- Видео 30
- Просмотров 1 317 923
Namo Buddhaya!!! - නමෝ බුද්ධාය!!!
Австралия
Добавлен 31 июл 2020
නමෝ බුද්ධාය!!!
මෙම ධර්ම දානමයෙන් ජනිත සියලුම පින් ඝටීකාර බ්‍රහ්ම රජු ඇතුළු සියලු බ්‍රහ්ම පිරිසටද, සක් දෙව් රජු ඇතුළු සියලු දෙව් පිරිසටද, අපගේ ඉෂ්ඨකාමී සියළු දෙව් පිරිසටද, අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකුස්වාමීන්වහන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටද, අපගේ දෙමව්පියන්ටද, අපගේ ගුරුවරුන්ටද, අපගේ සියලුම කළණ මිතුරන්ටද, පව්ලේසියලුම දෙනාටද, නෑදැ හිතවත් සියලු ලෝක සත්වයාටද, අනුමෝදන් වෙත්වා...

සoඝානුස්සති භාවනාව - Sanganussathi Bhawanawa / අති පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
උතුම් වූ ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න...
Please share, like and subscribe
#Sanganussathi #mahamevnawa#sangaguna #Bhawana

Просмотров: 17 385
Видео
ධම්මානුස්සති භාවනාව - Dhammanussathi Bhawanawa / අති පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
Просмотров 20 тыс.4 года назад
උතුම් ව ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න... Please share, like and subscribe #Dhammanussathi #mahamevnawa#dhamguna #Bhawana
අලුත් දහම් වැඩසටහන නැවත මුල සිට (6 A) - Aluth Daham Wadasatahana From The Beginning
Просмотров 9594 года назад
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ වහන්සේ විසින් දේශනා කරන ලද අලුත් දහම් වැඩසටහන නැවත මුල සිට. උතුම් ව ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න... Please share, like and subscribe #kiribathgoda#Mahamevnawa#AluthDahamWadasatahana #අලුත්දහම්වැඩසටහන#dharmaDeshana
අලුත් දහම් වැඩසටහන නැවත මුල සිට (5 B) - Aluth Daham Wadasatahana From The Beginning
Просмотров 4094 года назад
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ වහන්සේ විසින් දේශනා කරන ලද අලුත් දහම් වැඩසටහන නැවත මුල සිට. උතුම් ව ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න... Please share, like and subscribe #kiribathgoda#Mahamevnawa#AluthDahamWadasatahana #අලුත්දහම්වැඩසටහන#dharmaDeshana
මස් මාoශ සoඝයා වහන්සේලා උදෙසා පූජා කිරීම සහ ආහාරයට ගැනීම පිලිබඳ නිවැරදිව දැනගන්න - ආමගන්ධ සූත්‍රය
Просмотров 84 тыс.4 года назад
Welimada Saddhaseela Thero - වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ මෙම වීඩියෝවේ කතෘ අයිතිය ශ්‍රද්ධාTV RUclips චැනලය සතු වේ. උතුම් ව ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න... Please share, like and subscribe #mahamevnawa#SaddhaseelaThero#horoscope#dharmadeshana
අලුත් දහම් වැඩසටහන නැවත මුල සිට (5 A) - Aluth Daham Wadasatahana From The Beginning
Просмотров 2254 года назад
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ වහන්සේ විසින් දේශනා කරන ලද අලුත් දහම් වැඩසටහන නැවත මුල සිට. උතුම් ව ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න... Please share, like and subscribe #kiribathgoda#Mahamevnawa#AluthDahamWadasatahana #අලුත්දහම්වැඩසටහන#dharmaDeshana
අලුත් දහම් වැඩසටහන නැවත මුල සිට (4 B) - Aluth Daham Wadasatahana From The Beginning
Просмотров 2564 года назад
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ වහන්සේ විසින් දේශනා කරන ලද අලුත් දහම් වැඩසටහන නැවත මුල සිට. උතුම් ව ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න... Please share, like and subscribe #kiribathgoda#Mahamevnawa#AluthDahamWadasatahana #අලුත්දහම්වැඩසටහන#dharmaDeshana
