කෙල්ලෙක් තමන්ගෙ වෙඩින් එකේ ඇඩෙන්න කරපු කතාව

Поделиться
HTML-код
  • Опубликовано: 27 дек 2024

Комментарии • 130

  • @nilanthafonseka5112
    @nilanthafonseka5112 2 года назад +25

    මේන්න ආදරේ ❤❤❤❤❤❤
    සංසාර ගමනේ පාරමි පුරාගේන එන ආදර වන්තයෝ,,,,
    දැන් තියේන විගඩම් එක්ක... මේන්න වැදගත් උදාහරන රටට සමාජයට දේන😘😘
    තෙරුවන් සරනයි ඔය දෙන්නට...🙏

  • @sanathkarunasena3423
    @sanathkarunasena3423 2 года назад +41

    ඇඩුනා යකෝ පට්ට ආදරයක් ඒක සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️❤️❤️❤️

  • @sakuni1459
    @sakuni1459 2 года назад +11

    දවසින් දවස තව තවත් ආදරේ වැඩි
    වේවා..උපදින හැම බවෙම ඔයාලා දෙන්නා හමුවෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා ඔයා ගොඩක් පින්
    කරලා ඇති ඒ වගේ හස්බන් කෙනෙක් ලබන්න ඒ වගේම මල්ලී ඔයාත් ගොඩක් වාසනාවන්ත යී ඒ වගේ නිහතමානී බිරිඳක් ලබන්න බුදු සරනයී හැමදාම හොඳින් ඉන්න

  • @herathchandra4082
    @herathchandra4082 2 года назад +21

    වාසනාවන්!!!🌷🌷❤❤👌👌👏👏👏 සියලු දෙවියන්ගේ පිහිටෙන් ඔබලා දෙදෙනාට ජීවිත කාලයම සතුටින් ඉන්න ලැබේවා !!! May god bless both of you forever !!! 🙏

  • @surendrasanjeewa8056
    @surendrasanjeewa8056 2 года назад +31

    ඔබ පතන අත්ම 7 ගොඩක් ආදරේන් හමුවේවා🙏🙏🙏 ඔයා ගොඩක් වාසනාවන්තයි කෝල්ලො මෙතරම් ආදරවන්තියක් ලබන්න❤️❤️❤️

  • @ajanthaherath2987
    @ajanthaherath2987 2 года назад +28

    ඒ පුතා හරිම වාසනාවන්තයි ඔයා වගෙ බිරිදක් ලබන්න දුව ජිවිත කාලෙටම සතුටින් ඉන්න ලැබෙිවා ඔයාලා දෙන්නාට සුබ මංගලමි 😍❤️

  • @yasodhadevindi6257
    @yasodhadevindi6257 2 года назад +6

    අක්කෙ ඔයා ප්‍රාර්ථනා කරපු විදියටම ආත්ම හතක් විතරක් නෙමේ ඉපදෙන ඉපදෙන හැම ආත්මෙම ඔයාගෙ ආදරේ ඔයාටම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමදාම සතුටින් ඉන්න...

  • @xr6hx1h
    @xr6hx1h 8 месяцев назад +1

    අඩන්න එපා බබො ඔය දෙන්නගෙ අාදරෙ සදාකාලිකයි❤❤❤❤❤❤❤ බුදු සරණයි❤❤❤

  • @huruviji2573
    @huruviji2573 2 года назад +4

    ඉපදෙන හැම ආත්මෙකදිම ඔය දෙන්න ඔය දෙන්නගෙම වෙන්න කියල ප්‍රර්තනා කරනව 💓💓

  • @prabodmadusanka3093
    @prabodmadusanka3093 2 года назад +19

    අද කාලේ තේරුමක් නැති supplies dance කරනවාට වඩා ගොඩක් හොඳ තේරුමක් තියෙන්න වැඩක් ❤️❤️❤️❤️. බුදු සරණයි ඔයාලට. සිතනවාටත් වඩා සතුටින් ඉන්න ලැබේවා❤️❤️👍

  • @anuradulgala4946
    @anuradulgala4946 2 года назад +12

    ඔිවි පුතේ ඔයා දිරිය දියණියක් අනාගත සිතුම් පැතුම් ඒඅයුරින්ම ඉෂ්ඨ⁣ වෙිවා.තෙරුවන් සරණයි සියලු දෙවියන⁣ගේ පිහිටය ඔබ දෙදෙනාටම.

