Mal Viyanen Bendi - Senanayake Weraliyadda | FM Derana Attack Show Kandy

Поделиться
HTML-код

Комментарии • 655

  • @chanakaweerasingha3059
    @chanakaweerasingha3059 3 года назад +212

    කොහොමද වෙරලියද්ද ලොක්කගේ හඩ දෙදරනවා ඇති graund එක 😍😍😍😍😍

  • @inoka7284
    @inoka7284 3 года назад +193

    ප්‍රසංග වේදිකාවේ පතාක යෝදයෙක් බුදුසරණයි ඔබතුමාට

    • @aravindavirajithsiriwardha8277
      @aravindavirajithsiriwardha8277 2 года назад +2

      Pakak kiynwa mihrakek wage kghnwe

    • @rushanmjayasekara2450
      @rushanmjayasekara2450 2 года назад +3

      @@aravindavirajithsiriwardha8277 adu masen neda eliya dutuwe😂😂

    • @shashkzn6433
      @shashkzn6433 2 года назад +1

      @@aravindavirajithsiriwardha8277 Palayan ponnayo yanna. Thota thaleta athpudiyakvath gahanna puluvanda lolla🤣

    • @shehanindrarathne.
      @shehanindrarathne. Год назад +1

      @@rushanmjayasekara2450 oi oi🤣

  • @isurublack6620
    @isurublack6620 3 года назад +237

    සිංදුව පුරාවටම අත්පුඩි ගගහා ඉඳුනිල් දෙන පංච් එක බලපන්කෝ 🤩

  • @rathnayakalakshitha2975
    @rathnayakalakshitha2975 4 года назад +288

    ගී ලොව රජු සේනානායක වෙිරලියද්ද මහතා . ඔබට දීර්ඝායු පතනවා මුලු හදවතින්ම . Thanks Derana

  • @මධුශංකරාජපක්ෂ
    @මධුශංකරාජපක්ෂ 3 года назад +156

    දෙදරැවා එදා ground eka 😎😎

  • @jeewanthamadhushan9151
    @jeewanthamadhushan9151 2 года назад +156

    වේදිකාවේ උච්චතම ගීතය. ඒ පතාක හඬ , ආදරෙයි වේරලියද්ද 💚💚💚💚💚

  • @BAIsuru-if5vm
    @BAIsuru-if5vm 3 года назад +109

    2021 අගොස්තුවේදී මේක බලනවා.
    සංගිතයක් බලපු කලයක් මතක නෑ කොරෝනා හින්දා💔😔

  • @dubmania5851
    @dubmania5851 3 года назад +246

    සංගීත ලොවෙ කින්ග් සේනානායක වේරලියැද්ද මහතාණෙනි ...ජයවේවා !!!

  • @kavishkaheshan9356
    @kavishkaheshan9356 2 года назад +79

    ඩ්‍රමාගෙ දෑතට බුදු සරණයි ❤️👍🤘

  • @nera456
    @nera456 Год назад +30

    Live බෑන්ඩ් එකක් මේ තරම් quality එකට කීබෝඩ් පාට් ටික ගහනවා ඇහුවමයි❤❤❤

  • @HelaFarmer
    @HelaFarmer Год назад +15

    එදත් අදත් හැමදාටමත් අපේ සිංහයා...සේනානායක වේරලියද්ද මහතා.ජයෙන් ජය..❤️👍🤟💪

  • @lahiruyashodhana3222
    @lahiruyashodhana3222 2 года назад +296

    අවුරුදු 5කට පස්සෙත් මේ වීඩියෝ එක බලන අය කෝ.❤

  • @slsinhalokaya9914
    @slsinhalokaya9914 3 года назад +60

    දැන් ඉන්න නංගි බාබා ගායකයො වගෙද මෙන්න සුපිරි වැඩ්ඩෝ

  • @nadeshasewwandi6868
    @nadeshasewwandi6868 3 года назад +63

    මේ සින්දුව අහද්දි අපි හැම අවුරුද්දෙම අගෝස්තු මාසෙට කතරගම යන එක මතක් වෙනව ආසයි මොකද අපි කතරගම යද්දි වැඩියෙන්ම එනකල් කියන සින්දුව තමයි මේක

