🔴අගමැති හරිනි කොළඹ ආනන්දේ තිබූ ජාතික පාසල් විදුහල්පති සමුළුවේදී කියයි-ජනප්‍රිය ජනප්‍රිය නොවන පාසල්?

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024

Комментарии • 2 тыс.

  • @sunilgunarathne8302
    @sunilgunarathne8302 Месяц назад +531

    අපි මෝඩ වුණා ටෙලිපෝනයට ඡන්ද දීම. අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් අද සිට අපි මාලිමාවට කැන්වසින් යනවාමයි.

    • @naveenrajinda1498
      @naveenrajinda1498 Месяц назад +3

      ❤❤❤❤

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 Месяц назад +3

      ❤❤❤ ස්තූතියි

    • @shanthicosta1674
      @shanthicosta1674 Месяц назад +4

      Niyamayi, aniwaryen

    • @UpekhaPandithage
      @UpekhaPandithage Месяц назад +2

    • @manjulasilva178
      @manjulasilva178 Месяц назад +11

      ස්තුතියි ඔබට !! තවත් ජනතාව මාලිමාවට හරවන්න. මම ඉන්නේ පිටරට අපි මෙහේ ලස්සන ජිවිත ගතකරනවා.මට ඔනේ මගේ රටේ ජනතාවටත් ඒ ජිවිත අත්කර දෙන්න. මාලිමාවට ජයවේවා !!

  • @nokiacooperation8546
    @nokiacooperation8546 Месяц назад +1326

    මෙච්චර පැහැදිලි අර්ත කතනයක් අධ්‍යාපනය ගැන දේශපාලකයකු ගෙන් ලංකා ඉතිහාසයේ ඇසූ පලමු වතාවයි මේ. ඔබට අවැසි ශක්තිය ලැබේවා !!

    • @MohanLal-us6rw
      @MohanLal-us6rw Месяц назад +21

      Meya thama sidiwiya yuththe jaya wewa api obalath ekka inno

    • @denethhirushan3974
      @denethhirushan3974 Месяц назад +26

      අඩෝ මාත් ඒ ගැන හිතුව විතරයි බන්

    • @prabhathmadhusanka5422
      @prabhathmadhusanka5422 Месяц назад +16

      Eka aththa brother

    • @essaytype2727
      @essaytype2727 Месяц назад +29

      මට හිතෙන දේවල් උඹලට හිතෙනවද නැත්නම් උඔලට හිතෙන දේවල් මට හිතෙනවද කියල කල්පනා කරන මම😂😂

    • @GaminiWeerakoon-j8m
      @GaminiWeerakoon-j8m Месяц назад +11

      Mage jeevithetana adyapana amathiwarayekugen ahapu hondama,wedagath ,buddimathma kathawa ....chiran jayathu mathiniyani ....jaya wewa...malimawa mulu lokayema babelewa.❤❤❤❤❤

  • @pgunaratne8797
    @pgunaratne8797 Месяц назад +884

    ජයවේවා මැතිනියනි. මහ මැතිවරණයෙන් අපි 2/3 බලයක් අපි දෙනව ඔය සියලු කටයුතු කරගෙන යන්න.🧭❌🙏

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 Месяц назад +471

    අපි November 14 Parliament එකට මාලිමාවෙන් 150 ක්
    යැවීමට පෙළ ගැසෙමු.

  • @erandamudalige139
    @erandamudalige139 Месяц назад +70

    ගීතල හිරැනිකාල ඩයනල වගේ නුගත් වට්ටි අම්මලගෙන් නොව හරිනිල වගේ උගතුන්ගෙන් පාරලිමේන්තුව පුරවමු.... බලන්න ඔබට දැනෙනවද වෙනස.....

  • @SagarikaKumari-q3b
    @SagarikaKumari-q3b Месяц назад +327

    දුන්න චන්දය ගැන හරිම සතුටුයි.
    අළුත් බලාපොරොත්තු ඇතිවෙමින් පවතී.යහපත් හෙටක් ගොඩනගමු

  • @senanayakasenanayaka1466
    @senanayakasenanayaka1466 Месяц назад +441

    අපේ රටට බිහිවුණු හොඳම අගමැතිනිය ඔබ වෙයි. රටට ජය. අගමැතිනියට තෙරුවන් සරණයි.

