Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔවට අහුවෙන්න එපා මම සුපිරියටම මාට්ටු උනා ඔය කඩෙට අවසානෙට ඇම්ප් එක උන්ටම තියාගන්න කියලා ගෙදර ගියා රුපියල් 9500ක් වතුරෙ ගියා
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
ඒ කඩේ හරි නැද්ද
එ මොකද උනෙ
වොරන්ටි නැද්ද
Oww Sirawata Okun Badu Hodai Kiyala... Check krnna Denneth Naa buffel ehema On krnnewath Nathuwa denne... jbl kiyla Denwa Antimata Gedra Gihin Dammama Sounds Naaa😢
මුන් ගාව පට්ට ගනන් චීනෙන් ගේන්න පුලුවන් මුන්ගේ ගනන් වලට
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා .👍
ඔයා හොද දෙයක් කරලා තියෙන්නෙ එත් මුන් පට්ට කපටි සෙට් එකක් තනි හොරු මම අහූන නිසා කියන්නෙ විඩියො එක හොදයි අපි ඩනගන්න ඔනි අහු නොවි ඉන්න
CTqa@@HarshanakalumVlogs
Original JBL දැකපු නැති උන්ට හොදයි 😂
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍🤟
Eknm sira bn A😂
Ow machoo
Bs
Orajinl කියන්නේ මිනිස්සු හුරන් කන්න හදපුවනේ අපිටනම් ඔවා මරු....😂
අදත් සුපිරියක් තමයි අයියේ ඔයාගෙ vidiyoo නම් මාර ම මාරයි සුපිරි ජේසු පිහිටයි
ගොඩක් ස්තුති මල්ලි හැමදාම මගේ විඩියෝ බලනවට ..ඒක මට ලොකු ශක්තියක් ..ඔයාටත් ජේසු පිහිටයි ..බුදු සරණයි 🙏
@@HarshanakalumVlogs අනිවාර්යයෙන් හැමදාම ජිවිතේ හරි යන්න ඕනේ උතුරන්න
@@isurusampath1053 ස්තුති මල්ලි 👍🤟
මන් මීට අවුරැදු 10 12 කට කලින් ඔය කඩේකින් ගත්තා Pyramid Amplifier එකයි Cento Fm tuner එකයි බොරු කියන්න ඔනේ නැහැ තාම ඒවා හොදට වැඩ කිසිම ප්‍රශ්නයක් නැහැ දැන් නම් ගොඩක් කඩ වැහිලා තියෙන්නේ ඔය හරියේ Robert එකට ගියේ මුලින් එතන ගොඩක් ගනන්..
ගොඩක් ස්තුති විඩියෝ එක බලලා අදහස් කිව්වට මල්ලි ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
ඔයා ගෙ විඩියෝ එක සුපිරි තව මෙ වගෙ විඩියෝ ගෙන ලස්සනයි බුදු සරණයි ❤
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏
චයින ලහුට්ටන් ඔක්කොම..යුස් කරපු එවා හරී කමක් නෑ ඔරීජිනල් බඩු ගන්න..කැඩුන එකක් හරී හදා ගන්න.
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Sira bn 😂 owa wdk na 😂
හැමදාම වාගෙ සුපිරියක් නියමයි❤
ගොඩක් ස්තුති සහෝදරයා ..ජයවේවා 👍🤟
මේ කඩ පේලියට යන්නෙපා දන්න නිසා කියන්නෙ...👍මල ජරාවල් ටිකක් තියෙන්නෙ...
