Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Wow 😮ඒ කටහඬ දෙකම එක වගේ ❤❤
ඔන්න ඉතිං පිය පුතු දෙදෙනාටම සුපිරී 👌👈 එක ජයවේවා මගේ පුතේ තාත්තාගේ නම ගෙනියන්න කලාව ඔප මට්ටම් කරන් ඉදිරියට යන්න ඇස්පියන් ඇහුවොත් voice එකයි 👌👌👌❤
ලංකාවෙ ඉන්න නිහතමානී ගායකයෝ අතලොස්ස අතරින් තව එක් පියෙක් සහ පුතෙක්.. ලස්සන අහන්න පුලුවන් සිංදු රටට දුන්න සරල ගායකයෙක්. බුදු සරණයි දෙන්නටම.
Ethtama kathawa eeee
Roshan Liyanaarachchi thnxxx
Ramash
1
@@roshanliyanaarachchi1289 p p
මල් සමිබන්ධ කරපු ගිත වැඩිනේම ගායනා කරපු ලොකෙ එකම ගායකය , මල් වත්තක් ඔයා කිංස්ලි පිරිස්, කිංස්ලි පිරිස්ගෙ මුල් හඩ ඇහෙනව පුතාගෙන්, බුදුසරණයි දෙන්නටම
Lasana githa
තාත්තට බය වෙන්න දෙයක් නෑ ❤️ ඒ කටහඩවල් දෙකම එක වගේ කියක හිතෙන අය ලයික් එකක් දාන් යන්න
Atthatama lassanai mallo
aniwa bro
එකම වගෙ 🤘🤘
Thaththatai puthatai Jaya dennagema kata hada aka wage bs
ඇත්තටම ,,දෙන්නාම,හරිම ලස්සනයි .
කිංස්ලි අයියගෙ 2005 වගේ කාලෙ නිල්වලා කැසට්වලින් ඇහිච්ච Voice එක තමයි පුතාගෙන් එන්නෙඒ අතීතය නියමෙටම මතක් වුනාඔයාට සුබ අනාගතයක් පතනවා කවිදු මල්ලි! ❤
දෙන්නගෙම කටහඬ ලස්සනයි කියලා කියන අයකො
❤😢
❤❤
අහිංසක දරුවෙක් බුදුසරණයි රත්තරන් පුතේ.තාත්තා කෙනෙක් ට තවත් මොනවද ඕනේ. සතුටු කරන්න දුකින් සිටින මිනිස්සුන් බුදුසරණයි
තාත්තා ගෙයි පුතාගෙයි කටහඩ එකවගෙමයි දෙන්නටම බුදු සරණයි දුවත් හිටියනං නිවන් සුව දුවෙ ඔයාට
ඇයි මෙයාගේ දුවට මොකද වුනේ අනෙ කියන්නකෝ
ඇත්තටම 👍
@@r.pnimesha9742 a duwa nathi una.. pilikawak hadila
@@r.pnimesha9742,
තාත්තට කොච්චර ආඩම්බරයක් ද ....දෙවි පිහිටයි පුතේ ඔයාට ❤️
තාත්තා වගේම පුතාත් විශිෂ්ඨයෙක්. මම ඉස්සර ඉදලා කිංස්ලි රසිකයෙක්. සුපිරියි. පුතේ සුභ අනාගතයක් සුභපැතුම්
හත්තිලව්වෙ ඒ කටහඩම නේ...😍ජයවේව...
ඔව් ඕයි......
Hrfcskobvcc🍍🍌🍇🥝🍓🍒🍎🍏🫒🍌🍈🌽🍞🥐🥖🫓🥨🥯🥞🧇🧀🍖🍗🥩🥓🍔🍟🍕🌭🥪🌮🌯🫔🥙🧆🍳🥘🍲🫕🥣🍿🧈🥫🍱🍘🍚🍛🍜🍝🍤🍡🍦🍧🍨🍩🍪🎂🍰🧁🥧🍫🍬🍭🍮🍯☕️🥛🧃🧋🍺🥂🍻🥃🫗🏞🛖💐💐🌹🌹🌹🥀🥀😀😄😄😄😁😁😁
මෙතන අන් ලයික් 431 ක් දාපු උන් කොටියම කාපිය.තාත්තටයි පුතාටයි සුභ අනාගතයක් congratulations අපේ ෆීඩ් බැක් බෑන්ඩ් සහොදරයන්ට ජය
😆😆😆 muge kapatikama balahallako yako
kotiya kala madi vahinathi henama gahapan😡😡😡
Unlike karapu awun ahanne wadi sindu vitharai ban .. 2000 passe ipadichcha awun wenna athi
ekdas නමසිය ගණන්වල උන් අනිවා
👍💖
යකෝ කට හඩවල් දෙක වෙන් කරලා අදුර ගන්න බැරි උනා කියහන්කෝ 🤦🤦❤️❤️ ලස්සනයි ❤️
හදවතේ ගායකයා මගේ නම්. කොච්චර ඇහුවත් සිංදු නම් එපා වෙන්නේ නම් නැ.
the əpLp
අඩෝ බැකින් බලහන්කො..පෑඩ එහෙම එමම දෙනවනෙ..ෆට්ටයි බෑන්ඩ් එක🖤
Backing supiri
Supiri ❤
කිංස්ලි පීරිස්ට සමහර පද අමතකයි දැන් ටිකක් .. ඒත් පුතාට මතකයි ඒ සිංදු .. වටිනවා ඒක..👍👍👍
Hummm ekanm aththa hloo
Mara sen eka ne
@@kanakerock9299 q
@@sheharasampath6909 vs by. YlB
වැදිලා ඉන්නෙ 😁
Ada flash back yam thanaka thiyenawanam eke 80% kmama gaurawaya yanna ona kigsly aiyata
කොල්ලෝ උබට තෙරුවන් සරණයී මේ රටේ තාත්තා වගේම හොල්ලන්න දගලන්න යන්න ලෑබේවා....
