තේ පැල හරි ආකාරව සිටුවා ගැනිම

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 36

  • @hankyotutorials
    @hankyotutorials 3 года назад +3

    thank you sir❤️ ගොඩක් වටින video එකක්, තව ඕනි

  • @mohottiarachchi
    @mohottiarachchi 3 года назад +2

    Excellent.thank you

  • @dimuthuwijesundara3306
    @dimuthuwijesundara3306 Год назад

    ගොඩක් ස්තූතියි......

  • @shanthakumaradissanayaka
    @shanthakumaradissanayaka 3 года назад +2

    Thank you 😊 so much sir

  • @prasannasajith1776
    @prasannasajith1776 3 года назад +1

    Niyamai

  • @chandimadusha6412
    @chandimadusha6412 2 года назад +1

    Obathumage kramaweda misa tea wagawe nisi piliwela nowanabawath sandakankaranawanam hodai. Kurudu wagawa gana videos nam hodai.

  • @nishanthakumara-lj2ww
    @nishanthakumara-lj2ww Год назад

    Tkz aiye

  • @sulakshanamadana6153
    @sulakshanamadana6153 3 года назад +2

    ඉතුරු විඩියෝ දෙන්න

  • @iresha00
    @iresha00 3 года назад +1

    Samannyen kalla kiyawenwa wadi mcn. Video aka hodai...

  • @jeevanshavindanath1413
    @jeevanshavindanath1413 2 года назад +1

    Hitavanakota kara dahaiya demmata kamak nedda

  • @prasadsameera8038
    @prasadsameera8038 3 года назад +1

    Pala athara paratharaya kohomada

  • @surangasandun4125
    @surangasandun4125 11 месяцев назад +1

    Oba thumage pon namba ekak denna barida.

  • @sndfamily5831
    @sndfamily5831 7 месяцев назад +1

    ඔච්චර දගලන්න දෙයක් නෑ දිගට අදින ලනුවෙ තේ පැල අතර පරතරේ ගානට ඉටි කොල පටි ගැට ගහල ඒ මාක් වලට වලවල් මාක් කරගත්තම හරි.ඒ ලනුව ඇද ඇද මුලු ඉඩමෙම වලවල් මාක් කරාම හරි.

  • @prasannasajith1776
    @prasannasajith1776 3 года назад +2

    Supar

  • @janakawijewardana5862
    @janakawijewardana5862 3 года назад +1

    Ayye, loku the gas asse podi pala hitewwata prashnayak wenne nadda?padura hadaganna amaru nadda?

    • @cinnamonamugoda6937
      @cinnamonamugoda6937  3 года назад +2

      Oya vidiyo aka aluthin hitawana ayata idamak sudda karala pennana welawak neha loku gas asse me pela danna apa

  • @geethpushpaka9700
    @geethpushpaka9700 3 года назад +1

    Ayye පොල් වීඩියෝත් දාන්න

  • @udarabuddhika3365
    @udarabuddhika3365 3 года назад +2

    ගම්මිරිස් ,පොල් වැනි ආර්ථික බෝග වගා කරන අයුරු විස්තර කරන්න.තේ වගාවට වෙනම channel එකක් පටන්ගන්න.හැමෝටම තේ වගා කරන්න බෑනෙ ඒ සදහා දේශගුනය තෙත් විය යුතුනිසා.රටේම ජනතාවට වගා කල හැකි බෝග ගැන විස්තර කරන්න.මම යෝජනාවක් කලේ ඔබතුමාම තීරණය කරන්න .

  • @lakshithawickramasingha2763
    @lakshithawickramasingha2763 3 года назад +4

    හිටවද්දි ඇට තියේ නම් කඩන්න ඕනෙ නේද

  • @indikalakmal3995
    @indikalakmal3995 3 года назад +1

    ❤️💐

  • @akilabandara5658
    @akilabandara5658 3 года назад +3

    තේ පැල සිටවීමට සුදුසු කාලයක් තියේද? කුමන මාස වලද?

  • @Mohamed.yusr-83
    @Mohamed.yusr-83 3 года назад +1

    👍👍👍👍👍👍

  • @bandusena8046
    @bandusena8046 4 месяца назад

    ඔයාගේ උත්සාහය ඉතාමත් ම හොදයි පුතා. කතා විලාශය නම් වෙගවත් වැඩියි.ටිකක් පැහැදිලි ව තෙරුම් ගන්න පුළුවන් ආකාරයට කතා විලාශය හදාගන්න. ස්තූතියි ඔබට.

  • @pradeepnirmal753
    @pradeepnirmal753 3 года назад +1

    t 65 pohora kochcharak danne paleta

  • @foundsome8068
    @foundsome8068 3 года назад +2

    *අලුතෙන් පැළ හිටවනකොට වල කපලා සති දෙකක් විතර තියන්න ඕනෙ නේද*

  • @maryvioletsilva7787
    @maryvioletsilva7787 3 года назад +4

    පැලයක් අතර පරතරය කියද

  • @rohanajayasinghe9893
    @rohanajayasinghe9893 2 года назад +1

    Boru matha pathuru wanna apa.nodanna aya hithawe aththa kiyala

  • @maheshwimalaratne8680
    @maheshwimalaratne8680 3 года назад +1

    Good

  • @shamaljayaneththi3322
    @shamaljayaneththi3322 3 года назад +2

    Awissawella peththata Hoda prabedaya mokadda?

    • @foundsome8068
      @foundsome8068 3 года назад +1

      මම සීතාවක.26 තමයි අපිට හරියන්නෙ

  • @priyalalwijesooriya2625
    @priyalalwijesooriya2625 Год назад +1

    හැම වෙලේම සාමාන්‍ය යෙන් සාමාන්‍ය යෙන් කියන එක නවත්ව ගත්තනම් හොදයි