Thank you very much for your great service Sudanthaka ape rate aya venuven me tharam sevayak karana obata godak pin mewayin prayojana ganna kiyala mama tharuna tharuniyangen illa sitinawa mama obage video avurudu ganak balanawa God bless you and this beautiful lady who help you 🙏🙏🙏
Uncle I hope I can apply for Visa with my Amma. After I complete your course. Because my Thaththa died of a heart attack last year. I hope she can come along with me. She can work too.
හරි දේ කරනවා නම් ගොඩක් ස්තූතියි මිනිස්සුන්ව මුලා නොකර හරි දෙයක් කරන්න ඔබට ජය වේවා
හිරුනි හිරු වගේ ලස්සනයි සිරියාවන්තයි ❤️ ❤️ ගොඩක් ස්තුතියි ඔයාලට මේ කරන මෙහේවර ගොඩක් පින් 🙏 ඔයාලාට විශ්වයේ ආශිර්වාදය ලැබේවා දෙවි පිහිටයි ❤️❤️
හොද වට්නා සේවයක් .මේ දිනවල මිනිස්සු රවටන කොටසක් ඉන්නවා . ඔබ කරන සේවයට අපේ උපහාරය .
ගොඩාක් මිනිස්සුන්ට වටිනවා ඔබතුමා කරන මේ සේවයට සතුටු❤
ලෝකයේ සංකල්ප, ධනවාදී හෝ සමාජවාදී විවිධ දේශපාලන න්‍යායයන් තිබුනත් රටක හොරු දූෂිතයන් වැඩිනම් ඒ රට කවදාවත්ම සැබෑ ලෙස දියුණු වෙන්නේ නැහැ වැටීමක් හැර, 1948 සිට දෙවියන් වහන්සේට විරුද්ධ උඬ්ඟු පුරාණ අභිමානවත් සාතන්ගේ වැටීමට සමානවම හැම ආණ්ඩුවකින්ම වැටීමක් මිසක් රටට හරියාකාරවම දියුණු වීමක් සිදු උනේ නැහැ, වැරදි කරුවන් පාර්ලිමේන්තුවට තෝරල යවන ක්‍රමය තුලින් ඔප්පු වෙනවා, හොඳටම කරන කෙනෙක්ව බහුතරයක් ජනතාව තෝරල යැව්වා,ලෝකයේ කිසිම රටකට බැහැ හොරු සමග එකට නැගිටින්න, මුලු විශ්වයේ සදාකාලික නොවෙනස් සාධාරණ නීතිය හමුවේ ලොකු විහිලුවක්, කුමන ආණ්ඩුවක් රජකම් කළත් විශේෂයෙන්ම රජයට එරෙහි යුද්ධයක් නැති අවස්තාවක දී හැර හමුදාවේ හෝ පොලීසියේ අය මැදහත් කරගෙන හෝ වෙනත් ආකාරයකින් මිනිසුන් මහ මග මරා දමනවානම් හිර ගෙවල් ඇතුලේ මරා දමනවානම් මහජනතාවට සේවය සලසන රාජ්‍ය ආරක්ෂක අංශ මැදහත් කරගෙන නීතියයෙන් නියම කර ඇති බරපතළ වැරදි කරුවෙකු විදුලි ආධාරයක් නැතිව 100% මිනිස් ප්‍රයත්න වලින් එහෙම නැතිනම් ජනාධිපති අණක් පොදු නීතිය හරහා වග විභාගයක් නැතිව බොහෝ මිනිස්සුන් හෝ එවැනි වරද කරුවෙකු ජනාධිපති වරයාගේ කැමැත්තට පමණක් මරාදමන්න රජයේ සේවකයන් ලවා කටයුතු කරනවානම් රාජ්‍ය සේවකයන් ලවා මහජනතාවට විවිධ පීඩා පමුණුවනවානම් එය මුලුමනින්ම දූෂිත රජයක්, ව්‍යාජ ආණ්ඩුක්‍රමයක්, ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ පාලනයක්, යම් වරදක් කළ කෙනෙක් නීතියෙන් මරණ දණ්ඩය ලබා ඇති පුද්ගලයෙකු විදුලි ආධාරය ඇතිව පමණක් මිය යා යුතුයි, වත්මන් දියුණු තත්වය තුල, පුරාණයේ ඊට පමණක් සීමාවූ වෙනම අලුගෝසුවන් සිටියා, යුද්ධයක් නැතිව හැම රාජ්‍ය නිලදාරියෙකුට මිනිස් ඝාතන වෙනත් පාර්ස්ව කරුවන්ට නියමිත වැඩකොටස් රාජ්‍ය