Me ...❤❤❤❤ I remember I watched this movie with my mom years ago in srilanka when I was young and now I'm Canada ..watching right now.. Beautiful memories 😢❤
Child hood favorite Movie❤😂😂 Best Comedy fil ever in Sinhala like this. ❤🎉still they are young in the Gindhari 2 (Bahuboothayo 2) which released in 2022. Thanks for making our childhood great. Watching after 22 years after the release of the first release. Watching today On April 12th 2024. 10:52pm. New year eve ❤❤🎉🎉😊😊😊
ගින්දරී 3 🎬🎬
2022 දෙසැම්බර් 1 දා සිට දිවයින පුරා සිනමාශාලාවල ...
Eka lasana athi ne 😊
@@prasannajayasinghe6106 ......
මේකේ පටන් ගනිද්දී යකා වැහුන ගෑනී ගින්දරි 3 දි දෙවියෙක් උනේ කොහොමද. ගින්දරි 2 දි හිටපු ලැන්ටි ගෙ ගෑනී වෙනස් උනේ කොහොමද
Ds
@@prasannajayasinghe6106
Ff
බහුබූතයෝ 1
රන් කෙවිට 1
තමයි හොදම ඒවා❤.ෆිල්ම් දෙක තුන යද්දි කොලිටි එකත් නෑ පිටපතත් හරි නෑ😢
ඒකනම් ඇත්ත
Suriya aranath lassanai ❤
අනිවාර්යයෙන්ම
පබෝදා එදා වගේමයි අදත් තාම හිටියා වගේම ලස්සනයි 😍🤗🤭❤️
සල්ලි තියෙනවනම් උඩ පොත්ත ලස්සනට තියාගන්න පුලුවන් හැබැයි චැසිය දිරනවා එක නවත්තන්න බැහැ
මේ ෆිල්ම් එකෙන් කොච්චර ෆිල්ම් ආවාත් පළවෙනි ෆිල්ම් එකට ගහන්න ෆිල්ම් නෑ මරු ෆිල්ම් එක කොච්චර බැලුවත් එපා වෙන්නෑ
Hm ow😊
අනිවාර්යයෙන්ම
true ❤
ජීවිතේ කැමතිම ආසම film එකක්.. බහුබූතයෝ 🩷🥹 මම ඉස්සෙල්ලම බලනකොට 3 වසරෙ. දැන් මට අවුරුදු 28ක්. අදටත් මම ආදරෙයි මේ film එකට.
Pala pachaya meka avith dan avrudu 13
@@dileshamadushani4484තමුසෙ අවුරුදු 13කට පස්සෙ බැලුවා කියලා අනිත් උන් ඒකට පලිද ??
@@dileshamadushani4484Track da huththiyee😅
Anyone 2024 ?❤
✋️✋️
Me
Me ...❤❤❤❤
I remember I watched this movie with my mom years ago in srilanka when I was young and now I'm Canada ..watching right now..
Beautiful memories 😢❤
Thamath balanawa🥺🤍🥰 harima lassanai 🤍🥺🥰 Budu saranai 🤍🥰🥺🙏 Parissamin inna 🤍🥺🙏🥰
අන්තිමටම තිබ්බ dance එක කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ 😂🤣
Ane e sinduva kiynne kawuda
අඩෙ චමින්ද මාමා
බහුබුතයෝ මං ජීවිතේට වැඩිම සැරයක් බලපු Film එක ❤..
Math
ඇතිත කියපන් පබොදාගෙ පුක නෙද බැලුවෙ 😂
ඔව් ඔව් බන් 😂
@@YAAN_FERdiNaNDO ඔව් ඉතින් ලන් කරලා පෙන්නනවනේ බන් 😹😹
ගුට්මෝනින්
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති film එකක් තමයි ❤
Eekanam aththa thamai
@@uththaranithilinaa2098 මමත් බැලුව 8 පාරක් විතර
@@uththaranithilinaa2098 බොරු නේ
😍🙋🙋🙋🙋🐭😘😘
Me pansala dannawda
විජය නන්දසිරි ඔබට නිවන් සුව❤️
පොඩිකාලේ බලපු කැමතිම චිත්‍රපටයක් තමයි.මට මතක විදියට 2003 වගේ මේක ආවේ.මේ චිත්‍රපටයේ රඟපාපු විජය නන්දසිරි,ගාමිණී හෙට්ටිආරච්චි,සරත් චන්ද්‍රසිරි,දමිතා සළුවඩන ඇතුළු ප්‍රවීණයන් පිරිසක් අද වනවිට ජීවතුන් අතර නැහැ.
