SEE YOU || EPISODE 143 || සී යූ || 30th September 2024

Поделиться
HTML-код
  • Опубликовано: 17 янв 2025

Комментарии • 189

  • @VithanageAmilasampath-kl2xw
    @VithanageAmilasampath-kl2xw 3 месяца назад +39

    නෙහට කරන්න බැරිවෙච්ච හැමදෙයක්ම උබ හොදට කරා මාශි.වැඩිය උඩ පනින්න එපා තව පොඩි දවසයි එකට දෙක වෙලා එයි ඒ දවස එනකම් සතුටු වෙන්න බලන් ඉන්නෙ මංවිතරද😊😊😊

  • @ruwankumara3218
    @ruwankumara3218 3 месяца назад +11

    ශීලාගෙ කට අප්පිරියයි ... ඉක්මනින් ඉවර කරමු ලස්සන අවසානයක් දීලා එපා වෙන්න කලින්

  • @sudunona4908
    @sudunona4908 3 месяца назад +32

    අනේ ශීල අම්මට බනින්නෙපා පව් අම්මල එහෙම තමයි දරුවන්ගෙ යහපත වෙනුවෙන් හැමදේම කරන්නෙ කියන්නෙ ❤️😊

  • @Gna770
    @Gna770 3 месяца назад +17

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Mihiri-g5l
    @Mihiri-g5l 3 месяца назад +95

    Mashi හාන්සී වෙලා කොහොම හරි වැඩේ කරගත්තා 😂😂 නේහා හාන්සී නොවී මහන්සි වෙලා තැනකට ගිය නිසා අසේන් නේහාගෙන් පලිගත්තා 😂

  • @sriyanikh3964
    @sriyanikh3964 3 месяца назад +5

    මේ ශීල නම් ඕනවට වැඩි මිනිස්සුන්ට වචන කියන්ඩ ඕන උහුලන්න දරා ගන්න පුළුවන් තරමට

  • @amishashashmi2451
    @amishashashmi2451 3 месяца назад +7

    අපෝ මාශී ඔයා තමයි මිනිස්සු එක්ක නිදියලා වැඩේ ගොඩ දාගත්තේ ඒ අතින් නේහා රෙස්පෙට්❤️❤️❤️

  • @chandaniperera5734
    @chandaniperera5734 3 месяца назад +148

    මාෂිට යන එන මන් නැතිවෙනවා දකින්න කවුද කැමැති

  • @tsampath815
    @tsampath815 3 месяца назад +46

    මෙක බලන හැමෝම බලන්න මාෂි බලන්න අරයා බලන්න මෙයා ඔයාට වෙන දේ කීවට කවදාවත් හිතුවද මේ වගේ ගොන් ජෝක් කතාවක් බලලා අපිට වෙනදේ 😂😂😂 මූ දැන් කතාව ලියන්නෙ එක්කො මල් ගහලා නැතිනම් මානසික රොහලක ඉදන් 😂😂😂

    • @anushaliyanage4092
      @anushaliyanage4092 3 месяца назад

      😂😝

    • @ShwarnaH
      @ShwarnaH 3 месяца назад

      😅😅😅😅😅😅😅😅

    • @Ahp831
      @Ahp831 3 месяца назад

      Oya hama episode ekema me comment eka dada yan nathuwa meka nobala innko ithi

  • @IreshaGangani-fm5cl
    @IreshaGangani-fm5cl 3 месяца назад +4

    Viran... A lovely character 💐Dharshan's acting is very realistic. 👍

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 3 месяца назад +61

    අම්මෝ.! මේ ශීලා ගේ කට නම්, එපා වෙනවා ඇත්තටම. පුදුම අප්පිරියයි. අය්යෝ!! මේ නේහාව ඉක්මනින් නිදොස් කරන්න අනේ. 😢😢

