මෙන්න මේ වෙලාවට බුදු පහන දල්වන්න | Exclusive Interview With Virajith Bandara

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 189

  • @Indrani-b8n
    @Indrani-b8n 23 дня назад

    ඔබතුමාටත් නිවෙදක තුමියටත් ව්ශ්ව මාතාවටත් අනේක වාරයක් ❤❤❤❤❤❤ස්තුතියි

  • @sakunthalajayasinghe2347
    @sakunthalajayasinghe2347 4 года назад +12

    බොහොමත්ම වටින වැඩසටහනක්. ඔබතුමා ට නිරොගී සුවය මෙන්ම දීර්ඝ ආයුෂ ලැබේවායි ප්‍රාර්ථනය කරනවා. මහත්මයා අපට තිබෙන්නේ දෙමහල් නිවසක්. අපි අපගේ නිවසෙ වෙනම බුදුමැදුරක් සාදා බුදුන් වදිනවා. බුදු මැදුර තිබෙන්නේ පහල තට්ටුවේ. නමුත් බුදු මැදුර ට ඉහළ කොටසේ කිසිවක් සාදා නෑ. හිස්ව තියනවා. එම කොටස හැරුණම යාබදව කාමර තියනවා. මට දැනගන්න අවශ්‍ය එය සුදුසු ද කියලා. පහල තට්ටුවේ බුදුන් වදින එක.

  • @sankabro7713
    @sankabro7713 2 года назад +2

    මං ආසම චැනල් එකක්.ගොඩක් ජීවිතේට වටින දේවල් දාන නිසා..

  • @indramg3331
    @indramg3331 4 года назад +13

    ගොඩක් පින් ඔබතුමාට අප නොදන්නා ගොඩක් දේ පැහැදිලි කලා දීර්ගායූ වේවා තෙරුවන් සරනයි

  • @desilva381
    @desilva381 4 года назад +7

    ඔබ‍ට තෙරුවන් සරණයි

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 2 года назад +1

    ස්තුතියි තෙරුවන් සරණයි

  • @piyathilakaumagiliya1002
    @piyathilakaumagiliya1002 Месяц назад

    බුදුහාමුදුරුවන් ලග තිවිවාට පහලින් තයෙනවාට කමක් නැහැනේද
    තෙරුවන් සරණයි.

  • @senithikusalya7578
    @senithikusalya7578 Год назад

    බොහොම ස්තූතියි 🙏

  • @champasurangani3639
    @champasurangani3639 Год назад +1

    Tyruwansaranai.obatumata..🙏🙏🙏

  • @hansanipramodya
    @hansanipramodya 8 месяцев назад

    ඔබතුමාට බොහොම පින්

  • @piyadasafernando2492
    @piyadasafernando2492 3 года назад +1

    Oba thuman hata budusaranai bho pin
    Niwarade westhara ya kiya dunnata

  • @sakunisalon8433
    @sakunisalon8433 2 года назад +1

    Godak sthuti obathumata, budusaranai

  • @Trendygirls119
    @Trendygirls119 3 года назад +2

    ගෙවල්වල තිබෙන පරණ බුද්ධ ප්‍රතිමා ඇති පෝස්ටර් වලට කුමක් කල යුතුද?

  • @DilDill-uw6oi
    @DilDill-uw6oi Месяц назад

    සීවලී පින්තූරය පුධාන දොරකඩ ඉදිරියෙන් තැබීමත් වැරදිද දන්වන්න

  • @sriyalathaadhikari2565
    @sriyalathaadhikari2565 4 года назад +12

    මෙවැනි දේ දැනගන්න ලැබීම සතුටක් බුදුසරණ යි

  • @surekadamayanthi7219
    @surekadamayanthi7219 Год назад

    බුදු සරණයි!!!

