mn kwmadawth akkit comment ekk dal eth mula idanm video blnw.ane oya hri shok ane.oy krana pissu wed.hebei mth ehemi.video ekk demme neththan hen palui dawas bln inne akki video ekk dankn hemdam.ktha hdan mnussyo ona deyk kiyai akke.eyalt on widiyt api jiwth wenn onnene.parissmin inna akki petiyo...❤❤❤❤❤
Mama akkige vedios okkoma wage baluwa habai ada thamai man hithanne mama comment ekak danme.aththatama kiuwoth akki karanagena yana wade me widiyatama karagena yanna.kagewath bana adalama nh.😁
ඔයා කවුරුත් කියන දේවල ගනන් ගන්න එපා අක්කි.අපි ඔයාට ආදරෙයි.videos ආසාවෙන් බලනව.❤️
Harima lassani akki video eka ....akki lassana wela . ....... Adareiii akko.....parissmin Inna budusarani family ektama😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🌻🌻🌻🌻🌻🌻🧡🌟🌟🌟🌟🌟🌟🌟🌟😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰😘😘😘😘😘😘😘😘😘🌟🌟🌟🌟
එ මොන්ගල් ගතියට තමා ආසම 🥰😘😘
එක වෙලාවකට කරන කියන ඒවාට විරිත්තන ඒවාට හිනාත් යනවා අනෙ 😁
ඔයා ඇත්තටම ගොඩාක් ආදරණීය කෙනෙක් නංගි..❤දැන් අපි ඔයාගේ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා..හැමදාම සතුටින් ඉන්න 😊
ane adrei e adreta hemadamtj
ඒක ඇත්ත 👍
lassanai akkiyooooothw day vlog oniiii
අක්කිගෙ පිස්සු වැඩ වලට තමා මන් නම් ආසම 💝...ශෝක් පිස්සු වැඩ 🤭මට වීඩියෝ එකේ කියපු ඒවත් අමතක උනා😄
මරු කතා කියන්නේ🤣🤣
උබනම් පට්ට බන්
මොනා උනත් ඉතින් ආය පට්ට normal life එකම තමයි vedios වලත්. ඒක තමයි ඕනි අනේ මවාගෙන බොරු රගපෑම් නැතිව ගේන vlogs නිසයි මමනන් ආස. Good Luck කෙල්ලේ❤❤❤
😂අඩෙ මරු ආ.මං ආසම ඔයා දාන acting වලට ... පුදුම acting ඕයි අක්කෙ 😂❤️ආදරෙයි 🥰😍
අක්කා වීඩියෝස් කරනකොට කරනකොට බිත්තියේ කූඹි පෙළපාලි යනවා 🤣🤣මොනා උනත් අදත් හොඳ වීඩියෝ එක හැමදාම අපි ඔයාගෙන් තමයි ගන්න තරමක් අදහස් ගන්නෙ මුහුණට කරන දේවල් ගැන හැමදාම ඔය හැමදාම ඔය වගේ වැදගත් වීඩියෝ දාන්න
Nangi petiyooo..videos nm blanawa...eth msg ekak daanna amathaka wenawaaa....mn maaaaaaaaaaaaarama asaii appa oyage videos blnna
Kammeli dawasakata beluwoth e videos eken passe niyemata weda krnna puluwan. ..adareiiiiii....😍😍😍😍😍
Akki oya hodate wade krn yanawa, magen sabe pathum 😍😘🥰😻❤
Ane dil mnika owa ganan gann epa matath anan manm kiynw kohomath api karana kiyana hamdetama dewal kiyn kattiya balan innw ....api e dewal ganan nogen ape widiyt api imu...😍😘Adarey hamadamath...❤️
මන් හිතන් හිටියේ ඔහොම ගොන් විදිහට හැසිරෙන්නෙ මායි අපේ යාලුවෝ ටිකයි විතරයි කියල 😂😂😂😂😂බලන් ගියාම තව අය ඉන්නෝනෙ.. 😁🤭ශෝක් අක්කි.. ඔයා ශෝයි අනා..🌸🌸 පලිස්සමින් ඉන්ඩෝ බුදු සරණයි 🙏❤
