Ven.Dikkumbure Subhuuthi Thero ප්‍රඥාව රූපයටත් සිතටත් අයිති නැහැ
HTML-код
- Опубликовано: 23 янв 2025
- ඔබ වහන්සේ දේශනා කරන්නේ දැනුම නොව, ඔබ වහන්සේට ප්රත්යක්ෂ වූ අවබෝධයයි. එය අපට තේරෙන්නේ අපද ප්රත්යක්ෂ ක්‍දාණයට පැමිණි විටයි. කෙතරම් ආශ්චර්යයක්ද. මේ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් අවබෝධයයි.
අසන්නට ලැබෙන බොහෝ දේශනා ලෞකික ධ්‍යාන උපද්දවා සසරටම බැඳ තබයි. අපව පිනකට කොටු කර නැවත උපතක් සාදා දෙයි. එවන් ඉඩෝරයකට වැටෙන සීතල වැස්සක් වන් ඔබ වහන්සේගේ දේශනා නිවන් මාර්ගයම පහදා දෙයි.සීතල වැස්සට තෙමෙන්නෝ භව ගමන නිමා කර ගනිති.
ගුරු පියාණෙනි, අතින් අල්ලා ගෙන සසර කතරින් එතෙර කරවන ඔබ වහන්සේ බඳු උත්තමයෙකුට කෙසේ නම් කළ ගුණ සළකන්නද. මග වැඩීම තුලින් මම සාක්ෂාත් කළ කුසලය දෙපා නැමද, දොහාත් මුදුන් දී ඔබ වහන්සේට අනුමෝදන් කරවමි.
සීතල දහම් වැස්සෙන් තෙමීමට කාලයයි මේ. සද්ධර්මය අති දුර්ලබය. මෙම දහම ශ්‍රවණය කිරීමට ලැබෙන්නේ පෙර පාරමී නිසාමය. ලැබුණු ක්ෂණ සම්පත්තියෙන් උපරිම ප්‍රයෝජන ගෙන ඔබත් සසරින් එතෙර වන්න. අප්රමාදී වන්න......
ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී භාවයක් චිර ජීවනයත් ලැබේවා🙏🏼🙏🏼🙏🏼
සාධු සාධු සාධු!
අති උත්තමයාණන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදූ ,සාදූ ,සාදූ
අතිවිශිශ්ඨ පැහැදිලි කිරීමක් ස්වාමිණී. සාධූ, සාධූ සාදූ!!!🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
නමෝ බුද්ධාය ආර්ය උපාදායින් වහන්සේ ට මාගේ උතුමි නමස්කාරය වෙිවා🙏🙏🙏
අරිහතුන් වහන්ස කායානු පස්සනාවෙන් ධාතු වසයෙන් බලනකොට මෙතන කෙනෙක් නැති බවක් හොදටම වැඨහෙනවා සිත විසින් මේ කය හසුරවන හැටිත් හොදටම වැටහෙනවා ඇහි පිල්ලමක් පවා වදින්නේ ඈතුලේඇති ක්‍රියා කාරිත්වයෙන් බව නම් හොදටම වැටහෙනවා ඔබවහන්සේ සමග සාකච්චා කිරීමට හරීම උනනදුවක් තියනවා ඔබවහන්සේ ගේ දුරකතන අන්කය ලබාදෙන මෙන් කාරුනිකව ඉල්ලමි තෙරුවන් සරනයි ආර්යන් වහන්ස ඔබ වහන්සේ ට දීර්ඝායුස ම ලැබේවා
ස්වාමින් වහන්සේ දුරකථන පාවිච්චියක් නැ ඔබට මාතර වේරගම්පිට ස්වාමින් වහන්සේ ගෙ අරමයේදී දර්ම දේසනා කරන දවසකදී හමුවෙන්න පුළුවන්
උන්වහන්සේගේ දේශනා පැවැත්වෙන දින පිළිබඳව අපව දැනුවත් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි!!!
Pinwah samidune obawahansat maga nmskarayawawa.....
උතුම් ආර්ය වහන්සේ නමස්කාර කරමි නමස්කාර වේවා ...
මෙම රූපයේ මම කියලා කෙනෙක් නැති බව දැකගන්න එතා වටිනා උතුම් දේසනාවක්.සත්‍යය ධර්මයට අපගේ නමස්කාරය වේවා.
නිදුක් නීරෝගී වේවා ...🙏
අපේ හාමුදුරුවනේ ...🙏
තෙරුවන් සරණයි.!!!සාදු!!!🦢🌼🙏🏻
Namaskaraveva gauraneeya Swaminwahanseta 🙏🙏🙏
තෙරැවන් සරණයි ෴෴ තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴
🌷🌷🌷සාදු සාදු සාදු
Sadu sadu sadu namaskarawava apa hamuduruwana🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🍇🍇🍇
Mage guru swameen vahanseta namaskara veva
තෙරුවන් සරණයි !!!...🙏🙏🙏🌼🌼🌼
🙏 Sadu 🙏 Sadu 🙏 Sadu!!!
Gouraneeya swameenwahanseta mage namaskaraya pujawewa!!!
🎉🎉🎉
One of the best
Comparing body to a dead body is great practice way to reduce desires : Craving s
Loba/Dvesh
Theruwan sarangi aryan wahnser sadu sadu sadu.
Sadu sadu saadu
Saadu...saadu...saadu.🙏🙏🙏
Sadu...sadu.....sadu.........ape hamuduruwane..
Vali kathara atharaman uvad🎉daham sisila gili gathimi🎉vali kunatuva madin budun vahansa🎉 daka gathimi kisitha nathi nihada bava🎉
Sadu sadu sadu!!!
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏
උතුම් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට දීර්ඝායු වේවා🙏
අප්පමාදෝ අමතපදං🔔🔔🔔
නොපමාව ම ශ්‍රවණය කරන්න ...🙏
🙏🙏🙏
Sadu ,Sadu,Sadu
🙏🙏🙇🏻♀🙇🏻♀
Sunaparantha dashaya sita oaba vahansa dasana kala dahama tharum gathimi puduma mayavak
Bs
🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏
Obavahaseta mage namaskaraya weva