දේවාල සහ කේන්දර ඇදහීම් වල විපාක ඇතුලු ඉතා වටිනා ධර්ම දේශනාවක් - වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ
Просмотров 852 тыс.4 года назад
Welimada Saddhaseela Thero - වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ උතුම් ව ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න... Please share, like and subscribe #mahamevnawa#SaddhaseelaThero#horoscope#dharmadeshana
අප බුදු රජුන්ගේ මහා පුරුෂ ලක්ෂණ ලැබුන ආකාරය
Просмотров 1,3 тыс.4 года назад
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දීඝ නිකායෙහි ලක්ඛණ සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනය උතුම් ව ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න... Please share, like and subscribe #mahamevnawa#kiribathgoda#mahapurushalakshana#dharmadeshana
අලුත් දහම් වැඩසටහන නැවත මුල සිට (4 A) - Aluth Daham Wadasatahana From The Beginning
Просмотров 1864 года назад
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ වහන්සේ විසින් දේශනා කරන ලද අලුත් දහම් වැඩසටහන නැවත මුල සිට. උතුම් ව ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න... Please share, like and subscribe #kiribathgoda#Mahamevnawa#AluthDahamWadasatahana #අලුත්දහම්වැඩසටහන#dharmaDeshana
වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් කරන ලද උතුම් ජය ශ්‍රී මහා බෝධි වර්ණනාව - 02 කොටස
Просмотров 5104 года назад
මෙම වීඩියෝවේ කතෘ අයිතිය ශ්‍රද්ධාTV RUclips චැනලය සතු වේ. උතුම් ව ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න... Please share, like and subscribe #JayaSriMahaBodhi #SaddaseelaSuwaminWahanse#ජය ශ්‍රීමහාබෝධි #Mahamevnawa
අලුත් දහම් වැඩසටහන නැවත මුල සිට (3 B) - Aluth Daham Wadasatahana From The Beginning
Просмотров 1844 года назад
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ වහන්සේ විසින් දේශනා කරන ලද අලුත් දහම් වැඩසටහන නැවත මුල සිට. උතුම් ව ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න... Please share, like and subscribe #kiribathgoda#Mahamevnawa#AluthDahamWadasatahana #අලුත්දහම්වැඩසටහන#dharmaDeshana
අලුත් දහම් වැඩසටහන නැවත මුල සිට (3 A) - Aluth Daham Wadasatahana From The Beginning
Просмотров 1464 года назад
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ වහන්සේ විසින් දේශනා කරන ලද අලුත් දහම් වැඩසටහන නැවත මුල සිට. උතුම් ව ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න... Please share, like and subscribe #kiribathgoda#Mahamevnawa#AluthDahamWadasatahana #අලුත්දහම්වැඩසටහන#dharmaDeshana
වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් කරන ලද උතුම් ජය ශ්‍රී මහා බෝධි වර්ණනාව - 01 කොටස
Просмотров 4,4 тыс.4 года назад
මෙම වීඩියෝවේ කතෘ අයිතිය ශ්‍රද්ධාTV RUclips චැනලය සතු වේ. උතුම් ව ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න... Please share, like and subscribe #JayaSriMahaBodhi #SaddaseelaSuwaminWahanse#ජය ශ්‍රීමහාබෝධි #Mahamevnawa
අලුත් දහම් වැඩසටහන නැවත මුල සිට (2 B) - Aluth Daham Wadasatahana From The Beginning
Просмотров 2214 года назад
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ වහන්සේ විසින් දේශනා කරන ලද අලුත් දහම් වැඩසටහන නැවත මුල සිට. උතුම් ව ධර්ම දානය පිණිස මිතුරන් අතරේ බෙදාහරින්න... Please share, like and subscribe #kiribathgoda#Mahamevnawa#AluthDahamWadasatahana #අලුත්දහම්වැඩසටහන#dharmaDeshana
