Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
2023 අප්‍රේල් මස19 දින ( අලුත්ම දත්ත වාර්තා වලට අනුව )පළමු තැන ඉන්දියාව ( කෝටී 142.86 )දෙවනි තැන චීනය (කෝටී 142.57)
ස්කොල කොල්ලෝ ලැජ්ජා වෙයව්. ලොකු පොඩි කාටත්. වැදගත් වැඩසටහනක්. Thanks ❤️❤️❤️
😂😂
Ane ha
Uththare weradiyi kiyala dannawada
චානු 2023 අප්‍රේල් මාසේ තමයි ඉන්දියාව පළමු තැනට ආවේ ඒ වෙනකම් චීනය. මම හිතන්නේ මේ video එක අප්‍රේල් මාසෙට කලින් කල එකක් වෙන්න ඇති කියල හිතෙනවා. As always enjoyed the video. Good luck
මාත් හිතනව්
ඇත්තමයි මේ උතුම් මහත්මයාට තමා තෑගි දෙන්න ඕන දරුවන්ට මේ වගේ දේවල් කියල දෙන එක ලොකු පිනක් බුදු සරණයි 👍👍👍❤️❤️
❤
ගොඩක් ස්තුතියි දිගටම රැඳිලා ඉන්න
Ragamata.annako.batuwaththata
හරිම hoda වැඩක් ගොඩක් stutei budusaranei
Thank you so much 👍
Niyaaamai and harima lassanata karanava godak hodai..Theruvan saranai
Thank you 🙏🙏🙏🙏🙏
Niyamai super..
Thank you
Godaak hoda wedasatahanak. Puduma lamai tamai deyak ahanakota duwanawa. Ane manda. Good luck malli hoda wedak ❤
ස්තුතියි අයියා 💝
ආසාවෙන් බලන වැඩසටහනක් ❤
ගොඩක් ස්තුතියි
Chanu great
Thank you 🙏🙏🙏🙏🙏🙏
නියම වැඩසටහනක් තව තවත් ඉදිරියට යන්න😊😊😅😅😮😮😢😢🎉🎉😂😂❤❤❤❤❤❤❤❤❤❤
Niyamai aiye bs
Good job thanks 👍👍
👍👍👍👍👍👍
Very good.
Thank you 😊
ලස්සන වැඩසටහනක් දිගටම කරන්න සුබ පතනවා
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න 🌼🌼🌼
Good luck
👍👍👍👍
සර් කරන ක්‍රියාව හදවතින්ම අගයනවා. අපි දන්නේ නැති ගොඩාක් දේවල් ඉගෙන ගෙන යමින් ඉන්නේ❤❤. ආදරේයි සර්. හැමදාම මේ වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. කියා. ප්‍රාර්ථනා කරනවා. මම කුවේටි ඉදලා සර්ගේ වැඩ සටහන් බලන්නේ බුදු සරණයි🙏🙏🙏𝚚𝚚❤❤❤❤❤
Patta wadk bro
Me wage video upload karana eka ළමයින්ට godak watinawa thank youuu ❤❤❤❤❤
Welcome 👍
Well done
Thank you 🙏
අපේ ගම වලස්මුල්ල. ගැම්මක් තමයි ඉතින්.
පුංචි දරුවො දෙන්නෙක් නිසා ගැම්ම ආවා.අනික් ඔක්කොමලා දුවනවනෙ
හොඳ අදහසක්
Niyamai.
සුපිරි ය්❤❤
සුපිරි ❤❤
අද නම් ටිකක් හොඳයි
මෙහෙමයි හැමෝම දැන් ඔහොම යු ටියුබ් කරනව කියල මයික් එකක් උස්සන් එනව ප්‍රශ්න අහනව.සමහර ලමයි ඉන්නව උත්තරදන්නව උනත් එයාල කැමති නැ ශෝෂල් වෙන්න..එ නිස අකමැති ලමයින් ව අපහසුතාවයට පත් නොකර එයාලව විඩියො නොකර උත්තරෙ ඇහුවනම් අන්සර් එකට පිලිතුරු දිල ගියානම් හරි..❤️ any way ගොබ්බ වැඩසටහන් වලට වඩා මෙක වටිනව.
ඇත්ත හමෝම කැමති නෑ කැමරාවක් ඉස්සරහා කතාකරන්න.
