Labandi Komaliya (ලබැඳි කොමළියා) - Bathiya & Santhush ft. Randhir Official Music Video
HTML-код
- Опубликовано: 13 дек 2024
- Available on Spotify and iTunes
Spotify | open.spotify.c...
iTunes /Apple | itunes.apple.c...
Artists | Bathiya and Santhush (BNS) feat. Randhir
Written & Composed by| Chamitha Cooray
Music Producer| Chamitha Cooray
Mixed & Mastered by Chamitha Cooray at Saregama Music LK
Audio Production Studio | Saregama Music LK
Copyright and Distribution | Saregama Digital (Pvt) Ltd On Behalf of SGM Tunes
Video Credits
Starring - Nimasha Sandeepani
Director - Saminda Wathawanavithanage
Virtual Production Director - Buddika Wijerathne
DOP - Nick Leoz
Editor - Ranjan Prasad Jayasekara
VFX Supervisor - Chaminda Jayawardana
Unreal Engine 3D Environment Artist - Nihidu Vinthaka, Dewnuwan Jayaweera
3D Modeling, Texturing & Animation - Hashan Chammika, Dinushan Hasindu
Colourist - Yashoda Dhanupama
Assistant Director - Pamoda Wathawanavithanage
Production Manager - Rishan Premageeth
Production Assistants - Dananjana Peiris, Vishmitha Sandeepa
Production - 360 Productions Group Pvt Ltd
#labandikomaliya #bathiyaandsanthush #bns #chamithacooray #bns #randhir #sgmtunes
Ane ලස්සනයි visual ak . Bns kroth අනිවාර්යයෙන්ම hit wenwa kohomath . 👍❤😘😘💐
මේ තුන්දෙනා හැමදාම මේ වගේම කියලා හිතුණේ මට විතරද .වයසට යන්නෙත් නෑ වගේ. අපි පොඩි කාලේ හිටපු BNS තමයි තාමත් ඉන්නේ❤❤❤❤
Eka nam aththa,niyamai ❤
Ekanam atta ❤❤
Randhr👍❤️😘💐❤️❤️❤️
ඒ vibe එක හැමදාම එකයි.
2000 දී මුලින්ම අහනකොට දැනුන vibe එක අදත් දැනෙනෙවා.
Giya sathiye show ekak baluwa thamath e wagemai
සන්තුෂ් කියන්නේම පිස්සුවක් තමයි ඉතින් එදා වගේම තවමත්.ආසම ගායකයෙක්.හැම නිර්මාණයක් වගේම මේකත් සුපිරියක් තමයි ❤❤❤
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 3:16 💌💌
1:42 @@Jesus_Saves_Believers
1:55
ලස්සනම අලුත් විදියකට. ලස්සනටම නිර්මාණ කරන සංතුෂ්.භාතිය.ආදරෙයි ගොඩාක්
ඔයාලගේ සිංදු අපි පොඩිකාලේ ඉඳන් අහනවා.අලුත් එකක් ආවම පට්ට ආසාවෙන් බලන්නේ.දවසින් දවස ඔයාලා TRENDING වෙනවා❤❤❤❤
Yep, I have loved your songs since 2000, well I was in grae 10
Siri sagabodi'
To be honest
Then I wrote some songs for you, ❣️❣️❣️
මේක නම් මරු❤
ඇත්තටම මේ තුන්දෙනා නම් හැමදාම එක වගේමයි❤
වයස reverse වෙනවා වගේ ❤
මාරම ස්ලො වර්ශන් එකක්. ආදරෙයි B&S🖤❤️❣️💃🤍
වෙනස්ම Vibe එකක්💯 1.25x වලින් වගේ Play වුනානම් Gammac තමයි🌚
Eka maru dance krann 😂❤
Wow ❤️❤️
1.25× Vibe 🔥👌
මේකටත් ඔයාල දෙන්නගෙ dance එකක් දෙන්නකෝ
Vidusha_N_Janushi
eka maru
කොච්චර සිංදු ආවත් මේ වගේ එකක් ආව ගමන් අනිත් ඒවා ඔක්කොම අමතක වෙනවා...මේකනම් වෙනමම vibe එකක්...❤
තාරුණ්‍යයේ මම දැක්ක, එදා සිට මෙදා දක්වා වයසට නොගිය පිරිපුන්ම ගායකයෝ තුන්දෙනා ❤😊 ආදරෙයි ❤❣💞 තෙරුවණ් සරණයි 👏🌻 God bless 👏🌻
කාලෙකට පස්සෙ ආපු සුපිරිම සිංදුවක්..පිස්සුවක් වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
බෑන්ඩ් 1ඒ නම මුලින් භාතිය උනාට හැම සින්දුවක්ම වගේ පටන් ගන්නෙ සන්තුශ්.