  • @nalakakumara6331
    @nalakakumara6331 3 года назад +5

    බොහොම වටිනා පණිවිඩයක් ඔබතුමාට ස්තුතියි 🙏🙏🙏🙏

  • @harshanibuddhikabuddhika2464
    @harshanibuddhikabuddhika2464 3 года назад

    බොහොම පිං

  • @pathmavithanage8240
    @pathmavithanage8240 4 года назад +3

    🙋ඔබ ඉතා වැදගත් කරුණක් සදහන් කළා.සීවලී මහ රහතන් වහන්සේ ගේ පින්තූරය ඉහලින් තියෙන එක වැරදිබව.බොහොම ස්තූතියි මෙම දැනුවත් කිරීම ගැන.(බුදු පිළිමය පහතින් තැන්පත් කර ඇති අවස්ථාව ක)

  • @ameraaloud922
    @ameraaloud922 4 года назад +2

    ඔබතුමාට බොහොම පින් අපිට මේ වගේ වටිනා දෙයක් කියල දුන්න එක වටිනවා මහමෙරක් වගේ

  • @priyanthipathi6667
    @priyanthipathi6667 2 года назад

    Godak dayval dana gaththa oba tumata godak stuthi teyruvansaranai

  • @Niluka-dy9mi
    @Niluka-dy9mi 11 месяцев назад

    බූදු සරණයි ❤🙏🙏🙏😭

  • @lalanjalisumanasiri2339
    @lalanjalisumanasiri2339 3 года назад

    බුදුන්ගේ neththra තැබිය utu කුමන disawatada api බුදුපිළිම whanse තැන්පත් කරද්දී

    • @ishani..9736
      @ishani..9736 3 года назад

      Matath ema prshnayama තිබෙනවා .budu පිළිමය then path karana kota පිළිමයේ nethra thibiya uththe isana dishawatada..nethi nam plimaya thibiya uththe isana dishawen da kiyala

  • @davidmegar2805
    @davidmegar2805 3 года назад +1

    sir sivili hamuduruvo dorata udin thiyanna hoda nadda?eka vistharayak karannoko video ekakin.

  • @shehan466
    @shehan466 2 года назад

    ගොඩක් දේ තේරැනා

  • @kumaritw2854
    @kumaritw2854 26 дней назад

    🙏❤

  • @shiromipriyanka8149
    @shiromipriyanka8149 4 года назад +1

    Budu saranai oba tumata vishmama karma oba Samantha

  • @ChandraVijerathna
    @ChandraVijerathna 27 дней назад

    Ape gedara budupaha a theyenne padipela negala dakunu pass wenama lassana budukutiyak hadala prdhana dorata edereyen eka hoda Nedda?budukutiyak theyenne esaneta wenna eyanarakada?

  • @sriyani20hiru96
    @sriyani20hiru96 4 года назад +8

    තෙරැවන්‍ සරනයි .

  • @thenewworld8711
    @thenewworld8711 3 года назад +7

    ඊසාන දිශවේ කාමරයේ බුදු පහන තිබ්බට කමක් නද්ද? එම කාමරයේ තිබෙන්නේ දරුවන්ගේ පොත් මේස ආදිය වේ.

  • @manelwimalasiri4839
    @manelwimalasiri4839 2 года назад

    ObaThumata Sthuthi

  • @diluka287
    @diluka287 4 года назад +5

    sadu sadu sadu

  • @sakunisalon8433
    @sakunisalon8433 2 года назад

    Eliya budupahana tibbata kamaknadda

  • @srilankagirlhair6341
    @srilankagirlhair6341 2 года назад +1

    පහනෙ දැල්ල බුදුරජාණන් වහන්සෙගෙ පැත්තටද නැත්නම් අපෙ පැත්තටද එන්න ඔනෙ මට දැන ගන්න අවශ්‍යයි

