Hiru Tele Films | කළුවර හීන | 2023-02-11
HTML-код
- Опубликовано: 19 ноя 2024
- Hiru Tele Films | කළුවර හීන | 2023-02-11
Hiru TV - Sri lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch RUclips 24x7 live - bit.ly/3HYdTer
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on Twitter - / tvhiru
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvsrilanka
විනාඩි හතලිස් හතක් ම බැලුවේ අන්තිමට ලස්සන අවසානයක් තියෙයි කියලා හිතාගෙන ඒත් මේ කතාවේ අවසානය අසාර්ථකයි මේ සාරිය ගෙනාවෙ ගෙනාවේ කවුද කියලා දන්නෙවත් නැතුව එයාල සතුටු වෙනවා ගෙනාවේ කවුද කියලා පෙන්නලා වත් කතාව ඉවර කරානම් ටිකක් හරි සාර්ථකයි
Yes, very true. 😧😧
ඒක නේන්නම් . මෙච්චර වෙලා බැලුවට වැඩකුත් නෑ. 😁
මුදලාලි වෙන්න athi
Ake thame
ඒකනම් ඇත්ත...
මටත් ජීවිතේ අසරණ වෙච්ච තැන් අනන්තවත් තිබුනා ......
බොහෝ ඈතට සිත දිව ගියේ ,
අනේ සියලු සත්වයෝම සුවපත් වේවා !
යන පූජනීය ප්‍රාර්ථනය පෙර දැරිව....
හරිම ලස්සනයි ...
ස්තුති හැමෝටම ...
උතුම් තුණුරුවන්ගේ සරණයි !
අරාබි මිනිස්සූ හොදායි අයියේ කරන එකක් හරි දෙනවා ඔය වගේ ලොකූ කම් නැ ඔය වගේ මිනිස්සූන් ඉන්නවානෙ දූප්පන් අය තමයි ගොඩක් හොද අය ඉන්නේ තියන අය ඔය වගේ ම තමයි හොද අයත් ඉන්නවා මෙ කතාවෙන් හොදට හදවතටම දැන්නනවා රගපාන අය ගොඩක් ලස්සනයි ගොඩක් දූකකූන් දැනූනා කතාවට උනාන් බූදූසරනයි හැමෝටම🙏🙏🙏❤️❤️❤️
අත දෙන්න ඕනි කෙනාට කවුරුත් නැති සමාජයක් නෙවෙයි අපිට ඕනි... අත දෙන්න ඕනි කෙනාට අත දෙන සමාජයක් අපිට ඕනි...
🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
ඒ බව පෙන්වයි මානව...
ඊරිසියාව, කුහක කම, බල පුළුවන් කාර කම දුප්පත් මිනිහා පෙලන සමාජයක් බිහි නොකර අහිංසක මිනිසුන්ට කිසිම අයිති පෙයෝජනයක් නැතුව උදුවක් කරන සමාජයක් බිහි කරමු... 🤗🤗🤗
උදුවක් ඕනි කෙනාට කිසිම උදුවක් නැත...තිත්ත ඇත්ත එකයි... ඔන්න අද අපේ සමාජයේ ඇත්ත... 🤗🤗🤗
♥️හිතන්න ඕනි නැ ඕනි කෙනාට ඕනි දේ දෙන්න... 🙏🙏🙏♥️ 🤗🤗🤗
අත අරින්න හිතේ මෝඩකම්...
මාන්නය නොමැති තැන ලස්සනයි... 🤗🤗🤗
Good film... 👌👌👌 ♥️🌹👍
මම wage ඒ අම්මා හරි අසරණයි 🥹🥹🥹
දරුවෙක් එක්ක තනිඋන හැම අම්ම කෙනෙක්ම අසරණයි
Duupath aya vitharai
😢
මුල් ඉදන් ආසාවෙන් බලන් හිටියා අන්තිමට කරකවලා අත ඇරියා වගේ. නත්තල් කාලෙට පොඩි ළමයින්ට නත්තල් සීයා හොරෙන් තෑගි තියලා යනවා වගේ උදේ පාන්දර කවුද සාරියක් තියලා
ගියේ??
කතාවක අවසානය ප්‍රශ්න ඉතුරු කරන්න එපා අයියෝ,තියන ප්‍රශ්න මදිවට ඒවත් අපිටම විසදගන්න වෙලා.🙄🙄🥺
Akane kisi therumak ne
😂😂😂😂
අපරාදේ ලස්සන අවසානයක් දීලා සමාජයට හොඳ ආදර්ශයක් දෙන්න තිබුණා මේ දේවල් මගේ අම්මටත් වෙලා තියෙනවා...