ඇට කටූස් නටන තාලෙටම ගලාගෙන ගියා.
පාවෙනව වගේ...
රැඟුම මරු
ජීවිත රඟහලේ අපිත් ඇටකටූස් ලා වගේ.
ලොල් වෙලා රඟනව මත් රහකට...
අවසානෙ ඔක්කොම ඇටකටුම තමා
සුපිරි.ආස්වාදයක්.වින්දනයක්.දනවන.සිංදුවක්.අයියෙ.මගෙ.උණුසුම්.සුභ.පැතුම්.භාතිය.අයියෙ.සන්තූෂ්.අයියෙ.ඔය.දෙන්නට.හැමදාටමත්.ආදරෙයි❤❤.ඉදිරි.කලාකටයුතු.වලටද.යහපත.සාර්ථකත්වය.පතා.මගෙ.ආශිර්වාදය.ගෞරවය.පුදමි.තෙරුවන්.සරණයි.ඔබ.දෙපළට.
Wow what a great song.. ඇත්තටම මේ ගීතය හරිම මිහිරී පොඩි දරුවෙකුට උනත් අහන්න පුලුවන් ලස්සන වචන ❤💐🫰👍
Aaadarey hamadamath BNS la oyalata.❤❤❤fatta me sinduwa nam ahuwa wara ganana kiyannath bari tharam😊 maru👍👍💗
මේක තමයි බලාපොරොත්තු උනේ BNS Legends of music .thank you. Superb 🎶🎶🎶😍💖💖💖💖
අර්තයක් ඇති සිංදුවක් මෝකද ඔය කොයි කොමලියත් අර පිටිපස්සේ නටන ඇට සැකිලි වේලා යනවා. B&Nලා සුපිරි ❤️
I
@@SurprisedBubbleTea-hu7no 👍
Nice Version. All the Best Bhathiya & Santhush Both & Randhir Also.. ❤😘
අඩේ 😒 කටහඩත් රූපෙත් එදා වගේමයි 😫❤ ආදරෙයි BnS
හරිම ලස්සනයි ...ආදරෙයි ...b&s ❤️❤️❤️❤️
කොච්චර ඇහැව්වත් ඇතිවෙන්නේ නෑනේ😊 මාරම ලස්සනයි සිංදුව 😍 BNS ජය වේවා 👍
As always next level….good one BNS✌🏽✌🏽
Thank you 🙌
BNS ft Randhir ❤ පොඩි කාලේ මතක් වෙනවා😢
Owww 😢🥺❤️
😢
Ow ee set eka ekatama inna one
@@PakistancricketloverCricketlov 🤣
Bhathiyage dance ekanm superb❤😂
Santhushge voice Eka godak match wenawa song ekata 😍😍😍Thun denama superb 😍😍
Randhir ගේ සිංහල රැප් එක සුපිරියක් කියන උන් මේ කොනට❤❤❤
Randhr 👍ARX රැප් එකක් කියමුකෝ ❤
yes
❤❤❤
mona konatada appa
දෙවියන් වහන්සේ ඔබට ආදරය කරන බව ඔබ දැන සිටියාද? යේසුස් ක්රිස්තුස් දෙවියන් වහන්සේ සහ දෙවියන් වහන්සේගේ පුත්රයා ය. ජේසුස් වහන්සේ අපගේ පව් උදෙසා මිය ගොස් නැවත නැඟිටින සේක. යේසුස් ක්‍රිස්තුස්ව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ඇත. සදාකාල ජීවනය සඳහා ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන්න. යොහන් 3:16 💌💌
අඩෝ ඒක ෆට්ට. ආදරෙයි BNS 🔥🥰
Congratulations ❤ bathiya & Santhush Aiya & my fav rapper Randhir Aiya ❤ 🎊
Woow woow woow
So beautiful song congratulations both ❤😊
සංතුෂ්ගේ actions ටික තමා මරුම..😍❤️ මං මේ ආයේ ආයේ 100 පාරක් විතර බැලුවා..❤️❤️ අනේ මං හරි ආසයි සංතුෂ් act කරන film එකක් බලන්න.. acting ඇගේම තියෙනවා එයාගේ..❤️
ඒක ෆට්ට 💪🏻 සන්තුශ් ගැම්මක් තමයි. රන්ධීර් පරණ රහ ආයෙත් අලුත් කරා🤍
coco animation movie eka mathak una meka dakkama. dialog BNS world ekata mamath giya ekedi thama me sinduwa dakke itapasse thamai meka hoyagena awe.💖💖💖💖👍👍
එක මරු ❤❤
පොඩි Coco movie එකෙ vibe එකකුත් තියනවා
Ado mamath hithuwa
ඔව්......