බොහොම ස්තුති විඩියෝ එක බලලා ඔබේ දැනුම බෙදා ගත්තට ..ජයවේවා සහෝදරයා ..තෙරුවන් සරණයි 🙏🙏
Niyami aiye video eka wenda wagema adath supiri aiya.thawath me wage video karnna aiyata jaya wewa bs❤️❤️❤️😍🙏🙏👍👍
ගොඩක් ස්තුති නංගි ..හැමදාම වගේ අදත් විඩියෝ එක බැලුවට …විඩියෝ බලලා මට ශක්තියක් වෙනවට ගොඩක් ස්තුති ..බුදු සරණයි 🙏
🤝🤝😍❤️🙏👍👍
@@madushanimadushani-c4t 👍👍👍
❤බුදු❤🙏🙏සරනයි🙏❤👍❤සුපිරි❤❤❤❤
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏🙏🙏
සුපිරි ❤❤❤❤
ගොඩක් ස්තුති සහෝදරයා ..ජය 👍
Anika patta horu
kollage explaing maru
ඔව් දක්ෂ මල්ලි කෙනෙක් ..ඒත් දැන් ඒ මල්ලි එතන නැහැ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Ela ela
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
වෙලාවට ඕක දැම්මෙ නැත්නම් තව කොච්චර මිනිස්සු අහුවෙනවද... චෙක් කරන්නවත් දෙන්නෑ... බොරුවට කයිවාරු ගහල ඇගේ ගහනව...චෙක් කරන්න විදියක් නෑ කියනව බඩු හොදයිලු අන්තිමට ගෙදර ගිහින් දැම්මම සවුන්ඩ් ඇත්තෙම නෑ....😢
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
Orijinal badu gana danaganna pro sound, multi eke balanna
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
JBL sticker ගහපුහාම ඒක JBL වෙනවා 😂 😂
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Honda kadayak...❤ video 1 good 🎉
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Jbl / sony ලු ඔක්කොම චයින කොපි .original jbl speaker එකක් ගන්න ගානට ඔයා කඩේ තියෙන බඩු ඔක්කොම ගන්න පුළුවන් 😂
සුපර් මාර්කටින් එල කොල්ලෙක්.....❤
ඔව් ඇත්තටම ..දක්ෂ මල්ලි කෙනෙක් ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
Man gattha oken amp ekak w700 den awurudu 10 wenawa thamath hodata weda 12 bapal 4ta dala thiyenne
ජයවේවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
මොකද්ද අයියේ ඇම්ප් එක
මේ කඩවල්වල JBL ඔරිජිනල් කියල කියන්නෙ JBL ඉංග්‍රීසි අකුරු තූනටනෙ ඒක හරි ඔවුන් බොරුවක් කියනව නෙමෙයි, ඔරිජිනල් JBL ස්පීකර් මොවුන් දැකල වත් නෑ😂
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
ඔරජිනල් බිල් එක මන් අතින් නෙති උනා පොටොකොපි එක පෙන්නුවම දෙන්න බෙ කිව්වා උන්ගෙ පොතෙත් තියෙනවා මගෙ විස්තර මන් කිව්වා මගෙ id එක බලලා හරි මට සදාරක් කරන්න කියලා මන් ගොඩක් පින්ස්සෙන්ඩි උනා මුන් එත් දුන්නෙ මන් ගොඩක් දුර ඉදන් අවෙ අවසනෙට මට බනලා යන්න කිව්වා රන්නඩු වෙන්න බෙරි නිසා හිස් අතින්ම ගෙදර අවා
නිතිමය ක්‍රියාමාර්ග ගන්න තිබ්බනේ ..එහෙම අසාධාරණයක් උනා නම් සහෝදරයා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
ඔවට වෙලවක් නෙ සහොදරයා අපි හෙමදම අහුවෙනවා විතරයි
@@sujithgunarathne6801 වෙලාවක් නැ කියලා බැ සහෝදරයා ..අසාධාරණයක් උනා නම් ඒකට කතා කරන්න ඕනේ ..එහෙම නොවුනොත් ඒකම තව කෙනෙක්ට වෙන්න පුලුවන් ..ජයවේවා සහෝදරයා 👍
88 බිල්ඩින් එකේ තියනව පට්ට අඩුවට
මචං ආයෙ වීඩියෝ කරන්න කලින් ඒ තැන ගැන පසු විපරමක් කරලා කරන්න නැතිනම් අහිංසක මිනිස්සු රැවටෙනවා ඕකුන් ගැන කියන්න වචන නෑ
