තට්ටය පෑදීමට සාර්ථක බෙහෙතක්, රුධිර පට්ටිකා පෝෂිත තරලය

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 301

  • @samidunimesh7887
    @samidunimesh7887 10 месяцев назад +1

    මිගමුව නවලෝක රෝහලේ දුරකථන අංකය ලබාදෙන්න

  • @SampathSampat-ph5yg
    @SampathSampat-ph5yg 8 месяцев назад +1

    කොහෝමාදා prp eka karagannapuluwan kohetada enna ona visthara tikaka denna

  • @gimhaninawodya7963
    @gimhaninawodya7963 14 дней назад

    doctor ,මගෙ නංගි කෙනෙක් ඉන්නවා අවුරුදු 25 ක විතර . එයාගෙ මුලු කොණ්ඩෙම ගිහිල්ල තට්ටය විතරයි තියෙන්නෙ. උදුගොව්වා කාල කියල තමයි කියන්නෙ. එයාට ප්‍රතිකාර කරන්න පුලුවන්ද . කරුනාකරල පිලිතුරක් දෙන්න

  • @techmk1977
    @techmk1977 3 года назад +3

    dr. losing my forehead hair i need this treatment how much cost?

  • @__-bb4xt
    @__-bb4xt Год назад +2

    මම කොන්ඩේ ඉස්රේ කරා ඉට පස්සෙ මගේ කොන්ඩේ යන්න ගත්තා දැන් මගේ තට්ටේ පැදිලා එකට මොකද කරන්න ඔනි

    • @version3995
      @version3995 6 месяцев назад

      තට්ටයා...

  • @kuruppukuruppusu4614
    @kuruppukuruppusu4614 3 года назад +6

    මිල කියද

  • @sarathkumara-jg4gn
    @sarathkumara-jg4gn 24 дня назад

    තට්ටය පෑදීමට බෙහෙත් ඕනෙ නෑ ..කොන්ඩය වවා ගැනීමටයි බෙහෙත් ඕනෙ.

  • @UpulSandaruwan-m4f
    @UpulSandaruwan-m4f 3 месяца назад

    මෙ treatment එකෙ ගනන් කොහොමද

  • @shanthastephan9010
    @shanthastephan9010 10 месяцев назад

    රැවුල සුදු වෙනවට බේත් කරනවද

  • @navodyaranathunga829
    @navodyaranathunga829 4 года назад +7

    පිරිමි ලමයිට විතරද ...මිස්..පුලුවන්.....මගෙත් තට්ටෙ පැදිල...එකට විසදුමක් දෙන්ඩකො

  • @NawalokaHospitalNegombo
    @NawalokaHospitalNegombo  4 года назад +7

    ඔබට එදිනෙදා ඇතිවන සෞඛ්‍ය ගැටළු විශේෂඥ වෛද්‍ය සමග කථාකරන්න අපි සුදානම්. ඔබගේ ගැටළු කමෙන්ට් තීරුවේ ඇතුලත් කරන්න.

  • @prassannajayakuru5995
    @prassannajayakuru5995 Год назад

    how much does cost for PRP treatment?

  • @malithsandaruwan2244
    @malithsandaruwan2244 4 года назад +11

    ඇත්තම කිව්වොත් මගේ කොන්ඩේ යන්න පටන් ගත්තේ අවුරුදු 17න් වගේ තමයි.. දැන් මට 24ක්.. දැන් ගොඩක් නළල ඇවිල්ලා... දෙපැත්තෙන් කොන්ඩේ ගිහිල්ලා තියෙන්නේ... මට මේ treatment එක කරගන්න පුලුවන්ද... අපහු කොන්ඩේ වැවෙයිද.... contact number එකක් තියනවද?

