Please note that with in Lanka many countries (ratewal) plus ships were the main transportation method. So it is common what is in the song - it is what we are taught by the foreigners we have lost our mind/heart/patriotism/Dahame. We all can now have our interpretation.
මෙවැනි මිත්‍යා දෘෂ්ටික අදහස් ඛන්ඩනය කරමින් ත්‍රිපිටකය ඇසුරින්ම ගෙන හැර දැක්වීම ඉතාමත් අගනේය.ඔබ වහන්සේට මේ සදහා තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා...
මිත්‍යා අදහස් දරන්නවුන්ට සම්මාදිඨිටිය පහල වේවා..
මගේ රටට දළදා සමිදු පිහිට ලැබේවා
ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ
දුක්දෙන අලි ඇතුන් පන්නා හරින්නේ
රැක්මෙන දෙවියනේ වෙල බත බුදින්නේ
දුප්පත් කම නිසයි මා පැල් රකින්නේ.
අපේ හෙලයන් ඉන්දියාවෙ ගිහින් ගොවිතැන් නොකර මේ හිමවතේ වගාවන් සිදුකර බැව් මේ ඡනකවි වල පවා අන්තර්ගතව ඇත.මේ සියලුම බුදුන් පහලවන දීපයයි.තෙරුවන් සරණයි!🙏🙏🌹🌹අපේ හාමුදුරුවනේ
ඔබ වහන්සේටත් උපුටා ගැනීම වැඩසටහන කරන ඔබ ඇතුලු සියලු දේනාටත් නිදුක් නීරෝගි සම්පත දීර්ඝායුෂ ආරක්ෂාව නොඅඩුව ලැබේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏බුදු සරණයි 🙏🙏🙏🙏තුණුරුවන් සරණයි 🙏🙏🙏🙏
ලස්සන *හිමවතේ මා වී පැසෙන්නේ
දුක්දෙන අලි ඇතුන් පන්නා දමන්නේ
ජනකවියා එදා හිමවත දැකපු හැටි ස්තුතියි ඔබ දෙපළට 🙏
ඉතා සතුටුයි ඔබ වහන්සේ ගේ දැනුම පිළිබඳව.
Danumak nethi ayata hodaaaai
මනුෂ්යයත්ව පටිලාභෝ පරම දුර්ලභෝ ඊට එහා දෙයක් අවශ්‍යය නම් පසුවට
ඕව ඇත්ත අපේ ගෙදර වත්තේ කොස් ගස් විතරක් 60තියනවා සහතික් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏
ධම්ම ගවේශි අපේ ස්වාමීන් වහන්ස ඉදිරියටත් ශක්තිමත්ව ගමන් කිරීමට ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි!!!!..
ඔබ වහන්සේ අපිට අනුකම්පාවෙන් නොදන්නා දේ පැහැදිලි කර දීම පිළිබදව.නමස්කිර වේවා
බලන්නකෝ හිනාවෙන හැටි කාටද මේ හිනා වෙන්නේ අපේ බුද්ධ ඉතිහාසයට මෙහෙමත් ඉන්දියනුවෝ
අහල තියෙනවද පහන නිවෙන්න යනකොට දැල්ල වෑඩිවෙනව කියල..