Thanks budusaranai kuwat sita
Godak wedagat ❤❤❤❤ns
jaya wewa ❤❤❤❤
Adarsamath weada satahanak theruwan saranai🙏🙏🙏
1.ඉන්දියාව2.චීනය
ඔයා හරියට හොයලා බලලා වැඩසටහන කරන්න. පිළිතුරු වැරදී. 2023 සංගණනය අනුව පළමු තැන ඉංදියාව දෙවනුව චීනය.
හැමදේම හරියට තමයි දීල තියෙන්නේ
@@SrilankaEducation හරි කොහෙද 😆
(ඉන්දියාව )..දැන් වෙනස් වෙලා .චීනේ නෙමේ..මේක ලොකු අවුලක් වෙනවා පුතේ
Chine. Den. Deweni. Thena. Indiyawa. No l
Super son
කෙල්ලො ඩබල මරු
අර පොඩ්ඩා 👌 ඈ
ගොඩාක් වටිනවා මල්ලි දිගටම යං මම කුවේට් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍🌹❤️
ඉන්දියාව එක වුනේ ලගදිසිලබස්වල තාම තියෙන්නේ චීනය තමය් එක.විබාගේට උනත් ලියන්න ඕන චීනයඑ්ක තේරැමිගන්නැතුව කෑගන්න එපා ඔස්තාර්ලාවගේ 😹ජනගහනය අඩුවැඩි වෙන ගානට සිලබස් වෙනස් කරන්න වෙන්නේ දැනේ.සාපේක්ෂ එ්ව
ඒ වුණත් මෙක education channel එකක් හැටියට නිවැරදි උත්තරය ලබා දෙන්න ඕනේ 1india2china මොකද දැන් 1 China නෙමෙයි නේ
එහෙම නෑ.අපේ විභාගවල ඉන්දියාවට ලකුණු දුන්නෙ.
👍
පුරස්න අහනකොට ළමයි දුවනවා ඇත්තටම හොඳ වැඩ සටහනක්❤
ස්තුතියි 💖
අහන ප්‍රශ්නෙට උත්තරේ දන්නෑ කියපුහාම සමාජයක් ඉස්සරහා කොංකරයි කියන බයට තමයි ගොඩක් ළමයි හැංගෙන්නෙ
Ane manda ape lankawe lamai loku minissu kisima wadagammaketa ne duwanna hadenawa podi daruwa hodatama hodai ❤❤❤❤
1 ඉන්දියාව. 2 චිනේ
supiriyak
Thank you 👍
Aniwaryen hodai malli..man I ne Qatar..nikan inna welawata man me chanaleka balanawa. Nodanna danumak Matath labenawa.Tunuruwan saranai ❤
ගොඩක් ස්තූතියි අයියා 💖💖
අඩේ මරු මරු වලස්මුල්ලෙ ඉදන් අපේ ස්කෝලෙ පැත්තටත් ආව නම් හැබැ පොඩ්ඩක් දුරයි 😁
පාසල් ක්‍රමවේදය මරු
Walasmulla ape gama ayiya..
1st❤️😇
Apoo lamai baya hodaaa wadasatahanak
🔥
ආඩම්බරයි පුතේ
Godak sthuthi
නිකවැව ඉස්කෝලෙ ටත් එන්න අපිත් කැමතියි ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න
1 දැන් ඉන්දියාව 2 චිනය දැන් වෙනස් වෙලා තියේන් නේ
Uncle plz kandy valatath enna mn uncleva hamba venne balan inne uththara dhenna
Okay 👌👌👌 mama ennam
අම්බලන්තොට මල්පෙත්තාව ඉස්කොලේ ගාවටත් එන්නකෝ🥺😭🥺🥰😊🥰
AmmA hadanne kadasadi kola upadi ganna lamaya bagta maranawduwala heliwen pare yawanawa onna amma
අනෙ පොලොම්මාරුව ඉස්කෝලේ අරින වේලාවට එන්න කෝ අනෙ වලස්මුල්ල ට ආපු එකේ 😢
බණ්ඩරවෙල ට එන්න මාමේ
උත්තරේ ඉංදියාව ...මුලින් ඉංදියාව පස්සෙ ආය චීනෙ දැන් ආපව් ඉංදියාව ❤
@sonata1433 ඕ podi dashama gaanakin 😍
1.චීනය.2.ඉන්දියාව.ඒත්.දැන්.1 .ඉන්දියාව.2.චීනය.