  • @kumariamayaamaya4386
    @kumariamayaamaya4386 3 месяца назад +41

    පොඩිිඩෙ අනේ ලොකු උදව්වක්
    මාශිව &අශේන් 2ම හිරෙ යවන්න
    බලපන් කො එවුන් දෙන්නා 😡

  • @amishashashmi2451
    @amishashashmi2451 3 месяца назад +7

    නේහාගෙ අම්මව පොලිසියෙන් අරන් ගිය එකට නම් මට මාර සතුටුයි

  • @Mihiri-g5l
    @Mihiri-g5l 3 месяца назад +48

    ශිලාගෙ කියවිල්ල දැන් නම් අහලම එපා වෙලා ඉන්නේ මට නම් 😁😁

    • @step0203-gv7kb
      @step0203-gv7kb 3 месяца назад

      ඉතින් නොබලා ඉදින්

    • @step0203-gv7kb
      @step0203-gv7kb 3 месяца назад

      @@Mihiri-g5l දැන් නොබලා ඉන්න

    • @nimeshagurubevila9058
      @nimeshagurubevila9058 3 месяца назад

      ඉතිං නොබලා ඉන්නවකෝ

  • @chaminilakmali2652
    @chaminilakmali2652 3 месяца назад +4

    විරාන් නෙතුගේ අතින් අල්ලන තැන sean එක ලස්සනයි

  • @InoIno-g1u
    @InoIno-g1u 3 месяца назад +23

    කෝ අර දන්තනායාරන මැඩම් 😂😂😂 ආපහු නේහා ලග ඉන්නෙ විරාන් විතරයි..හැබැයි නේහා තැනකට ආවම ආපහු දුවන් එයි මන් මැනේජර් කියලා.එදාට ගහලා එලවන්න ඕනි අම්මා කම පැත්තක දාලා

  • @TravelShopping-xc3li
    @TravelShopping-xc3li 3 месяца назад +64

    ඊයා මේ මවුලිගෙ අම්මගෙ කට වැඩි අනේ.ඇක්ටින් හොදයි.ඒත් ඕනීවට වැඩි

    • @nimeshagurubevila9058
      @nimeshagurubevila9058 3 месяца назад +1

      එහෙම තමයි අනේ අම්මලා. තමන්ගෙ දරුවො දැන දැන අමාරුවෙ වැටෙනවට කොයි අම්මද කැමති. නේහට සල්ලි තිබ්බ වෙලාවේ වෙන මිනිහෙක්වනෙ බදින්න ගියෙත්.දැන්නෙ පස්ස බිම ඇනිලා ආයේ ඉන්නේ. අම්මලා.කියන්නෙ අම්මලටම.තමා

  • @ConfusedOwl-vv8rd
    @ConfusedOwl-vv8rd 3 месяца назад +3

    මේ කතාවේ නෙතුමලි විතරයි නිව්ලා ඉන්නෙ ව්රනුත් හොඳයි අනික් උන් ඹක්කම අපෙ ඇගේ ලෙ කොප කරන උන් මයි

  • @inokairangani-de5xc
    @inokairangani-de5xc 3 месяца назад +2

    අම්මෝ අර අම්මගෙම දුවනෙ ශීලම්ම නිකන් ඉන්නෙ මහරැජින වගේ විරාන් this is for you ❤️❤️❤️❤️... මාෂිගෙ තටු කැඩෙනකල් තමයි බලන් ඉන්නෙ with ashen.... Naganna demu

