දත්ත නිරූපණය හා අර්ථකථනය | වට ප්‍රස්ථාර | pie chart | wata prasthara |O/L & Grade 10-11 |Siyomaths🇱🇰

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 1,6 тыс.

  • @siyomaths
    @siyomaths  Месяц назад +5

    WhatsApp Channel : whatsapp.com/channel/0029VaO7mYiDzgT6O3MFU32l
    Contact : 0740466668

  • @RoshaniHansika
    @RoshaniHansika 9 месяцев назад +15

    ඇත්තමයි හොදට තේරුනා සර් ආසාවෙන් මේ ගනන් හැදුවා .❤ මේ වගේ ගනන් අපිට කියල දෙන්න සර්ට ශක්තිය ලැබේවා කියල පාර්තනා කරනවා ❤බුදුසරණයි සර්❤

  • @Juimion231
    @Juimion231 Год назад +214

    මේ තරම් හොද ගණන් ගුරුවරයෙක් තවත් නැතුවැති 😊 ගොඩක් ස්තුතියි sir🙏♥️

  • @pasinduchamod2558
    @pasinduchamod2558 2 года назад +236

    මම මේ පාර තමයි O/L exam eka ලියන්නේ. මට ගොඩාක් වැදගත් වෙනවා මේක. මට ටිකක්‌ විතර අමාරුයි වට ප්‍රස්ථාර. දැන් නම් බය නැතුව පේපරේට ලියන්න පුළුවන්. සර්ට ගොඩාක් පින් මේ කරන උදව් වලට. ප්‍රස්ථාර පාඩමත් නියමෙට තේරුණා. දැන් බය නැතුව ඕනි ගානක් හදන්න පුළුවන්. Thank you sir ❤❤👍

  • @ranjithsisira8574
    @ranjithsisira8574 Год назад +188

    මගේ ජීවිතේට හම්බ වුන හොදම ගණිත ගුරුවරයෙක්.. Thank You Sir❤️❤️❤️

  • @hasalakagihan5715
    @hasalakagihan5715 2 года назад +129

    😍😍 ළමයෙක් ලග නැතුව online උගන්වනවා කියන එකත් හරි අමාරුම වැඩක්. Online උගන්වද්දි හැමෝටම ලමයින්ට තේරෙන්න සරලව උගන්වන්න ගොඩක් අමාරුයි ඒත් සර් කිසිම අමාරුවක් නැතිව තේරෙන විදිහට හුගක් සරලව කියලා දෙනවා එහෙම උගන්වන්න හැමෝටම බෑ.. ❤️ මේ වට ප්‍රස්ථාර ගාන හුගක් හොදට තේරුනා සර්.මේ මන් සර්ගෙ අද බැලුව දෙවන video eka 😍 ඇත්තටම හුගක් හොදට තේරුනා. සර්ට ජේසු පිහිටයි 🙏🙏 ... මේ පාර ගනන් කොහොමහරි පාස් වෙන්න පුළුවන් කිසිම බයක් නැතුව 🤙💪😍😘

  • @punsarasewwandi6588
    @punsarasewwandi6588 Год назад +61

    අනේ සර් ඉතුරු lesson ටිකත් දාන්න සර්..🥺 සර් මේ කරන උපකාරය අපට ගොඩක් වටිනව.. සර් කියල දෙන දේවල් හොදට තේරෙනව සර්ට ගොඩක් පින්...🙏

  • @Dunagamaingff
    @Dunagamaingff 2 года назад +47

    මට අද exam maths මන් මුලින්ම sir ගේ ප්‍රස්තාරේ අදින විදිහ බැලුවා ඊට පස්සෙ තමා මේ වට ප්‍රස්තාරේ බලන්න ආවා හොදට තෙරුනා ගොඩාක් පිo සර්ට මේ කරන කැපවිමට bs