ලස්සනයි තෙරුවන් සරණයි ඔයාට .💕
Sanjeewa Sad
@@lasanthajweerasinha9781 嗚
,කොචිචර ඇහුවත් බැලුවත් එපා වෙන්න නැ තාත්තෙකුට තවත් සතුටක් කොයිද මෙි තරම් හරිම ලස්සනයි බුදු සරණයි 😍😍😍
හරිම ලස්සනයි ගොඩාක් ආදරෙයි දුවවත් මතක් වෙනවා ඒත් ඉතින් අපි කවුරුත් යන ගමනක්එයා කලින් ගියා දුවේඔයාට නිවන් සුව
පිය පුත්ගේ ගායනය හරිම ලස්සනයි ..තාත්තාට කොතරම් ආඩම්බරයක් ද නේද ..ඔයාලාට ජෙසු පිහිටයි 🙏.!
Super ...ආදරෙයි දෙන්නටම
Accybonm
Lm. K ..p . L . L kvk m. . L m. Ml0
Mama asama gayakaya oya thamai kinsli aiyae oyagae wagaemai puthagae kata hadath oyala daennatama thaeruwan saranai
@@swarnajayanthi1500..
Meenam 4to copyak newei🤔🤔 thanikarama colour printout ekak... Ekama ruwa, ekama katahada, ekama konde.. Pattaa👍🏼👍🏼👍🏼
හරීම ලස්සනයි දේන්නාගේම කටහඩ ඒකයි ඔයාලාට සුභ අනාගතයක් වේවා කියා පාර්තනා කරනවා මම නීලු කාටර් වල ඉන්නේ ඔයාගේ දුවටත් නිවන් සුව ලැබේවා
සිංදුව අහද්දි කියන්නේ තාත්තද පුතාද කියල හොයාගන්න අමාරුයි.100/100 තාත්තගේ කටහඩමයි.ගොඩක් අඩම්බරයි මල්ලී.❤❤❤❤
අත්තටම හොයාගන්න බැරිවනා කවුද කියන්නෙ කියලා ..තාත්තාගෙයි පුතාගෙයි කටහඩවල් දෙකම එක වගෙ..ලස්සනය්
athata awanka sathutak danenawa
කින්ස්ලි මහත්තයා ඔබ තුමා මගේ පියතම ගායකයා අපි ආදරෙයි හැමදාම ත් පුතාටත් එහෙම්මමයි. (ඔබෙ හසුන් පතම සිප ගත්තේමි ඔබ සිතා මම.) අමතක නොවන ගීතයක්.
කිංස්ලි අයියේ පුතා නියමයි සුපිරි👍 අපි සුභ පතනවා.😀😀
ඒ කටහඩවල් දෙකම එක වගේ කියක හිතෙන අය ලයික් එකක් දාන් යන්න
Hi
Hmm
😘
0096550789462 imo col me
Mokakda daanna one
මූන පෙන්නනකම් සින්දුව කියන්නේ කවුද කියලා අදුනගන්න බැ එ තරම් කටහඩවල් දෙකම සමානයි..බුදුසරණයි❤️❤️❤️❤️
❤❤❤
Wow wow Excellent condition both of you 💗 💓 💖 it's lovely..God bless u both ❤️ 🙏 😊
ලස්සනයි පුතා.තාත්තා වගේ නිහතමානීව ඉදිරියට යන්න .තෙරැවන් සරනයි
අපෙ හදවතෙ ඉන්න ගායකයන් තමයි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි
කිංස්ලි පීරිස්ගෙ ඉස්සර කැසට් පටවල ඇහුන හඩ තමයි පුතාගෙන් ඇහෙන්නෙ🤘🤘🤘🤘
Ni Won මේකත් පට්ටම එකක් සෙට් වෙලා බලන්නකෝ ruclips.net/video/uU-iu9KkmIk/видео.html like , comment දාන අය❤️
Hawath e. Piya puthu budusarana wewa 🤡🤓❤️💘
තාත්තාගෙ.නමත්අරන්.ඔයාටදිගුගමනකට ආසිරිපතමි සතුටින්ඉන්න .පුතේ.ජයවෙිවා ආදරෙයිගොඩ ගොඩාක් .ජෙසුපිටයි .