1indiawa. 2china
❤❤❤
Now1 india2 chinaPlease correction WEO - april 2023
💗💗💗💗💗❤️❤️
ඉතින් ඔයත් වැරැදියිනෙ.😂පලවෙනි තැන ඉන්දියාව
ඒකනම් ඇත්ත....😂❤❤
Ow ne pissu miniha eka lamayek Hari uththaraya kiwwath ekka
💙
1 china2 india
එක ඉන්දියාව
Me ""Uthara Dunna Putha Godak Hodai (8Wassre Lamai Hodai,) Uthara Denne Nethuwa Maga Ariya School Lamai Gena Nam kiyanna Lejjai
ඔව් උත්තර දුන්න ළමයට මං අගය කරනවා
Den palaweni thenata awe indiyawa. Deweni thena china den. Mama Danna tharamata. Mama me lagadi news eken dekka❤❤❤
මේ ඉස්කොලෙ යන දරුවන්ගේ සාමාන්‍ය දැනීම බිංදුවයි ඒ මදිවට ලජ්ජාවෙ දුවන විදිය 🙄
❤😂❤❤
Actually... Now it's India and then China
This has not yet changed in the syllabus in the school books
It only happened about three four weeks ago.... Sorry
Dan ඉන්දියාව...1ta inne 2ta thama චීනය
Waradieane uththare indiyawa.dewani thana cheenaya....
1.ඉන්දියාව 2.චීනයනෙවෙයිද.😊
දැන් එහෙමයි.
ඔව් ඒක නං ඇත්ත තමයි ඒ උනාට තාම ඉස්කෝලේ ලමයිගේ පොත් තුළ වෙනස් කරල නෑ ඉතිං අපිට ඒක වෙනස් කරන්න බෑ පොත් වල වෙනස් වුණාට පස්සේ තමයි ළමයින්ට ඒ විදිහට කියලා දෙන්න පුළුවන් වෙන්නේ නැත්තං ළමයි අමාරුවේ වැටෙනවා
hari de kiyala denna, pothe thibba kiyana eka adala ne. Update wenna .
Lankawe sama + harak ammo pana kadagena duwanawa hariyata prabha karan awa wage hoda hedichcha minissu kotasak lankawe enne lejjai
දැන් ඒක වෙනස් නේද? දැන් ඉන්දියාව
ඔව් කොවිඩ් වලින් පස්සේ 1 ඉන්දියාව 2 චිනේ
China india
දැන් ඉන්දියාව දෙකට චීනය මේක නිවැරදි කරන්න නැත්තම් ප්‍රශ්නයක් වෙයි..
Now India, china is 2nd.
1chine 2 indiyawa
ඉස්සර ඉන්න අම්මලාගෙන්.ලමයින්ගෙන්.අහන්න පුතා .එක චීනය දෙක ඉන්දියාව
දැන් වෙනස් වෙලා.update වෙන්න
දැන් පලවෙනි තැන ඉන්දියාව
තංගල්ල ට එන්නකො මාමේ
මේක කවද්ද කරේ මහත්මයා. දැන් ඉන්දියාව 1 , චීනය 2
ඉන්දියාවේ තමා ජනගහනය වැඩිම. ගියමාසේ තමා ඉන්දියාව ජනගහනය වැඩිම රට උනේ. චීනය පරදා
Ah ehemada😅😅 hugak lokuda😂😂😅
Api. Valasmulle
Indiyawe thama wedi; ilagata thama chine
Mokada me lamai penala duwanne.prasnayak ahuwama .denuma wedakata ganna kochara hodata me program eka
Ow
Please recorrect it....Not China..India.. in world meter it's showing...