    • @siyomaths
      @siyomaths  2 года назад +23

      හදවතින්ම සුභ පතනවා සාර්ථකව විභාගයට පිළිතුරු ලියන්න ශක්තිය ලැබේවා කියලා💯🥰❤️

  • @Busismylife
    @Busismylife 7 месяцев назад +166

    හෙට ගණිතය තියාගෙන මේ වීඩියෝ එක බලන කට්ටිය දාමුද ලියික් එකක් 👍

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 3 года назад +198

    ගොඩක් පින් සර්ට. සර්ගෙ ප්‍රස්තාර පාඩමේ වීඩියෝ එකත් මට ගොඩක් ලකුණු ගන්න වැදගත් උනා. සර්ට ගොඩක් ස්තුතියි.🙏🙏❤️‍🔥

  • @ashanmadushanka4265
    @ashanmadushanka4265 2 года назад +44

    ගණිතය කියන්නෙ අමාරු විෂයක් නෙවෙයි. මම සර්ව දන්නෙම් මේ ලඟදි.. 2013 මම O/L ලියන කාලෙ මටත් මේ වගේම සුපිරියට කියල දෙන සර් කෙනෙක් හිටියා.. එයා හන්දා තමා ලකුණු 9 - 20 වගේ අතර තිබ්බ ලකුණු ටිකෙන් ටික වැඩි කරගෙන O/L වලට A එකක් ගත්තෙ.. ගුරුවරු හැමෝම හැම කෙනෙක්ටම සෙට් වෙන්නෙ නෑ. එහෙම කියල විෂය අතාරින්න එපා මේ ඉන්නෙත් මට ගොඩ දාන්න අමාරු උන විෂය ගොඩදාලා දුන්න සර් වගේම තවත් සුපිරි සර් කෙනෙක්.. great job sir 💚

    • @shermimasha584
      @shermimasha584 Год назад

      Kauda aiye e sir thama ugnnwa daa

    • @ashanmadushanka4265
      @ashanmadushanka4265 Год назад

      @@shermimasha584 එයා අපේ ගමේ කෙනෙක්... දැන්නම් නෑ හැබැයි 🙂

  • @dilinibhagya4734
    @dilinibhagya4734 3 года назад +167

    ගොඩාක් පිං සර් මේ කරන වැඩේට .මට හුගාක් හොදට තේරැනා. සුලු කිරීම් උනත් එකින් එකට කියලා දෙනවා හොදටම තේරැනා . Thank you sir 🙏 🙏 🙏 🙏

  • @nutrifitchampi9710
    @nutrifitchampi9710 2 года назад +30

    හරිම පැහැදිලි ලෙස කරුනාවෙන් පොඩි දෙයක් පවා තේරුම් කරන ඔබට ගොඩක් ගොඩක් පින් sir.

  • @sadeegirl2869
    @sadeegirl2869 2 года назад +33

    Thank you so mush sir❤️ මන් second shy ගනන් ලියන කෙනෙක් ගනන් එපා වෙලා තිබ්බේ ඒත් සර්ගේ වීඩීයෝ නිසා මට විශ්වාසයක් තියෙනවා මේ පාර ගනන් වලට හොද result එකක් එයි කියලා God bless you sir❤️🙏

  • @uththaramahaliyana2071
    @uththaramahaliyana2071 2 года назад +52

    සර් කියල දීපු ගණන් ටික හොදට තේරුණා. ඒ ගණන්වලින් past papersනුත් කරා. මෙච්චර මහන්සි වෙලා අපිට ගණන් කියල දෙන සර්ට බුදු සරණයි.😘

  • @dewmdushik
    @dewmdushik 7 месяцев назад +13

    සර්ව අහම්බෙන් වගේ හම්මුනේ බලපු පලවෙනි video එකෙන්ම හොදට තේරැනා❤❤❤❤❤ thank you sir🙏🙏🙏🙏

