Jaya Sri - Seeduwa Sakura From Music.lk

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 673

  • @chamathwickramaarachchi230
    @chamathwickramaarachchi230 4 года назад +244

    අවුරුදු 10 ක් ගියත් තාමත් අහද්දි ඒ දවස් වල ගැම්ම තියෙනවා

  • @umeshapabasari4003
    @umeshapabasari4003 4 года назад +106

    අදටත් මේ සින්දුව අහද්දි ඇඟ හිරි වැටෙනවා. මියගිය සියලු රණ විරු දෙවිවරුන්ට නිවන් සුව පතනවා. හැම රණ විරුවෙක්ටම බුදු සරනයි.

  • @isuudantha
    @isuudantha 4 года назад +667

    කොරානා ප්‍රශ්නෙන් පස්සේ ❤🇱🇰

  • @renurathnayaka3126
    @renurathnayaka3126 5 лет назад +101

    එදා මෙදා සදහටම මේ ගිතය හදවතේ ජිවමානයි.... ඒ හඩවල් සියල්ලටම ...ජය .. රණවිරැවණි ඔබ සැමට ආයුබෝහොවේවා!... 🙏

  • @senukeyron1497
    @senukeyron1497 5 лет назад +374

    ගෑනුන්ට වදින ගොන් සින්දු ගහන වෙලේ මේක රටට ආඩම්බරයි සීදුව සකුරා❤️❤️❤️
    Sf Senu
    2019 04 28

  • @nadidilru5335
    @nadidilru5335 5 лет назад +57

    හදවත කකියනවා...සිංහ ලේ...බුදු සරණයි අපේ රණවිරුවන්ට...

  • @dinowrx7608
    @dinowrx7608 4 года назад +91

    විජයග්‍රහණයේ එකොළොස්වන සැමරුම දවස්වල මේක අහන අය කෝ

  • @kushinadirosi2306
    @kushinadirosi2306 3 года назад +25

    මැරෙනකන් බැලුවත් එපා වෙන්නේ නෑ .....මගේ රට රැකපු රණවිරුවන්ට පිං....

  • @isuruudara7503
    @isuruudara7503 Год назад +17

    2023-02-14 7.10PM අදටත් ඇගේ හිරිගඩු පිපෙනවා මේක අහද්දි මැරෙනකන්ම ඒ ගැම්ම එහෙම්ම තියෙයි🥺❤️

  • @imashavidanage
    @imashavidanage 3 года назад +33

    ඇඟේ හිරි ගඩුත් පිපෙනවා මේ සින්දුව අහද්දි..එච්චර මොරාල් එකක් දැනෙන්නෙ..❤️‍🔥

  • @captainnemo7895
    @captainnemo7895 4 года назад +16

    මගේ වීරොදාර හමුදා සහොදරයන්ටයි මේ සින්දුව ගයන ඔබ සැමදෙනාටයි ගායන කන්ඩායමටයි බුදු සරණයි.මේ වගේ සින්දු දිගටම කරන්න ☺☺☺☺👍💚💛💜💜💜💜👍👍👍👍

  • @deepikamihirani3105
    @deepikamihirani3105 5 лет назад +129

    කොහොමද හිතට දැනේන ගැම්ම .

    • @dilshanidil1125
      @dilshanidil1125 5 лет назад +5

      කියාගන්න බෑ හදවතට දැනෙන ගැම්ම...

  • @PraneethMadush
    @PraneethMadush 5 лет назад +382

    මේ සින්දුව අහනකොට හිරිගඩු පිපෙනො යකෝ තාම

  • @amindaprabath1427
    @amindaprabath1427 4 года назад +33

    ආදරෙයි ඔබලා සැමට ..ඔබලා අමතක උන ගොඩක් අයට කොරොනා හින්දා අයේ මතක් උනා...අපිටනම් අමතක නෑ...