  • @kaushipremanayake4994
    @kaushipremanayake4994 4 года назад +2

    විරාජ් මහතා මට ලොකු ප්‍රශ්ණයක් තිබේ .
    ඒ මොකක්ද දන්නවාද ? අප සිටින්නේ තට්ටු නිවසක පහල මහලේ,
    ඉහල මහලේ තව අය පදිංචි වි සිටිනවා. ඉතිං පහල මහලේ සිටින අපහට බුදු පහන දැල්වීමට කිසිම ඉඩක් නැත
    ඉහල මහලේ සිටින අය ඉහල වාඩි සිටිනවා , ගමන් කරනවා, එය හරිම ප්‍රශ්ණයක් ,
    නමුත් එක ඉඩක් තිබේ ඒ තමා ඉහල මහලට යන පඩි පෙළේ කොනයි. ඉහල මහලෙත් එම ස්ථානයේ බුදු පහන දල්වන්නේ.
    ඔබගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා .
    ස්තුතියි 🙏🙏🙏

    • @vishwasandamadala
      @vishwasandamadala 4 года назад +1

      ඔබගේ පැනය අනුව තට්ටු නිවාස වල පහල තට්ටු කිසිවෙකුට බුදුන් වැදීමට නොහැකියි නේද? තමාට අයත් කොටසේ එය ගෞරවනීය ලෙස සිදුකිරීමයි සිදුකල යුතු කටයුත්ත. එය අත්හැර දැමීමට වඩා එය ගෞරවනීය වේ

    • @kaushipremanayake4994
      @kaushipremanayake4994 4 года назад +2

      @@vishwasandamadala විරාජ් මහතා ඔබතුමාට ගොඩාක් ස්තුතියි , ඒ වාගේම ගොඩාක් පිං මාගේ ප්‍රශ්ණයට පිලිතුරක් ඉතාමත් ඉක්මනින් ලබා දීම පිළිබදව
      මා කිව් ස්ථානයේ දැනටමත් බුදු පහන ගෞරවනීය ලෙස දල්වනවා 🙏🙏🙏
      ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @malki7520
    @malki7520 4 года назад

    Teruwan saranai uba depalatath

  • @nimmidenika9934
    @nimmidenika9934 3 года назад

    Api budu pahanata ehalin eka eka wall pictures ellala tiyanawa. E ගැනත් සඳහන් karanna. Budusaranai ....

  • @sampathnishantha6763
    @sampathnishantha6763 2 года назад

    Hawasa budu pahana thiyanne kiyatada

  • @anushanadishani9532
    @anushanadishani9532 2 года назад

    යසෝදරා දේවියට ගෙදර පහන තියන්න පුළුවන්ද අපිට. මට පිලිතුරක් දෙන්න.

  • @shermilaharshani312
    @shermilaharshani312 4 года назад

    Thanks

  • @ayeshandhanushka3562
    @ayeshandhanushka3562 Год назад

    Etha kota putuwaka wadiwela bana ahanna hodada nadda

  • @chandrawasanthi1808
    @chandrawasanthi1808 4 года назад +2

    ලස්සනයි .q

  • @susila4420
    @susila4420 4 года назад +6

    තෙරුවන් සරණයි

  • @kanthiperera6509
    @kanthiperera6509 3 года назад +3

    අපි නොදන්න දේ අපිව දැනුවත් කලාට බොහෝ පිංසිද්දවෙනව ඔබතුමාට.

    • @kusumawathi7609
      @kusumawathi7609 2 года назад

      Obathumata godak pin me dewal walin apiwa denuwath kalata

  • @wimalpushpakumara7959
    @wimalpushpakumara7959 3 года назад +3

    සීවලි පිලිමයක් තබන්නේ ඉස්තානය මට පැහැදිලි කරන්න

  • @dineshpriyakumara7955
    @dineshpriyakumara7955 Год назад

    සිවලි පහන තියන එක හොඳයි ද ගෙදරකට සිවලි පිංතුරය ගෙට ගොඩවෙන උලූවස්සෙ ඇතුල් පැත්තෙන් නිවාස ඇතුල බලගෙන තියන එකද හොද නැත්නමි ගෙට ගොඩ වෙනකොට ඉස්සරහින් තබන එකද හොද ඒ ගැන පැහැදිලි කරල දෙන්න

  • @davidmegar2805
    @davidmegar2805 3 года назад

    sir aida sivili hamuduruvo darata udin thiyanna hoda nadda?eka visthara karanna video ekakin

  • @pushpacooray4916
    @pushpacooray4916 4 года назад

    Theruwan Saranai

  • @LankaHelp
    @LankaHelp 4 года назад +2

    මිත්‍යාව......නියම බුදු ධර්මය පිළිපදින්න.