  • @SanjewaPrasanna-d5m
    @SanjewaPrasanna-d5m 3 месяца назад +5

    ශිලා අම්මා...ඇත්තටම අම්මෙක් මරම විදිහට ඒ ආදරෙ දැනෙන්නෙ

  • @step0203-gv7kb
    @step0203-gv7kb 3 месяца назад +2

    සීලා acting සුපිරි ❤❤❤🎉

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 3 месяца назад +3

    ඔහොම හොදයි ලියන මහත්තයො මේ තමයි ශ්‍රී ලාංකීය මිනිසුන් පිරිසක් ගේ සත්‍ය ස්වරූපය 😢😢😢පිලිගන්න තිත්ත යි නමුත් සත්‍යයක් ගොඩාක් ඉතින් නේහා ව මඩේම ඔබන්න එපා ගොඩාක් දුකයි ❤❤ඒ වගේම විරාන් නියම යි සුපිරි ඉදිරියට හොඳ අනාගතය ක් හිමිවෙයි ගොඩාක් දුරට ශාරුක් වගේ මුහුනේ සන්වේදී චරිත සියලු දෙනාට අලුත් පනිවිඩයක් උඩට ගියොත් පහළ ට වගේම නිදාගෙන ගොඩාක් දේවල් ගන්න ත් පුලුවන් ටික කාලෙකට 😢😢මාශි දවසක හොයන්න වත් පුලුවන් වේවිද මන්ද ඒ තරම් ඒ චරිත කුඩුපට්ටම් වෙනෝ ❤❤❤නේහා ල පිපුණා මල් වගේ නිහඬ යි සුවදයි ගගක් වගේ ඔහොම යමුකෝ ❤❤බුදු සරනයි

  • @eeshakodikara2071
    @eeshakodikara2071 3 месяца назад +2

    දෙමව්පියෝ නිසාත් දරුවන්ගේ ජීවිත විනාස වෙන්න පුලුවන් කියන්න හොඳම උදාහරණයක් නේහා 😔

  • @TashiaHajireen
    @TashiaHajireen 3 месяца назад +7

    මාෂි,අශේන්,පොඩ්ඩේ හිතන් ඉන්නෙ මේ අය ඵකිනෙකා අන්දන වා කියල,හැබැයි තුන් දෙනාම ඉන්නේ හෙලුවෙන්

  • @Chunki447
    @Chunki447 3 месяца назад

    ශීල අම්මා සුපර් ඇක්ටින් ❤

  • @nimeshagurubevila9058
    @nimeshagurubevila9058 3 месяца назад +2

    මේකේ ඉන්න උන් සීලා අම්මට බැනලා තියෙනවා. තමන්ගෙ දරුවොත් හිතුවක්කාරකම් කරද්දි ශීලා අම්මව මතක් වෙයි😂

  • @ConfusedJapaneseMaples-fs3zj
    @ConfusedJapaneseMaples-fs3zj 3 месяца назад +9

    මවුලිත් අම්මා වගේමයි.අසරණ වෙලා ඉන්න අර කොල්ලගෙ ඔලුව කන්නමයි හදන්නෙ

  • @sameerasamarakoon-fg3lx
    @sameerasamarakoon-fg3lx 3 месяца назад +5

    විරාන්ට fight බෑ.ඒකයි මේ නාට්‍යයේ එයාගේ fight නැත්තේ

  • @shashikadasun-nw2wc
    @shashikadasun-nw2wc 3 месяца назад +5

    මාශී කෙලවගන්න හැටි මැවිලා පේන්නෙ මට විතරද😊

  • @gaminiranasinghe7545
    @gaminiranasinghe7545 3 месяца назад +40

    සීල නම් පේන්ට බෑ

  • @MalyMaly-y4g
    @MalyMaly-y4g 3 месяца назад +7

    කවද්ද අනේ මේ අසේනුයි මාෂියි කූඩුවේ කූරු ගනිනව දකින්නේ ........

  • @chamichalafernando6366
    @chamichalafernando6366 3 месяца назад +2

    ශීලා .ඔයා යන්නකෝ බත්තරමුල්ල ශීලරත්න ගාවට

  • @sajeewanisajeewani30
    @sajeewanisajeewani30 3 месяца назад +3

    Appoo me sila amma nm antimai..pau sehan .