  • @rasithjayawardana4789
    @rasithjayawardana4789 5 лет назад +208

    ලෝකෙන්ම අසරන ජාතිය අපි.🙄
    අපිට අපි විතරයි 🙊
    එක්වී රකිමු සින්හලේ ❤🙏

    • @vishwanawod9765
      @vishwanawod9765 5 лет назад +15

      ❤️✝️☸️❤️

    • @senkadagala5634
      @senkadagala5634 4 года назад +2

    • @chiranjayasamaranayaka9034
      @chiranjayasamaranayaka9034 2 года назад +3

      ලොව බලවත්ම ජාතිය අපයි

    • @sajithnuwan3689
      @sajithnuwan3689 2 года назад +6

      අසරන ජාතියක් කලෙ කවුද. මේ ඉන්න කාලකන්නි දේශපාලුවොයි. මෝඩ මිනිස්සුයි🤨

  • @scnet4795
    @scnet4795 5 лет назад +157

    2020 අහන උන් කෝ

  • @sl._.5885
    @sl._.5885 2 года назад +82

    මේවා ඇහේද්දී,,හීරූකඩූ පීපෙනවා❤️💪🇱🇰,,, ඒ තරම් රනවිරුවන්ට ආදරෙයි ❤️💪🇱🇰,,, *i Love Sri Lanka Army.Sri Lanka Nevy.Sri Lanka Air force.sri lanka police*. 🇱🇰❤️💛🌼

    • @nimnashehara8331
      @nimnashehara8331 2 года назад

      මේ 90

    • @nimnashehara8331
      @nimnashehara8331 2 года назад

      0000# zzz

    • @nimnashehara8331
      @nimnashehara8331 2 года назад

      Zee 6

    • @lahiruashen6326
      @lahiruashen6326 11 месяцев назад +1

      මෙ සිංදුව අහංනෙත් දිවිපුදා..අපිට මෙ පොලව ලබාදුන් නිසා 😢😢❤❤❤

  • @cakesbypavi6213
    @cakesbypavi6213 5 лет назад +51

    වීරෝධාර රණවිරුවනි යෝධබල යෝධ ශක්තියෙන් ලක් මවුන් රැකුමට දිරි ලැබේවා❤❤🙏

  • @vihangasisaremeemeduma3627
    @vihangasisaremeemeduma3627 Год назад +15

    පුදුම ගැම්මක් තියෙන සිංදුවක් ❤️❤️❤️

  • @todaysrilanka1501
    @todaysrilanka1501 3 года назад +18

    සින්හල ලේ වලට වදින්නම හදපු සින්දුව .ආදරෙයි සීදුව සකුරා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dilaniasanka8428
    @dilaniasanka8428 8 лет назад +99

    හදවතින්ම ශ්‍රී ලාංකිකයි...

  • @lionellionel4516
    @lionellionel4516 3 года назад +17

    අපෙ රණවිරුවන්ට බොක්කෙන්ම අදරෙ කෝල්ලො කෙල්ලො බලමු

  • @vidushaambalanduwa2565
    @vidushaambalanduwa2565 5 лет назад +90

    අදටත් ගැලපෙන ගීත. 😭❤️🔥

  • @dilshanidil1125
    @dilshanidil1125 5 лет назад +65

    ඇස් වලට කදුලු එනවා..ඒ වචන හදවතටම වදිනවා...😘😘😘

    • @khanthipaloaustralia6878
      @khanthipaloaustralia6878 2 года назад

      ඔයාගෙ පවුලෙ කවුරුහරි හමුදාවෙ ඉන්නවද?

  • @isuruasanka6798
    @isuruasanka6798 4 года назад +40

    2020 may 18 වීරෝධාර රණවිරුවන්ට උපහාරයක් වේවා...❤️

    • @chathuridinu2274
      @chathuridinu2274 4 года назад

      Mama meka ki paraknam ahuwada...Ada wage dawasaka witharak newei hamadatama hadawathe innawa ranawiruwo....siyalu dewiyo rajiwa..☺️☺️☺️

  • @hansanaAyash
    @hansanaAyash 4 месяца назад +28

    Anyone in 2024 🎉

  • @Fishingkalutara
    @Fishingkalutara Год назад +4

    මගේ සේරම ආදරණීය බෑජියල හැමෝටම ආදරෙයි මැරුනත් ඇඟ විතරයි ms buddy ලුතිනන් නන්දසේන මන් එක්කම එකම මර උගුලට අහුවෙලා නිවන් ගිය කෝප්‍රල් සේනාරත්න සාමාන්‍ය සෙබල පියරත්න ඇතුළු සේරටම උපහාරයක් වේවා 🙏🙏🙏 අමතක නෑ අවුරුද්දකට වතාවක් අපිට ගැම්ද දුන්න බැටරි දාල රේඩියෝ එකේ අහපු සිංදුව මම අහනව උබලව මතක් කරන් යුද රහස් මැරෙයි මන් මල දාට විඳවනව උඹල නැතුව තාම

  • @feel_2.041
    @feel_2.041 4 года назад +40

    ‌බලන්න මේ විඩියෝ එකේ සරත් ෆොන්සෙකා මහතා යන අබිමානය.ඔහුව අමතක කරන්න එප.අපි ඔහුට සදා නයයි.