  • @dilshadilsha7539
    @dilshadilsha7539 2 года назад +35

    හොදටම පැහැදිලි සුලුකිරීම් කියලා දෙනවා වෙන ගුරුවරු වගෙ නෙවෙයි ගොඩාක් පින් ,සර් ලස්සනයි

  • @ratnayakamudeyanse6658
    @ratnayakamudeyanse6658 2 года назад +41

    ගොඩාක් හොඳට පාඩම තේරුනා සර් ... ඇත්තටම මට බැරුව හිටපු පාඩමක් මේක..ගොඩක් පිං සර්ට ..💕💕🙂🙂

  • @sajayarathna3184
    @sajayarathna3184 Год назад +26

    බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sashikamalshan9068
    @sashikamalshan9068 2 года назад +22

    ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා සර්🙂🙂.මට හොදට තේරුණා.දිගටම මේ වගේ වීඩියෝ දාන්න සර්.සර්ට පින්🙏🙏🙏🙏🙏🙏

  • @astroff3824
    @astroff3824 2 года назад +1090

    ඉස්සර ගණන් වලට ලකුණු 6%😂 දැන් 55+😍 sir හින්ද තමා ලකුණු 6 තිබ්බ එක 55 කරගන්න මට ගියෙ දවස් 3යි 😍

  • @twaruni8883
    @twaruni8883 3 года назад +65

    හොදටම තේරෙනවා සර්.
    ගොඩක් පින් සර්ට.....🙏🙏🙏🙏

    • @SiraLanka
      @SiraLanka 8 месяцев назад +1

      සුපිරි සර් good luck🥺❤️

  • @dilshanihiroshima2640
    @dilshanihiroshima2640 Год назад +25

    Issra මේ ගන බලද්දීත් එපා වෙලා තිබ්බේ..... දැන් නම් දකින්නත් ආසයි ඒ තරමට තේරුණා... සර් ඒ කියලා දුන්න කෙටි ක්‍රම මන් කවදාවත් ඉගෙන ගෙන නෑ මරු...... 🥰🥰🥰🌎🌎🌎🌎

  • @madhaweeyounes1721
    @madhaweeyounes1721 Год назад +28

    Thank you sir ..🥰 මෙච්චර කල් නොතේරුනු පාඩමක් හොඳට කියලා දුන්නා..

  • @sahanpabasara4335
    @sahanpabasara4335 2 года назад +19

    සුපිරිම වැඩක් සර් 👍 අනිත් හැම පාඩමකින්ම වීඩියෝ එකක් දාන්න 👍මට ගණිතය එපා වෙලා තිබුනෙ. සර් නිසා අද මම ආසාවෙන්ම කරන්නෙ ගණිතය. බොහොම පින් සර් මේ කරන වැඩේට 👍

  • @nithyadivyanjalee2414
    @nithyadivyanjalee2414 3 года назад +41

    හොදටම තේරුනා sir🥺❤🙏.. බොහොම ස්තුති ❤❤

  • @nethmiruwanthika4314
    @nethmiruwanthika4314 2 года назад +19

    ගොඩක් පිං සර් ❤️🙏🏻 හොදට තේරුණා ඒ වගේම තවත් මේ වගේ වැඩ කරන්න සර්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ 🙏🏻

  • @supundilshan4781
    @supundilshan4781 3 года назад +122

    හොදට තේරෙනවා sir.Thank You ❤️👍

  • @anjalikaudayangani7111
    @anjalikaudayangani7111 8 месяцев назад +17

    2023 O/L Exam එකේ ගණිතය හෙට තියෙන්නේ මට බැරුවම හිටියට ගාන මේක දැන් හොදින් සරලව ඉගෙන ගත්තා THANK YOU SO MUSH SIR 🎉❤😘

  • @gunapalarathnayaka9530
    @gunapalarathnayaka9530 8 месяцев назад +27

    සර් ගැන කියන්නෙ කොහොමද කියලා මට තෙරෙන් නැ සර්.....❤අහං ඉන්න හරි ආසයි චුට්ටක් වත් සැර නැ....මම මගෙ ජිවිතේට දැක්ක අහිංසකම සර් ....තමයි සර්...මගෙ තාත්තට අම්මට පස්සෙ මම වැඩිපුරම ආදරෙ සර්ට..මොකද ......දැන් මම.මෙහෙම තත්වයක හරි ඉන්නෙ සර් නිසා🎉