  • @RoniRoni-vq4nl
    @RoniRoni-vq4nl 4 года назад +1

    Nodannadee.bohoy.godak.dee.danagaththa.godak.pin.obalata

  • @anugaming1391
    @anugaming1391 4 года назад +5

    අනේ මගේ ගෙදරත් සීවලි පින්තූරය බුදුහාමුදරුවන්ගේ පිලිමයටඋඩින් තියෙන්නේ මොකක්ද කරන්නේ

  • @chandralathalatha1514
    @chandralathalatha1514 4 года назад +2

    Taruwan saranai oba tumata aliya pahana teyana ak hoda natida maga budu kuteya teyana hoda natida aya tamai mata Dana ganna oani

    • @vishwasandamadala
      @vishwasandamadala 4 года назад

      අපි පලමු විඩියොවෙන් ඒ ගැන කතාකලා එය බලන්න ලින්ක් එක එවන්නම්

    • @vishwasandamadala
      @vishwasandamadala 4 года назад

      ruclips.net/video/PzpJcloRj9s/видео.html

  • @Indu-mp1mm
    @Indu-mp1mm 10 месяцев назад

    දැනට එලියේ කනුවක බුදු කුටිය නිවස ඇතුල කනුවකට ගන්න එලියේ තියෙන එක නිකන්ම අයින් කරන්නද..ඒපිලිමය පන්සලකින් ගිහින් තියන්නද

  • @lilanifonseka1706
    @lilanifonseka1706 4 года назад +2

    බුද්ධ පූජාව තිබීමේ නිවැරදි ක්‍රමය විස්තර කරන්න මැතිතුමනි

    • @vishwasandamadala
      @vishwasandamadala 4 года назад

      පෙර vdo වෙන් අපි බොහෝ දෙයක් ඒ ගැන කතා කලා , එහි ලින්ක් එක ඉහල comment එකක පවතී. එය බලා ගැටලු අහන්න

    • @vishwasandamadala
      @vishwasandamadala 4 года назад

      ruclips.net/video/PzpJcloRj9s/видео.html

  • @nilushapriyangani909
    @nilushapriyangani909 2 года назад +1

    දෙවියන්ට එලි යෙ තියන පහන හැමදාම තියන්න ඔනද

  • @warunimandis2608
    @warunimandis2608 4 года назад +1

    Pradana dora laga edan kelinma baluvama salaye budu pahana thiyana thana penava.eka hodada

  • @nadechanal8551
    @nadechanal8551 3 года назад +2

    බුද්ධ පුජාව ඉවත් කල යුත්තේ කොපමන වෙලාවකට පසුද ..
    තවද පහනේ දැල්ල තැබිය යුත්තේ කොයි පැත්තටද ...පහදා තෙරැවන් සරණයි ...

    • @vishwasandamadala
      @vishwasandamadala 3 года назад

      අමතන්න

    • @heshanibhagya1084
      @heshanibhagya1084 3 года назад

      මමනම් අහලා තියෙන්නේ දැල්ල තබන්ම ඕන තමාගේ දිශාවට 🙂.එයට හේතුව ලෙස මම දන්නේ ,බුදු පහනේ ආලෝකයෙන් අපේ ජීවිතේ ආලෝකමත් වේවා !යන්න ....😌

    • @lakshanramidu5569
      @lakshanramidu5569 Год назад

      @@heshanibhagya1084 ou

  • @dinoshanilekam9920
    @dinoshanilekam9920 3 года назад

    මට දැනගන්නට ඕනේ osap දවසට බුදු පහන තියන්නට හොඳ නැද්ද

  • @Liya-w3s
    @Liya-w3s 4 года назад +1

    Bohome pin apita kiyala dunnate. Mage gedarat siwali pilime dotata udin tiyenne. Habayi gedara eisaraha dorate udin atul wene thanema eliye kamak nadda. Mate pahada denne. Budu saraneyi.

