78 වන කොටස | ක්‍රිස්තුස්වහන්සේව අදුනනවා ද ? | Adrian Wijesuriya -074 047 5575
HTML-код
- Опубликовано: 5 ноя 2024
- අලුත් ගිවිසුමේ අභිරහස | The Mystery of the New Covenant
Part 01 - • අලුත් ගිවිසුමේ අභිරහස...
Part 02 - • අලුත් ගිවිසුමේ අභිරහස...
Part 03 - • අලුත් ගිවිසුමේ අභිරහස...
Part 04 - • අලුත් ගිවිසුමේ අභිරහස...
Part 05 - youtua.be/Mvlk...
Part 06 - • අලුත් ගිවිසුමේ අභිරහස ...
Part 07 - • අලුත් ගිවිසුමේ අභිරහස ...
Part 08 - • අලුත් ගිවිසුමේ අභිරහස ...
Part 09 - • අලුත් ගිවිසුමේ අභිරහස ...
Part 10 - • අලුත් ගිවිසුමේ අභිරහස ...
Part 11 - • අලුත් ගිවිසුමේ අභිරහස ...
Part 12 - • අලුත් ගිවිසුමේ අභිරහස ...
Part 13 - • අලුත් ගිවිසුමේ අභිරහස ...
විස්තර | Description
අළුත් ගිවිසුම අභිරහසක්ම බව පැහැදිලි වුනු ඔබට ඒ අභිරහසේ උරුමක්කාරයෙක් වෙන්න , එය භුක්ති විදින්න එම අභිරහස සහෝදරත්වය සමග බෙදාගෙන ක්‍රිස්තුස්වහන්සේ කිව්වාවු සැබෑ ප්‍රීතිය අත් දැකීම පියාණන්වහන්සේගේ කැමැත්ත බව අපි සදහන් කරමු. ඔබට මුල් වීඩියෝ 13 සැබැවින් ආශිර්වාදයක් වූ බව අපි විශ්වාස කරන්නේ මෙතෙක් ක්‍රිස්තුස්වහන්සේ වෙනුවට තමාම උසස් කරගන්න සභාව අතින් සෑදු එකක් බව පෙන්වා දුන් බොරු දැන ගැන්මක් වගේම උඩගු කමද භයද වපුරමින් බලාපොරොත්තුවක් නැති සෙනගක් බිහිකරමින් සත්‍යය වෙනුවට සත්‍යය ලෙස පෙනෙන මායවක් අපි සියල්ලෝම දුටු නිසාය. බොහෝ අය ක්‍රිස්තියානි ජීවිතයේ හති වැටි අතරමග සිටිති සමහරු සභාව අතහැර ගියොය. තවත් සමහරු දෙවියන්වහන්සේටත් අපහස කරන්නේ බොහො බොරු ගුරුවරු සහ බොරු අනාගතවක්තෘන් ගේ ඉගැන්වීම් නිසාය. තමාගේ රාජ්‍යය ගොඩනගන තමාගේ නම උසස් කරන අයගෙන් සත්‍යය කෙසේ බලාපොරොත්තු විය හැකිද ? පියාණන්ගේ සැබැ ප්‍රේමය අපි දුටුවේ දිරායන නොපවතින වටිනාකමක් නැති මේ ලෝකෙ දේවලින්ය. නමුත් පුත්‍රයාණන් කී ලෙසම අපි දැන් සැබෑව දැන නිදහස් වී සිටිමුව. සැබැ නිදහස පියානන්ට මහිමය ගෙන දෙන කාරණාවකි. උන්වහන්සේ ගේ අභිප්‍රාය ඉශ්ඨ වීමකි. මේ වීඩියෝව සමග ඉදිරියේ ඔබ වෙත ගෙනෙන වීඩියෝ වලින් ඉහත කී කාරණා දිග හැරේ. දැන ගැන්න , භුක්ති විදින්න ශුද්ධාත්මයානන් තුල ප්‍රීති වෙන්න. ඔබට ආශිර්වාද කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මහිමවත් තේජවත් නාමයෙනි.