  • @Warali-00k
    @Warali-00k 3 месяца назад

    ඊයා මාශි වගේ මුල මතක නැති යාලුවො 😂 කතාවක් උනත් සැබෑ ජීවිතේ ඕන තරම් ඔහොම අය

  • @Niroshamanori
    @Niroshamanori 3 месяца назад +1

    අපොයි දැන් මේක බෝරිං බලන්න හිතෙන්නෑ මොකද්ද මේ😊

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 3 месяца назад +1

    ප්‍රියංකා චොප්රාට වුන දේටත් වැඩිය දේ ඔයාට නැතිව යයි මාෂි 😂😂😂 උම්බලකඩ වලටත් මාෂි කියනවද කොහෙද😅

  • @rithu_sanu_nethu6466
    @rithu_sanu_nethu6466 3 месяца назад +6

    Ane sashage character ek meet wdiy powerful krnnako😢 sigithi patale ekk fight krno wge athl denne nathuwa😂

  • @DianaGeethani
    @DianaGeethani 3 месяца назад +4

    ශිලා අම්මා ඕනවට වැඩ්.එපා වෙනවා

  • @hsbpererahsb8253
    @hsbpererahsb8253 3 месяца назад +2

    දන්තනාරායන මැඩම් කතා වෙන් අයින් වෙලා ද

  • @madushasewwandi4579
    @madushasewwandi4579 3 месяца назад

    Me mashi lassanaida aththatama..😝😝😝

  • @LalithPriyantha-d4u
    @LalithPriyantha-d4u 3 месяца назад +2

    Viranuth paw thamange thaththa marapu miniha akka hodin inna hety

  • @dilanislg62
    @dilanislg62 3 месяца назад +1

    ශෙහාන්ට හොද වැඩේ ,,මොකද දන්නවද ,,අක්කට සල්ලි තිබුණේ කාලේ ,,ඉගෙන ගන්නේ නැතිව ,,,මොකක් හරිම ජොබ් එකක් කරන්න තිබුන කාලේ ,,කලේ නැහැ ,,ඇවිද ඇවිද හිටියා ,,,ශීලා අම්මා කියන දේවල් දැන් වත් ඔලුවට අරන් ,,මනුශ්ශයෙක් වෙයන්,,,දැන් පේනවා නේ,,මිනිස්සුන්ට ඇති වෙනවා ,නැති වෙනවා කියලා ,,,❤

  • @hsbpererahsb8253
    @hsbpererahsb8253 3 месяца назад +4

    නේහා පාර දිගේ ඇවිදල චාටර් වෙන්නේ මොකටද

  • @isuruwickramasinghe1344
    @isuruwickramasinghe1344 3 месяца назад +1

    මේකෙ යන කතා ඔක්කොම එකයි මුල විතරයි හොද

  • @Peshika424
    @Peshika424 3 месяца назад +1

    එකම කතාවකවත් හරි ලස්සන ගලාගෙන යන හිතට වදින ආදර කතාවක් යන්නෙ නෑ.හොරකම් මැරකම් වංචා අනුන්ට වල කපන එක්කො නිලියක් නලුවෙක් වෙන්න දගලන..කතාව පුරාවටම බොරුවක් ගෙනියන ස්ටෝරියක් තියෙන්නෙ..පාර දිගේ එකෙන් පටන් ගත්ත බොරු කරන එක දැන් ඔක්කොමල කරන්නෙ ඒකමයි..ඇත්තටම මේ ඩිරෙක්ටර්ලට strip writers ලට හිතට එන්නෙම නැද්ද ලස්සන කතාවක් අඩුම ගානෙ නව කතාවක්වත් අරන් හදන්න බැරිද මගුල..ඒකට හිරිපොද වැස්ස අන්න කතා ආයිත් ඒ කාලෙට යන්න හිතෙන කතාවක් ඒකෙ ඉන්න ආදරවන්තයොන්ට ආදරවන්තියන්ට අපිත් ආදරේ කරන ඩ්‍රාම ඒකක්.ඒ වගේම take care අන්න කතා.අනේ දෙයියනේ ලස්සන කතා හදපල්ලකො..එකම විකාර ඒව හදන්නෙ..