අන්තිමේදි සාරියක් හිරු එකෙන් තියලා ගිහිල්ලා.
Ow appa
😂😂
ලස්සනයි කතාව ගොඩක් ආසවෙන් බැලුවා දුප්පත් මනුස්සයා කොහෙන් ගියත් අසරණ වෙනවා
දුප්පත් අයට අසාදාරනකම් කරන්නෙ වටේ ඉනින අයමයි😔මටත් තිබුනා මේ වගේ අතීතයක්..
අයියෝ කතාවෙි තේමාවට සාර්ථක අවසානයක් නැහැ සංගිිතේ නපුරු අමිමා නිසාමයි අපි බැලුවෙි එයාඉන්න එවා බලන්න ආසයි
දුප්පත් අපි කොයිතරම් නම් අසරණ ද 😢🤔අම්මෝ මේ සල්ලි තියෙන උන්ගෙ ලොකු කම් නොදකින් විතරක් 😡😡👎
එහෙම කියන්න එපා. එයාලා පොහොසත් වෙලා තියෙන්නේ පෙර දන් දීපු නිසා. හැකි හැම වෙකේම ස්වල්පයක් හෝ දන් දෙන්න. එතකොට ආයෙ දුප්පත් වෙලා උපදින්නේ නැහැ.
Ithim oya duppath une posath minissu nisada??😅 eka oyagema waradak
අනේ මොඩ ගැනියේ පොසත් උන්ගේ ලමයි ව්තරයිද ඉගන ගන්න පුලුවන් බඩ කට පිරෙන්න කන්න බොන්න තියෙන්නේ මොඩ ගෑනු
මමහරිමමkesala❤❤❤❤❤❤❤❤
දුප්පත්කම මිනිස්සු කොච්චර අසරන කරනවද
අමනුස්සකම් අතරේ මනුස්සකමුත් තියෙයි, හැබැයි ලෝකෙන් හැංගිලා ❤
ලස්සනයි කතාව
Vnvvhvbvbv❤
සාරිය . Kohenda කවුද grnawe.. teledrama එකේ .අවසානය අසාර්ථකයි
eka attha karanawanam deyak karanna one minissunta balanna puluwan deyak kisi terumak neha
සූරයන්ගෙත් සූරයා Season 2 ලංකාවට දන්න හිරුට කතා කරන්න
🤣🤣🤣indiyawe thuttu deke katha
සාරිය කොහෙන්ද ලමයට කෝ තෑගි අර ගෑනිගේ කට වැහෙන්න ඕනේ කතාව,සම්පූර්ණ නෑනේ
එකනම් ඇත්ත කතාවක් කරන කොට තෙරුමක් ඇතිව කරන්න ඔන
Wow best acting semini niyamayi lassanayi saree aedala ochcharana napuru wenna epa ane kawadda oya ahinka character ekak denne apita
අරාබියේ ගෙවල්වලවත් මෙච්චර ලොකුකම් නෑ අපේම මිනිස්සු තමා අපිට අපිට පරහට හිටියෙ ඇත්තටම අපේ මිනිස්සු මෙහෙම අසරණ මිනිස්සු කොච්චර අපහසු තාවෙට පත්කරනවද
අනේද. කියන්නේ යකෝ ලංකවේ උන්ට. අං එනවා
Kathava aththa 💙💛💚❤️🖤💜🧡❤️
Lassana අවසානයk thibbanam thama hoda
ආ අන්තිම තේරුම් ගියේ නත්තල් කතා වක් කියලා 😊😊
කතාව ලස්සනයි අවසානයේ තේරුමක් නැහැ
ලස්සන කතාවක්💞
Katawalassanai atapata hodata ragapanawa hemakatawakama posatunga purajaruwa tamai mata nam kanna beriduppat ayata udau karanna one budu saranai
උමාලි උදාරි තමා මම දැක්ක සැබෑම නිලියන් දෙන්නෙක් බුදු සරනයි දෙන්නටම
කතාව හරි අතාත්විකයි..සාරිය ලැබුන විදියක් නෑ..