  • @malshagimhani068
    @malshagimhani068 10 месяцев назад +3

    සර් කියලා දෙන විදියට හොදටම තේරෙනවා ගණන් 💜✨💜✨බොහොම ස්තූතියි සර්

  • @dehemiherath2044
    @dehemiherath2044 2 года назад +8

    හොදට තේරුන සර් පිං සර් හෙට exam කියල බැලුවෙ බැරුව හිටපු සේරම වැන් පුලුවන් සර්ගෙ video බලල thank you sir 🙏 ❤️

  • @bestarcironwork4411
    @bestarcironwork4411 Год назад +8

    මාරම ලේසියි මට ගණන් ඉස්සර හදන්නම අමාරුයි සර් එත් දැන් ගණිතය විෂය හරිම ලේසියි ගොඩක් පින් මේ විදියට ලේසි ක්‍රම කියල දෙනවට ❤❤❤❤

  • @CATOONCRAZESINHALA
    @CATOONCRAZESINHALA Год назад +8

    මට හම්බුන හොදම ගණන් ගුරුවරයා සර් තමයි .. පාඩමක් බැරි වුණාම සර්ගේ චැනල් එකට තමයි හැමදාම එන්නෙ❤

  • @HirushaKavinda-cd2ox
    @HirushaKavinda-cd2ox 9 месяцев назад +3

    ඇත්තටම සර් කියලා දෙන එවා හොදට තේරෙනවා උතුරන්න හරියන්න ඔනෙ අපෙ සර්ට 😚😚😚😚🥰🥰

  • @thiwankadewmini5245
    @thiwankadewmini5245 Год назад +7

    කෙටියෙන් ම කියලා දෙන නිසා බලන්න ආස හිතෙනවා❤❤❤ thank you sir ❤❤❤hodata therunaa 😊😊😊😊

  • @manelsenevirathne6680
    @manelsenevirathne6680 Год назад +9

    ඉස්කොලෙ ඉගැන්නුවාට මේ පාඩම තේරුණේනෑ .peper eke අතාරින ගානක්. දැන් හොදට තෙරුනා .thank you sir.😊😊👌👌👌👌👌

  • @Sithu_x
    @Sithu_x 3 года назад +17

    සර්ට ගොඩක් පින් සර්🙏
    සර් කියල දෙන ඒවා හොදට තේරෙනවා🤘
    මන් skip නිකර බලපු එකම වීඩියෝ එක තමා මේක😋

  • @NilukshiBasura
    @NilukshiBasura 7 месяцев назад +15

    එපා වේලා තිබ්බ ගාණක් සර් මේක හැබැයි ගිය පාර විබාගේට කලින් මේක බලලා ගිහින් ගොඩ ගියා සර්ට ගොඩක් පින් ❤❤❤❤❤

  • @sandunimalshani-lo5jp
    @sandunimalshani-lo5jp Год назад +7

    මට ඉස්සෙල්ලා වට ප්‍රස්තාර ගණන් හරි අමාරුයි ඒත් දැන් මට ලේසියි .😍සර් හින්දා තමයි .සර්ට ගොඩක් පිං ☺️☺️

  • @treeshafernando1951
    @treeshafernando1951 3 года назад +31

    Great Explanation. Thanks a lot🙂

  • @hemlrama1910
    @hemlrama1910 Год назад +7

    හොදටම පැහැදිලි උනා මම පුතාගෙන් ඉගෙන ගෙන අපේ දරුවන්ට කියලා දෙනවා ඔබ‍ට විශ්ව ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @samadhinethmini9245
    @samadhinethmini9245 Год назад +3

