ධනු ඔක්තොම්බර් ලග්න පලාඵල October Octhombar Masaya Danu Dhanu Lagna Palapala Zoo TV Raga Sri Nirvana

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 70

  • @JayaJaya-do4nx
    @JayaJaya-do4nx Месяц назад +2

    ඔබ තුමා කීව පරිදි මමත් පාන්දර පිරිත් අහනවා.එ පිහිට තියනවා.ස්තුතියි උබ තුමාට.ආදරණීය ව්ශ්ව මාතාවට ස්තුතියි.❤❤❤

  • @kaskeeragala1239
    @kaskeeragala1239 Месяц назад +1

    ❤❤❤😅ඔබතුමාට බොහොම ස්තුතියි මෙවැනි කරුණු පැහැදිලි කලාට

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Месяц назад +7

    ධනු ලග්නය ගැන වටිනා කරුණු වලින් අපිව දැනුවත් කල ඔබතුමාට ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං උතුම් තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් ඔබතුමාට නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @geethasangeetha1799
    @geethasangeetha1799 Месяц назад +1

    ඔබ තුමාට බුදු සරණයි 🤔 👂

  • @virajmadusanka3659
    @virajmadusanka3659 Месяц назад +2

    ඔබට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා බුදු සරණ .🙏🙏🙏

  • @NimalChandrasiri-hk3nx
    @NimalChandrasiri-hk3nx Месяц назад +4

    මාගේ ආදරණිය විශ්ව මාතාවන් හට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි ❤ ඔබතුමාට තෙරුවන් සරණයි

  • @niroshiniperera7993
    @niroshiniperera7993 Месяц назад +1

    Thank you 🎉

  • @G.wejethunga
    @G.wejethunga Месяц назад +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @isharafonseka1690
    @isharafonseka1690 Месяц назад +2

    ස්තුතියි ..බොහොම පින් ඔබතුමාට🙏🙏🙏

  • @peshalamuthu3637
    @peshalamuthu3637 Месяц назад +32

    කොහොම උනත් මට කවමදාවත් හොදක් වෙලා නෑ කරන කියන හැම වැඩක්ම අවුල් යනවා කොච්චර ධනු ලග්න හිමියන්ට හොදයී කොවුවත් කවමදාවත් හිතට මන් ගැන සතුටක් සැනසීමක් ලැබෙන්නේම නෑ .....දුකක් පීඩාවක් තමයී හැමදාම අතගහන කිසිම දෙයක් හරීයන්නෑ ....අධ්‍යාපන පැත්තෙන් වුනත් ,ආර්ථික පැත්තෙන් වුනත් හොදක් නෑ ....මට තෙරේන්නෑ 😢😢😢හැම දේම කෙලවිලා තියේන්නේ......කිසිම සතුටක් නෑ කවදාවත් 😢😢🥺🥺

    • @hemaranawaka90
      @hemaranawaka90 Месяц назад +2

      Sampoorna Aththa Matath Ehemayi

    • @lpadayani8201
      @lpadayani8201 Месяц назад +1

      ME MOHOTE IDALA MATA HODAKMAI VENNE KIYALA HITANNA VENAS KARANNAMA APA PUTE HARIYANAVAMAI❤❤❤

    • @AmarawansaLiyanaarachchi
      @AmarawansaLiyanaarachchi Месяц назад

      ප්ප්

    • @DilhaniKumara
      @DilhaniKumara Месяц назад

      Matath ehemai, eth salenna epa thamanta thaman gana vishvasekin wedak karanna ape hithath godak deta balapanawa subawadiwa hithala uthsahawantha wemu🥺👍❤️

    • @teklajayawardhana9055
      @teklajayawardhana9055 Месяц назад +1

      එහෙම හිතන්න එපා. මටත් කාලයක් ඔහොම හිතුනා. ගොඩක් positive හිතන්න try කරන්න. ඔයා බුද්දාගමේ කෙනෙක් නම් බුදුන් වඳින්න හැමදාම. ගණදෙවියො වඳින්න පටන් ගන්න.මගේ life එකේ එක turning point එකක් ඒක. මම පුදුම ආදරෙන් භක්තියෙන් ගණදෙවියො වඳිනවා. Magic එකක් වගේ මගේ ගොඩාක් දේවල් සාර්ථක වෙලා තියෙනවා. පුළුවන් නම් යශෝදරා තෙරණියන් වඳින්න. ඒකෙනුත් හුඟක් පිහිටක් තියෙනවා. ❤

  • @asankaasanka2795
    @asankaasanka2795 Месяц назад +1

    ස්තූතියි ඔබ තූමාට❤

  • @dahalexander
    @dahalexander Месяц назад +1

    🙏🙏🙏🙏🙏🙏 ඔබ තුමන්ටත් ලෝකවාසි සියලු දෙනාටත් තිසරණ සරනයි. 🙏🙏🙏🙏🙏🙏

  • @ramaniramani6858
    @ramaniramani6858 Месяц назад +1

    Budusaranai

  • @Nilanthinila-s5g
    @Nilanthinila-s5g Месяц назад +2

    හැමදම
    ❤😊😮

  • @kalyanisj60
    @kalyanisj60 Месяц назад +1

    🙏🙏🙏🙏 oba thumata theruwan saranai 🙏🙏🙏🙏

  • @SaliyaMahinda
    @SaliyaMahinda Месяц назад +1

    Godak pin obatumata ❤❤❤

  • @Kumari2387
    @Kumari2387 Месяц назад

    Budusaranayi

  • @හිතුවක්කාරජිවිතේ-ත9හ

    තෙරුවන් සරණයි ඔබතුමාටත්

  • @NisansalaAbesingha-bm3wc
    @NisansalaAbesingha-bm3wc Месяц назад

    ❤❤❤ thanks obathumata❤❤

  • @nirashagamage3785
    @nirashagamage3785 Месяц назад +2

    ජීවිතේ සතුට කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නෑ.. ඒ තරමට හැමදාම දුකෙන් ඉන්නේ..ලැබෙන තරමට ඉක්මනින් හැමදේම නැති වෙනවා..