Video eka lassani akki. Hamdam video eka balanava. Ane mama Hari asai kukko dennat akkiyo. Ane eylage video ekak dannko akkiyo
hri dnmm
Akkita api godak❤ adrei akkige vidio baluwma mara fresh gathiyak enwa aththata hamdam oya hinswa thygnna akki❤️ නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️
budusarani 🥰🥰🥰🥰
Aneee ඔයා video දිගටම දන්න lassanayi anii ❤ oyage video balanakota mara happy 😍
halii dnmm 🥰🥰
තොපිලට මෝල්ද 😂😂😂නියම කතාව අක්කි
ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ ඕවා ගනන් ගන්න එපා අනේ සතුටින් ඉන්න හැමදාමත් හිනා වෙලා 😍🌼😍
අනේ ශෝයි කටහඩ. එපා වෙන්නෙම නෑ🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
අවදානේද ඕනේ ආ😂... supiri talk ekh akki😂💜adarei💜
අනේ අක්කි ඔයා ගොඩක් හොද කෙනෙක් ♥️🧚ඒවගේම ගොඩක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න අක්කි මැණික
පිස්සුවෙන් වගේ කියවන එක සුපිරි ඈ... නිකන් අහම්බෙන් වගේ වීඩියෝ එකක් දැකල බලන්න ගත්තෙ..දැන්නම් නොටිවිකේෂන් එනකන් බලන් ඉන්න්ව..🙂❤️
adrei ane 🥰🥰🥰🥰
ශෝයි අනේ අද වීඩියෝ එකත් කියන්න තියෙන දේ කෙලින්ම කියන කෙනෙක් ඔයා එහෙම තමයි අපි ජීවත් වෙන්න ඕනි විශේෂයෙන්ම මේ මුතු ඇටේ අපි..🤣🤣 මොකද නංගි ඉන්න මිනිස්සු හරි වෙනස් තවත් කෙනෙක් ගේ දෙයක් හොද විදියට දකින්නෙම නෑ..අර day vlog එක ඉන්මනට දාන්න අයියෝ 🤭😊♥️
ආසම ගොන් action වලට ❤️❤️ අද නම් සුපිරියටම ඔයා වැඩේ දුන්නා..ලස්සනයි අක්කි... ❤️
Akki mamath inne oyalage gewal hariye 🥰🥰Eth oyawa thama attatama dakala nh..oyage videos dapu gaman blnawa mama..❤️❤️ adareiii godaakk♥️
anee athadaa
අනේ අක්කියෝ ඔයා ශෝයි අනේ . මම ඔයාගෙ vidiyo වලට පටිිට ආසයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😍😍😘😘😘😘
mn kwmadawth akkit comment ekk dal eth mula idanm video blnw.ane oya hri shok ane.oy krana pissu wed.hebei mth ehemi.video ekk demme neththan hen palui dawas bln inne akki video ekk dankn hemdam.ktha hdan mnussyo ona deyk kiyai akke.eyalt on widiyt api jiwth wenn onnene.parissmin inna akki petiyo...❤❤❤❤❤
aneee🥹🥹🥹♥️♥️ adrei
අම්මෝ😂😂 මූනෙ ගාන එක කනවා තමයිලු මං 😂🤦♀️මරු අනේ ඔයා❤😂🫶🏻
Love you mongal akke🙊😍😘ummaaaa😁💞
Anee hrima shoii akkii oya 🥺❤
Akki oyge videos maruu❤❤❤❤❤
පිස්සු කාලක්න්නි ඉන්නවනේ අක්කේ 😁... උන්ට ඊරිසියාව උන්ට ඊරිසියාව ... අවදානය දෙමු උන්ට 😁😁 අපි ආදරෙයි අක්කේ .. මමනම් ආසම කපල් එක ... TIKTOK එකෙන් Follow කරලා බලන්නේ ඔයලගේ විඩියෝ ... 😍💯 හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.
