Thaniyen (තනියෙන්) - Tharindu Lakshan Official Music Video 2021 | New Sinhala Music Videos 2021

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025

Комментарии • 1 тыс.

  • @Dinukavijayashree
    @Dinukavijayashree 3 года назад +116

    කාලෙකට පස්සෙ අහපු ලස්සන වචන තියෙන ලස්සන වොයිස් එකක් එක්ක දැකපු ලස්සනම විඩියො එකක් සහෝදරයා ❤️💯👍 Congratulations ලස්සන වැඩ ටිකක් ඉස්සරහට කරන්න හදවතින්ම සුබ පතනවා 💯❤️👌

  • @ajanthiajanthi4492
    @ajanthiajanthi4492 3 года назад +39

    ගොඩක් ලස්සනයි ..මගේ පුතාගෙ ඉදිරි අනාගතයට සුභ පැතුම් පුතේ තෙරුවන් සරනයි 😘❤️

  • @ameeshasanjani6035
    @ameeshasanjani6035 3 года назад +113

    හිතට සැනසීම තිබුණේ සදා
    තනිකඩ ජීවීතෙ තමා ❤️❤️❤️

  • @Sikamai
    @Sikamai 3 года назад +75

    මල්ලි. උඹට ජය ♥
    #ඇබ්බැහිවෙනසුලුයි 👇👍

    • @TharinduHettiarachchiMusic
      @TharinduHettiarachchiMusic 3 года назад +3

      Thank You Very much අයියා 😍❤

    • @thiliniherath2817
      @thiliniherath2817 3 года назад +2

      15 සැරයක් ඇහුවා මේ වෙනකොට ♥️
      #ගැම්මක්

  • @asangasadaruwan7738
    @asangasadaruwan7738 3 года назад +30

    අකුරක් අකුරක් ගානේ
    වචන ගලපලා තියෙනවා...ලස්සනට
    හරිම සැහැල්ලුවෙන් සින්දුව කියනවා
    අනිත් අය කෑ ගහගෙන අඩනවනේ..
    💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 3 года назад +1

    Nice song budu saranayi thavath me vage song karanna lebeva voice eka pattama patta sathutim parissamin inna 🤩🤩

  • @ireshadilrukshi4124
    @ireshadilrukshi4124 3 года назад +52

    Wooooooooooow හරිම ලස්සනයි මල්ලි ඔයාගේ කටහඬ. Superb 👍👏👏👏💐

  • @geeshanipabasara517
    @geeshanipabasara517 3 года назад +2

    Soho niyama paharak👍👊👌

  • @ChamithSanjana
    @ChamithSanjana 3 года назад +5

    Jaya wewa Tharidu Mchn ❤🙏

  • @nethmishashikala3205
    @nethmishashikala3205 3 года назад +1

    thaniyen, thanikamata man me...
    mata witharak hari adarei ne
    hithata sanasima thibune sada.....
    thanikada jiwithe thama...............
    hithata danena mara lassana song ekak.GOOD LUCK ayye

  • @chathumgihan7660
    @chathumgihan7660 3 года назад +78

    සහෝ පහරක් ආ...ඉක්මනින් ලංකාවම දන්න සුපිරි ගායකයෙක් වෙන්න හදවතින්ම සුබ පතනවා❤️❤️❤️❤️