  • @nilanthisandaya6195
    @nilanthisandaya6195 3 месяца назад +16

    අදිනවා වැඩියි දැන්

  • @Travel_with_us2
    @Travel_with_us2 3 месяца назад

    මේ කතාව එකම තැන😄

  • @asangafernando3344
    @asangafernando3344 3 месяца назад

    එක්කෙනෙකුට එක්කෙනෙක් නොදෙවෙනි කපටිකම ( අශේන් ,මාශි ,පොඩ්ඩෙ )

  • @ytqueen20
    @ytqueen20 3 месяца назад +3

    දැන් නම් ශීලා අම්මා එපා වෙනවා...😢😢😂

  • @nilminidissanayaka6333
    @nilminidissanayaka6333 3 месяца назад +1

    seela අම්මා එපා වෙනවා 😢😢😢

  • @nilanthinawarathna6566
    @nilanthinawarathna6566 3 месяца назад

    අනෙ වීරාන් නම් හරිම හොද කෙනෙක් 🎉❤

  • @samanthikumari7510
    @samanthikumari7510 3 месяца назад +4

    බලන්න මාෂී ඔයාට වෙන දේ දවසක

  • @KamalaPriyanthi
    @KamalaPriyanthi 3 месяца назад +1

    අසේන්ගේ අවසානෙත් ලගයි

  • @jasinthalakshmi4073
    @jasinthalakshmi4073 3 месяца назад +1

    Ammai duvai dennama ekai

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 3 месяца назад +1

    විරාන් ආයෙත් පැටෙලෙනවා මොකක් හෝ උගුලකට

  • @Gamingwhetfox
    @Gamingwhetfox 3 месяца назад +2

    😊😊😊😊😊😊😊

  • @nelikajayasinha2418
    @nelikajayasinha2418 3 месяца назад +1

    Ditrcterta mano vikara minissunta thiyena prashna vadith ekka mewaye minissu jeewath wenawa magula minissu relax karanawa wenuwata hamadama katawata iwarayak nathi magul atonawa thamusela yanawa oii oii pissanan kothu minissunta manasika wada nodi

  • @chaminilakmali2652
    @chaminilakmali2652 3 месяца назад +4

    Script එනට රගපාන්නේ,director කෙනෙක් ඉන්නවා .ඒකවත් තේරෙන්නේ නැද්ද අප්ප කථා බලන අයට

  • @yasanthipitakotuwa6942
    @yasanthipitakotuwa6942 3 месяца назад +1

    මට නම් මේ කතාවේ අම්මලා තාත්තලා හැමෝම හොඳ නෑ. 😂😂😂😂

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 3 месяца назад +1

    හ්පු..මේ ෂීලාආආ😂

  • @shanika-e6q
    @shanika-e6q 3 месяца назад +2

    ඒ මොන ෆයිට්ද😂😂

  • @Ishuvlogs-s2y
    @Ishuvlogs-s2y 3 месяца назад +71

    Apo me ammage kiyavillanm epa wenawa

    • @nimeshagurubevila9058
      @nimeshagurubevila9058 3 месяца назад +3

      අම්මලා එහෙම තමා අනේ. තමන්ගේ ළමයින් වෙනුවෙන් ඕන දෙයක්

    • @ruwiniabeysinghe6600
      @ruwiniabeysinghe6600 3 месяца назад

      අම්මලා ඔක්කොම එකයි මේ කතාවේ

    • @wijesundaradiluka2369
      @wijesundaradiluka2369 3 месяца назад +3

      කියවිල්ල නම් එපාම වෙනවා තමා.. ඒත් මට මෙහෙම හිතෙනවා.. වැඩියෙන් ම තරහා යන්නේ වැඩියෙන්ම ආදරේ කරන අයත් එක්ක වෙන්න බැරිද ❤️❤️❤️

