Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Wow සුපිරියි dear 🙃❤️මාත් තනියම තමයි යන්නේ 🙃 බෙල්වුඩ් ගියා මේ මාසේ, හෙට වීඩියෝ එක අප්ලෝඩ් කරනවා, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
නියමයි. ඒත් පරිස්සමට. තනියම යන එකේ risk එක ගැනත් හිතන්න. ජයෙන් ජයම වෙන්න ඕනි. Video එක බලන්නම් යාලු. බොහොම ස්තුතියි. 💚💚
@@solotravelingpissuwa8468 හරි dear 🙃❤️
නියමයි ❤
බොහොම ස්තුතියි 💚💚
ජය වේවා ❤❤❤
සුපිරි
Keep going best of luck ma brooo❤️❤️
Thanks bro 💚
Nice video brother keep it up ❤️
Thank you brother 💚💚
Ekaa niyamai ayya
Thanks malli.
අපිත් ගියා පට්ටම ලස්සනයි
💚💚
Eka supiri..😍😍
නුවර ටවුන් එකේ ඉදලා එනවනම් වැව රවුමෙන් ඇවිත් (නුවර දිගන පාර) රතුබොක්කුවෙන් දකුණට හරවන්න ඔනි(තාලාතුඔය පාර)එහෙම ඇවිත් අම්පිටිය කැටවල පාස් කරගෙන තාලාතුඔය ටව්න් එකට එනවා.අවිත් පාලම එක්කම තුන්මන් හංදියෙන් දකුණට හරවලා කෙලින් පාරේ යන්න ඔනි(මොරගොල්ල පාර)එහෙම ගිහින් මොරගොල්ල බුදුමැදුර පාස් කරලා ප්‍රධාන පාරේ කිලෝමීටර් 1.5ක් වගේ එද්දි ලොකු U හැයේ වංගුව එක්කම තුන්මං හංදිය ඒ (හංදියෙන් දකුණට හරවලා ගියොත් කිලෝමීටර් 3ක් වගේ යද්දි බෙල්වුඩ් තරුණ සේවා සභාව හා තිරිවානා ගල්වල බලන්න (ගලහා පාර) පුලුවන්) හංදියෙන් වමට ඒ කියන්නෙ U හැඩය තියෙන වංගුව එක්ක තුන්මන් හංදියෙන් කෙලින් පාර(කිරිමැටිය පාර) එ පාරේ කිලෝමීටර් 1ක් 2ක් වගේ ගියාම තුංමං හදියෙන් දකුණට එ කියන්නෙ කාපට් පාර කෙලින් පාරේ යන්න ඔනි එහෙම කිලෝමීටර් 4ක් වගේ යද්දී මුතුකෙලියාව (වැව)වැවට උඩින් බෙල්වුඩ් විවි පොයින්ට් එකට යන්න පුලුවන් ...
okkoma iwara wenknma baluwa aiya patta
Thank you malaya 💚💚
Nice Video🤩
Thank you 🙂💚
මෙහෙ ඇවිත් 🥰
Nice video 👌
Thank you so much 💚💚
@@solotravelingpissuwa8468 ❤❤❤❤
වැස්ස නැති නිසා හොදයි ලස්සනයි 👍👍👍
අයියෙ ස්කුල් ට්‍රිප් එකක් ආවොත් බස් එකකින් ඔහෙ පාර්ක් කරල කට්ටිය එක්ක බලන්න පුලුවන් ද, දන්න කට්ටිය විස්තර කියන්නකො
පුලුවන් මල්ලි. හැබැයි පාර ටිකක් පටුයි. ලොකු බස් එකක් නම් ටිකක් කල්පනාවෙන් පරිස්සමට යන්න. තව ඒ වගේම වාහනයක් අනිත් පැත්තෙන් ආවෝත් මාරු වෙන්න ඉඩ මදි. Parking තියෙනවා. 💚
කෑම order කරන්න පුළුවන්. යන්න කලින් මේ number එකට call එකක් දීලා යන්න.මොනාරා food - 0782877977
Thank you aiye 💝
Woowww nice aiya ❤️
Thanks nangi 💚💚
Beautiful brother
Thanks brother 💚💚
Mama thami methan camping site ekai, kema oders ganne.
