May sadramaya dayshana kala oba vahansaytath Rerukanay suwaminvahansayta th ,antharjalaya haraha darmaya pracharaya kala sama denaatath uthumuoo ama maha nirwanayama haythuvasana vewa sadu sadu sadu
SADU!SADU!SADU! Oba wahanseta Aneka warayak Pin Sidda Weva! Mama CD 50 ma sravanaya kala. Sitha gana avaboda Kara ganimata Phita una Pasu Thavima Thuran kala
ස්වාමින් වහන්ස දේශනාව සිදුකර 2024 අද වනවිට කොටස් 49එක දිගට අසන ලදි .ඔබ වහන්සේට පිං අනුමෝදනා කරමි .මෙහෙම දේශනාවක් මම ඇසුවාමයි🌼🌼🌼🙏🏽🌼🌼🌼💐💐💐🙏🏽💐💐💐🌷🌷🌷🙏🏽🌷🌷🌷
24/02/2024 ,මගේ හිත,සහ සිතුවිලි ගැන සිතෙන විට නිරායාසයෙන් ඇස්වලින් කදුලු එනවා,පාපයෙන් මිදීමට කොයි තරම් ආයාස කලත් ලේසියෙන් කල නොහැක.පාපයට ඇලීමට සිත අනුබල දීම පුදුමයක්. පාපය පාපයක් නොවේ කියා සිත තර්ක කරයි,ඒ හෙයින් ඒ පාපී සිත ජය ගනී.රාගය සර්පයෙක් සේ සිත වෙලා ගනී.මමත්වය දිය යට එබූ රබර් බෝලයක් සේ නිරතුරුවම ඉහළට පනී,ඒ තමයි මේ සිත.මේ සිත ගැන කියා දුන් ඔබ වහන්සේ නිසැකයෙන් බුදු රුවක්.බුදු සිතක්,
24.02.2024.සියලු ලෝක වාසීන් දුකින් මිදෙත්වා,නිර්වානය සාක්ශාත් වේවා,ඔබවහන්සේ මේ කරණ පින් බලයෙන් අමා මහා නිර්වාණයටම පත්වේවා...සාදූ...සාදූ.....සාදූ.....
ආශ්චර්ය බුද්ධ පුත්‍රයෙක් පහලවෙලා.. විශ්වයේ..ආශ්චර්යකට... සියලු සත්වයාගේම දුක නිවීමට... සාදු.. සාදු.. සාදු...
සාදු ..!සාදු ...!සාදු ..!පින්වත් ස්වමින්වහන්සෙට මාගේ නමස්කරය වෙවා ..!!!
මේ මහා ආශ්චර්යමත් දේශනා අසන්නට අපිත් පෙර පින් කරලා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!! අන්තර්ජාලයට මේ දේශනා එක් කළ සියලු දෙනාටත් මේ කරගත් පින් බලයෙන් ස්වාමීන් වහන්සේ දේශනා කළ නිවනම අවබෝධය වේවා !!!
මෙ තාක් කල් කොච්චර නම් දුක් වින්දද මගෙ තිබුනු වැරදි වැටහීමෙන්..දීර්ඝායුස වේවා හාමුදුරුවනේ ඔබ වහන්සේට දුකින් අත මිදෙව්වාට..මෙම අභිධර්ම දේශනා අන්තර්ජාලයට යොමු කිරීමට ක්‍රියා කල සියලු දෙනාට වගේම ඉලෙක්ට්‍රෝන මාධ්‍ය ලොවට හදුන්වා දුන් සියල්ලන්ට පින් පෙත් අනුමෝදන් වෙත්වා..
💐💐
සාදු.. සාදු... සාදු...
🙏🙏🙏🙏🙏
ගොඩාක් පිං නිවන් පිනිස අනුමෝදන් කරමි
සාදු සාදු සාදු ..
මේ උතුම් ඓශ්චර්යමත් අහිධර්මය දේශනා මාලාව නිසා ජීවිතේ වෙනස් මගකට යොමු උනා
ඔබ වහන්සේ නොහිටින්න අපි කාගෙන් මේවා ඉගෙන ගන්නද..
අපි මංමුලා වෙලා හිටියේ ..
ඒ සැබෑම බුද්ධ දේශනා කියා දුන් මේ පිනෙන් ඔබ වහන්සේට උතුම් නිවනම වෙත්වා ..🙏🙏🙏
හිත ගැන මෙතරම් සරලව පැහැදිලි කිරීම අහන්න ලැ මත් වාසනාවක්
ඔබ වහන්සෙ ට නමස්කාර වේවා සාදූ සාදූ සාදූ
බලන් ගියාම හොඳම අනාවැකි කරු ඔබවහන්සේනෙ. 2016 මේ ධර්මය කියල දෙද්දි අද මන් අහන මේ 2023 ඔබවහන්සේ කියපු දේවල් ඇස් පනාපිට පේනව හාමුදුරුවනේ .මම දැනටත් ප්‍රමාදයි කියල හිතෙන්නෙ. බලමුකෝ
මමත් 2023 මේ දේශනා අහන්නේ..සති 2කින් විතර කොටස් 49 අැහුවා..හරිම අාසාවෙන් ඉගෙන ගත්තා.
මගේ බුදුන්වහන්සේ ඔබයි 🙏❤
නමස්කාර වේවා දීර්ඝායු වේවා නිදුක් නිරෝගී වේවා මුනිවරයානනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
පින්සිදු වේවා 🙏🙏 බුදුසරණයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු🙏 සාදු🙏 සාදු🙏
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
හිත නිවි සැනසෙනවා.