නිලදාරින් යොදාගෙන සිදු කරන්න බැහැ ඒක සාදාරණ නැහැ,දැන් සමහර රාජ්‍ය සේවකයන් කුඩු බිස්නස් කරනවා, එකම දේශපාලනයට පමණක් වැඩ කිරීම රාජ්‍ය විරෝධියි සියලුම රාජ්‍ය නිලදාරින් හැකි සෑම වරදිකින් නිදහස් පවතින ආණ්ඩුවට පමණක් සේවය කරන නුසුදුසු අණ ක්‍රියාත්මක නොකර නුසුදුසු දේට දායක නොවී මහජනතාවටත් රටටත් සේවය කළ යුතුයි, එය රටට සදාචාරාත්මක දෙයක්, ලංකාවේ බහුතරයක් මහා උඬ්ඟු මෝඩ අය නිසා නැවත 225ක්ම ජනාතාව කොහොම හරි බලෙන් කරහගෙන බලයට ගේනවා, එක දැන් ලංකාවේ ජනතාවගේ මූලික අවශ්‍යතාවලින් එකක් වෙලා වර්තමානයේ තම පවුලේ සාමාජිකයන්ට වඩා දූෂිත දේශපාලනයට අති විශාල ගෞරවයක් භක්තියක් දක්වනවා සමහර අය,සමහර අය සහ සමහර හාමුදුරුවෝ බුදුදහම මුල් කරගෙන බිහිෂුණු දූෂිතය ආරක්ෂා කරගන්න හැකි සෑම උත්සාහයක් ගන්නවා, සමහර අය බවුද්ධ හිට්ලර්ලා බලයට ගේන්න හදනවා, කුඩු අයිස් වගේ නීති විරෝධී ආණ්ඩු ගේන්න හදනවා, ලෝක ඉතිහාසයේ දී දෙවියන් වහන්සේට පමණක් විරුද්ධව නැගී සිටි බොහෝ බලවත් රාජ්‍යයන් සහ රටවල් විනාශවෙලා ගිහින් තිබෙනවා, දෙවියන් වහන්සේට විරුද්ධ සෑම දෙයක්ම මිහිපිටින් අතුරුදහන් වෙලා යනවා, අනාගතයේ දී නැගී එන ප්‍රීමේෂන්ලාව සැබෑ ගනනය කිරීම්වලට අනුව සහ ඔවුන් විසින් ලෝකයට ඇතිකරන අතී භයානක දේට සමානව ඔවුන්ට පමණක් සුදුසු ඔවුන්ගේ අපරාධයට සමානවම පුරාණයේ දී ලෝකය බිහිවෙන්න පෙර නියම කර තිබූ පුරෝකතන නියමයන්ට අනුවම තුන් දිනක් ඝන අන්දාකාරය තුල දී දෙවියන් වහන්සේ රිජුව මැදහත් වී ඔවුන් සදහටම විනාශකරනවා, ඔවුන්ගේ විනාශය ස්භාවිකව මිනිසා දකින්න හොඳ නැහැ, ප්‍රීමේෂන්ලා ලෝකයට ඇතිකරන අතී භයානක පාපයන් සාමාන්‍ය මිනිස් මොලයට වටහාගන්න බැහැ ඊට හේතුව ඔවුන් වෙනත් තලයකින් සහ වෙනත් මානයකින් ඉතා රහසිගතව ලෝකයට නපුරු බලපෑමක් ඇති කරන නිසා නමුත් ලෝකයේ සෑම ආගමක සමහර පුද්ගලයන් මේවාට සම්භන්ද නැහැ නමුත් වක්‍රකාරව ඉතා රහසිගතව සිටින ප්‍රීමේෂන්ලා හැකි සෑම කෙනෙක්ම ඔවුන්ගේ වහලුන් ලෙස තබාගන්න කටයුතු කරනවා ඊශ්‍රායලයට විරුද්ධව ඊට සමාන බලයක් නිර්මාණය කරගත් ප්‍රීමේෂන්ලාගේ නපුරු කීර්තිය සාමාන්‍ය මිනිස්සුන්ට ඒ අය නිකන් දෙන්නේ නැහැ,අනිවාර්යයෙන්ම ඒ පවුල් වල උපත ලැබූ කෙනෙක් විය යුතුම නිසා, අනාගත ලෝකයේ විශ්ව සාදාරණ නීතියට හෘදසාෂියට පමණක් කටයුතු කරන බොහෝ අයව අනිවාර්යයෙන්ම ප්‍රීමේෂන්ලා විසින් මරා දමනවා,මේ දේ කිසිසේත්ම බොරුවක් නෙමෙයි ලෝකයේ හැම දෙනාම මුදල් පසු පස හඹා යන විට මුලු ලෝකයෙන්ම සුලු පිරිසක් පමණක් අනිවාර්යයෙන්ම හෘදසාෂියට පමණක් අවනත වෙනවා රජයක් දූෂිත නම් බොහෝ ගැහැණු දරුවන් නිසි වයසට බොහෝ ගෞරවාන්විතව මව් පදවිය ලැබිය යුතු නමුත් ඔවුන් ඝනිකා සේවයට යොදවනවා වගේම වැඩක් එමෙන්ම සම්පූර්ණයෙන්ම භාහිර පාර්ශවයන්ට අසීමිත ආසාවන් පිනවීමට අවස්තාවක් සාදා දෙනවා වගේ වැඩක්.
