හරි විදියට ත්‍රීවිල් එකේ වංගෙඩි (ඇක්සල්) ගෙදරදීම ග්‍රීස් කරමු.How to Grease Threewheel Axle at home

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 71

  • @rangasandakalum1532
    @rangasandakalum1532 2 года назад +6

    බල බල හිටපු වීඩියෝ එකක්.අද නිවාඩු දවසේ මාත් මේ වීඩියෝ එක බලලා මගේ වීල් එකත් ග්‍රීස් කරන්න ඉන්නේ. තැන්ක්ස් කොල්ලෝ...🤩🤩

  • @menakasampath5210
    @menakasampath5210 11 месяцев назад +1

    පැහැදිලි ව තියෙනවා, නියමයි

  • @thivankalakmal6199
    @thivankalakmal6199 Год назад +2

    අපි කරන්නෙ පුලුවන් තරම් රබර් කොට්ට පුරොල එක්සලෙ දන එකනෙ.අද තමඔක දක්කෙ බොහොම ඉස්තුති කියල දුන්නට

  • @moviesuperscence4842
    @moviesuperscence4842 2 года назад +3

    ගොඩක් වටිනවා මේ විඩියෝ ටික..ගොඩක් ස්තූතියි

  • @jeevanviraj9356
    @jeevanviraj9356 Год назад +6

    පැහැදිලි වීඩියෝ එකක්.ලෙසටම කියෙනව.Good luck....

  • @lahirulakmal9314
    @lahirulakmal9314 Год назад +2

    සුපිරි හොඳටම පැහැදිලියි

  • @samanrathnayaka4132
    @samanrathnayaka4132 6 месяцев назад +1

    Niyamai harima pahadiliwa kiyala dunna

  • @dilshanmadushanka5953
    @dilshanmadushanka5953 Год назад +1

    Uthsahaya sarthakai kolla,harima vidihata kiya dena hinda,ela

  • @krishanthap.g6309
    @krishanthap.g6309 5 месяцев назад

    ස්තූතියි ❤❤❤ බුදුසරණයි ❤❤❤❤

  • @arunaindika7579
    @arunaindika7579 Год назад +1

    ස්තූතියි

  • @Dulara2003
    @Dulara2003 Месяц назад

    Superb video brother ❤🎉

  • @harshakumara2968
    @harshakumara2968 Год назад +1

    Godak sthuthi ❤️❤️❤️

  • @Chiransanjaya-s2s
    @Chiransanjaya-s2s 5 месяцев назад

    Niyamai machan😍😍

  • @mihindunidarshana3387
    @mihindunidarshana3387 Год назад +1

    සුපිරි

  • @darshana7016
    @darshana7016 10 месяцев назад +6

    බූට් එක බූමිතෙල්වලින් හෝදන්න එපා රබර් එක තැම්බෙනව..වැඩිකල් පාවිච්චි කරන්න වෙන්නෙ නෑ

  • @harshapra8524
    @harshapra8524 5 месяцев назад

    Video ekath hodata aran thitano❤

  • @shafee233
    @shafee233 5 месяцев назад

    වංගෙඩියට ගිස් නිපල් 2අලූතෙන් හයි කරගන්න පූළුවන් ද..4ස්ටොක් Yකාන්ඩය ඔර්ජිනල් එනවා

  • @surangakumara4017
    @surangakumara4017 6 месяцев назад +1

    Good brooo

  • @sandunsudarshana6836
    @sandunsudarshana6836 Год назад

    Mage three wheel eka yo number ekk.bour ekai,clutch plate ekai අලුතින් damme,valve අලුතින් damme , a unata wheel eka speed madi හේතුව mokadda

  • @ChandanaPathmasiri-o2m
    @ChandanaPathmasiri-o2m 7 месяцев назад +1

    Good ❤❤❤❤❤

  • @kasunharshana5253
    @kasunharshana5253 2 года назад +1

    Good 👍

  • @dankanlakshan480
    @dankanlakshan480 2 года назад

    3port carb eka tune karana video ekak danna

  • @sachinividanagama5970
    @sachinividanagama5970 2 года назад +1

    Keep it up 👌👌👌

  • @sandatharu8352
    @sandatharu8352 Год назад

    Bumi thel walin boot hodanne ne thembenawa hai wela kedenna balanwa

  • @sajeewaprasanga3259
    @sajeewaprasanga3259 Год назад

    Dan nomal savis akakata kiyak vitara yanawade aiya

  • @amilasampath4805
    @amilasampath4805 Год назад

    Wheel cable maru කරන විදිය දවසක් දාලා practicle කියලා දෙන්ඩකෝ..දවසට 5000ක් වගේ අරන් උනත්..