  • @chathurikachathurika3190
    @chathurikachathurika3190 2 года назад +1

    ඇඩුනා අනේ මටනම් ඇත්තටම ඒ ආදරේ ආත්ම ගානක් ගියත් එකතු කරලා දෙන්න දෙවියනේ ඒ තමා අවංක ආදරේ මම දැකපු ලස්සනම ආදරනීය ආදර කතාව ආදරෙයි ගොඩක් ඔයාලා දෙන්නටම සතුටින් ඉන්න ලැබේවා හැමදාම දෙවියන්ගේ ආරාක්ශාවයි පිහිටයි රත්නත්තරේ පිහිටයි 🙏❤️❤️❤️❤️ආදරෙයි

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 2 года назад +25

    .පුන පුනා නොකීවිවට...ඒ තමයි අවන්ක ආදරය.👉❤👈

  • @sujathapathmini0076
    @sujathapathmini0076 2 года назад +8

    සුබ පතනවා ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි ඔබ දෙපලට

  • @techchannelsriofficial
    @techchannelsriofficial 2 года назад +4

    ජිවිත කාලෙම සතුටින් ඉන්න ලැබේවා... ගොඩක් ලස්සනයි

  • @රුවන්මදුසංක
    @රුවන්මදුසංක 2 года назад +5

    ගොඩාක් සතුටින් ඉන්න ඔය දෙන්නා ❤❤

  • @geethagunasakara4676
    @geethagunasakara4676 2 года назад +2

    සුභ මංගලම් ජය මංගලම් සුභම සුභ අනාගතයක් උදා වේවා තෙරැවන් සරණයි ❤ 🌹 🌹 🌹 ඔබ දෙපළට

  • @nethusanduni5778
    @nethusanduni5778 2 года назад +5

    කදුලු ආවා ..සතුටින් ඉන්න අක්කි හැමදාම

  • @vishadiserasinghe473
    @vishadiserasinghe473 2 года назад +1

    හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jayathilakabanda1235
    @jayathilakabanda1235 2 года назад +9

    ගලපන්න ගලපන්න ගලපන්න ජීවිතේ පුරාවට.
    ජීවිතේ ගිරිකූල උසයි හරි දුරයි.

  • @chathurangigunarathna5010
    @chathurangigunarathna5010 2 года назад +12

    බුදුසරණයි කාගෙවත් ඇස් වහක් වදින්න එපා ඔය දෙන්නට

  • @jeewaninishadi6033
    @jeewaninishadi6033 2 года назад +2

    e adreta......godak adarei..........❤❤❤❤

  • @adarawadanmahe....3047
    @adarawadanmahe....3047 2 года назад

    Lassanaii akka.....budu saranai oyala dennatama.... ❤️

  • @chamodrangana8857
    @chamodrangana8857 2 года назад +2

    🥰🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏දෙන්නටම සුබ පැතුම් බුදු සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️

  • @dinakshikawyshlya1429
    @dinakshikawyshlya1429 2 года назад

    Lassana adara katawak..❤️❤️❤️.. hamadama sathutin inn.

  • @ThiwankaRukmal-g9s
    @ThiwankaRukmal-g9s 9 месяцев назад

    ❤❤❤anee ou godak adaren inna hamadama

  • @gustavs9469
    @gustavs9469 2 года назад

    Matath anduna subama Aadara kathawak.harima Aadare hithuwa.suba mangalam budusaranai!

