Naden - Kanchana Anuradhi & Supun Perera | Chamath Sangeeth - Official Music Video

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2024

Комментарии • 7 тыс.

  • @dulanarx
    @dulanarx 2 года назад +4041

    නාදෙන් Lyrics
    නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟ
    වෙනතක නතර වෙලා..
    මා හා ඉඟිබිඟි පානා නුඹෙ නෙත දැක හිත ඔකඳ වෙලා..
    හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..
    හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා..//
    දෙවඟන ඈ..
    රැවකට නැවතී මා පෙර නෑ
    නාහෙට නාහන මේ හද නෑ..
    සිහියක හිඳවනු බෑ
    දැක නාරී නාරී නාරී (දේහේ ඈ)
    දිනකර ඈ
    මන පිනිබිඳුවකි මා ළග ඈ
    සිලුවකි ගිනි දවනා ගත රෑ..
    සමවැද හිදිනට බෑ
    මිදි දෑනෙන් දෑනෙන් දෑනෙන් ආයේ..
    දේවී ප්‍රේමී හැඟුමන් පා
    වේවී හෘදේ ලැගුමන් මා..
    මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන්..//
    හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..
    හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා..//
    දේවී ප්‍රේමී හැඟුමන් පා
    වේවී හෘදේ ලැගුමන් මා..
    මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන්..//
    නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟ
    වෙනතක නතර වෙලා..
    මා හා ඉඟිබිඟි පානා නුඹෙ නෙත දැක හිත ඔකඳ වෙලා..
    Lyrics by Dulan ARX
    අහලා බලලා අදහස් කියන්න, share කරන්න !! ආදරෙයි ❤
    #DulanARX

  • @dilshadilsha7539
    @dilshadilsha7539 2 года назад +708

    ඒ කොන්ඩෙටනම් ඇස් වහක් වදින්න එපා ❤

  • @SupunPereraMusic
    @SupunPereraMusic 2 года назад +6019

    Was my absolute pleasure working with you team ♥️ and Thanks everyone for the immense support. ජය 🇱🇰

  • @kilovolt7008
    @kilovolt7008 2 года назад +580

    I'm from French Guiana🇬🇫 this song is so catchy. Keep it up! Love yah.

  • @s.madhawa
    @s.madhawa 2 года назад +610

    Nepal වල Trending වීගෙන වගේ එනව👍
    🇳🇵️🇳🇵️🇳🇵️🇳🇵️🇳🇵️🇳🇵️🇳🇵️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @bbkniraula1757
    @bbkniraula1757 2 года назад +508

    I don't understand single a word. Bt really so interesting and the music is so soft . Cant understand the rhyms but enjoying the softness..
    Love from nepal🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵

  • @piyaliofficial3570
    @piyaliofficial3570 2 года назад +338

    In this song every line touched my heart ! ❤️👅😇🤘 ( Love from Kolkata India 🇮🇳❤️🤗)

  • @id652
    @id652 2 года назад +219

    අපිට ඉන්න ලස්සනම,කොන්ඩෙ දිගම,ලස්සනම කටහඬ තියෙන,නිහතමානීම ගායිකාව.....❤️❤️ KANCHANA ANURADHI ❤️❤️

  • @udarajeewantha3314
    @udarajeewantha3314 2 года назад +1159

    සුපිරි talent කෙල්ලෙක් තමයි කාංචනා කියන්නේ . ඇස්වහක් නම් වදින්න එපා සහෝදරිය . ❤️❤️
    බුදු සරණයි !! දෙවි පිහිටයි !!

  • @Aditya_Bhurer
    @Aditya_Bhurer 2 года назад +680

    Music don't have language 🤩
    Doesn't understand lyrics but music is awesome ❤❤
    Tons of love from Nepal 🇳🇵 ❣❣

  • @bimalregmi827
    @bimalregmi827 2 года назад +627

    This song is getting lot's of attention in Nepal 🇳🇵🇳🇵🇳🇵🇳🇵🇳🇵 #specially first line ♥️♥️♥️

  • @inaminsaaf96
    @inaminsaaf96 Год назад +164

    Long way to go. Music and beat touched the world 🇱🇰 🇧🇩 🇳🇵 🇮🇳

    • @tharushachathuranga8856
      @tharushachathuranga8856 Месяц назад

    • @MayuBadra-x3s
      @MayuBadra-x3s Месяц назад

      Muza x Kona - Daane Baame | NEW REMIX | MUZA NEW SONG 2024 | MJ PRODUCTION |
      ruclips.net/video/kvDpkojuDUM/видео.html
      Best YT Alternative Apps # Vanced Official

  • @sultanamahmud4659
    @sultanamahmud4659 2 года назад +740

    😊I love this song. ❤️Dear Anuradhi Maam your voice just wow ❤️ take love From 🇧🇩Bangladesh 🇧🇩

  • @stevenmiller6001
    @stevenmiller6001 2 года назад +402

    this song is so catchy and it's now trending in Nepal. lots of love from Nepal ...

    • @lakshikadevindi803
      @lakshikadevindi803 2 года назад +5

      THANK YOU BROTHER🇱🇰🇱🇰🇱🇰

    • @thevip492
      @thevip492 2 года назад

      naden easy lyrics
      ruclips.net/video/gEWuz7XZCXQ/видео.html

  • @nihinsadewmini1456
    @nihinsadewmini1456 2 года назад +2829

    ලංකාවේ කොන්ඩේ දිගම සහ නිහතමනිම සහ කටහඩ ගොඩක් ලස්සන ගායිකාව😍ඇස් වහක් නම් වැදෙන්න එපා ❤️‍