  • @susanthaswarnamali8046
    @susanthaswarnamali8046 4 года назад

    Theruwan saranai

  • @WasanthaBandula-d7l
    @WasanthaBandula-d7l Год назад

    Wayaba dishawata pahana thibbata kamak nadda

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 3 года назад

    Biththi orlosuwa gahannath hoda nadda sthuthi obathimanta apawa danuwath kalata🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @vithanawimalasiri6590
    @vithanawimalasiri6590 2 года назад

    Obathumaage.bohookarunu.hari..newasathula.budupahana..thiyena..welaawak.ne.kiyana..kiyamana.hera...budu.pahana.pansale.thabanne.nam...welawak..bala.nopaai....

  • @budhuguna1712
    @budhuguna1712 4 года назад +7

    බුදු පහාන තියන දිසාව කියන්න පුලුවන්ද

    • @vishwasandamadala
      @vishwasandamadala 4 года назад

      පෙර විඩියෝව පහලට ගොස් බලන්න , පිලිතුර එහි ඇත

    • @vishwasandamadala
      @vishwasandamadala 4 года назад +1

      ruclips.net/video/PzpJcloRj9s/видео.html

  • @suramyapierispieris700
    @suramyapierispieris700 4 года назад +1

    Niwase saleye onama tanake pahane tiyanna puluwande 🙏🙏🙏🙏

    • @vishwasandamadala
      @vishwasandamadala 4 года назад

      පෙර විඩියෝව පහලට ගොස් බලන්න දිශාවන් ගැන, පිලිතුර එහි ඇත

    • @vishwasandamadala
      @vishwasandamadala 4 года назад

      ruclips.net/video/PzpJcloRj9s/видео.html

  • @ZtemobileZtemobile
    @ZtemobileZtemobile Месяц назад

    මට.දැනගන්නඔන.හයට.කලින් පාන.තියන්න .කියා .කිනවා.නමුත්.අපිගෙදරට.එනවිට.රැවෙනවා.

  • @mallikamali3863
    @mallikamali3863 3 года назад

    🙏🙏🙏🙏🙏🙏

  • @dilinislg865
    @dilinislg865 4 года назад

    මාසයට සැරයක් වගේ බුදු පිලිම ,ඒ ආසනය සුද්ද පවිත්‍ර කලාට කමක් නැද්ද ?
    මගේ ලග තියෙනවා තායිලන්තයේ බුදු පිලිරුවක් ..තඹ වලින් මිශ්‍රණ උන ...මාස හයකට සැරයක් වගේ කහ මිස්ස්‍රනයෙන් නාහවලා පිරිසිදු කරනවා ඒකට කමක් නැද්ද ....ස්තුති ඔබ තුමාට 🙏

    • @vishwasandamadala
      @vishwasandamadala 4 года назад +1

      පිරිසිදු බවට පත් කිරීම අපිරිසිදු වන විටදී කරන්න.

    • @dilinislg865
      @dilinislg865 4 года назад

      @@vishwasandamadala බුදු පිලිම තියලා තියෙන්නේ බිත්තියේ මැද හරියේ ..කොහොමටත් දූවිලි බැදිමක් වෙනවා ..ගෙවල් අස් කරනකොට ... මගේ ලග මැටියෙන් හදපු බුදුන් වන්සේලා හතර නමක් විතර තියෙනවා ...ඊට අමතරව තඹ වලින් නිර්මාණය කල බුදුන් වන්සේ නමකුත් ඉන්නවා ..තඹ වලින් තියෙන පිලිරුව කහ මිස්ස්‍රනයෙන් නාහවලා පිරිසිදු කරනවා .කමක් නැද්ද . එහෙම නැති නම් .මම කහ වතුර මිස්ස්‍රනයෙන් ටිශු පේපර් අරන් පිහ දානවා ..