Hb una
ගොඩක් ලස්සනයි බුදු සරනයි දෙන්නාට සිංදුව අහන කොට මතක් උනා දුවත් හිටියානම් ගොඩක් ජිවිතෙ ලස්සනයි කියලා
Thanks
Kiyanna wachana ne lassana.attamai adenawa.oya dennatama budu saranai
0097450772922
@@lakmalishara1314 මමත් එකගයි
Me sindu walata godaaaaaaak adarei. Kawada kohedi ahuwath eka widiyatama hadawathata genenewa. Man patta adarei. Bs oyalata
flash back එකේ තත්තා නැති දවසට. අඩුව පුරවයි ලස්සන්ට කොල්ලා❤️🙏
Mmmm ok ok sis
@@diludilu9092 v
@@diludilu9092 sahani and then
Good
Tatthagema puthani ලස්සනයි thattha wagema kiyanawa good niyamai thawa wadi wadeyen kiyanna lebewa
wooowදෙන්නගෙ කට හඩ එක වගේමයි. තාත්තාට තවත් සතුටක් කොයින්ද මෙි වගේ බුදු සරණයි👌👌👌👌
Bush has 1vdjc c
Given 😚🗯👘🕳🕳
එකම කටහඬක් දෙන්නාටම තියෙන්නේ , සතුටින් ඉන්න හැමදාම ,ජේසු පිහිටයි
ගොඩාක් ආඩම්බරයී..ගොඩාක් ලස්සනයි ..තෙරුවන් සරනයී ..❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
wooooowwww
Niyamai
ලස්සනයි b s
0763867347
Hodai hodai kollo. Thawa tika kalayak yanakota thaththage alankara puthata danna puluwan wei. Hari amarui කිංස්ලි wagema gayana karanna kata unath. Hadanam ekamai fatta.....😍
තාත්තාවයි පුතාවයි කටඅඞ අදුරන් බැහැ ගොඩක් ලස්සන යි දෙන්නාට බුදු සරනයි .....😗😗😗😗
සුපිරිම ගායනයක් තාත්තා වගේම තමා පුතත් ❤
තාත්තයි පුතයි හැඩරුවෙන් වෙනස් උනාට කට හඩවල් නම් දෙකම එක වගේ...❤️❤️
■කොහොමද දෙන්නම සුපිරි❤❤❤ ■පුතා කියද්දි තාත්තගේ මුහුණේ තියෙන සතුට දැක්කද ❤❤❤■👇👇👇
Yfyhopdsdfbb😊
අම්මො ගොඩක් වාසනා වන්ත තාත්තා කෙනේක් හා දරුවේක්🙏🙏🙏🙏🙏❣️❣️❣️❣️🌺
W
@@pathumkumara5364 hhhhhhhhhhhhhhhhh 😎😎 hhhhhhhhhhhhhhh 😎 7
ලොවක් ආදරේ කරන වයඹ නිහතමානී ගායකයා කිස්ලි පීරිස් 😍😍😍👈
කොච්චර බැලුවත් ඇතිවෙන්නෙත් නෑ හිත මොකක්ද දෙයක් කියනවා...අමුතුම හැගීමක් එනවා...තාත්තාගේ නම හැමදාමත් තියෙනවා පුතා නිසා...
සුපිරි බැකිං එක. ෆීඩ් බෑක් කොහොමත් පට්ට , කැලුම් ඉදිය නං තව පට්ට
Flash Back එකේ කිංස්ලිගෙ අඩුව කවිදු ලස්සනට පුරවයි 🤩❤️
Woooow .තාත්තා වගේමයි .අද කාලෙ ඇහෙන සිංදුනම් කියන්න එපා .තාත්තා වගේ මිනිස්සුන්ගෙ හදවතට දැනෙන සිංදු කරන්න ශක්තිය ලැබේවා බුදුසරනයි ❤️🔥❤️🔥
No
හරිම ලසනයි පුතේ දෙන්නාටම බුදු සරණයි ජයවෙවා ආඩබරයි
Supiri
ඇහැට කදුලක් ආව සත්තකින්ම..ජය වේවා
කොහොමද කිංස්ලි අයියෙ හැඩ රුව වගේම කට හඩත් පුතාට දුන්නේ ?? හරිම සුන්දර යි..
😆😆🤔
B s d p
Woou super ❤👍👌
අද රටේ තාක්ශනය දියුනුයි ෆොටෝ කොපියක් ගහලා🤣
ඒකට වෙනම කොමාන්ඩො ගේමක් දීලා
ලංකාවේ ඉන්න නිහතමානීම සරල ගායකයෙක් ❤️තාත්තයි පුතයි නියම ගැලපීමක් 🤟Feed Back Backing නියමයි... ❤️
පුතේ ,තාත්තා වගේම ඔයාත් ජිවිතේ ලස්සනට ජය ගන්න. ජය වෙිවා!
mara lassanayi ayye supar
අනේ ලස්සනයි ගොඩාක් කටහඩවල් දෙකම එක වගේ😍😍😍😁😘🤭
❤❤සුපිරියි❤❤
තාත්ත කෙනෙක්ට තියෙන ලොකුම සතුට තමයි බුදු සරණයි
Thaththa ape hadawatha gayakayek puthath e waga Hadawatha gayakayek wanne...budu saranaii.... Thaththatai puthataii...
තාත්තෙකුට කොහිද මෙයිට වඩා සතුටක්.
Anewaran
Hmmm
🌷🌷💕🌷💕💕💕❤❤❤🌷🌷🔥🔥🔥👍👈
Hunt Nat 👌👌👌👌👌👌👌👌
Yes
ගොඩාක් ලස්සනයි පුතුගෙ කටහඬත් තාත්තාගෙම තමයි .පියපුතු දෙදෙනාටම බුදු සරණයි ,ජෙසු පිහිටයි
බීජ නියාම ධර්මතාවයතහවුරු වන අවස්ථාවක් ...උඳු බීජ වැපුරු කල අස්වැන්න උඳුවන අතර වී බීජ වැපුරු කල වී අස්වැන්න යි.