    • @wasanthakumara2356
      @wasanthakumara2356 2 года назад

      ඔයා මේ treatment එක කරාද ප්‍රතිඵල තියෙනවා ද

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 2 года назад

      ඔය මොනවා කරත් මොන තෙත් ගෑවත් හරි යන් නෑ බන් මගෙත් ගියා බෙහෙත් ගොඩාක් කරා ආවේ නෑ ගියපු කොන්ඩේ

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 2 года назад

      මටත් ඒක තමා බන්

    • @ruwanmadushanka886
      @ruwanmadushanka886 Год назад

      උබ prp treatment එකක් කරාද

    • @sahanpriyankara8485
      @sahanpriyankara8485 7 месяцев назад

      අනෙ මගෙත් ඔකමයි

  • @tharanga2686
    @tharanga2686 4 года назад +3

    Me doctor colombo nawaloka eke channel karanna puluwanda

  • @priyanthakumar3574
    @priyanthakumar3574 2 года назад

    මට මෙ එන්නත කරගන්න අවශ්‍යයි.කොහොමද කරගන්නෙ.

  • @ifasaji604
    @ifasaji604 3 года назад +8

    How much for cost prp treatment

  • @KelumDinesh-l8d
    @KelumDinesh-l8d 6 месяцев назад

    Doctor prp karanna kiyak yanawada? Wisthara denaganna puluwanda ?

  • @aselajanak593
    @aselajanak593 3 месяца назад

    Mila kiyak wenawada mis

  • @anjulatharidu1660
    @anjulatharidu1660 2 года назад +1

    is this available kurungla

  • @rikasmohamed6990
    @rikasmohamed6990 3 года назад +2

    How much it will cost?

  • @renurenu317
    @renurenu317 2 года назад

    Mama kochchara baheth gaththath adu naha.issori.hodawenneth naha.dan konde siniduwela galavila yanawane

  • @harishmaduranga1479
    @harishmaduranga1479 3 года назад

    Oya beheten giya hisakes aye anawada doctor

  • @shehanchandrasekara3889
    @shehanchandrasekara3889 2 года назад +1

    is that prp treatment available in kurunegala ????

    • @japansl3716
      @japansl3716 2 года назад +1

      Kurunegel tiynwlu boys scl eka issraha maliyadeva

  • @kaushalyaprasangani9950
    @kaushalyaprasangani9950 3 года назад +7

    Dr nayana perera.
    Horana inna hodama doctor.. Mage mulu kondema giya.. Udugowwo kanawa kiyala godak aya kiuwa.eth me doctor man auruddak tissue wig ekak dagena duk widapu eka masa thunakin wisadala dunna.mage konde masa thunak wage yanakota ikmanta Wawenna patan gaththa.auruddak yanakota konde godak gana wela wawuna.E pinama ati doctor.. Oyata godak pin.. 🙏🙏

    • @MS-eo6ud
      @MS-eo6ud 3 года назад

      කීයක් විතර වියදම් වෙනවද මාස 03ටම

    • @MShanx
      @MShanx 3 года назад

      Wisthara kiyannako

    • @sunethdilan9609
      @sunethdilan9609 3 года назад

      Nawaloke doctergen kra gnn plwnda

    • @MalishaMusic09
      @MalishaMusic09 3 года назад +1

      Godakma pin doctor. Manasikawa godakma duk winda kenek widiyata🥺

    • @MalishaMusic09
      @MalishaMusic09 3 года назад

      @Darshana Lk mata oyage fb name eka denna.. mn kiyannam.

  • @wasanaganegama2282
    @wasanaganegama2282 4 года назад +2

    Is this treatment available at colombo nawaloka hospital ?