බුදුඉතිහසෙ හෙලිවෙනකොට ඇඬෙන හිනා කියන්නෙ ඕවට..😮😂😂
mannayath maakama uddacha kama sinaawen penne budda ithihasayeta apahasa karanne@@senawirathna6147
දැනුම සහ බුද්ධිය කියන්නේ දෙකක් නෙ, දම්ම ගවේසී හාමුදුරුවො හරියටම හොයලා බලලා අධ්‍යනය කරලා සාක්ෂි සාධක සහිතව තමයි දේශනා කරන්නේ, ඔබ වහන්සේට තව තවත් මේ කරුණු සමාජගත කිරීමට ශක්තිය දහිරිය ලැබේවා, දීර්ඝායු ලැබේවා...!!!🙏🏾🙏🏾🙏🏾🙏🏾
හිනා යනව ඒක දේශික අපේ දෙල් ගැන
දන්නෙත් නැහැ පඩි කතා කියෝනව
අපි ඕවට අහු වෙයි
අති විශිෂ්ඨ පැහැදිලි කිරිමක් අපේ හාමුදුරුවණේ 🌷🙏🌷🙏🌷🙏
අපේ හාමුදුරුවනෙ දස මාර පිරිත සීංහලයෙන් තෙරුන් කරලා දෙන්න බුදු සරණයි
ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ ට බුදුසරණයි දීර්ඝායුශ වේවා
අනේ මන්දා නොකියත් බැහැ. සිවුර නිසා වැදගත් වුනාට, නොවැදගත් අය සිවුර දාගෙන කරන, කියන දේවල් ගනන් ගත යුතු නැහැ කියලයි මට හිතෙන්නෙ. දැනට ඔබ වහන්සේ කරගෙන යන දේ ඉතාම වැදගත්. ඔබ වහන්සේ දේශණා කරන්නෙ නිවන් දකින බණ නොවෙයිනෙ. නිවන් දකින බණ නිවැරදිව ඉදිරිපත් වෙන තැනට බුද්ධ ඉතිහාසය ගොඩගැනීමයි. ඒකයි මුලින්ම වෙන්න ඕනේ. බෞද්ධ අයගෙන් 90-95% ක් විතර නිවැරදි බුදුධහම දන්නෙ නැහැ. නිවැරදි ඉතිහාසය මතු වුනාම, නිවැරදි බුදුධහම මතුවීම ඒකාන්තයි. (මේක මට හිතෙන විදිහයි)
පුද්ගයකු හෝ පැවිදි උතුමෙකු කතාව ක දේශණාවක් සවන් යොමුවනවිටම සිතට දැනෙනව ඇත්ත බොරුව 🙏🌺🌻
දෙල් මේ රටේ තිබුනා. ඒ තමයි සිංහල දෙල් කියන්නෙ. පෘතුගීසි මෙහට breadfruit ගෙනාවට පස්සෙ ඒවාට රට දෙල් කිව්වෙ ඒක නිසයි.
සිංහල,දෙල්,අදත්,තියනවා,ගමේ,අපට,ඕවා,අලුත්,නෑ
ඔබ වහන්සේ නිදුක් නිරොගි වේවා 🙏🙏🙏
Theruwan saranai ape ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
රොටඹු හාමුදුරුවන් ට සාමාන්‍ය බුද්ධි ය නැත පොතේ දැනුම වත් නැත
මානසික රෝග වල ලොකැම රෝගය භින්නෝන්මාදයයි....අංගොඩට වැඩපං ... හොද කරල දෙන්නමි....ධමිමගවෙිසි හිමියන්ට අපේ පුනාමය...
සිංහල දෙල්,ඉදුනම වරක වලටත් වඩා රසවත් අදටත් ගම්වල තියනවා
ඒව තමයි වල්දෙල් කියන්නෙ මීපැනිවගෙ..
හාමුදුරුවනේ ඔබවහන්සේ ට දීර්ඝයුෂ ලැබේවා
. ඉන්දියාවෙන් කීයක් ගෙවනවද ඉන්දියාවට කත් අදිනවට
වනයේ වදුලේ හැදෙන වල් දෙල් ඉතාමත් ගුණදායකයි
රොටුඹයා ඉන්දියාවේ ගිහින් බුද්ධ බාර් බුද්ධ ස්පා බඩු ගහලා සම්පූර්ණයෙන්ම මෝල් කතා කියන්නේ
උගත්කමින් බුද්ධිය වැහුවනි ❤ රොටුඹු හාමුදුරුවෝ පව්😢 කොසොල් රජතුමාට කිව්වේ මුන්දලා ගැනනි.