    • @vishwasandamadala
      @vishwasandamadala 4 года назад +1

      දුවිලි හො වෙනත් ආකාර අපිරිසිදු වීමක් වන විටදී පිරිසිදු කිරීම ප්රමණවත්ය. එයද ගෞරවය අරමුණින් පමණක් කල යුතුය

    • @dilinislg865
      @dilinislg865 4 года назад

      @@vishwasandamadala ස්තුති සර් දැනනුවත් කලාට ..ඔබට සුබ දවසක් ..🙏

  • @merrylynfernandez4978
    @merrylynfernandez4978 2 года назад

    mata danaganna oni. hawasa. hariyatama kiyata pahana thiyanda oni.

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 4 года назад

    Very Good video thanks both of you Happy New year 2021.. vishva karma and you all...

  • @සත්යසෙවීම
    @සත්යසෙවීම 4 года назад +8

    පහන තියන්න කලින් නරකද බුදුන් වහන්සේ උපන් දේශය හා ඒ නිවැරදි ධර්මය සම්බන්ධයෙන් කතා කරොත්...?

    • @vishwasandamadala
      @vishwasandamadala 4 года назад +3

      නරක නැත. ඉදිරි කාලයේදි ඉල්ලිම සලකා බලන්නම්

    • @මැණික්මැණික්-ඨ1ඳ
      @මැණික්මැණික්-ඨ1ඳ 4 года назад

      බුදුන් වහන්සේ උපත ලැබුවේ ඉන්දියාවේ අනේ

  • @sriyasunny4745
    @sriyasunny4745 4 года назад

    Godak wadagat

  • @gamageprabhathkumara8187
    @gamageprabhathkumara8187 4 года назад +1

    Kama kabara uturu disha wate budu phana tiyana hodada ❓❔

    • @vishwasandamadala
      @vishwasandamadala 4 года назад

      පෙර video තුල දිශා ගැන සදහන්ය. එය බලන්න

    • @vishwasandamadala
      @vishwasandamadala 4 года назад

      ruclips.net/video/PzpJcloRj9s/видео.html

  • @iranganiegamage2057
    @iranganiegamage2057 4 года назад +3

    පදාාන උලුවස්ස උඩ සිවලි යන්තරය තියලා බුදු පහාන ඉට උඩින් තිබිය යුතුයි නේද ඒ ගැන දැනුවත් කරන්න පුලුවන්ද

  • @jayasinha5854
    @jayasinha5854 4 года назад +1

    💖💝💗

  • @budhuguna1712
    @budhuguna1712 4 года назад +8

    අැත්තටම පහාලින් තියන්න ඔනෙ සිවලි මහාරහාත් වහාන්සෙ බුදුරජාණන් වහාන්සේ ඉහලින් ඉන්න ඔනෙ

    • @hirusadu2104
      @hirusadu2104 4 года назад

      පහලින් තියන්න ඕනි ඒක හරි නමුත් බුදු පහන අඩි හතර හමාරක් පහක් පමන උසකිත් තැන්පත් කලාම ඊට අගලක් වත් පහලින් අනෙකුත් වැදුම් පිදුම් කරන දේ තැන්පත් කලාම බිත්ති වල තවත් දැ අලන්කරනය සදහා බිත්ති ඔරලොසු ඉර හද වගේ වගේ දේවල ඊටත් පහලින්ද තියන්න වෙන්නෙ

    • @hirusadu2104
      @hirusadu2104 4 года назад

      එහෙම නැත්තම් බුදුන් පුදන තැන ආසන්න බිත්තියේ නැතිව වෙනත් බිත්තියක ඉහලින් දෙයක් රැදවීම සුදුසු වේද යන්නයි පැහැදිලි කරගන්න ඕනේ

  • @desilva381
    @desilva381 4 года назад +3

    පැන් වීදුරුව අඉන් කල යුත්තේ පැය කීපයකට පසුද කියා කිය දෙන්න මහතානනි

    • @hemaliyanage8478
      @hemaliyanage8478 4 года назад

      Mahatmaneni ma budupahana ude 7ta t raa 7tt tabanava hamadama udeta kiri ekak puja karanava eya hoda nadda kiya kiya denna

