Mr Dammika I agree with your farther.Then only you know the Value of money .Another thing Musicians are the persons who do the best job in the world. They’re job is to satisfy the listeners.( Their clientele) All of them are in a happy mood.I pray if I get a chance to satisfy the majority I will be the most successful person in the world..Are you agree? Thanks .All the best.
Dear mudalige, Past is past....It is gone.... Thanuja has learnt from her mistakes and doing very well now. It is good to appreciate her improvement and wish her good luck. Thanks.
how dare this is... from crap sirasa in 1997 & now in rupawahini in 2020 with a laugh.... you r laughing for u only dear thanuja... every one forget the past but not the SL people...
වල් හිත් ඇති අතිපංඩිතයින්ට ගාථාවකට උනත් කුනුහරැප අර්ථයක් එක්කල හැකියි.ඔබවැනි කෙනෙක්ම ඉදිරිපත් වී මෙම ගීතය බේරා ගැනීම ගැන ගොඩක් ස්තුතියි 🙏❤
කනගාටුයි වක්කඩ ලග ගීතයට වැරදි අර්ත දීල තිබ්බ වෙන අය... ඔබ තුමාට ස්තූතීයි..
Eka eka ayage rasaswadanaya wenas artha kathana wenas eka waraddak nawai eka thama kalawa
ගොඩක් පිං සර් වක්කඩ ලග ගීතයට ඉතාම සාධාරණ පැහැදිලි කිරිමක් කිරිම ගැන .....මීට පෙර එයට කල වැරදි අර්ථකථනය නිසා එහි තිබුනු ලස්සන විනාශ කරලා තිබුනේ.
දම්මික බංඩාර මහතා යුගයේ මහා දැවැන්ත කලාකරුවානෙනි...ඔබට දීර්ඝායුෂ ලැබේවා....මගේ එකම පැතුම..
තනුජා දුවේ ඔබ ඉතාමත් මනි සංගමයකින් වැඩසටහන මෙහෙවනවා හරිම සුන්දර යි...
ගීතයක් රසවිඳියහැක්කේ සංවේදි හදවත් ඇතිඅයකුට පමනි අද සංවේදි හදවත් ඇතිඅය බිහිවන්නේ නැත.
එක්තරා පන්ඩිතයෙක් මේ සේකරයන්ගේ සුබවිත ගීතයේ අරුත කුපඩි නීච අන්දමට විස්තර කරල තිබුන.නොදකින් ඒ පාහර වලත්තය. දම්මික බන්ඩාරයන්ට මගේ ප්‍රනාමය.
ඔව් මාත් ඇහුව ඒක
ආදරෙයි දෙන්නටම ❤
ධම්මික බණ්ඩාර නම් රස මවන්නා යුගයට පහළ වූ සම්පතක්මය.
මිස් 🥰
වටිනාම සංගීතමය වැඩසටහනක්ඔබ සැමට තෙරැවන්සරනයී
සමාජයට ඉතාම වටිනා වැඩසටහනක්.අපේ දැනුම වර්ධනය කරගන්න ඉතාම වටිනවා අමිලයි.ධම්මික &තනුජා සුසංයෝගයට ❤ හදවතින්ම සුභපැතුම් !
ගීතයක අරුත දැනගත්තම විඳින්න පුලුවන් ප්‍රමානය උපරිමයි . ස්තූති ඔබ සැමට .
සුභාවිත ගීත රසවින්දනය වෙනුවට ,අරැත් සුන් ගීත සමාජ ගතකිරීමට දායකවු නිවෙිදිකාව සමඟ ගිත රසවින්දනය ගැන කතාකිරිම දෛවයේ සරදමක්
මොනාද කියන්නේ ..මග නතර කරන්න එපා පිස්සුවෙන් අහන්නේ බලන්නේ 👍👍👍😍😍😍💋💋💋
රස විදිමට මනාව සකස්වුන අගනා වැඩසටහනක්
ආදරෙයි දම්මික සර්.❤️
කිරි කලේට ගොම බින්දුවක් නොදමන්න.
වදන. ❤️🙏
ඔබතුමාගේ කාර්‍ය ඉතාම සාර්තකයි. ඔබ වෙන වයනා මිනිස්සුන්ට වීණාවක් ගෙනත් දීලා ඒක පැහැදිලි කරලත් තියනවා. වචන එන්නෙ නෑ ඒකට ස්තූති කරන්න.❤❤❤
මං මුලා වූ ගීතය.සම්පුර්ණ බුද්ධාගම ගැන ලියපු ගීතයක් .මං මුලා වෙලා යන මේ ගමනේ.කෝහේට යනවද .කොතනින් එනවද .මොනවා කරනවද කියලා තේරුමක් නැති අපට හමු වන්නෙත් ඒ වගේ අය. මුලා වෙලා මොකද කරන්නේ කියලා හොය හොය යන අය.එයාලගෙන් පාර ඇහැව්වට එයාලටත් හරි උත්තරයක් දෙන්න බෑ.
