මෛත්‍රී භාවනාව - Maithree Bhawanawa by Mahamevnawa

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 26

  • @Nethme-f8v
    @Nethme-f8v 3 месяца назад

    සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා
    🙏🙏🙏🙏

  • @Vg-py1ce
    @Vg-py1ce 4 года назад +1

    සාදු සාදු සාදු නමෝ බූද්දාය අපේ ලොකු ස්මින්සේට මාගේ නමස් කාරයම වේවා සාදු සාදු සාදු මේ මූලුම ලෝකවාසි සියලුමදේනාම සියලුම සත්වයෝ මමත් අපි සියලුම දේනාම නිදුක් නිරෝගි සුවයට පත් වේත්වා සාදු සාදු සාදු නමෝ බුද්දාය

  • @indranipodimanike1434
    @indranipodimanike1434 3 года назад +3

    සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුව පත් වෙත්වා 🙏🙏🙏🙏🙏🙏අපෙ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලබෙවා 🙏🙏🙏

  • @gm2462
    @gm2462 2 года назад

    ඔබ වහන්සේට නමස්කාර වේවා නිවන් අවබෝධ පිනිස හෙතු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🧘‍♀️🧘‍♀️

  • @chamindaghanathilaka8703
    @chamindaghanathilaka8703 2 года назад

    සාදු සාදු සාදු

  • @gunathen3775
    @gunathen3775 4 года назад

    ස්වාමින් වහන්ස ඔබ වභන්සෙට නීවන් මාර්ගය වෙත ට පිවිසෙන්නට භැකිවෙවා සාදූ සාදූ සා දු

  • @ranyrany7001
    @ranyrany7001 3 года назад +2

    sadu sadu sadu

    • @somasirlanka1557
      @somasirlanka1557 3 года назад

      Sadu sadu බුදු සරණයි අපේ හාමුදුරුවන් වහන්සේ ලට .

  • @malanipathiraja7421
    @malanipathiraja7421 2 года назад

    Sadu...sadu...sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @asankaprabath1749
    @asankaprabath1749 3 года назад

    සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakmallasindu6262
    @lakmallasindu6262 3 года назад +3

    කොණ්ඩෙ සිනිදු උනා..මුලු ඇගම පැහැපත් උනා.ඉතුරු ආනිසන්ස මන් කියන්න යන්නෙ නෑ..හරියටම මත්‍රී බාවනාව වඩන්න.එතකොට මට වගේම ඔයාලටත් ලැබෙයි.මට දැන් බාවනාව කරන්නෙ නැතුව එක දවසක්වත් ඉන්න බෑ..බාවනාව කරන්න බැරි එක දවසක් හරි මට දැනෙන්නෙ එතකොට මගේ ජීවිතයම හිස් වගේ..මත්‍රී බාවනාව විතරක් නෙමෙයි කොච්චර බාවනාව තියනවද?ඒවත් වඩන්නලා..බාවනාව කියන්නේ..ආශ්චර්යජනක දෙයක්.කියන්න වචන නෑ..අපේ ලොකු ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා 🌷🌷🌷 ..අනේ බාවනාවන් ඉතා හොදින් වඩලා නිවන් සැනසුනි සසරින් එතෙර උනු මගේ බාග්‍යවතුන් වහන්සේ ප්‍රමුක සියලු රහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏 ..බාග්‍යවතුන් වහන්සේ ආශ්චර්යජනකයි හිතා ගන්නවත් බෑ..මොනා උනත් මත්‍රී බාවනාව තුලින් ධර්ම දානය දුන්නු ඔයාට පින්.👍

  • @malanidabaredabare6973
    @malanidabaredabare6973 2 года назад

    Sadu sadu sadu

  • @dayaniamarathunga4150
    @dayaniamarathunga4150 2 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kevonsuperdogs4193
    @kevonsuperdogs4193 3 года назад

    🙏🏻🙏🏻💐💐🙏🏻🙏🏻💐💐🙏🏻🙏🏻

  • @dmrm7594
    @dmrm7594 2 года назад

    🙏🙏🙏🙏

  • @nadeerathnayake..1530
    @nadeerathnayake..1530 4 года назад +1

    🙏🙏🙏🌻🌻🌼🌼

  • @ajanthakumari8389
    @ajanthakumari8389 3 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @gunathen3775
    @gunathen3775 3 года назад