මචෝ මන් කරන්නන් වාලේ විඩියෝ කරන්නේ නැ ..චැනල් එකේ අනිත් විඩියොත් බලන්න ..වැඩිපුරම කරලා තියෙන්නේ බිස්නස් එකක් පටන් ගන්න ඉන්න අය වෙනුවෙන් කරපු විඩියෝ ..මේ විඩියෝ එක කලෙත් ගොඩක් අය ඉල්ලපු නිසා ..මේ කඩේ විතරක් නෙමේ මෙතන කඩවල් පේලියක්ම තියනවා ..මම ඒ ගැන විඩියෝ එකේ කියනවා ..මම මෙතන තියන දේවල් සහ ඒ දේවල් වල මිල ගනන් තමයි කියන්නේ ..මෙතනින් බඩු ගන්න කියන්නේ නැ මම ..මේ විඩියෝ එක කලේ සත පහක්වත් ගන්නේ නැතුව ..මිනිස්සු දැනුවත් කරන්න කලේ එච්චරයි ..ගොඩක් ස්තුති මචෝ විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@@darshanasrimal9146 චැනල් එක හොදට බලන්න ..තව විඩියෝ දාලා තියනවා ..ජයවේවා 👍
school troly bags (school bags with wheels) aduwata ganna puluwan kohenda? e video eka thama naha ne
ruclips.net/video/a2SmTSo_K50/видео.htmlsi=jte2UlVFp9EtN5Q5 මේ Shop එකේ School troly bags tiyanawa ( imported ) එහෙම නැත්තන් prince street fashion bag keyala shop ekak tiyanawa එතනින් ගන්නත් පුලුවන් 👍
Hi ayye oyala laga sony lbt 2000 w 20000 set eka thiyenawada
හායි මල්ලි ..විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරලා අහන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
nodakin mewa gannawata wadiya hodai ballona aappa aran deepiyaw😂😂😂😂😂
අම්මො ඔකූන් අන්දන්නවා..මාවත් අන්දලා දෙන්න හැදුවා original කියලා..මටත් පොඩි හරි දැනුමක් තිබ්බ නිසා අන්දන්න බැරි උනා..😂😂 ඕකුන් පට්ට කපටි යක්කු .අනික ඉස්සල්ලම කඩේට ගියාම කියන ගාන නෙමෙයි ටික වේලාවකින් කියන්නෙ 😂😂😂😂😂
Amplifier Audio interface gnn colombo koi pattata da ynn oni🤔
1st street
Oya ganata watinawa
අම්මෝ ලෝකයෝ😄😂

Mata agall 12 pikare ledar eka gahaganna thenak nedda ganath ekka dannko
මේ විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Apo mu kari ponnya mu huththige putha uda pandarama minissunva ravattnvata hengahann one
ගිනි ගනන් 😅 ඔයිට වඩා අඩුවට තියෙනවා කොලබම
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා👍
කොහේද
@@yasasediriweera8281පලවෙනි හරස් වීදියෙ
Meta wediya hode higa kapiyu ballo manussyo huragana kanwata
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
මොනවා උනත් සුපිරි කඩයක්. හොරුනම්.කවදාවත් මිල ගනන් ඔහොම.කියන්නෙ නෑ.❤❤❤❤❤❤❤❤❤❤ අවංකකම.❤❤
ඔහොම තමයි මත් හිතුවෙ අරන් බලන්නොකො වොරන්ටි තියනවා කියලා දිලා ගන්න ගියාම අපි 33000ට ලයින් එකට ගහල වගෙ ටොක් කරන්නෙ ගහගන්න එන්නෙ
බෆල් එකකට ට්විටරයක් එන්නෙ ඇයි.. එකෙන් වෙන කාර්‍යය මොකක්ද.. හිනා නනොවී කියා දෙනවද
මෙවුන්ගෙන් කිසියම බඩුවක් ගන්න යන්න එපා. බෆල් වුනත් කිසිම කොලිටියක් නැ, ඇතුලෙ නිකන් ලී ගහල දෙන්නේ. බරත් නැ. ස්පීකර් පරන ඒවා හදල දෙන්නේ අලුත් විදිහට. බඩුවක් ගන්නවනම් විතරයි ටෙස්ට් කරන්න දෙන්නේ.අඩුවට ගන්න පුළුවන් කියල මේවට යන්න එපා. පාවිච්චි කරපු එකක් හරි හොද එකක් ගන්න. 😊😊 👍
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට සහෝදරයා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
කොහෙද හොද තැන් තියෙන්නෙ
Ane danna kiyana hemadama yanaena para mama gattha asawata sindukiyanna indiyan sabbekak ,eke peneka gahanna gihin ethule serkit ekemma keduna , eka hadaganna asawe giya ethanatama eke paks kotuwe kisima thenaka neha 1,2, harasvidiyeth giya. Awasaneta kali gennana thena thamai 88 hol eke ekewath neha.kauru unath kalpanawen ganna.
