Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පවුල් අවුල් කරන තරුණ පරපුර විනාශ කරන මුන් වගේ ද්‍රෝහීයන් මිහි තලයෙන් තුරන් කල යුතුයි 💥
😢😮😅Ml😮
අනෙ යකො අපෙ තාත්තා පවුල් අවුල් කරන්න අැයි අපෙ තාත්තා එ ගැනිට බුදියන්න ගියාද යකො චයිනා කියන්න මගෙ තාත්තා හු## ඔබ කියන හැටියට විනාශ කරන්න කියන්නෙ බලමු අයෙ මොනවා හරි උනොත් බලමු හරි 😵😠😎
Sssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss
බොහොමත්ම ස්තූතියි....වයඹ පලාතම සුද්ද කරන්න..
හැම එකාටම එක වගි නීතිය ක්‍රියාත්මක කරන්න . මේ රට විනාස කරපු කාලකන්නින්ටත් මේ වගේම නීතිය ක්‍රියාත්මක විය යුතුයි❤
අනේ මෝඩ ය්කෝ
Sdcvdxxxd
Ouva okkoma podi miniht vitharaine anna ekai prashne
ක්....ම්..😊ම්😊😅ග්ට්ක්.ඉඉ. ට්..😊😅😂උ.😂😅@@yaseemrox212
@@yaseemrox212ll)0lp1l)iq
පොඩි කාලෙ සෙල්ලං මතක් උනා , මියුසික් විතරයි අඩු ,
Kuddek ge saha jeppo n ge koment
@@kumtradingමොකක්ද ඕයි koment කියන්නෙ😂 උඹලා වගේ මී හරක්ට හොඳයි මේ වගේ වැඩ.උඹලව ඉතින් උන් හැමදාම ඇන්දුවනෙ😂😂
කැලණියෙ නයාට, සාෆි ගෙ ගබ්සාවට, නාකි මයිනට ඇන්දුන උන් ට මෙව්ව හෙන ආතල්...😂😂😂😂😂😂😂😂😂😂😂දේස බන්දුවට ම හරියන පොලිසිය
❤
NPP canda 100%
Chaina හැංගෙයි.... මයිනා හිනැහෙයි.....නාටක මාරයි.... අවුරුදු හමාරයි....
පල කාලකන්නි කුහක ජෙප්පා,...
පට්ට
Kora
ජෙබ්බෙක් තෝ කුඩ්ඩෙක්.බේසිගෙ පුතා
Nice words Bro ! 😂😂😂 Asoka Kotagama Bibile .
හොඳ script එක. Oscar සම්මානය දෙන්න ඕනේ. මේ බිහිසුණු මෙහෙයුමට 😂Weapon එකක්වත් නැතුව යන්නේ බිහිසුණු මෙහෙයුමට.
Eka thamai mamath kalpana kale
බිහිසුණු කීවට මාත් බැලුවේ වෙඩි තියාගෙන එකෙක් දෙන්නෙක් මලා කියලා මං හිතුවේ 🤣
නියමයි නලුවන් ටික 😂
සිරාම ඕයි😂
Ekanam aththa kisima bayak na gedara wage yanne😂😂
අපෙ පොලිස් බල ප්‍රදේශයේ ගෞරවනීය ස්ථානාධිපති තුමා ඇතුලු නිලධාරීන් සියලු දෙනාට අපගේ ප්‍රනාමය .මෙවන් කටයුතු කිරීමට අවස්‍ය ශක්තිය ධෛර්යය ලැබෙවා. මෙවන් ස්ථානාධිපති කෙනෙකු ලැබීම මාවතගම පුරවරයේ ජනතාවගේ භාග්ගියක් කොට සලකන අතර තුනුරුවනේ අශිර්වාද ප්‍රරාර්ථනා කරමී.
නියමයි දිගටම කරගෙන යන්න සියලුම දිස්ත්‍රික් වල ගමිි වල කිුයාත්මක කරන්න තරැණ පරපුර දැන්වත් බෙිිරා ගන්න හොද මෙහෙයුමක් කලින්ම ඔය දේවල් කරා නමිි රට මෙිිතරමිි විනාශයක් කරා යන්නේ නෑ .
😂😂😂
ඔව් බං ඔය කොල්ලොනෙ ගෙන්නන්නෙත්😂
අනේ හරකෝ
මෝඩයෝ..ගේන උන් අල්ලන්න කියාන්
Lansa allanne kawadada
සුපිරි මහත්තයෝ.මේවගේ අපරාද කාරයො අල්ලන්න සක්තිය දහිරිය ලැබේවා
අනාරක්ෂිත ඇතුලු වීමකි පුහුණුව මදි
Teli natiyak ne...awulak na.
චයිනවනම් ඇල්ලුවා මයිනව අල්ලන්නෙ කවදද කියහංකො 😂😂
ජෙප්පන්ට රිදෙනවා මාර විදියට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂ඇයි ජෙප්පෝත් අනූන්ගෙන් කාලා ඇදලා සැපවිදින ගෝත්‍රික 3%,,ක්,,,අවූලක් නෑ සජිත් අය්යා උබලාගෙ 3%නිකමි කන්න දෙනවා,,😂😂😂😂😂😂😂😂😂
උඹෙ අම්මා හොර මිනිස්සු එක්ක බුදියනවා. ඉස්සර වෙලා ඒක තාත්තට අල්ලගන්න කියහං
😂😂😂😂😂😂😂❤❤❤❤❤
🤣
@@chammiwasana 😂😂ඔයාත් අර 3%ට අයිතිද, ලපයාට තූනත් නැතිවෙලා ඇට දෙකත් නැති වෙනවා සූවර් ෂොටි පූංච් අමිමාට 🍆🍆🍆🍆🍆🍆,,🤪🤪🤪 I'm from Poland 🌍🇵🇱 by bye 😂😂😂
කොලඹ සිට පුත්තලම ,කල්පිටිය, හලාවත කුරුණෑගල, මීගමුව, වෙන්නප්පු.....මේ ඉතාමත් සුළු ප්‍රමානයක් සඳහන් කලේ...මුළු ලංකාවම සුද්ද කරන්න...ස්තූතියි. නුරච්චෝල පාලවිය,පාලවිය ලුනු ලේවාය රයිගම් එහි තුළ විශාල ගණනක් කුඩ්ඩො..
ඔයවගේ අර මිනිස්සු මරන්න හොර බෙහෙතක් හදපු කෙහෙළිය කියන බල්ලව අත්අඩංගුවට ගන්න ඔය පොලිසිය බය ඇයි
Eka nam atta
Yes...