  • @rohini6039
    @rohini6039 Месяц назад

    Oba.tumata.budu.saranai

  • @AyomiDarshani-tw7ls
    @AyomiDarshani-tw7ls Месяц назад

    Nirogi suwaya labewa !!!🙏🙏🙏

  • @KumariKumari-e5z
    @KumariKumari-e5z Месяц назад +2

    Viswha maniyange pihitai

  • @NilukaKumari-is6ow
    @NilukaKumari-is6ow Месяц назад

    Esthuthi esthuthi esthuthi 🙏🙏🙏

  • @DanawathiP
    @DanawathiP Месяц назад

    Kuwait ennae la bandanna bana

  • @RajapakshaChamidu
    @RajapakshaChamidu Месяц назад +18

    කෙලවිලා තියෙන්න අප්පටසිරි වෙන්ට 🥲❤️‍🩹

  • @kT2015N
    @kT2015N Месяц назад

    Ane mata num mechchara kalekata waradila naha ...eth dan me ahaka yana naduwak mata patalilla.. Watupa num wadi wuna.. eth wiyadama wadi

  • @shanthafernando-dy2pl
    @shanthafernando-dy2pl Месяц назад +1

    ❤❤❤❤❤❤

  • @disnakasampath2444
    @disnakasampath2444 Месяц назад

    Mata hodatama kela wela thiyenne oba thumata puluwanda mata mage welawa balala denna godak pin

  • @dulajsachintha8753
    @dulajsachintha8753 Месяц назад

    ලග්නාධිපති ගුරු ග්‍රහයා වෙලා ගුරු මහ දශාව ලැබුවම මොකද වෙන්නෙ

  • @nishanthasumith3459
    @nishanthasumith3459 Месяц назад +2

    MMA lagne wiswasa karanawa prathipala labagena thiyanawa

  • @virajmadusanka3659
    @virajmadusanka3659 Месяц назад

    Me msema රුධිරය dan dunna mama..🙏🙏🙏💐

  • @dilrukshigurugamage9299
    @dilrukshigurugamage9299 Месяц назад

    🙏🙏🙏

  • @gseetharanjaniranjani9994
    @gseetharanjaniranjani9994 Месяц назад +2

    මම දනු ලග්නය හැමදාම ග්‍රහ මාරු වෙනවා අපිට හොදක් නෑ ...හැමදාම ලග්න හොදයි

  • @sanjeewapushpakumara2191
    @sanjeewapushpakumara2191 Месяц назад +1

    ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @PriyanthaRanjani-m6h
    @PriyanthaRanjani-m6h Месяц назад

    Kalavilama ghin thiyene

  • @ruwanhettiarachchi7493
    @ruwanhettiarachchi7493 Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @slanuproductions5547
    @slanuproductions5547 Месяц назад

    ❤🙏🌹

  • @CheerfulLakeHouse-wi6zt
    @CheerfulLakeHouse-wi6zt Месяц назад

    Ane man lankawe iddi me kalawaladi le dan dunna et man den widesgatawa inne

  • @notigirl247
    @notigirl247 Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ApsaraSamanmali-b5o
    @ApsaraSamanmali-b5o Месяц назад

    තුලා නැද්ද ?

  • @DilinikaMadushi-ne6tj
    @DilinikaMadushi-ne6tj Месяц назад

    🎉🎉🎉🎉

  • @virajmadusanka3659
    @virajmadusanka3659 Месяц назад

    🙏💐🙏💐🙏💐🙏💐🙏❤️❤️❤️🙏🙏🙏❤️

  • @nirmaldhananjaya9220
    @nirmaldhananjaya9220 Месяц назад

    තාමත් මම පණපිටින් සඳමාලි😢

  • @PrelaHettiarachchi
    @PrelaHettiarachchi Месяц назад +2

    හරියටම සිකුරු තුලාවට එන කාල සීමාව කියන්න
    බුදුසරණයි

  • @WajiraSmw
    @WajiraSmw Месяц назад

    කෙලවීම කලාවක් නම් මම පිකාසෝ

  • @DilinikaMadushi-ne6tj
    @DilinikaMadushi-ne6tj Месяц назад

    Asawen bala inne iwaseema nethuwa vedio daanakal

  • @PriyaPriyangika
    @PriyaPriyangika Месяц назад

    පලවෙනිදම,,මියෙක් සිරැවා ,,,😢

  • @ZoomKuwait-l5p
    @ZoomKuwait-l5p Месяц назад

    15:26 15:30 😂😂😂

  • @MerryMangali
    @MerryMangali Месяц назад

    🙏🙏🇰🇼🇱🇰

  • @MerryMangali
    @MerryMangali Месяц назад

    Kuwait 😢😢😢

  • @GamageJanaka-y5j
    @GamageJanaka-y5j Месяц назад

    Thank you 🎉

  • @godbless.....4030
    @godbless.....4030 Месяц назад +1

    🙏

  • @slskuduwa
    @slskuduwa Месяц назад

    ❤❤❤

  • @dulipchamindakalahepathira5285
    @dulipchamindakalahepathira5285 Месяц назад

    ❤❤

  • @sanjeewacrishantha210
    @sanjeewacrishantha210 Месяц назад

    🎉🎉🎉🎉🎉