මේ හාමුදුරුවෝ ජය්න ආගම හොදින් ඉගෙන ගත්ත කෙනෙක් එයාල මහා යනේ බුදුන් වහන්සේ සරණ ගිහින් නෑ බොරුවට සිවුර දාගෙන ඉන්නේ ලබා සත් කර ලබා ගන්න බුදු හාමුදුරුවෝ චිවාරටේ ගරු කරන්න කියලා නෑ කෙනෙක් කුගේ සියලයට ගුණයට අනෙකුත් සියළුම ගුණ අංග වලට එහෙම කෙනෙකුට දානයක් දුන්නොත් තමා අපිට කුසල් අත් වෙන්නේ නැතිව මේ වගේ ජය් න් ආගම අදහන අයට බුදුන් වහන්සේ ට නින්දා අපහස කරන සුවාමින් වහන්සේලාට නෙවෙය්
රොටුඹ කියන නම ඉස්සරහට පච රොටුඹ කියලා නම දා ගත්තනම් හරි...
හාමුදුරුවනේ කසාද බැඳපු එකත් වෙනස් වෙන්න එපැයි පෝරුවේ නඟින්නේ නැතුව ගිනි මැලේ වැටේන යන්න තිබුණේ
අපේ හාමුදුරුවනේ වසේසන්තර රජ තුමා නේ අපේ බුදු හාමුදුරුවෝ අන්තිම මනුස්ස ආත්මයේ ඉපදුනේ වසතුරු මහා රජ තුමා බාවනා කරන්න වනයට ගියානේ එතකොට මන්ත්‍රී දෙවි කැලේ පළ වැල නෙලන්න ගිය වෙලාවේ නේ අර බබුනා ඇවිත් දරුවෝ අරන් ගියේ එතකොට දෙව් සතුන් සිවුපාවන් ගෙන අහන්න කොට ඒ කලේ සත්තු කාතා කල නේද ඉතින් ඉතින් දරුවෝ අරන් ගියා බව සතුන් ගෙන් දැන ganiy කියලා සතුන් ගොළු කළා සක් දෙවිදු ඉතින් ඒ කලේ ඉදල සතුන් ගොළුයි කාතා කරන්නේ නෑ එහෙම කාතා නොකන් සතෙක් එක්ක ගැනියක් දිග යය් ද ඔය සතුන් ගෙන් එන ජාතියක් කියලා කියන්නේ කොහොමද අපේ ගෙදර වෙස්සන්තර ජාතකය ලොකු පොතක් තියනවා පරණ කවි යෙන් තියනවා ඒවා අපිට සුද්දෝ වත් ඉන්දියාවේ න් වත් නෙවෙය් දීලා තියෙන්නේ සතර සති පට්ටන පොත් තියනවා අපේ කිරි අත්තා ලා බුදුන් වහන්සේ ඉන්දියාවේ න් අවා කිවම ඒ කලේ අපිට බනිනවා පව් පුරෝ ගන්න එපා බොරු කියලා බුදුන් වහන්සේ අපේ අපේ රටේ කියලා එයාල කියනවා දැන් නම් එයාල මැරිලා තුනුරුවනේ සරණයි ඔබ වහන්සේට අනිත් සියළුම දෙනාටම මගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ මාතෘ බුමිය මය්
දම්ම ගවේෂි ස්වාමීන් වහන්සෙට මාගෙ නමස්කාරය
කියන්න වචන තියෙනවා සිව්රක් දාගෙන ඉන්න නිසා කියන්න බෑ, දෙන දානයක් වලදල පාඩුවේ ඔය උගත් කියන මාන්නේ තියාගෙන ඉන්න තැනක හිටියොත් හොදා කියලා තමයි කියන්න තියෙන්නෙ චොර වෙන්නැතිව
වල්දෙල් කොස්දෙල් කියලා අපේ දෙල්වර්ග තිනවා
Hamuduruwo walandala thiyenne ratadel witharai
අෙප හාමුදුරුවෝ කියන අපෙ රටේ දෙල් වල් දෙල,කැලෑ දෙල,හිංගල දෙල් කියන මෙ දෙල් තාම අපෙ රටේ ගංවල තියෙනවා.මෙ දෙල් පුලුම රසක් තිනේනෙ.