Bayata
ආතල් එකක් ගන්නෙ බන්
@@kavithageethanjana979 🧡
එක්කො මුන් ලංකාවේ ඉදලා නෑ... නැත්නම් පොලිස්ය ලගදි ආරම්භ කරලා තියෙන්නේ .😊
පොලිසියට හොඳටම ගැලපෙන්නේ කාන්තාවෝ කාන්තාවෝ හිටියනං මේ රටේ අනිවාර්යයෙන්ම මේ රටේ මත්ද්‍රව්‍ය මේ වෙනකොටත් නෑ
ඌ දොර ඇරල දුවල ගිහින් ඇද යට හැන්ගුනා නේද, මොනාද ඕයි මේ😂😂😂😂
😂😂😂😂😂
එම කියන්නේ එපා. මෙක බිහිසුණු මෙහෙයුමක් කියලා heading එකේ දාලා තියෙන්නේ. 😂😂
😂
Ade eka nm atta
අපේ අනුර කුමාර ජනාධිපතිතුමාට ගොඩක් පින් මේ වැඩ හොයලා බලලා කරනවාට👍👍👍👍♥️♥️♥️♥️♥️
මේ සිනමා වලින් අප රැවටිය නොහැක 😂
Aniwa 😂
Yes❤
Drama 😂
Mewata redenne kudu karayontama tamai
😁😁😁😁 ගෙදර උයාගෙනත් කාලා ඉවරයි ඔක්කොම පිහි අරන් යනවනේ
මාරම ටෙලි ඩ්‍රාමා ,, මෙහෙම බය නැතුව ගේකට ඇතුළු වෙනවා කියන්නෙම ,, කලින් කරපු සැලසුම් ,, මට නම් හිතන්නේ ,, අවංකව කෙරෙන පරීක්ෂණ නම් සතුටුයි ,,, ඒත් ,, මෝරු නිදැල්ලේ ,, හාල් මැස්සො අල්ලන්නේ ,,
මොනුන් හරි කමන් නෑ හලෝ අල්ලලා හරියට නීතිය ක්‍රියාත්මක කරනවනම්.කෙලිය තියෙන්නෙ මුන් නිදහස් වෙන එකනෙ.මං මේ බලං හිටියෙ භයානක මෙහෙයුමට යනකොට අඩුම අතේ පිස්ටල් එකක්වත් නෑනෙ පොලිසියෙ අයගෙ🤔🤔🤔🤔ඇත්තට යුක්තිය මෙහෙයුම නීතියට තිතට ක්‍රියාත්මක වෙනවනම් පට්ට සතුටුයි ඉතින් ඈ😊
Ow.oya hari.oyata thinne tikiri molayak
හරිම බිහිසුණු මෙහෙයුමක්...
පොඩි කාලේ කරපු හොරා පොලිස් සෙල්ලම වගේ 😂😂😂
ලස්සන film එක😅
වැදගත් රාජකාරියක් ස්තුතිය මෙවැනි දේවල් වලට
යුක්තිය මෙහයුම කරන සියළුම පොලිස් නිලධාරීන් ඇතුළු සියළුම නිලධාරී විරුවන්ට මාගේ ප්‍රණාමය 🎉 🙏🙏🙏 කුඩු බලය කුඩු කරන්න ට සියළු ශක්තිය ලැබේවා සියලු දෙවිවරු ඔබ සැම.ආරක්ෂා කරත්වා ,( කුඩු අල්ලන කොට රිදෙන අය තමයි දොස් කියන්නේ)🙏
😂😂😂😂😂 ඇදගත්තා නේද තෙරෙයි කල් යයි
වසරේ හොදම නාට්‍ය
උබල වගේ උන්ට කියන්න වචන නෑ. උබත් එක්කෝ කුඩුකාරයෙක් එහෙම නැත්නම් ගංජ කාරයෙක්
සර් අල්ලන හැම ඒ කාවම ඉවරයක් කරන්න බූදූ සරණයි දෙවි පිහිටයි
පොලීසියට මිනී මරන්න කියන උඹල තමා අපරාධකරුවන්
මේ Film එකේ මොකක්හරි අවුලක් තියෙනවා වගේ...
පට්ට බිහිසුණු සීන් එකක්.තාම වෙව්ලනව😂😂😂😂
😀😀😀😀
ඇමරිකන් මෙහෙයුමක් 😊
On line ණය මාපියා කාරයොත් වැටලිමි කර අත්අඩංගුවට ගන්න බැරි ඇයි.
හොදම තිර පිට පත හොදම නාට්ටිය.
මුන්ට කිසිම නිතියෙන් කිසිම නිදහසක් දෙන්න එපා නිලදරැවනි❤❤❤❤❤❤
කෙහෙලිය අමනයව අල්ලන්නෙත් ඔහොමද, පොප්පියෙෝ????
අපේ පොලිස් මහත්වරුන්ටත් ශක්තිය ජවය ලැබේවා👍👍👍👍❤❤❤❤
මුන්ව නිදහස් කරයිද දන්නෑ සතපහකට විශ්වාස නෑ. එහෙම උනොත් අර ගමේ මිනිස්සු තමයි පව්.
අනිවාර්යයෙන් ඔයාට ඒක දැන්ම තේරුම් ගියා.එහෙම වෙන්න පුලුවන් නෙමෙයි අනිවාර්යයෙන් නිදහස් වෙනවා ..එතකොට ඔය පොලිස් මහත්තුරු එන්නෙ නෑ..
මුදලට ගූකණ අසූචි කන ලෝයලතමයිනිදහස් කරන්නෙ උන්ගේ ගෙවල් වලට ගහන්න ඕන කුණු බිත්තර
ඉතින් පගෝ මේක රගපෑමක් නේ
කරන වැඩේ නම් සුපිරි. ඒත් ඇයි අර camera ගලවන් යන්නේ.. Data තියෙන්නේ DVR එකේනේ.. 🤔
හොරා පොලිස් සෙල්ලමද ? තවත් වටේ දුවනව යුනිfපෝම් නැතිව , ලැජ්ජාවක් නැහැ .
Well don salute all your team sir
සිරසත් දෙරණ ,හිරු ගානටම ඇද වැටුනා එහෙමනම්
අනේ. ඒකනම් ඇත්ත.
අනේ උඹ වගේ ගොනෙක්. උඹ මෙච්චර කල් හිතන් හිටියේ සිරස කියන්නේ මාර නාලිකාවක් කියලද? 😅 එච්චර ගොන් අදහස් තියෙනවා කියන්නේ උඹ අනිවා මාලිමාවට කඩේ යන එකෙක් 😂😂
පට්ට බිහිසුණු වැඩක්😊😊😊
ඇඳන් යට හොරු හොයන්නෙ මුංට පිස්සුනෙ. අන්න මහ දවල් මහ බැංකුව කඩපු මහ හොරා මහ පුටුවේ ඉන්නවා. ගිහිං අල්ලපියව්. පකේ පොලිස්.
