Raween,, our Victor Ratnayake junior, singing deep into our hearts ,creating complex and conflicting emotions along the way.. Such is your talent, son. May it get due honour and recognition without any bias. Good luck and warm wishes.❤❤❤for a bright and beautiful future.❤❤❤
හරිම ලයාන්විත මනරම් ගායනයක්..
රවීන් අයියා හරිම දක්ෂ නිහතමානී කෙනෙක්.
භාවනාවකට සම වැදුනා වගේ.. හරිම ලස්සනයි..
👌💜💜😊😊
වික්ටර් රත්නායක මහා ගාන්ධර්වයාණන්ගේ හඬ ළඟින් යන , මිහිරි හඬක්. ලස්සනයි .මිහිරියි . ✨💘✨
ආචාර්ය වික්ටර් රත්තායකයන්ගේ පුතාලටත් නැති ඔහුගෙ හඬ රව්න්ට තියෙනවා නේද ... ඔහු follow කරන්නෙ ඒ ගාන්ධර්වයන් තමයි❤️❤️❤️ ඒ නිසා ඒ හඬ ඒ හුරුව සේරම තියෙනවා... අනාගතේදි ආචාර්ය වික්ටර් රත්නායකයන්ට, පණ්ඩිත් අමරදේවයන්ට වගේ ගෞරවයක් රවින්ට ලැබෙනවා අනිවාර්යයෙන් ඒ ඔහුගෙ හැකියාව දක්ෂතාවය නිසාම තමයි. මේ ගීතය ඒ හුරුවටමයි...
❤️❤️❤️❤️❤️
Atthama atthay.
රවීන් ඔබේ ගීතය හරිම ලයාන්විතයි.හඬ පරාසය හසුරුවන ආකාරයද ඉතාමත් හොඳයි.වික්ටර් රත්නායකයන්ගේ හඬටද ඉතාම සමීපයි.කෙසේ වෙතත් ඔබට දිගු ගමනක් තිබෙනවා රවීන්.නොසැලී ඒ ගමන යන්න.බාධක හමුවේවි.මේ ලඟදිත් ඔබට ගැසූ මඩ පාරක් මා දුටුවා.ඒවා ගනන් ගන්න එපා.කලා ක්ෂේත්‍රයේ එහෙම තමයි.අනුන්ගේ දියුනුව දැකල සතුටුවෙන අය හරි අඩුයි.ඔබට ජය රවීන් පුතා.
එවැනි නිර්මාණ බිහි වේවා ..
Harima lassana gayanayak,handa parasayata gelapenama gayanawak. Gayanawa wagema sangeethayath, pada rachanayath manaram.Shubha pethum, RAVEEN MALLI.
කනට මිහිරි කටහඩක් , ඉදිරියේදී තවත්
ගීත රැසක් කරමින් අප පිනවන්න ලැබේවා...!
Your voice surprise.. most beautiful....heartiest congradulations ..budusaranai putha..
ලස්සන ගීතයක්. ඔබේ හඬ පරාසය ට උචිත වූ සංවේදී ගීතයක්
ලස්සනයි පුතෙ අාස කරන හඩක්❤❤❤❤
Mara lassani
Eka bawanawak
Suba pathum❤❤🎉🎉
Rk🥺❤️
ඒ කටහඬ🥺❤️
Adayi ahuwe.lassanayi..❤❤❤
No Words All Round Perfect .EXCELLANT ..
සංගීතය පද රචනය ගායනය හරීම මිහිරිය .ඔබ සියලු දෙනාටම උතුම් තුනුරුවනේ ආශීර්වාද නිරතුරුවම ලැබේවා
හරිම ලස්සන මිහිරි ගීතයක් .ගොඩාක් කාලෙකින් .ඔබ අපේ හදවතටම ගායනා කරනවා .ආසීර්වාද කරනවා පුතාට ❤❤
අනගි නිර්මාණයක්.සුභාවිත ගීතය සහ ඒ අනාගත බලාපොරොත්තුව රවීන්...... ඔබට සුභ පැතුම්❤
හරිම ලස්සනයි රවීන්
Raween kiyanne hoda daksha ගායන ශිල්පියෙක්
ලස්සනයි රවින් හොදම ගායකයා ගේ සම්මානය හිමි වේවා
Matanam ahennema vikter rathnayakage handamai.budusaranai Raween
Rk 🥺❤️ ඒ කටහඬ නම් වශියක්
ඉතාමත්ම මිහිරියි.මෙවන් සුමිහිරි නිර්මාණ කරන්න වාසනාව ලැබේවා!බුදු සරනයි !