සිංහ නාදයක් මයි නමස්කාර වේවා ස්වාමීන් වහන්ස කෙසේ කියන්න ද දහමක අසිරිය ඔබ වහන්සේට මේ දර්මය .පුහුදුන් ජනතාවට කියා දිමට නීරෝගී .සුවය ලැබේවා
😂
සියලු සත්වයෝ මේ අමා නිවනින් සැනහීමට මේ උතුම් ආර්යය දේශනය උපනිශය වේවා...................
තෙරුවණ් සරණයි!!!!!!!!!!!!!!!!
මෙම දේශනා ඇසීමෙන්, ප්‍රගුණ කිරීමෙන් අමා දහම් මග වැටහුණා. ස්වාමීන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවා! 💖💖💖🌼🌼🌼🌷🌷🌷
Obe vahanseta mage namaskarayawewa
සාදූ සාදූ සාදූ...!!!
කොරොනා..කාලෙත්..
ඇසුව..නවතත්....අහන වා..සතු ටුය්
පරම..සත්‍ය
ආශ්චර්යි..සතුටෙන් ..සිටිමි..ඔබ වහන්සේට..පින්
දීර්ඝ ..ආයු.ෂ
2024/10/22
තෙරුවන් සරණයි හාමුදුරුවනේ !මේ පිනෙන් ඔබ වහන්සේ ට නිවන් සුවයම ලැබේව!!!
නිවන් සුව අවබොද වෙිවා තෙරැවන්සරණයි පිං
ape hamuduruwane apata me daham awabodaya dunnata pin sidu wewa
තෙරුවන් සරණයි පින්වත් හාමුදුරුවනේ !!!
🙏🙏🙏🙏 ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
Sadu sadu obawahanseta
බොහොම ස්තූතියි පින්වත් ස්වාමීන්වහන්ස🙏
තෙරැවන් සරණයි සුබදවසක් වෙවා
Godak pin හාමුදුරුවනේ
Sadu,Sadu,Sadu,
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Athi wishishtai ithamath pahadiliy.
Obawahansege me deshana aseemen godak de awabodawenawa.
සාදු සාදු සාදු.
මගේ සිතගැන ඉගෙනගත්තා
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
sadu..sadu..sadu..oba wahanseta aneka warayak pin sidu wewa.
Pinsiduwewa. well explained or analyzed.
Sadhu.. Sadhu.. Sadhu..!!
බුදුසරණයි ........!
Sadhu Sadhu Sadhu. Mewenai dhaham karunu aheemata labeemata pin thiyenna ona.
Mage waradi adupadu hada gena me jeewithe deema uthum nirvana suwaya laba ganeemata itha dedi weeryen katayuthu karanawa. Oba sema denatada me uthum daham shrawanaya kireemen ajaramara nirvana suwaya awaboda wewa!
Ape kaalaye mugalan the run darmayen prathiharya pai
Budusaranae
සාදු සාදු සාදු
May sadramaya dayshana kala oba vahansaytath Rerukanay suwaminvahansayta th ,antharjalaya haraha darmaya pracharaya kala sama denaatath uthumuoo ama maha nirwanayama haythuvasana vewa sadu sadu sadu
🌞
Saduuuu saduuuu saduuuu
Niyamai.......🙏
Sadu sadu! 🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🌺🌺🌸💐💐
❤❤❤❤❤
SADU!SADU!SADU! Oba wahanseta Aneka warayak Pin Sidda Weva! Mama CD 50 ma sravanaya kala. Sitha gana avaboda Kara ganimata Phita una Pasu Thavima Thuran kala
🙏🙏🙏🙏🙏
🌄🌄🌄🌄🌄
🌷🌷🌷🌷🌷
Brilliant Thinking pattern .
Sadu sadu
🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏
Hita gana me taram terenna කියන්න mage hita වුනත් matawat ba. ඔබ වහන්සේ daksayek. අපි 3 දෙනෙක් karana යෝජනාව සියලු jatinge එකමුතු met bo සෙවණ hadamu කොළඹින් e වගේ desana salawak නෑනේ . අපි බලමු ගරු suwaminwahansa අපිට viswaya සොබාදහමේ අසිරිය අපිට උදව් කරයි . කාලයට ida demu. ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී dirgau පිරි ජීවිතය yak ලැබේවා sadu sadu sadu
🙏🙏🙏❤
💐💐💐💐💐💅
මට වචන නැහැ කියන්න ... ඔබවහන්සේට නමස්කාර වේවා... 🙏🙏🙏🙏🙏
අනේ වචනයක් කියන්න
come or go chicagooooooo kiyala jeewath wima hodai kiya sitima sita sada ganna pahasui.
🙏🙏🙏🙏🙏🙏🙏
❤️
Mama oba wahansata nimadu dan ne.. aya ahanawa.. maranakan ahanawa.. oba wahansata nimadu ne..
🙏🙏🌸🌻🌼🌷🏵️❤🙏🙏
🌹🌷❤️❤️🙏🏼🙏🏼🙏🏼😁🌻🌻🌻
🌼🌼🌼🙏🙏🙏
Miniseku v epadunata vada kusal karana ona meka asanna
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගරුතර ස්වාමීන්වහන්ස ,මම හරියට ම නොදන්නවා විය හැකියි.ගඩොල් අනූකෝටියක් රුවන්මැලි මහා සෑය ගොඩනගන්නට ගත්තා නොව,නව වතාවක් පොළොව යටට කිදාබැස්සා නොවේද ?
2021 05 18, 🙏🙏🙏
20210513
unnath 1000 .malath 1000. sitima. wage.
සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏
❤❤
🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ..
සාදු සාදු සාදු ...
සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
Miniseku v epadunata vada kusal karana ona meka asanna
Godak Pin 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු
සාදු සාදු සාදු !!!
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