    • @ndewe8863
      @ndewe8863 2 года назад +52

      ​@@nishanthakumara5436 ඔයා ගායිකාවක් ද 🙄🤣😁💥

    • @subadrarathnamali7236
      @subadrarathnamali7236 2 года назад +15

      Hm Akanam aththa ❤❤❤😘

    • @IMusic23
      @IMusic23 2 года назад +17

      @@nishanthakumara5436 Oyagevoice eka lassanada??? Singer kenekda??ද 🙄😁

    • @ashagunarathne4920
      @ashagunarathne4920 2 года назад +2

      😜😀

    • @dulanjanavithanage69
      @dulanjanavithanage69 2 года назад +15

      Shashika nisansala😐

  • @toxicrupa6762
    @toxicrupa6762 2 года назад +665

    I am from India 🇮🇳 but I like you Sri Lanka song 😍🥰

  • @amirarabvideos0120
    @amirarabvideos0120 2 года назад +340

    Nice Song Love From Bangladesh 🇧🇩 ❤️🥀

  • @infinity812
    @infinity812 2 года назад +549

    What a tune gyuz 😱 love from nepal 🇳🇵

    • @shashinirajapaksha3957
      @shashinirajapaksha3957 2 года назад +7

      ❤️🇱🇰

    • @lalithsunil3225
      @lalithsunil3225 2 года назад +5

      Thanks from srilanka 🇱🇰 I

    • @shareenediz7510
      @shareenediz7510 2 года назад +3

      ♥️🇳🇵🇳🇵

    • @thevip492
      @thevip492 2 года назад

      naden easy lyrics
      ruclips.net/video/gEWuz7XZCXQ/видео.html

    • @JEENAKKA
      @JEENAKKA 2 года назад +7

      අපි දැන් නේපාලයට හරි පනින්න ඉන්නේ... මෙ රෙද්දෙ රටේ නම් වැලේ වැල් නැතුව ඉන්නෙ සහෝ...

  • @Denethmihisara957
    @Denethmihisara957 Год назад +83

    මේක ඉන්දියාවේ ජනප්ප්‍රිය වෙන්න හදන්නේ 🇮🇳 නියමයි 🔥😍❤️ජය

  • @railfan_neon
    @railfan_neon Год назад +364

    Watching Sri Lankan songs from India.. Man this tiny island is a gem ❤❤ loving your songs

    • @hassymiia6267
      @hassymiia6267 Год назад +1

      Do you even understand???

    • @railfan_neon
      @railfan_neon Год назад +2

      @@hassymiia6267 no

    • @nipunmax
      @nipunmax Год назад +14

      @@hassymiia6267 there are no language barriers for good Music :)

    • @KD-zj4ye
      @KD-zj4ye Год назад +5

      Oh it really is a gem!

    • @leogaming2293
      @leogaming2293 Год назад +12

      That's wht it's called the pearl of the indian ocean.

  • @sanethmarthos6596
    @sanethmarthos6596 2 года назад +1016

    රට හැම පැත්තෙන්ම අගාධයට ගිහින් තිබ්බත් අගාධයට වැටිල තිබ්බ සංගීත ක්ශේත්‍රය නම් දැන් ආයේ පණ ගහල එන යාන්තම්. ගොඩක් සතුටුයි! යාන්තම් නහයෙන් අඬන සිංදු සම්ප්‍රදාය ඉවරයි.

    • @sanethmarthos6596
      @sanethmarthos6596 2 года назад +6

      @@geethanjaliudage4940 ඒ කියන්නෙ ඔයා මීට කලින් තිබ්බ පිරිමි නහයෙන් අඬන ගීත සම්ප්‍රදායයත් සුපිරි කියලද කියන්නේ?🤣

    • @LIP_1101
      @LIP_1101 2 года назад +2

      Yohani hindama tmaa 🙂🙂

    • @naturehouse9156
      @naturehouse9156 2 года назад +6

      @@LIP_1101 yohani newei chamath sangeeth nisa. yohani kiwwe eya hadapu sinduwa.

    • @Nethradancingacademyo6t
      @Nethradancingacademyo6t 2 года назад +2

      අනේ මට සබ් එකක් ඕනි 🙏

    • @shiyenff
      @shiyenff 2 года назад +1

      Smokieo shan putha nisa bn dulan arx set ekhhh

  • @TaniaIslam-tc7iu
    @TaniaIslam-tc7iu 2 года назад +171

    From Bangladesh 🇧🇩🇧🇩🇧🇩🇧🇩
    But i also love Sri lankan song🇱🇰🇱🇰🇱🇰 its totally different and Awesome

    • @SisiraLakmal-o3y
      @SisiraLakmal-o3y 3 месяца назад

      ැමසැවසවැමසාාසදාමසසාමාදමැ

    • @SisiraLakmal-o3y
      @SisiraLakmal-o3y 3 месяца назад

      Gi0sklsjs

  • @bhaskarbhaskar6870
    @bhaskarbhaskar6870 2 года назад +310

    Love from India🇮🇳🇮🇳🇮🇳. Only watched kanchana aniridhi singar. Fan of telugu . Telngana stet. 😍😍😍😍😍👌👌👌👌

    • @sherin7592
      @sherin7592 9 месяцев назад +6

      This is not Telugu. This is a Sinhala song ( Main language in Sri Lanka ).
      Her name is Kanchana Anuradhi.