  • @Sewgirlsl
    @Sewgirlsl 4 часа назад

    අක්සල් එකෙන් වීල් එක යනකොට ඩකඩක ගාලා සද්දයක් එනවා ඒ මොකද

  • @SHANTHOSH-p8p
    @SHANTHOSH-p8p 6 месяцев назад

    Axel eka Panna be nathuwa Gerace Kara yanne kohomada

  • @lakkumarimadurangi1368
    @lakkumarimadurangi1368 2 года назад

    Mage eka pathhaka rodayak alai.. eka hadana widiha widiyo ekak dannako

  • @sureshmadushanka627
    @sureshmadushanka627 2 года назад

    H no වාහනයේ.. එන්ජිමට ඔයිල් කෝපමන දානවද.. වෙන වේනම...

  • @harshapra8524
    @harshapra8524 5 месяцев назад

    Supiri ❤

  • @shanukalakshan3652
    @shanukalakshan3652 Год назад

    අයියගේ cantct නම්බර් එකක් දැම්මොත් ගොඩක් වැදගත් වෙයි

  • @PriyaradhaPadn
    @PriyaradhaPadn Год назад

    Very good 😅

  • @susuuu2958
    @susuuu2958 Год назад

    Kuburakada oka karanne...pirisidu tenakata ganna...adugaane kaad boad ekakwat yatata dagannko

  • @sanjayamadusanka1313
    @sanjayamadusanka1313 9 месяцев назад

    ⁣පිටිපස්ස රොදේ වන්ගෙඩියක රෙසර් ගහනේ කොහොමද ඉන්ජිම ගාව

  • @s.llahiruvideosproduction5044
    @s.llahiruvideosproduction5044 4 месяца назад

    සත පහ ඔහොම බස්සලා බෑ 1000km දුවද්දි ආයේ ප්ලේ සද්ද ඇහෙනවා ටූ ස්ටෝක් එක්කට එක ප්ලේ ඔශර් එකක් දාන්නවා දැක්කා මයි අව්රුදු 12 ගැරෙජ් ජොබ් එක කලාට 👍

  • @priyanthasaman3060
    @priyanthasaman3060 Год назад +1

    ❤❤❤🙏

  • @menakasampath5210
    @menakasampath5210 11 месяцев назад

  • @lassanadotcom2749
    @lassanadotcom2749 Год назад

    👍👍👍

  • @rusiruvicramarthna5905
    @rusiruvicramarthna5905 2 года назад

    වාහනෙ ගැස්සෙනව මං වංගෙඩියෙ බුෂ් ගොඩක් ද්ළත් නෑ විසදුම්ක් නැද්ද 🤕🤕

  • @dumindaramanayaka3223
    @dumindaramanayaka3223 Год назад

    කික් වොශර් දාන විදිහ පොඩ්ඩක් කියන්නකො

  • @santhajayakody4505
    @santhajayakody4505 Год назад

    ❤❤💥💥🌹

  • @eshanhansamal8539
    @eshanhansamal8539 3 месяца назад

    ඔය ලොක් එක දාන්න මාර ගෙමක් දෙන්න ඔනේ??