  • @vidushaambalanduwa2565
    @vidushaambalanduwa2565 4 года назад +19

    2030 😭❤️ මෙවන් ලෝක යුද්ධයක් යලි කිසි දිනක ඇති නොවේවා.. 😔🔥

  • @බුවා-ව7ව
    @බුවා-ව7ව 3 года назад +7

    උබලා හින්දා තමා අපි අද ඉන්නේ 💗... එකෙන්ම රෙස්පෙක්ට් අපේ කොල්ලොන්ට 💗💗💪

  • @shehanharsh2186
    @shehanharsh2186 4 года назад +62

    2020 අහන් උන් කෝ ❤️❤️

  • @pawantharuka9788
    @pawantharuka9788 3 года назад +15

    ඇගේ මයිල් කෙලින් වෙනව යකො .එකෙන්ම ඇස් වල්ට කදුලු එනවා බන්.ආදරෙයි අපේ කොල්ලන්ට පැලෙන්න.දේශයේ මුර දේවතාවන්ව රැකදෙන්න ඕනි දෙවියන් විසින්❤️

  • @Kevin_ashan-r1v
    @Kevin_ashan-r1v 3 года назад +10

    ඒක බලද්දී ඇගේ හිරිගඩු පිපුනේ මගෙ විතරද..මාත් commando යන්න ඉන්නෙ ඊලග අවුරුද්දේ .අපෙ අම්මා තාත්තාටත් කලින් ගරු කරන්න ඕන විරුවන්ට මොකද උන් නැත්නම් අද අපෙ අම්මලා තාත්තලත් නෑ අපි හැමෝම ප්‍රබාකරන්ගේ වහල්ලු එහෙනම්..ජේසු පිහිටයි❤️

  • @Make_your_place_a_happy_place
    @Make_your_place_a_happy_place 5 лет назад +45

    තාමත් අහනවා මේ සින්දුව 😍😍😍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🏼

  • @nirmalrajapaksha7925
    @nirmalrajapaksha7925 2 года назад +3

    අයියෙ මේ සින්දුව ඇහෙනකොට හිතට එන්නේ අපේ රණවිරුවන් ගැන් මාර විදිහට හදවතට දැනෙනවා අපේ රණවිරුවන් හට
    අපි ආදරෙයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pasindubandara9275
    @pasindubandara9275 4 года назад +20

    සිංදුව ඇහෙද්දි මගේ අප්පච්චිව මතක් වෙනවා..❤️😥😥😥

  • @n-imovetv2760
    @n-imovetv2760 2 года назад +5

    ලංකාවේ band සින්දු වලට මම කැමැති නෑ.. ඒත් මේක.. ❤️🔥

  • @leshaniaradhana9793
    @leshaniaradhana9793 2 года назад +16

    රට ආරක්ෂා කරන අපේ වීර රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏 🙏 ❤️❤️❤️

  • @shalaniamanda391
    @shalaniamanda391 4 года назад +11

    මේ සින්දුව ඉස්සර වගේම දැන් අහද්දිත් මාර ගැම්මක් එන්නේ.... ❤️

  • @user-jh1sq1dh7v
    @user-jh1sq1dh7v 3 года назад +10

    අද දින 73 වන අභිනවයෙන් සමරන නිදහස් දිනයක් වේවා! ❤️

  • @1991tuan
    @1991tuan 14 лет назад +17

    woow super song all the best .. seeduwa sakura is the BEST BAND OF SRI LANKA.............................. a"m paty youth scrop 2008 2nd batch (heyanthuduwa)

  • @sasindamethsara4098
    @sasindamethsara4098 4 года назад +35

    2020 වෙලත් තාම බලන එකෙක් ලයික් කරපන්. 🤘😎

  • @harshaperera6101
    @harshaperera6101 2 года назад

    ආදරෙයි රණවිරුවෝනි ඔබ‍ට.. ශ්‍රීලංකික ඔබ සියළුම දෙනාට තෙරුවන් සරණයි!
    යුද්ධයේදී දිවි පිදු සියළුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා!
    සුජිවත්ව සිටින ඔවුන්ගේ දෙමාපියන්ට, දරු මුණුබුරන්ට තෙරුවන් සරණයි, සුඛි සුවපත් වේවා!
    යුද්ධයේදී ආබාධයට ලක්වුණු ආබාධිත රණවිරුවන්ට සහ ඔවුන්ගේ සුජිවත් සිටින මවුපියන්ට දු දරු මුනුබුරු මිනිබිරියන් සුඛි සුවපත් වේවා, තෙරුවන් සරණයි!! සියලු යහපත් සිතුම් පැතුම් ඉටු වේවා!!! කායික සහ මානසික නිට්ටාවටම සුවපත් වේවා!!!