    • @randomguy6011
      @randomguy6011 6 месяцев назад +1

      This is a sinhalese song from SRI LANKA

    • @BoldInternational-bk7ks
      @BoldInternational-bk7ks Месяц назад

      ​@sherin7592 What he was trying to say is that he is a Telugu guy from the Indian state of Telangana and he likes Kanchana 😂 and sending love from India

    • @MayuBadra-x3s
      @MayuBadra-x3s Месяц назад

      This is a sinhala song...this beats use your country song ...see. This

    • @MayuBadra-x3s
      @MayuBadra-x3s Месяц назад

      Muza x Kona - Daane Baame | NEW REMIX | MUZA NEW SONG 2024 | MJ PRODUCTION |
      ruclips.net/video/kvDpkojuDUM/видео.html
      Best YT Alternative Apps # Vanced Official

  • @shaun5761
    @shaun5761 Год назад +193

    I'm a Tamil guy even tho I don't understand Sinhala I love this song ♥️ from London

    • @Skara999
      @Skara999 Год назад +7

      No matter u are tamil or sinhalese or muslim , u are our brother ❤

    • @bridgetwadane4392
      @bridgetwadane4392 Год назад +2

      Come on now, can't you relate to nathan, nathan, nathan, nathan. . .😂

    • @indikapriyawansha3745
      @indikapriyawansha3745 Год назад +3

      I am Sinhalese, I also understand few words😆

    • @AK-vk8uj
      @AK-vk8uj Год назад +1

      Tamil version is available now. Go check out

    • @tharushikulasekara8691
      @tharushikulasekara8691 8 месяцев назад

      Turn on the caption for meanning

  • @candcrush7772
    @candcrush7772 2 года назад +1743

    I'm Nepalese but love this song...feel like music 😍😍😍

  • @raviyagaming1793
    @raviyagaming1793 2 года назад +377

    දැන් සිංදුවක් ඇහුවම කියන්න පුලුවන් , කවුද ලිව්වෙ සහ mixing කවුද කියන එක , ඒ තරමට dulan and chamath අපේ හිත අල්ලලා තියෙන්නේ 🔥❤️❤️❤️

    • @CMusicSL
      @CMusicSL  2 года назад +36

      Thank You කොම්ලෝ!!

    • @sithuharshani934
      @sithuharshani934 2 года назад +3

      Aniwaren 😍

    • @ibbaikabbai3504
      @ibbaikabbai3504 2 года назад +30

      ඔව් ඉතින් එකම අච්චුවෙ සිංදු ගහද්දි එහෙම තමා

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 2 года назад +17

      ඔව් එක වගේනෙ සිංදු ඔක්කොම😂

    • @MrPradeeshanw
      @MrPradeeshanw 2 года назад +2

      @@CMusicSL පුළුවන් නම් මේ සින්දුවේ අයිතියත් ඉන්දියාවට විකුණපං. උඹ ඕකනේ මැණිකේ මගේ හිතේ සින්දුවට කරේ

  • @OshanLiyanageDance
    @OshanLiyanageDance 2 года назад +563

    Next 😉

  • @lsjperera
    @lsjperera Год назад +216

    සොදුරු මිනිසුන්ගෙන් පිරුණු ...තක්කඩින් නිසා අන්තුරේ වැටුන අපේ රට ...This is pure talent ❤

  • @binaracreation7723
    @binaracreation7723 2 года назад +365

    ආයේ කියාන්න වචන නැ . කාංචනා අක්කගේ voice එකනම් භාවනාවක්ම තමයි ඉස්සරහට තවත් සුපිරි වැඩ කරන්න පුලුවන් වෙවා කියලා ප්‍රර්ථනා කරනවා ජය වේවා.

  • @erinaakter8063
    @erinaakter8063 2 года назад +201

    I don't understand the lyrics but I love it❤️ love from Bangladesh 🇧🇩❤️

  • @beautybrains2255
    @beautybrains2255 2 года назад +698

    ඔබට තිබෙන්නේ පැරණි ඉතා රූමත් රජ බිසවකගේ රූපශ්‍රීයක්. එවන් ගීත රූප රචනයක් දකින්නට කැමැතියි.😍

    • @Ruvishan2006
      @Ruvishan2006 2 года назад +60

      පැරණි රූමත් රජ බිසවක් දැකලා තියෙනවද? කොහොමද ඔයා ඔහොම කියන්නේ..

    • @SNalin1986
      @SNalin1986 2 года назад +2

      @@Ruvishan2006 🤔😀

    • @sansa3511
      @sansa3511 2 года назад +33

      @@Ruvishan2006 ඇයි ඉතිං ඔය පරණ historical arts වල එහෙම ඕන තරං තියෙන්නෙ

    • @masterranga4454
      @masterranga4454 2 года назад +11

      @Dulan Arx onna...idea ekak brother ❤

    • @darshikakarunarathna5703
      @darshikakarunarathna5703 2 года назад +15

      Ow aththatma ... Rajink vge . Rajinak thamai

  • @mirajhossenrafirafi
    @mirajhossenrafirafi 2 года назад +578

    I am a Bangladeshi, but Sri Lankan people are very hospitable I like Sri Lankan game cricket song very much. Love is endless ❤️❤️❤️❤️❤️

    • @bandarasri505
      @bandarasri505 Год назад

    • @Ish9604
      @Ish9604 Год назад +2

      ❤❤

    • @BogalaSawundiris
      @BogalaSawundiris Год назад +2

      Before you became Muslim and before we Sinhalese came to Sri Lanka and built every historical structure here we were all from VANGA

    • @ranithakannangara5782
      @ranithakannangara5782 Год назад

      Hi

    • @nasrashakir5073
      @nasrashakir5073 Год назад +2

      I am Bangladesh girl but Lived in Srilanka and the people so jice to each other....Each a beautiful Island...❤❤❤❤❤❤