Photo copy
Samitha 😁
පුතා ගෙ කටහඩ ත් කින්ස්ලි අයියා ගෙ වගෙ මයි හරිම ලස්සනයි ඔයාලට ජේසු පිහිටයි 🙏
පිය පුතු ගායනය ගොඩාක් ලස්සනයි ....ඒ වගේම ආඩම්බරයි.❤️❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි ...!!! ජෙසු පිහිටයි .
මතක් වෙනවා අතිතය ආදරෙයි එ අතිතෙට ගොඩක් හැමදත් ආදරෙයි මේ නිලු 😢😢😢
Anna itin හැමදාම බබලන ape rate taru..👏👏👏
)
8b8
niyamai supiri kolla thaththa wasanawanthai
🌠🌟🌟මම ආශාම ගීතයක් ඩේලියා මලක ස්තූතියි තාත්තාටත් පුතාටත් සුභ නත්තලක් වේවා 🎊🎊🎊🎄🇦🇪
ජය වේවා .ආදරනීය කින්ස්ලි.ඔබ සදා අමරනීයය්.ඔයාගෙ පුතාගෙ කට හඩ ඔයා වගේමය්.ඔබ දෙපලට්මම මගේ සුබ පැතුම්.ලස්සන අනාගතයක් වේවා පුතේ ඔයාට.අපේ අනාගත දරුවන්ගේත් හදවත් ආදරනීය කින්ස්ලිගේ සොදුරු හඩින් පුරවාලන්න ඔයාට පුලුවන් .සුබ පැතුම් පුතේ.ලස්සන අනාගතයක් වේවා වාසනා වේවා
Duat කියන වෙලාවට කටහඩවල් දෙක වෙන වෙනම හොයාගන්න බෑ.පට්ට ආදරෙයි
නියමයි"""බුදු සරණයිදෙවි පිහිටයි.පියාගේ අඩි පාරේ පුතාට යන්න පුළුවන්.ගොඩක් සතුටුයි.සුබ පතනවා""🙏
මරු ...එත් දුවත් මතක් උනා..😥😥😥😥😥ලස්සනයි....❤️❤️❤️❤️❤️
මේ වගේම ලැබිමේ ක්වත් නෑ බුදු සරනයි
මගේ හදවතේ ගායක කිංස්ලි පීරිස් ..පුතාටත් මම හරිම ආදරේයි ...ජය වෙිවා ......
බුදුසරණයි ❣️ජේසු පිහිටයි ❣️එක්තරා කාලෙක අහහු ඇග හිරිගඩු පිපුන සිංදු
Hhh
Hh
Hj
තාත්තාට මොන තරම් සතුටක් දැනෙනවා ඇති ද අනේ දුවත් හිටියා නම් කිංස්ලි අයියාගේ කිසිම අහංකාර කමක් නෑ මම එයත් එක්ක කථා කරලා තියෙනවා බුදු සරණයි
TMCL
එකනම් ඇත්ත මමත් කතා කරලා තියෙනවා කිංස්ලි අයියා එක්ක සුපිරිම චරිතයක් විහිලුයි කිංස්ලි අයියා
Ysegdcgbjxr
කිස්ලි පිරිස්ට දුවෙක් හිටියා එයා නැති උනා 🙁😢
@@kaushalyanethu9885 ඔව් එයාගේ දුවට පිළිකාවක් හැදිලා නේ නැති වුනේ පව්
ගොඩක් ලස්සනයි . මම කැමතිම සිංදු. තාත්තා වගේම පුතත් හිතට වදින සිංදු කියයි කියලා බලාපොරොත්තු වෙනවා. නියමයි.
හරියට මොලේ පාවිච්චි කරලා ගේම ගහ ගත්තොත්, කවිඳු පීරිස්ට මාරම ඉහලට යන්න පුලුවන් ගායකයෙක් වෙනවා ..... ගොඩක් දුරට සනුක නදීමාල් දෙන්නවත් පරද්දවන්න පුලුවන් වේවී.......
ගමන් වෙනස් එයාලගෙ
පටල ගන්න එපා. දෙගොල්ලෝ Style 2ක්
ලස්සනයි මම ආසම කරන ගායකයා පිය පුතු ටයි ඉදිරියට යන්න මගෙන් සුබ පැතුම්
as piyagena ahagena hitiyoth putha kinsli peerisma thamai.hoyaganna ba thaththada puthada kiyanne kiyala.thaththage nama aran yanna puthek innawa harima adambarai.harima lassanai oyath thaththa ekka ekathu wela musical sho walata yanna oyath thaththa wagema janapriya gayakayek wenna.theruwan saranai
දෙවනි කොටස පටන් ගන්නකොට මම හිතුවෙ කිංස්ලි කියලා.මරැ අනේ දෙන්නගෙම හඩවල් ඒක වගේ.
සුභ අනාගතයක්... ආදර මල්ලී ඔයට හදවත ට katha කරා වගේ denuna lassnai මල්ලියේ... Oyata තෙරුවන් සරණයි 🙏🙏🙏🙏💝💝💝🌹🌹🌹🌹🌹💕💞💕
Woooow wow.. Kiyanna wachana na. Niyamai kinsly aiye puthage handada thaththage handada hoyanna bae.. Best of luck Budusaranay devipihitay!