    ස්වාමින් වහන්ස ඔබ වභන්සෙට නිරෙගි වෙවා සුවපත් වෙවා නීවන් දෙරටුවම ඇරෙව්වා

  • @chitrakumari1222
    @chitrakumari1222 4 года назад

    💐💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @chitrakumari1222
    @chitrakumari1222 4 года назад

    🙏🙏🌹🌹🌸🌸🌷🌷🌺🌺🌻🌼

  • @lakmallasindu6262
    @lakmallasindu6262 3 года назад +5

    Maithree bawanawa නිසා මට ලැබුනු ආනිසන්ස ගැන හිතද්දින් පුදුමයි ..මගේ ජීවිතයම වෙනස් කරා.දැන් අවුරුදු 3ක් විතර වෙන්නෙ බාවනාව වඩන්න අරන්.අපේ ලොකු ස්වාමින්වහන්සේට කියන්න බැරි තරම් පින්.මේ ලෝකේ මිනිස්සු කොච්චර නම් ක්‍රීම් උලනවද?tablets බොනවද?ඒත් maithree කරාම ලැබෙන ලස්සන හැම ආත්මෙම ලැබෙයි.මනස නීරෝගී වෙනවා.ඒත් ලස්සන අනිත්‍ය දෙයක්.ඉස්සර නම් මත්‍රී බාවනාව කරද්දින් ඇග ලස්සන පැහැපත් වෙදිදින් හිතට සතුටු හිතුනා..ඒත් මොකටද පනුවො ගහන කයනෙ..ක්‍රීම් උලන අයට කියන්නම්.ඔයාලට මොකක් හරී ක්‍රීම් ගැන වීඩියෝ දාද්දින් නම් එක රොත්තට බලන්නෙ.අත්දැකීමෙන් කියන්නේ ලස්සන වෙන්න ඕන නම් මත්‍රී බාවනාව කරන්න.ගෑනු ලමයින්ට කියන්නෙ එතකොට ඔලුවෙ එක උකුනෙක් තියා ලේඩියෙක්වත් ඉන්නෙ නෑ.අත්දැකීමෙන් කියන්නේ

  • @chitrakumari1222
    @chitrakumari1222 4 года назад

    B S 🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakmallasindu6262
    @lakmallasindu6262 3 года назад +2

    තව දෙයක් කියන්නම් බාවනාව වඩද්දින්.අපේ සිරුරින් ආලෝකයක් පැතිරෙනවා..ඒක අපිට පේන්නෙ නෑ..හොදින්ම බාවනාව වඩන්න වඩන්න ඒ අලෝකය ප්‍රබල වෙනවා..ඒ අලෝකය අමනුෂ්‍යයන්ට සැරයි.එතකොට ඒ අමනුෂ්‍යයන්ට අපි දිහා බලන්නවත් අමාරුයි ..බාවනාව විතරක් නෙමෙයි සිල් රකින්නලා.එතකොටත් අපේ ශරීරයෙන් ආලෝකයක් විහිදෙනවා.එතකොටත් අමනුෂ්‍යයන්ට අපි දිහා බලන්නවත් අමාරුයි..මගේ ශාස්තෘන් වහන්සේ සිල් පද පැනෙව්වේ නිකන් නෙමෙයි.අනේ දැන් මිනිස්සු ඔහේ නිකන් සිල් පද කට වචෙනෙට කියවනවා..මුකුත් දන්නෙ නෑ..නිතර සෑය බෝදීන් වහන්සේලා වන්දනා කරන්න..බලන්න බාවනාවෙන් ලැබෙන ආනිසන්ස..ආනිසන්ස 11ක් ලැබනවා මත්‍රී බාවනාවෙන්.අනේ මේ වීඩියෝ එක දකින හැමෝටම මත්‍රී බාවනාව හොදින්ම වඩන්න ලැබේවා 🌷🌷🌷🌷..මගේ comment බලලා හැමෝටම මට වගේම මත්‍රී බාවනාව වඩන්න සිත් පහල වේවා🙏🙏🙏🙏 ..

  • @ranjanisenarathne9310
    @ranjanisenarathne9310 Год назад

    Seee see w

  • @chamindapriyankarafernando5468
    @chamindapriyankarafernando5468 2 года назад

    🌹🙏🌹🙏🌹🙏