පලයන් බුරුවො උබ ගේ අප්පා තමා පකේ පොලිසිය හොදයි
😂 පිස්සු ආතල් දෙන්නෙනේ අපේරටේ මිනිස්සු... මේවගේ දෙයක් කරනකොටත් වැරදිමයිහොයන්නෙ මිනිස්සු නේද ජනාධිපති අල්ලන්ඩලු..😂😂😂@@මැණික්මැණික්
For those SL Police are blind ! Asoka , KOTAGAMA , BIBILE.
Akd ආවොත් මගහරින්නෙ නෑ
😀😀😀
නියමයි මුන්ට කෙලවලම ගමු...සර්....
ඔය ඔත්තු දෙන මිනිස්සු ආරක්ෂා කරන්නත් පොලිසියට සිද්ද වෙයි
යකෝ රගපෑමක් කියල පේන්නෙ නැද්ද තොපිය
@@dulankodithuwakku132 na. Game un udaw karala allala thiyenne. Anthima tika balannna
😢Zo, 8:38 8:38 8:38 @@dinalsamarasinghe3758😢❤
අනිත් පැත්තට එලියට දැම්මම තවත් අගෙයි🙂👍මිනිස්සුන්ට පේන්න අල්ලනව පස්සෙදි අතෑරල දානව...මේවට රැවටෙන හරක් ඉන්න නිසා කට්ටියට ලේසි වැඩේ😂😌
පිටිපස්සේ දොර නිකම්ම ඇරුණා. චන්ඩිට නිකම්ම මාංචු
හොද වැඩේ
අම්මෝ මාර බිහිසුනුයි අප්ප බය උනා ඇගෙ හිරිගටුත් පිපුන 😵 මරු නාට්‍ය ආ කව්ද තිරරචනය කරේ පොඩ්ඩක් ස්ක්‍රිප්ට් එක අව්ල් 😂😂ඔව්ව හොදයි තාම මයිනට පුක දෙන උන්ට
යුක්තිය යුක්ති සහගතවම කරගෙන් යන්නට දිරිය ශක්තිය ලැබේවා මොකුත්ම ආරක්ෂක ක්‍රමවේදයක් නැතිව ගෙට ඇතුල් වෙනකොට බය හිතුන ඔය නරුමයන් අල්ලන්න යන කොට පරිස්සමෙන් අනේඅපේ රටේ දරුවො ටික පරිස්සමෙන් තෙරුවන් සරණයි ..🙏 🙏 🙏 ....!!
Niyamai respect ❤❤❤
රටක් විරුද්ධව ඉන්නවාව් මයිනා ට අතඩන්ගුවට ගනින්කෝ ඌවත්.😢
මොන ම්‍යිනද
anaWickramasinghe-il1yw ඔයා බබා දොයිය බබෝ දොයියො
Ai gotta 😄😄🇦🇪🇱🇰
@@ayeshamissayesha7909මෙන්න හමාස් එකෙක් ලංකාවේ
ලංකාවේ ඉන්න හමාස්ලත් අල්ලන්න ඕනේ
මුන්ව මෙිිලොකන් සදහටම තුරන් කරලා දාන්න ඕනි කාලකන්නි අපේ රටේ මැරකම් හොරකම දූෂණය නැත්තටම නැති කරලා දාන්න ඕනි චයිනව ඇල්ලුවි කවදද මයිනව අල්ලන්නේ ඔබ නියම පොලිස්පති කෙනෙක් ඔබලා වගේ අවංකව අය තමයි අපිට ඕන ඇත්තටම මුලු sri 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ශ්‍රී ලංකා පොලිසියට ම ගෞරවයක් බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආශිර්වාදය ආරක්ෂාව රැක වර ණය නිරතුරුව ලැබේවා 🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏💙❤️💛💚💜️🤍🖤🩵🩵👍👍👍
වයීනා චරිතයට රඟපාන නලුවාගෙ රංඟනය බෙහෙවින්ම තාත්ත්වික යිඅනිත් නලුවොත් නරකම නෑ😂😂
Fantastic job the police officers did still keep on searching hats off
නටක මාරයි
මගේ රටට දළදා වහන්සේගේ පිහිට ආරකෂාව ලැබේවා 🙏🙏
චයිනගෙ වතුවැඩ කරපු ආයුද පව් අප්පා 😂😂😂😂😂🤣🤣🤣🤣🤣
පොල් පිහි,මන්නා පිහි,තහනම් 😂😂😂
නියමයි.
මේක සිනමා පටයක් අපේ හමුදුරුවනේ 😂😂😂
අදරෙන් කරන වඩාත්ම උතුම් දෙයක් බුදු වෙනවා පොලිස් මහත් වරුන් ❤❤❤පිට රටක ඉන්න අපි ට ගොඩාක් ආඩම්බර යි තෙරුවන්ගේ සරන යි හදවතින්ම ආදරෙයි පින් පින්
යකෝ ඕක රගපෑමක් කියල පේන්නෙ නැද්ද හරකෝ
උඹලා හැමදාමත් රැවටෙනවා මෝඩ යක්කු
ගෝට ආයි ගේමුද
Desabandu janapathi karamuda.
අං ඇව්ත්‍ද කියල බලපන් නොදකින් උබල. මේක තනිකර රගපෑමක්. දේසබන්දු පොලිස්පති කරගන්න දාන රංගන
පොළිස් පති තුමනි ආඩම්බරයි ඔබ තුමා ගැන ජයවෙිවා....
නැතිව නැතිව.ධිකරණ වැරදිකරුවෙක් කලත් පොලිස් ලොකාගැන ආඩම්බර සොක්කෝ.🤣🤣🤣🤣🤣 ඉන්න හිතෙන රටක් හරක් නැත්නම් .