ඉතින් මෙන්න මේ මුලා වෙලා යන ගමන නවත්තන්න පුලුවන් නම්.
අප යන මේ සංසාර ගමනද නැවැත්විය හැක.
😢kalakaruwaneni oba danum sagarayak rasa ulpathak sahithya kalawe.oba sambandawena wedasatahan mam itha asawen balanawa.
ඔබතුමාගෙන් ඉගන ගන්න ලැබුන එක වරමක්. සාහිත්‍යය විදින්න ගත්තෙ ඔබතුමාගෙන්.❤️
ජීවිතය කියන්නෙ කොයිතරම් ලැබීම් නොලැබීම් සමග දෝලනය වෙන දෙයක්ද සංසාර ගමනේ මෙවැනි අත්දැකීම් කොයිතරම් තිබුනද සැනසීම පහසුවෙන් ලබාගැනීම කලනොහැකි යුද්ධයට එහා ජයකි.
එක ප්‍රෝග්‍රෑම් එකක්වත් මිස් කරේ නෑ ❤ ස්තුතියි
ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකී
රෑට නිදන තනි යහනේ නැති හීනෙකි සකී
ආලෙ බිඳුනු දා කුමකට කඳුළු හෙලනු සකී
ආලවඩන යන තේරුම බෝසත්කම සකී ❤️
මරු වැඩසටහන
දම්මික සර් මම සර් ගෙන් ගොඩක් ඉගෙන ගත්ත ..ඒලෙවල් වලට නෙවෙයි...සර් ගෙ වචන 💌
හදවතට ආමන්ත්‍රණය කරන වැඩසටහනක්...... ගීතය කොයිතරම් සුන්දරයිද ????
මම A/L සිංහල විෂය කලේ නැ.එත් ධම්මික බණ්ඩාර සර්ගේ සිංහල පංතියේ පිටිපස්සේ පේලියේ ඉදගන එතුමාගේ රසස්වාද,ගීත විචාර හරිම ආසාවෙන් අහගන ඉදලා තියෙනවා.මම වගේම තවත් ළමයි ගොඩක් දෙනෙක් එහෙම හිටියා.මෙතුමා මේ comments කියවනවානම් නිකවැරටිය "නුවණ “ ආයතනයේ මුල් කාලයේ එහෙම තිබුණ වග මතක ඇති.කොහොම නමුත් සිංහල ගීත සහිත්ත්‍යය අලංකාර ගොඩක් දුරට අප රස වින්දේ මෙතුමාගේ රසාස්වාද ,විචාර නිසයි.
Api 2002class eke hitiya
ධම්මික සර් කැම්පස් එකක ලෙක්චර් කෙනෙක් ද ?
මගේ අම්මා ජීවත්ව ඉන්නා කාලඒ නැරමූ වැඩසටහමක්. අද මගේ අම්මා නැහැ. මම බොහෝ දුක් පීඩාවෙන් ඉන්නවාඅ. මේක බලන්නේ ඒ නිසා. මට ඇය ඉන්නවා දැනෙනවා.
♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹කොචිචර වටිනවද මෙි සින්දු
ගොඩක් ස්තූතියි
Very nice program
wonderful.............helped me to explore the deepest depths of my own mind.
Me සරල මිනිහා මට ළඟ davasakadi හමුවී katha කිරීමට ලැබුණ කොතරම් සරල සුන්දර mahaththayeda
ඔබ digu kalak givath වේවා sir
අපේ සුමිහිරි සුන්දර ගීත කලාව මිය ගොස් අරුත් සුන් ගීත සේ ගැයෙන පද කලාවක් බිහිඋන යුගයක මේ අපේ සුන්දර ගීත කොතරම් හදවතට කතාකනවද....... ඔබටත් මට සේම දැනේද.......
තනුජා වියදම් අඩුවෙන් ලාභය වැඩියෙන් ඉතාම සාර්ථක වැඩසටහන් කරනවා .මාධ්‍යවේදීන් මේක igana ගන්ඩ ඕනෑ
Sirge geetha vicharaya best
Ape sinduwa balanna hari a asawen inne wistharr karana widiyata manasin amuthuma lokayakata geniyanawa pitarataka inna apita me wage wada satahana hithta puduma sathutai genawa 💜💜😛😛💜
2021 coment කරපු පලවෙනි එකා
ගීතයක ලස්සන බලන්නෙ නැතුව තනූජගෙ අතීතය හොයන්නත් සමහරු මේක බලලා ... 😀😀
තම පෙම්වතා දාලා දෙමව්පියන් හොයලා දෙන කෙනෙක් සමග විවාහ ජිවිතයක් ගතකරන ජිවිත අද්දැකිම වෙන්න බැරිද...රන්කෙන්දෙන් බැද ගිතය...