Agal 12 dabal spikar joduwakata wot kiye aemp aekakda oni
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
100w amp eka kiyada
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Quality එක ගැන නම් දන්නෙ නැහැ එ උනාට අතේ තියන ගානට සාදාරනයි..
Ape patte warella oita wada aduwata ganna puluwan
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා..තෙරුවන් සරණයි 🙏🙏
Jbl orjinal mun wath dakala nathiwa athi
ගොඩක් ස්තුති මල්ලි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Sony MHC60D එකේ original සබ් එක තියනවද
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Mircolab subwoofer nadda
මට මතක විදියට තිබිබා ..විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
spikar coil ganna thiyanawa da
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Agall 12 ispikar 4 ona akak kiyada aiya
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නමිබර් එකට කතා කරන්න මල්ලි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
6*9 spikar deka 400/. Ekata box thiynwa200/ tiwtar 180 / car set 250/ dewani haras vidiye 98 makat eke ud thattuwe wam paththe kade . Maarama labay muslim kenek karanne.
ස්තුති දැනුවත් කලාට 👍ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Sorry mama type karadi waradila.Spikar 4000Box2000Set 2500
නම්බර් එකක් නැද්ද එ කඩේ ගන්න
ඔවුන් හිතන් ඉන්නේ මේ අපි නිකම් බඩු ගන්න එනවා කියලා මට ලොකු සීන් එකක් දුන්නා මං ආවෙ
Jbl දැකපු නැති උන්ට හොදහි කුනු බඩු .
කුනු බඩුවක් නම් තෝ ගන්න එපා නිකන් හිටු
Podi minihata Thamai owa thiyenne. Ubata salli thiyanawanam ganin.
ඔයා JBLදැකලා තියෙනවාද නැත්තම් උබෙකඩේට එන බිස්සස් නැතිවෙයි කියලා ඉරිසියාවටද
❤❤❤❤
ගොඩක් ස්තුති ප්‍රියෝ විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
Konday bedapu cheenu kiyala hithuwada
300w. Free amp ganna tiyanavada
මම කොටුවෙන් ඇම්පියර් aka ගෙනාවා ගෙනල්ලා මාසය වගේ ඇහුවේ දැනට තුන් පාරක් හදලා තියෙනවා දැන් හතරවෙනි පාරටත් කැඩිලා ගන්න නම් එපා කොටුවේ බඩු.
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
1500w ක චයිනිස් පවර් ඇම්ප් එකක්.ලක්ෂ 1.25 කියදදි තවත්.අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නැ මෙතන බඩු පට්ට ගනන්.මාත්.ගිහින් තියෙනව මිනිස්සු හුරන්.කන ගනන් කියන්නෙ Ground audio එකට ගියා නම් 2600w.ඇම්ප් එකක්.ගන්න පුළුවන් ලක්ෂයකට
කියල වැඩක් නෑ..
ova dilivari karannadda aiye
Mallige pahadili kirima thawa tiksk sloly karanna
😊 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Speaker, tweter Party box walata ena amlifire ganna thiyenawada
විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Maara JBL market ekak parts vanavanama ganna oone boruweta laabai kiyanawa ewata wada aluth ekak ganneka hodhai 😂😂😂 paran bafal meeyo kaalath thiyena wadha dhanne harima JBL dhekala ne wage😂
ISTAAM MARISIYA..................