Ow
Podi nemeyi. Coco vibe ekama thamayi. Great work
Eka thama ❤❤
ගායනය
ඇඳුම ගැළපීම
හමේ වර්ණය
මේ සියල්ල අපූරු සංකලනයක්...❤❤
Supiri BNS Patta 😊❤🎉
හැම song එකක්ම hit ekak tmi ❤ all the best BNS brothers
කට්ටිය කීවා වගේම මේක 1.25x ස්පීඩ් එකෙන් ඇහුවා. මේකේ නියම වයිබ් එක එතකොට තමා. මං හිතන්නේ ඒකත් වෙනම වර් ෂන් එකක් වගේ දුන්නා නම් මරු
ruclips.net/video/iMdxLiG2odc/видео.html
❤😂 ow hebai
sirawata😃😃😃
Song එකේ අර අමුතු shuffle vibe එක එන්නේ ඔරිජිනල් ටෙම්පෝ එකේ විතරයි.එතන තමා සින්දුවේ feel එක තියෙන්නේ..❤❤❤
Aniwa man arahamath ahuwa set na original eka tharam
Superb vibe ekak ane supiriyak❤❤❤❤❤
This vibe 🥳🥳🥳
Good music 🎶🎶🎶 both of you have amazing voice super brother God bless you more I like all album both of you... Good luck 🤞
මේක වෙනම වයිබි එකක්🎉🎉 කලහකාරි සංගීත තනු අතර කලහකාරි නොවන කලාත්මක හා නිර්මානාත්මක හොද නිර්මනයක් so bns it’s excellent and I wish u all the best 🎉
ruclips.net/video/iMdxLiG2odc/видео.html
ඒක මාරම ලස්සනයි අමුතුම vibe එකක් ❤❤❤
චිල් එකේ අහන්න පුලුවන් පට්ට සින්දුවක්❤️❤️❤️❤️ BnSලා මොන සින්දුව කිව්වත් පට්ට ආසයි❤️❤️😊😊😊
Love it...❤️❤️😍😍 Wow wow wow ....
Kola kata balma hala maga hithata eigiri papa BNS Patta❤😂🎉😮😊
Superb ඉතින් B NS....❤❤❤ හැමදාමත් වගේ ලස්සන වැඩක් 👊🏼👊🏼
ඔයාලා 3දෙනා එකට දැකීමත් සතුටක්...❤️..උපරිමයෙන්ම ලස්සනයි...💐
Un poco loco මතක් උනා...❤වැඩේනම් සුපිරි ❤ 🔥👌
❤
Ela ela ela ela ela ..elama ela..❤❤❤❤❤❤❤❤❤❤
#TRENDING 👏🎊
Such a Beautiful song..