  • @chathurabrabath1143
    @chathurabrabath1143 4 года назад +35

    අදටත් අහනවා 2020/4/8❤️❤️

  • @shashipraboth125
    @shashipraboth125 4 года назад +11

    ❤️මේ වගේ සින්දු ආයේ බිහි වෙන්නෙ නැති වෙවී කියලා බයක් තියනවා❤️😓

  • @buddikapunnyakumara6229
    @buddikapunnyakumara6229 4 года назад +83

    උබලා සිංහල කතෝලික අපි සිංහල බොදු
    මෙහෙම කියනකොට ලෙකු බක්තියක් ඇතිවෙන්නෙ
    ජෙසුපිහිටයි අජිත් අයියා

  • @noobpubg9235
    @noobpubg9235 3 года назад +6

    2021.05.18
    ආදරෙයි තාමත්....
    The number 01 ARMY in the world
    ජය ශ්‍රී ..🙏

  • @ashenweerasinghe6073
    @ashenweerasinghe6073 4 года назад +24

    2020 may 16 😘😍පට්ට ගැම්මක් තියනවා බන්

  • @prabodyasewmini9502
    @prabodyasewmini9502 5 лет назад +39

    Proud of you.seeduwa sakura❤️❤️❤️

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 3 года назад +4

    යුද්දෙ දිනලා සතියකට පස්සෙ මේ වීඩියෝව publish කරලා තියෙන්නෙ 😯😍🙏

  • @gihans97
    @gihans97 4 месяца назад +1

    2024 September 6 2009 කොග්ගල ගාමන්ට් ශෝ එක cd එක අහුවෙලා ආයෙත් බැලුවා එදා ගැම්ම අද නං තියෙද දන්නෙ නෑ ගොඩ කාලෙකින් මුයුසිකල් බැලුවෙ නැති නිසා

  • @hsedits4802
    @hsedits4802 2 года назад +8

    ගොඩක් අයට ඔබ කල හොද අමතකයි අද වන විට ඒත් ඔබ අප හදවත් තුල සදා අමරනීයයි♥️🇱🇰

  • @වීශ්මකරමවීශ්ම

    🇱🇰🇱🇰🇱🇰🇱🇰හදවතින්ම 🇱🇰🇱🇰🇱🇰🇱🇰 යයි. Jaya sri ....

  • @The_Natural_World_9
    @The_Natural_World_9 4 года назад +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 2009 O/l කරන කාලේ බලපුවා තමා මේ 😍💪🙏

  • @sureshur9237
    @sureshur9237 4 года назад +15

    අදට නිදහස ලැබිලා අවුරුදු 11ක්❤ මේ වෙද්දි අහන අය කෝ🙇❤

  • @deshanravindu5978
    @deshanravindu5978 4 года назад +19

    මේවනෙ සිංදු ආදරෙයි උබලට

  • @sapunviraj9354
    @sapunviraj9354 6 лет назад +20

    Srilankan number one band seeduwa sakura

  • @lochgraphy
    @lochgraphy 4 года назад +16

    2020 Like Here

  • @pavithramadubashiya2536
    @pavithramadubashiya2536 4 года назад +6

    ඇහුවාම එන ගැම්ම කියන්න බෑ බං . ආදරෙයි Soldiers ❤️❤️❤️

  • @piyushaakash2535
    @piyushaakash2535 4 года назад +1

    මේක අහද්දී ආමි එකට යන්නම හිතෙනව බං...සිරවටම......
    මෙහෙම හිතෙන අනිත් සෙට් එකත් like එකක් දාං යන්නෝ..........

  • @amilaharshana1454
    @amilaharshana1454 3 года назад +4

    මාර ගැම්මක් එන්නෙ බං මේක අහනකොට සිරාවටම ✊🔥❤

  • @kevin39525
    @kevin39525 12 лет назад +12

    Proud to be a SRI LANKAN .............

