Kadira Divyaraja | Raana Girawne(රූන ගිරව්නේ) - Nirosha Virajini, Prof. Sunil Ariyaratne

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 52

  • @IndunilKpriyantha
    @IndunilKpriyantha 2 месяца назад +2

    රූප රාමුවට ගැලපෙනම වොයිස් එක nirosha virajini❤

  • @samodarachamindi
    @samodarachamindi Год назад +24

    මේ film එකේ සින්දු ටිකනම් ❤ මරූ

  • @dahamvijethunga8517
    @dahamvijethunga8517 Год назад +18

    අතිශය සෞන්දර්යාත්මකයි,,,,හොඳ සන්නාමයක් ඇති චිත්‍රපටියක් වේවි.....

  • @ThisumInduwara-f5s
    @ThisumInduwara-f5s Год назад +5

    රෝහණ සර් සංගීතවත් කරපු ඔක්කොම ෆිල්ම් සිංදු ලස්සනයි ❤❤❤

  • @kushansanj1611
    @kushansanj1611 Год назад +28

    Nirosha Virajini 's voice ❤❤❤

  • @chamodinaotunna6527
    @chamodinaotunna6527 Год назад +2

    ❤❤❤ හරිම ලස්සන චිත්‍රපට යක් ❤❤❤❤❤

  • @dilushalakmali-hb5kw
    @dilushalakmali-hb5kw Год назад +4

    මේ film එක හරිම ලස්සනයි❤ඒ වගේම සින්දු ටිකත් හරි ම ලස්සනයි ❤මම මේ film එකේ ආසම චරිතෙ වල්ලි ❤❤

  • @Wasundara0525-ls8ub
    @Wasundara0525-ls8ub Год назад +40

    නිරොශා කියන්නෙ අපිට ඉන්නා අති දක්ශ කලකරිනියක් නියම ලස්සන හඩක් නිර්මනය රසවිදින්න කියල හමොටම කියනවා අත්තටම ලස්සන අති බලන්න දකින්න අසවෙන් බලන් ඉන්නවා

  • @jahanvikapoor6454
    @jahanvikapoor6454 Год назад +1

    100 parakata wada ahanwa mara lassani

  • @AnuraPa
    @AnuraPa Год назад +4

    👏👏👏👏🌻🌻🌻

  • @sgnandawathi1273
    @sgnandawathi1273 Год назад +1

    Marama lassani

  • @IndraniIndrani-sm3hz
    @IndraniIndrani-sm3hz Год назад +12

    මේකේ ඉන්න කුමී කියන චරිත නියම ශ්‍රීලාංකික පෙනුමයි❤

  • @ireshadilrukshi3588
    @ireshadilrukshi3588 Год назад

    Rama lassanai

  • @NadeshaRuwini
    @NadeshaRuwini Год назад

    ලස්සනයි 😮😮😮

  • @DumithEranda-yx4oo
    @DumithEranda-yx4oo 11 месяцев назад

    ❤ච

  • @jahanvikapoor6454
    @jahanvikapoor6454 Год назад

    Me niliya mara lassani .thawa felm hadanna

  • @rathnaweera5640
    @rathnaweera5640 Год назад +1

    ❤️❤️

  • @shanuu302
    @shanuu302 Год назад +88

    මේ ගීත වලට මීට වඩා පබ්ලික් එකක් දුන්නා නම් හොදයි .හරිම ලස්සන ගීත ගොන්නක්.කුස පබා ෆිල්ම් එකෙ වගේම

  • @MenakaJaysnthi-dm2ox
    @MenakaJaysnthi-dm2ox Год назад

    Maru. Film eka balala ethi wenne na😂😂❤

  • @ireshadilrukshi3588
    @ireshadilrukshi3588 Год назад

    ❤❤❤❤❤❤❤❤

  • @sgnandawathi1273
    @sgnandawathi1273 Год назад +5

    Wallige lassana

  • @nisalpasindu1429
    @nisalpasindu1429 Год назад +1

    Ikmanin tv ekata one😊

  • @theekshanachathubanu1902
    @theekshanachathubanu1902 Год назад +2

    දෙයියෝ පබයාගෙ පිටි පස්සේන් ඒබිලා බලන ටික මරැ මම දාහා පරකට වඩා බලනවා හරිම ලස්නයි

  • @yamunaperera566
    @yamunaperera566 Месяц назад

    I love songs ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @denethkavesa9412
    @denethkavesa9412 4 месяца назад

    මෙකෙ චිත්‍රපට ය දන්නෙ නැද්ද

  • @swethamihirangi6842
    @swethamihirangi6842 Год назад +3

    ලංකාව අමුතුම සාම්ප්‍රදායික රටක්, මහලු දේසපාලුවො එදා ඉඳලම රට කනව වගේ, හැම ක්ශේත්‍රෙම ඉන්න පරණ ඩයල් ටිකම තමයි, නිරෝෂ කියන්නෙ දක්ශ ගායිකාවක් ඒකෙ කියන්න දෙයක් නැහැ, නමුත් මේ වගෙ ඉංදියන් පොඩි නිලියක් ඉන්න රූප රාමුවකට අලුත් ලස්සන වොයිස් එකක් ගත්ත නම් මීට වඩා අපූර්වත්වයක් එන්න තිබුණ. නවකයින් ට අවස්ථාව ක් දෙන්න තිබුනු අවස්ථාව ක්

  • @PP-td2sq
    @PP-td2sq Год назад +4

    Niroshage voice dan aul.....aluth aya eeta wada dakshai..
    Aparade me songs

    • @wish4918
      @wish4918 Год назад +5

      ඊරිසියාව පැහැදිලියි ඔයාගේ 😇😂🙃

    • @PP-td2sq
      @PP-td2sq Год назад +1

      @@wish4918 nirosha virajini awa kale voice eka puduma lassanai...eyage janapriyathwaya issara wadi ekai

    • @SanjulaHettiarachchi-bl4wx
      @SanjulaHettiarachchi-bl4wx Год назад +11

      Mona awlk da. Gami jiwithayak gathakarana kenekta katahadin denna පුළුවන් hada e widihatama lassanata denawa. Mama nm ahapu lassanama geetha gonna

    • @wish4918
      @wish4918 Год назад +9

      @@PP-td2sq අපි කවුරුත් දවසින් දවස වයසට යනවා. එකක් නවත්තන්න කාටවත් බෑ. ඒ වුනත් නිරෝෂාගේ කටහඩ තවම භාවනාවක්.. තාමත් එයාට පුළුවන් සින්දුවේ හැටියට කටහඩේ භාවය වෙනස් කරලා ඒ සින්දු වැල අර්ථයට ගැලපෙන විදිහට sing කරන්න. උදාහරණයක් විදිහට ආශාවරී film එකේ නිරෝෂා sing කරන " සිතුම් pAthum" song එක අහන්න. You tube තියනවා... හරියට එකේ voice එක අවුරුදු විස්සක විසි පහක vithara ඇති.. 😍👍

    • @kushansanj1611
      @kushansanj1611 Год назад +9

      Nirosha virajini kiyanne legend ekak. ❤ eh voice eka wayasata yanne na. Thawath adaraneeyai. Hangumbarai.
      Feelingful voice ❤

  • @sithumdevinda-uf8xv
    @sithumdevinda-uf8xv Год назад

    ❤️❤️

  • @KrishanthiRukshani
    @KrishanthiRukshani Год назад

    ❤❤❤