    • @SampathDhanushka-tq2pm
      @SampathDhanushka-tq2pm Месяц назад

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 Месяц назад +1

      කයිය හොඳම අගමැතිද 😂😂

    • @camilasupali9749
      @camilasupali9749 Месяц назад +1

      ​@@praveenlankeshwara6546ane pala yanna...thopita one horu...😅😅😅😅😅😅

    • @RanjithSilva-q1d
      @RanjithSilva-q1d Месяц назад +1

      ​@@praveenlankeshwara6546බුරුවෙක් අග්‍රාමාත්‍ය තනතුර ගත්තා නම් ආසයි නෙද

  • @lakshmanchandrarathne1491
    @lakshmanchandrarathne1491 Месяц назад +857

    මේ වගේ ආන්ඩුවක් කලින් තිබ්බනම් අපේරට කොච්වර සුන්දර රටක් වෙලාද

    • @MallikaDisanayaka-x3h
      @MallikaDisanayaka-x3h Месяц назад +3

      ම්නි මරුවෝ ඉඩ දුන්නෙමන් නෑ ද්‍ර්න් පෙන්නෙ නෙතිද,🎉🎉

    • @SarathWetthege
      @SarathWetthege Месяц назад +8

      දැන් තේරේනවද අපරාදේ නේද 88.89 ඉදන් මේව තමා එකින් එක පැහැදිලිව කතා කරල කිවේ

    • @user-Dhanu.
      @user-Dhanu. Месяц назад +8

      මීට කලින් ආපු කව්රුත් රට වෙනුවෙන් ආවේ නෑ. රට ගැන හැගීමක් තිබ්බෙත් නැහැ. උන් පුරුදු වෙලා හිටියා තමන්ගේ ජිවිතේ සාර්ථක කර ගන්න හම්බුනා ඇමැති කමින් 😢😢

    • @IreshaLakmali-x7p
      @IreshaLakmali-x7p Месяц назад +2

      Matath ekama hithuna

    • @ayeshaayesha3306
      @ayeshaayesha3306 Месяц назад +3

      අනිවාර්යයෙන් මමත් පසුතැවෙනවා දැන්

  • @weeramunigechandrika8239
    @weeramunigechandrika8239 Месяц назад +6

    මම නිවැරදි කෙනාට චන්දය දුන්නා කියලා හිතට සතුටක් දැනෙනවා..ජය වේවා මැතිනියනි......🎉 ❤

  • @dammikadesilva304
    @dammikadesilva304 Месяц назад +1

    ඉතාම පැහැදිලි අරුත්බර අදහස්.
    ඔබතුමියට සියළු ධෛර්ය ශක්තිය ලැබේවා

  • @surangikumarage4534
    @surangikumarage4534 Месяц назад +232

    දිනේෂ් ගුනවර්දන වගේ දේශපාලන වහලුන් එක්ක ඔබ තුමිය මිනි කැටයක් සුබ පැතුම් අගමැති තුමියනි...අවශ්‍ය අඩුපාඩු හදාගෙන ඉදිරියට යමු....❤❤

  • @Suna-vv2si
    @Suna-vv2si Месяц назад +777

    සජබෙට ගිය ඡන්ද ගොඩාක් මම මේ වෙනකොට හදලා ඉවරයි

    • @ajanthaadikari5560
      @ajanthaadikari5560 Месяц назад +30

      ❤❤❤🙏👍👍👍නියමයි! එහෙම තමයි විය යුත්තේ

    • @jayalakshmimendis4575
      @jayalakshmimendis4575 Месяц назад +22

      උපරිම යෙන් හදමු ❤

    • @kanthiadikari1700
      @kanthiadikari1700 Месяц назад +11

      ❤❤❤

    • @gamimipalihawadana7193
      @gamimipalihawadana7193 Месяц назад +29

      මේ බලාපොරොත්තු වෙන වෙනස්කම් දෙමව්පියන් ට පෙන්වල පහදා දෙන්න ස්තුතියි .

    • @preethikathennakoone5766
      @preethikathennakoone5766 Месяц назад +9

      ❤❤

  • @kumaraeriyagolla
    @kumaraeriyagolla Месяц назад +721

    පාසල් වලට ළමයි ඇතුළත් කිරීමේ දී පගාව ගන්න විදුහල්පති වරුන් පන්නා දමන්න කටයුතු කරන්න.

    • @martinphillip2440
      @martinphillip2440 Месяц назад +9

      St Peter's Holy family St Josephs 5 to 10 lakhs donation (kappam)

    • @dhammithdharmarathna129
      @dhammithdharmarathna129 Месяц назад +7

      Meka wenas karannama ඕනෑ

    • @jagathwelapura6417
      @jagathwelapura6417 Месяц назад +6

      ඒක කරල වැඩක් නැහැ සෑම පාසලකම සමාන භොතික සහ සම්පත් සමාන වීම

    • @RohanLokugama
      @RohanLokugama Месяц назад +4

      ඔබ එවැනි අය හෙලි කරන්න

    • @thereality5645
      @thereality5645 Месяц назад +4

      ආයෙ උන් ගන්නෑ.

  • @tmul4636
    @tmul4636 Месяц назад +90

    දේශපාලඥයෙකු ගෙන් රටේ අධ්‍යාපනය පිළිබද වැදගත්ම කතාවක් ඇහුවේ අද ❤

  • @nadiraudakumbure3567
    @nadiraudakumbure3567 Месяц назад

    ආඩම්බරයි...ජයවේවා..සියල්ල සාර්ථක වේවා...!

