Galigamuwe Gnanadeepa Thero - ආලවක සූත‍්‍රය

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 21

  • @wasanthabandara9596
    @wasanthabandara9596 Год назад +1

    සාදු සාදු සාදු ..

  • @a.sujeewa5903
    @a.sujeewa5903 3 года назад

    සාදු!!!සාදු!!!සාදු!!!

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 2 года назад

    Sadhu sadhu sadhu.theruwansaranai.damayakireemata noheki uwan dharrmaya balayen damanaya weewa......

  • @nishan-129
    @nishan-129 5 лет назад +2

    සාදු.. සාදු.. සාදු..
    අපේ පිංවත් ඥානදීප ස්වාමින් වහන්සේට,
    උන් වහන්සේගේ පිංවත් කුල දෙටුවන් ට,
    මෙම දේශනාවට අනුග්‍රහය දක්වන අයට,
    මෙය අප්ලෝඩ් කළ අයට..
    මම පුණ්‍යානුමෝදනා කරමී..
    අනුමෝදන් වෙත්වා.

  • @namawardanad.m9011
    @namawardanad.m9011 5 лет назад +2

    සාදු සාදු සාදු සාදු සාදු ඔබවහන්සේට මාගේනමස්කාරයවේවා ඔබවහන්සේට තෙරුවන්සරණයි දෙවිපිහිටයි දීඝායෂ ලැබේවා

  • @aravinda2073
    @aravinda2073 3 года назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @deepikad7734
    @deepikad7734 4 года назад +1

    පිංවත් ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා .දිගාසිරි සම්පත්තියම ලැබේවා

  • @menuratraindriver5411
    @menuratraindriver5411 7 месяцев назад

    ❤❤❤❤බුදු සරණයී💞

  • @yasirunjayasooriya9629
    @yasirunjayasooriya9629 3 года назад

    ආශ්චර්යි..ථතාගතයානෙනි🙏🙏
    සාදු සාදු සාදු සාදු ...🌷
    ප්‍රශ්නෙට උත්තරේ හම්බ වුනා.

  • @monikamonika6023
    @monikamonika6023 5 лет назад +2

    Theruwan saranai api pinwat suwamin whnseta niduk nirogi suwaya dirgayusa lebiwa utum jayasirima bosamidu pihita rakawaranaya niraturuwama lebiwa sadu sadu sadu 2019 10.29

  • @biyanvila43525
    @biyanvila43525 2 года назад

    සාදූ සාදූ සාදූ .....!!!!!

  • @siridesayearutha
    @siridesayearutha 3 года назад

    බුදු දහම ආගමක් නොවේ,, උතුම් හේතුපල දහමයි ,, තේසං හේතුං තතාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවන්වාදි මහා සමනෝ යනු එයයි,, එහෙත් අද මිසදුටු බුද්ධ ආගම් අතරට විපරිණාමය වෙච්ච හුලංඇදීම පිටකිරීම නොහොත් බඩපිම්බීම හැකිලීම නැමති අනරිය ප්‍රානයාම කසින පිරියම් කිරීම තුලින් හා නොපෙනෙන බලවේගයෙන් බෝගසින් බුදුපිලිමයෙන් යාචකෛන්සේ සේ නිවන මෛත්‍රී බූදුන්ලග ලබන්න ප්‍රාර්ථනා මගින් කරන ,, හුදු බුද්ධ ආගම් කඩතුරාවක සිල්වතේ හා ග්‍රන්ථ ධුරයේ හිරවෙලා සමහර ස්වාමින්වහන්සේ ලා උතුම් නිබ්බානගාමී ප්‍රතිපදාව මතුකල සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේට ගරගලා , දහනට ගා අරියශ්‍රාවක උතුමන් වහන්සේ ට අපවාද කිරීමත් උන්වහන්සේගේ සත්තිස්බෝධිපාක්ශික ධම්ම තුලින් මතුකල උතුම් හේතුපල දහමට ගරහලා කිරීමත් ආනන්තරික පාපකම්මයයි ,, ඔබලා අමාරුවේ වැටෙන්න එපා,,!! සුවපත් වේවා පෙරපින් නැති රාග දේශ මෝහ හදුනන්නේ නැති ඇතැම් දුසිල්වත් බමුනො උන්වහන්සේ ට හා දහමට ගැරහුවට මේ උතුම් හේතුපල දහම පලිිගත් ලක්ශ 25 ඉක්මවු භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසක් නිවනින් සැනසෙන බව බලාගන්න siri dhesaye arutha පරිශිලනය කර එහි සුද්දන් පැහැරගත් නිවන්මග හා බැදුණු ඉතිහාසය ඇතුලු වීඩියො බලන්න ,, ඔබ සැමට මේ පරම සත්‍ය වැටහේවා,,!!!

  • @asanthaupul3324
    @asanthaupul3324 6 лет назад +3

    sadu sadu sadu...

  • @SL-ob9dl
    @SL-ob9dl 5 лет назад +2

    Saduuuui saduuuuuuu saduuuuuu

  • @menakaperera5627
    @menakaperera5627 Год назад

    සාධ සාධු සාධු

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග

    🙏🙏🙏

  • @dillonsanjeewa771
    @dillonsanjeewa771 5 лет назад +1

    Theruwansaranin siyalusathwayo niwandakothwaaa

  • @Indrajithdasanayaka
    @Indrajithdasanayaka Год назад

    ❤❤

  • @ධම්මෝහවේරක්ඛතිධම්මචාරි

    එවං මෙ සුතං - එකං සමයං භගවා ආළවියං විහරති ආළවකස‍්ස යක‍්ඛස‍්ස භවනෙ. අථ ඛො ආළවකො යක‍්ඛො යෙන භගවා තෙනුපසඞ‍්කමි; උපසඞ‍්කමිත‍්වා භගවන‍්තං එතදවොච -
    මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ අළවුරට ආලවක නම් යක්හුගේ භවනයෙහි වැඩවසන සේක. ඉක්බිති අළවු යක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේය. එළැඹ භාග්‍යවතුන් වහන්සේට වෙත තෙල කීය:
    මේ සූත්‍ර දේශනාවෙ නම මොකක්ද අපේ හාමුදුරුවනේ.

  • @ruwanganegoda3336
    @ruwanganegoda3336 4 года назад +1

    ආලවක සූත්‍රයේ සම්පූර්ණ විස්තරය: ruclips.net/video/9anWfl6aRCU/видео.html

  • @mahasonarathnayake7461
    @mahasonarathnayake7461 5 месяцев назад

    🙏🙏🙏