2002 film එක ආවේ
@@KushanCharuka1 එහෙමද.ඔව් වෙන්න ඇති මං පොඩියි එතකොට අවුරුදු 6යි.
Aniwaryen
මේක 2001 movie එකක්
@@විමානප්රේතයා ඔව් නේද
විනෝදෙ විතරක් නෙවේ........ මේ කතාව මහා අමුතුයි ,,,, යක්සයො වගේ මිනිස්සු අතර ඉතාම හොඳ ගති තියෙනවා. ඒත් හොඳින් දෙවියො වගේ ඉන්න මිනිස්සු ඇතුලෙ ඉන්නෙ අමුම අමු රාක්සයො. මට හිතෙන විදිහට මේ උත්සාහය දරලා තියෙන්නෙ ඒ පිලිබඳව ගෙනැහැර පාන්න. යක්සයන් වගේ රළු මිනිස්සු අතර හිත් වල දේවතා ගති තියෙනවා. දෙවියො වගේ පිටින් පෙන්න ගන්න මිනිස්සු අතර අමුම අමු යක්සයො ඊරිසියාව කුහකකම පිරුනු යක්සයො ඉන්නවා ... කණ්නාඩි දාලා මිනිස්සු අවබෝධ කරගෙන ඇසුරු කරන්න
බහුබූතයෝ කීයක් ගැහුවත් මේක තරම් හරි නෑ අනිත් එව්වා😌
මේක මං හැමතැනම හොය හොය හිටපු එකක්.ස්තුතියි
ඒ කාලේ ෆිල්ම් එකක් ආවම අම්මේ මේක බලන්න යමු, අනේ මේක බලන්න යමු කියලා වදම දෙනවා, ඉතින් බැරිමතැන එක්කෝ තාත්තා කට්ටිය අරන් බලන්න කන්ට්‍රාස් හරි හිමාලි හරි අරන් යනවා, ගිහින් ඉන්ටර්වල් එක වෙනකන් බලන් ඉන්නවා අයිස් චොක් කන්න❤ ඒ සුන්දර අතීතේ කවදාවත් අමතක වෙන්නෑ , අද දලුගම කන්ට්‍රාස් එක පොලොවට සමතලා කරලා, ඒත් ඒ හරියෙන් යද්දී තාමත් ඒ අතීතේ මතක් කෙරෙනවා😢❤
උදයකාන්ත මහත්තයා මෙ වගෙ ලස්සන ෆිල්ම් හදන්නකො..රොස වසන්තය, බහුබූතයො, සුපිරි ෆිල්ම් ඔයාගෙ
Shaa ලස්සනයි film එක පබා අක්කා rodni warnakula මහේන්ද්‍ර අයියා බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🌹🌹🏵️🙏🙏🙏🙏🙏
පබෝදා සංදීපනී හරි ලස්සනයි 🥰🥰🥰🥰💖
🎄🎄🎄🎄
ගොඩක් පින් මහත්මයා. අවුරුදු ගානක් හෙව්වා
මම ආසම එකක්.පොඩි කාලෙ ඉදල බලනව.
බහුබූතයෝ 3 ඕනෙ 🔥✨️
November release karanawa❤️
@@Veneeshaofficial සිරාවට ❤️ එල🔥
@@Veneeshaofficial හොරණ
@@sarangajayarathne7787 ලු
ඔව් අනේ ඒත් කල් යයි 😢
හැමදාම search කර කර බැලුවා 😒.යාම්තම් ඇති .🤩😛
බහුබූතයෝ🤩සුපිරියක් තමයි ඉතින් 🥀💚🌺
හායී...kohomda
❤❤❤❤
ස0ගිතය ලස්සනයි.. චමින්ද සුපිරියි. බන්ට් ලැන්ට් ටිකිරිත් . සුපිරියි.
කතාවෙ ඵක කොටසක් වත් අඩු නෙකර දලා තියෙනවා ගොඩක් ස්තුතියි
අඩුයි බන් පොඩ්ඩක් පන්සලට සපත්තු දාගෙන ආව ටික මට හොදට මතකයි මේකේ ඔක්කොම 😍😍
ලස්සනම film එකක්.. පොඩිම කාලෙ VCD වලින් බැලුවෙ.