  • @anjanamalaka4925
    @anjanamalaka4925 2 года назад +8

    කොල්ලො උබ පට්ට ලකී පොරක් එලමා....දෙන්නම සතුටින් ඉන්න කියල ප්‍රාර්ථනා කරනව🙏🎉️🎉️

  • @erandamadusanka118
    @erandamadusanka118 2 года назад

    අඩෙ ඇඩුනා එකට නම් දෙන්නාම හැමදාම සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🥰❤️

  • @tkpchandanachandana5039
    @tkpchandanachandana5039 2 года назад +10

    කො⁣හමද ඒක යකෝ අපිනේ ඉස්සර ඔහොම කෙල්ලන්ට කිව්වේ..දැන් මචං කෙල්ලො රස්සාවල් කරලනේ අපිව බලාගන්නේ ......එ්කයි වෙනස

  • @oshadigaya5352
    @oshadigaya5352 2 года назад +2

    හරිම ආදරනීයයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි

  • @shashikalamaheshika1515
    @shashikalamaheshika1515 2 года назад +8

    අනේ ඒ ආදරේ ට ඇස්වහක් වදින්න එපා

  • @madhutharanga9451
    @madhutharanga9451 2 года назад +2

    බුදුසරණයි ....!

  • @dilupamusicband764
    @dilupamusicband764 3 года назад +8

    Menna kellekge attama kathawa

  • @KosaliPrasadini
    @KosaliPrasadini 2 месяца назад

    ඔයාලගේ පැතුම් ඉටු වේවා සියලුම පැතුම් බලාපොරොත්තු ඉටු වේවා

  • @tharaka.1standlast473
    @tharaka.1standlast473 2 года назад

    Good luck, 🥰🥰🥰🥰🥰🥰🥰

  • @rmlsrathnayaka2201
    @rmlsrathnayaka2201 2 года назад

    Budu Sarani Dewi Pihitai Sathutin Inna Hamadamath Dennama Theruwan Saranai 💖🥰🥰

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 2 года назад

    All Of Them Suvapathweva 🙏🙏🙏

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 2 года назад

    Sathuten ina oyala math godak duka hethuna duwa ❤️

  • @nuwansampath4514
    @nuwansampath4514 2 года назад +29

    අනේ මුං පව් බං. ඔයාට ඕක කොල්ලට කියන්න ඕන උනානම් හනි මූන් එකේදි කියන්න තිබ්බනෙ නංගි. නිකම් ෂෝ එකනේ හැමෝම ඉස්සරහ මයික් එකකින් කියන්නෙ. බැඳලා ටික දවසක් ගියාම ඔයා ඔහොම නෑ. නිකම් චරිත වෙන්න හදන්න එපා. ඔයාලා පව්. මේවට වදන් ලියන සෙට් එකත් පව්. දැන් බලපල්ල ඕකුන් මරාගන්නව ඇති

  • @priyankashyamali5193
    @priyankashyamali5193 2 года назад

    Thunuruvange saranai oba depalata hamadama sathutin inna

  • @anuruddabandara8071
    @anuruddabandara8071 2 года назад +1

    ශ්‍රී සුභ මංගලම්

  • @nirosanhemantha9780
    @nirosanhemantha9780 2 года назад

    Niyama adare ekai saho

  • @bhagya1592
    @bhagya1592 2 года назад

    Aneeh eeka🥺❤

  • @malikapoi7585
    @malikapoi7585 2 года назад +1

    Ammae matath vaa bannae nathuva giyaa.
    Sqnsaarae. Th obadaepalama..munagasaevza sammaa budusaranaei. Uthum.uu
    Srimahaa boodeenvahqnsaegaema pihitaei