    සර් ගොඩක් හොදට තේරෙනවා .වට ප්‍රස්තාර බැරුව හිටියෙ.මේ වගේ තව වීඩියො දාන්න සර්.thank you verry much sir 😊❤

  • @krishanrathnayaka5203
    @krishanrathnayaka5203 2 года назад +8

    සර් මම අයේ exam ලියන කෙනෙක් සර්ට පින් සිද්ද වෙන්න පැය 48ක් ඇතුලත මේ පාඩමයි , ප්‍රස්ථාර පාඩමයි හොඳටම තේරුනා thank you sir ❤️

  • @sumeshkaranasinghe8031
    @sumeshkaranasinghe8031 2 года назад +13

    You have explained it most well. So thank you too much for this video and hope you will upload other all lessons before this o/l examination.

  • @hasinipabasara1292
    @hasinipabasara1292 Год назад +6

    සර් අද නොදන්න ක්‍රමයකුත් කියලා දුන්නා ඒක මාර ලේසි😍මෙච්චර කාලෙකට එහෙම ක්‍රමයකින් හදල නෑ.මරු සර් ❤️keep it up sir

  • @Anjalipulasingha
    @Anjalipulasingha 8 месяцев назад +2

    මෙ පාඩමත් මම අතඇරලා තිබ්බ පාඩමක් ඒත් සර් මුල ඉදලම පුංචි තැනුත් ගෝඩාක් හොදට තෙරුම්ගන්න ලේසි විදිහට කියලා දුන්නා ගොඩක් thank you sir

  • @Future_With_AI
    @Future_With_AI 3 года назад +9

    හොදට තේරුනා සර් Thank you !!!

  • @sureshikamadumali8514
    @sureshikamadumali8514 2 года назад +2

    සර් බොහොම පැහැදිලිව ගනන් කියලා දෙනව.මන් දෙවෙනි පාරට ගනන් කරන්නෙ O/L වලට.ඉස්සර මට ගනන් එපා වෙලා තිබුනෙ.ඒත් සර් උගන්නන විදිය නිසා මට ගනන් ඉගෙන ගන්න ආසාවක් ඇති උනා.සර්ට ගොඩක් පින් ☺️

  • @yasharanethmini2575
    @yasharanethmini2575 2 года назад +6

    ඇත්තටම සර් කලින් මේ පාඩම කරල තිබ්බට සර්ගෙ මේ වීඩියෝ එක බැලුවම තමා වට ප්‍රස්තාර පාඩම හොදටම තේරුනේ. ගොඩක් තැන්කිවු සර් .

    • @amishasudeshpathiranalage4283
      @amishasudeshpathiranalage4283 4 месяца назад +2

      ඇත්තටම සර් තේරැනා සර්ට බුදු සරනයි සර් තව පාඩම් දාන්න කලින් ලකුනු දහයයි දැන් හැට පහයි සර්්
      😌

  • @NilukshiBasura
    @NilukshiBasura 10 месяцев назад +3

    සර්ට ගොඩක් පින් මොච්චර ලෙසීයට මේක කියා දුන්නාට❤❤

  • @irunikafernando
    @irunikafernando 2 года назад +10

    සර් මේ පාඩම හොදටම තෙරුනා. මේ වගේම සමීකරණ පාඩමෙත් video එකක් දාන්නකො සර් ගොඩක් පින්

    • @siyomaths
      @siyomaths  2 года назад +8

      අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්.