  • @buddistchannelsl5868
    @buddistchannelsl5868 4 года назад +1

    Wooow

  • @tharindutharu7070
    @tharindutharu7070 3 года назад +1

    Masika shuddiya wana dina wala budu pahana thebeema sudusuda nusudusuda kiyala pilithuru labadenna

  • @Ssentthh
    @Ssentthh 4 года назад +1

    Maruneeew ethakota kawda none diyasen

  • @hamanthakumarawanniarchchi4057
    @hamanthakumarawanniarchchi4057 4 года назад +2

    Puhuline

  • @myhely7888
    @myhely7888 4 года назад +11

    ඔබ කියන විදිහට මහත්මයා බුධු පහනක් ොතියන හිටිය නං ඔය ප්‍රශ්න කිසිවක් නෑ මට මට හිතෙන විදිහට ඔබතුමා මිත්‍යාදෘෂ්ඨිය වපුරමින් සිටිනවා කියලා බුද්ධ ධර්මය කියන්නේ ්‍රද්ධාව සිතේ තිබෙන බුදු පහන තියන්න වෙලාවක් තැන නියම කරල ඔබතුමා කියන්නේ අන් හැම වෙලාවකම කුමක් කරන්න කියලා මේ සහ ගැඹුරු ධර්මය බුදුපහන සීමා කරල ඒ හරහා මිනිසුන් මානසික ලෙඩ්ඩු බවට පත් කරන්න එපා ඔබ මානසික වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර අරගෙන ගැඹුරු ධර්මය හොඳින් පුහුණු කළ හැකි ස්වාමීන් වහන්සේ නමක් හමුවී ිවැරදිව භාවනාව ප්‍රගුණ කරන ආකාරය ඉගෙන ගන්න උතුම් මාර්ගඵල ලාබී සංඝරත්නය මිහිපිට සිටියදී ෙත්තා මිත්‍යාදෘෂ්ඨිය වපුරා ඔබගේ ආත්මය නිදා කරගන්න එපා ඔබතුමා ඇතුළු සියලු දෙනාම සුවපත් වේවා!

    • @vishwasandamadala
      @vishwasandamadala 4 года назад +1

      නීති දමා නොමැති බව vdo එකේ සදහන් බැවින් නැවත එය අසා ඔබගේ ගැටලුව ඉදිරිපත්කරන්න

  • @rushanariyadasa6395
    @rushanariyadasa6395 4 года назад +1

    Mag budupahanata amathtarawa ganadeviyanta pahana tiyanawa kamak nedda eka tiyanna budupahanagaea newei tikak payslip bs

    • @vishwasandamadala
      @vishwasandamadala 4 года назад

      එය අගලක් හො පහලින් තබන්න

  • @gamingpawan569
    @gamingpawan569 4 года назад +1

    බුදු සරණයි

  • @everlasting8678
    @everlasting8678 4 года назад +1

    Buduhamuduruwo mewa ahuwanam lankawata buddagama genne na.🙂

  • @mallikamali3863
    @mallikamali3863 3 года назад

    Tankuy

  • @chamilachamilalakmali3671
    @chamilachamilalakmali3671 4 года назад +1

    Budu pahana thiyana thena dewi rupayak thibima sudusuda mahathmayaneni

    • @vishwasandamadala
      @vishwasandamadala 4 года назад

      පෙර වීඩියොවේදි අපි ඒ ගැන කතා කලා

    • @vishwasandamadala
      @vishwasandamadala 4 года назад

      ruclips.net/video/PzpJcloRj9s/видео.html

  • @lakshikaharshanilakshikaha8625
    @lakshikaharshanilakshikaha8625 4 года назад +1

    බුදු පහන තියන්න දීසාව ක්‌ තියනවා ද සත්තු න් ගේ පින්තුර ත් ගහනකොට ත් බුදු පහන ට බල පානවා ද

  • @studiohayleyfashion7962
    @studiohayleyfashion7962 4 года назад +1

    Patta pissak budun kiyanna anithya dahama desana kala kanak misak vijja kaarayak nowa
    Siyalla anithya dasana kala kanak kadaka thiyala puja thibbama harida ? Mal salawaka pahana thiyala mini wadipura maranna kiyalada thiyanna.. go harak katha kiyanna nathuwa thamun thamun kauda kiya hoya ganna.. budunta pahana thiya labagatha haki madanna paradi prchava wadawa yanna pamani...