අඩෝ.. එකම කට හඩ... පිස්සු..
Dennagema katahada eka wage thaththata sathutu athi godk...... 👌👌👌
ලස්සනයි තාත්තගෙයි පුතාගෙයි කටහඩවල් දෙකම එක වගේමයි සුබ පැතුම් ❤️❤️
Marama lasanii patta kiyala wedak naee asama asama song asama කටහඬ
ආඩම්බරකාර තාත්තා කෙනෙක් පුතුට උරුමයි තාත්තාගේ දායාද...හඩ එකම සමානයි
Budu saranai
හදවතේ ගායකයා තෙරැවන් සරණයි පිය පුතු දෙපලට❤️
ගොඩක් ලස්සනයි . තාත්තගෙයි පුතාගෙයි වෙනසක් නැහැ. සුභ පැතුම් . 👏👏👏👏
හරිම ලස්සනයි.ජේසු පිහිටයි දෙන්නටම.👍👍
ඇත්තටම සතුටුයි ... ... තාත්තා ගේ පාරෙම යන්න .... ආදර්ශයක් තාත්තා ඔයාගේ.. නිහතමානී චරිතයක් .. බුදුසරණයී
Dennama aka wagee.akama kada hada anee mat ahenne..hitha athara man wela magee 😓😓😓..maru thaththa& putha
ඇතෙක් වගේ තනි මන්සල බයක් නැතිව යන්නයි.......
Waaaaw❤❤❤❤❤❤❤❤❤❤❤supiry
කින්ස්ලිගේ සිංදුටිකයි හඩයි එහෙන්මම අපේ ලමයින්ටත් live අහන්න පුලුවන් එහෙනම් පුතා නිසා😍❤️
දුර යන්න යන්න නුඹේ සුවඳ තවත් ලන් උනා....නියමයි
Wow 😮
ඒ කටහඬ දෙකම එක වගේ
❤❤
ඔන්න ඉතිං පිය පුතු දෙදෙනාටම සුපිරී 👌👈 එක ජයවේවා මගේ පුතේ තාත්තාගේ නම ගෙනියන්න කලාව ඔප මට්ටම් කරන් ඉදිරියට යන්න ඇස්පියන් ඇහුවොත් voice එකයි 👌👌👌❤
ලංකාවෙ ඉන්න නිහතමානී ගායකයෝ අතලොස්ස අතරින් තව එක් පියෙක් සහ පුතෙක්.. ලස්සන අහන්න පුලුවන් සිංදු රටට දුන්න සරල ගායකයෙක්. බුදු සරණයි දෙන්නටම.
Ethtama kathawa eeee
Roshan Liyanaarachchi thnxxx
Ramash
1
@@roshanliyanaarachchi1289 p p
මල් සමිබන්ධ කරපු ගිත වැඩිනේම ගායනා කරපු ලොකෙ එකම ගායකය , මල් වත්තක් ඔයා කිංස්ලි පිරිස්, කිංස්ලි පිරිස්ගෙ මුල් හඩ ඇහෙනව පුතාගෙන්, බුදුසරණයි දෙන්නටම
Lasana githa
තාත්තට බය වෙන්න දෙයක් නෑ ❤️ ඒ කටහඩවල් දෙකම එක වගේ කියක හිතෙන අය ලයික් එකක් දාන් යන්න
Atthatama lassanai mallo
aniwa bro
එකම වගෙ 🤘🤘
Thaththatai puthatai Jaya dennagema kata hada aka wage bs
ඇත්තටම ,,දෙන්නාම,හරිම ලස්සනයි .
කිංස්ලි අයියගෙ 2005 වගේ කාලෙ නිල්වලා කැසට්වලින් ඇහිච්ච Voice එක තමයි පුතාගෙන් එන්නෙ
ඒ අතීතය නියමෙටම මතක් වුනා
ඔයාට සුබ අනාගතයක් පතනවා කවිදු මල්ලි! ❤
දෙන්නගෙම කටහඬ ලස්සනයි කියලා කියන අයකො
❤😢
❤❤
අහිංසක දරුවෙක් බුදුසරණයි රත්තරන් පුතේ.තාත්තා කෙනෙක් ට තවත් මොනවද ඕනේ. සතුටු කරන්න දුකින් සිටින මිනිස්සුන් බුදුසරණයි
තාත්තා ගෙයි පුතාගෙයි කටහඩ එකවගෙමයි දෙන්නටම බුදු සරණයි දුවත් හිටියනං නිවන් සුව දුවෙ ඔයාට
ඇයි මෙයාගේ දුවට මොකද වුනේ අනෙ කියන්නකෝ
ඇත්තටම 👍
@@r.pnimesha9742 a duwa nathi una.. pilikawak hadila
@@r.pnimesha9742,
තාත්තට කොච්චර ආඩම්බරයක් ද ....දෙවි පිහිටයි පුතේ ඔයාට ❤️
තාත්තා වගේම පුතාත් විශිෂ්ඨයෙක්. මම ඉස්සර ඉදලා කිංස්ලි රසිකයෙක්. සුපිරියි. පුතේ සුභ අනාගතයක් සුභපැතුම්
හත්තිලව්වෙ ඒ කටහඩම නේ...😍
ජයවේව...