  • @shahrukhkhanjr555
    @shahrukhkhanjr555 2 года назад +293

    Love for Sri-Lankan from Bangladesh 🇧🇩❤️🇱🇰

  • @praveenkanchana6796
    @praveenkanchana6796 2 года назад +663

    නාදෙන් | Naden - Kanchana Anuradhi & Supun Perera [lyrics]
    නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟ
    වෙනතක නතර වෙලා..
    මා හා ඉඟිබිඟි පානා නුඹෙ නෙත දැක හිත ඔකඳ වෙලා..
    හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..
    හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා
    හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..
    හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා
    දෙවඟන ඈ..
    රැවකට නැවතී මා පෙර නෑ
    නාහෙට නාහන මේ හද නෑ..
    සිහියක හිඳවනු බෑ
    දැක නාරී නාරී නාරී (දේහේ ඈ)
    දිනකර ඈ
    මන පිනිබිඳුවකි මා ළග ඈ
    සිලුවකි ගිනි දවනා ගත රෑ..
    සමවැද හිදිනට බෑ
    මිදි දෑනෙන් දෑනෙන් දෑනෙන් ආයේ..
    දේවී ප්‍රේමී හැඟුමන් පා
    වේවී හෘදේ ලැගුමන් මා..
    මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන්
    දේවී ප්‍රේමී හැඟුමන් පා
    වේවී හෘදේ ලැගුමන් මා..
    මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන්
    හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..
    හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා..
    හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..
    හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා..
    දේවී ප්‍රේමී හැඟුමන් පා
    වේවී හෘදේ ලැගුමන් මා..
    මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන්
    දේවී ප්‍රේමී හැඟුමන් පා
    වේවී හෘදේ ලැගුමන් මා..
    මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන්
    නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟ
    වෙනතක නතර වෙලා..
    මා හා ඉඟිබිඟි පානා නුඹෙ නෙත දැක හිත ඔකඳ වෙලා🖤

  • @oggytheboss1
    @oggytheboss1 2 года назад +692

    ගායකයා ද ඉතා අලංකාර වන අතර ගීතයේ තනුව ඉතා අගනේය. මට පද රචනයේ එක වචනයක්වත් තේරෙන්නේ නැති නමුත් මම එයට වඩාත්ම කැමතියි. නේපාලයෙන් ආදරය🇳🇵❤️

    • @gihan.u2001
      @gihan.u2001 2 года назад +22

      धन्यवाद ❤️🇳🇵

    • @randimmx8918
      @randimmx8918 2 года назад +22

      Love you Nepal people

    • @sarathdissanayake6145
      @sarathdissanayake6145 2 года назад +6

      Kohomada ethakota sinhalen comment kale..

    • @hemindi1565
      @hemindi1565 2 года назад +3

      Want to know the meaning..?

    • @politicssl3550
      @politicssl3550 2 года назад +5

      අපිට ත් තේරුම් ගන්න බෑ

  • @TasnimSharifLia
    @TasnimSharifLia 2 года назад +834

    Again it’s proving that music has no language, you just have heart to feel it ❤🫶🏼 love from Bangladesh 🇧🇩🇧🇩🇧🇩

  • @spacesax1
    @spacesax1 2 года назад +1799

    I love Sri Lankan music ❤️ Love from a Pakistani💚

    • @sinrics3128
      @sinrics3128 2 года назад

      Watch her Aley Mal song with its meaning from my channel. love from SL.

    • @amalisilva2768
      @amalisilva2768 2 года назад +18

      Thanks from sri lanka

    • @thevip492
      @thevip492 2 года назад

      naden easy lyrics
      ruclips.net/video/gEWuz7XZCXQ/видео.html

    • @tharindu265
      @tharindu265 2 года назад +6

      ෙමෙලා්වැඩකටනැතිසින්දුවක්😁😁😁😁

    • @malee9578
      @malee9578 2 года назад +3

      @@tharindu265 💯

  • @تباركابوتسنيم
    @تباركابوتسنيم 2 года назад +761

    I don’t understand the lyrics but I love it just wow Naden naden 💃🏻form Saudi Arabia 🇸🇦

    • @amalisilva2768
      @amalisilva2768 2 года назад +13

      Thanks from sri lanka....

    • @venuravishwajith
      @venuravishwajith 2 года назад +15

      Haha...don't worry...That is the only word even i could understand even though i am a sri lankan..

    • @moarx25
      @moarx25 2 года назад +7

      Hahaha even me too 😅

    • @aaro662
      @aaro662 2 года назад +4

      Ooh.. it's sinhala

    • @vishwasachintha9567
      @vishwasachintha9567 2 года назад +1

      Hhhhhjjhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhbbbbbbbbbbbbbhhhhhhhhhbbbbbbbbbhhhhhhhhhhhhhhhhhhhhhhh3333e333333333333333334eeeeeeeeeeeeeeeeeeesesssssssseeeeeeeeéeeeeessssssssssssssssßssßhhhhhhhhhhhhhhuhjhhhjhhhhhhhbbbbbbbnnnnn♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💀♥️😎😎😎😎😎😎😎😎😎😎😎🤙🤙🤙🤙🤙🤙🤙🤙❤️❤️❤️❤️❤️❤️❤️❤️😎😎😎😎😎😎♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🤙🏻🤙🏻🤙🏻🤙🏻🤙🏻🤙🏻🤙🏻🤙🏻

  • @AliRaza-rs9cc
    @AliRaza-rs9cc 2 года назад +460

    I am from Pakistan.
    I listened the song in a tiktok video and then on RUclips.I have to say that the Song is Awesome.Original music.Original Composition.Literally,i am in love with this Song ❤️

    • @tinyboy6458
      @tinyboy6458 2 года назад +6

      Love from sri lanka ❤️
      Happy you enjoy it

    • @gayankumara7821
      @gayankumara7821 2 года назад

      ❤️❤️

    • @aviskaaviska8295
      @aviskaaviska8295 2 года назад

      🤨🤨🤨🤨🤨🤔🤔🤔🤔🤔

    • @mohammedislam7782
      @mohammedislam7782 2 года назад

      Jews are such a nation they tried to kill our Prophet Jesus (PBUH). They could not kill him, Allah took him up to heaven. He will come back to our earth inshallah. Jesus was a respected Messenger of Allah. It is mentioned in Quran and Injil or Bible. The last Prophet and Messenger Muhammad (PBUH). The name of Prophet Muhammad is mentioned in the 104 books given by Allah. Say, 'He is Allah, the One and Only.
      قُلْ هُوَ اللّٰهُ اَحَدٌ ۚ
      quran ..Surah number: 112, verse number: 1, Injil or Bible mentions it. Jews say Christians are not founded on anything.christians say Jews are not founded on anything,,on earth 🌍

