uncle jhonson bass cover( tony M- Music Production) 0774166667

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 70

  • @sajithasanka3442
    @sajithasanka3442 7 месяцев назад +1

    ඇත්තටම ඔහු විශිෂ්ට කලාකරුවෙක් ..

  • @upulbandara5207
    @upulbandara5207 3 года назад +5

    Tony bro.... oya witharai attha kathakaranne. Oyage guitar lessons patta. Legend la hamadama supiri thamai, cochchara wayasata giyath supiri.

  • @kapilaillukkumbura6495
    @kapilaillukkumbura6495 3 года назад +4

    අවේනීක ලස්සනම වාදනයක් කරන දක්ෂ ප්‍රවීනයෙක්...

  • @queenlovers8195
    @queenlovers8195 3 года назад +6

    Another one bites the dust wage.... 😍

  • @DilonJayalath
    @DilonJayalath 3 года назад +4

    Tony අයියේ,එතුමා මගේ ගුරුවරයෙක්.දවස් කීපයයි මුණගැහුණේ.හැබැයි මගෙ ජීවිතේ වටිනම පාඩම් ටික ඉගෙනගත්තේ ඒ දවස්වල.තවමත් ඉගෙන ගන්නවා එතුමාගේ playing අහලා.ඒ දේවල් ඉතින් අපිට කවදාවත් ඉගෙනගෙන ඉවරයක් කරන්න බෑ.ඇත්තටම ඔහු legend කෙනෙක්ම තමයි.❤️❤️🙏🙏

  • @imamesh2685
    @imamesh2685 3 года назад +15

    Aiya එතුමා ගෙනල්ලා ,තව වාදකයින් ගෙනල්ලා කතිකාවක් ගොඩනගන්න පුළුවන්නම් එහෙම program එකක් හරියටම තවම නෑ.දක්ශයී න් ගෙනල්ලා එයාලගෙන් අහන්න මොනාද ඕනි කියල සමහරු දන්නෙත් නෑ.ඒ නිසා ඔයාට පුළුවන් අයියා එහෙම කරන්න ,එහෙම උනොත් තවත් ගොඩක් දෙනා බලයි මේ වගේ හොද වැඩසටහන් .ඔයාට ජයවේවා අයියා !

  • @mahendraperera109
    @mahendraperera109 3 года назад +14

    තිලක් ඩයස් වගේ සිංදු වලට ගැලපෙන්න bass ගහන්න ලංකාවේ තවම කවුරුත් බිහිවෙලා නැහැ.

  • @isurusanjaya236
    @isurusanjaya236 3 года назад +4

    Ape sir..❤👌 tony 👍 god bless you.

  • @manoharachandrasena5367
    @manoharachandrasena5367 3 года назад +2

    ජයවේවා,Tony Thilak අය්ය

  • @christodinesh8575
    @christodinesh8575 3 года назад +3

    After a long time. This is a great job. Real Legend. God bless you both.

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 3 года назад +2

    තිලක් අයියා ❤️❤️❤️ ටෝනි අයියා ❤️❤️❤️ ඇත්ත කථාකරන ඔබට🙏

  • @iaueilangasinghe5903
    @iaueilangasinghe5903 3 года назад +1

    Thilak aiyaa godak dawasakin dakke ....man danna talent musician kenek...thanks aiya oyage me wadeta...thilak aiya ekka thawa vidieo ekak karanna ..bs

  • @lokkadgr8
    @lokkadgr8 7 месяцев назад

    brilliant stuff. saw him performing at Why Not (hikkaduwa). i think it was rattlesnake

  • @violoncellosam
    @violoncellosam 3 года назад +4

    වැඩි හරියක්ම ඔබ පවසන්නේ මුළු මහත් සමාජයක් අඳුරෙන් එලියට ගතහැකි වදන්ය.... ඒවා හුදෙක්ම බණ පද වගෙයි....ස්තුතියි සහෝදරයා ❤

  • @randikaliyanage8381
    @randikaliyanage8381 3 года назад +1

    Niyamai

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige Год назад

    Great

  • @indikapriyankara5295
    @indikapriyankara5295 3 года назад

    Pedeya ukta peduwata obata jayawawa

  • @nishanfernando329
    @nishanfernando329 3 года назад +1

    Superb..😍😍Tony aiye,thilak aiye ..🎸🎸❤️❤️🙏🙏🙏

  • @dulanthathsara4761
    @dulanthathsara4761 3 года назад +4

    Tony uncle and thilak uncle ❤️ true legends

  • @mahendraperera109
    @mahendraperera109 3 года назад +1

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි වන්ත වෙන්න ඕනා මම හිතන්නේ පලවෙනි වතාවට ලංකාවේ තිලක් ඩයස් ගැන කරපු vidio එකට. පුළුවන් නම් ඔහු ගැන තව vidio කරලා දාන්න. ඔහුගේ හැකියාවට සමකරන්න ලංකාවේ තවම bass ගහන කෙනෙක් නැහැ.