ලංසා ලංසා ලංසා ..... කුඩු ගෙන්නනවා කියලා දන්නේ නැතුව ඇති මගේ හිතේ 😂😂😂😂😂😂😂
තොපි වගේ උන් තාම ඉන්නව කියන්නෙ ඊලග පාර නාමල් ජනාදිපති වෙන එක වෙනවමයි 😂😂😂😂
එයාට පොලිස්පති වෙන්නම ඕනි ද රට හදන්න, හිටපු බස්නාහිර පළාත් හදන්න තිබුනනෙ, රංගනය ක් කියලා හිතෙන්නේ මට විතරද 😂
😂නාමල් ට ජන්දයක්
ජනාදිපැතිතුමාටසියලුවෙිපිහිටයිඅපිටසෙතැසැදුවට
පොලිසියේ බල්ලෝ යැපෙන්නේ මුන්ගෙන්
Well done Mr Hettiarachi, wishes from Majestic Matale
ඇප දෙන්න එපා වැරදි කරැවෙක්නමි දඩුවමි දෙන්න
ගමේ මිනිස්සුන්ට ❤❤❤❤❤ හැම ගමකම මිනිස්සු මේවගේ හිටියොත් මේවා නැතිකරන්න පුලුවන්
අඩොි් මෙිකනමි රගපැමක් නිකමිම ගේටිටුවයි දොරයි අැරැනනෙ
Very good 👍
දොර ඇරලා හැඟුනේ.. තුන් හුලසක් දැම්මනම් පොලිසිය දුවන්නේ වැටවල් කඩාගන
හැමදේම ඉතිං අපිට සතුට ගේන්නනෙ නේද.. බොහොම සතුටුයි. දැන් ගෑස් පෙට්‍රල් වලට එහෙමත් යම්කිසි තත්වයක් තියෙනවා.😊
ස්තුති police නිලධාරීන් mahathuni❤❤❤❤❤❤❤❤❤❤❤
පොලීසිය මෙච්චර ඇස් පියන් ඉදලා හදීසීයේ ඇස් ඇරිලා,film එකක් වගේ,
මුලු රටම මත් වෙලා විනාශ වෙලා ය් තිබිල තියෙන්නේ . අනේ දෙව් යනේ රටට වෙලා තිබෙන නස්පත්තියක් 😢 රටේ දරුවන් !
නායකත්වයේ රහස
මරු ෂුටි එක
පොලිසියේ..ගැලවිමටද ගමේ මනුස්සයින්ට අවසානේ ටද...රාලහාමි මහත්තයා කිව්වේ ගමෙන්ම තොරතුරු එනවා කියලා ..ඉටත් මාංචු දලා තියෙන්නේ අත් දෙකට දුවන්න පුළුවන් සෙරම ගිය නිලධාරීන් ටික එක රොත්ත ට එක තැනක .. අරැ දුවයි .එහෙම නැත්නම් උගේ අයම ඇවිත් කුදලගෙන යයි..එහෙම නැත්නම් වහලා තියෙන කාමරෙක මාරාගෙන මැරෙන මිනිස්සු තියාගෙන ඉන්න පුළුවන් නිලධාරීන් අතේ ආයුදයක් නැ. මෙයිට වැඩිය සුක්ෂම අයුරින් කටයුතු කරන්න මින් ඉදිරියට ශිු ලංකා පොලිසිය
❤❤❤❤😂😂🎉 Thank you sir 🇱🇰 good news
ගමි වාසීන් හට ගෞරවණීය ප්රණාමය .💐🙏
❤️🔥
යුක්තිය මෙහෙයුමට ස්තූතියි. මහාපරිමානෙන් ජාවාරම් කරපු හැන්ගිල ඉන්න තැන්වලින් උන්ව සොයාගෙන උන් ජාවාරමෙන් ඉපයපු සියලුදේ රාජසන්තක කරගෙන උන්ට දැඩි දඬුවම් දියයුතුයි.
ඇද යටින් හොයාගත් බිහිසුණු මේහෙයුමක්ලු ...😮😂😂😂😂😂
ඒක හරි
අනුරකුමාරමහතාටපීන්🎉🎉🎉🎉
Super mhtauo ❤❤🎉
Film production degree කරපු උං පොලීසියට ගත්තම මේක තමයි result එක 😁
Our Sri Lankan police are perfect , we wishes regarding your job.🙏🙏🙏❤️❤️❤️❤️
😂😂😂😂😂😂 අඩෝ අඩෝ රංජව OIC ට ඇන්දුවනම් ඔයිට වඩා හොදට කරනව😂😂😂😂
Niyamai❤❤❤❤ Oya Serama Nathi karala Danna ona....Nathnam Lankawe.idiri Paramparawak Na.
හොද වැඩක්, එයාලම හදපු රට එයාලම සුද්ද කිරිම හොදයි නමුත් චන්දය රටෙ පාලන බලය ලාබාදීමට සුදුසු කමක් නෙවෙයි.මෙ හදන්නෙ ලොකු ලොක්කන්ගෙ ෂාක්කි නැතිකිරිමට පොඩි එකා බීලිදිමක් කියන එකත් අමතක කරන්න එපා ජනතාව
ජයවේවා ❤️❤️🙏🏻🙏🏻🙏🏻🎉🎉🎉
බිහිසුනු කිව්වහම හිතුවෙ යුද්ධ ටැංකියක්වත් ඇති කියලා
😂😂😂😂😂😂😂😂
Supiri.digatama yamu
යකො ඇරිනේ පොර දොර😂😂😂😂😂කාවද බන් රවට්ටන්නෙ🤔
සුපිරියක් පොලිස් 🤙🤙🤙🤙🤙
මම විදේශයක ඉන්නෙ . අපි පොඩි කාලෙ අවු 50 කට පෙර ගමේ කසිප්පු අල්ලන්න පොලිසිය පැන්න හැටි සහ මේ පැනිල්ල අතර කිසිම වෙනසක් නැහැ පොලීයේ වුර්තීයමය තත්වය අතින් නම් . මේ විදියට කොහොමද හරියට උසාවියක දිනන්න පුලුවන් සාක්ශි හොයාගන්නෙ සහ ආරක්ශා කරන්නෙ?මේක පසුව නිදොස් කොට නිදහස් කරන්න බලාගෙන නාට්‍ය පිටපතකට අනුව කරන දෙයක් බව පෙනෙන්නේ මට විතරද ?චීනා ගේ වටේ කැමරා හය් කරගෙන පොලිසිය කාමරේටම එනකම් උඩ බලාගෙන හිටියෙ අපි කොන්ඩෙ බැදපු චීන්නු කියලා හිතලා වෙන්න ඇති !😂
Niyamai niyamai niyamami
එකනෙ මහ හොරු නිදැල්ලේ ...මයිනා මයිනා පැටවු ...බැංකු හොරා..