    • @sureshvitharana5710
      @sureshvitharana5710 Год назад

      ❤️

  • @kamrulmashook9245
    @kamrulmashook9245 2 года назад +362

    This is the power of music which can make different country like Bangladesh, India, Pakistan, Sri lanka, Nepal and others Countries people bring in one row. Love from Bangladesh 🇧🇩 for this melodious song

    • @mohammedislam7782
      @mohammedislam7782 2 года назад

      Jews are such a nation they tried to kill our Prophet Jesus (PBUH). They could not kill him, Allah took him up to heaven. He will come back to our earth inshallah. Jesus was a respected Messenger of Allah. It is mentioned in Quran and Injil or Bible. The last Prophet and Messenger Muhammad (PBUH). The name of Prophet Muhammad is mentioned in the 104 books given by Allah. Say, 'He is Allah, the One and Only.
      قُلْ هُوَ اللّٰهُ اَحَدٌ ۚ
      quran ..Surah number: 112, verse number: 1, Injil or Bible mentions it. Jews say Christians are not founded on anything.christians say Jews are not founded on anything,,on earth 🌍

  • @avibro4268
    @avibro4268 2 года назад +315

    සුපුන් යන පෞර්ශ්‍යත්වයයි කාංචිගේ ලාලිත්‍යයි පට්ට විදියට ගැලපිලා ජයම වේවා 🤘😘

  • @ashenpunchihewa9134
    @ashenpunchihewa9134 2 года назад +819

    උමාරියා & කාංචනා කියන්නේ නව පරපුරේ අපේ හදවතේ ගායිකාවෝ දෙන්නා ❤️❤️ ආදරෙයි හැමදාම 😍👍👍

    • @Cat-vf4cp
      @Cat-vf4cp 2 года назад +8

      Yohani???????

    • @Nethradancingacademyo6t
      @Nethradancingacademyo6t 2 года назад +2

      අනේ මට සබ් එකක් ඕනි

    • @sandun259
      @sandun259 2 года назад

      Naden 8D Audio 👉 ruclips.net/video/zlZ9JVCoaNg/видео.html

    • @manika909
      @manika909 2 года назад +1

      Beautiful ❤

    • @kandulaprabarshana617
      @kandulaprabarshana617 2 года назад

      ruclips.net/video/Z6OZKicCVnA/видео.html

  • @mr.vlogs8053
    @mr.vlogs8053 2 года назад +176

    I dont understand language but music n beat's are awesome ❤️❤️❤️love from nepal

  • @saikatkumar6431
    @saikatkumar6431 Год назад +89

    Amazing song. Love From Bangladesh 🇧🇩🇧🇩🇧🇩🇧🇩🇧🇩

  • @sandamaliamarasena1643
    @sandamaliamarasena1643 2 года назад +180

    ලංකාවේන් හිමීට ගිලිහිලා යන සංගීතය ගොඩ ගන්න ඉන්න තවත් බුලට් එකක් තමා කාන්චනා අක්කා...සුබ පතනවා අක්කේ....වැඩ ටික කරගන්න ලස්සනට....💗💗💗💗....වර්තමානේ තියෙන ගීත එකම තාලෙට අහලා එපා වෙලා .....අක්කගෙන් බලාපොරොත්තුවෙනවා අලුත් විදියක්🤗

  • @yashitachaudhary
    @yashitachaudhary 2 года назад +186

    I'm from Nepal 🇳🇵 and I love this song

  • @AshenSenarathna
    @AshenSenarathna 2 года назад +3721

    This is epic 🤩

  • @nguyenquocthai-1994-vnටි
    @nguyenquocthai-1994-vnටි Год назад +366

    Love for Sri Lanka and this song is unchanged🇱🇰♥️🇻🇳

  • @goatstudiopunjabi
    @goatstudiopunjabi 2 года назад +166

    I Love This So So Much I Am Watching it on repeat Love from Pakistan 🇵🇰
    Always like to listen Her voice 🤎💚🤍🖤😍

  • @afatabalam9058
    @afatabalam9058 2 года назад +346

    I Indian but I like srilnka song 🥰😘

  • @surajshrestha7179
    @surajshrestha7179 2 года назад +484

    What a song 🔥🔥🔥🔥🔥😍😍Lots of love from Nepal 🇳🇵

    • @hckpower3304
      @hckpower3304 2 года назад

      Thank you !!! Bro , watching this song.

    • @manojedirisinhe4740
      @manojedirisinhe4740 2 года назад +1

      ❤️❤️❤️❤️😘

    • @thevip492
      @thevip492 2 года назад

      naden easy lyrics
      ruclips.net/video/gEWuz7XZCXQ/видео.html

    • @gayankumara7821
      @gayankumara7821 2 года назад +2

      ❤️❤️❤️

    • @pubunox8168
      @pubunox8168 2 года назад

      😄👌💕💕

  • @MdJoshim-nk9gx
    @MdJoshim-nk9gx Год назад +86

    I am from Bangladesh I loved this song very much this song is ufff so fantastic 😍😍😍😍😍😍😍😍

  • @DilanSenanayake
    @DilanSenanayake 2 года назад +663

    ඒක ඩෙඩ් එකක් ඩෑම්න් ඩෙඩ් චමා 🥰

    • @Nethradancingacademyo6t
      @Nethradancingacademyo6t 2 года назад +1

      අනේ මගේ එකක් ඕනි 🙏

    • @CMusicSL
      @CMusicSL  2 года назад +18

      අඩෙහ්හ්!! ආදරෙයි මචෝ!