Age 60 puluwanda
මෑත කාලයේ දැකපු වටිනා මනුසයෙක්,,👌පුළුවන් හැම වෙලාවකම වීඩියෝ බලන්න වා,,,😎මේ කරන සේවයට වචන නෑ, ස්තුති 🌹කරන්න,,,,බුදුසරණයි 🙏
සුදන්ත මහත්තයා ඔයා ගැන මටනම් ගොඩාක් ආඩම්බරයි මට පුලුවන් හැම වෙලාවෙම ඔයාගෙ වීඩියෝ බලනව. ඔයා කතා කරන හරිම ලස්සනයි. කියන දේවල් හරිම පැහැදිලියි. ඔය දෙපලටම දීර්ඝාආයුෂ ලැබේවා බුදුසරණයි
හොදට පේනව ඔබතුමා උතුම් මිනිසෙකි නිදුක් නිරෝගීව ජීවත්වෙන්න ලැබේවා දෙදෙනාටම බුදුසරණයි
෴෴෴෴ෙහාද වැඩසටහනක්. ස්තුතියි ඔබ සැමදනාටම. රටකට එන්ෙන මිනිස්සු නැතිබැරිි කමනිසා තමන්ෙග කියන සියලු ෙදනාවම අත්හැරල. එහෙම ලාේකයක ඔයාලවගෙඅය අප රටට සමිපතක්... ❤❤❤❤ ෙතරැවන් සරණයි!!!
හරිම වටිනවා මේ වීඩියෝ එක යුරෝපය පිළිබඳ දැනුම් සම්භාරයක් උකහා ගත්තා මේ කරන සේවය දිගින් දිගටම කර කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා
ඇත්තටම මේ කරන දැනුවත් කිරිම් වලට ඔබ තුමන්ලට බොහොම ස්තුතියි.🙏🙏🙏
බොහොම ස්තුථියි ..අපිවෙනුවෙන් මහන්සිවෙන සුදන්තක මහත්මාටත් ,,ඔහු සමග එකතුවී සිටින අරුණි නංගීටත්....
තිරිසන්, තමා ගැන පමණක් සිතනා මිනිසුන් අතරේ ඔබ සැබෑ මිනිසත් ගති ගුණ හෙබි උතුම් මනුෂ්‍ය යෙක්. බුදු සරණයි ඔබට. මමත් දැනට කුවෙට් වල ඉන්නේ. .. කෙසේ හෝ යුරෝපීය රටකට යෑම මගේ සිහිනයයි.