ඔව් ඕයි......
Hrfcskobvcc
🍍🍌🍇🥝🍓🍒🍎🍏🫒🍌🍈🌽🍞🥐🥖🫓🥨🥯🥞🧇🧀🍖🍗🥩🥓🍔🍟🍕🌭🥪🌮🌯🫔🥙🧆🍳🥘🍲🫕🥣🍿🧈🥫🍱🍘🍚🍛🍜🍝🍤🍡🍦🍧🍨🍩🍪🎂🍰🧁🥧🍫🍬🍭🍮🍯☕️🥛🧃🧋🍺🥂🍻🥃🫗🏞🛖💐💐🌹🌹🌹🥀🥀😀😄😄😄😁😁😁
මෙතන අන් ලයික් 431 ක් දාපු උන් කොටියම කාපිය.තාත්තටයි පුතාටයි සුභ අනාගතයක් congratulations අපේ ෆීඩ් බැක් බෑන්ඩ් සහොදරයන්ට ජය
😆😆😆 muge kapatikama balahallako yako
kotiya kala madi vahinathi henama gahapan😡😡😡
Unlike karapu awun ahanne wadi sindu vitharai ban .. 2000 passe ipadichcha awun wenna athi
ekdas නමසිය ගණන්වල උන් අනිවා
👍💖
යකෝ කට හඩවල් දෙක වෙන් කරලා අදුර ගන්න බැරි උනා කියහන්කෝ 🤦🤦❤️❤️ ලස්සනයි ❤️
හදවතේ ගායකයා මගේ නම්. කොච්චර ඇහුවත් සිංදු නම් එපා වෙන්නේ නම් නැ.
the əpLp
අඩෝ බැකින් බලහන්කො..පෑඩ එහෙම එමම දෙනවනෙ..ෆට්ටයි බෑන්ඩ් එක🖤
Backing supiri
Supiri ❤
කිංස්ලි පීරිස්ට සමහර පද අමතකයි දැන් ටිකක් .. ඒත් පුතාට මතකයි ඒ සිංදු .. වටිනවා ඒක..👍👍👍
Hummm ekanm aththa hloo
Mara sen eka ne
@@kanakerock9299 q
@@sheharasampath6909 vs by. YlB
වැදිලා ඉන්නෙ 😁
Ada flash back yam thanaka thiyenawanam eke 80% kmama gaurawaya yanna ona kigsly aiyata
කොල්ලෝ උබට තෙරුවන් සරණයී
මේ රටේ තාත්තා වගේම හොල්ලන්න දගලන්න යන්න ලෑබේවා....
ලස්සනයි තෙරුවන් සරණයි ඔයාට .💕
Sanjeewa Sad
@@lasanthajweerasinha9781 嗚
,කොචිචර ඇහුවත් බැලුවත් එපා වෙන්න නැ තාත්තෙකුට තවත් සතුටක් කොයිද මෙි තරම් හරිම ලස්සනයි බුදු සරණයි 😍😍😍
හරිම ලස්සනයි ගොඩාක් ආදරෙයි දුවවත් මතක් වෙනවා ඒත් ඉතින් අපි කවුරුත් යන ගමනක්
එයා කලින් ගියා දුවේ
ඔයාට නිවන් සුව
පිය පුත්ගේ ගායනය හරිම ලස්සනයි ..තාත්තාට කොතරම් ආඩම්බරයක් ද නේද ..ඔයාලාට ජෙසු පිහිටයි 🙏.!
Super ...ආදරෙයි දෙන්නටම
Accybonm
Lm. K ..p . L . L kvk m. . L m. Ml
0
Mama asama gayakaya oya thamai kinsli aiyae oyagae wagaemai puthagae kata hadath oyala daennatama thaeruwan saranai
@@swarnajayanthi1500.
.
Meenam 4to copyak newei🤔🤔 thanikarama colour printout ekak... Ekama ruwa, ekama katahada, ekama konde.. Pattaa👍🏼👍🏼👍🏼
හරීම ලස්සනයි දේන්නාගේම කටහඩ ඒකයි ඔයාලාට සුභ අනාගතයක් වේවා කියා පාර්තනා කරනවා මම නීලු කාටර් වල ඉන්නේ ඔයාගේ දුවටත් නිවන් සුව ලැබේවා
සිංදුව අහද්දි කියන්නේ තාත්තද පුතාද කියල හොයාගන්න අමාරුයි.100/100 තාත්තගේ කටහඩමයි.ගොඩක් අඩම්බරයි මල්ලී.❤❤❤❤
අත්තටම හොයාගන්න බැරිවනා කවුද කියන්නෙ කියලා ..තාත්තාගෙයි පුතාගෙයි කටහඩවල් දෙකම එක වගෙ..ලස්සනය්
athata awanka sathutak danenawa
කින්ස්ලි මහත්තයා ඔබ තුමා මගේ පියතම ගායකයා අපි ආදරෙයි හැමදාම ත් පුතාටත් එහෙම්මමයි. (ඔබෙ හසුන් පතම සිප ගත්තේමි ඔබ සිතා මම.) අමතක නොවන ගීතයක්.