    • @vishwasandamadala
      @vishwasandamadala 4 года назад

      ආමිස පූජා ලෙස දෙයක් පවතී, එ් ගැන ඔබතුමා ඉගෙනගත් පසු එ ගැන කතාකරමු නේද?

  • @budhuguna1712
    @budhuguna1712 4 года назад +2

    පලවෙිනි විඩියො ඒක දෙන්න පුලුවන්ද.හොයා ගන්න බැරි උනා

    • @vishwasandamadala
      @vishwasandamadala 4 года назад

      පෙර විඩියෝව පහලට ගොස් බලන්න , පිලිතුර එහි ඇත. Play list එක දාන්න admin ට දැනුම් දී ඇත

    • @vishwasandamadala
      @vishwasandamadala 4 года назад +1

      ruclips.net/video/PzpJcloRj9s/видео.html

  • @gangapussewala3991
    @gangapussewala3991 4 года назад +1

    Nowasa thula ashirwada mudrawa thiyena buddha prathimawa sudusu nedda

    • @vishwasandamadala
      @vishwasandamadala 4 года назад +1

      නුසුදුසු නොවේ. වඩාත් සුදුසු සමාධි වේ

  • @karunathilakawl2963
    @karunathilakawl2963 3 года назад

    Boho ma pin

  • @nilushapriyangani909
    @nilushapriyangani909 2 года назад

    දෙවියන්ට එලි යෙ පහනක් තිබිබාට කමන් නැද්ද

    • @nilushapriyangani909
      @nilushapriyangani909 2 года назад

      දෙවියන්ට තියන පහාන දවසක් දෙකක් වරදින්න හූදනැද්ද

  • @shanthimangalika8973
    @shanthimangalika8973 2 года назад

    Bohoms vatina adahas.oba thumata pin

  • @මැණික්මැණික්-ඨ1ඳ

    බුදු කුටිය හැම දාම සුද්ද කරන්න ඕනා පොල් තෙල් වලට කැරපොත්ත කැමතිය් ඒක නිසා උන් යනවා

    • @vishwasandamadala
      @vishwasandamadala 4 года назад

      අපිරිසිදු වන්නෙ පැයෙන් පැයට නම් පැයෙන් පැයටද ,අපිරිසිදුවන්නෙ ඊට වැඩි දින සති මාස ගණනකින් නම් ඒ අනුවද පිරිසිදු කරන්න

  • @mandisgunarathne9594
    @mandisgunarathne9594 4 года назад

    D..

  • @himansabandara2815
    @himansabandara2815 4 года назад +1

    Siwali pilime tiyanna sudusu kothanada

  • @SRIYANGIANU
    @SRIYANGIANU 4 года назад +5

    Unlike karana paularayoth innawane mewata.pau

  • @sandyamanojika3625
    @sandyamanojika3625 3 года назад

    Ko hariyata welawak kiuwe nena

  • @epasingheepa382
    @epasingheepa382 4 года назад +2

    සාලේ බුදු පහන තියෙනකොට පහන තියන්න දීශාවක් තියෙනවාද එක එක්කෙනා එක එක දේවල් කියන්නෙ .මෙකට හරි පැත්ත මොකක්ද

    • @vishwasandamadala
      @vishwasandamadala 4 года назад +1

      පෙර විඩියෝව පහලට ගොස් බලන්න , පිලිතුර එහි ඇත

    • @vishwasandamadala
      @vishwasandamadala 4 года назад +1

      ruclips.net/video/PzpJcloRj9s/видео.html

    • @indraniperera842
      @indraniperera842 4 года назад

      @@vishwasandamadala m