    • @Madhujayasinghe
      @Madhujayasinghe 3 месяца назад +3

      ඔය හොදයි අපෙ වගේනම් කෑමවත් නෑ 😂😂

    • @wijesundaradiluka2369
      @wijesundaradiluka2369 3 месяца назад

      @@Madhujayasinghe ow a.. 😂😂😂

  • @hiranthidissanayake5300
    @hiranthidissanayake5300 3 месяца назад +3

    Darshan super acting ❤

  • @DineshBandara-ux4gj
    @DineshBandara-ux4gj 3 месяца назад

    Balu vidihta pali gnne kethi eèeeè vidiha

  • @premareka1261
    @premareka1261 3 месяца назад

    🥀🥀🥀🥀🥀🥀🥀🥀💖

  • @nawarathnepatabadige3739
    @nawarathnepatabadige3739 3 месяца назад

    ශීලම්මගෙ චරිතෙ ඕනවට වැඩි

  • @anushaliyanage4092
    @anushaliyanage4092 3 месяца назад +3

    Finally he’s going to job 😂 but bodyguard security job 👎 no because evevn he don’t have strong voice 😂

  • @LalithPriyantha-d4u
    @LalithPriyantha-d4u 3 месяца назад

    Hoda ugulaka patalawanawa ashen ""mashi. Mashi mashi""

  • @MalyMaly-y4g
    @MalyMaly-y4g 3 месяца назад +3

    ඔන්න ඕක තමයි සීල අම්මේ කියන්නේ ඕනෙම තැනක උනු වෙනව ඒහෙම නිසා තමයි පිරිමි ගෑනු එක්ක සෙල්ලම් කරන්නේ.......

  • @ruwinilankangani4926
    @ruwinilankangani4926 3 месяца назад

    🎉.

  • @dilujanaka-p3s
    @dilujanaka-p3s 3 месяца назад

    මාෂි හරිම මෝඩයි

  • @chamilaroshani7584
    @chamilaroshani7584 3 месяца назад

    Me teledrama eke pasybim නිර්මාණය karapu kenata ආගමක් නැද්ද. Karaduwa gaththa ඇතෙකුගේ නිර්මාණයක් කුස්සියේ hadi walan asse ellanna. Eka camaramanta hari derectorta hari පෙනුණේ නැද්ද.

  • @kumuduni-lu3nu
    @kumuduni-lu3nu 3 месяца назад +1

    Shalani oya meken ain wenna.oyage daksha kamata mewa galapen na

  • @geethanjaleevlog9783
    @geethanjaleevlog9783 3 месяца назад

    Sheelamma නපුරු wadei epawenawa

  • @rithu_sanu_nethu6466
    @rithu_sanu_nethu6466 3 месяца назад +2

    Ammoh watte chandi tika😂 tiktok chandid kohed😂😂😂

  • @HappyArcticWolf-if3io
    @HappyArcticWolf-if3io 3 дня назад

    මාෂිට කෙලවෙන්නෙ....හිතාගන්න බැරි විදිහට ...

  • @tharuu-y2x
    @tharuu-y2x 3 месяца назад +1

    ❤❤

  • @ishankaishanka6440
    @ishankaishanka6440 3 месяца назад +1

    මාෂිට කෙලවෙනකන් ඉන්න මං

  • @SamanKumara-qm9io
    @SamanKumara-qm9io 3 месяца назад +2

    ශීලා කියන ගොන් ගෑණි කොහෙන් ගියත් මොනවා කතා කරත් අන්තිමෙ නවතින්නෙ නේහගෙ පවුලෙන්

  • @sherinaasanthi174
    @sherinaasanthi174 3 месяца назад

    මෟලිගෙ අම්මාට කිසිම හිතක් පපුවක් නෑ

  • @JasanthiPerera
    @JasanthiPerera 3 месяца назад

    Appo me drama එක maha jarawak වුණා director me comment බලන්නේ නැද්ද appa gon අතාල්

  • @priyanthiliyanagunawardana1777
    @priyanthiliyanagunawardana1777 3 месяца назад