කිංස්ලි අයියේ පුතා නියමයි සුපිරි👍 අපි සුභ පතනවා.😀😀
ඒ කටහඩවල් දෙකම එක වගේ කියක හිතෙන අය ලයික් එකක් දාන් යන්න
Hi
Hmm
😘
0096550789462 imo col me
Mokakda daanna one
මූන පෙන්නනකම් සින්දුව කියන්නේ කවුද කියලා අදුනගන්න බැ එ තරම් කටහඩවල් දෙකම සමානයි..බුදුසරණයි❤️❤️❤️❤️
❤❤❤
Wow wow Excellent condition both of you 💗 💓 💖 it's lovely..God bless u both ❤️ 🙏 😊
ලස්සනයි පුතා.තාත්තා වගේ නිහතමානීව ඉදිරියට යන්න .තෙරැවන් සරනයි
අපෙ හදවතෙ ඉන්න ගායකයන් තමයි ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි
කිංස්ලි පීරිස්ගෙ ඉස්සර කැසට් පටවල ඇහුන හඩ තමයි පුතාගෙන් ඇහෙන්නෙ🤘🤘🤘🤘
Ni Won මේකත් පට්ටම එකක් සෙට් වෙලා බලන්නකෝ ruclips.net/video/uU-iu9KkmIk/видео.html like , comment දාන අය❤️
Hawath e. Piya puthu budusarana wewa 🤡🤓❤️💘
තාත්තාගෙ.නමත්අරන්.ඔයාටදිගුගමනකට ආසිරිපතමි සතුටින්ඉන්න .පුතේ.ජයවෙිවා ආදරෙයිගොඩ ගොඩාක් .ජෙසුපිටයි .
Hb una
ගොඩක් ලස්සනයි බුදු සරනයි දෙන්නාට සිංදුව අහන කොට මතක් උනා දුවත් හිටියානම් ගොඩක් ජිවිතෙ ලස්සනයි කියලා
Thanks
Kiyanna wachana ne lassana.attamai adenawa.oya dennatama budu saranai
0097450772922
@@lakmalishara1314 මමත් එකගයි
Me sindu walata godaaaaaaak adarei. Kawada kohedi ahuwath eka widiyatama hadawathata genenewa. Man patta adarei. Bs oyalata
flash back එකේ තත්තා නැති දවසට. අඩුව පුරවයි ලස්සන්ට කොල්ලා❤️🙏
Mmmm ok ok sis
@@diludilu9092 v
@@diludilu9092 sahani and then
@@diludilu9092 v
Good
Tatthagema puthani ලස්සනයි thattha wagema kiyanawa good niyamai thawa wadi wadeyen kiyanna lebewa
wooowදෙන්නගෙ කට හඩ එක වගේමයි. තාත්තාට තවත් සතුටක් කොයින්ද මෙි වගේ බුදු සරණයි👌👌👌👌
Bush has 1vdjc c
Given 😚🗯👘🕳🕳
එකම කටහඬක් දෙන්නාටම තියෙන්නේ , සතුටින් ඉන්න හැමදාම ,ජේසු පිහිටයි
ගොඩාක් ආඩම්බරයී..ගොඩාක් ලස්සනයි ..තෙරුවන් සරනයී ..❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
wooooowwww
Niyamai
Hi
ලස්සනයි b s
0763867347
Hodai hodai kollo. Thawa tika kalayak yanakota thaththage alankara puthata danna puluwan wei. Hari amarui කිංස්ලි wagema gayana karanna kata unath. Hadanam ekamai fatta.....😍
තාත්තාවයි පුතාවයි කටඅඞ අදුරන් බැහැ ගොඩක් ලස්සන යි දෙන්නාට බුදු සරනයි .....😗😗😗😗
සුපිරිම ගායනයක් තාත්තා වගේම තමා පුතත් ❤
තාත්තයි පුතයි හැඩරුවෙන් වෙනස් උනාට කට හඩවල් නම් දෙකම එක වගේ...❤️❤️
■කොහොමද දෙන්නම සුපිරි❤❤❤
■පුතා කියද්දි තාත්තගේ මුහුණේ තියෙන සතුට දැක්කද ❤❤❤
■👇👇👇
Yfyhopdsdfbb😊
අම්මො ගොඩක් වාසනා වන්ත තාත්තා කෙනේක් හා දරුවේක්🙏🙏🙏🙏🙏❣️❣️❣️❣️🌺
W
Hi
@@pathumkumara5364 hhhhhhhhhhhhhhhhh 😎😎 hhhhhhhhhhhhhhh 😎 7
ලොවක් ආදරේ කරන වයඹ නිහතමානී ගායකයා කිස්ලි පීරිස් 😍😍😍👈
කොච්චර බැලුවත් ඇතිවෙන්නෙත් නෑ හිත මොකක්ද දෙයක් කියනවා...අමුතුම හැගීමක් එනවා...තාත්තාගේ නම හැමදාමත් තියෙනවා පුතා නිසා...