  • @sureshananda9615
    @sureshananda9615 3 года назад +8

    Matath aduna akke.oya kiuwa vidiyata

  • @DenuwanRandika
    @DenuwanRandika 4 месяца назад

    අමිමටවුඩු.හැම,අත්මකම❤❤❤❤❤

  • @samannkumaraa9272
    @samannkumaraa9272 2 года назад

    Budu saranai

  • @tharuuutharuu7502
    @tharuuutharuu7502 3 года назад +3

    ❤️😘

  • @nadeeshalakmali3011
    @nadeeshalakmali3011 2 года назад +4

    ඇඩුණා ඒකට නම්.😥

  • @janakijanaki8914
    @janakijanaki8914 2 года назад

    Hodai,lassanai

  • @madukarajapaksha1204
    @madukarajapaksha1204 2 года назад +3

    ❤❤❤❤❤❤❤❤

  • @dilupamusicband764
    @dilupamusicband764 3 года назад +9

    Okathamai adare kiyanna oya maru nangiyo

  • @shamalpeiris9861
    @shamalpeiris9861 2 года назад

    Real girl

  • @niroshpriyankara9746
    @niroshpriyankara9746 2 года назад

    Hamadama sathutin inna labewa

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 2 года назад +3

    ඒ වසරක කාලේ හිටපු කෙනා ගැන වර්නනා..කරන දුවේ..
    බොහොම දුක් විදි අම්මා ගැන එක වචනයක් කීවා ද

  • @sanjeewakaushalya5327
    @sanjeewakaushalya5327 2 года назад

    Ane sathutin inna dennama

  • @gamagehemamali635
    @gamagehemamali635 2 года назад +2

    ඕක ඉතිං කියන්න දෙයක්ද? ආදරය තියෙන්නේ ඕනා හදවතේ.ඔහොම කියන අය තමයි දන්නෙම නැතිව ඩිවොස් වෙන්නේ..විකාර ලෝකෙට දෙන්න දේවල් නැතිව.

  • @loverssl-official1738
    @loverssl-official1738 3 года назад +3

    ❤️

  • @heshaniwathsala5793
    @heshaniwathsala5793 2 года назад

    මරු අක්කේ.

    • @shacreations7870
      @shacreations7870 2 года назад +1

      සුපිරි ගොන් ආතල් එකක් .ඕක දාහක් දෙනා ඉස්සරහ කියන්න ඕන නෑනේ .ඔහොම කියපු එවුන් තමයි දෙන්න දෙන්න එක්ක යන්නේ

  • @user-sm5bd8nk6j
    @user-sm5bd8nk6j 7 месяцев назад

    Me wage adarayak hama kellekma bala porothu wenne eth e wage ki denata himi wenne 😢😢

  • @rohanperera1824
    @rohanperera1824 2 года назад

    🙏🙏🙏🙏🙏🌹

  • @nuwandikkumbura1953
    @nuwandikkumbura1953 2 года назад +11

    ඕනම ආදර‍යක ලස්සන තැන් වගේම දුක්බරතැනුත් තියනවා මේවගේ කියන්න ඕනනැ මේවා බොරුවැඩ .

  • @danushamunasinghe2234
    @danushamunasinghe2234 2 года назад

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @shanthakumara5141
    @shanthakumara5141 2 года назад +3

    අම්මෝ කොල්ලො අයෙමත් 7ක් පස්සෙන් එනවෝඕඕඕඕඕඕ

  • @sashikagayashan4333
    @sashikagayashan4333 2 года назад

    Oya dennata me athmeth hama ipadena athmayema ektm sathutu jeewath wenna labewa...

  • @himayakumarage2266
    @himayakumarage2266 2 года назад +1

    තවත් ආත්ම 6 ක්ම ගැලවේමක් නැති පාටයි.පව් .....තාම අත්දැකීම් නෑනේ.

  • @keerthperera3459
    @keerthperera3459 2 года назад

    ❤❤❤❤❤❤🌷

  • @nimalikanimalika1032
    @nimalikanimalika1032 2 года назад

    Oyala2ta suba anahathayak

  • @dhanushkaweerasinghedhanus5031
    @dhanushkaweerasinghedhanus5031 2 года назад

    Patta hode

  • @Geetha-v7k
    @Geetha-v7k 2 года назад

    👌👌👌💓💓💓

  • @siranjanarodrigo9808
    @siranjanarodrigo9808 2 года назад

    Decided everything within 1 x year 🤦😂😂😂😂

  • @chameerachameerasampath151
    @chameerachameerasampath151 2 года назад

    Kovil Wala gihin paratana karata aehema athma 7k leben nee aehema hema athmedima lebenna karanna deyak tiyenawa sama sila sama sadda sama pin

  • @JB-fk1vw
    @JB-fk1vw 2 года назад +3

    තමන් ගෙ සැමියාට රහසින් ආදරෙන් ලංවෙලා කියන්ඩ ඕන දේ ඇයි මේ මයක් එකක් අරන් ප්‍රසිද්ධියේ කියන්නෙ..ඔයා නිළියක්ද? නිවේදිකාවක්ද?...සෝබන ඕන නෑ දෝනියෝ ..සුභ අනාගතය ක්.