බොහොම ස්තූතිය ඔබතුමට.මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා ! Wish you all the best !!!""
මේක මුලින්ම බැලුවේ හෙන චූටි කාලේ.හෙවුවා හෙවුවා තිබුණෙම නෑ.අම්මෝ ඇති යන්තම්🙂❤️😁
ගින්දරී 3 නොවැම්බර් රිලීස් කරනවා❤️🙈🌹
Hii
Sudu.salu
දැන් ලොකු එක්කෙනා කියලද හිතං ඉන්නෙ🙂
මමත් හෙව්වා අද තමයි හොයා ගත්තේ...
@@hasithadeshan8627 ඔව්😌 අවුරුදු 21යි😁
උදය කාන්ත මහතා ඔබගේ පළමු චිත්‍රපටය මහා මෙර උසට දැම්මොත් ගොඩක් වටිනවා. ගොඩක් අය ඒක බලලා නෑ.
ගොඩක් ස්තුතියි හොය හොය හිටියේ 💐💐💐💐💐🙏🙏🙏🙏🙏💪💘💘💘💘💘
ලැන්ටිගෙ ගමන තමයි 👌 මරේ මරු
මේ වෙලාවෙ මම ෆෝ්න් එකෙන් බහුබූතයෝ 1 බලන ගමන් මම ගින්දරී අළුත් film එකතුරු මග බලන් ඉන්නෙ
Mamath
කොච්චර බැලුවත් එපා වෙන්නෑ
අවුරුදු ගාණක් හොයපු ඒකක් ..🎊️
හුගක් පින් මහත්තයා මේ film ඒක දුන්නට හුගක් අසාවෙන් හිටියේ
මාත්
Tanks sir
Mamath
අවුරුදු ගානකට පස්සේ vidiyo එක හම්බුනේ,,,, 🙏 🤩🤩🤩🤩
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති පිල්ම් 😁❤
කොන්ක්‍රීට් වනන්තරේ සින්දුව ගහපු කිරුලපන මාර්කට් එක 🥹❤️ අම්මෝ ඒ දවස්වල දැන් ගොඩක් වෙනස් ❤ 2024 බලන්නේ කී වෙනි පාරද 😂 තාම ආසයි අවුරුදු 22ක්
දැන් මේ බිල්ඩින් කඩල දාලද
ක්වින්ටස් වීරකෝන් (1947 - 2009)
ජනේෂ් සිල්වා (1960 - 2012)
ඇන්ටන් ජූඩ් (1960 - 2012)
දමිතා සළුවඩන (1948 - 2015)
විජය නන්දසිරි (1947 - 2016)
ප්‍රේමදාස විතානගේ (1953 - 2016)
ගාමිණි හෙට්ටිආරච්චි (1951 - 2019)
සරත් චන්ද්‍රසිරි (1964 - 2021)
😭😭
චිත්‍රපටයේ හිටපු ජ්‍යේෂ්ඨයින්.අද ඔවුන් අප අතර නැහැ
ඔයාට සේනක පෙරේරා අමතක වෙලා ළමයෝ.
@@amalwijesekara8675 ඒ කවුද
@@dilshansuramya4750 ටිකිරිගේ තාත්තා විදියට හිටියේ. ( තාත්තා නෙමෙයි)
අවුරුදු 20 ක් ගිහිල්ලත් රශ්මි පබෝදා මුල් ෆිල්ම් එකේ හිටියා වගේම ලස්සනයි.
❤❤❤❤
🎉🎉🎉🎉🎉
මෙච්චර දවසක් යූටියුබ් එකෙ සච් කර කර හිටියා ගින්දරි 3 කොටස් කොටස් ආවෙ 😍😍 මට අද වගෙ මතකයි "සිකුරු හතෙ ,,බහුබුතයො ,, රංකෙවිට ,,අලි පැටියො ඔයයි මමයි ,,තව ෆිල්ම් ගොඩක් කවදාවත් එවා පරනයි කියලා ඩස්බින් දාන්නැ සදා අමරනිය ෆිල්ම්..😍😍
Matath
Eka atta mth serch kla awe na.eth rankevita nane😞
සුරියඅරන
රන් කෙවිට ෆිල්ම් බලන්න විදියක් නැද්ද
බහුබූතයෝ එක ෆිල්ම් එක තමයි ගොඩක්ම ගැලපෙන පිල්ම් එක සාර්ථකයි ගොඩක් ඒත් දෙවෙනි එක නං එච්චර ගැලපීමක් නෑ....පළවෙනි ෆිල්ම් එක ගොඩක් සාර්ථකයි
THANKS SIR... SIR FILM EKK KALOTH KALAAMA THAMA සුපිරි
ලස්සන චිත්‍රපටයක් .අවසානයේ කියන්නේ මිනිස්සුන්ට උබල නටපල්ල විනෝද වෙයල්ල.ඒක අද්‍යාත්මයෙන් කරපල්ල කියල යි.ඒ තමයි බුදුදහම
පාලු ගෙදර වලං බිදිනන දේශපාලුවො ඒ සින්දුවත් දාන්න එක ලස්සනයි ..