  • @SL-og6wh
    @SL-og6wh 2 года назад +10

    මුලු ගමක්ම නටවන්න හැමොටම බෑ වෙරලියද්ද මාස්ටර්❤️❤️

  • @flyaway7205
    @flyaway7205 3 года назад +146

    සිංහල ගීත ලොවේ සිංහයා පිරිමි වොයිස් 💪💪💪

  • @nadeeshudayanga5085
    @nadeeshudayanga5085 3 года назад +52

    දික්වැල්ලෙ අබිමානය පර්පල් රේන්ජ් ,🤟❤️🤟

  • @kavishkaheshan9356
    @kavishkaheshan9356 2 года назад +16

    අඩො ඒ බැකින් ඩ්‍රමාගෙ දෑතට බුදු සරණයි ❤️👍🤘❤️👍🤘

  • @dularahansaka1792
    @dularahansaka1792 3 года назад +30

    ඩ්‍රමාගේ playing සුපිරි.....

  • @ChathuraPushpaKumara-w2z
    @ChathuraPushpaKumara-w2z 5 месяцев назад +75

    2024ත් අහන අය කවුද 😍 . මේකනම් පිස්සු හැදෙනම එකක් ❤️

    • @king...675
      @king...675 4 месяца назад

      මේකට නටන්න ගිහිල්ලා මගේ බෙල්ල එහි සොකට් එකෙන් එළියට පැන්නා 😂😂

    • @isurujpl5293
      @isurujpl5293 Месяц назад

      October 31🎉

  • @dularahansaka1792
    @dularahansaka1792 3 года назад +62

    පර්පල් රේන්ජ් චාමර අයියාට ගොඩාක් නෑකමක් තියෙන ගායකයෙක්.......පර්පල් රේන්ජ් බැකින් සුපිරිමයි....බේස් පාර්ට් එක පට්ටමයි......

  • @shehans9522
    @shehans9522 3 года назад +226

    දැන් ඉන්න මල ඇඬියා කාරයෝ වගේ ද ඉස්සර ගායකයෝ දමිත් වේරලියද්ද චාමර නියම පිරමි හඬවල්

  • @sumedapriyalal621
    @sumedapriyalal621 3 года назад +47

    ආයේ මේ වගේ දවසක් කවදා නමි උදා වේවිද 😥

  • @Asen_23
    @Asen_23 2 года назад +44

    අම්මෝ ඩ්‍ර්මාගේ දැතට බුදුසරණයී ❤️🔥

  • @alokahewa
    @alokahewa Год назад +20

    මේ සින්දුවට දැනට දැකපු හොඳම backing සමඟ singing. 🔥 තමා ❤️

  • @alaldeenhassan5510
    @alaldeenhassan5510 3 года назад +49

    ප්‍රසංග වේදිකාවේ උච්චතම ගීතය.

  • @gawridevmini6037
    @gawridevmini6037 3 года назад +52

    පට්ට ගැම්මක් තියෙනනෙ.අාසයි ලංකාවෙ පරන ගායකයෙක්👍👍👌

  • @kalanamanukalpa7297
    @kalanamanukalpa7297 3 года назад +122

    මේකෙන් මෙහෙම නම් ලයිව් බලපු උන්ට සුපිරිම ආතල් එකක් තියෙන්න ඇති

  • @chamarakumara.9732
    @chamarakumara.9732 3 года назад +16

    රෑ11.35..මේක අහලා නිදිමතත් නැති උනා කියහෙංකෝ...❤️❤️❤️

  • @Glowacki-Francis
    @Glowacki-Francis Год назад +45

    දකුණේ සංගීතය + රජරට හඩ 👉❤️‍🔥

  • @chanukapremathilaka4861
    @chanukapremathilaka4861 5 лет назад +90

    එදා වගේම අදත් සුපිරියි.. නියමයි.. 👌👌👍👍 அன்றைய நாட்களில் போலவே இன்றும் செம்மையாக இருக்கு.. 👌👌👍👍