ස්තුතියි පොලිසියට ❤❤
Chaina ඇද යට😂😂
මරුඩ්‍රාමා😂
දේශපාලුවන් නිදැල්ලේ
Niyamai 🤗🤗🤗🤗🤗🤝🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
Chiana අපි එනවා ගෙදර ඉන්න oni හොඳද? 😂😂😂 Nice drama
😂😂😂😂නාට්‍ය ලස්සනයි , තව අඩු පාඩු තියනව
පව් අසරණයා,,,කැලෑඑලිපෙහෙලි කරන රස්සාව කරන කෙනෙක් ,,පිහි ටික අපරාදේ ,,,
බිහිසුනු මෙහෙයුම 👍🇱🇰
මේවා ඉතිං හොඳම සංදර්ශන තමයි 😅😅😅
ඔබතුමාට බොහොම ස්තුතියි
යුක්ති ය මෙහෙයුම නවත්තන්න එපා ඒ ව්ගේම ඕව ගෙන්නන ලොකුම ලොක්කන්ටත් නීතිය අකුරටම කරන්න උන් ඇල්ලුව නම් ඔක්කොම ඉවරයි
පවුල් අවුල් කරන තරුණ පරපුර විනාශ කරන මුන් වගේ ද්‍රෝහීයන් මිහි තලයෙන් තුරන් කල යුතුයි 💥
😢😮😅Ml😮
අනෙ යකො අපෙ තාත්තා පවුල් අවුල් කරන්න අැයි අපෙ තාත්තා එ ගැනිට බුදියන්න ගියාද යකො චයිනා කියන්න මගෙ තාත්තා හු## ඔබ කියන හැටියට විනාශ කරන්න කියන්නෙ බලමු අයෙ මොනවා හරි උනොත් බලමු හරි 😵😠😎
Sssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss
බොහොමත්ම ස්තූතියි....වයඹ පලාතම සුද්ද කරන්න..
හැම එකාටම එක වගි නීතිය ක්‍රියාත්මක කරන්න . මේ රට විනාස කරපු කාලකන්නින්ටත් මේ වගේම නීතිය ක්‍රියාත්මක විය යුතුයි❤
අනේ මෝඩ ය්කෝ
Sdcvdxxxd
Ouva okkoma podi miniht vitharaine anna ekai prashne
ක්
..
..ම්..😊ම්😊😅ග්ට්ක්.ඉ
ඉ. ට්..😊😅😂උ.
😂😅@@yaseemrox212
@@yaseemrox212ll)0lp1l)iq
පොඩි කාලෙ සෙල්ලං මතක් උනා , මියුසික් විතරයි අඩු ,
Kuddek ge saha jeppo n ge koment
@@kumtradingමොකක්ද ඕයි koment කියන්නෙ😂 උඹලා වගේ මී හරක්ට හොඳයි මේ වගේ වැඩ.උඹලව ඉතින් උන් හැමදාම ඇන්දුවනෙ😂😂
කැලණියෙ නයාට, සාෆි ගෙ ගබ්සාවට, නාකි මයිනට ඇන්දුන උන් ට මෙව්ව හෙන ආතල්...
😂😂😂😂😂😂😂😂😂😂😂
දේස බන්දුවට ම හරියන පොලිසිය
❤
NPP canda 100%
Chaina හැංගෙයි.... මයිනා හිනැහෙයි.....නාටක මාරයි.... අවුරුදු හමාරයි....
පල කාලකන්නි කුහක ජෙප්පා,...
පට්ට
Kora
ජෙබ්බෙක් තෝ
කුඩ්ඩෙක්.බේසිගෙ පුතා
Nice words Bro ! 😂😂😂 Asoka Kotagama Bibile .
හොඳ script එක. Oscar සම්මානය දෙන්න ඕනේ. මේ බිහිසුණු මෙහෙයුමට 😂
Weapon එකක්වත් නැතුව යන්නේ බිහිසුණු මෙහෙයුමට.
Eka thamai mamath kalpana kale
බිහිසුණු කීවට මාත් බැලුවේ වෙඩි තියාගෙන එකෙක් දෙන්නෙක් මලා කියලා මං හිතුවේ 🤣
නියමයි නලුවන් ටික 😂
සිරාම ඕයි😂
Ekanam aththa kisima bayak na gedara wage yanne😂😂
අපෙ පොලිස් බල ප්‍රදේශයේ ගෞරවනීය ස්ථානාධිපති තුමා ඇතුලු නිලධාරීන් සියලු දෙනාට අපගේ ප්‍රනාමය .මෙවන් කටයුතු කිරීමට අවස්‍ය ශක්තිය ධෛර්යය ලැබෙවා. මෙවන් ස්ථානාධිපති කෙනෙකු ලැබීම මාවතගම පුරවරයේ ජනතාවගේ භාග්ගියක් කොට සලකන අතර තුනුරුවනේ අශිර්වාද ප්‍රරාර්ථනා කරමී.
නියමයි දිගටම කරගෙන යන්න සියලුම දිස්ත්‍රික් වල ගමිි වල කිුයාත්මක කරන්න තරැණ පරපුර දැන්වත් බෙිිරා ගන්න හොද මෙහෙයුමක් කලින්ම ඔය දේවල් කරා නමිි රට මෙිිතරමිි විනාශයක් කරා යන්නේ නෑ .
😂😂😂
ඔව් බං ඔය කොල්ලොනෙ ගෙන්නන්නෙත්😂
අනේ හරකෝ
මෝඩයෝ..ගේන උන් අල්ලන්න කියාන්
Lansa allanne kawadada
සුපිරි මහත්තයෝ.මේවගේ අපරාද කාරයො අල්ලන්න සක්තිය දහිරිය ලැබේවා
අනාරක්ෂිත ඇතුලු වීමකි පුහුණුව මදි
Teli natiyak ne...awulak na.
චයිනවනම් ඇල්ලුවා මයිනව අල්ලන්නෙ කවදද කියහංකො 😂😂
ජෙප්පන්ට රිදෙනවා මාර විදියට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂ඇයි ජෙප්පෝත් අනූන්ගෙන් කාලා ඇදලා සැපවිදින ගෝත්‍රික 3%,,ක්,,,අවූලක් නෑ සජිත් අය්යා උබලාගෙ 3%නිකමි කන්න දෙනවා,,😂😂😂😂😂😂😂😂😂
උඹෙ අම්මා හොර මිනිස්සු එක්ක බුදියනවා. ඉස්සර වෙලා ඒක තාත්තට අල්ලගන්න කියහං
😂😂😂😂😂😂😂❤❤❤❤❤
🤣
@@chammiwasana 😂😂ඔයාත් අර 3%ට අයිතිද, ලපයාට තූනත් නැතිවෙලා ඇට දෙකත් නැති වෙනවා සූවර් ෂොටි පූංච් අමිමාට 🍆🍆🍆🍆🍆🍆,,🤪🤪🤪 I'm from Poland 🌍🇵🇱 by bye 😂😂😂
කොලඹ සිට පුත්තලම ,කල්පිටිය, හලාවත කුරුණෑගල, මීගමුව, වෙන්නප්පු.....මේ ඉතාමත් සුළු ප්‍රමානයක් සඳහන් කලේ...මුළු ලංකාවම සුද්ද කරන්න...ස්තූතියි. නුරච්චෝල පාලවිය,පාලවිය ලුනු ලේවාය රයිගම් එහි තුළ විශාල ගණනක් කුඩ්ඩො..