i listen to this song all the time now🎧😄✌and this song fill my with joy🤩BNS🌍❤😊🎶
Superb ❤😊 මං අදටත් ආදරේ කරන ගායකයෝ දෙන්නා ❤
ඒක නම් සුපිරි 💗 BNS ගැම්මක් තමයි 🥰
ලස්සනයි ane ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කාලෙකින් අහපු lassanama song ekak❤❤❤❤ bathiya santhush kiynne pissuwak ❤❤❤ranbir mea.thun dena wayasata yanne nane 🥰🥰🥰🥰
Santhush's singing part wow❤️💐
Thawath aluth songs enakan balan innawa. God bless you BNS❤
අපි වයසට යනවා මේගොල්ලෝ එන්න එන්න තරුණ වෙනවා වගේනේ..😅❤️❤️❤️
පට්ට අ❤
Yes 👍
47
😊❤❤❤
@@hashi6861 maru
Patta sinduva❤ahannema me sinduva
ලබැඳි කොමළියා 🥰 ඒක සුපිරි එකක් 😍😍
මටනම් මේ ගීතයේ රහ හොඳටම තියෙන්නෙ මේ තියන ඔරිජිනල් තත්වෙන් පමණයි. 1.25x වලදි මේකෙ රහ නැත්තටම නැතිවෙනව. කාලෙකින් රහට සින්දුවක්!🎧
Ow ethakota dance krann puluwan pissek wage. E unata raha normal eka❤
Ou eka wenm vibe ekk
නෑ එහෙම නැති වෙන්නේ නෑ
yes
ruclips.net/video/iMdxLiG2odc/видео.html
BNS ලගේ හැම සිංදුවක්ම හැමදාම අහන්න පුළුවන්..😊💙මේ දවස් වල නිරතම ලබැඳි කොමළියා තමයි...😄🎶🎧🗣 වෙනස් next level වැඩක් නම් BNS තමයි...😍🔥
My favourite voice....
Super...My heros🤩✌😇
Love you always... ❤❤
#TRENDING #500k+ 👏 #BNS👏🔥
ruclips.net/video/e2DoGwxtqy4/видео.htmlsi=KR9c0DR-MvTB2r_2
Santhush getting younger and younger . Nice song and video also good
Same with Bathiya. I can't believe Bathiya is 47 years 🙂. He looks 30
Love this ❤ .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒ සින්දුව නම්
Supiri aiya ❤❤❤
Eda idan ada wenakanm roopenwath wayasata gihin n wge hadathehemai.lankawe inna supirima weddo drnnek.one jathiyeka sinduwak ottui me dennata.e wgema umariyath.theruwan saranai🙏
Wow සුපිරියක් හොදේ... ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Video එකේ ඉන්න කොමලියා නම් මාර ලස්සනයි ❤️
Nimasha sandeepani
@@broken8570kauda e girl😮😮
Chulakshi wage poddak
@@broken8570 emasha කියන නිළිය වගේ පෙනුමෙන්
@@broken8570සිරවට 🥲
Bns maru hode.❤️❤️
BNS ft Randhir❤ podi kale mathak wenava😊 gammak thama 🎉🎉❤❤ congratulations 🎉
රැල්ලට ඒ වෙනස මරු BNS ආදරෙයි ❤❤❤❤❤
@@Mashii473 සින්දු
🎉
B&S හැමදාමත් ආදරෙයි....මේක සුපිරි...
Release karanakn iwasillak nathuwa hitiye 💖💖😍💃💃💃
Maru maru❤❤
Gammak thama sinduwa 🎉🎉🎉
නියමයි..ලස්සන සින්දුවක්..ටික්ටොක් වල ඇහුනම හිතුවේ නෑ කියන්නේ BNS කියලා...❤❤❤
Bns❤
❤🎉😊😮😊කවිදු
සින්දුවක් 1.25x දාලා අහන්න උනාමද කොහෙද... ඒකත් BnS ලගෙ ♥
Sira 😅
@@Riderk93 1.15 හෝ 1.2 උනා නම් ඇති. but youtube එකේ තියෙන්නෙ 1.25 ඉඳන් නෙ...
සුපිරි 😍😍😍😍වයසට නොයන ගායකයො..ආදරෙයි හැමදාම
Supiri song 🎉🎉
Wow amazing song😍❤️ එදාත් අදත් අලුත් දේ කලා හැබැයි එයාලා එදා හිටිය BNS ම තමා. අදටත් අපි ආදරේ ඒකයි ❤
This song is so cool, but it's way cooler with 1.25× playback speed. 🔥
You are absolutely right! 😃👍🏽👍🏽
So true ❤
Supiri anee❤️anee
Ow ow 😂😂
NO. !! At 1.25 it sounds like tuc tuc or takarang Laylend bus music 😂😂😂
මේකනම් මරු ❤
Superb Song BnS❤
GoAhead ❤️🔥💖🔥🔥
ආනන්දෙ Vocal පුරාවෘත්තය🎸🎙️👨🎤
Supiri macho ❤thawath oya wage karanna shakthiya labewa❤❤❤
❤❤❤
Sinduwat supar...randeerge රැප් එකත් supar🎉🎉🎉🎉
Lassni❤❤
සීන් එක කියන්නේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😊❤
Vibe 💯💯💯💯❤❤❤❤❤
❤
Supiri venasack thama
❤❤❤😚😚😚😍💀💀💀👌👌👌
මගෙ ලගම රැදිලා නුබ නෙතග නොදුටු හින්දා මේ හිතට ඉවසිල්ලක් නැතිවා ඒ රංකද දකින සිරියා...