මාත් මේ ආමන්ඩ් ඇට කන ගමන් බැලුවේ 🙈♥️🤣ඔහොම open කතා කරන එකට මං හරි කැමතී අක්කි.👊❤️
ඔයා කියලා දෙන සමහර දේවල් ඇත්තටම follow කරනවා. ආදරෙයි ♥️♥️ඒ නිසා ඔය සමහර මිනිස්සු කියන දේවල් ignore කරන්න.
බල්ලෝ බිරැවට කදු පාත් වෙන්නේ නැහැ නේ අක්කි.. Dont care..ok good lock god bless
අඩේ මරු අනේ😂💔ඇක්ටින් නම්
Boleee 😍 lassani gdk akka..😘
දැන් අපි මොනවද ඔය video එකේ බලන්නේ, 😁😁😁😁😁
Day vlog කලා..food challenge කලා...prank video එකකුත් කරමු...( aiyat )😃💕🤙
Ane shoi akki oya 🫂🥺❤
එකම වීඩියෝ එක දහ පාරක් විතර බැලුව අක්කි පනහ් 💗🥰
අපි මුල ඉඳන් හිටියා.. එදා වගේම අදත්, ගොඩක් ආදරෙන්🥰❤️ ඇත්තටම , මම RUclips එකට ආවොත් අක්කගේ Channel එක ඇතුලටම ඇවිත් බලනවා videos දාලද කියලා🥺❤️ ආදරෙයි ගොඩක්❤️
ane mata mthaki petiyo
අක්කි ලිප්ස් කලු වෙන එකට ඒ රීට්මන්ට් එක කරල කොච්චර වෙලාවක් ඉන්න ඕනිද 🥺
Oyanm maha pissuwk anii ❤...oya hari cute ane ❤...oyage kata tma.😚😚😚😜
අනේ ශෝයි අප්පා 😍😍 කියවිල්ල තමයි අහන් ඉන්න ආසම ☺️😘❤️
Akki shoi oya godakma bola gediyak wage adarei 💖💖💖💖💖💖
ලස්සනයි අක්කී🥰♥
අනේ අක්කි මහත් උන විදිය කියන්නකෝ..plz plz..🥺❤
බටර් රටඉදි වගෙ දේවල් කන්න
අක්කා පාවිච්චි කරන facewash එක මොකද්ද 😊
ඔන්න අක්කි video එක දාපු ගමන් ආවෝ 🥰....ඔයාගේ video මරු අනේ 🥰....
ane adrei
හරිම ආදරණීය කෙනෙක් අක්කෙ ඔයා ❤️
adrei petiyo
ඔය කවුරුත් කියන ඒව ගනන් ගන්න එපා අනේ ඔයා. මිනිසු ඔහොම තමයි කට තියෙන පලියට කියවනව. ඒ එගොල්ලොන්ට තියෙන ඉරිසියාව. ඔයාට මොනව කිවුවත් ගනන් ගන්න එපා ඔයා. මොනව උනත් මමනම් ආසවෙන් බලනව ඔයාගෙ වීඩියෝ. ශෝක් ඔයා හැමදාම වීඩියෝ දාන්න හොදේ. ❤️❤️
aneee🥹🥹🥹♥️♥️ adrei
Math me lagadi oyage chanal eka dakke
Mn videos okkoma baluwa akke harima lassanai ada ekath harima lassanai 🤗💖
aneee🥹🥹🥹♥️♥️
Akki owa hithn epa anee kiyapu ayatam owa thiyei lajjawk thiynwnm ohm dai aa😂 love you akkiya💗
අවදානෙද ඔනී😳💗
මරු අක්කි ඔයාහ් 🌚💜
Akki hair ekata apply karanne monada wavenna 😙
අනේ කට්ටිය කියන ඒවා මොනාද අක්කී...මිනිස්සු කියන ජාතිය මේ ඉන්න්වා මේ වෙනස් වෙනවනේ..අපිට මොකද අනේ හිනා වෙලා ඉමූ 😁 අපි ඉන්න්වනේ ❤️😌
අක්කි ඔයා ඔය අන්තිමට කරපු treatment එක whiteheads , darkheads වලට හොදයිද