ගඡ්චනව ගඡ්චාමි අදටත් පැරනි හෙලයන් (වැදිජනය)අදටත් බාවිතා වෙනව
Yes
ගචිචාමී කියන වචනය මාගධි (පාලි) වචනයක් නොවෙයි
එය සංස්කෘත භාෂාවෙි එකක්
මාගධි හා වැදි භාෂාවලට දෙවනුව හා තෙවනුව පැමිණියේ එතනින්
සිංහල දේල් ගහක් අපේ ගෙදර තිබුනා ඉදුනහම ගොඩක් රසයි?රවුම් පොඩි ඇට වැටෙනවා සත්තු කාල?ඇට වැලි දලා බැදල කනවා.මමත් කාලා තියනවා?ගෙඩි ගොඩක් නැ විශල ගස්
අපේ
හාමුදුරුවන්ට
තෙබුවන
පරපුරේම
නමස්කාරය.
මමත් රොටුඹ මෙ රොටුඹ හමුදුරැවො තමාගේ ගමගැනවත් දෙන්න කෙනෙක් නෙවෙයි රොටුඹ බුදුගල රඡමහා විහාරය ගැටබරු සිත්තම් ගල් ලෙන විහාරය තුමිිබැවුල එලමල් දෙනිය මෙ ලෙන් විහාර මෙ හාමුදුරුවන් මෙ පන්සල් නම් ගොඩක් අය දන්නව ඒත් රහතන් වහන්සේලා 60නමක් වඩ සිටි ලෙන් විහාරයක් අදටත් රොටුඹ තියෙනවා ඒ කිසිම කෙනෙක් හොයන්නැ අද ඒ මිනිස්සු තේ වවනවා😢😢😢😢😢😢😢
Rotamba himigen igenaganna lamayi lajjawenna,ona ohuge danumagana ohu hinawenne ohuge andabalakamatamayi
ඔයා මහණ වෙලා එම තැන්වල නැවතිලා ශාසනය සුරකින්න දානය අරගෙන අප එන්නමි
දියනුමුසු කිරිබත් කියල හිතං හිටියෙ පොල් කිරි කිරිබත් සහ ඔය තැඹිලි වතුර දාල හදන ඒව… බොහොම පිං ඒ දැනුමට ඔබ වහන්සේට 🙏
ත්‍රිපිටකයේ එන අපේ කෑම ගැන කථා කළොත් "කොමුපිඩු" කියන කෑම ගැන සදහනක් තියන බව අහල තියනවා… අද අපි කොමුපිඩු නොකෑවත් සිංහල පොඩි ළමයි අදටත් කෝම්පිට්ටු වැලි වලින් හදනවා… කෝම්පිට්ටු ඉදීයෝ 😋
මහා බෝධිසත්ව සිංහලගෙන් මේ දීපයේ සිංහල දීපය කියන රට හැදෙන විදිය දිව්‍යාවදානයේ නේද සදහන් වෙන්නෙ ? ඒක ත්‍රිපිටකයේ හෝ අට්ඨ කථා වල සදහන් වෙනවාද ?