සුපිරියක්ම තමයි❤️❤️❤️
හරිම අපූරූ කනට හුරු නිර්මාණයක් ❤️❤️❤️
brother ජයමවේවා...❤️❤️❤️❤️
ඔයාගෙ කටහඩයි ගීතයයි එකවගේම යනවා පුතේ එ් ලස්සනයි
ඒ හඩ මනසට දිව ඔසුවක්. හරිම ලස්සන ගීතයක් ❤️❤️❤️
අපිට ennawa වික්ටර් rahtnayaka kenk eyage kata hatata samani oyta බුදු saranai
Sitha niwena hadak . bawanawak wage onama welawak ahagana inna puluwan
Mama suba pathanawa oyata.
ගොඩක් ලස්සනයි. හරිම සංවේදී ගිතයක්.උණුසුම් සුබ පැතුම් ඔයාට.
Hitha niwana harima mihiriy. Ay mewa wadiya nithara ahanna laben natthe. Ada kale kaagahala kiyana samaharak geetha walata wada me geethaya bhawanawak.
ලස්සන ගීතයක්. සංවෙිදි😢
Very nice voice and song congratulations putha
Nice to here your calming voice.wishing you the very best
Viktar..rathnayakayange..kathada..hari.lassana sinduwak..puthata..theruwan..saranai
වික්ටර් රත්නායක සුනිල් එදිරිසිංහ ගේ ගී ගයන්න කැමති කිව්වා නේද ඔය කියන්නේ ඒවා ගේම ගීත බුදුසරණයි රවීන් පුතා ❤❤
මිහිරි ගායනයක් 👌
ලස්සන කටහඩක් සුභ පැතුම් රවින් ඔබට
Raween,, our Victor Ratnayake junior, singing deep into our hearts ,creating complex and conflicting emotions along the way.. Such is your talent, son. May it get due honour and recognition without any bias. Good luck and warm wishes.❤❤❤for a bright and beautiful future.❤❤❤
Harima lassani victor Rathnayakage mihiri hodata kisiseeth ma deweni nee puthe
Ikmaninma “Best Musician” award eka puthuta labewa.
හරිම ..ලස්සනයි ..පුතේ ❤❤❤❤❤❤❤❤❤
Son Raween you have a blessed voice 👍
හරිම ලස්සනයි!!!
Keyaganna.beretharam..lassanai..baba..hareema.meherei❤❤❤❤❤❤❤❤❤❤
Awesome ❤What a lovely voice
Lassanai godak
🎉🎉🎉 Superb ❤🌹
Lassanai Raween good luck❤❤❤❤❤🎉
නිල් නුවන් දල්වා බලන්නී මගේ හද කළඹා
යළිඳු නෙත් දල්වා බලන්නී මගේ හද හඬවා
පිපි කුසුම් සේ සිනාවන්නී සිතැඟි දේ සඟවා
අකල් වැස්සක් සේ හඬන්නී බොරුව සිත රඳවා
සෙනෙහසක් බිඳ හැර දුවන්නි කඳුළු නෙතු පුරවා
සමු අරන් පියමන් කරන්නී මගේ හද රිදවා
මිහිරි බස් පවසා සිටින්නී පැතුම් ගොනු කරවා
පිදූ පෙම පිටුපා දමන්නී පැතුම් දිය කරවා
ස්තූතියි,
ඔබ මේ පද පෙලට ආදරය කරනවා ඇතැයි සිතමි. මෙම ගීතය මම ලිව්වෙ බොහෝ කාලයකට ඉහත...
අවසානයේදී එයට අවස්ථාව ලැබුණා රවීන් නිසා....
❤❤🔥🔥
Dan.Raveen..monawa.kiuwath.katath.vatinne.naa.wagee.mee.sinduwa.issara.kiuwanam.1.miliyan.Aran.ehama.thamaa.minissu..Raveen.superii.
❤
❤️❤️👌
🎉🎉🎉
❤❤❤
❤❤❤❤❤❤
💐👍❤😍💐👍❤😍🌹🌟
🥺❤️
Raveen kiyannee deviyo mavapu kenek
😊😊😊🎉
Putha my sun s song will here and give a coment he is Carothers indurugolle call captain jaya
Singing ok.
Lyrics hopeless ****
❤❤
❤❤❤❤