Apith valasmulle
Ape gama mcn uba kohenda mcn
ishkohle giyata wadak nay danuma nattam. 4n ekay mohnawa hary deyak ahnna aiya ethakohta kiyavi
Ma lagade edala palamuwa indaya 2ka chaina
Evunata school syllabus eke venaswela na
පළමු රට චිනය, දෙවන රට ඉන්දියාව
Dan indian 1 wela thiyenne bn.poddak hoyala balala wada satahana karapiya.owa wenas wena sulu dewal.danne naththam uba kiyala depan hari pilithura.naththam a lamai apahu igena ganneth waraddakne bn
මහත්තයෝ පොත් තුළ තියෙන ඒවා අපිට වෙනස් කරන්න බෑ මොකද එහෙම වෙනස් කරලා දුන්නොත් ළමයින්ට හරියට ඉගෙන ගන්න වෙන්නේ නෑ ඔය පොත්වල තියෙන ඒවා වෙනස් කරලා ඉස්කෝලේ පෙළපොත් ආයෙ අලුතෙන් හදලා එනකොට අවුරුදු දෙකක් වත් යනවා නිව්ස් වල කියන ඒවා අහගෙන ඇවිල්ල මෙතන කියවන්න එපා මම ළමයින්ට ඉන්දියාව කියලා කියලා දුන්නොත් ඒගොල්ලො විභාගෙට ලියන්න එහෙමයි එතකොට ඒගොල්ලන්ට ලකුණු දෙකක් කැපුනාම ඔයාද වගකියන්නේ
ළමයි බයයි akayiduwanne
Aiye number eka denna mamath තෑග්ගක් dennam
2023 අප්‍රේල් මස19 දින ( අලුත්ම දත්ත වාර්තා වලට අනුව )
පළමු තැන ඉන්දියාව
( කෝටී 142.86 )
දෙවනි තැන චීනය
(කෝටී 142.57)
ස්කොල කොල්ලෝ ලැජ්ජා වෙයව්. ලොකු පොඩි කාටත්. වැදගත් වැඩසටහනක්. Thanks ❤️❤️❤️
😂😂
Ane ha
Uththare weradiyi kiyala dannawada
චානු 2023 අප්‍රේල් මාසේ තමයි ඉන්දියාව පළමු තැනට ආවේ ඒ වෙනකම් චීනය. මම හිතන්නේ මේ video එක අප්‍රේල් මාසෙට කලින් කල එකක් වෙන්න ඇති කියල හිතෙනවා. As always enjoyed the video. Good luck
මාත් හිතනව්
ඇත්තමයි මේ උතුම් මහත්මයාට තමා තෑගි දෙන්න ඕන දරුවන්ට මේ වගේ දේවල් කියල දෙන එක ලොකු පිනක් බුදු සරණයි 👍👍👍❤️❤️
❤
ගොඩක් ස්තුතියි දිගටම රැඳිලා ඉන්න
Ragamata.annako.batuwaththata
හරිම hoda වැඩක් ගොඩක් stutei budusaranei
Thank you so much 👍
Niyaaamai and harima lassanata karanava godak hodai..
Theruvan saranai
Thank you 🙏🙏🙏🙏🙏
Niyamai super..
Thank you
Godaak hoda wedasatahanak. Puduma lamai tamai deyak ahanakota duwanawa. Ane manda. Good luck malli hoda wedak ❤
ස්තුතියි අයියා 💝
ආසාවෙන් බලන වැඩසටහනක් ❤
ගොඩක් ස්තුතියි
Chanu great
Thank you 🙏🙏🙏🙏🙏🙏
නියම වැඩසටහනක් තව තවත් ඉදිරියට යන්න😊😊😅😅😮😮😢😢🎉🎉😂😂❤❤❤❤❤❤❤❤❤❤
Niyamai aiye bs
Good job thanks 👍👍
👍👍👍👍👍👍
Very good.
Thank you 😊
ලස්සන වැඩසටහනක් දිගටම කරන්න සුබ පතනවා
ගොඩක් ස්තූතියි දිගටම රැඳිලා ඉන්න 🌼🌼🌼
Good luck
👍👍👍👍
සර් කරන ක්‍රියාව හදවතින්ම අගයනවා. අපි දන්නේ නැති ගොඩාක් දේවල් ඉගෙන ගෙන යමින් ඉන්නේ❤❤. ආදරේයි සර්. හැමදාම මේ වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. කියා. ප්‍රාර්ථනා කරනවා. මම කුවේටි ඉදලා සර්ගේ වැඩ සටහන් බලන්නේ බුදු සරණයි🙏🙏🙏𝚚𝚚❤❤❤❤❤
Patta wadk bro
Me wage video upload karana eka ළමයින්ට godak watinawa thank youuu ❤❤❤❤❤
Welcome 👍
Well done
Thank you 🙏
අපේ ගම වලස්මුල්ල. ගැම්මක් තමයි ඉතින්.
පුංචි දරුවො දෙන්නෙක් නිසා ගැම්ම ආවා.අනික් ඔක්කොමලා දුවනවනෙ
හොඳ අදහසක්
Niyamai.