Thank you bahu buthayo film aka upload karatha...👊👊👊💛💛💛💪💪💪😊😊😊
හැමතැනම හොයපු චිත්‍රපටය ❤
😊
ආසම ෆිල්ම් එකක් තමයි❤️👌
කෝ 2025ත් මේක බලන මලපෙරේතයෝ ටික😂❤
Ane mn godak asa film ekk thanks for uploading 🥰🥰💜
අවුරුදු ගානක් තිස්සේ හෙව්වා. බොහොම ස්තුතියි
යූ ටියුබ් එක පුරාවට මේක හෙවුවා..ස්තූතියි 🥰
පොඩිකාලේ ඉදලම ආසම ෆිල්ම් එකක් 🥺❤️ සමහර තැන් ගහලා තියෙන්නෙත් කිරුලපන අපේ ගමේ පට්ටම ෆිල්ම් එකක් ❤😊
Ehe sirwtma owa thibla thiynwda
@@supunranaweera284 mond 😕
සමහර ඒවා පානදුරේ
@@nayanasilva3996 ehmei
බහුබූතයෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ
Thank you very much... ❤️❤️❤️ oya gemmatama sooriya arana film ekath demmanm maruu❤️❤️❤️❤️
මේ film එකනම් මට කොච්චර බැලුවත් ඇති වෙන් නෑ.....
ස්තුතියි උදයකාන්ත මහත්තයා ..👍👍🙏
තාමත් එදා වගේම කැමති ෆිල්ම් එකට
🎥 බලපු වාරගාන කියක්ද කියල මට මතකත්නැ❤
Aniwa math athi wenna baluwa sindu kata oadam
හොදට මතක් කරන්න 😒
Ammo THNK YOUU❤ මම පොඩිම කාලේ තාත්තා. cd එකක් ගෙනාවා මතකය්. CD player එකෙන් බැලුවේ
බහුබූතයෝ 1 තරම් තාත්වික චිත්‍රපටයක් විශේෂයෙන් භූතයෝ ගැන හදපු ප්‍රහසනයක් මං ලංකාවෙ දැකලම නෑ.. එහෙත් බහුබූතයෝ 2 වෙද්දි පොඩි පසුබෑමක් වගේ එකක් තේරුණා.. පොඩි අතාත්වික ගතියක් එක්ක.. මං හිතනවා ගින්දරී 3 ආයෙත් කලින් හැඟීම අපිට දෙයි කියලා
Gindari 3 baluwa wadak ma na ….bahuboothayo 1 wage supiri na
Thank you ♥️
You’re welcome 😊
🎉
එක හෙව්වට හම්බුනෙම නැහැ තැන්ක්ස් අනේ ❤️❤️❤️❤️❤️❤️❤️
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Me films aka RUclips aka hoyal hoyal ## gatha hrima lassanai mama maram kamathi
Thank you film eka upload kalata 😍
අනේ ගොඩක් ස්තූතියි 🙏🙏
තුන් පාරක් අත්රෙ ගැහුව
@@maliya766 වනචර බැල්ලිගෙ පුතා💩
ආතල් ලෝකයයි.. සුපිරි
මේක music කල එකා නම් මනුස්සයෙක් වෙන්න බැහැ සුපිරියක් එකහ්❤😂😊
1:42:38 යක්කූ බන්ටිට වැටුනාම sorry කියනවා😂
මේක මුලින්ම බැලුවේ චූටිම කාලේ කී පාරක් නම් බලලා ඇතිද කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ දැන් තියෙන ඒවා බලද්දි මේවා කොච්චර ලස්සනයිද කියලා හිතෙනවා ❤️
💯
හොය හොය හිටිය සුපිරි ෆිල්ම් එකක්👍
බහුබූතයෝ thamai supiri GINdari hena gon films
හරිම ලස්සන කතාවක්..බලපු වාර අනන්තයි
Thank you sir me film eka dammta. Hoya hayahithya.