  • @phasln777
    @phasln777 3 года назад +2

    Excellent Tony sir.. 🙏 Thanks a lot

  • @like4like484
    @like4like484 3 года назад +1

    නියමයිනේ ❤️❤️❤️💃💃💃💃

  • @chriswalkerbass
    @chriswalkerbass 3 года назад +1

    so good tony

  • @anuragaudesh
    @anuragaudesh 3 года назад +2

    Wow....❤🎶❤🎶❤

  • @gayal6901
    @gayal6901 3 года назад +2

    Kindly do the video about thilak dias. Sri lankan living legends.And also do the video about sri lankan golden era western bands such as rattlesnakes.

  • @malingamarli6939
    @malingamarli6939 3 года назад +1

    patta ❤️❤️🙏

  • @wishmalljayasekara2057
    @wishmalljayasekara2057 3 года назад +1

    Super programme

  • @staudiovideo6615
    @staudiovideo6615 2 года назад +2

    Erny peris & Thilak Dias ව එකට තියලා ඉන්ටර්වීව් එකක් කරන්න

  • @dhammithdharmarathna129
    @dhammithdharmarathna129 3 года назад +1

    Oba thuma kiyapu hamadema 100 ta 500 k aththa. Dan enne aya kala karayo newei kalawa kana aya .dan awa padisan dela thiyenne innakaan hodin enna ona kagewath sapayata lak nove mehema giyoth kala karuwanta wenneth cricketas lata ha una demai.

  • @dulipluckshanfernando6503
    @dulipluckshanfernando6503 3 года назад

    This is amazing Tony sir. Nice work...

  • @navidasilva95
    @navidasilva95 3 года назад +2

    E tone eka 🔥🔥

  • @stephanfernandoBASS
    @stephanfernandoBASS 3 года назад +1

    ❤️❤️❤️ Bass teacher ❤️❤️❤️

  • @amilaabeysinghe6411
    @amilaabeysinghe6411 3 года назад +1

    පුපිරි

  • @anildezoysa5864
    @anildezoysa5864 3 года назад +1

    Niyamai tony

  • @nissankapush
    @nissankapush 3 года назад +1

    හොඳ පාඩමක්

  • @lalithdesilva7943
    @lalithdesilva7943 3 года назад +1

    Super

  • @nuwanseneviratne8599
    @nuwanseneviratne8599 3 года назад

    Thank you aiya මේ විදිහ වීඩියෝ එකක් දැම්මට..... 👌👌🙏

  • @chanakapolelhena3567
    @chanakapolelhena3567 3 года назад

    🙏🙏🙏🙏 බොහෝම ස්තූති ටෝනි sir...

  • @Shamannrasta
    @Shamannrasta 3 года назад +10

    තිලක් අයියා නිසා තමයි මට ටෝනිව හඳුනාගන්න ලැබුණේ.Rattle snakes සුන්දර අතීතක් අපි හැමෝටම ලැබුණෙත් මට Reggae music ගැන අත්දැකීම් බොහොමයක් ලැබුණෙත් ඔබලා නිසා තමයි .ඒක කවදාවත් අමතක වෙන්නේ නෑ..ස්තුතියි 🙏❤️

  • @ranjanjayabandu
    @ranjanjayabandu 3 года назад +2

    Sir wede hoday lassanay..
    Ada lankawe වාද්‍ය ශිල්පීන්ට thenak ne..a wgema niyama shilpiyoth ne..puluwan nam lankawe hodama bestma rhyme guitarist watha genna balanna .
    thanks 🙏🙏

  • @dilansamath6502
    @dilansamath6502 3 года назад

    Super bro..