ඔයවගේ අර මිනිස්සු මරන්න හොර බෙහෙතක් හදපු කෙහෙළිය කියන බල්ලව අත්අඩංගුවට ගන්න ඔය පොලිසිය බය ඇයි
Eka nam atta
Yes...
Bayata
ආතල් එකක් ගන්නෙ බන්
@@kavithageethanjana979 🧡
එක්කො මුන් ලංකාවේ ඉදලා නෑ... නැත්නම් පොලිස්ය ලගදි ආරම්භ කරලා තියෙන්නේ .😊
පොලිසියට හොඳටම ගැලපෙන්නේ කාන්තාවෝ
කාන්තාවෝ හිටියනං මේ රටේ
අනිවාර්යයෙන්ම මේ රටේ මත්ද්‍රව්‍ය මේ වෙනකොටත් නෑ
ඌ දොර ඇරල දුවල ගිහින් ඇද යට හැන්ගුනා නේද, මොනාද ඕයි මේ😂😂😂😂
😂😂😂😂😂
එම කියන්නේ එපා. මෙක බිහිසුණු මෙහෙයුමක් කියලා heading එකේ දාලා තියෙන්නේ. 😂😂
😂
😂😂😂
Ade eka nm atta
අපේ අනුර කුමාර ජනාධිපතිතුමාට ගොඩක් පින් මේ වැඩ හොයලා බලලා කරනවාට👍👍👍👍♥️♥️♥️♥️♥️
මේ සිනමා වලින් අප රැවටිය නොහැක 😂
Aniwa 😂
Yes❤
Drama 😂
😂😂😂
Mewata redenne kudu karayontama tamai
😁😁😁😁 ගෙදර උයාගෙනත් කාලා ඉවරයි ඔක්කොම පිහි අරන් යනවනේ
😂
මාරම ටෙලි ඩ්‍රාමා ,, මෙහෙම බය නැතුව ගේකට ඇතුළු වෙනවා කියන්නෙම ,, කලින් කරපු සැලසුම් ,, මට නම් හිතන්නේ ,, අවංකව කෙරෙන පරීක්ෂණ නම් සතුටුයි ,,, ඒත් ,, මෝරු නිදැල්ලේ ,, හාල් මැස්සො අල්ලන්නේ ,,
මොනුන් හරි කමන් නෑ හලෝ අල්ලලා හරියට නීතිය ක්‍රියාත්මක කරනවනම්.කෙලිය තියෙන්නෙ මුන් නිදහස් වෙන එකනෙ.මං මේ බලං හිටියෙ භයානක මෙහෙයුමට යනකොට අඩුම අතේ පිස්ටල් එකක්වත් නෑනෙ පොලිසියෙ අයගෙ🤔🤔🤔🤔ඇත්තට යුක්තිය මෙහෙයුම නීතියට තිතට ක්‍රියාත්මක වෙනවනම් පට්ට සතුටුයි ඉතින් ඈ😊
Ow.oya hari.oyata thinne tikiri molayak
හරිම බිහිසුණු මෙහෙයුමක්...
පොඩි කාලේ කරපු හොරා පොලිස් සෙල්ලම වගේ 😂😂😂
😂😂😂
😂😂😂😂😂
ලස්සන film එක😅
😂😂😂
වැදගත් රාජකාරියක් ස්තුතිය මෙවැනි දේවල් වලට
යුක්තිය මෙහයුම කරන සියළුම පොලිස් නිලධාරීන් ඇතුළු සියළුම නිලධාරී විරුවන්ට මාගේ ප්‍රණාමය 🎉 🙏🙏🙏
කුඩු බලය කුඩු කරන්න ට
සියළු ශක්තිය ලැබේවා
සියලු දෙවිවරු ඔබ සැම.ආරක්ෂා කරත්වා
,( කුඩු අල්ලන කොට රිදෙන අය තමයි දොස් කියන්නේ)🙏
😂😂😂😂😂 ඇදගත්තා නේද තෙරෙයි කල් යයි
වසරේ හොදම නාට්‍ය
උබල වගේ උන්ට කියන්න වචන නෑ. උබත් එක්කෝ කුඩුකාරයෙක් එහෙම නැත්නම් ගංජ කාරයෙක්
සර් අල්ලන හැම ඒ කාවම ඉවරයක් කරන්න බූදූ සරණයි දෙවි පිහිටයි
පොලීසියට මිනී මරන්න කියන උඹල තමා අපරාධකරුවන්
😂
මේ Film එකේ මොකක්හරි අවුලක් තියෙනවා වගේ...
පට්ට බිහිසුණු සීන් එකක්.තාම වෙව්ලනව😂😂😂😂
Eka nam atta
😂
😀😀😀😀
ඇමරිකන් මෙහෙයුමක් 😊
On line ණය මාපියා කාරයොත් වැටලිමි කර අත්අඩංගුවට ගන්න බැරි ඇයි.
හොදම තිර පිට පත හොදම නාට්ටිය.
මුන්ට කිසිම නිතියෙන් කිසිම නිදහසක් දෙන්න එපා නිලදරැවනි❤❤❤❤❤❤
කෙහෙලිය අමනයව අල්ලන්නෙත් ඔහොමද, පොප්පියෙෝ????
අපේ පොලිස් මහත්වරුන්ටත් ශක්තිය ජවය ලැබේවා👍👍👍👍❤❤❤❤
මුන්ව නිදහස් කරයිද දන්නෑ සතපහකට විශ්වාස නෑ. එහෙම උනොත් අර ගමේ මිනිස්සු තමයි පව්.
අනිවාර්යයෙන් ඔයාට ඒක දැන්ම තේරුම් ගියා.එහෙම වෙන්න පුලුවන් නෙමෙයි අනිවාර්යයෙන් නිදහස් වෙනවා ..එතකොට ඔය පොලිස් මහත්තුරු එන්නෙ නෑ..
මුදලට ගූකණ අසූචි කන ලෝයලතමයිනිදහස් කරන්නෙ උන්ගේ ගෙවල් වලට ගහන්න ඕන කුණු බිත්තර
ඉතින් පගෝ මේක රගපෑමක් නේ
කරන වැඩේ නම් සුපිරි. ඒත් ඇයි අර camera ගලවන් යන්නේ.. Data තියෙන්නේ DVR එකේනේ.. 🤔
හොරා පොලිස් සෙල්ලමද ? තවත් වටේ දුවනව යුනිfපෝම් නැතිව , ලැජ්ජාවක් නැහැ .
