Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
"සුරඟන කතා කරළියට පැමිණි සිඟිති පොඩිති තරුණ මහලු ඔබ සැමට ආයුබෝවන්" කියද්දි එදා මං සිඟිති වයසේ ඊට පස්සේ පොඩිති වයසෙත් බැලුවා තරුණ වයසෙත් RUclips එකේ හොයාගෙන බලනවා, අනාගතයේ දී මහලු වයසට ගියත් සුරඟන කතා කරළිය නොබලා ඉන්න එකක් නම් නෑ. ඒ තරම් අපේ ජීවිතයත් එක්ක බද්ධ වුනු අතීත මතකයන්. මේවා නිකම්ම නාට්‍ය නෙමෙයි. මේ තමයි අපේ ළමා කාළය😥 ආදරෙයි රූපවාහිනී මාතාවට අපේ ළමා කාළය එළිය කලාට.🙏❤️
සත්තකින්ම ...❤❤❤
❤
❤❤
Respect ❤
ඔබට දැං වයස කීයද?ඒ කාලේ සිගිති වයසේ කතාව බලද්දී වයස කීයද?😊❤
අමරනීය ටයි මාමා.....ඔබට පිං අපිට සුන්දර ලමා කාලයක් දුන්නට..ඒත් ඔයා අයෙත් එන්නෙ නෑ..dubbing කරපු ශිලිපීන්ටත් ගොඩක් පිං..ඒ වගෙ අමරනීය හඩවල් අයෙ එන්නෙ නෑ..❤️❤️❤️
ඉස්සර බලපු කතා ♥️ ආයෙත් බලනවා 🥺 සුන්දර අපේ අතීතය 🥺 මතක් වෙනවා 💞..
ඒකාලේ අසවෙන්ම බැලුවා මේක. අදටත් අරීම ආසාවෙන් බලනවා. මේවගේ ලස්සන කතා දැන් නෑ..👍❤️💪👌
අදටත් මතකයි ටයි මාම නැති උනා කිව්වම මන් ඇඩුව ❤ ටයි මාමේ ගොඩක් පින් අපිට ලස්සන ලමා කාලයක් දුන්නට ඒ දගේම Voice artist ලට ඒ කටහඩවල් අමරනීයයි ❤🥹
අපේ ළමා කාලය කොච්චර ලස්සනද කියල මට හැම වෙලේම හිතනවා මේවා බලද්දී , ටයි මාමා අපේ ළමා කාලය කොච්චර ලස්සන කලාද , ඒකාලේ ලංකාව කොහොම හොදට තිබ්බ රටක් ද , අනේ ඒ කාලෙට ආය යන්න හිතනවා 90 වට ගිහින් ඉන්න තිතන්ව මේවා දැක්කම , හිතත ට ලොකු දුකක් දැනෙනවා .
මට දැන් අවුරුදු 36ක්.තාමත් බලන්නෙ කාටුන් ලමා කතා. ❤️❤️❤️❤️
ආදරෙයි ඒ අතීතෙට❤
අනාගත පරපුරට කරන මේ දායාදය වෙනුවෙන් බෙහෙවින් ස්තුතිවන්ත වෙමි...🙏🙏
ඒ සුන්දර අතීතයට මම ආදරෙයි💓💓💓
ඔෂීන් කතාවත් දාන්න.ඒවා හරිම ලස්සන ආදර්ශමත් කතා අපේ පුංචි කාලේ ලස්සන කරපු.
සුන්දර අපේ අතීතය 🥺 මතක් වෙනවා 💞..
ඇලඩින් තමයි බලනවනම් නියම කතාව☺️☺️☺️☺️
පොඩි කාලේ අපි හරිම අසාවෙන් බලපු කතා. ආයෙත් මතකය අතීතයට යනවා.