  • @malshamalsha3255
    @malshamalsha3255 Год назад +1

    ඒ සිංදුව ඇහෙනකොටත් අමුතු හැගීමක් 🥺❤️

  • @mudithagihan2014
    @mudithagihan2014 5 лет назад +13

    ආදරෙයි මිහිපිට දෙවියන් රණවිරුවන් 💪💪💪

  • @lahiruashen6326
    @lahiruashen6326 3 месяца назад +1

    හිරිගඩු පිපෙනො.....සිංදුව අහද්දි...මට.

  • @vinujaharshamal4548
    @vinujaharshamal4548 4 года назад +27

    2020 යක්කු බොලව්

  • @Fishingkalutara
    @Fishingkalutara Год назад +3

    ගැම්ම දුන්න සිංදුව මම අන්තිමට 2009 5 14 ඇහුව එදා මාව අවාසනාවන්ත විදියට trapping එකකටඅහු උනා අදත් අත් දෙකේ ඇගිලි හරියට වැඩ නෑ 😢😮😅 සතුටින් ඉන්නව මම ⁣උපරිම කරා

    • @gamingwithkaju5255
      @gamingwithkaju5255 Год назад

      ගැම්මක් බන් උබ අපේ උන්

    • @Hemanayanagunawardhana4974
      @Hemanayanagunawardhana4974 10 месяцев назад

      Hi, Prasanga .... Oyala Kochchara kapavimak karalada ape Ratata nidahasa aran denna. Dukai ahuvama .... Oyala vage brave soldiersla kohchara jivath venavada me rate... Oyalata Nirogi Suwaya vagema Thunutuwan Sarana Prarthana karanava hamadamath .... 🙏❤️🇱🇰

  • @shehanlakshitha8866
    @shehanlakshitha8866 4 года назад +3

    රණවිරුව⁣නි.උපහාරයක්ම වෙිවා.! 2020.11.23

  • @carnage6865
    @carnage6865 3 года назад +3

    මගේ හමුදා දෙවිවරුනට ආචාර වේවා...මගේ හමුදාව ආරක්ෂා වේවා...❤️❤️❤️🙏😍😍

  • @nextlevelcrafts
    @nextlevelcrafts 3 года назад +2

    2022 වෙන්නත් ලගයි.. තාම අහන අය ලයික් එකක් දාං යන්න.. ❤️ දවසක ජය කොඩි නංවමු ශ්‍රී ලංකා ❤️🇱🇰

  • @lionellionel4516
    @lionellionel4516 3 года назад +4

    මෙව ද්කිද්දි පට්ට අඩම්බරයක්

  • @IamSachintha
    @IamSachintha 4 года назад +3

    ඒක නම් පිස්සුවක්...මාර ගැම්මක් ඒක අහද්දි ❤️

  • @Danesh_Ranasinghe
    @Danesh_Ranasinghe 4 года назад +15

    නිදහස් දවසේ මේ සිංදුව අහන අය කෝ

  • @shalinthalakmal942
    @shalinthalakmal942 5 лет назад +20

    2019 11 16 anyone 😍

  • @manusamu1521
    @manusamu1521 4 года назад +6

    පට්ටම සින්දුව.ඇගෙන්ම එන ගැම්ම කියල වැඩක්නෑ.😋✋😌

  • @thimangalaratnayake985
    @thimangalaratnayake985 Год назад

    2023 ත් මේක අහනවා.දවසට 4 5 පාරක්.මේක වගේම අන්තිම සටනෙ ඒකත් අහනවා.යුධ හමුදා සෙබලුන්ට තමා මම වැඩියෙන්ම ගරු කරන්නේ.අපේ කොල්ලෝ ඒ කාලේ යුධ හමුදාවට ගියේ මැරෙනවා කියලා දැන දැන.ඒ වගේ moral එකක් ලේසියකට ගන්න බෑ කාටවත්. We salute them 🫡 මිහිමත නිදනා සියලුම රණවිරැවන්ට අපේ උපහාරය ❤