  • @kalpanithakshila3050
    @kalpanithakshila3050 8 месяцев назад +2

    මේ තරම් හොද ගණන් ගුරුවරයෙක් තවත් නැතුවැති ගොඩක් ස්තුතියි sir

  • @DILLA_SND
    @DILLA_SND 10 месяцев назад +3

    Thank you sir හෙට විභාගෙ❤❤❤❤❤❤❤❤මට හොදටම තෙරුන

  • @gihanrasika7515
    @gihanrasika7515 2 года назад +5

    හොදට තෙරුනා සර් හෙට අපිට වාර විබගෙ මේ ගනම් එයි කියල හිතලා මෙක බැලුවෙ අනෙ සර් ඔයට පින් සර් කියල දෙන හැම දෙම හොදට තෙරුනා සර්🥺❤️

  • @DinethMadushanka616
    @DinethMadushanka616 3 года назад +15

    සර් නියමෙට කියලා දෙනවා මරු 😍😍😍😍😍😍😍

  • @chathuritharushika5798
    @chathuritharushika5798 2 года назад +8

    නියමයි සර් හොදට තේරුනා 👍👍👍👍 ගොඩක් පින් සර් 🙂🙂🙂🙂 ❤️❤️❤️❤️

  • @Akiiey97
    @Akiiey97 3 года назад +42

    නියමයි සර්.. හැමදාම වීඩියෝ දාන්න..🤩

  • @sadaruperera6190
    @sadaruperera6190 2 года назад +2

    ඇත්තටම හොය හොය හිටියේ මේ විදිහට කියලා දෙන සර් කෙනෙක්. ❤️ සුපිරියටම තේරෙනවා. thankyou sir

  • @pradeepkumara8451
    @pradeepkumara8451 2 года назад +58

    ඉස්සර ගණිතයට 28 යි. (😂 ) දැන් ගණිතයට ලකුණු 86 යි. (👍🙏🤗) . සර් නිසා තමයි .ගොඩක් පින් .🙏🙏🙏🙏🙏

  • @R.M.PrasanthikaRathnayakePrasa
    @R.M.PrasanthikaRathnayakePrasa 4 месяца назад +1

    ඇත්තටම හොදට තේරුනා සර්....සර්ට ගොඩක් ස්තූතියි...මෙහෙම වීඩියෝ දානවට...❤😊

  • @bandulanishantha9487
    @bandulanishantha9487 Год назад +13

    හෙට ගණන් හොදටම තේරුනා
    Thank you sir for your job... ♥️♥️👍🏻🙏🏻

  • @bmnsgamagenadeeshani286
    @bmnsgamagenadeeshani286 8 месяцев назад +4

    *මගෙ ජීවිතෙට හම්බුන හොදම ගණන් ගුරුවරයා ❤❤❤ බය නැතුව කියනවා..😊 සර් නිසා හෙට O/L maths pepare ලියන ගෝඩාක් ලමයි ඉහලිම්ම පාස් වෙනවා ශුවර්....😊❤❤ සර් ගෙ ඉදිරි වැඩ සියල්ල සාර්ථක වෙන්න ඔනෙ.. දෙවි පිහිටයි සර්...❤❤❤*

  • @kavinduchathusanka9208
    @kavinduchathusanka9208 2 года назад +5

    හොදට තේරැනා සර්... සර් බැරිම කෙනාගෙ ඉදන් තමයි කරන්නෙ ඒක ඕන කෙනෙක්ට්ද් වටිනවා සර් ☺️ සර්ට ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @HerathKumara-wq8zb
    @HerathKumara-wq8zb 2 месяца назад +1

    සර් මට නම් මෙ ගනන් හරිම අමරුයි එත් මෙ විඩියො එක බැලුවට පස්සෙ මට ගොඩක් තෙරුනා සර් සර්ට ගොඩක් පින්

  • @skarachchi2032
    @skarachchi2032 3 года назад +9

    ගොඩක් හොදට තේරුනා සර්🙏

  • @ChandaniChandani-x2p
    @ChandaniChandani-x2p 5 месяцев назад +2

    විබහගය එන ප්‍රශ්නයක් නිසාම බලන්න ආවෙ මේ විඩියො එක 😢 සර්ට ගොඩක් පිං ❤😊

  • @dilll888
    @dilll888 2 года назад +20

    එක්සෑම් එකට දවස් 8යි..වට ප්‍රස්තාරත් ගොඩ..👍 තැන්ක්‍යූ සර්...❤🥺

  • @rashbro8049
    @rashbro8049 2 года назад +1

    Sir Hodhatama Therunaa Sir......Sir Ekin Ekata Kiyalaa Dhenavaa Hodhatama....Thank You Sir.....Sirta Godak PIN......