මේ කරන සේවයට ඔය හැමෝටම ගොඩක් පින්
ඔබතුමියටත් බොහොම ස්තියි අපිට උදව්කරන්න ඉදිරිපත් උනාට
අරිගතෝ අරිගතෝ අරිගතෝ
අයියේ ගොඩාක් වටිනවා ඔයා මේ කරන සේවය. ඒ වගේම දසකපටි ඒජන්සි කාරයන්ට වහකදුරු වගේ ඇති. අපි ඉන්නවා ඔයා එක්ක. මට ඔයාලගේ උපදෙස් ගොඩාක් වටිනවා
හරිම සතුටුයිමේ කරන වැයමට ස්තුතියි ඔබට😊
🙂 ගොඩක් නොදන්නා ඒවා දැන ගත්තා 🙏 ස්තූතියි...... ඔබ දෙපළට
ස්තුතියි අප වෙනුවෙන් ඔබ කරන කැපවීමට
හොද දේයක් බලාපොරොත්තු වේනවා ඔබලාගේන් ස්තුතියි
සුදන්ත මහත්තයෝ නන්ගියි ඔයයි දෙන්නා කරන වැඩේට ගොඩක් ස්තූතියි කාර් හදන වැඩේ නැතුව නැද්ද කෂීකාර්මික වැඩක් මම යින්ගීසි දන්නේ නෑ මට පුඑවන් කිරි ගවයන් අතිකරන්න පුඵවන් අතරේ ඵ් වගේ රැකියාත් හොයාබලන්න මගෙත් යින්නවා ඩස්ටේලියාවේ නෑදෑයින් මහත්තයලා වගේ හිත හොද මිනිස්සු නේමේයි මට එන්නට බැරි වුනත් යින්ගීසි දැනුම තියන කටියවත් අරගේන මහත්තයාගේ වැඩ සටහන යිදිරියට කරගේන යන්න මහත්තයාට ගොඔක් පින් සිද්ද වේනවා ඔය කරන වැඔ සටහනට
ආයුබෝවන් දෙපලටම හොද වැඩක් අනිවාර්යයෙන් වටිනා දෙයක් 👍👍💕💕
අපි ඉන්නවා ඔබ තුමන්ලාට සුබ පැතුම්
ඔබතුමා මේ දරන උත්සහයට බෙහෙවින් තුති පුදමි 🙏
ස්තුතියි ඔයලා දෙන්නාට මේ කරන කැප කිරීමට ගොඩක් පින්
ඉවර වෙනකම් video එක බැලුවා ව් very important message eka .Tjhank you ඔබ දෙපලටම
සුදන්තක මහත්තයා මට ඉඩ ලැබෙන හැම වෙලාවකම ඔබ තුමන්ලාගේ වීඩියෝ බලනවා ඇත්තටම ඔබතුමන්ලා අපේ රටේ මිනිස්සු ගැන හිතලා උදවු වෙන හැටි හරිම ප්‍රශංසනීයයි මමත් ඩුබායි වලට විසිට් ගිහිං මාස5 ක් ඉඳලා හරියට ජොබ් එකක් නැතුව ලංකාවට ආවා මගෙ ළමයි3ක් හොඳට ඉගන ගන්නවා දුව පේරාදෙනිය පුතා මොරටුව විශ්ව විද්‍යාල වල පොඩි පුතා මෙ අරුද්දෙ සාමන්‍ය පෙළ මගෙ මහත්තයාගෙ රැකියාව වඩු කර්මාන්තය අපේ රටේ දැං තියන තත්වය අනුවහරිම අමාරුයි ඔබතුමන්ලට පුලුවන් කමක් තියනව නං යුරෝප් රටකසුලු රැකියාවකට හරි වීසා එකක් ගෙන්නලා දෙන්න පුලුවන්ද ඒසඳහා යන වියදම අපේ ඉඩම උගස් කරලා හරි අපි පියවන්නංඔබතුමංලට බොහොම පිං
ඔබතුමා ඇතුලු සැමට බොහොම ස්තූතියි අපිට ලෝකේ තියෙන තැන ගැන පැහැදිලිව අවබෝධ කරගන්න සහ ඇත්ත තත්ත්වය තේරුම් ගන්න අවස්ථාව දීලා ජීවිතේ විදින්න පාර කියාදෙන මහගු සේවයට ... ❤❤❤ ආයුබෝ වේවා ... ! 🙏
ඔබ දෙදෙනා ගැන අඩම්බරයි . Good job ❤
තෙරුවන් සරණයි ඔබ දෙපලටම කොහොමහරි මේ කෝස් එක complete කරනවමයි.
මම වෙලාවක් ලැබෙන වෙලවක ඔබතුමගේ විඩියෝ බලනවා තේරුවන් ස්තුතියි සරනයි 🙏🙏🙏🙏🙏
පින් කරපු ඇස් ලෝකෙ බලපු...
පුලුවන්ද අයියා අක්කා අපට හෙල්ප් කරන්න අඩුම රැකියාවක් හොයාගන්න අපට තියා අපේ දරුවන්ටවත් අනාගතයක් නැහැ මේ ලංකාවේ.........