  • @senalsenaldewinda6296
    @senalsenaldewinda6296 2 года назад +24

    2021 එකේ ගහපු පර්පල් රේන්ජ් ගැම්මක් සහෝලා...
    Drumerge බැකින් එකනම් පට්ටම කියල වැඩක් නෑ බුවු සරනයි 💆‍♂️😍

  • @tharusha872
    @tharusha872 4 года назад +75

    Outdoor පට්ට බැකිං එකක් ❤️

  • @kalharadissanayake
    @kalharadissanayake Год назад +34

    අඩ්ඩෙහ්..මෙව්ව්නේ බැකින් කියන්නෙ..😅🔥 අදටත් හදවතේ බෑනිඩ් එක පර්පල් රේන්ජ් තමා. නියමයි කොල්ලො ටිකට කදිර දෙවිදුන්ගේ පිහිට ලැබේවා!🥁🎺👏❤️

    • @S_m_o_k_e_r_
      @S_m_o_k_e_r_ Год назад +3

      ඔහොම කියන්න එපා අහවල් බෑන්ඩ් එකේ රසිකයො එයි ෆෝම් වෙලා

  • @nadugek8186
    @nadugek8186 9 месяцев назад +1

    Very nice song .දීර්ඝ ausa ලැබේවා තෙරුවන් සරණයි ඔබට

  • @kumara2134
    @kumara2134 Год назад +12

    කොත්තු ගහන flashback වගෙද බං පර්පල් රේන්ජ් බැකින් සුපිරි අහන්න අහන්න අසයි මම මෙ අහන්න 30වෙනි පර

  • @hashff371
    @hashff371 2 года назад +30

    වේරලියද්ද මන් ආසම ගායකයෙක්... ❤️ අද් කාලේ ගායකයන්ට වඩා පට්ට ගැම්මක් ❤️🎤

  • @ishf9128
    @ishf9128 4 года назад +79

    මම නටන්නේ නැ නැ නැ නැමයි
    මොනාද බං මේවට නටන්නේ නැ
    නැටවෙනවා
    මේවනේ ෂෝ
    වේරලිඅද්ද 😎

  • @Mashii473
    @Mashii473 3 месяца назад +2

    හදවතේ ගායකයෝ පවා බිහිඋනේ මෙතුමන් නිසා මෙතුමන්ගෙ ගී ගයලා ❤ඒ බලා සතුටු උනා මිස නඩු දැම්මේ නැහැ හිත් රිද්දුවෙ නැහැ මගෙ සිංදු කියනවා කියලා මෙයාට දෙන්න ඔනේ වටිනාකම දෙන්න ඔනේ සම්මාන පිට සම්මාන ලබන්න ඔනේ කෙනෙක් සෙනානයක වෙරලියද්ද කියන්නේ නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤අපේ හදවතේ ඉහලින්ම ඔබ ඉන්නවා❤

  • @katubaddagesachinimadushik8300
    @katubaddagesachinimadushik8300 4 года назад +64

    සංගීත ලොවේ රජ්ජුරුවෝ 🌹

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara Месяц назад +1

    කොහොමද එක ගහානවා රිදෙන්නම ඔල්ඩ් ඉස් ගොල්ඩ් කියාන්නේ නිකන්ද🔥🔥🔥🔥🔥❤❤

  • @gayankalhara3274
    @gayankalhara3274 3 года назад +10

    Purple Range පිස්සුවක් 😌🔥

  • @shivanthatheekshana5706
    @shivanthatheekshana5706 3 года назад +16

    ඉදුනිල් අයියගෙ අත්පුඩිය💕😍

  • @dilu1969
    @dilu1969 2 года назад +14

    මෙවුවනි සින්දු කියන්නේ කොල්ලෝ ලන්කාවේ ගැමිම 💕💕🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sadanianuththara5198
    @sadanianuththara5198 3 года назад +4