  • @mallikapriyangani2980
    @mallikapriyangani2980 5 лет назад +16

    අදටත් ගැලපෙන 👍👍👍👍👍

  • @thulithasarojith4843
    @thulithasarojith4843 4 года назад +7

    එදා වගේම අදත් අහන සිංදුවක් ගැම්ම💜️💜️🔥🔥

  • @rodadeka823
    @rodadeka823 3 года назад +7

    2021 අහන උන්..එදා දැනුන ගැම්ම තාම දැනෙනවා ❤🤘

  • @viddavimarshana4767
    @viddavimarshana4767 3 года назад

    2021 August thamath api me sindu ahanawa.ape raniviruwan hamotama me sinduwa upaharyakma wewa.jesu pihitai

  • @asanga6666
    @asanga6666 Год назад +2

    adaray ranaweeruwani Obatath ................ Athigaru janadipath mahinda rajapaksha methithumatath ... Chiran jayathu

  • @dewmikachamod2279
    @dewmikachamod2279 3 года назад +2

    ගැම්මක් 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪 සිරි ලංකා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 2 года назад +3

    සිංහල හමුදාවට සදා ජය..🙏☸️

  • @IsuruDhananjaya-fn4nq
    @IsuruDhananjaya-fn4nq Год назад +2

    Otc එකෙන් Dsb හින්දා බලන්න ආපු වුන් කො

  • @AnuradhaInukshini-sn3he
    @AnuradhaInukshini-sn3he 11 месяцев назад

    රටට වගේම අපි අපේ රණවිරුවන්ටත් ආදරෙයි. තෙරුවන් සරණයි අපේ රණවිරුවෝ හැමෝටම 🩵💙🩵🙏🙏🙏❤️💜💙🩵🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤🙏🙏🙏🙏🙏

  • @historywithsm1814
    @historywithsm1814 5 месяцев назад +1

    Still making goose bumps❤

  • @ishangaakila1690
    @ishangaakila1690 3 года назад +1

    ඒ ගැම්ම අදටත් එහෙමයි ගොඩක් පින් කොල්ලො ටිකට 🤩🖐️

  • @slmilitary4800
    @slmilitary4800 3 года назад +1

    අඩො මන් හිතුවේ මේක මෙ ලගදින් ගහපු එකක් කියලා😹...අඩො එ තරම් තාම ප්‍රේශිද්දයි බන්😍😍😍🥰🥰🥰🥰

  • @Kevin_Silva_
    @Kevin_Silva_ 3 года назад +5

    ගැම්මක් තමයි ඕයි! 🔥💪🦁🇱🇰🔥🙏

  • @chathillakvindu
    @chathillakvindu 3 года назад +6

    2021 මැයි 18 බලන අය කො ❤️🇱🇰

  • @thushinisamali4599
    @thushinisamali4599 12 лет назад +13

    niyamai bokkata wadinawa

  • @srimaldmns1142
    @srimaldmns1142 2 года назад +1

    STF & Army,Navy,Air Force මගේ සහෝදර විරුවන්ට ❤💪🖤 උත්තමාචාරය.........

  • @khanthipaloaustralia6878
    @khanthipaloaustralia6878 2 года назад

    කොච්චර සින්දු තිබ්බත් අහන කොට ඇඟේ හිරිගඩු පිපෙන සින්දු කීපයයි තියෙන්නෙ.

  • @mudithagihan2014
    @mudithagihan2014 5 лет назад +8

    ආදරෙයි සීදුව සකුරා .💪💪💪

  • @maheshmadusanka8253
    @maheshmadusanka8253 4 года назад +1

    Me sindu ahaddi aga hiri wetila ynne.. adarei rata rakina wiruwanta...❤❤❤❤❤💖

  • @golubelisproductionLk
    @golubelisproductionLk 3 года назад +2

    2021 ත් අහන මම....ඇත්තටම ගොඩාක් ආඩම්බරයි සීදුව සකුරා ඔයාල ගැන...🇱🇰👍😘

  • @tharushalakmal6809
    @tharushalakmal6809 Год назад +3

    2023 /2 /23
    Nices song i love you .❤🔥

  • @Gamingninja-j6v
    @Gamingninja-j6v 3 года назад +1

    අන්තිම සටනෙ සහ jaya sri ⁣මේ දෙක අහනකොට එන ගැම්ම කියන්න දෙයක් නැ ඉතිම් ❤❤❤❤🤘🤘🤘🤘💪💪💪💪

  • @yeshmi2222
    @yeshmi2222 3 года назад +2

    No doubt. Absolutely a Masterpiece

  • @muthameregngnapradeepika8467
    @muthameregngnapradeepika8467 5 лет назад +3

    Ada kale ara negedichcha kellonta gahana sindu valata vada me sindu gahana eka hodai adavathata mara gemmak ❤😍👍