    • @TharinduHettiarachchiMusic
      @TharinduHettiarachchiMusic 3 года назад +1

      Thnq very much සහෝදරයා 😍❤

    • @MNRmychannel
      @MNRmychannel 3 года назад +1

      @@TharinduHettiarachchiMusic 🔥

    • @priyaliyanage2421
      @priyaliyanage2421 3 года назад

      අනිවර්‍යෙන්ම වෙයි ගමන පැහැදිලි

  • @sandeepaniishanka7095
    @sandeepaniishanka7095 3 года назад +1

    හිතල මගහරින ඔබව ලගදීම නොකිය අතහරිනවා මා...... ජයවේවා තරිදු

  • @roygroup6847
    @roygroup6847 3 года назад +3

    Wow. fatta tharindu malli❤️

  • @rohithaweerasingha357
    @rohithaweerasingha357 3 года назад +1

    broo eka nam patta, jaya weewaa

  • @thilinikaushalya1935
    @thilinikaushalya1935 3 года назад +10

    හරිම ලස්සන voice එකක්...❤️‍🔥ආයෙ ආයේ අහන්න හිතෙනවා..😍😍😍

  • @SADEESH247
    @SADEESH247 3 года назад +1

    කාලෙකට පස්සෙ අහපු සිපිරියක් තමා..තද තද බ්‍රෝ

  • @nadeeka9468
    @nadeeka9468 3 года назад +43

    "හමුවීල වෙන් වී යන්නද මුනගැස්සුවෙ දෙවියන් අපිව" ඒ සින්දුවෙ තාලෙ වගේ මේකෙ සමහර කොටස් මට ඇහුනෙ🙄 මොනා උනත් ලස්සන සිංදුවක්😍

  • @lashinfernand3882
    @lashinfernand3882 3 года назад +1

    Ado supiri bn tharinduwa ❤️

  • @virunalidewanga6275
    @virunalidewanga6275 3 года назад +9

    Wooooooooooooooooow marama lassanai.... Prashan aiya acting perfect ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    Congratulations 🎀❤️🎀

  • @mishamisha2180
    @mishamisha2180 3 года назад +1

    Atha kathawa thamanta thaman witharai inne adare muyana aya oya kiyana tharam adare na bn good luck bro💪💪

  • @pasindumelan5342
    @pasindumelan5342 3 года назад +5

    පට්ට ❤️.congratulation අයියා❤️😋keep it up broo😍❤️

  • @rashinipabasara2149
    @rashinipabasara2149 2 года назад +1

    Lassanai ayye ♥️♥️

  • @RandunuJayan
    @RandunuJayan 3 года назад +5

    උඹට හොද ගමනක් යන්න පුළුවන් තරිදු මල්ලි. ඉස්සරහටම යන්න ජයවේවා සහෝදරයා...❤️❤️❤️

  • @vishalanuhas4702
    @vishalanuhas4702 3 года назад +2

    Wow ...supiri.....good ....luck🥰🥰🥰🥰🥰

  • @dilankadilshan519
    @dilankadilshan519 3 года назад +3

    සුපිරියි අයියෙ.හරි ම ලස්සනයි.ජය ම වේවා ❤️❤️

  • @chamalsachinthaka685
    @chamalsachinthaka685 3 года назад +2

    Gemmak thama tharidu malli👌

  • @seransamidu7559
    @seransamidu7559 3 года назад +11

    Song එක 🌷ගොඩක් ලස්සනයි 👍👍👍👌👌👌🌹🌹🌹🌹

  • @sachiweerasekara9101
    @sachiweerasekara9101 2 года назад +1

    Hemadama ehuwath ethi wenne.marama lasaanai..mokaddo lassanak thiyenawa...good luck aiye

  • @imeshaerandi7283
    @imeshaerandi7283 3 года назад +8

    ලස්සනම ලස්සනයි❤️❤️❤️ අයියා ඔයාට හදවතින්ම සුභ පතනවා 💐💐💐💐💐

  • @manjulawijegunawardhana9065
    @manjulawijegunawardhana9065 3 года назад +1

    Lassanai..malli..music life eke thawa thawath issarahata yanna..
    Wish u all the best..❤️

  • @jayalathsamarasinghe3613
    @jayalathsamarasinghe3613 3 года назад +5

    සුපිරි වැඩ්ඩෙක් ඔයා තරිඳු ...💚💚💚 හරිම සතුටුයි ...ඉදිරියටම යන්න සුභ පතනවා👍👍👍💚💚💚

  • @sandaruwandiyagama9782
    @sandaruwandiyagama9782 3 года назад +1

    Supiri ape eka adareii❤️❤️

  • @nimalivindya2501
    @nimalivindya2501 3 года назад +5

    මාරම ලස්සනයි මල්ලියෝ... ගොඩාක් සතුටුයි , ආඩම්බරයි... ගමේ කොල්ලෙක් , කදුලු ඉනුව ඇස් දෙකට...👆👌💪
    තෙරුවන් සරණයි ඔයාට !!!