-----------------------------------------------------------
Adrian Wijesuriya -074 047 5575
------------------------------------------------------------
Jesuni oba jewamane good morning paster
Amen . Amen
ආමෙන්.🙏 හලේලූයා.අපගේ පියානන් වහන්සේට මහිමයත් ස්තුතියත් වේවා.🙏
හාලේලූයාහ් ආමේන්
අපේ සෙනග ට මගපෙන්විම ලබාදුන් නාට ස්තුතියි ප්‍රශංසා වේවා ජේසු පිහිටයි ⛪⛪✝️✝️🙏🙏
හාලේලූයාහ්
ආමෙන් ... හ්ල්ලෙලූයියා ❤❤️❤️❤️❤️❤️👏👏👏👍👌 දෙවියන් වහන්සේ ට ප්‍රශංසා වේවා !!!!!......
ඔව් ආමේන්
දෙවිපියානන් වහන්සේ ට ..මහිමය වෙිවා ස්තුතියි පාස්ටර් වචනය තේරුම් ..කර දෙනවාට යේසු පිහිටයි පාස්ටර්
සියලු ගෞරවය දෙවියන්වහන්සේ ටයි
දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා.....!
ඔබ මේ වීඩියෝ මාලාව මුල සිට බැලුවේ නැතිද
මේ මගේ ජීවිතේ වෙනස් කල වැඩසටහන් මාලාවයි
විය යුත්තේ මොකක්ද කළ යුත්තේ මොකක්ද
මේ ටික හරියට වැටහුනා නම්
මං වගේම ඔබත් වාසනාවන්තයි
ඒ මොකක්ද කියල තේරුම් ගන්න පුළුවන්
නැවතත් කියන්නේ ඒකයි
ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔසවාගන්නා මනාලිය සභාව
මේකයි එළිදරව්ව
මමත් යූටියුබ් එකේ මේ දේශනා බලමින් ගොඩක් කල් ආවා
දැන් ඒ සභාවට සම්බන්ධ වෙලා
ඒ වටිනා අනුග්‍රහය ලබනවා
යේසුස් ක්‍රිස්තුස්වහන්සේ යහපත්
ඔබ ආශිර්වාද ලත්තියක් ! සියලු ගෞරවය අපේ පියාණන්ටයි
God bless you paster❤
You too ! Praise the good Lord
Amen
Amen Halleluyah
අනර්ඝයි පියානන්ට මහිමය
ස්තුති ප්‍රශංසා අපේ පියාණන් ට
❤️🇦🇺👏👏👏amen hallelujah
Halleluyah
ස්වාමින් වහන්සේගේට ස්තූති ප්‍රශංසා වේවා
ඒ දැනගැන්මේ රසය නිසා..❤
ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කොට ආරක්ෂා කරන සේක්වා 🙏
Ow Amen Amen
Thank u ABBA Father for revealing step by step leading into oneness of the bridegroom. Leena
Yes ! All glory to our God
Devi piyananta mahimaya wewa me manaliya eka atthai stuti me Dana ganmata stuti sahodaraya obata 🙏
Piyananta gauravaya
Great ❤
Halleluyah
දැන ගැන්ම ආත්මීක අබිරහසක්..එලිදරව් වක්..ආමේන්
ඔව් ආමේන්
Thank you so much for this teaching Pastor God Bless you
You too ! All praises to our God
Amen halelujah
Halleluyah
Dewipiyananta mahimayawewa!!! Thank you! Pastor..
Amen Halleluyah
Thank you Lord
Amen Halleluyah
Piyananta mahimaya
Ow Amen
Hari denagenma එලිදරව් කරපු piyanan වහන්සේට prasansa වේවා .
සැබැවින්ම ආමේන්
🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
Halleluyah
Aman❤❤❤
Amen Amen
වීඩියෝ එක බලන්න කලින් ...කියන්න හැම කෙනෙක් ම..ස්වාමීන් වහන්සේ ට මහිමය වේවා....❤❤❤❤❤
ගෞරවය වේ !
Please share a link to a video which speaks of tithing. Thank you
Tithings not covered yet ! Keep watching all from the first video because our fellowship touches only Biblical teachings . Tithing , tongues , Baptism and other main subjects are totally different from the church teachings. Thank you for connecting with us
Amen 🙏
Amen
Amen 🙏🙏🙏
All glory to our Father