  • @pujapumi1948
    @pujapumi1948 2 года назад +11

    Thank you සර් විභාගය ඕන වෙන පාඩමක් .අපිට තවතවත් මේවගෙ පාඩම් කියලා දෙන්න 😊

  • @JanithVishwa-jk3vv
    @JanithVishwa-jk3vv 8 месяцев назад +1

    හොදටම තේරුනා සර් ❤ ගොඩක් ස්තූති 💕🫶

  • @pinie222
    @pinie222 Год назад +3

    සර්ගෙ ප්‍රස්තාර පාඩම විතරක් බලාගෙන ගිහිල්ලා ගිය පාර ඒ ප්‍රශ්නෙට ලකුණු 10ම හම්බවුනා... මේ පාර ඔක්කොම වීඩියෝස් බලලමයි යන්නේ...😍💗

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 Год назад +20

    ගණිතයට පලවෙනි පාර s එකක් ගත්ත මම දෙවෙනි පාර A එකක් ගත්තේ සර් හින්දා thank you සර් ❤❤❤😊

  • @sltechshan9094
    @sltechshan9094 2 года назад +4

    සුපිරියටම තේරුනා සර් මට මෙච්චර දවසක් බැරුව සර්ගෙ එක වීඩියෝ එකකින්ම ඒක තේරුනා.. 🥰😍😍❤️❤️සර්ට බොහොම ස්තූතියි.❤️❤️❤️❤️

  • @NadeekaLakmali-zy7qf
    @NadeekaLakmali-zy7qf 7 месяцев назад +1

    හොදට තේරෙනවා සර්. ගොඩක් ස්තූතියි..🙏 ❤

  • @Sensini-sv2qj
    @Sensini-sv2qj Год назад +3

    Thnk uu sir හොදට තේරුන😊❤️සදුද ගනිතය 😪❤️මන් ආසම නැති අඩුම ලකුනු තියෙන subject එක

  • @gaminiranjith5553
    @gaminiranjith5553 6 месяцев назад +2

    සුපිරි ❤🤩

  • @MR.KAVIYAGAMING
    @MR.KAVIYAGAMING 2 года назад +3

    සුපිරියටම තේරුනා සර් . Thank you !

  • @vindayamadurangi4260
    @vindayamadurangi4260 3 года назад +8

    ගොඩාක් හොදට තේරුනා සර්.ගොඩාක් ස්තුති 🙏🙏🙏🙏🙏

  • @IndikaPriyadarshani-rl6wy
    @IndikaPriyadarshani-rl6wy 8 месяцев назад +1

    සර් ගෙ video බලලා තමා අද උදෙට ගණන් පේපර් එක ලියන්න යන්නෙ ඇත්තටම පැහැදිලි මාර ලස්සනට කියා දෙනව A-Z මරු ❤🎉

  • @prabathsagara4406
    @prabathsagara4406 3 года назад +7

    නියමයි සර් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DinushaMadhushani-d6k
    @DinushaMadhushani-d6k 8 месяцев назад +2

    Aththatama sir kiyala dana ganan supiriyatama tharenawa sir .pin sir

  • @gauravinisansala6306
    @gauravinisansala6306 2 года назад +4

    ගොඩක් පින් සර්... මේ වගේ තව video දාන්න සර්.. සර් කියලා දෙන විදිහට ඔනිම කෙනෙක්ට තෙරෙනවා 🤗❤️❤️

  • @cleopatra....1729
    @cleopatra....1729 Год назад +1

    Methek liyapu hama exam ekakatama sirge mee video eka balapu nisaa thamai wata prasthara gaana goda giyee....than you sir...