  • @kushanmadushanka1447
    @kushanmadushanka1447 Год назад

    අයියේ වීල් එකේ එන්ජිම රත් උනහම ආපහු කොච්චර කික් එක ගැහුවත් ස්ටාට් කර ගන්න බෑනේ.විනාඩි 20,30 ක් ගිහිල්ලා එන්ජින් එක නිවුනහම ස්ටාර්ට් වෙනවා.මොකක්ද ඒකට කරන්න ඕන කියන්නකො

  • @pubuduiroshan4298
    @pubuduiroshan4298 2 года назад +1

    4 ස්ට්‍රෝක් ත්‍රීවිල් එකේ වන්ගෙඩි වල රබර් කොට්ට කියක් දානවද ඒ මොන රබර් කොට්ටද ?

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  2 года назад +1

      Oya dana widiyatama danna oya rabarma thama එතකොට hodata shok wada karanawa ....

    • @දගය-ඤ9ඞ
      @දගය-ඤ9ඞ 2 года назад +1

      කම්පැනි රබර් කොට්ටම දානවනං හොදයි හැබැයි ඒවා ලෝකල් ඒවට වඩා ටිකක් ගනං මෙකෙ දාන්නේ ලෝකල් රබර් කොට්ට ඒ කම්පැනි එන රබර් කොට්ට දානවනං ගොඩක් හොදයි එක පැත්තකට එක රබර් එක ගානෙ දැම්මනං ඇති

    • @arangasampathbandaradandar8912
      @arangasampathbandaradandar8912 Год назад

      Sipiri brada

  • @prabhathweerasekara5983
    @prabhathweerasekara5983 Год назад

    සතපහේ කට්ට වැටෙන පොඩි කූර ගලවගන්නෙ කොහොමද ..මගේ වීල් එක 205 මොඩ්ල් y nomber එකක්..බූට්දාන්න බැහැ ඒනිසා උදව්වක් කරන්න

    • @threewheeldoctor8652
      @threewheeldoctor8652  Год назад

      But eka dana hati vidiyo ekak dannam

    • @dishmika_pathum
      @dishmika_pathum 9 месяцев назад

      E pin eka sidurakata set wenna thiyala anit patten mitiyen gahuwama galawenawa.

  • @jayasirigurusinha4560
    @jayasirigurusinha4560 5 месяцев назад +1

    බූමි තෙල් වලින් රබර් බූට් හේදුවහම තැම්බිල ඉරෙනව

  • @nimeshaseuvandi6072
    @nimeshaseuvandi6072 Год назад

    Alapethi nathi velavata luunu pethi aulak nadda aiye 😂😂

  • @SameeraCooray-y7j
    @SameeraCooray-y7j 9 месяцев назад +1

    කොච්චර ග්‍රීස් කරත් සිරි සිරි සද්දේ ඇහෙනව මොකෙන්ද ඒක එන්නේ

    • @maxbro9489
      @maxbro9489 6 месяцев назад

      රතු පාට ග්‍රිස් ද දැම්මෙ

  • @ravisampatha1613
    @ravisampatha1613 Год назад

    Aiye mata phone number 1 danna puluwanda , mama anuradhpura yen

  • @travelboy336
    @travelboy336 Год назад

    ගොඩක් අය කොල රබර් 2යි කළු රබර් දෙකයි දානවනේ.ඒ ඇයි

    • @anuktraveller
      @anuktraveller Год назад

      Matath oya prashne thiyenawa. Mokadda hethuva?

    • @shanukamalshan7905
      @shanukamalshan7905 6 месяцев назад

      පේ එක අඩු වෙන්න

  • @sandaruwandamith7332
    @sandaruwandamith7332 Год назад +1

    අයියේ වීල් එකේ පිටිපස්ස රෝදයක් බකල් ඇයි

  • @sumudujayasinghe773
    @sumudujayasinghe773 6 месяцев назад

    එක රොදෙක බ්‍රෙක් ලය්නර් ගහන්ඩ කියක් ගන්ඩ ඔනිඩ ලය්නර් දල හො නෙතුව

  • @sumudujayasinghe773
    @sumudujayasinghe773 6 месяцев назад

    අක්සල් වන්ගෙඩි ග්‍රිස් කරගන්ඩ කියක් ගන්ඩ ඔනිඩ බඩු දල හො නතුව

  • @sujeewaweerasinghe7783
    @sujeewaweerasinghe7783 5 месяцев назад

    ❤❤