අයියා.. ❤ මතකද මාව ? 🙂
සුපිරි මචත් ❤️
Thanks machn 💚
Lovely vlog
Thank you 💚💚
❤
බස් එකක් යන්න පුළුවන් ද
සහෝ ඔයාට දැනගන්න ඕන පාරේ බස් එකේ එතනට යන්න පුලුවන්ද කියලද ? නැත්නම් බස් එකක් එතනට ගෙනියන්න පුලුවන්ද කියලද ?දෙකම පුලුවන් සහෝ.පාරේ බස් එකේ යනවා නම්, නුවරින් මොරගොල්ල බස් එකේ යන්න පුලුවන්. බස් එකක් ගෙනියන්න නම් ඒකත් පුලුවන්. පාර ටිකක් පටුයි ඒත් කාපට් පාර තියෙන්නෙ දිගටම. නවත්තන්න ඉඩ ඕන තරම් තියෙනවා. 💚💚
මීට වඩා ලස්සනයි ගලහ , දෙල්තොට පාරේ ගියානම් පේරාදෙණිය විශ්ව විද්‍යාලය හරහා. ඒක පට්ට
ඊලග පාර ඒ පැත්තෙන් යන්නම්. බොහොම ස්තුතියි සහෝදරයා දැනුවත් කලාට 💚💚
✨️💫
💚💚💚
😍😍
බොරුව සමාජ ගත්කරන්න එපා මෙතන 360 විව් පොයින්ට් එක්කතියෙනවා කියලා දැන් 360 විව් පොයින්ට් එක්ක නැහැ දැන් අර දොඩම් වගාව නිසා.... උඩටම යන්නත් බැහැ 😭😭😭
otana camp karanna denvd.
ඔව් යාලු.. 🙂
Ow
Ur telling same thing @10 times 🤣🤣🤣
Oh is that ? I'm new to this brother. Will improve in next videos. Thank you for the comment brother. 💚🙂
contact number ekk denna puluwn d
Message එකක් දාන්න brother page එකට.facebook.com/SoloTravelingPissuwa?mibextid=ZbWKwL
Wow සුපිරියි dear 🙃❤️මාත් තනියම තමයි යන්නේ 🙃 බෙල්වුඩ් ගියා මේ මාසේ, හෙට වීඩියෝ එක අප්ලෝඩ් කරනවා, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
නියමයි. ඒත් පරිස්සමට. තනියම යන එකේ risk එක ගැනත් හිතන්න. ජයෙන් ජයම වෙන්න ඕනි. Video එක බලන්නම් යාලු. බොහොම ස්තුතියි. 💚💚
@@solotravelingpissuwa8468 හරි dear 🙃❤️
නියමයි ❤
බොහොම ස්තුතියි 💚💚
ජය වේවා ❤❤❤
බොහොම ස්තුතියි 💚💚
සුපිරි
බොහොම ස්තුතියි 💚💚
Keep going best of luck ma brooo❤️❤️
Thanks bro 💚
Nice video brother keep it up ❤️
Thank you brother 💚💚
Ekaa niyamai ayya
බොහොම ස්තුතියි 💚💚
Thanks malli.
අපිත් ගියා පට්ටම ලස්සනයි
💚💚
Eka supiri..😍😍
බොහොම ස්තුතියි 💚💚
නුවර ටවුන් එකේ ඉදලා එනවනම් වැව රවුමෙන් ඇවිත් (නුවර දිගන පාර) රතුබොක්කුවෙන් දකුණට හරවන්න ඔනි(තාලාතුඔය පාර)එහෙම ඇවිත් අම්පිටිය කැටවල පාස් කරගෙන තාලාතුඔය ටව්න් එකට එනවා.අවිත් පාලම එක්කම තුන්මන් හංදියෙන් දකුණට හරවලා කෙලින් පාරේ යන්න ඔනි(මොරගොල්ල පාර)එහෙම ගිහින් මොරගොල්ල බුදුමැදුර පාස් කරලා ප්‍රධාන පාරේ කිලෝමීටර් 1.5ක් වගේ එද්දි ලොකු U හැයේ වංගුව එක්කම තුන්මං හංදිය ඒ (හංදියෙන් දකුණට හරවලා ගියොත් කිලෝමීටර් 3ක් වගේ යද්දි බෙල්වුඩ් තරුණ සේවා සභාව හා තිරිවානා ගල්වල බලන්න (ගලහා පාර) පුලුවන්) හංදියෙන් වමට ඒ කියන්නෙ U හැඩය තියෙන වංගුව එක්ක තුන්මන් හංදියෙන් කෙලින් පාර(කිරිමැටිය පාර) එ පාරේ කිලෝමීටර් 1ක් 2ක් වගේ ගියාම තුංමං හදියෙන් දකුණට එ කියන්නෙ කාපට් පාර කෙලින් පාරේ යන්න ඔනි එහෙම කිලෝමීටර් 4ක් වගේ යද්දී මුතුකෙලියාව (වැව)වැවට උඩින් බෙල්වුඩ් විවි පොයින්ට් එකට යන්න පුලුවන් ...