  • @madushasewwandhi523
    @madushasewwandhi523 2 года назад +3

    🙏🙏🙏🙏🙏සර්ගේ ගනන් ටික නම් හොදටම තේරුනා සර් එකටනම් සර්ට බුදු බව අත් වෙනව සර්🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanchilamadurangi546
    @sanchilamadurangi546 2 года назад +2

    Me vidio eka dala godak kal unata ada thama mn baluwe sir baruwa hitiya ganak sir mara leeai widihata kiyala duna thank you sir ❤️❤️

  • @chanugaming655
    @chanugaming655 2 года назад +5

    හොඳට තේරෙනව සර්.තව මේ වගේ වීඩියෝ දාන්න 😍😇

  • @TharumilaNishakya
    @TharumilaNishakya Год назад +1

    සර්ගේ ඉගැන්වීම් රටාව නියමයි සර් .. ගොඩක් පින් සර් . පාඩම හොදටම තේරූනා සර්

  • @tarshansenevirathna9699
    @tarshansenevirathna9699 3 года назад +10

    👍ලස්සනයි සර් 🥰 හොදට තේරෙනවා

  • @HarshaniKaushalya-w2h
    @HarshaniKaushalya-w2h 7 месяцев назад +2

    School eketa wada hodata meke kiyala denawa tuition clz eke wath kiyala dunna ewa therune na habai meke kiyala dunna eka hodata theruna
    Sir ta bohoma sthuthi❤❤

  • @gajidupramoth2982
    @gajidupramoth2982 3 года назад +12

    සර් සැහේන්න මහන්සි වේනවා අපි හින්දා tankyou sir✨️👍

  • @Namindu-g1r
    @Namindu-g1r 18 дней назад +2

    Thanks sir man sirge online class walatath hitiya hadata teruna❤

  • @dinujidhon4379
    @dinujidhon4379 8 месяцев назад +3

    Thank you sir ❤.. hodatama lesson eka theruna..😊

  • @nethubba5640
    @nethubba5640 Месяц назад +2

    Sir නිසා වට ප්‍රස්ථාර ගාණත් හරි.✨
    Thank you so much sir...
    මෙච්චර තේරෙන්න කියලා දෙන online class කරන sir ලා ලංකාවෙ ගොඩක් අඩුයි. ඇත්තටම sir ලා වගේ අය ලංකාවෙ ජනප්‍රිය වෙන්නෝනෙ 💗✨
    මොකද, sir ලා වගේ අය තමා ලංකාවෙ ඉන්න ළමයින්ව A සාමාර්ථ වලට අරන් යන්නේ 💗✨

  • @dilkiudagedara5500
    @dilkiudagedara5500 3 года назад +15

    Best explanation 🥺❤️🔥

  • @shenukisenevirathne9305
    @shenukisenevirathne9305 4 месяца назад +1

    Best mathematics ❤️
    සර් තව විඩියෝස් දාන්න🙂

  • @renukawanigasuriya963
    @renukawanigasuriya963 3 года назад +4

    Ammo thank you sir සර් ට පින් 🥺🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nirmalakumari-ho2vn
    @nirmalakumari-ho2vn 2 месяца назад +1

    ඇත්තටම සර් ඕක හොයාගන්න ලොකු කට්ටක් කෑවා ඒත් වැඩේ කියන්නේ මෙකෙන් ඉක්මනට අල්ලගත්තා සර්..... ❤තැන්කියූ සර්😊

  • @gaminikithulgala
    @gaminikithulgala 3 года назад +7

    ගොඩක් හොඳයි සර්

  • @SadunSadun-rm1ny
    @SadunSadun-rm1ny 10 месяцев назад +1

    sar kiyaladanaw hodata taranawa......😊😊