"රට" කියන එක අද country කියන තේරුම(ම) නොදෙන නමුත් county කියන අර්ථය බොහෝ විටම යෙදෙන වචනයක් 🙏
@pasinduwickramanayake4289
මේ තියෙන්නේ ඒ කතාව. මීට කලින් හමු වෙලා ඉදිරිපත් කරලා තියෙනවා.. මේකෙ කතා කරන්නෙත් හැබැයි ඉංදියාවට බොහෝ සෙයින් ආදරේ කරන කෙනෙක් තමා.. කතාව වැදගත් නිසා තමා ඉතිං ඉදිරිපත් කලේ..🙏🙏🙏
අහලා බලන්න.. ඔයාගෙ දැනුමටත් පිටුවහලක් වෙයි..🙏
👇👇👇
ruclips.net/video/i3p9aqOdU7I/видео.htmlsi=o-4RnmqhAsk5qMyd
ඔබ වහන්සේ නිදුක් නිරෝගී බුදු බවත් ලබන්න ඕන
ධම්මගවේශී,,හිමියන්ගේ, පැහැදිලිකිරිම,,,අතිවිශිෂ්ඨ යි,,බාලාංශ,තර්ක ,ඉදිරිපත්කරන,මිත්යාදුශ්ධිකයන්, ,භූමිතෙල් වැදුන,,ඟැරඬිවාගෙ,,😅ඔහේදඟලනව😅
ණය වෙලා හරි ගිතෙල් කන්න😮🙏🙏🙏❤
නයවෙලා හරි ගිතෙල් කාපල්ලා (රොටුඹට ගිතෙල් පූජා කරපල්ලා මොලේ පෑදෙයි)😂 රොටුඹ හිඹුටු ලොද ද කෑවේ ඉන්දියාවෙ 😂😂 😂
මූලාශ්‍ර වලින් කතා කරමු කිව්වට කෝ එක මූලාශ්‍රයක් වත් නෑනේ නිකන් කට වචනෙ විතරනෙ තියෙන්නේ...මූලාශ්‍ර පෙන්වන්න ධම්ම ගවේසි හාමුදුරුවෝ වගේ..මූලාශ්‍ර වලින් පෙන්වන්න.
මේ දෙදෙනා මනසික රොගින් දෙදෙනා අන්ගොඩ දේවදත්ත ගිය තෙනට යවන්න තමයි හොද
🙏🙏🙏
දෙල් කිව්වේ වල් දෙල් ඒවා අපරටේ ඕනතරම් තිබුණා
රොටුඹ හාමුදුරුවන් දධි කුක්කුනෙ බීලා තියෙන්නේ ඉන්දියාව ආක්‍රමණ ගැන උන්වහන්සේ මුලාශ්‍ර ඉදිරිපත් කල යුතුයි නැත්නම් ඔලුව ගැන පරික්ෂා කර ගත යුතුයි
හෙළයා මිස සිංහලයා නොවේ අපේ ජාන හිමි අප මුතුන් මිත්තන්.
අල බතල කාපු හෙළයා...
බත බුලත එන්න පෙර බත උනේ බතල.
ඒ බතල වල පිෂ්ඨය තමයි අපි අග්න්‍යාශයට හුරු.
බතල අලේ වගේමයි අපේ පෑන්ක්රීස්
අගන්‍යාශය.
එදා ඒ අනුව අපේ මුල් ජාන වල ග්ලුකෝස්
සීනි හරි සියුම්
අපට දරා ගන්න පුළුවන් ඒ සීනි.
ඒත් අද ඇයි හැමෝම ලෙඩ්ඩු
හේතුව අපි කන ආහාර වල සීනි ගණ බව වැඩි නිසා ඒවා ජීරණය අපේ මුල් ජානවල සමබර කෝඩ් එකට රීඩ් කරන්න බෑ.
🙏🙏🙏
Adu wayasaka striyakage piyayuru walata upama wiya yuththe kuda gediyak noweda? In hagawanne itha labala striyaka bawai. Wishala gediyakin uppama wiya yuththe hodin wedunu striyaka sadahai. Wayas paratharaya penweemata gath upamawa patalawa noganna.
Please note that with in Lanka many countries (ratewal) plus ships were the main transportation method. So it is common what is in the song - it is what we are taught by the foreigners we have lost our mind/heart/patriotism/Dahame. We all can now have our interpretation.