ගැස්මක් තදට දැනිලා හිත අරන් මගෙ ලග රැදිලා නුඹ යන්නෙපා මගෙන් මිදිලා මේ ආදරේ යාවිද මැකිලා...
කෝල කතා බැල්ම හෙළා මගෙ හිතට ඉගිරි පපා රූප ශ්‍රීයා නාරිලතා මටම ගැලපියා...
ඒ ලබැදි කොමලියා මගෙ හද පෙළෙන මුකුලියා ලග ලගම දැවටියා මුකුලිත නුඹට හිත ගියා...
ඒ ලබැදි ලබැදි ලබැදි ලබැදි ලබැදි කොමලියා හද පෙළෙන පෙළෙන පෙළෙන මුකුලු නුඹට හිත ගියා...
ඒ ලබැදි කොමලියා මගෙ හද පෙළෙන මුකුලියා
ලග ලගම දැවටියා මුකුලිත නුඹට හිත ගියා...
මගෙ ලගම රැදිලා නුබ නෙතග නොදුටු හින්දා මේ හිතට ඉවසිල්ලක් නැතිවා ඒ රංකද දකින සිරියා...
ගැස්මක් තදට දැනිලා හිත අරන් මගෙ ලග රැදිලා නුඹ යන්නෙපා මගෙන් මිදිලා මේ ආදරේ යාවිද මැකිලා...
Hub
කෝල කතා බැල්ම හෙළා මගෙ හිතට ඉගිරි පපා රූප ශ්‍රීයා නාරිලතා මටම ගැලපියා...
ඒ ලබැදි කොමලියා මගෙ හද පෙළෙන මුකුලියා ලග ලගම දැවටියා මුකුලිත නුඹට හිත ගියා...
ඒ ලබැදි ලබැදි ලබැදි ලබැදි ලබැදි කොමලියා හද පෙළෙන පෙළෙන පෙළෙන මුකුලු නුඹට හිත ගියා...
ඒ ලබැදි කොමලියා මගෙ හද පෙළෙන මුකුලියා ලග ලගම දැවටියා මුකුලිත නුඹට හිත ගියා...
සැර වීලා - රතු විලා කොයිද යන්නෙ මේ සුරංගනීයා දෑස ගස්සා වැස්ස වස්සා උබෙ රුවට පිස්සු වැටිලා...
යං යං යං මුකුලියා කළබල වීලා හනිකට ඉන්දා ආලේ මන බන්දා මගෙ සුර ලන්දා තනිකඩ හින්දා මට උබ ඕනා...
ඉටි රූපේ වගේ සුදු කෙල්ල කරවාල මගෙ හද මෙල්ල කැලබිල නුබෙ කෙහෙරැල්ල තෙරපිලා මගෙ හද පල්ල...
ඒ ලබැදි ලබැදි ලබැදි ලබැදි ලබැදි කොමලියා...
ඒ ලබැදි කොමලියා මගෙ හද පෙළෙන මුකුලියා...
BNS Love you as always❤😊 My all time favourite💪
BnS with Randhir after a super long time in one song vibe ♥️😍🎶
Supiri vadak❤❤❤ man asama song ekak ❤❤❤
Aneee eke lassna❤no words🎉wow
❤️🔥❤️🔥❤️🔥❤️🔥
කොමලියාගේ හැඩ 😍😍😍
Woooowww ❤❤❤
Wow pattama lassanai BNS..❤️ Harima asawen baluwe..😍😍
Patta😊😊😂😂❤❤❤
මේ ටිකේ ආසම සිංදුව❤