Well don salute all your team sir
සිරසත් දෙරණ ,හිරු ගානටම ඇද වැටුනා එහෙමනම්
අනේ. ඒකනම් ඇත්ත.
අනේ උඹ වගේ ගොනෙක්. උඹ මෙච්චර කල් හිතන් හිටියේ සිරස කියන්නේ මාර නාලිකාවක් කියලද? 😅 එච්චර ගොන් අදහස් තියෙනවා කියන්නේ උඹ අනිවා මාලිමාවට කඩේ යන එකෙක් 😂😂
පට්ට බිහිසුණු වැඩක්😊😊😊
ඇඳන් යට හොරු හොයන්නෙ මුංට පිස්සුනෙ. අන්න මහ දවල් මහ බැංකුව කඩපු මහ හොරා මහ පුටුවේ ඉන්නවා. ගිහිං අල්ලපියව්. පකේ පොලිස්.
පලයන් බුරුවො උබ ගේ අප්පා තමා පකේ පොලිසිය හොදයි
😂 පිස්සු ආතල් දෙන්නෙනේ අපේරටේ මිනිස්සු... මේවගේ දෙයක් කරනකොටත් වැරදිමයිහොයන්නෙ මිනිස්සු නේද ජනාධිපති අල්ලන්ඩලු..😂😂😂@@මැණික්මැණික්
For those SL Police are blind ! Asoka , KOTAGAMA , BIBILE.
Akd ආවොත් මගහරින්නෙ නෑ
😀😀😀
නියමයි මුන්ට කෙලවලම ගමු...සර්....
ඔය ඔත්තු දෙන මිනිස්සු ආරක්ෂා කරන්නත් පොලිසියට සිද්ද වෙයි
යකෝ රගපෑමක් කියල පේන්නෙ නැද්ද තොපිය
@@dulankodithuwakku132 na. Game un udaw karala allala thiyenne. Anthima tika balannna
😢Zo, 8:38 8:38 8:38 @@dinalsamarasinghe3758😢❤
අනිත් පැත්තට එලියට දැම්මම තවත් අගෙයි🙂👍මිනිස්සුන්ට පේන්න අල්ලනව පස්සෙදි අතෑරල දානව...මේවට රැවටෙන හරක් ඉන්න නිසා කට්ටියට ලේසි වැඩේ😂😌
පිටිපස්සේ දොර නිකම්ම ඇරුණා. චන්ඩිට නිකම්ම මාංචු
හොද වැඩේ
අම්මෝ මාර බිහිසුනුයි අප්ප බය උනා ඇගෙ හිරිගටුත් පිපුන 😵 මරු නාට්‍ය ආ කව්ද තිරරචනය කරේ පොඩ්ඩක් ස්ක්‍රිප්ට් එක අව්ල් 😂😂ඔව්ව හොදයි තාම මයිනට පුක දෙන උන්ට
යුක්තිය යුක්ති සහගතවම කරගෙන් යන්නට දිරිය ශක්තිය ලැබේවා මොකුත්ම ආරක්ෂක ක්‍රමවේදයක් නැතිව ගෙට ඇතුල් වෙනකොට බය හිතුන ඔය නරුමයන් අල්ලන්න යන කොට පරිස්සමෙන් අනේඅපේ රටේ දරුවො ටික පරිස්සමෙන් තෙරුවන් සරණයි ..🙏 🙏 🙏 ....!!
Niyamai respect ❤❤❤
රටක් විරුද්ධව ඉන්නවාව් මයිනා ට
අතඩන්ගුවට ගනින්කෝ ඌවත්.😢
මොන ම්‍යිනද
anaWickramasinghe-il1yw ඔයා බබා දොයිය බබෝ දොයියො
Ai gotta 😄😄🇦🇪🇱🇰
@@ayeshamissayesha7909මෙන්න හමාස් එකෙක් ලංකාවේ
ලංකාවේ ඉන්න හමාස්ලත් අල්ලන්න ඕනේ
මුන්ව මෙිිලොකන් සදහටම තුරන් කරලා දාන්න ඕනි කාලකන්නි අපේ රටේ මැරකම් හොරකම දූෂණය නැත්තටම නැති කරලා දාන්න ඕනි චයිනව ඇල්ලුවි කවදද මයිනව අල්ලන්නේ ඔබ නියම පොලිස්පති කෙනෙක් ඔබලා වගේ අවංකව අය තමයි අපිට ඕන ඇත්තටම මුලු sri 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ශ්‍රී ලංකා පොලිසියට ම ගෞරවයක් බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආශිර්වාදය ආරක්ෂාව රැක වර ණය නිරතුරුව ලැබේවා 🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏💙❤️💛💚💜️🤍🖤🩵🩵👍👍👍
වයීනා චරිතයට රඟපාන නලුවාගෙ රංඟනය බෙහෙවින්ම තාත්ත්වික යි
අනිත් නලුවොත් නරකම නෑ😂😂
Fantastic job the police officers did still keep on searching hats off
නටක මාරයි
මගේ රටට දළදා වහන්සේගේ පිහිට ආරකෂාව ලැබේවා 🙏🙏
චයිනගෙ වතුවැඩ කරපු ආයුද පව් අප්පා 😂😂😂😂😂🤣🤣🤣🤣🤣
පොල් පිහි,මන්නා පිහි,තහනම් 😂😂😂
නියමයි.
මේක සිනමා පටයක් අපේ හමුදුරුවනේ 😂😂😂
අදරෙන් කරන වඩාත්ම උතුම් දෙයක් බුදු වෙනවා පොලිස් මහත් වරුන් ❤❤❤පිට රටක ඉන්න අපි ට ගොඩාක් ආඩම්බර යි තෙරුවන්ගේ සරන යි හදවතින්ම ආදරෙයි පින් පින්
යකෝ ඕක රගපෑමක් කියල පේන්නෙ නැද්ද හරකෝ
උඹලා හැමදාමත් රැවටෙනවා මෝඩ යක්කු
ගෝට ආයි ගේමුද
Desabandu janapathi karamuda.
අං ඇව්ත්‍ද කියල බලපන් නොදකින් උබල. මේක තනිකර රගපෑමක්. දේසබන්දු පොලිස්පති කරගන්න දාන රංගන
පොළිස් පති තුමනි ආඩම්බරයි ඔබ තුමා ගැන ජයවෙිවා....
නැතිව නැතිව.ධිකරණ වැරදිකරුවෙක් කලත් පොලිස් ලොකාගැන ආඩම්බර සොක්කෝ.🤣🤣🤣🤣🤣 ඉන්න හිතෙන රටක් හරක් නැත්නම් .