දෙල් අපේ තමයි ඇයි
දන්නේ නැතිද ගංදෙල්
නොහොත් කැලෑදෙල්
සිංහල දෙල් පැරැන්නෝ කීවෙ
හිංගල දෙල් කියල
Me hamudrywo wage pita deseta adina aya nisai ada apita mehema une😢.harima dulai.awsarai nm kiyannta swamini damma gawesi hamuduruwan wahnse oba whanseta dirgausa wewa🙏🙏
අපි කියන්නෙ කැලෑ දෙල් කියලා,,තව දෙල් ජාතියක් තියෙයි දෙල්කොස් කියලා,දෙල්කොස් ගෙඩිය දූරියන් ගෙඩියෙ වගේ ලොකු කටු තියෙන්නෙ..😋
ලස්සන හිමවතෙ මා වී පැසෙන්නෙ දුක්දෙන අලි ඇතුන් පන්නා දමන්නෙ රොටුබෙ මී ගවයා දකාගෙන එන්නෙ කබුරක් හාන්නයි මම දැන් සැරසෙන්නෙ
මිනිස්සු බුද්ධිමත් ඔයාලට වැඩිය
උපාධියක් ගත්තට පලක්නැ එයාල බොරැවක් ඉගන ගත්තත් එක පස්සේ යනවා .එතරම් බුරැවෝ?😅
ධම්ම ගවේෂි ස්වාමින් වහන්ස නොවෙයි, අනිත් හාමුදුරුවෝ කවුද. නිකම් විකාර කියවනවනේ
විසුළු කාරයෙක් වගේ.
පිට රැටියන්ට කත්අදින්නෙක් හිනා වෙන හැටි විතරක්... චීවරයටත් අවනම්බු වක් තූ..
රොටුඹ හාමුදුරුවන්ගේ වචන දෙක තුනක් අරගෙන රඟන රැඟිල්ල. ලෝකෙ බුද්ධාගම දන්න මිනිස්සු දන්නවා ඇත්ත මොකක්ද කියල. වෙනත් මූලාශ්‍ර මොකවත් නොදන්න ලංකාවම කියාගෙන ඉන්නේ එව්වො ගැන දුක හිතෙනවා.
අම්මෝ වැඩිත් එක්ක........!❤❤❤❤!
අපේ හාමුදුරුවනේ, සත්‍ය දේශණා කරන ධම්ම ගවෙෂි හාමුදුරුවන්ට බොහෝම පිං
26:34 Karaliye rangana you tube mimiwarunge Thun kattuwak siyalla death kisith nodath se dhodawanawa , rotumba himi hora paren mahana wunada? Dena govithan nodena welandan , kassapa weni himiwarun wilwatte mehenin wahansegen wath Dharma karana asaa karunu awaboda karaganna pinsiddawe😮
පව් ඉතින් 😂 කොසොල් රජතුමාට කිව්වේ මේ උන්දැලා ගැනනි😢
වෛරයෙන් වෛරය නොසන්සිදේ .ඉවසිමෙන් මිරිගම තියෙන පුස්කොල පොත් සහ තුිපිටක පොත් පරිශිලනයකර අවබොදකරගන්න.හිනොවි අවබොදයට පැමමනෙන්න.
ඔය දෙල් කියන්නෙ රට දෙල් නොවේ ලන්කාවෙ වැවෙන කොස්දෙල් වලට
කොස් දෙල් නෙවෙයි හරි නම
කැළෑ කොස් (මෙම කොස් කැළෑවෙි හැදෙන්නේ ගෙඩිය පොඩියි සමහර පලාත් වල බැදි කොස් කියලත් කියනවා
😮ගමෙි හැදෙන කොස් විශාලයි
Ape gedara tiyenawa api kiyanna kosdel kiyanawa kele del kiyanawa harima rasai
@@pradeepkumara4164 එය සමාජයට පැමිණි වැරදි භාවිතයක්
*සුද්දෝ වැරදි කරැවන්ට කෝටි මාෂල් කලා
කෝටි කියන්නේ උසාවියට මාෂල් කියන්නේ නිතියට
එතකොට තේරැම වැරදි කරැවන් උසාවි නිතියට ඉදිරිපත් කලා කියන එකයි
*පස්සේ දංහල මිනිස්සු කෙනෙක් වරදක් කලාම මම උඹව කෝටු මස් කරලා තමයි නිකං ඉන්නේ කියනවා
*ඔය වගේ වැරදි භාවිත සෑහෙන පුමාණයක් සිංහල මිනිසුන් අතර තිබෙනවා
Ape jathiyata pinata pahalau maha sagaruwana damma gawesi.suwahaminwahansa darrmaye.parayherata yamata oba.wahannseta diergayo wewa
❤❤🎉🎉
රොටූබ හරිම ලැජ්ජයි...සිංහල කියන්නේ ජන වර්ගයක් නෙමෙයි කියන්නේ. මූන් මිනිස්සු වෙන්න බැ....ඔය කතා කියපල්ලා කොන්ඩෙ බැදපූ චිනූන්ට.... අම්මෝ ඉවරයි රොටූබ දායකයො. පව්...