අලුත් දහම් වැඩසටහන නැවත මුල සිට (2 A) - Aluth Daham Wadasatahana From The Beginning
Просмотров 1794 года назад
අලුත් දහම් වැඩසටහන නැවත මුල සිට (2 A) - Aluth Daham Wadasatahana From The Beginning
අලුත් දහම් වැඩසටහන නැවත මුල සිට (1 B) - Aluth Daham Wadasatahana From The Beginning
Просмотров 2414 года назад
අලුත් දහම් වැඩසටහන නැවත මුල සිට (1 B) - Aluth Daham Wadasatahana From The Beginning
අලුත් දහම් වැඩසටහන නැවත මුල සිට (1A) - Aluth Daham Wadasatahana From The Beginning
Просмотров 6234 года назад
අලුත් දහම් වැඩසටහන නැවත මුල සිට (1A) - Aluth Daham Wadasatahana From The Beginning
ස්කන්ධ භාවනාව - Skanda Bhawanawa by Mahamevnawa
Просмотров 4,9 тыс.4 года назад
ස්කන්ධ භාවනාව - Skanda Bhawanawa by Mahamevnawa
වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් කරන ලද ස්වර්ණමාලී මහා සෑ රජුන් වර්ණනාව(Swarnamali Sa Rajun )
Просмотров 1,1 тыс.4 года назад
වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් කරන ලද ස්වර්ණමාලී මහා සෑ රජුන් වර්ණනාව(Swarnamali Sa Rajun )
ආනාපානසතිය සහ ධාතුමනසිකාරය ඇසුරෙන් කායානුපස්සනාව/Dhathu Manasikara - Anapanasathi Bhawana
Просмотров 7684 года назад
ආනාපානසතිය සහ ධාතුමනසිකාරය ඇසුරෙන් කායානුපස්සනාව/Dhathu Manasikara - Anapanasathi Bhawana
මෛත්‍රී භාවනාව - Maithree Bhawanawa by Mahamevnawa
Просмотров 26 тыс.4 года назад
මෛත්‍රී භාවනාව - Maithree Bhawanawa by Mahamevnawa
බුද්ධානුස්සති භාවනාව - Buddhanussathi Bhawanawa
Просмотров 8954 года назад
බුද්ධානුස්සති භාවනාව - Buddhanussathi Bhawanawa
ධජග්ග පිරිත පාලි සහ සිoහල සජ්ඣායනය - Dhajagga Piritha
Просмотров 2 тыс.4 года назад
ධජග්ග පිරිත පාලි සහ සිoහල සජ්ඣායනය - Dhajagga Piritha
අංගුලිමාල පිරිත 07 වරක් සජ්ඣායනාව | Angulimala Piritha 7 times
Просмотров 1,8 тыс.4 года назад
අංගුලිමාල පිරිත 07 වරක් සජ්ඣායනාව | Angulimala Piritha 7 times
අoගුලිමාල පිරිත(මහමෙව්නාව) - Angulimala Piritha by Mahamevnawa
Просмотров 25 тыс.4 года назад
අoගුලිමාල පිරිත(මහමෙව්නාව) - Angulimala Piritha by Mahamevnawa
කරණීයමෙත්ත සුත්‍රය | මහමෙව්නාවේ පාළි -සිංහල පිරිත් සජ්ඣායනය - Karaniyametta Suthraya by Mahamevnawa
Просмотров 1,6 тыс.4 года назад
කරණීයමෙත්ත සුත්‍රය | මහමෙව්නාවේ පාළි -සිංහල පිරිත් සජ්ඣායනය - Karaniyametta Suthraya by Mahamevnawa
මෝර පිරිත-මහමෙව්නාවේ පාළි -සිංහල පිරිත් සජ්ඣායනය Mora Piritha by Mahamevnawa(pali-sinhala)
Просмотров 36 тыс.4 года назад
මෝර පිරිත-මහමෙව්නාවේ පාළි -සිංහල පිරිත් සජ්ඣායනය Mora Piritha by Mahamevnawa(pali-sinhala)
රතන සුත්‍රය | මහමෙව්නාවේ පාළි -සිංහල පිරිත් සජ්ඣායනය -Rathana Suthraya by Mahamevnawa(pali -sinhala)
Просмотров 13 тыс.4 года назад
රතන සුත්‍රය | මහමෙව්නාවේ පාළි -සිංහල පිරිත් සජ්ඣායනය -Rathana Suthraya by Mahamevnawa(pali -sinhala)
මහ පිරිත | මහමෙව්නාවේ පාළි - සිංහල පිරිත් සජ්ඣායනය - Maha Piritha by Mahamevnawa(pali - sinhala)
Просмотров 221 тыс.4 года назад
මහ පිරිත | මහමෙව්නාවේ පාළි - සිංහල පිරිත් සජ්ඣායනය - Maha Piritha by Mahamevnawa(pali - sinhala)
මේ උතුම් පිරිත් දේශනාව ඇසීමෙන් මාගෙ විභාග කටයුතු සුභ අයුරින් සිදු වේව.. සාධු සාධු සාධු.. 🙏.. සැමට සෙතක්ම වේවා.