ඔබතුමා සහ හිරුනිගේ වැඩසටහන බැළුවා.. ඇත්තටම හොඳ දැනුවත් කිරිමක්..
Thank you very much for your great service Sudanthaka ape rate aya venuven me tharam sevayak karana obata godak pin mewayin prayojana ganna kiyala mama tharuna tharuniyangen illa sitinawa mama obage video avurudu ganak balanawa God bless you and this beautiful lady who help you 🙏🙏🙏
ලෝකයේ හොදම අධ්‍යාපන ක්‍රමය තියෙන රටක් කියලයි පින්ලන්තය අහලා තියෙන්නේ. හොද වැඩක් ❤🙏
සර් මේ කරන සේවය ගොඩක් වටිනවා.. තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා... ❤❤❤❤
Heruni nagatath sudantha aiyatah godak pin.
ඇත්තටම ගොඩක් වටිනව ජයවෙවා
ඔබ දෙපලටම මෙම කරන සේවයට තෙරුවන් සරණයි
ගොඩාක් පිං...බුදු සරණයි...
රටට වටින කෙනෙක් ඔබතුමා. ❤️
මම නම් බැලුවා සර් එදා live එක සම්පුර්ණයෙන්ම සර්.ඉතාමත් වැදගත් විඩීයෝ එකක් සර්.ස්තූතියි දෙන්නටම සර්.මම එදා සර් ට live comments දැම්මා.එත් සර් දැක්කේ නෑ....👍👍💯💯❤️❤️
බොහොම ස්තුති මෙවැඩසටහන කරනවට අපි හැමොම දැනුවත් කරන්නවට❤😊
ගොඩක් ස්තුති oyalata ...mata වයස 46.mata godak prasna tiyenawa...පුළුවන් nam help karanna ...godak pi.....
Jaya vewa good job bro. Highly welcome and appreciate bro.
සුබපැතුම් sudanta aiyya ❤️❤️
අනේ මටත් එන්න වුදවු කරන්නකෝ, 🙏🙏 පින් ඔබ තුමන්ලට, බුදුසරණයි 🙏🙏
සුබ දවසක් අයියේ..
Sudanthaka ayye thanks 😊 🙏 balapu hondatama details thiyena video eka keep it up
ලස්සන පවුල ක් සුදන්ත ස්තුති පුතා .
තෙරැවන් සරණයි ඔබ දෙපළටම 🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻Teruwansaranai Sudanthaka aiya athulu paule hamotama🙏🏻
Ayiye oyage hoda video danawa mm puluwan welawata balanawa oya apita godak udawwak oyata lakikayek hetiyata godak pin
සුභ පැතුම් සුදන්ත අයියා and hiruni
ඔයා awada
Very Informative session...thanks for you both...
ඔබ තුමා ලා ලංකාවේ මිනිසුන් වෙනුවෙන් කරන මේ උපකාර බොහෝ වටිනවා . ජයවේවා .
ජයවේවා
ඔබතුමා කරන මේ සේවයට ගොඩාක් ස්තුති වන්ත වන අතරම. අපි ඔබතුමාගෙ videos අනිවාර්යයෙන්ම බලනවා... පින්ලන්තයේ crane operator vacancies තියනවද කියලා දැනගන්න පුලුවන්ද? කොහොමද විස්තර හොයාගන්නෙ.... මට උදව්වක් විදියට විස්තරයක් දැනගන්න විදියක් කියන්න පුලුවන්ද මහත්මයා. තෙරුවන්සරණයි....
Thank you for supporting and helping ❤
Budusaranai dennatama
Good job 💯👌
තෙරැවන් සරනයි අයියේ
නංගිටත් ගොඩාක් පින්
godak hoda deyak.teruwansaranai.
Oyalage video baladdi godak asai
hina mawanawa oy wage rataka jivath wenna ath duka hithenawa enna widihak nethi nisa. ❤️
ඔයාලා දෙන්නටම තෙරුවන් සරණයි යහපතක්ම වේවා .
බුදුසරණයි දෙවි පිහිටයි ඔබ දෙදෙනාටම 👍🙏❤️❤️
Apita netherland walata yanawanam working visa aragena ehedi rakiyawak hoyaganna barida
oyawa godak watinawa mahathmaya
Bonsoir super brother , thanks . Bonne soirée.