💚💚
okkoma iwara wenknma baluwa aiya patta
Thank you malaya 💚💚
Nice Video🤩
Thank you 🙂💚
මෙහෙ ඇවිත් 🥰
💚💚
Nice video 👌
Thank you so much 💚💚
@@solotravelingpissuwa8468 ❤❤❤❤
වැස්ස නැති නිසා හොදයි ලස්සනයි 👍👍👍
බොහොම ස්තුතියි 💚💚
අයියෙ ස්කුල් ට්‍රිප් එකක් ආවොත් බස් එකකින් ඔහෙ පාර්ක් කරල කට්ටිය එක්ක බලන්න පුලුවන් ද, දන්න කට්ටිය විස්තර කියන්නකො
පුලුවන් මල්ලි. හැබැයි පාර ටිකක් පටුයි. ලොකු බස් එකක් නම් ටිකක් කල්පනාවෙන් පරිස්සමට යන්න. තව ඒ වගේම වාහනයක් අනිත් පැත්තෙන් ආවෝත් මාරු වෙන්න ඉඩ මදි. Parking තියෙනවා. 💚
කෑම order කරන්න පුළුවන්. යන්න කලින් මේ number එකට call එකක් දීලා යන්න.
මොනාරා food - 0782877977
Thank you aiye 💝
Woowww nice aiya ❤️
Thanks nangi 💚💚
Beautiful brother
Thanks brother 💚💚
Mama thami methan camping site ekai, kema oders ganne.
අයියා.. ❤ මතකද මාව ? 🙂
සුපිරි මචත් ❤️
Thanks machn 💚
Lovely vlog
Thank you 💚💚
❤
බස් එකක් යන්න පුළුවන් ද
සහෝ ඔයාට දැනගන්න ඕන පාරේ බස් එකේ එතනට යන්න පුලුවන්ද කියලද ? නැත්නම් බස් එකක් එතනට ගෙනියන්න පුලුවන්ද කියලද ?
දෙකම පුලුවන් සහෝ.
පාරේ බස් එකේ යනවා නම්, නුවරින් මොරගොල්ල බස් එකේ යන්න පුලුවන්.
බස් එකක් ගෙනියන්න නම් ඒකත් පුලුවන්. පාර ටිකක් පටුයි ඒත් කාපට් පාර තියෙන්නෙ දිගටම. නවත්තන්න ඉඩ ඕන තරම් තියෙනවා. 💚💚
මීට වඩා ලස්සනයි ගලහ , දෙල්තොට පාරේ ගියානම් පේරාදෙණිය විශ්ව විද්‍යාලය හරහා. ඒක පට්ට
ඊලග පාර ඒ පැත්තෙන් යන්නම්. බොහොම ස්තුතියි සහෝදරයා දැනුවත් කලාට 💚💚
✨️💫
💚💚💚
😍😍
💚💚
බොරුව සමාජ ගත්කරන්න එපා මෙතන 360 විව් පොයින්ට් එක්කතියෙනවා කියලා දැන් 360 විව් පොයින්ට් එක්ක නැහැ දැන් අර දොඩම් වගාව නිසා.... උඩටම යන්නත් බැහැ 😭😭😭
otana camp karanna denvd.
ඔව් යාලු.. 🙂
Ow
Ur telling same thing @10 times 🤣🤣🤣
Oh is that ? I'm new to this brother. Will improve in next videos. Thank you for the comment brother. 💚🙂
contact number ekk denna puluwn d
Message එකක් දාන්න brother page එකට.
facebook.com/SoloTravelingPissuwa?mibextid=ZbWKwL