  • @harithgchathuranga7346
    @harithgchathuranga7346 3 года назад +1

    niyamai malli... 💐👍

  • @kavithasonali8218
    @kavithasonali8218 3 года назад +1

    Nice song. Oll the best aiye

  • @udehlranaweera2659
    @udehlranaweera2659 3 года назад +20

    කාලෙකට පස්සෙ සුපිරි වැඩක් 💪👌

  • @lasika5961
    @lasika5961 3 года назад +1

    Eththatama thanikama tharam lassana deyak me loke kohewath ne thani mata man godak adarei lassana sindu wak aiye 👍❤️

    • @lasika5961
      @lasika5961 3 года назад

      @Tharindu Lakshan ❤️oyata suba pathanawa aiye aluth sinduwak aye karanna Parissamin sathutin Inna budu saranai aiye

  • @bhashinipriyangika
    @bhashinipriyangika 3 года назад +3

    Fttama song ekak 👌💥✌🤞💌🤞💌💕

  • @erangadilhan9448
    @erangadilhan9448 3 года назад +1

    Supiriyak😍🤟

  • @tharidubro6033
    @tharidubro6033 3 года назад +4

    ඒ වචන ට්ක පට්ට සුපිරි 😍😍😍😍❤️‍

  • @s.p.k.nethminikeshala4541
    @s.p.k.nethminikeshala4541 2 года назад +1

    Supiri lassanai ada awuwe 💖💖💖💖💖💖💖👍👍👍👍👍👍👌👌👌👌👌

  • @suranjanmaduranga75
    @suranjanmaduranga75 3 года назад +6

    එකෙන්ම සුපිරි හැමදේම....විඩියෝ එක එනකන්ම කාලයක් බලාගෙන හිටියේ❤❤❤❤❤

  • @hiru1157
    @hiru1157 3 года назад +1

    Voice ek supiri 🥰❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sudeswanninayaka8070
    @sudeswanninayaka8070 3 года назад +42

    මාස ගානක් බලන් හිටියා මේක එලියට දානකම්.. දැන් නම් කොරෝනා හැදිලා සැනසිල්ලේ මැරිලා ගියෑකි..😜😜😍😍😍😍 තරිදු උබට ජය

    • @nethu6395
      @nethu6395 3 года назад +3

      Ehema kiyanna epa modayoo pissuda

    • @sudeswanninayaka8070
      @sudeswanninayaka8070 3 года назад +3

      @@nethu6395 😂😂😂😘😘 මේ සින්දුව දානකන් කොච්චර බලන් හිටියද කියලා දන්නෙ කොරෝනා විතරයි

    • @nethu6395
      @nethu6395 3 года назад +2

      @@sudeswanninayaka8070 ochchara asada

    • @TharinduHettiarachchiMusic
      @TharinduHettiarachchiMusic 3 года назад +1

      Ammo ආදරෙයි ඕයි 😍❤

    • @sljollybatta8034
      @sljollybatta8034 3 года назад +1

      ammoooo eka patta

  • @janakijanaki6836
    @janakijanaki6836 3 года назад +1

    මාරම ලස්සනයි අයියා 😘😘😘💖💖💖💕💕💕🎶🎶🎶🎵🎵🎵

  • @madhuva7028
    @madhuva7028 3 года назад +3

    හමුවීලා වෙන්වීලා යන්නද මුණගැස්සුවේ දෙවියන් අපිව කියන සින්දුවේ තාලේ අල්ලලා තියෙන්නේ ❤🔥
    මොනවා උනත් පාරක් අයියා🔥😍

  • @kaushalyaariyarathne9076
    @kaushalyaariyarathne9076 3 года назад +7

    ලස්සනයි song eka ...well done..🤗❤️❤️❤️

  • @lakmal7311
    @lakmal7311 3 года назад

    Lassanai aiye... sinduwa enakal balan hitiye. Oyge idiri gamanata suba pathanawa... ❤

  • @widuranganiroshaman2721
    @widuranganiroshaman2721 3 года назад +6

    නියමයි තරිදු අයියා ❤️

  • @hirushitharaka1903
    @hirushitharaka1903 3 года назад +1

    supiri supiri 😉😉

  • @dineshwarnaweera6492
    @dineshwarnaweera6492 3 года назад +3

    තරිදු මල්ලී...ජයම වෙන්න ඕන දෙයියා...❤️❤️❤️

    • @n.p.lakmal7552
      @n.p.lakmal7552 3 года назад

      Thanks අයියේ...ඒ වචන ටික හදවතටම දැනුනා..😁❤

    • @n.p.lakmal7552
      @n.p.lakmal7552 3 года назад

      @Tharindu Lakshan 😂🤚

  • @SADEESH247
    @SADEESH247 3 года назад +2

    තරිදු අය්ය සුපිරි වැඩක්. ජය..