අනේ මේ අමන කතා හිනාවෙවිි කියන හැටි අජුුවයි
යකෝ වැඩේ කියන්නේ මේ ඔක්කොම වෙලා තියෙන්නේ ඉන්දියාවට😂
පනාමුරේ,පනාගොඩ,පනාකඩුව අම්බං පුට්ඨෝ ලබුජං බ්යාකරිස්සති ලබුජ යනු දෙල් වලට පාලි නම
Naasa eken kiyaawada.budun wahanse indiyawe pahala une kiyala
Rotadu swamin wahans puluwannam chula nanda mahaththayath ekka sakach chwak karanna
🤣 අනේ මට නම් බෑ ශුදේව🤣
rotuba hamuduruwanta mole thiyanawa thiyana thana hodana
රොටුබෙ උඔ සිව් රතියල ගෙදර පල කාසාව කන්ටකයා
රොටුබ හාමුදුරුවො හොදයි දේසපාලන වේදිකාව පච කියන්න
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Delkankota ape unata eke nama ratadel obawahanse ekawath dannadda
🙏🙏🙏💐💐💐
Obawahase wage buddimat hamuduruwo ape yatapatwe tobena hrima buddadarmaya nawata matukarademata idiripatwema gana bohoma pin
සිවුරු දාගත්තා නම් එහි ගව්‍රරවය රකින්න ලජ්ජා නැද්ද හාමුදුරුවනේ
හාමුදුරුවනේ ත්‍රී ඉංග්‍රීසි ද සිංහල ද මාගධී ද සුද්දත් තුනට ත්‍රී කිව්වේ අදටත් අපි තුනක් ත්‍රී කියල කියනවා සිංහලෙන්
Ape ganwala adatath del walata bedi del kiyala kiyanawa
ඇත්තටම මේ ස්වාමීන් වහන්සේ නමක්ද හිනාවෙන්න හැටි බලන්න කවුද මේ
ඔබ වහන්සේ සිංහල දෙල් අහලා නැද්ද
Rotumba hamuduruwo kawe monwada dannena
Mu kasawtha dapu gu amanayek ape hamuduruwane budun ape kiyanna lankawe liyanna munta ba විකිණෙන ව
Editeyede topita danewatt Lebenne neto darmagawesi himita deergauwewa
රටදෙල්ගෙඩිය කෙසේවත් අබඇටයක් තරමි බුදධියක් නැහැ දහමගැන.රොඔුට හාමුදුරැවන්ට.තිුපිටක දහමි පොත් කියවා අවබොදයට ගන්න.
පෘතුගාල් වල දෙල් තියෙනවද හාමුදුරුවනෙ දෙල් රට වල් 90 වඩා තවමත් බාවිතා වෙනව .අපේ පොල් ගස හා සමානවම දෙල් ගසටත් සලකන රටවල් තියෙනව.සින්හල ජාතියට ගරහන උන්ට පිට රටවල් වල දේ ලොකුයි.
Damma gawesi himisamaga muhunata mhuna sakachchawak karam oba wanseta puluwanda. Obawahanse budunwahase.me haladipaye pahala.une.nha.kiyala
Gobbayata uthra denna onay ma weidiyata thamayi!, nathnam gobbayata therenne naha! mage pranamaya, "Damma gawesi himiyanta!
❤🎉❤S🎉❤a🎉❤🎉🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
Rotamba hamuduruwo modai kiyala tama danne na
තට්ටේගාලා සිවුරු දැරූපමනින් භික්ෂුවක් නොවේ. කලබල නොවන්න කර්මය විටෙක හැතිරියක් .
Sudeewa yanu thawath naluweki(Nada balakaya)
Dammagawace hamuduruwanta veswaya acerwadaya labawa.