Lassana wada shatanak💕💕💕💕
අපේ සිංදුවට මොකද වුනේ
Excellent
Good
ගින්දර
lassanai
Anandayen Anandaneya Ratata vedadayaka Miniskame usasma Minisun Bihikala udara Pasalai. Vinaya Athin Usasma Aya Bihi una Evakata Kernal G W Rajapakasayan . Handunagathimi Anandayata Pamanak Nova 4th Battelion Ekatath EKKA. THANUJA DAMMIKA RATHNASRI. OBA SEMA adarsamath utum Ayaya.Nayakathvaya Nusudusu Ayata Yama Ratema Abaggyaki. ETH Sabadahama Ape Balaporoththuvai.
ධම්මික බණ්ඩාර සර් ගීතයට දෙන ජීවය පුදුම පුදුමාකාරයි. ධම්මික බණ්ඩාර සර් ගේ විචාරය ඇහුවම තමයි හිතට දැන් දැනෙන්නේ මේ ගීත ගීතවල මොනතරම් සුන්දරත්වයත් ගැබ් වෙලා තියෙනවා කියලා.
Mr Dammika I agree with your farther.Then only you know the Value of money .Another thing Musicians are the persons who do the best job in the world. They’re job is to satisfy the listeners.( Their clientele) All of them are in a happy mood.I pray if I get a chance to satisfy the majority I will be the most successful person in the world..Are you agree? Thanks .All the best.
Kathie sampathaki. Diirgayuw3wa.
💙💙💙
අාල වඩන යන තේරුම බෝසත්කම සකි.....
Please chandra leka mahthmiyage me palu seetha rathriye song eka meaning eka kiyanna next time. Cheers
💐
Original song of දූවිල්ලෙන් should be used to have the real value.
Artaya waradi sir
"Epa hiru Paayanna" genath vicharayak karanna. Ehi ena wachana roopa genath rahata kiyanna. Sobaadam nesiyani wage wachana saha hengiim genath rahata kiya denna. ithuthi bohoma.
Bus kathava 100 ta 1000 atha... mama bus eken bahala gihin thiyananva keepa varak....
About this song some un educated profeessors are giving wrong meaning.You are very cleverly rejected that meaning.Thank you Sir.
පුළුවන් kenek innawanam dammika bandara mahaththaya ge no eka denna
❤️❤️
90 දශකයේ සිංදුවලත් ගිත විචාරයක්, රසවින්දනයක් කරා නම් හොදයි...
😍🥰🥰🥰🥰
🙏❤️💐💋
😅
හිරුට අයිතිබව හිරු පවසනවා. රචිකාවියක්ද්? රචකයෙක් ද?
හිරු එක රේනගෙ අර දුමින්ද බබිගෙ සහෝදරයගෙ 🥰🤣😁
හොදවැඩේ අර රිලවට. හූ හූ හූ..... ගීඅරුත් ගේන රිලවාට හොද කනේ පාර
ඔව් ඇත්ත
me vage vedasatahan adata vadath kalochithai.
Z
මහත්තයෝ ඔය නෝන ඒ කසිකබල් සිංදු ( සන්ඩු )සංස්කෘතික සමාජයට කවන්න දායක වෙලා එහෙම නැ නේද ? 😄😄😄😄😄
Dear mudalige,
Past is past....It is gone....
Thanuja has learnt from her mistakes and doing very well now. It is good to appreciate her improvement and wish her good luck.
Thanks.
how dare this is... from crap sirasa in 1997 & now in rupawahini in 2020 with a laugh.... you r laughing for u only dear thanuja... every one forget the past but not the SL people...
ධම්මික "අයියේ"?? අනේ තනූජා උඹ මොකියක්ද මෙතුමාට අයියේ කියන්න? 😒
මු මොකෙක් .යකෝ ගොන් කතා අහන්ඩ එපා
රසවින්දනයට මගේ හිත හුරැ කල මගේ ගුරු පියානෙනි.ස්තුතියි .
අනේ බන් ඒක ධම්මික සර්ට ප්‍රශ්නයක් නැත්නම් උඹ මේ වගේ හැසිරෙන්නේ නැතුව මිනිසුන්ගේ තියේන නිහතමානීකම ඉගෙන ගනින් මචං
අයියේ කියන්නෙ ලෙන්ගතු කමට මේ වගේ වැඩ සටහනට ලෙන්ගතු කම ගොඩාක් වටිනවා..එත කොටයි රසය වැඩි...
සියද ...
❤️