  • @bhashinipriyangika
    @bhashinipriyangika 3 года назад +3

    Asama ekak weii aniwa 😎🥰💗👌💥💗🥰😎

  • @udaniimalka4666
    @udaniimalka4666 3 года назад +2

    Voice ek nam pissuvk 😍❤️❤️❤️❤️❤️👑️

  • @chamodasandeepani585
    @chamodasandeepani585 3 года назад +4

    ජය අයියේ..😍😍

  • @sureshmalinda8520
    @sureshmalinda8520 3 года назад +1

    Supiriyk bradah❤😍

  • @skss6581
    @skss6581 3 года назад +4

    අහම්බෙන් දැක්ක ලස්සන සිංදුවක් 👌

  • @tharinwithson5404
    @tharinwithson5404 3 года назад +1

    ඇත්තටම ලස්සනයි ....කීපපාරක්ම ඇහැව්ව ...ලස්සනයි

  • @sewwandiranathunga1773
    @sewwandiranathunga1773 3 года назад +29

    තනියෙන් තනිකමට මං මේ මට විතරක් හරි ආදරෙයි නේ 😌❤

  • @dewminichamuditha6978
    @dewminichamuditha6978 3 года назад +1

    සුපිරි ❤️❤️❤️❤️❤️🌼🌼

  • @freetimes501
    @freetimes501 3 года назад +3

    Supiri apee kollek❤️❤️

  • @alokacooray3183
    @alokacooray3183 3 года назад

    Jayama malli🥰🥰😘sinduwa ftt honde

  • @sheharilakshekha3515
    @sheharilakshekha3515 3 года назад +5

    ලස්සනයි 😊❤️😊

  • @nethurathnayaka4037
    @nethurathnayaka4037 Год назад +1

    ලස්සනයි අයියේ 🥺🥰

  • @dakshinavishwajith4
    @dakshinavishwajith4 3 года назад +5

    Wow e🎧😋 song eka😋❤️❤️
    Lassanai ayya❤️😋🎧

  • @sandunipremawansha5687
    @sandunipremawansha5687 3 года назад +1

    Niyamai aiye ai oya wage lassana sinduwak karanna hode 👍

  • @nimethya5651
    @nimethya5651 3 года назад +12

    ලස්සනයි....😍😍❤️❤️

  • @dulmigunasekara3063
    @dulmigunasekara3063 3 года назад +1

    jayawewa aiye .

  • @charithranaweera4442
    @charithranaweera4442 3 года назад +4

    කොරෝනා වලට වඩා දරුණුයි වගේ....එලම කොම්ලෝ....

  • @dinukamatheesha3258
    @dinukamatheesha3258 3 года назад +1

    Thada paharak bro.... 🔥🥰

  • @naveenbavantha8256
    @naveenbavantha8256 3 года назад +4

    ඒක නං උපරිමයි අයියා සුපිරි ඉස්සරහට තව තවත් හොද නිර්මාණ කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව💛

    • @nethmigihandi4164
      @nethmigihandi4164 3 года назад +1

      ආයේ මොකදෑ ඉතින් 😁😊

  • @gihanbandara5101
    @gihanbandara5101 3 года назад +1

    මල්ලී සුපිරි වැඩක් හදවතින්ම සුභපතනවා

  • @namalsamaradiwakara3071
    @namalsamaradiwakara3071 3 года назад +10

    💜️😘👍 ආසවෙන් බලන් හිටපු එකක්..
    සුබ පැතුම් මසියා..💜️💜️

  • @ganguprashana
    @ganguprashana 3 года назад +1

    සුභ පැතුම් අයියේ ....ආසාවෙන් බලන් හිටියේ song එක release වෙනකල්...ලංකාවේ දක්ශ ,ප්‍රසිද්ධ ගායකයෙක් වෙන්න ...ඉදිරි අනාගතයට මගෙන් සුභ පැතුම්...ජය වේවා...