❤❤❤ mn lagadima yanwa bus ekata badu ganna
ජයවේවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏
88 athula market ekata yanna ඒකේ ඔය ගානට වඩා අඩුවෙන් ගන්න පුලුවන්
gelone 1000w sub amp eki speaker ekai original kiyada
විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
ganne kohomada
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
අනෙ අයියා ටැබ් පොන් තියන විඩියෝ එක තමයි ❤
පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..තවම එහෙම තැනක් ලැබුනේ නැහැ ඒකයි පරක්කු ..සමාවෙන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏
apo okungen badu ganna unta gahanna ona...hora heththa minissunge salli huran kana kada owa henaganna ona oke inna unta
Rate giniganan badu thiyenne onnaoya thenwala thamai adatath ganna bee iniganan kaiwaruwa vitharai methen nodanna minihek rate nee
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏
Ammage redde jbl
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
Kts 8inch double eka mann gatte 14500ta.munge 28i..🤣
Oke issara nam badu awl. Habai dan hondai wage. ❤
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට සහෝදරයා ..ජයවේවා 👍👍
mata amp 1 ganna one ala
විඩියෝ එකේ අන්තිමට shop එකේ නම්බර් එක දාලා තියනවා ..ඒකට කතා තරන්න මල්ලි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
Podi kola niyama sales man
ඒ මල්ලි සිංහල .ඒත් දෙමළත් නියමට කතා කරනවා ..කතාවට දක්ශ හොද වෙළෙන්දෙක් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට සහෝදරයා ..තෙරුවන් සරණයි 🙏
@@HarshanakalumVlogs ඔයත් හොදට කරනවා හොද subject එකක් තොරගෙන හොද දැනුවත් කිරිමක්
Oka boruw karanne mn as dektama dekka horata bdu wikunanawa
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..👍
Lg metal bass spikars nedda
අයියේ උදව්වක් දන්නේ නැති නිසා අහන්නේ කොළඹ ඉදලා නුගේගොඩට බස් එකේ යන්නේ කොහොමද?
ස්ටේශන් එකේ ඉස්සරහින් තියනවා මල්ලි 138 බස් ඒ බස් එකකින් නුගේගොඩට යන්න පුලුවන් ..ජයවේවා 👍🤟
ස්ටේශන් එක ලගින් 138 යන්නෙ නෑ broo..හයිලෙවල් පාරටඑන්න ඕන ගුවන් පාලම තියෙන තැන. එතනින් CIB fashion එක ලග තමයි කොළඹ යන බස් නවත්වන්නෙ 138..
Othanin badu ganna apa. Boru kiyala denne
Boru nathuwa ela wadak
tiutar thiyanawada
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
ලංකාවේ ගොඩක් ඒවා හදන්නේ...