  • @kavindudevinda9961
    @kavindudevinda9961 3 года назад +2

    kohenda ennatha laba ganna puluwn

  • @sasilamalith872
    @sasilamalith872 4 года назад +2

    ඩොක්ට ඔයාව හම්බ වෙන්නේ කොහොමද

  • @shankumara9075
    @shankumara9075 3 года назад

    Me prp eka kohomada karaganne.visthara kiyanna

  • @sunbun3686
    @sunbun3686 4 года назад

    Kohomada karaganne doctor mila ganan kohomada

  • @sandunranga8816
    @sandunranga8816 4 года назад +13

    ඩොක්ටර් කොන්ඩේ යන එකට මම මිනොක්සිඩිල් පාවිච්චි කරනවා දැන් මාසෙක කාලයක ඉදන්,මේක පාවිච්චි කරන ගමන් prp ත්‍රීට්මන්ට් එක කරාට කමක් නැත්ද?

    • @dilandanushka6901
      @dilandanushka6901 4 года назад +1

      මිනොක්සිඩිල් හොඳයිද ???

    • @sandunranga8816
      @sandunranga8816 4 года назад +2

      @@dilandanushka6901 මචාන් මම තාම මිනොක්සිඩිල් පාවිච්චි කරනවා,දැනට මාසයයි දවස් නවයයි.මුලදිනම් ගානකොට කොන්ඩේ ගොඩක් ගියා,දැන්නම් යන්නේ නෑ මචාන් තාම කොන්ඩේ වැවෙන වගක් නම් ඒ තරම් පේන්න නෑ බන්,මාස හතරක් වත් අවම පාවිච්චි කරන්න කියලා ඩොක්ටර් කිවේ,තව මාස දෙකකින් විතර රිසල්ට් එක ඔයාට කියන්නම් මචන්,

    • @dilandanushka6901
      @dilandanushka6901 4 года назад +1

      Prp treatment eka gena hospital ekn ahuwd?

    • @sandunranga8816
      @sandunranga8816 4 года назад +4

      @@dilandanushka6901 ඔව් මචන් මම කෑගල්ලේ,කෑගල්ලේ හොස්පිටල් එකේනම් තියෙයි,සාමාන්‍යයෙන් ප්‍රයිවට් කරනවානම් පි,ආර්,පී එකට ලොකු ගානක් යනවා මචන්,මුලින්ම ක්ලිනික් එකට දානවා ඩොක්ටර් බලලා,මුලින්ම තයිරොක්සින් චෙක් කරන්න ලේ එකක් බලනවා,දෙවනි පාර මට යන්න තියෙන්නේ පහලව බ්‍රහස්පතින්දා මචෝ,ඔයාට රිප්ලයි එකක් දාන්නම් මොකෝ වෙන්නේ කියලා,

    • @dinukdewaka3360
      @dinukdewaka3360 4 года назад

      @@sandunranga8816 gana kiyak kiwwada

  • @buddikanimantha2266
    @buddikanimantha2266 3 года назад +23

    මම හෙමාස් එකෙන් මාස 3ක් කලා. වරකට prp එකට 14000/= ක් ගියා.බොන බෙහෙත් වලට මසෙට 15000/= ක් විතර ගියා.2019 තමයි කලේ

  • @pradeepdharmarathna8017
    @pradeepdharmarathna8017 3 года назад

    Kohatada enna one kohomada denaganne gana kiyada

  • @shanikamadubashini5338
    @shanikamadubashini5338 3 года назад

    Ennatha ghnna widinna kyk ynwda

  • @trishanpeiris4247
    @trishanpeiris4247 7 месяцев назад

    Thattaya paadima nawatheemata behethak.

  • @gaminirathnayake1099
    @gaminirathnayake1099 6 месяцев назад +1

    තටිටය පැදිමට නෙවෙයි ඩොක්ටර් පැදිම වලක්වන්න බෙහෙතක් කියන්නකො😅😅😅😅

  • @roshanpriyadarshana2
    @roshanpriyadarshana2 3 года назад

    Prp ප්‍රතිකාර කරන්න කොච්චර මුදලක් වැය වෙමවද

  • @pradeepdharmarathna8017
    @pradeepdharmarathna8017 3 года назад

    Koheda tiyenne

  • @kumudu7050
    @kumudu7050 2 года назад

    doctar ලේසර් prathikar karnvd

  • @geeththilina7893
    @geeththilina7893 2 года назад

    Meka karapu kauru hari innawada..