අපිත් කවදාහරි එන්න හිතන් ඉන්න රටක්.... ජයවේවා දෙන්නටම...
ඔයාලගෙ වැඩ සටහනට හදපිරි පරනාමය.
Mama kurunegala rohale.vhada.karanne vikalanga karmika.hatiyata.namut.mama vhdukarmika.jalanala.karmika.mhasan.nupunatha.shathika.samaga.aetha.mata.awrudu.pahaka.niwaduvakata.yannona.owamani.akata.udawwak.karanna.puluwanda
Very good information for travellers. First time to come across a rare program. Thanks.👍✌️🙏
ithama watina wada satahanak..suba pathum
We appreciate all of your programs....thanks a lot !
Api oyata Godak Adarei, aiye.... Cypress idan, invitation latter ekakin venath. Urop ratakata yanna berida?
Great service from Great Sri Lankans!!!
ගොඩක් වැදගත් ස්තූතියි
Aiye man koreawe wedakernne aururudu 5 work permit eken.apita beida software course ekakin urope country ekata yanna?
සුබපැතුම් සුදන්තක & හිරුණි
සුදන්ත ලස්සනයි නලු බට්ටා වගෙ බතික් shirt එකක් අැදලා..
👕👕👕👕💗
අපේ රටේ මිනිසුන්ට උදවු කරන ඔබ සියලු දෙනාට තෙරුවන් සරනයි 🥰🥰🥰
වැඩ කටයුතු සියල්ලම සාර්ථක වේවා!!!!!♥️
Oyata godak pin me danuwath karana ekata
Ape desha paluvo puluvnnm me video ekath vikunagena kai aiye good job ❤
Thank you sudantaka අයියා
සුදන්තක සර්... මගේ cousin කෙනෙක් ඉන්නවා UK වල. එයා එහෙට මාව ගන්න කැමති ජොබ් එකක් දීලා. එයා කියන්නේ හරි path එක්කට එහෙට එන්න කියලා. මට කියන්න පුළුවන්ද සර් UK යන්න පුළුවන් හොදම ලේසිම path එක ගැන විස්තරයක් ??? 🙏✨
Oyala kerana vedasatahanata godak tanku mage maththayata romanian enna inne 👍
දැන් නම් ඇති අයියේ අපිවත් ගන්නකෝ..හෙට එනවා අනිත්දා එනවා කිව්වාට එන්නම වෙන්නෙ නෑ..මොන කරුමයක්ද මන්දා..ප්‍රශ්න අමතක වෙන්නෙ ඔයාගේ වීඩියෝ බලලා.කවදා මේ හීනෙ සැබෑකරගන්න වේවිද..
අයියේ ඔබතුමාගේ videos බලලා මාත් රුමේනියා එන්න ඇප්ලයි කරා.
ලංකාවේ අපි ගැන හිතන ඔයාලට ගොඩාක් ස්තූතියි
Sir car paint walta vacancy thiyanawa da
Sudanthaka mahathmaya oya api lankave inna ahinsakayonta me gena denuvath krata godak pin
සුපිරියට පේනවා
Thank You Very Much For Both of You
For Your Valuable Informations.
නමෝ බුද්ධaya ogollanta thank 🙏
Thanks for both of you and your programme
GOD BLESS ALL OF U SIR ❤ RESPECT 🙏 ALL OF U, FROM SURANGA SRILANKA
Uncle I hope I can apply for Visa with my Amma. After I complete your course. Because my Thaththa died of a heart attack last year. I hope she can come along with me. She can work too.
Me program ekata mama godak asai
Sudantha uncle oya karana de wena kisi kenek karanne.oba thumata godak pin
Good luck malli.
Great job !good luck !!
සර් මං ඔටොමොබයිල් කොස් එකක් කරල තියෙන්නෙ. මෙ ෆීල්ඩ් එකෙන්.යන්න පුලුවන් රටක් කියනවද යන්න පුලුවන් ක්‍රමත් එක්ක. Job ekk hoyala denna puluwan nam godak watinawa sir. thanks you.❤️
අයියේ පුලුවන් උදව්වක් කරන්න මෙහෙම හරි..හොදට කෙලෙවගෙන ඉන්නේ අයියේ කැනඩා යන්න ගිහින්.පිනක්..
අනේ අපට කොහොම හරි මොන රැයාවක් හරි කරන්නයි ඕන ඔබල දෙපලට බොහොම පිං