No any item in original at this place. If some one wants to buy original Pl go to agent or the liciened deeler of the brand
Thank you very much for watching the video..God bless you
අහු වෙන්න එපා ගනන් වැඩි
බොහොම ස්තුති විඩියො එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Pioneer 1200w luu
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏
Usa වලින් ගෙනවලු😅😅😅
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Amplifier wala watt ganan nm boru habi 😢
ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
හොදයි 👌 🌟 🌟 🌟 🌟 🎳
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Owa marala
මූ බොරු කියන හැටි බලන් හිටියෙ😹.ඔරජිනල් JBL ලු😹😹
🤣 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට සහෝදරයා ..ජයවේවා 👍👍
Math eka thama baluwe. Hitawala kiyanne
මුන්ගේ තියෙන සාදාරනේ 😅😅😅 කාක්කෝ ඉන්නේ
🤭 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Kothanada shop eka
පිටකොටුව ඕල්කට් මාවතේ ..විඩියෝ එකේ විස්තර තියනවා ..ස්තුති ..තෙරුවන් සරණයි 🙏
ඕවා. ඔක්කොම. තිබෙනවා. පිටකොටුවේ
මේ පිටකොටුව තමයි 😊 ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
ඩබල් ටොප් mt බොක්ස් දෙකක් කීයක් වෙනවාද අගල් 15 ස්පීකර් බොක්ස්
අයියේ මේ ශොප් එකෙ fb පේජ් එකක් නැද්ද 😊
මල්ලි ..ඒ ගැන නම් දන්නේ නැහැ ..විඩියෝ එකේ Shop එකේ නම්බර් එක දාලා තියෙනවා ..ඒකට කතා කරලා අහලා බලන්න ..ජයවේවා 👍
ඔකුන්ගෙ බඩු ගිනි ගනන් . යන්න එපා . යකො පලයල්ලකො අර මල්ටි එක පැත්තට
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..මල්ටි එකෙත් විඩියෝ එකක් අරන් එන්නම් ..ජයවේවා 👍
Multi එක කියුවේ මොකද්ද
මල්ටි එක කොහෙද තියෙන්නේ
Cake box bord hadana thanak hoyala denna
මන් බලලා කියන්නම් නංගි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍
මමත් කාලයක් බඩු ගත්ත තැන්ක්..ඒ කාලේ ඔයිට කොලිටි බඩු තිබ්බ..
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍👍
25,000 තියෙන කලු බෆල් දෙකට ඈම්ප් එක් තියෙනවද
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ඒ ගැන දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
හොදම හොර මූනක් මේකගේ තියෙන්නේ
😊 පව් ඒ කොල්ලා දැන් එතන වැඩ නැහැ …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
PALAWANI HARAS WEEDIYE GANAN ADUI
ruclips.net/video/qawhVy_Cef4/видео.htmlsi=WH13qbZJInZVNUQE මේ විඩියෝ එකත් බලන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
4:37 මෙක 1750කට විකුණනවන් ඔය කඩේ මිල ගැන කවර කතාද. 1000ට වගෙ යන එක 1750ට විකුනන්නේ
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
වීඩියෝ එක නම් හොදයි ,ඔය බඩු නම් පට්ටම ගණන්
ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
100w amp eka kiyada
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Quality එක ගැන නම් දන්නෙ නැහැ එ උනාට අතේ තියන ගානට සාදාරනයි..
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Ape patte warella oita wada aduwata ganna puluwan
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා..තෙරුවන් සරණයි 🙏🙏
Jbl orjinal mun wath dakala nathiwa athi
ගොඩක් ස්තුති මල්ලි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Sony MHC60D එකේ original සබ් එක තියනවද
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Mircolab subwoofer nadda
මට මතක විදියට තිබිබා ..විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
spikar coil ganna thiyanawa da
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Agall 12 ispikar 4 ona akak kiyada aiya
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නමිබර් එකට කතා කරන්න මල්ලි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
6*9 spikar deka 400/. Ekata box thiynwa200/ tiwtar 180 / car set 250/ dewani haras vidiye 98 makat eke ud thattuwe wam paththe kade . Maarama labay muslim kenek karanne.
ස්තුති දැනුවත් කලාට 👍ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Sorry mama type karadi waradila.
Spikar 4000
Box2000
Set 2500
නම්බර් එකක් නැද්ද එ කඩේ ගන්න
ඔවුන් හිතන් ඉන්නේ මේ අපි නිකම් බඩු ගන්න එනවා කියලා මට ලොකු සීන් එකක් දුන්නා මං ආවෙ
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Jbl දැකපු නැති උන්ට හොදහි කුනු බඩු .
කුනු බඩුවක් නම් තෝ ගන්න එපා නිකන් හිටු
Podi minihata Thamai owa thiyenne. Ubata salli thiyanawanam ganin.