    • @sandun259
      @sandun259 2 года назад +2

      Naden 8D Audio 👉 ruclips.net/video/zlZ9JVCoaNg/видео.html

    • @priyanka6587
      @priyanka6587 2 года назад +3

      ගෑනුන්ට ඉන්බොක්ස් මැසේජ් දාන පො*** නේද මේ😂😂

  • @waqasqammar4049
    @waqasqammar4049 2 года назад +184

    this song is going viral in Pakistan 🇵🇰❤️🇱🇰

  • @monoking5741
    @monoking5741 2 года назад +181

    Release වෙනකන් උදේ ඉදන් බලන් හිටියා 🤦 පිස්සු හැදෙනවා දෙයියනේ ❤️🖤

  • @tasnimulislamtaseen5207
    @tasnimulislamtaseen5207 2 года назад +117

    The only bad thing about this song is that it ends so fast😑love from 🇧🇩

  • @chamathka3798
    @chamathka3798 2 года назад +515

    කව්ද සිංදුව අහන ගමන් comments කියවන්නේ 🤭😋

  • @exploringknowledge3764
    @exploringknowledge3764 2 года назад +139

    What a music....love from Nepal♥recently trending on titok..

    • @lakshikadevindi803
      @lakshikadevindi803 2 года назад +3

      🇱🇰🤟

    • @thevip492
      @thevip492 2 года назад

      naden easy lyrics
      ruclips.net/video/gEWuz7XZCXQ/видео.html

  • @sanithu5564
    @sanithu5564 2 года назад +92

    උමාරියා & කාංචනා නව පරපුරේ දක්ශම ගායිකාවෝ දෙන්නෙක් ❤️❤️ ඒත් හිතට තියෙන දුක, මේ දෙන්නගේ දක්ශකම් හරියට පෙන්නගන්න බැරි වෙන එක

  • @naimasubarna1096
    @naimasubarna1096 2 года назад +95

    Awesome music!!🖤 Love from Bangladesh🖤🇧🇩🇧🇩

  • @Blackboy2234-SMT
    @Blackboy2234-SMT 2 года назад +187

    Lots of love from Nepal❣️Such a beautiful song☺️

  • @katheeshkanth9807
    @katheeshkanth9807 2 года назад +103

    எமது நாட்டில் சிறந்த கலைஞர்கள்🤗
    பராட்டுக்கள்👍👍🤙

  • @4thclangaming436
    @4thclangaming436 2 года назад +285

    Most Popular songs in Nepal....love it.......🇳🇵🇳🇵🇳🇵

  • @sabbirhossenbijoy5565
    @sabbirhossenbijoy5565 2 года назад +62

    From Bangladesh 🇧🇩🇧🇩🇧🇩 also like this song...
    Love this song and singer too..

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS 2 года назад +2802

    Kanchana + Supun + Chamath + Dulan ❤️🔥

  • @hirunie
    @hirunie 2 года назад +226

    ලස්සන කටහඬ දෙකක එකතුවක්.. ලස්සන පද මාලවක්.. ලස්සන තනුවක්... අවසානයේ ලස්සනම සුපිරිම නිෂ්පාදනයක්...❤ සියලු දෙනාටම හදවතින් ම සුභ පැතනවා...❤❤

  • @rohitbhatt2744
    @rohitbhatt2744 2 года назад +585

    Beautiful love from India 🇮🇳 ♥️

    • @rashi9417
      @rashi9417 2 года назад +3

      🇱🇰

    • @asini618
      @asini618 2 года назад +1

      ❤️

    • @dsofficial2091
      @dsofficial2091 2 года назад

      🥴🤬😠😡

    • @sinrics3128
      @sinrics3128 2 года назад

      Watch her Aley Mal song with its meaning from my channel. love from SL.

    • @hckpower3304
      @hckpower3304 2 года назад +2

      Thank you !!! Bro , watching this song .

  • @தமிழன்-ய4ழ
    @தமிழன்-ய4ழ Год назад +123

    My Favourite Sinhala Song After Manike Mahe Hithe Love From Tamil Nadu ❤

  • @ashanikaushalya4709
    @ashanikaushalya4709 2 года назад +161

    උමාරියා කාංචනා රයිනි අභිශේකා ශශිකා රටේ පිනට පහල වූ ගායිකාවන් සුපුන් අයියා ගෙත් වෙනස්ම වැඩක් සුබ පතනව දෙන්නටම 💗💗💗

  • @Nephop_Content
    @Nephop_Content 2 года назад +639

    This song deserved 100M views So good..!! love from Nepal. 😘🇳🇵🇳🇵🇳🇵 the first Sri lankan song is in my playlist now.

  • @roysudeb
    @roysudeb 2 года назад +159

    Really so interesting and the music is so soft I'm from Kolkata , can't understand the rhyme but enjoy the softness..

  • @dhammika_19
    @dhammika_19 2 года назад +112

    รักเมืองไทย 🇹🇭 💕🇱🇰

  • @prasadmadushanka2891
    @prasadmadushanka2891 2 года назад +70

    හීනෙකින්වත් හිතුවෙ නෑ කාන්චනයි සුපුනුයි මෙහෙම වෙනසක් කරයි කියල💖💖.කලින් ඒවා වගේම මේකත් trending තමයි💖.ARX+චමත් එකතු උනොත් ඉතිං සුපිරියක් තමයි💖.

  • @qshaltamang748
    @qshaltamang748 2 года назад +67

    Love from Nepal 🇳🇵❤️😊this song oh my gosh😊the creators are such a amazing i just chiling everyday in this song😊😊

  • @anshrx9
    @anshrx9 2 года назад +344

    Don't understand a word but in love with this song.😍From Rajasthan

  • @raajlama1513
    @raajlama1513 2 года назад +64

    I am from Nepal but even I don’t understand lyric but music and song is best of the best. Awesome 🇳🇵 🇳🇵

  • @sarahpradhan8880
    @sarahpradhan8880 2 года назад +147

    Didn’t understood the lyrics but voice and music are amazing… love from nepal🌸

    • @lakshikadevindi803
      @lakshikadevindi803 2 года назад +3

      LOVE FROM SRI LANKA🇱🇰

    • @sarahpradhan8880
      @sarahpradhan8880 2 года назад +1

      @@lakshikadevindi803 😊🥀

    • @lakshikadevindi803
      @lakshikadevindi803 2 года назад +2

      @@sarahpradhan8880 Is this song viral in nepal??