නංගි ඔයා හරිම ලස්සනයි ඔයාගේ හැම වීඩියෝ එකක් ම මං බලනවා. අද තමයි මුලින්ම කමෙන්ට් එකක් දැම්මේ. හැමදාම මේ වගේ ලස්සන වීඩියෝස් දාන්න 👍💖💖💖💖💖💖💖
ane adrei akki
Oyw kawadhri mge aiyat bandals denn hithn inn MN 😁😁😁🤩🤩🤩
අනේ ඔයා ගණන් ගන්නෙපා අක්කි ඕවා.අපි ඔයාගෙ වීඩියෝ එනකන් බලන් ඉන්නේ හැමදාම🥰♥️
ammo akki supiri hode oya nam mara talk ekak dunne wadinnama😂 supiri ❤️❤️❤️
heheee
පරන ව්ලොග්ස් ආයේ ආයේ පිස්සුවෙන් වගේ බලන මම 🌚 අනේ අක්කේ ඉක්මනට ව්ලොග් එකක් ගේන්නකෝ 🥺 ආ අක්කේ අර මොලේ වැඩෙන එකේ නම මොකද්ද අර ඇට ජාතිය 😁 අම්මට කියලා ඒකක්වත් ගෙන්න ගන්න මොලේ හරි වර්දනේ වෙයිනේ 😁 වොල්නට් කියලා කියනවා ඇහුනේ 😁
Mn oyt kmthi 🤭🤭mge hodm yluwa hiruth oya wagemi oyge penumai thiynne💖🥰 lassni digt krnn akkiyo .mn new subscriber knk .budu sarani 💖🥰🌸
aww welcome 🥰🥰🥰
අද තමයි පලවෙනි විඩියෝ එක අක්කිගේ දැක්කේ ලස්සනයි හොඩාක් ❤️😘🌺
Aneeee oya shoi akkiyooo ...❤️❤️❤️❤️ adarei gdaaaaaaaaaryk oya mru aneee ksma boru posh naaa hrima hdiii ....hamadamth ohma innna akkiyooo adreiiii 😘😘😘😘😘😘
adrei 🥰🥰🥰🥰
අනේ අක්කී ඔයා නම් පට්ට ආතල් චරිතයක් මන් විඩියෝ හැමදාම බලනවා😘
අනේ මලසමයන් බලන්න බැයිනම් නොබල ඉන්න ඕනි😂...අක්කිට ආසාවට අපි බලන්නෙ එයාලා බලන්නෙ ඇදයක් හොයන්න..අපේ පෝන් එකෙ අපේ ඩේටා වලින් අපිට ඕනි ඒවා දාන්න බෑ ..කතා කියනවා..අවදානෙ තමා ඉල්ලනව ඇත්තෙ 😂
ekanm athhaa
Oya mara avanakai and mara hondai oya atta katha karanava ..boru sho nathi sooi akki kenek 🤭😘🥰
Q&A එකක් ඕනි 😍
එහෙම් පිටින්ම පිස්සු කෝච්චියක් අනෙහ් 😁❤️🩹
Sudu bole😍😍akki thawa day vlogs godariyak ona ane madi oya.💖
Mama akkige vedios okkoma wage baluwa habai ada thamai man hithanne mama comment ekak danme.aththatama kiuwoth akki karanagena yana wade me widiyatama karagena yanna.kagewath bana adalama nh.😁
Oya කොණ්ඩය දිගට වවා ගත්තේ කොහොමද මොනාද ගාන්නේ
ලස්සනයි අනී ❤️😁ඔයා ශොයි
🥰🥰🥰🥰
අක්කා ඔය කවුරුත් කියන ඒවා ගන්න ගන්නඑපා❤මමmalshi
ane na anee
අද නම්.චුට්ටක් පරල්ලු.උනා සුදු අක්කියෝ අනේහ් clz එකක්.තිබ්බා
...අදත් මරු අක්කියෝ...❤❤❤❤️❤️❤️ අනේහ් කවුරුත් කියන ඒවා ගනන් ගන්න එපා අක්කියෝ ඔයාට වරදින් නෑ කවදාවත් 😘😘😘😘😘😘