අරාබියේ කතාවක්නේ😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😢😢😢😮😮😮😮😮😮😢😢😢😢😢😢😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
ඒ හඩ අපි තාමත් අාසයි❤️
පොඩි කාලෙ මතක්වුනා..!!!😢😢😢😢
හෙන අවුල් යනව මේවා බලනකොට.අපි කොච්චර වෙනස් වෙලාද.ඒ සුන්දර පරිසරය,ඒ අතීතය අපිට මග ඇරුනා..😢😢😢😢
මම අදටත් ආදරෙයි .ඔය කතා වලට ❤
සුපරියි❤
❤harima lassana kathavak
පොඩි කලෙ බැලුවට පස්සෙ අද තමයි දැක්කෙ
සුන්දර මගේ අතීතයට ගියා ❤❤
රොබින් හුඩ් කතාවත් දාන්නකෝ, කොච්චර බැලුවත් මේව එපා වෙන්නෙ නැ
This is the first dubbing series I’ve watched during my childhood 🧞♀️ 😊
This nostalgic sets of mini series was one of my favorites!
අනෙ ඉංග්‍රීසි දන්නවා කියලා පෙන්වනවා 😂😂😂😂😂
ආයෙත් පුන්චි කාලේට ගිය 😢😢
අම්මො එකනම්ම් පිස්සුවක්.❤❤❤
අනේ ඒ කාලේ .
මාව පිස්සු වට්ටපු කතා... නාකි වෙලත් බලනනව එදා වගේ ආසාවෙන්...... ඔශින් හා හා හරි හවා ඒ කතා පෙලත් දාන්න
රොබින් හුඩ් එකේ ඉතුරු කතා ටිකත් දාන්නකෝ
❤😂😂😂😂
රොබින්සන් අන්දරය ඕන
අරාබියේ කතාවක් නේ
Love you video before I'm 6 old 💞💞💞💞💞🙋🙋🙋🙋🙏🙏🙏
Mekath hoda kathaavak.. evagema mekath vatinava --》Emily of New Moon (1998) ❤👌
බැන්ඩලේරෝ ඉතුරු කොටස් ටික upload කරන්න.
තොටවත්ත කියන්නෙ කුඩා දරුවන්ගේ ලමාකතා වල නිර්මාතෘ කෙනෙක්
අනේ දැන ඇයි සුරංගනා කතා නැත්තේ....ඉස්සර අපි බලපුවා විතරමනේ තියෙන්නෙ.අලුත් ඒව හදන්නේ නැහැනේ...😢😢😢😢
So so Beautiful fairy tales thetre so so beautiful aladine saha puduma pahans So so Beautiful arabe nisollasaye God bless
25:43 😂
2024 කවුද ඉන්නේ🤗🤗🤗🤗
👍👍👍👍 ලස්සනයි
1998 අපිත් බැලුවා..... මේවා...❤
ඒ කාලේ 🥹❤
සුපිරිවීඩියෝවක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉😮😮😮😮😮😊😊😊😊😊😊😊😊😊😊😊😊
Kochchara sundarada AKalee❤
Wonderful!
මීලඟ කොටස් ටිකත් upload කරන්න, 😎
☺️♥️ asama
ඉතුරු කතා ටිකත් දාන්න කො. හා හා හරි හාවා, වෝතර්මාජි,...
2024
Wayasa giyat tama APi hithwalin podilamai❤️
ඔයාට වයස කීයද ❤😊
Ada wenakota mata wayasa 36k. Eth harima asawen baluwa. ❤
"හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩරසන් " ගේ cartoon gana සුරගන කතා ටික you tube දාන්නකෝ...