    • @balorff6557
      @balorff6557 2 года назад +3

      @@lakshikadevindi803 yes it is that's why we are here to share love to our Srilankan bros and sisters

    • @lakshikadevindi803
      @lakshikadevindi803 2 года назад +1

      @@balorff6557 THANK YOU SO MUCH Sister

  • @fahimahmed9449
    @fahimahmed9449 7 месяцев назад +10

    Music just wow💕 love from Bangladesh 🇧🇩

  • @ronishtamang3282
    @ronishtamang3282 2 года назад +92

    Beautiful song from Nepal 🇳🇵🇳🇵🇳🇵

    • @thevip492
      @thevip492 2 года назад

      naden easy lyrics
      ruclips.net/video/gEWuz7XZCXQ/видео.html

    • @gayankumara7821
      @gayankumara7821 2 года назад

      ❤️❤️❤️❤️

  • @gstarasterisk
    @gstarasterisk 2 года назад +157

    එකම රාමුවකට කොටු නොවී, ප්‍රතිරූප මතවාද වලට නොබියව කරපු වෙනස්ම, ලස්සන නිර්මාණයක්! තමන්ගේ මූලික ආරයෙන් වගේම මේ වගේ වෙනස් පරාසයන් වල ගීත නිර්මාණත් සාර්ථක ලෙස කිරීම හැමදාම ධෛර්යය ශක්තිය තීන්න කියල ප්‍රාර්ථනා කරනවා! ඒ කටහඬ දෙක නියම මුසුවක්.. Absolutely love the vocals, lyrics and melody that brings a happy vibe to the listener! ✌️🎶🕺💃

  • @sanjaythulungrai7181
    @sanjaythulungrai7181 2 года назад +112

    Searching this song from Nepal 🇳🇵🇳🇵🇱🇰🇱🇰 🙏🙏

  • @shawnific
    @shawnific Год назад +76

    sri lanka, nepal , india, pakistan, bangladesh ... super powers of south asian music

  • @sarahshazu2024
    @sarahshazu2024 2 года назад +189

    Wow..Crazy Voice.Love From🇧🇩🇧🇩

    • @sinrics3128
      @sinrics3128 2 года назад

      Watch her Aley Mal song with its meaning from my channel. love from SL.

    • @amalisilva2768
      @amalisilva2768 2 года назад +2

      Thanks from sri lanka

  • @shishirghimire5738
    @shishirghimire5738 2 года назад +126

    Love from Nepal 🇳🇵
    Now this srilankan song goes to my download section for the very first time.

  • @gbstatus1700
    @gbstatus1700 2 года назад +268

    ඇහුවට එපා වෙන්නේ නෑ 😍 කාංචනා voice එක 👌👌👌

    • @yasinduyt1957
      @yasinduyt1957 2 года назад +3

      Ow

    • @Mps-qb5iq
      @Mps-qb5iq 2 года назад +1

      Ow

    • @THELIFe2002.
      @THELIFe2002. 2 года назад +1

      Ow mamath dam meka ahanna athi wisi this ganakata wada🥺❤️‍🔥

    • @rehansa4621
      @rehansa4621 2 года назад +1

      ඔව්...🥰🥰🥰"නාදෙන්","දැනෙනා තුරු මා","උදුරාවී" මේ වගේ කාංචනා අක්කිගෙ ගොඩක් songs මං අහනවා හැම වෙලාවකම....🥰🥰🥰🥰🖤🖤🖤❤️❤️❤️❤️💜️💜️💜️💚💚💚💛💛💛💖💖💗💗💗💙💙💙🧡🧡❣️💓

    • @Kavvyo
      @Kavvyo 2 года назад

      මගෙ රීමික්ස් එකත් අහල බලන්ඩො ❤

  • @juliiiiuntitu2783
    @juliiiiuntitu2783 Год назад +72

    First time watching sri lankan song 😌 I'm from kerala 🌴 india 🇮🇳

  • @Vipesone
    @Vipesone 2 года назад +66

    I am from Nepal i dont know what they say but music beet i watched 100 times love from Nepal 😇😇😇

    • @thevip492
      @thevip492 2 года назад

      naden easy lyrics
      ruclips.net/video/gEWuz7XZCXQ/видео.html

  • @kishormahat8218
    @kishormahat8218 2 года назад +167

    Actually its music works as a mind therapy..what an excellent creation..it is proved that music has only one language that every human can understand very easily and get entertainment..love from Nepal🙏🙏🙏🇳🇵🇳🇵

  • @AbuSayed-pc6tm
    @AbuSayed-pc6tm 2 года назад +69

    I don't understand this language but love this song🖤🔥
    Love from Bangladesh 💖🇧🇩

  • @දුරුතු
    @දුරුතු Год назад +39

    මේ සිංදුව Bangladesh වල ගොඩක් ජනප්‍රිය වෙලා. ❤

  • @alexjack4547
    @alexjack4547 2 года назад +95

    Don't understand a single word but OMG what a song...
    Hope they could make this song in hindi version also!!