    Patta sinful.mage priyathama sinful thiyenne senanayaka weraliyadda mahatha gawa. Obata dergausha pathanawa

  • @Kavindu650
    @Kavindu650 3 года назад +5

    ඩ්‍රම් එක මරූ පහරට ප්ලේ කරනවා

  • @baal.srilanka
    @baal.srilanka Год назад +1

    ආදරෙයි වේරලියද්ද

  • @Glowacki-Francis
    @Glowacki-Francis Год назад +2

    අම්මෝ ගිනි ගින්දර ❤️❤️‍🔥🙏 බොසා බැහැල ඉන්නෙ වැඩේට ❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @ravicurtain8186
    @ravicurtain8186 4 года назад +33

    I am tamil I like this sing& singer very much

  • @asankakumara292
    @asankakumara292 2 года назад +13

    පර්පල් රෙන්ජ් සුපිරි මගෙ අසම සංගීත කන්ඩායම

  • @wnsgiriulla3405
    @wnsgiriulla3405 3 месяца назад +5

    2024 බලන අය මේ පැත්තට

  • @paranafile1060
    @paranafile1060 3 года назад +12

    අම්මෝ බැකිං... පහර...🇱🇰❤️

  • @amashhadunneththi1571
    @amashhadunneththi1571 2 года назад +34

    ෆැලැෂ් බැක්ලට වඩා සුපිරියට ගහනවා..❤️

    • @shashkzn6433
      @shashkzn6433 2 года назад +3

      Anivaren

    • @Gamingපොඩ්ඩා-j4l
      @Gamingපොඩ්ඩා-j4l Год назад +1

      @am

    • @Gamingපොඩ්ඩා-j4l
      @Gamingපොඩ්ඩා-j4l Год назад +2

      Sira kathawa bn..flash back kale

    • @Glowacki-Francis
      @Glowacki-Francis Год назад +5

      අම්මෝ සිරාවටම බන් ❤️‍🔥 පර්පල් රේන්ජ් සොමිය කොහොමද කියල දැනෙන්න නම් පර්පල් රේන්ජ් , ෆ්ලෑෂ් බෑක් දෙකම ග්‍රවුන්ඩ් එකේ ඉදන් බලන්න ඕනෙ.පර්පල් රේන්ජ්වල ආතල් එක තමයි පට්ටම ❤️‍🔥.ඇගට එන මොරාල් එක කියන්න වචන නැහැ ඉතින් 👌👌❤️‍🔥❤️‍🔥 ප්‍රසන්නල චමිල්ල ඉන්නකාලෙ ඒ ආතල් එක තවත් වැඩියි

    • @dularahansaka7487
      @dularahansaka7487 Год назад +2

      Eknm aththa...purple range kiuwwm.ptt moral ekk enne...💖💖💖

  • @kgsusa8232
    @kgsusa8232 Год назад +12

    බෑන්ඩ් එකත් සුපිරිම සැපක් දෙනව හැබැයි😌🖤

  • @nowtysandu7601
    @nowtysandu7601 3 года назад +7

    ආයේ කවද මෙහෙම නටන්නද 😔

  • @chathurangadeshapriya5302
    @chathurangadeshapriya5302 Год назад +1

    ඉදුනිල් දෙන ගැම්ම කොහොමද✌️..ඉදුනිල් කියන්නේ ඉතින් එකෙන්ම වෙනම බ්‍රෑන්ඩ් එකක් තමයි❤️💯✌️