  • @jayasampath6258
    @jayasampath6258 4 года назад +1

    Mage kondeth hariyata yanawa dr no denna

    • @NawalokaHospitalNegombo
      @NawalokaHospitalNegombo  4 года назад

      අංකයක් වෙන්කරගැනීමට අමතන්න 0315777777

  • @Meaful
    @Meaful 4 года назад +1

    කවදද පටන්ගන්නෙ ..details please

    • @tharindumaduranga9843
      @tharindumaduranga9843 3 года назад

      number akak danna beida

    • @wasanthakumara2356
      @wasanthakumara2356 2 года назад

      ඔයා මේ treatment එක කරාද ප්‍රතිඵල තියෙනවා ද

  • @sunethdilan9609
    @sunethdilan9609 3 года назад +17

    Docter තට්ටය පෑදිච්ච තැන් වල කෙස් එනවද නැවත?

  • @anjulatharidu1660
    @anjulatharidu1660 Год назад

    25000 k ynwa me dr gen man ada kare balmu masa 4:5 gihin

  • @tharindumaduranga9843
    @tharindumaduranga9843 3 года назад

    kohomada meka karaganna wisthara denaganne

  • @virajpathiraja975
    @virajpathiraja975 3 года назад +1

    Ma misga nanba aka nadda ana

  • @tharindumaduranga9843
    @tharindumaduranga9843 3 года назад

    komada

  • @WrIndi
    @WrIndi 4 года назад +4

    Prp hospital eken nomile karaganna puluwanda

    • @MalishaMusic09
      @MalishaMusic09 3 года назад

      Issara kara genaral hospital dan corona nisa karanne na. Asiri hospital eke karanawa..

    • @lahirulakamal403
      @lahirulakamal403 3 года назад

      @@MalishaMusic09 oya klda mcn

    • @wasanthakumara2356
      @wasanthakumara2356 2 года назад

      @@MalishaMusic09 ඔයා මේ treatment එක කරාද ප්‍රතිඵල තියෙනවා ද

    • @shashimaduwanthisilva2678
      @shashimaduwanthisilva2678 10 месяцев назад

      ​@@MalishaMusic09nomileda

  • @thakshiladeshani2776
    @thakshiladeshani2776 4 года назад +1

    Kohomada kara ganne

  • @shanaththanayaka8950
    @shanaththanayaka8950 2 года назад

    රජයේ හොස්පිට්ල් වල කරනව

  • @shanaththanayaka8950
    @shanaththanayaka8950 2 года назад

    kegalle හොස්පිට්ල් එකෙත් කරනවා

  • @aselarangana234
    @aselarangana234 2 года назад +1

    Good

  • @anammanam5413
    @anammanam5413 3 года назад

    Dr kohenda meka karanna o a

  • @ashenperera7785
    @ashenperera7785 4 года назад +1

    How can contact

    • @NawalokaHospitalNegombo
      @NawalokaHospitalNegombo  4 года назад +2

      SATISFY Productions please contact 0315777777

    • @wasanthakumara2356
      @wasanthakumara2356 2 года назад

      ඔයා මේ treatment එක කරාද ප්‍රතිඵල තියෙනවා ද

  • @wajirasiriwickramasingha4799
    @wajirasiriwickramasingha4799 3 года назад

    mage podi kale idalama konde nahe ,eka mata loku manasika pidanayak ,,,,mata katha karala visthara denaganna oni ,contact number ekak denna puluwanda ,loku pinak ,

  • @pretechnology
    @pretechnology Год назад

    Thanksss

  • @SusanthaRajasingha-n6v
    @SusanthaRajasingha-n6v 7 месяцев назад +1

    තට්ටය පැදීමට නෙවෙයි . ( පැද්දීම වැලක්‌ වීමට ) කිව්වනම් වටිනවා

  • @uvinipabasara1189
    @uvinipabasara1189 3 года назад +1

    gdk konde yanawa mage. me treatment heama hospitle ekakama thiyanawada?