    • @dagakarakolla5609
      @dagakarakolla5609 2 года назад +1

      Tnx G

    • @thevip492
      @thevip492 2 года назад

      naden easy lyrics
      ruclips.net/video/gEWuz7XZCXQ/видео.html

  • @rashmicharuni4737
    @rashmicharuni4737 2 года назад +128

    Release කරපු දවසෙම ඇහුවට Ashanyge නාදෙන් අහල ආයි මේක අහන්න ආව.මේ සංයමේ ඒකෙ ගෑවිලා වත් නෑ.😪💔

    • @eshanprabodha249
      @eshanprabodha249 2 года назад +4

      Ane ow 😓

    • @ruwiniweedagama4147
      @ruwiniweedagama4147 2 года назад +9

      ඔව් නෙ.. අපරාදේ ඒ ළමයා මේ සිංදුව කිව්වේ

    • @eshanprabodha249
      @eshanprabodha249 2 года назад +1

      @@ruwiniweedagama4147 kalin ewa super😍next eka hoda wewi

    • @enyoastraea8400
      @enyoastraea8400 2 года назад +11

      @@eshanprabodha249 blind ekei battle ekei arenna anik sindhu serama chora🥴

    • @samwicks4885
      @samwicks4885 2 года назад

      අනේ උබලා වගේ කුහකයෝ ශික්

  • @sachindragamage4077
    @sachindragamage4077 2 года назад +915

    කාංචනා, කටහඬ තරමටම ලස්සනයි ❤️❤️❤️ she's just perfect in every kind of way

    • @Nethradancingacademyo6t
      @Nethradancingacademyo6t 2 года назад +3

      අනේ මට සබ් එකක් ඕනි

    • @sachindragamage4077
      @sachindragamage4077 2 года назад +5

      @@Nethradancingacademyo6t
      No No Stop
      This mind is with you
      Stopped somewhere else
      You and I are hinting at Pana
      Seeing is believing
      The heart is pounding and pounding
      The ringing ringing ringing
      Feeling we have 'Run out of gas' emotionally
      The heart is pounding and pounding
      The ringing ringing ringing
      Be yourself without feelings (la lala)
      Goddess d
      I'm not before
      I do not know
      Nari Nari Nari Nari Nari Nari
      Dated
      I have a drop of dew
      A silly night on fire
      The grapes can't sit still
      Devi Premi Haguman P.
      Goddess heart lodge me
      From this point of view I am Young from myself to myself
      Devi Premi Haguman P.
      Goddess heart lodge me
      From this point of view I am Young from myself to myself
      The heart is pounding and pounding
      The ringing ringing ringing
      Be yourself without feelings (la lala)
      Also Enjoy :Lyrics of BIG ENERGY (feat. DJ Khaled) By Latto x Mariah Carey
      The heart is pounding and pounding
      The ringing ringing ringing
      Feeling we have 'Run out of gas' emotionally
      The heart is pounding and pounding
      The ringing ringing ringing
      Feeling we have 'Run out of gas' emotionally
      Goddess d
      I'm not before
      I do not know
      Nari Nari Nari Nari Nari Nari
      Dated
      I have a drop of dew
      A silly night on fire
      The grapes can't sit still

    • @pramodyamadushanka5607
      @pramodyamadushanka5607 2 года назад +5

      😂😂😂

    • @methira
      @methira 2 года назад +8

      Siravata bn konde ehema 👀👌

    • @Mnjrajeewa
      @Mnjrajeewa 2 года назад

      ruclips.net/video/UA36RizVQpQ/видео.html

  • @CldHeart
    @CldHeart 2 года назад +80

    I don't understand the lyrics of the song but I feel the music of the song from my heart. In one word, it is amazing Love From Bangladesh 🇧🇩

  • @nifriz640
    @nifriz640 2 года назад +368

    WooW Love This Song Sri Lankan 🇱🇰 voice 💓 Follow Your Heart 💖 Love Palestine 🇵🇸

  • @tharinduw.rajapaksha3932
    @tharinduw.rajapaksha3932 2 года назад +72

    Supun aiya වෙනස් වැඩක් ♥👍
    Music එක වෙනස්ම colour එකක් ❤
    Kanchana part එක favourite 😍😊❤
    Chamath අයියගේ තවත් hit එකක් තමයි ✌👏

  • @prabeshthapa3369
    @prabeshthapa3369 2 года назад +85

    What a lovely song ❤️❤️❤️ lots of love from Nepal 🇳🇵❤️❤️❤️🔥🔥🔥

  • @RoMaN-dz2wu
    @RoMaN-dz2wu Год назад +35

    I'am from Bangladesh🇧🇩🇧🇩Love this song❤

  • @surosrishrestha7547
    @surosrishrestha7547 2 года назад +203

    Love the Beat, Naden Naden Naden…it’s currently trending on TikTok ❤️🔥

  • @shamithd9367
    @shamithd9367 2 года назад +79

    අලුතින් ආව තරුන ලමයි
    ටිකදෙනෙක් ඉන්නව බොහොම හොද සුපිරි නිර්මාණ කරන සහ හැමවෙලේම වෙනස් දෙයක් හොද quality එකෙන් කරන්න උත්සහ කරන !! මේ ගීතයත් එවන් හොද උත්සහයෙ ප්‍රතිඵලයක් !! කුහකයෝ එමටයි තරුන පරපුරට වල කපන !! නමුත් ඉදිරියටම යන්න! දවසක ලෝකෙම දිනන්න පුලුවන් හඩවල් කීපයක්ම
    දැන් බිහිවෙලා තියෙනව !!ජයවේවා ( video එකට අඩ නිරුවත් ලමයි ටිකනන් ඕනෙම නැහැ පුතා , මොකද ගීතය අහනකොට එවන් රූප රචනාවක් මැවුනේ නැහැ , කටහඩවල් දෙක විතරක්ම තිබ්බත් ඇති වගේ )

    • @LIP_1101
      @LIP_1101 2 года назад +4

      Ada niruwath lamai 🤣🤣🤣 ane ane gon haththa

    • @shamithd9367
      @shamithd9367 2 года назад +2

      @@LIP_1101 අනේ මෝඩ මූසල ගොන් තකතීරුවො , තොපි වගේ කාලකන්නි හැත්ත නිසා තමයි රටට හෙන ගහල තියෙන්නෙ ! Constructive criticism උබ අහල තියනවද !! ගොබ්බ මී හරක !

    • @enjelashirwadam8139
      @enjelashirwadam8139 2 года назад

      ඉදිරියටම යන්න