  • @anujarangana6677
    @anujarangana6677 3 года назад +5

    දෙරණ heart attack show එක නේ 🥵♥️♥️♥️✌️

  • @donjhone9310
    @donjhone9310 Год назад +10

    අම්මෝ සේනානායක වේරලියද්ද මාස්ටර් 🙏❤️ දමිත් අසංක , චාමර වීරසිංහ හදවතේ ගායන ශිල්පීන් දෙදෙනාගෙ මුදුන් මුල 🙏❤️ සිංහ යක්ඛයෙක් ම තමයි ඉතින් 🙏❤️ සේනානායක වේරලියද්ද බැස්සයි කියන්නෙ එතන ගිනි ගින්දර 👹️👹️👹️👹️👹️❤️ අනික සෙට් වෙලා තියෙන්නෙත් පර්පල් රේන්ජ් ❤️‍🔥 ෂෝ එකත් නුවර වේරලියද්ද සර්ගෙ පළාතකමයි 🙏❤️‍🔥❤️👹️ මෙන්න ගැම්මවල් 👹️❤️❤️‍🔥

  • @NATURALMINDRELAX
    @NATURALMINDRELAX Год назад +8

    ඩ්‍රමාගේ ආඩම්බර පෙනුම පට්ට....❤️🎧

  • @nrnr2972
    @nrnr2972 2 года назад +8

    පතාක යොදයා සිංහල ගි ලොවෙ වෙරලියද්ද ❤️👌

  • @thashendinal4396
    @thashendinal4396 Год назад +2

    පිස්සුවෙන් වගේ අදටත් අහන මන්❤️

  • @chethanaNavod
    @chethanaNavod 2 года назад +2

    අද හම්බවුනේ අවුරුදු පහකට පස්සෙ බලන්නෙ 🥰😘

  • @thaalawarsha856
    @thaalawarsha856 9 месяцев назад +4

    weraliyadda vitharai sangeethe balanna ena unta gemma denne❤😂

  • @kgsusa8232
    @kgsusa8232 Год назад +2

    පිස්සුවෙන් වගේ තාමත් අහන මම😌

  • @MrTrolly
    @MrTrolly Год назад +4

    මොන සිංදුව ඇහුවත් එපා වෙන්නෙ නෑ සේනානායක වේරලියද්ද ❤💐💐

  • @tomaslk1411
    @tomaslk1411 2 года назад +9

    ජන සන්ගීතයේ ප්‍රතාපවත් හඩ ❤️

  • @nikhashan2089
    @nikhashan2089 3 года назад +12

    ගැම්මක් වේරලියද්ද ආදරෙයි හැමදාමත්❤️

  • @lakshmanshasnuka4434
    @lakshmanshasnuka4434 3 года назад +4

    100 parakata wada balanna athi dramath supper ohoma rolak denna tharam ජයවේවා

  • @dularahansaka7487
    @dularahansaka7487 Год назад +12

    ඒකනම් පිස්සු හැදෙන බැකින් පාරක්...💖

  • @tharindudilshan5689
    @tharindudilshan5689 Год назад +2

    Lead පාට් එකත් සුපිරි ❤

  • @mnera942
    @mnera942 Год назад +2

    ,අදටත් අහනවා ❣️❣️

  • @Gamingපොඩ්ඩා-j4l
    @Gamingපොඩ්ඩා-j4l Год назад +6

    වෙන මොන බෑන්ඩ් එකකටවට් බැ මෙච්චර ලස්සනට ගහම්න

  • @black-fg2ul
    @black-fg2ul 3 года назад +42

    අම්මෝ යකෝ පුටුවේ ඉද්දිම නැටවෙනනෙ 😍

  • @shehandananjaya8497
    @shehandananjaya8497 3 года назад +7

    මෙන්න ගායකයෝ 👍

  • @Farhanharis06
    @Farhanharis06 4 года назад +63

    Really missing these kind of shows now. Patta energy eka 👌🏻👌🏻

    • @coolsha6930
      @coolsha6930 4 года назад +4

      Now a days they just cry on stage. All boot songs😭

    • @gaylak1
      @gaylak1 3 года назад

      DD CD swsaqaa a m ctèv trip Ijgc mnnkkxxxx. J

    • @thanabalasingamlathuran1018
      @thanabalasingamlathuran1018 3 года назад +1