සුපිරි බැකිං එක. ෆීඩ් බෑක් කොහොමත් පට්ට , කැලුම් ඉදිය නං තව පට්ට
Flash Back එකේ කිංස්ලිගෙ අඩුව කවිදු ලස්සනට පුරවයි 🤩❤️
Woooow .තාත්තා වගේමයි .අද කාලෙ ඇහෙන සිංදුනම් කියන්න එපා .තාත්තා වගේ මිනිස්සුන්ගෙ හදවතට දැනෙන සිංදු කරන්න ශක්තිය ලැබේවා බුදුසරනයි ❤️🔥❤️🔥
No
හරිම ලසනයි පුතේ දෙන්නාටම බුදු සරණයි ජයවෙවා ආඩබරයි
Supiri
ඇහැට කදුලක් ආව සත්තකින්ම..ජය වේවා
කොහොමද කිංස්ලි අයියෙ හැඩ රුව වගේම කට හඩත් පුතාට දුන්නේ ?? හරිම සුන්දර යි..
😆😆🤔
B s d p
Woou super ❤👍👌
අද රටේ තාක්ශනය දියුනුයි ෆොටෝ කොපියක් ගහලා🤣
ඒකට වෙනම කොමාන්ඩො ගේමක් දීලා
ලංකාවේ ඉන්න නිහතමානීම සරල ගායකයෙක් ❤️
තාත්තයි පුතයි නියම ගැලපීමක් 🤟
Feed Back Backing නියමයි... ❤️
පුතේ ,තාත්තා වගේම ඔයාත් ජිවිතේ ලස්සනට ජය ගන්න. ජය වෙිවා!
mara lassanayi ayye supar
අනේ ලස්සනයි ගොඩාක් කටහඩවල් දෙකම එක වගේ😍😍😍😁😘🤭
❤❤සුපිරියි❤❤
තාත්ත කෙනෙක්ට තියෙන ලොකුම සතුට තමයි බුදු සරණයි
0763867347
Thaththa ape hadawatha gayakayek puthath e waga Hadawatha gayakayek wanne...budu saranaii.... Thaththatai puthataii...
තාත්තෙකුට කොහිද මෙයිට වඩා සතුටක්.
Anewaran
Hmmm
🌷🌷💕🌷💕💕💕❤❤❤🌷🌷🔥🔥🔥👍👈
Hunt Nat 👌👌👌👌👌👌👌👌
Yes
ගොඩාක් ලස්සනයි පුතුගෙ කටහඬත් තාත්තාගෙම තමයි .පියපුතු දෙදෙනාටම බුදු සරණයි ,ජෙසු පිහිටයි
බීජ නියාම ධර්මතාවය
තහවුරු වන අවස්ථාවක් ...උඳු බීජ වැපුරු කල අස්වැන්න උඳුවන අතර වී බීජ වැපුරු කල වී අස්වැන්න යි.
Photo copy
Samitha 😁
පුතා ගෙ කටහඩ ත් කින්ස්ලි අයියා ගෙ වගෙ මයි හරිම ලස්සනයි ඔයාලට ජේසු පිහිටයි 🙏
පිය පුතු ගායනය ගොඩාක් ලස්සනයි ....ඒ වගේම ආඩම්බරයි.❤️❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි ...!!! ජෙසු පිහිටයි .
මතක් වෙනවා අතිතය ආදරෙයි එ අතිතෙට ගොඩක් හැමදත් ආදරෙයි මේ නිලු 😢😢😢
Anna itin හැමදාම බබලන ape rate taru..👏👏👏
)
8b8
niyamai supiri kolla thaththa wasanawanthai
🌠🌟🌟මම ආශාම ගීතයක් ඩේලියා මලක
ස්තූතියි තාත්තාටත් පුතාටත්
සුභ නත්තලක් වේවා 🎊🎊🎊🎄🇦🇪
ජය වේවා .ආදරනීය කින්ස්ලි.ඔබ සදා අමරනීයය්.ඔයාගෙ පුතාගෙ කට හඩ ඔයා වගේමය්.ඔබ දෙපලට්මම මගේ සුබ පැතුම්.ලස්සන අනාගතයක් වේවා පුතේ ඔයාට.අපේ අනාගත දරුවන්ගේත් හදවත් ආදරනීය කින්ස්ලිගේ සොදුරු හඩින් පුරවාලන්න ඔයාට පුලුවන් .සුබ පැතුම් පුතේ.ලස්සන අනාගතයක් වේවා වාසනා වේවා
Duat කියන වෙලාවට කටහඩවල් දෙක වෙන වෙනම හොයාගන්න බෑ.පට්ට ආදරෙයි
නියමයි"""
බුදු සරණයි
දෙවි පිහිටයි.
පියාගේ අඩි පාරේ පුතාට යන්න පුළුවන්.
ගොඩක් සතුටුයි.
සුබ පතනවා""🙏
මරු ...එත් දුවත් මතක් උනා..😥😥😥😥😥ලස්සනයි....❤️❤️❤️❤️❤️
මේ වගේම ලැබිමේ ක්වත් නෑ බුදු සරනයි
මගේ හදවතේ ගායක කිංස්ලි පීරිස් ..පුතාටත් මම හරිම ආදරේයි ...ජය වෙිවා ......
බුදුසරණයි ❣️ජේසු පිහිටයි ❣️එක්තරා කාලෙක අහහු ඇග හිරිගඩු පිපුන සිංදු
Hhh
Hh
Hhh
Hj
Hhh
තාත්තාට මොන තරම් සතුටක් දැනෙනවා ඇති ද අනේ දුවත් හිටියා නම් කිංස්ලි අයියාගේ කිසිම අහංකාර කමක් නෑ මම එයත් එක්ක කථා කරලා තියෙනවා බුදු සරණයි
T
MCL