ලංසා ලංසා ලංසා ..... කුඩු ගෙන්නනවා කියලා දන්නේ නැතුව ඇති මගේ හිතේ 😂😂😂😂😂😂😂
තොපි වගේ උන් තාම ඉන්නව කියන්නෙ ඊලග පාර නාමල් ජනාදිපති වෙන එක වෙනවමයි 😂😂😂😂
එයාට පොලිස්පති වෙන්නම ඕනි ද රට හදන්න, හිටපු බස්නාහිර පළාත් හදන්න තිබුනනෙ, රංගනය ක් කියලා හිතෙන්නේ මට විතරද 😂
😂නාමල් ට ජන්දයක්
ජනාදිපැතිතුමාට
සියලුවෙිපිහිටයි
අපිටසෙතැසැදුවට
පොලිසියේ බල්ලෝ යැපෙන්නේ මුන්ගෙන්
Well done Mr Hettiarachi, wishes from Majestic Matale
ඇප දෙන්න එපා වැරදි කරැවෙක්නමි දඩුවමි දෙන්න
ගමේ මිනිස්සුන්ට ❤❤❤❤❤ හැම ගමකම මිනිස්සු මේවගේ හිටියොත් මේවා නැතිකරන්න පුලුවන්
අඩොි් මෙිකනමි රගපැමක් නිකමිම ගේටිටුවයි දොරයි අැරැනනෙ
Very good 👍
දොර ඇරලා හැඟුනේ.. තුන් හුලසක් දැම්මනම් පොලිසිය දුවන්නේ වැටවල් කඩාගන
හැමදේම ඉතිං අපිට සතුට ගේන්නනෙ නේද.. බොහොම සතුටුයි. දැන් ගෑස් පෙට්‍රල් වලට එහෙමත් යම්කිසි තත්වයක් තියෙනවා.😊
ස්තුති police නිලධාරීන් mahathuni❤❤❤❤❤❤❤❤❤❤❤
පොලීසිය මෙච්චර ඇස් පියන් ඉදලා හදීසීයේ ඇස් ඇරිලා,film එකක් වගේ,
මුලු රටම මත් වෙලා විනාශ වෙලා ය් තිබිල තියෙන්නේ . අනේ දෙව් යනේ රටට වෙලා තිබෙන නස්පත්තියක් 😢 රටේ දරුවන් !
නායකත්වයේ රහස
මරු ෂුටි එක
පොලිසියේ..ගැලවිමටද ගමේ මනුස්සයින්ට අවසානේ ටද...රාලහාමි මහත්තයා කිව්වේ ගමෙන්ම තොරතුරු එනවා කියලා ..ඉටත් මාංචු දලා තියෙන්නේ අත් දෙකට දුවන්න පුළුවන් සෙරම ගිය නිලධාරීන් ටික එක රොත්ත ට එක තැනක .. අරැ දුවයි .එහෙම නැත්නම් උගේ අයම ඇවිත් කුදලගෙන යයි..එහෙම නැත්නම් වහලා තියෙන කාමරෙක මාරාගෙන මැරෙන මිනිස්සු තියාගෙන ඉන්න පුළුවන් නිලධාරීන් අතේ ආයුදයක් නැ. මෙයිට වැඩිය සුක්ෂම අයුරින් කටයුතු කරන්න මින් ඉදිරියට ශිු ලංකා පොලිසිය
❤❤❤❤😂😂🎉 Thank you sir 🇱🇰 good news
ගමි වාසීන් හට ගෞරවණීය ප්රණාමය .💐🙏
❤️🔥
යුක්තිය මෙහෙයුමට ස්තූතියි. මහාපරිමානෙන් ජාවාරම් කරපු හැන්ගිල ඉන්න තැන්වලින් උන්ව සොයාගෙන උන් ජාවාරමෙන් ඉපයපු සියලුදේ රාජසන්තක කරගෙන උන්ට දැඩි දඬුවම් දියයුතුයි.
ඇද යටින් හොයාගත් බිහිසුණු මේහෙයුමක්ලු ...😮😂😂😂😂😂
ඒක හරි
අනුරකුමාරමහතාටපීන්🎉🎉🎉🎉
Super mhtauo ❤❤🎉
Film production degree කරපු උං පොලීසියට ගත්තම මේක තමයි result එක 😁
Our Sri Lankan police are perfect , we wishes regarding your job.🙏🙏🙏❤️❤️❤️❤️
😂😂😂😂😂😂 අඩෝ අඩෝ රංජව OIC ට ඇන්දුවනම් ඔයිට වඩා හොදට කරනව😂😂😂😂
Niyamai❤❤❤❤ Oya Serama Nathi karala Danna ona....Nathnam Lankawe.idiri Paramparawak Na.
හොද වැඩක්, එයාලම හදපු රට එයාලම සුද්ද කිරිම හොදයි නමුත් චන්දය රටෙ පාලන බලය ලාබාදීමට සුදුසු කමක් නෙවෙයි.මෙ හදන්නෙ ලොකු ලොක්කන්ගෙ ෂාක්කි නැතිකිරිමට පොඩි එකා බීලිදිමක් කියන එකත් අමතක කරන්න එපා ජනතාව
ජයවේවා ❤️❤️🙏🏻🙏🏻🙏🏻🎉🎉🎉
බිහිසුනු කිව්වහම හිතුවෙ යුද්ධ ටැංකියක්වත් ඇති කියලා
😂😂😂😂😂😂😂😂
Supiri.digatama yamu
යකො ඇරිනේ පොර දොර😂😂😂😂😂කාවද බන් රවට්ටන්නෙ🤔
සුපිරියක් පොලිස් 🤙🤙🤙🤙🤙
මම විදේශයක ඉන්නෙ . අපි පොඩි කාලෙ අවු 50 කට පෙර ගමේ කසිප්පු අල්ලන්න පොලිසිය පැන්න හැටි සහ මේ පැනිල්ල අතර කිසිම වෙනසක් නැහැ පොලීයේ වුර්තීයමය තත්වය අතින් නම් . මේ විදියට කොහොමද හරියට උසාවියක දිනන්න පුලුවන් සාක්ශි හොයාගන්නෙ සහ ආරක්ශා කරන්නෙ?
මේක පසුව නිදොස් කොට නිදහස් කරන්න බලාගෙන නාට්‍ය පිටපතකට අනුව කරන දෙයක් බව පෙනෙන්නේ මට විතරද ?
චීනා ගේ වටේ කැමරා හය් කරගෙන පොලිසිය කාමරේටම එනකම් උඩ බලාගෙන හිටියෙ
අපි කොන්ඩෙ බැදපු චීන්නු කියලා හිතලා වෙන්න ඇති !😂