    • @hirushika1015
      @hirushika1015 3 года назад

      Oya meka kalada? Monawada kale konde yana ekata?

    • @djkavee1648
      @djkavee1648 3 года назад

      Karann puluwan

    • @djkavee1648
      @djkavee1648 3 года назад

      Hama hospital ekakam ne

  • @sugathosangeeth8674
    @sugathosangeeth8674 2 года назад

    කොන්ඩෙ අාවද......කියක් ගියාද

  • @thakshiladeshani2776
    @thakshiladeshani2776 4 года назад

    Ane mata udau karannako

    • @sandunranga8816
      @sandunranga8816 4 года назад

      තක්ශිලා ඔයා රජයේ රෝහලේ හමේ රෝග සායනේට යන්න,

  • @sasikasugathapala703
    @sasikasugathapala703 3 года назад +3

    එක් වරක් සදහා කොපමණ මුදලක් වැයවෙනවද?

    • @NawalokaHospitalNegombo
      @NawalokaHospitalNegombo  3 года назад +4

      Rs 28000 පමණ වැය වන්න පුළුවන්

    • @MS-eo6ud
      @MS-eo6ud 3 года назад

      @@NawalokaHospitalNegombo කී පාරක් කරන්න ඕනිද නිසි ප්‍රතිඵල ගන්න

    • @shashimaduwanthisilva2678
      @shashimaduwanthisilva2678 10 месяцев назад

      kohenda e treatment eka karanna puluvan

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 Месяц назад

    🎉🎉🎉🎉🎉

  • @pubudusiriwardana3155
    @pubudusiriwardana3155 4 года назад

    කියියක් විතර වියදම් වෙනවද මේකට

    • @NawalokaHospitalNegombo
      @NawalokaHospitalNegombo  4 года назад

      pubudu siriwardana තොරතුරු ලබා ගැනීම සඳහා 0315777777 අමතන්න

  • @somaweeramapawijesinghe4311
    @somaweeramapawijesinghe4311 3 года назад

    මේ ප්‍රතිකර්මය මඟින් සාර්ථකත්වය ලබා ගත් ඇයි ඉන්නවාද

  • @dp-sachi5918
    @dp-sachi5918 3 года назад +2

    එන්නතක මිල කීයද..

  • @lucialakmali9092
    @lucialakmali9092 3 года назад

    Conta num ekak denna wisadumak hoyanawa api

  • @livewith9137
    @livewith9137 5 месяцев назад

    සමබන්ද වන්න ක්‍රමයක් නෑනේ වැඩක් නෑ

  • @sampathbandara6714
    @sampathbandara6714 3 года назад +1

    Konde godak yanawa ... kiyak yanawada mekata..

  • @ovindawelagedara7686
    @ovindawelagedara7686 4 года назад +1

    Nambar akak denawada

  • @upuljayntha2084
    @upuljayntha2084 3 года назад

    Pon nambar aka dannako

  • @sweetprincess5231
    @sweetprincess5231 2 года назад +1

    අනේ දඹුල්ලෙ, කැකිරාවේ හො අනුරාධපුර මේවා කරන්නෙ නැතිද😣

  • @susanthakumara3338
    @susanthakumara3338 4 года назад +1

    Beheth bonnada thiyenne

    • @NawalokaHospitalNegombo
      @NawalokaHospitalNegombo  4 года назад

      නැහැ මෙය තෙරපි ක්‍රමයක්

    • @Meaful
      @Meaful 4 года назад

      @@NawalokaHospitalNegombo prathipala thiyenawada

  • @sameerathanthirige2412
    @sameerathanthirige2412 7 месяцев назад

    Karanda epa patta boruwak😂 result 0000😂