අපිටත් ඒවගේ කණ්නාඩියක් තිබුනනම් මිනිස්සු අදුරගන්න තිබුනා අගේට 🤭🤭🤭
ඒකනේ 😂
මේ ෆිල්ම් එකේ පරන ගතියට තමයි පට්ට background music ehma nisami me thrm asa
රන් කෙවිට 1 දාන්නකෝ ❤️
අතීතය කොයිතරම් ලස්සනයි ද කියලා හිතෙන්නේ මේවා බලද්දීනේ😘😘😘😘
rk famili
Owww
Niyamai රන් කෙවිටත් දාන්න
මේක තමා ආසම එක..💖
1 තමා ඉතින් සුපිරි😍😍අපේ පොඩ් කාලේ
Pabodhage Passata gahana scene ekanam Maru.
කොච්චර බැලුවත් එපා වෙන් නැ
❤️ බහුබූතයෝ (2002)
❤️ ගින්දරී හෙවත් බහුබූතයෝ 2 (2014)
❤️ ගින්දරී 3 (2019)
බහුභූතයො 2001 බන්
@@විමානප්රේතයා shooting කරේ 2001 වෙන්න ඇති. එළියට දැම්මේ 2002.
@@SKASKumar ඕ ඕ
MoAsae Ak balann
ගින්දරී 03 2022 දෙසැම්බර්
මරා ලස්සනයි
කථාවෙ මුල මැද අග තුනම සුපිරියටම තියනවා. කිසිම boring ගතියක් දැනෙන්නෙ නෑ කොයි වෙලාවකවත්. දැන් මෙහෙම සිංහල ෆිල්ම් හැදෙන්නෙ නෑ
Ow neda mekai gindari nm hodai.dan awitj thyna eka nm wdak nalu
@@Veneeshaofficial අපෝ ජරාවක් අලුත් එක. නෙලුම් කුලුනට යුද්ධ ටැංකි වලින් වෙඩි තියලා ගොන් ආතල් දෙන සීන් ටිකක් ඒකෙ තියෙන්නෙ
Meke background music nisa thmi gdk set wenne fttama ♥️♥️ pabodata 17i Oke acting krddi
ඒත් 3 ජරාවක්නේ.. මෙතුමාගේ ගිණි අවි සහා ගිණි කෙලි 2 ත් ඒ වගේ
Child hood favorite Movie❤😂😂 Best Comedy fil ever in Sinhala like this. ❤🎉still they are young in the Gindhari 2 (Bahuboothayo 2) which released in 2022.
Thanks for making our childhood great. Watching after 22 years after the release of the first release. Watching today On April 12th 2024. 10:52pm. New year eve ❤❤🎉🎉😊😊😊
මම බැලුව ආතල්ම ෆිල්ම් එක
ගොඩාක් ලස්සනයි.🙏
Yes 🤗❤
ඇත්තටම විජය නන්දසීරී දැන් දිව්යලොකේ ඇතී ❤
😢❤
අන්තිමට යන සිංදුව නම් නියමයි ,තේරුමත් නියමයි
2023 බලන අය කෝ 🖤🖤❄️🐋🌝🍄❄️🖤🖤
පබෝධාගෙ ලස්සන 😍
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤
Me sathiyatama 3 parak baluwa .patta ane .me film ekata gahanna sinhala film ekak kohiwath naha.anith hama film ekakma gahuwe demala film copy karalane.meka e athin kochchara hodada .ane gindari 3 th baluwa 4,5 th one .jayawewa 😍😍😍😍😍😍
ඔබ තුමා ලංකාවේ සිනමා කර්මාන්තයට කරලා තියෙන සේවය කියලා නිම කරන්න බෑ . ❤❤❤
මේ බලන 5වෙනි වතාවද කොහෙද්.පොඩි කාලෙ ඉදල අලුත් එකත් ආව දවසෙට පහුවදා බැලුව........... ♥️ අනේ අපිට AL තමා බලන්න බැරි උනේ.............😑
රන්කෙවිට 1 දාන්නෝ..❤❤❤
Hoya hoya hitiya film eka anthimeta hambuna
❤️ ඇත්තට මාගේ පොඩිකාලෙ මතක් වුනා❤️
මටත් එහෙමයි ..