    ඔයාට වගේ මටත් අඪුනා ශීලම්මෙ

  • @SapnaShnaha-qf5nd
    @SapnaShnaha-qf5nd 3 месяца назад +2

    Naha apahu Anna one. Mase wade dawas nathiwa. Lamayak. Akka. Wathura ede

  • @aalss9844
    @aalss9844 3 месяца назад +1

    Ashen .mashi dennama anthimata hire😅. Attatama maulige ge boyfriend hena modayek. Gon wada vithari karanne...silamma harima naraka kenek

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 3 месяца назад

    ❤❤❤🌹🌹

  • @thaksilamadampe7562
    @thaksilamadampe7562 3 месяца назад

    අපෝ මේ කතාවෙ වැඩිපුරම ඉන්නෙ මේ රීලානෙ මෙයාගෙ හැකර කට දැන්නම් අප්පිරියයි 😠😠😠

  • @r.d9937
    @r.d9937 3 месяца назад

    Sila amma harima hodai appa ❤❤❤❤❤

  • @sadamalidilrukshi
    @sadamalidilrukshi 3 месяца назад

    නෙහා හිටියට වඩා හොද තැනකට එන්න ඔනේ එකයි වෙන්න ඔනේ ප්ල්ස් මාශි වැටිලා අනිත් ඔක්කොටම වැඩ වැරදිලා නෙහා නැකිටින්න ඔනේ

  • @SehaniBuddika
    @SehaniBuddika 3 месяца назад +1

    මාශී😂😂

  • @RASA171-vy6ho
    @RASA171-vy6ho 3 месяца назад

    Mama nam hthuwey may drama eka kotas 100 kyala apooo dan epa wela

  • @maneledirisinghe6315
    @maneledirisinghe6315 3 месяца назад +1

    Sneha's figure is out now, isn't it?

    • @jackys8128
      @jackys8128 3 месяца назад

      Body fit clothes doesn't suit her

  • @KamalaPriyanthi
    @KamalaPriyanthi 3 месяца назад +2

    අනේ සීලා අම්මා ඕනවට වඩා වැඩියි

  • @r.d9937
    @r.d9937 3 месяца назад

    Sila amma godak dakashai ekai apata eya karadarayakwage penne

  • @brianasirlanka
    @brianasirlanka 3 месяца назад

    එපා වෙනවා😮

  • @priyadarshanidamayanthi-gw5dv
    @priyadarshanidamayanthi-gw5dv 3 месяца назад

    Ashenta kapila kiyanne podde kiyala denagattha dawasata thamayi redde rewenne 😂😂😂😂

  • @anushapriankani
    @anushapriankani 3 месяца назад +13

    ඔය සිලගෙ වක්කඩ කට කවද්ද වහාන්නෙ අපා එපා වෙනවා එකම දෙ කියවන්වා ඉවර යක් නැ

    • @nimeshagurubevila9058
      @nimeshagurubevila9058 3 месяца назад

      ඔයා ගෑණියෙක් නම් ඔයාට ළමයි ඉන්නවා නම් ළමයි ඔහොම හිතුවක්කාරකම් කරද්දි ඔයාගෙත් කට වක්කඩේ කැඩුවා වගේ තියේවි

  • @ConfusedOwl-vv8rd
    @ConfusedOwl-vv8rd 3 месяца назад

    ඹව් අනේ මෙ මවුලිගෙ අම්මා ගේ කට නම් හොදටම වැඩිනි තරම කච කචෙ

  • @pawanthimira55
    @pawanthimira55 3 месяца назад +2

    ඒකනම් ඇත්ත..නේහට කරන්න බැරිදේ මාෂි කරා...😂😂😂

  • @anulabathi6088
    @anulabathi6088 3 месяца назад +1

    Sila ammage kata nam bokku katak 😅

  • @anndevika1605
    @anndevika1605 3 месяца назад +1

    Meka thanikaram Indian kuhaka kathwak..May mashi kiyana charitha inne..indan kathawala.