Sadu...sadu...sadu...🙏🙏🙏🙏
මේ පිරිත් අසනා වාරයක් වාරයක් පාසා මට බුදු පිහිටම ලැබේ වා සම්මා සම්බුදු සරණින් සියළු අපල අකුශල් දුරුවේවා !!
සාදු සාදු සාදු .🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
සාදු සාදු සාදු🙏🙏උතුම් තුනුරුවනේ ගුණ අනන්තයි අනන්තයි අනන්තයි 🙏🙏ඒ උතුම් තුනුරුවනට මාගේ නමස්කාරයම වේවා🙏🙏තෙරුවන් සරණයි!!! යහපතක්ම වේවා!!!!!!!! 🙏🙏සාදු සාදු සාදු 🙏🙏💗💗
🙏🙏🙏
තුන් සූත්‍රය සත්‍ය බලයෙන් දරුවන් දැහැම්වේවා....!! මිසදිටු මාරබලවේග දුරුවේවා ..!! ත්‍රිවිධ රත්නයේ අනුහසින් ආනුභාවයෙන් පෙර කරනලද අකුශල් දුරුවී කුශල් බලය වර්ධනය වේවා !!!
මේ පිරිත් දේශනාව ඇසීමෙන් මාගෙ තාත්තට ඉක්මනින් සුව වේවා 🙏🙏
Kalana mithuru asuruma wewa!!!
🙏🙏🙏
සාධු සාධු සාධු 🙏🙏🙏
🙏🙏🙏
මේ බණ පදය ඇසීමෙන් මට සත්පුරුෂ ඇසුරම ලැබේවා..
Theruwan saranai
🙏🙏🙏
❤
Amazing
Me pirith balayen siyaluma sathvayoo Dunkin mideththva...
මේ පිරිත මගින් මගේ සහ මගේ සහෝදර සහෝදරියන්ගේ විබාග කටයුතු හොදින් ජය ගැනීමට ආශිර්වාද ලැබේවා 🥺❤ 🙏
🙏🙏🙏🌺🏵🌹💮🌸🌼🌻
🙏
බුදු ගුණ අනන්තයි buddanubawa balanna මාගෙ දරුවා ඇතුළු සියලු දෙනා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
🙏 සියලු දෙනා අනුමෝදන් වේවා උතුම් ධර්මාවබෝධය සැමට ලැබේවා
සාධූ සාධූ සාධූ 🙏🌼🙏🌼🙏🌼
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏
🌺sadu 🌺sadu🌺sadu 🌺
Estuti.suwamini
ඔබ වහන්සේගේ බණ මම අහනවා ........ඔබ වහන්සේට නිරොගි මත් ජිවිතයක් වේවා..තව තවත් මිනිසුන්ට යහමග යන්න බණ දේසනාකරන්න සක්තිය ලැබේවා.
🙏🙏
Sadu sadu sadu~🙏🙏🙏🙏
සියලු දෙනාගේ යහපත් පැතුම් ඉටුවේවා
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා
මේ පිරිත් ශවනය කල පිනෙන් මට දර්මානුබොදය සදහා නුවන ලෙබෙවා
me shkthiye mage tdrget 🎉🎉❤
Sadu sadu sadu namo budidaya
සාධු සාධූ සාධූ නමෝ බුද්ධාය මේ බුදුන්ගේ දේශයයි 🌼🙏
සාදු සාදු සාදු .....දහමි කරැණු කියලා නොදෙන්ට අපි කොහේ යයිද?පිං සිදුවෙිවා ස්වාමින් වහන්ස ඔබ වහන්සේ නිදුක් වෙිවා !නිරෝගි වෙිවා ! සුවපත්ම වෙිවා !නිවනින් සැනසේවා සාදු සාදු සාදු සාදු ......
🙏🙏
🙏🙏🙏🌷🌷🌷
Sadu sadu sadu godak wada gat dirgausa labawa apa hamudu wanaa
Theruwan saranai ape hamuduruwane
බුදු සරණයි
නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
අපෙ පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරොගි සුවම ලැබේවා 🙏🙏
අද මෙ බණ අහලා අලුතින් පින්වන්ත ජිවිතයක් පටන් ගත්තා🙏🙏
🙏🙏🙏
darma awaboday labawa
🙏🙏🙏
සියලු සත්වයෝ සුවපත් වෙත්වා !