  • @parse360
    @parse360 2 года назад

    mtt oya vge adryk tiyenv mn eyat godk adreii

  • @sugathrohanamaduwage7487
    @sugathrohanamaduwage7487 2 года назад

    Mama comment dana kenek newe
    Eth meka maha sobana wedak

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 2 года назад

    Aho memat ganikawak metanin ahata mona katada cik eya lajjai ganu san hatiyatama tarun ganna aya tarun gani man kiwwa dawal budu darme awwanam ඔහොම wenne

  • @parse360
    @parse360 2 года назад

    hamadama satutin inn oonna

  • @lalaniebh7167
    @lalaniebh7167 2 года назад

    😍💑👆💞

  • @maheshsuranga6292
    @maheshsuranga6292 2 года назад

    😰😰😰😰

  • @Chocolate-mj1ok
    @Chocolate-mj1ok 2 года назад

    🥺❤

  • @surassuras5923
    @surassuras5923 2 года назад

    Patta adareyak a kellage matath aduna

  • @ChamindaKumara-xd6tr
    @ChamindaKumara-xd6tr 2 года назад +8

    මුන් වාගේ හරක්

  • @thenujaperera4789
    @thenujaperera4789 2 года назад +1

    Hamaniyan

  • @vidurangatv395
    @vidurangatv395 2 года назад

    😂😂😂

  • @priyanthipathi6667
    @priyanthipathi6667 2 года назад +1

    Suba anagathayak

  • @r.k4668
    @r.k4668 2 года назад

    ATHEETHAYATA WADA PERANI APE AADARE API DEDENA HANDU HANDUM DANI SAAGARE
    SADA WENAS WENNA EPA DEIYYO MAA KERE
    NIVANA DAKINA THURU MAGE OBAI AADARE

  • @premkumer7621
    @premkumer7621 2 года назад

    ආදරේ මමත් ඔබ දෙපලට අවන්කවම

  • @dilkidahamsa1932
    @dilkidahamsa1932 2 года назад

    😁😁😁😂😂😂😂🤣🤣🤣

  • @lakshikamaduwanthipilippan8194
    @lakshikamaduwanthipilippan8194 2 года назад

    Oya hari lacky

  • @sithumini.8385
    @sithumini.8385 2 года назад

    Ane ekatanam duka hithuna....

  • @lahirusadaruwan3306
    @lahirusadaruwan3306 2 года назад +4

    අම්මා තාත්තා gana kiwwa nam කොච්චර වටිනවා da

  • @swarnakumari2309
    @swarnakumari2309 2 года назад +3

    මල විකාරයක්නේ

  • @lasini644
    @lasini644 3 года назад

    😍

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 2 года назад +1

    Owaa boeu sobana...Tika kaarayy ranga pen.

  • @nelumdamayanthi5076
    @nelumdamayanthi5076 2 года назад

    Puduma adarayak

  • @menulimenuli1900
    @menulimenuli1900 2 года назад

    👌👌👌👌👌👌👌❤️❤️❤️❤️

  • @swarnakumari2309
    @swarnakumari2309 2 года назад

    අනේ මන්ද මොනවාද මෙි

  • @gamiwadda9531
    @gamiwadda9531 2 года назад

    මන් ඩක්කම්‍යි ඔය වගෙ ඩෙයක් අඩම්බරඑ

  • @duleekakarunarathne7147
    @duleekakarunarathne7147 2 года назад

    Pissuda hatida