anee adrei petiyo 🥰🥰🥰
Ane akki ganan ganna epa bad comments dana ewa 😐 .hri asai api oyage video balanna .😙❤️👍
adrei 🥰🥰🥰
Akkige video enakammai inne
aneee🥹🥹🥹♥️♥️
නොටිෆිකේශන් එක ආපු ගමන් ආවේ... දිල්කියෝ 😍😘
ane adrei
@@dilkinadeera mama insta msg ekk damma balannako
Akke ude ahruna gmnd dehi dal bonn hoda
Hashini bandara left😂😂😂😂
Thopilata moolda yako.......eka maru nangi... hoda wade kana palennama dila.
Ane akkiy mt hrmdam blnwa oyge vidiyo adrei akkiyo
ලංකාවෙනෙ අක්කේ ඒ හැටි ☺️☺️
Akki pana volnut packet ekaka prize kiyada ane danna kenek innawanam kiyannako 💌🥰💝
Ptt athl denne ane oy❤️😂😘😘
heheeee
Oya athen like ekak kranwa neda 👍 agilla nawa nawa ape malli eka karnwa akkage video balala.eya 8 wasre.❤️😘
aneee🥹🥹🥹♥️♥️ adrei denntama 🥰🥰
Man nam oyata marama asai ane .oya harima lassani e wagema kisima ahankarakamk nh 😘😘😘.hamadama sathutin inna ❤️❤️❤️
Ane akke oy podi de pawa hodt kiyl denw,mn aswen oyge vlg blnw,කවුරුත් kiyn ewa hithnn ep,eylt wd ymk oyt thiyen nis ne ewage dewl kiynne,oy thawath ඉස්සරහට ynn.don,t worry akka,good luck.
හයියෝ අ්කා ඕවා ගනන් ගන්න එපා ✋😂 මටත් තියෙනව ඔය විරිත්තන පුරුද්ද 😐😂😘 අක්කිව බලන්න ආසයි හලො හැමදාම වීඩියෝ දාන්න 🙂❤️
aneee🥹🥹🥹♥️♥️
Owa ganangann epa akki oya oyage gaman yann oya kemathi de karann api kohom hitiyath mona karath katha hadan aya hadanw owa gena hitha hitha hitiyoth ape welawmai nasthi wenne newa gilunath ban chuun wage inna oni ane bs parissamin inn akkiyoo ❤️❤️ adareii 🙈🙈🤗🤗😘
එක එක අය ආදරේ කරන විදිහ වෙනස් කියලා මේ මෝඩ හරක් ට තේරෙන්නේ නෑ අක්කි😅ඔයා හරිම forward කෙනෙක්❤ඒකයි ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නේ💕
Akki oya ලස්සනයි ,ane shoi oya😍
මට නම් පේන්නෙ ඔයා අවදානේ ඉල්ලනවා වගේ.😂💔
🤣
ඔයා හරිම cute අක්කි කෙනෙක්..😽❤️
හී හී එකට තමා ආසම මං....අද කීවෙ නැද්ද මන්දා ඒක
Man akkage asama de minissu kiyana ewath kalinma kiyana ekata😏😁 All the best akki❤️✨️
අක්කි අාදරෙයි😘
adrei 🥰🥰🥰