සුපිරි ය්❤❤
Thank you 🙏
සුපිරි ❤❤
අද නම් ටිකක් හොඳයි
මෙහෙමයි හැමෝම දැන් ඔහොම යු ටියුබ් කරනව කියල මයික් එකක් උස්සන් එනව ප්‍රශ්න අහනව.සමහර ලමයි ඉන්නව උත්තරදන්නව උනත් එයාල කැමති නැ ශෝෂල් වෙන්න..එ නිස අකමැති ලමයින් ව අපහසුතාවයට පත් නොකර එයාලව විඩියො නොකර උත්තරෙ ඇහුවනම් අන්සර් එකට පිලිතුරු දිල ගියානම් හරි..❤️ any way ගොබ්බ වැඩසටහන් වලට වඩා මෙක වටිනව.
ඇත්ත හමෝම කැමති නෑ කැමරාවක් ඉස්සරහා කතාකරන්න.
Thanks budusaranai kuwat sita
Godak wedagat ❤❤❤❤ns
jaya wewa ❤❤❤❤
Thank you 🙏
Adarsamath weada satahanak theruwan saranai🙏🙏🙏
1.ඉන්දියාව
2.චීනය
ඔයා හරියට හොයලා බලලා වැඩසටහන කරන්න. පිළිතුරු වැරදී. 2023 සංගණනය අනුව පළමු තැන ඉංදියාව දෙවනුව චීනය.
හැමදේම හරියට තමයි දීල තියෙන්නේ
@@SrilankaEducation හරි කොහෙද 😆
(ඉන්දියාව )..දැන් වෙනස් වෙලා .චීනේ නෙමේ..මේක ලොකු අවුලක් වෙනවා පුතේ
Chine. Den. Deweni. Thena. Indiyawa. No l
Super son
කෙල්ලො ඩබල මරු
අර පොඩ්ඩා 👌 ඈ
ගොඩාක් වටිනවා මල්ලි දිගටම යං මම කුවේට් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👍🌹❤️
ඉන්දියාව එක වුනේ ලගදි
සිලබස්වල තාම තියෙන්නේ චීනය තමය් එක.විබාගේට උනත් ලියන්න ඕන චීනය
එ්ක තේරැමිගන්නැතුව කෑගන්න එපා ඔස්තාර්ලාවගේ 😹
ජනගහනය අඩුවැඩි වෙන ගානට සිලබස් වෙනස් කරන්න වෙන්නේ දැනේ.සාපේක්ෂ එ්ව
ඒ වුණත් මෙක education channel එකක් හැටියට නිවැරදි උත්තරය ලබා දෙන්න ඕනේ
1india
2china
මොකද දැන් 1 China නෙමෙයි නේ
එහෙම නෑ.අපේ විභාගවල ඉන්දියාවට ලකුණු දුන්නෙ.
👍
පුරස්න අහනකොට ළමයි දුවනවා ඇත්තටම හොඳ වැඩ සටහනක්❤
❤
ස්තුතියි 💖
අහන ප්‍රශ්නෙට උත්තරේ දන්නෑ කියපුහාම සමාජයක් ඉස්සරහා කොංකරයි කියන බයට තමයි ගොඩක් ළමයි හැංගෙන්නෙ
Ane manda ape lankawe lamai loku minissu kisima wadagammaketa ne duwanna hadenawa podi daruwa hodatama hodai ❤❤❤❤
1 ඉන්දියාව. 2 චිනේ
supiriyak
Thank you 👍
Aniwaryen hodai malli..man I ne Qatar..nikan inna welawata man me chanaleka balanawa. Nodanna danumak Matath labenawa.
Tunuruwan saranai ❤
ගොඩක් ස්තූතියි අයියා 💖💖
අඩේ මරු මරු වලස්මුල්ලෙ ඉදන් අපේ ස්කෝලෙ පැත්තටත් ආව නම් හැබැ පොඩ්ඩක් දුරයි 😁
❤
පාසල් ක්‍රමවේදය මරු
Walasmulla ape gama ayiya..