      Energy energy wow wow

  • @කසුන්රත්නායක

    මල් වියනින් බැදි මහ බැද්දේ උන්..
    අකුරු කරන්නට නුවරට ගිය මන්..
    නුවර පිරීලා එරමිණි කටු වැල්
    ආයෙත් බැද්දට එනවා මන්
    මල් වියනින් බැදි මහ බැද්දේ උන්..
    අකුරු කරන්නට නුවරට ගිය මන්..
    නුවර පිරීලා එරමිණි කටු වැල්
    ආයෙත් බැද්දට එනවා මන්
    තෙන් තෙදිනන් තෙදිනන් තෙදිනන්
    තෙදිනන් තෙදිනානේ.........
    තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන්
    තෙදිනානේ......... හොයි
    මල් පැනි මෝරන කාලෙට බැද්දේ
    ගී පද ගොතලා තාලෙට කීවේ
    මල් පැනි මෝරන කාලෙට බැද්දේ
    ගී පද ගොතලා තාලෙට කීවේ
    සොර බොර වැව ලග කොමලිගේ කෝමල
    නුවර කොහේවත් තිබුනා නම්
    මල් වියනින් බැදි මහ බැද්දේ උන්..
    අකුරු කරන්නට නුවරට ගිය මන්..
    නුවර පිරීලා එරමිණි කටු වැල්
    ආයෙත් බැද්දට එනවා මන්
    තෙන් තෙදිනන් තෙදිනන් තෙදිනන්
    තෙදිනන් තෙදිනානේ.........
    තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන්
    තෙදිනානේ......... හොයි
    මහතුන් වෙනවාට වැඩිය හොදායි මට
    බැද්දේ බතාක් කර හිටියානම්
    මහතුන් වෙනවාට වැඩිය හොදායි මට
    බැද්දේ බතාක් කර හිටියානම්
    මල් පට ඇරුනම කුරුලු මිටේ ගැර
    ආයෙත් බැද්දට එනවා ම්ං
    මල් වියනින් බැදි මහ බැද්දේ උන්..
    අකුරු කරන්නට නුවරට ගිය මන්..
    නුවර පිරීලා එරමිණි කටු වැල්
    ආයෙත් බැද්දට එනවා මන්
    මල් වියනින් බැදි මහ බැද්දේ උන්..
    අකුරු කරන්නට නුවරට ගිය මන්..
    නුවර පිරීලා එරමිණි කටු වැල්
    ආයෙත් බැද්දට එනවා මන්
    තෙන් තෙදිනන් තෙදිනන් තෙදිනන්
    තෙදිනන් තෙදිනානේ.........
    තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන්
    තෙදිනානේ......... හොයි
    තෙන් තෙදිනන් තෙදිනන් තෙදිනන්
    තෙදිනන් තෙදිනානේ.........
    තෙදිනන් තෙදිනන් තෙදිනන් තෙදිනන්
    තෙදිනානේ......... හොයි

  • @jeewanthamadhushan9151
    @jeewanthamadhushan9151 Год назад +1

    ඒ බැකින් . සින්දුවට උපරිම සාදාරම්නය්ක් පර්පල් රේන්ජ්

  • @musicgalaxi9774
    @musicgalaxi9774 2 года назад +8

    ලස්සනයි 🙏🏼 දීර්ගායු ඔබ‍ට

  • @VishalKavinda-td7xh
    @VishalKavinda-td7xh Год назад +3

    Epa wena sindu tikak ahala mekak ahaddi 😂natanawa polawa galawenakn 😂😂❤❤❤

  • @mnera7875
    @mnera7875 3 года назад +9

    නැටේව්වා ග්‍ර්රවුන්ඩ් එකම💓💓

  • @jeewanthamadhushan9151
    @jeewanthamadhushan9151 2 года назад +5

    වේරේ අපේ පැත්තේ . මෙයාගෙ ශෝ වලට අපි සෑහෙන ගිහින් තියේ. එනවා කියද්දිත් නැටවෙනවා💚💚💚💚

  • @malshaanuradi118
    @malshaanuradi118 3 месяца назад +50

    2024 August ❤

  • @tharushatharu8063
    @tharushatharu8063 Год назад +15

    Flash backකවූද කියලා හිතෙනවා පර්පල් රෙන්ඡ්ලගෙ ගැහිල්ලට

    • @slclassicmusic
      @slclassicmusic Год назад

      ෆ්ලෑශ්බැක් සවුන්ඩ් වලින් හිට් උනේ...

