Ven Mankadawala Sudassana Thero | 2019-02-19 චතුරාර්‍ය සත්‍යය අවබෝධයෙන් දුක පිරිසිද දකිමු

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 3

  • @sunethrailamperuma3209
    @sunethrailamperuma3209 5 лет назад +5

    ඔබවහන්සේට දීර්ඝ අයුශ බොහෝම වේවා බුදුහාමුදරුවන්ගේ බුද්ද පුත්ත්‍රයෙක්ගෙන් දර්මය අසා දනගත්තා වාගෙයි

  • @manjupiyasiri3539
    @manjupiyasiri3539 5 лет назад +1

    Mage guru dewa uttamayan wahanseta mage namaskaraya wewa oba wahanseta niduk niroogi diergau wewa oba wahanse mahata desana karana sekwa sadu sadu sadu manju malli

  • @upulfernando6238
    @upulfernando6238 5 лет назад

    මේ දේශනය තුළින් මුන් වහන්සේ ඉතා ගැබුරු ඩර්ම කරුණක් පැහැදිලියි කිරීමට උත්සාහ කරයි . නමුත් කෝ පටිච්චසමුප්පාද නියායට මේ කෙලෙස් මුල්වු අයුරු පහදා දීම ? යමෙක් පටිච්චසමුප්පාද දකීද ඔහු ඩර්මය දකී යන උතුම් කියමන කෙසේ ගැලපේද ?
    කෝ "නාම රූප නිරෝඪා විඤාන නිරෝධය ...විඤාන නිරෝධයෙන් නාම රූප නිරෝධය "
    කෝ සත්වයා හට අවිද්‍යා.. සංකාර සකස්වු ආකාරය හා අවිද්‍යා නිරෝධ ක්‍රියාවලිය .
    .කෝ "අන්තෝ ජඨා බහි ජඨා" ගැට ලිහෙන ආකාරය..නමුත් යම් ගැබුරු කරුණක් පැහැදිලියි දීමට ගන්නා අවංක උත්සාහයට පින් දෙන්නම් ..නමුත් මේ විග්‍රහය තුළින් මාර්ගය පැහැදිලි කිරීමට නොහැකිව එකම තැන කැරකැවේ...නමුත් වහරක විකුර්තිය හා සසදන කල අප මුන් වහන්සේගේ ඩර්ම විග්‍රහයට ස්තුතිය.. පුන්‍යනුමොදකව පින් දිය යුතුයි ..තෙරුවන් සරණයි !!