  • @chamaranilanga7825
    @chamaranilanga7825 3 года назад

    Legend ❤️❤️❤️🙏🙏🙏

  • @manojfernando1028
    @manojfernando1028 3 года назад

    original bass king

  • @lakshansachith4607
    @lakshansachith4607 3 года назад +2

    Thanks sir

  • @vikalpa-youtube
    @vikalpa-youtube Год назад

    හිතාදර සොයුර "ටෝනි"
    "තිලක් ඩයස්" පිළිබඳව ඔබ පවසන සියල්ලටම මම එකග වෙමි. "Rattelsneke" යනු අසූව දශකයේ මුල් භාගයේ (අපි 16 - 18 වයසේදි) අංක එකේ Rock Band එකයි. ඒ කාලෙ ඔවුන් play කෙරුවේ Deep Purple , Supertramp වැනි වූ එවකට Rock සංගීතයේ සුපිරි ගීත වෙත අපව ලං කල අද්විතීය සංගීත කණ්ඩායමක්. ඊට අමතරව තිලක්ට Jazz Fusion වැනි වූ (Marcus Miller , Victor W., Stanley Clark) Bass Solos පවා play කල හැකි සොදුරු මිනිසෙකි. ඔහුව මෙලෙස හදුවාදීම පිළිබඳව මම ඔබ තුමා වෙත මගේ ප්‍රණාමය පිළිගන්වමි.
    ස්තුතියි.
    ජේ.

  • @mriro8451
    @mriro8451 3 года назад

    2:07 another one bites the dust

  • @sandunmanohara7201
    @sandunmanohara7201 2 года назад

    💖💖💖💖

  • @wenujalakshan2846
    @wenujalakshan2846 3 года назад +1

    Athula Adikari gana video ekak please 🥺

  • @shineisle2263
    @shineisle2263 Год назад

    🙏❤️🌹👍

  • @asangabandara6374
    @asangabandara6374 2 года назад

    🙏🙏🙏🙏❤

  • @ajithkumara3673
    @ajithkumara3673 3 года назад

    Gypsies lage mekath copiyak da? one of special songs in SL Music industry.

  • @niroshan7060
    @niroshan7060 3 года назад +1

    👍👍

  • @kasunprageeth4339
    @kasunprageeth4339 3 года назад

    Disco ....

  • @mr.sanju6775
    @mr.sanju6775 3 года назад +1

    ❤️❤️❤️

  • @ruwanfdo3058
    @ruwanfdo3058 6 месяцев назад

    Sunshine band eke sinduwak තියෙනවා මා යනවිට මගතොටදී කියල ,ඒකෙ distrotion leed part එකක් තියෙනවා leed guitarist කෙනෙකුට වත් ගහන්න amaaru...ඒක original ගහල තියෙන්නේ තිලක් sir , ahuwoth පුදුම hithei....

  • @bassguitar51
    @bassguitar51 3 года назад +1

    Aiyye Tilak aiyya nemei. Muling. Uncle jhonson sinthewata bass gewwe muliyn. Gypsies bass guitar gapu ekkenathami. Uncle jhonson. Sinthuweta bass gewwe eya a. Sithuwata. Slap. Eki. Ekin thamiy. Bass chords gewwe thewani. Wathawata thamiy Tilak ayya bass gewwe aiyye Tilak aiyyage bass chords allaneka apita pathili na. Ariyat. Kamatha. Chordsal allanne kiyal vidio ekak thanna aiyye please

  • @amalwijesekara1098
    @amalwijesekara1098 3 года назад +6

    ඇයි මේ අය bass king කියන තැනට වැටෙන් නැත්තේ.

  • @krishansundersingh4986
    @krishansundersingh4986 3 года назад

    Ethumage bass play videos valata vadaa oyage kathawa Vadi ne

    • @tonymallawaarachchi
      @tonymallawaarachchi  3 года назад

      eyaagana aluth aya dannaa .ethakota ape yuthukama pahadili karala dena eka

  • @trishanpeiris4247
    @trishanpeiris4247 3 года назад

    🙏

  • @randulapasindu6903
    @randulapasindu6903 3 года назад +2

    තිලක් ඩයස් මහත්තයා ගෙන්වන්න....

  • @chandimalwelivita5136
    @chandimalwelivita5136 3 года назад

    Talented..but copying another one bites the dust makes no sense...

  • @merldesoisa2287
    @merldesoisa2287 Год назад +1

    👍👍👍