තව කක් දාන්නකො ආසයි බලන්න
❤❤❤
මේ ඇලඩින්ට රඟපාන්නේ david carradine එහෙම නැත්තං kung fu series එකේ kwai chan cainගේ බාල මල්ලී robert carradine
තව දාන්නකො ඕකෙ ඔක්කොම
🙏💪🌹
ඔෂීන් දෙන්නකො 🙏🥺
Jerome in wonder land 90s at dehiwala sj John's nugegoda
Hemadama upload karanna
😍
Ane ape baladin mama neda 😮
2024 තමා ඉත්රුටික එන්නෙ , රොබින්හුඩ්ගෙ එකෙ තම ඉතුරු ටික තාම නැ.
issara puduma asawakin balapu kathawak meka
වයසට giyath adath balanawa aasawen
දිගටම දාන්නකො කාලෙකින් මෙ
අහවල් ගමෙි මන්ද බුද්ධික කොටානෝ
රහස් දුපත ඉතිරි කොටස් ටික දාන්න කෝ
36 ayath wela thama again surangana katha balanna
ණැනවත් කාර්මික රජෙක් කියල කියන්නේ
Yko sound neththe mt vithrd
අනෙ කියන්ඩකො මෙකේ නියම නම
❤🧡💛💚💙💜🤎🖤🤍
Meke inna alledin mona tharam moda buruwekda kiyala hitha ganna ba. Uta common sense kiyala namayak na
ඇත්තටම මෙහෙම බූතයො ඉන්නවද
❤❤❤❤
"සුරඟන කතා කරළියට පැමිණි සිඟිති පොඩිති තරුණ මහලු ඔබ සැමට ආයුබෝවන්" කියද්දි එදා මං සිඟිති වයසේ ඊට පස්සේ පොඩිති වයසෙත් බැලුවා තරුණ වයසෙත් RUclips එකේ හොයාගෙන බලනවා, අනාගතයේ දී මහලු වයසට ගියත් සුරඟන කතා කරළිය නොබලා ඉන්න එකක් නම් නෑ. ඒ තරම් අපේ ජීවිතයත් එක්ක බද්ධ වුනු අතීත මතකයන්. මේවා නිකම්ම නාට්‍ය නෙමෙයි. මේ තමයි අපේ ළමා කාළය😥 ආදරෙයි රූපවාහිනී මාතාවට අපේ ළමා කාළය එළිය කලාට.🙏❤️
සත්තකින්ම ...❤❤❤
❤
❤❤
Respect ❤
ඔබට දැං වයස කීයද?ඒ කාලේ සිගිති වයසේ කතාව බලද්දී වයස කීයද?😊❤
අමරනීය ටයි මාමා.....ඔබට පිං අපිට සුන්දර ලමා කාලයක් දුන්නට..ඒත් ඔයා අයෙත් එන්නෙ නෑ..dubbing කරපු ශිලිපීන්ටත් ගොඩක් පිං..ඒ වගෙ අමරනීය හඩවල් අයෙ එන්නෙ නෑ..❤️❤️❤️
ඉස්සර බලපු කතා ♥️ ආයෙත් බලනවා 🥺 සුන්දර අපේ අතීතය 🥺 මතක් වෙනවා 💞..
ඒකාලේ අසවෙන්ම බැලුවා මේක. අදටත් අරීම ආසාවෙන් බලනවා. මේවගේ ලස්සන කතා දැන් නෑ..👍❤️💪👌
අදටත් මතකයි ටයි මාම නැති උනා කිව්වම මන් ඇඩුව ❤ ටයි මාමේ ගොඩක් පින් අපිට ලස්සන ලමා කාලයක් දුන්නට ඒ දගේම Voice artist ලට ඒ කටහඩවල් අමරනීයයි ❤🥹
අපේ ළමා කාලය කොච්චර ලස්සනද කියල මට හැම වෙලේම හිතනවා මේවා බලද්දී , ටයි මාමා අපේ ළමා කාලය කොච්චර ලස්සන කලාද , ඒකාලේ ලංකාව කොහොම හොදට තිබ්බ රටක් ද , අනේ ඒ කාලෙට ආය යන්න හිතනවා 90 වට ගිහින්
ඉන්න තිතන්ව මේවා දැක්කම , හිතත ට ලොකු දුකක් දැනෙනවා .
මට දැන් අවුරුදු 36ක්.
තාමත් බලන්නෙ කාටුන් ලමා කතා. ❤️❤️❤️❤️