    • @slclassicmusic
      @slclassicmusic Год назад +1

      ඒ නැතුව වෙන කරපු මගුලක් නෑ

    • @sanjanavihanga103
      @sanjanavihanga103 Год назад

      Sound flashback unth play karanne purple range 😂

    • @RoshanSanjeewa-j6t
      @RoshanSanjeewa-j6t 8 месяцев назад

      ​@s😢😢😢lclassicmusic7315

  • @KumarageSudarshani
    @KumarageSudarshani 2 месяца назад

    Kalinta vada dan lassanai.
    Etha katahada issara vagemai.සුපිරි සුපිරි
    Thava ekak oni.

  • @sanjuashen4623
    @sanjuashen4623 3 года назад +24

    කාවඩි සිස්ටම් නම් පර්පල්‍ රේන්ජ් තමා

  • @pradeepkumaara2428
    @pradeepkumaara2428 3 года назад +1

    Okkoma lassanayi දියසෙන් ලබ්බකට දායක වුණානෙ 😥😥😥

  • @viduravimansana3527
    @viduravimansana3527 Год назад +7

    මං 2050 දි හිටියත් අහනවා මේක ❤

  • @nayomiweerasekara3958
    @nayomiweerasekara3958 2 года назад +1

    Ekanm pissuwak wage ammo...niyamai....good luck

  • @nadugenaduge9980
    @nadugenaduge9980 4 года назад +6

    ලස්සනයි budu සරණයි

  • @Senuka_Govinda
    @Senuka_Govinda 2 года назад +1

    වේරලියද්ද මහතාණනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @salithasadaruwanpremathung697
    @salithasadaruwanpremathung697 2 года назад +2

    හැමදාම අහනවා❤️❤️❤️💪💪💪💪💪

  • @sudarshanadesilva6424
    @sudarshanadesilva6424 2 года назад +4

    දෙනව සක්වල දෙදරන්නම 🙏🙏🙏

  • @ahamedirshad6152
    @ahamedirshad6152 4 года назад +28

    No lip sync proud be Sri Lankan

  • @mhpiyarathna8312
    @mhpiyarathna8312 3 года назад +13

    සුපිරි බැකැනින් එක

  • @sitharasithara2648
    @sitharasithara2648 3 месяца назад

    මේ වගේ සිංදු තියේ නම් කම්මැලි නැතිව වැඩ කරන්න පුලුවන් ❤❤❤

  • @VirajRangajeewa-y4s
    @VirajRangajeewa-y4s 5 месяцев назад

    Ape ausath aran jiwath wenna ona bs good luck ❤

  • @monicaponnamperuma1625
    @monicaponnamperuma1625 3 года назад +7

    Sufr so👍👏👏ලස්සනයි❤️❤️❤️❤️❤️❤️🎶

  • @musicdragonofficial
    @musicdragonofficial 4 года назад +39

    මේකට අපි කිව්වේ ඉස්සර මල් නියනින් බැදි කියලා

    • @CN-fj5cn
      @CN-fj5cn 3 года назад +1

      ade ow bokka sira aa

  • @chamikasubasinghe1425
    @chamikasubasinghe1425 3 года назад +2

    eda math me show eka balann giya 😍😍😍😍

  • @we__1954
    @we__1954 Год назад +1

    🙌එදා ඉදන් අදත් මේක අයේ අයේ බලන මම 🔥