1st❤️😇
Apoo lamai baya hodaaa wadasatahanak
Thank you 🙏🙏🙏🙏🙏
🔥
ආඩම්බරයි පුතේ
Godak sthuthi
නිකවැව ඉස්කෝලෙ ටත් එන්න අපිත් කැමතියි ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න
❤
1 දැන් ඉන්දියාව 2 චිනය දැන් වෙනස් වෙලා තියේන් නේ
Uncle plz kandy valatath enna mn uncleva hamba venne balan inne uththara dhenna
Okay 👌👌👌 mama ennam
අම්බලන්තොට මල්පෙත්තාව ඉස්කොලේ ගාවටත් එන්නකෝ🥺😭🥺🥰😊🥰
AmmA hadanne kadasadi kola upadi ganna lamaya bagta maranawduwala heliwen pare yawanawa onna amma
අනෙ පොලොම්මාරුව ඉස්කෝලේ අරින වේලාවට එන්න කෝ අනෙ වලස්මුල්ල ට ආපු එකේ 😢
බණ්ඩරවෙල ට එන්න මාමේ
උත්තරේ ඉංදියාව ...මුලින් ඉංදියාව පස්සෙ ආය චීනෙ දැන් ආපව් ඉංදියාව ❤
@sonata1433 ඕ podi dashama gaanakin 😍
1.චීනය.
2.ඉන්දියාව.
ඒත්.දැන්.1 .ඉන්දියාව.2.චීනය.
1indiawa. 2china
❤❤❤
Now
1 india
2 china
Please correction
WEO - april 2023
💗💗💗💗💗❤️❤️
ඉතින් ඔයත් වැරැදියිනෙ.😂පලවෙනි තැන ඉන්දියාව
ඒකනම් ඇත්ත....
😂❤❤
Ow ne pissu miniha eka lamayek Hari uththaraya kiwwath ekka
💙
1 china
2 india
එක ඉන්දියාව
Me ""Uthara Dunna Putha Godak Hodai (8Wassre Lamai Hodai,) Uthara Denne Nethuwa Maga Ariya School Lamai Gena Nam kiyanna Lejjai
ඔව් උත්තර දුන්න ළමයට මං අගය කරනවා
Den palaweni thenata awe indiyawa. Deweni thena china den. Mama Danna tharamata. Mama me lagadi news eken dekka❤❤❤
මේ ඉස්කොලෙ යන දරුවන්ගේ සාමාන්‍ය දැනීම බිංදුවයි ඒ මදිවට ලජ්ජාවෙ දුවන විදිය 🙄
❤😂❤❤
Actually... Now it's India and then China
This has not yet changed in the syllabus in the school books
It only happened about three four weeks ago.... Sorry
Dan ඉන්දියාව...1ta inne
2ta thama චීනය
Waradieane uththare indiyawa.dewani thana cheenaya....
1.ඉන්දියාව
2.චීනය
නෙවෙයිද.😊
දැන් එහෙමයි.
ඔව් ඒක නං ඇත්ත තමයි ඒ උනාට තාම ඉස්කෝලේ ලමයිගේ පොත් තුළ වෙනස් කරල නෑ ඉතිං අපිට ඒක වෙනස් කරන්න බෑ පොත් වල වෙනස් වුණාට පස්සේ තමයි ළමයින්ට ඒ විදිහට කියලා දෙන්න පුළුවන් වෙන්නේ නැත්තං ළමයි අමාරුවේ වැටෙනවා
hari de kiyala denna, pothe thibba kiyana eka adala ne. Update wenna .
Lankawe sama + harak ammo pana kadagena duwanawa hariyata prabha karan awa wage hoda hedichcha minissu kotasak lankawe enne lejjai
දැන් ඒක වෙනස් නේද? දැන් ඉන්දියාව
ඔව් කොවිඩ් වලින් පස්සේ 1 ඉන්දියාව 2 චිනේ
China india
දැන් ඉන්දියාව දෙකට චීනය මේක නිවැරදි කරන්න නැත්තම් ප්‍රශ්නයක් වෙයි..
Now India, china is 2nd.
1chine 2 indiyawa
ඉස්සර ඉන්න අම්මලාගෙන්.ලමයින්ගෙන්.අහන්න පුතා .එක චීනය දෙක ඉන්දියාව
දැන් වෙනස් වෙලා.update වෙන්න
දැන් පලවෙනි තැන ඉන්දියාව
තංගල්ල ට එන්නකො මාමේ
මේක කවද්ද කරේ මහත්මයා. දැන් ඉන්දියාව 1 , චීනය 2
ඉන්දියාවේ තමා ජනගහනය වැඩිම. ගියමාසේ තමා ඉන්දියාව ජනගහනය වැඩිම රට උනේ. චීනය පරදා
Ah ehemada😅😅 hugak lokuda😂😂😅
Api. Valasmulle
Indiyawe thama wedi; ilagata thama chine
Mokada me lamai penala duwanne.prasnayak ahuwama .denuma wedakata ganna kochara hodata me program eka
Ow
Please recorrect it....
Not China..
India.. in world meter it's showing...