  • @achinthanipunajith9067
    @achinthanipunajith9067 3 года назад +4

    ගමේ කොල්ලෙක් ❤...... congratulations ! හදවතින්ම සුභ පතමි! SAFE.......

  • @lakshanwenura4129
    @lakshanwenura4129 3 года назад +1

    Supiri.....🥰🥰

  • @dinukamatheesha3258
    @dinukamatheesha3258 3 года назад +8

    අපිට අපිම හරි ආදරෙයිනේ.....!🔥💪👊

  • @SADEESH247
    @SADEESH247 3 года назад +1

    Thawa aluth wedak onimai... ❤️

  • @sasindumalshan5864
    @sasindumalshan5864 3 года назад +4

    සුබ පැතුම් ❤️

  • @priyaliyanage2421
    @priyaliyanage2421 3 года назад +2

    නිහතමානි කම කියලා වැඩක් නෑ ඔයාට සුබ අනගතයක් තරිදු

  • @damithamanohara9233
    @damithamanohara9233 3 года назад +3

    tharindu good job මචං♥️

  • @automaniasl1334
    @automaniasl1334 3 года назад +1

    Wow eaka patta😍😍

  • @dilankadilshan519
    @dilankadilshan519 3 года назад +3

    තනියෙන් තනිකමට මං මේ මට විතරක් හරි ආදරෙයිනේ
    කාටත් නොවෙමු හිතවත් මේ අපට අපිම හරි ආදරෙයිනේ ❤️❤️

  • @lahirumadushan6353
    @lahirumadushan6353 3 года назад +2

    Wow song eka patta❤❤congratulations Prashan😍😍

  • @sachinthashmika1603
    @sachinthashmika1603 3 года назад +3

    ඒක සුපිරියි කොල්ලෝ 💪♥️

  • @chutti1384
    @chutti1384 3 года назад +1

    aththatama lassanai godak godaaaaaaaaak

  • @prasannamadushanka8075
    @prasannamadushanka8075 3 года назад +18

    මටම මන් හරිම ආදරෙයි ❤️

  • @sunjeewa2333
    @sunjeewa2333 3 года назад +1

    Wawooooo ptta broo Good luck nice songs budusaranyi Jesu pihetaye

  • @vikumiperera1240
    @vikumiperera1240 3 года назад +3

    Lassanama lassanai song eka.😍 suba pathanawa tharindu❤️😍

  • @tharangaweerasinghe5475
    @tharangaweerasinghe5475 3 года назад +2

    Superb Tharindu...💞💞💞 Congratulations....😊😊ලස්සන වැඩ ගොඩක් ඉස්සරහටත් එනකන් බලන් ඉන්නවා 🙌

  • @slliko8402
    @slliko8402 3 года назад +5

    හොදට වචන ගලපල තියෙනව, lyrics පට්ට ආ 👍❤️❤️

  • @NilminiKumari-jx6kd
    @NilminiKumari-jx6kd Год назад

    Harima lassanayi 💫... Good luck🌸🌸🌼🌼💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @danoddyaheshan6189
    @danoddyaheshan6189 3 года назад +20

    හුග කාලෙකින් අහපු ලස්සන සිදුවක් 😍❤️

  • @amalshamalhari7868
    @amalshamalhari7868 3 года назад +1

    Woow godak lassnai 😍❤️💫

  • @ashaninileka6368
    @ashaninileka6368 3 года назад +4

    Wow.good singing..congratulations malli❤💐💐💐

  • @romantichub370
    @romantichub370 3 года назад +1

    Wow wonderful nice work 💪👷👏

  • @dushshanthakokila
    @dushshanthakokila 3 года назад +3

    තරිඳු අයියේ ❤️

  • @rspodi7299
    @rspodi7299 3 года назад +1

    Lassani thrindu aiye🖤

  • @lahirudilanka7183
    @lahirudilanka7183 3 года назад +3

    Elama❤️❤️❤️

  • @Cdog930
    @Cdog930 3 года назад +1

    Good luke .🤗🤗 great voice .👍👍👍