ඔයා JBLදැකලා තියෙනවාද නැත්තම් උබෙකඩේට එන බිස්සස් නැතිවෙයි කියලා ඉරිසියාවටද
❤❤❤❤
ගොඩක් ස්තුති ප්‍රියෝ විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
Konday bedapu cheenu kiyala hithuwada
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
300w. Free amp ganna tiyanavada
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
මම කොටුවෙන් ඇම්පියර් aka ගෙනාවා ගෙනල්ලා මාසය වගේ ඇහුවේ දැනට තුන් පාරක් හදලා තියෙනවා දැන් හතරවෙනි පාරටත් කැඩිලා ගන්න නම් එපා කොටුවේ බඩු.
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
1500w ක චයිනිස් පවර් ඇම්ප් එකක්.ලක්ෂ 1.25 කියදදි තවත්.අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නැ මෙතන බඩු පට්ට ගනන්.මාත්.ගිහින් තියෙනව මිනිස්සු හුරන්.කන ගනන් කියන්නෙ
Ground audio එකට ගියා නම් 2600w.ඇම්ප් එකක්.ගන්න පුළුවන් ලක්ෂයකට
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
කියල වැඩක් නෑ..
ova dilivari karannadda aiye
Mallige pahadili kirima thawa tiksk sloly karanna
😊 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Speaker, tweter Party box walata ena amlifire ganna thiyenawada
විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Maara JBL market ekak parts vanavanama ganna oone boruweta laabai kiyanawa ewata wada aluth ekak ganneka hodhai 😂😂😂 paran bafal meeyo kaalath thiyena wadha dhanne harima JBL dhekala ne wage😂
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
ISTAAM MARISIYA..................
❤❤❤ mn lagadima yanwa bus ekata badu ganna
ජයවේවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏
88 athula market ekata yanna ඒකේ ඔය ගානට වඩා අඩුවෙන් ගන්න පුලුවන්
gelone 1000w sub amp eki speaker ekai original kiyada
විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
ganne kohomada
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
අනෙ අයියා ටැබ් පොන් තියන විඩියෝ එක තමයි ❤
පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..තවම එහෙම තැනක් ලැබුනේ නැහැ ඒකයි පරක්කු ..සමාවෙන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏
apo okungen badu ganna unta gahanna ona...hora heththa minissunge salli huran kana kada owa henaganna ona oke inna unta
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..බුදු සරණයි 🙏
Rate giniganan badu thiyenne onnaoya thenwala thamai adatath ganna bee iniganan kaiwaruwa vitharai methen nodanna minihek rate nee
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏
Ammage redde jbl
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
Kts 8inch double eka mann gatte 14500ta.munge 28i..🤣
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Oke issara nam badu awl. Habai dan hondai wage. ❤
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට සහෝදරයා ..ජයවේවා 👍👍
mata amp 1 ganna one ala
විඩියෝ එකේ අන්තිමට shop එකේ නම්බර් එක දාලා තියනවා ..ඒකට කතා තරන්න මල්ලි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍
Podi kola niyama sales man
ඒ මල්ලි සිංහල .ඒත් දෙමළත් නියමට කතා කරනවා ..කතාවට දක්ශ හොද වෙළෙන්දෙක් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට සහෝදරයා ..තෙරුවන් සරණයි 🙏
@@HarshanakalumVlogs ඔයත් හොදට කරනවා හොද subject එකක් තොරගෙන හොද දැනුවත් කිරිමක්
Oka boruw karanne mn as dektama dekka horata bdu wikunanawa
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..👍
Lg metal bass spikars nedda
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
අයියේ උදව්වක් දන්නේ නැති නිසා අහන්නේ කොළඹ ඉදලා නුගේගොඩට බස් එකේ යන්නේ කොහොමද?
ස්ටේශන් එකේ ඉස්සරහින් තියනවා මල්ලි 138 බස් ඒ බස් එකකින් නුගේගොඩට යන්න පුලුවන් ..ජයවේවා 👍🤟
ස්ටේශන් එක ලගින් 138 යන්නෙ නෑ broo..
හයිලෙවල් පාරටඑන්න ඕන ගුවන් පාලම තියෙන තැන. එතනින් CIB fashion එක ලග තමයි කොළඹ යන බස් නවත්වන්නෙ 138..