තේරුමක් නැති අවසානයක්
කළුවර හීන 2 එනව ඇති😊
Hmmmmm deketh vinadu think kthv athi pennanna Kota's thibila epayi 🤣
කවුද සාරිය ගෙනත් තිබ්බේ
Gon theligrama danda apa
Awasanaya අසාර්ථකයි
Sariya genave මුදලාලි da
ගමේ පොඩි ලමයි ,සහ ගැහැනු තොල් රතුකරගෙන විහිලු සපයන ටෙලිනාට්‍ය
සාරිය අහසින් වැටිලද විකාරනෙ
හොල්මනක් සාරිය ගෙනත් තියල ගිහින්😂😅
සාරිය ගෙනාවේ කවුද කියලා කල්පනා කරන මම 🤔🤔
දුප්පතට කො සෑප ලොකේ ජන සමාජ දෙපිලක් බෙදීලා
Ubath duppathda ochcharatama ka gahanne😂😂Anungen kanna balan in nathuwa wadak karapan😂
ඔය සාරිය කොභෙන්ද ලැබුනේ කියලාවත් සටහනක් නෑ
ලස්සනයි
අසාර්ථකයි
හරි ලස්සනයි 💖💖💖
මූන්ට. තියෙන. ඊර්ෂියව තරම. ඇයි අප්ප මේහෙම
me podi babage acting maru ❤ shoi
කන්න සල්ලි නැහැ ලිප්ස්ටික් ගාන්න සල්ලි තියෙනවා
🥰🥰🥰🥰🥰🥰🥰🥰
Sariya genat thibbe Kade mudalali Dora arinakotha baik saddayak ave
Ethatame mema jewat wena aye innawa godak
විකාර කතාවක් තේරැමක් නැති අවසානයක්
අශේන් සාරියක් තියල ගියා වෙන්න බැයිද
Was it a guardian angel who had brought the saari 🙄🤔 the ending is not successful
Lassani katawa ❤💐
ඉස්කෝලෙ යන ළමයින්ට ඔහොම කොණ්ඩෙ වවන්න දෙනවද.
International ynawa atte
මෙගෑනිට. කටතියා. ඉන් න්. බැරි. කම
kwud me kalu gaani .pennn ba ,.napuruiii
Supiriyakma thamaa hiru
කිසිම නිමාවක් නෑ. තේමාව සාරියක් නැති කෙනෙක්ට සාරියක් ලැබීම විතරයි
❤❤❤❤
karuwala hiina newei .naththal theagga😅😅😅😅
Sariya udinda path wune....
Mge katawe wawager
😢😢😮😮
Awasanae kisima tarumak naha sariya kohanda kindamanda mukuth naha
Apoo e vesige Tina ahankara kama.naha ditta vesiyo.
❤❤❤❤😅😅
Lassanai but end ekak nehe me christmas drama walge aparade indika akki mewage dewal karanne oya
Panti bara mis tamai sariya tiyanna atte.e ayata vitarai daruwekuge watinakama danenne
Sariya Kohenda
😭😭
Mk
💓💗💓💗💓💗💞💗💞👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽
Mehema samajayak nati karanna kawada puluwan weda
Ehema samajak nathi karanna puluwan duppath awun hodata igena gaththoth..Un hamadama anungen kannane balan inne..
Me kathawe awasanaya hari na.e sariya kauda genath thibbe kiyala thibunanam hari.aparade mechchara lassana kathawe arambaya wagema awasanayath thibanam kochchara shokda.
Kalu eki balahanlako yakado he he he 😆
Sari eka genath dunna kenawa pennuwa nam thamai hoda. Anthima thappara 17th baluwa Dan pennai Dan pennai kila. 🙄🙄🙄
Lassana drama akak
😂අනාආ😮😮😮😮
මොකද්ද අනෙ මෙ
Semini oya apita inna best actress kenek mewa mula mada awasanayak nethi drama karanna epa oya inna nisa beluwe awasanayak nethi kathawak
Apoooo melo terumak naha
තේරුම් ගන්න බැ
Avasanaya Gon ane
පලේ පල්
Rani
Yrguegij
Aeththatam.me.pitara.wala.menesunge.manussakama.thiyanwa.nodakin aekata.lankawe.posath.uange.thiyan.lokukam
May.rattae.inna.wasa.ganu.kamathi.na.ahinsaka.gawalwala.inna.maha.awun..kamathi.naha.awnge.lamaei.dakka.wenawata..kalakanne.salle.karayo.thiresan.awunta.epadechcha..ungama.yaksa.lamaei.paw.may.rattei.ahinsaka.daruwo.
ana.pu.ma.daruwa
😢😢😢