  • @UserResu-dx5zj
    @UserResu-dx5zj Месяц назад +515

    මේ ගමන ඔබ වැනි උගත් බුද්ධිමත් කාන්තාවක් අගමැතිනි වීම අපේ රටේ යහපැවත්මට ව්ශාල මෙහෙවරක් කළ හැක . ව්ශේෂයෙන් ඔබ කාන්තාවක් වීමම අපිට සතුයි . අපි සැවොම එක් වී නව පුනරුද යුගයක් වෙනුවෙන් අත්වැල් බැඳගනිමු!!!

    • @geeganagesriyanganie1559
      @geeganagesriyanganie1559 Месяц назад +2

    • @kanthiadikari1700
      @kanthiadikari1700 Месяц назад +9

      මේ රටට ජාතියට ලොකු සම්පතක් ආචාර්ය හරිනි ❤❤❤

    • @latharathnayaka3663
      @latharathnayaka3663 Месяц назад +1

      Oba ape mathawai❤❤❤❤

    • @PathminiHaputanthri
      @PathminiHaputanthri Месяц назад +2

      5/6ආන්ඩුවක් ⁣ හදල දෙමු

    • @visitsrilanka7381
      @visitsrilanka7381 Месяц назад +6

      ආසියාවේ විශිෂ්ටතම අධ්‍යාපන ක්‍රමය අපේ රටේ ගොඩ නැගීම සඳහා ඔබ තුමිය ට ශක්තිය හා ධෛර්යය ලැබේවා❤❤

  • @HimaliKarunanayakage-iw2rr
    @HimaliKarunanayakage-iw2rr Месяц назад +368

    අපි අනිවාර්යයෙන්ම 2/3 බලයක් අරන් දෙනවාමයි, අපේ රටට දළදා හිමි සරණයි❤❤❤ , ඔබතුමිය ඇතුළු කණ්ඩායමට මේ රට ගොඩ දාන්න පුලුවන් ,එයට ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 Месяц назад +2

      ❤❤❤❤💯💯💯💯💯💯💯💯💯💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

    • @PunchiRathnayaka
      @PunchiRathnayaka Месяц назад

      අපි සියල්ලම මෙිසඳහා සියලුකැපකිරීම්කර පෙලගැසිය යුතුම කාලයයිමෙි.❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

    • @PunchiRathnayaka
      @PunchiRathnayaka Месяц назад +2

      මෙවැනි පැහැදිලි දෙසනයක් ඇමතිවරයකු ගෙන් මාගෙ 65දේසපාලන දිවියේ අසානැත.ඔබතුමියට ජයෙන්ජය.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @ssuresh588
      @ssuresh588 Месяц назад

      எல்லா தமிழர்களும் இவர்களுக்கு வாக்கு அளிக்கவும்❤❤❤❤

  • @lakshmanchandrarathne1491
    @lakshmanchandrarathne1491 Месяц назад +216

    ගොන් සුසිල් අහගනින් මේ කතාව තොපි අඩ්‍යාපනය කෑවා

  • @chandanahemapala1839
    @chandanahemapala1839 Месяц назад

    ඉතා හොඳම දෙයක් thankyou jayawewa

  • @sithuwiliproductionfunny
    @sithuwiliproductionfunny Месяц назад +61

    මම දැක්ක එකම කෙනා අගමැති තුමිය මොකද එතුමියගේ කතාව ගොඩාක් පැහැදිලි විදිහට අර්ථ කථනය කරන්නේ ලස්සන උගත් රටක්‌ හදමු

  • @chandanarathnayake529
    @chandanarathnayake529 Месяц назад +309

    ඔබගේ දැක්ම විශිෂ්ඨ යි.අලුත් බලාපොරොත්තු ලියලනවා.

  • @CharlieJunes
    @CharlieJunes Месяц назад +253

    අධ්‍යාපනය පිළිබඳව පර්‍යේෂණ කළ අධ්‍යාපනඥයෙකු අධ්‍යාපන අමාත්‍යවරිය වීමේ වැදගත්කම. ❤✔

  • @jayalathperera7768
    @jayalathperera7768 Месяц назад +331

    විශිෂ්ඨ කාර්ය භාරයක් ඔබතුමිය ඇතුළු කණ්ඩායමට කරන්නට හැකියාව තියෙනවා .අපි මීළඟ මහමැතිවරණයේදී යුතුකම හරියාකාරව ඉටු කරනවා .❤️❤️❤️

  • @Herathleo
    @Herathleo Месяц назад

    හරිම පැහැදිලි කිරීමක් 🥰🥰🥰🥰රටේ දරුවන්ගේ අනාගතේ ජයවෙනවා ❤️❤️❤️❤️

  • @subasaraguest6363
    @subasaraguest6363 Месяц назад

    අගමැතිතුමියණි,ගමන්මග පැහැදිලියි සුබ අනාගතයක් වේවා ❤❤❤

  • @wimalpiyarathna8371
    @wimalpiyarathna8371 Месяц назад +234

    හරිනි සහෝදරිය මට ඔබව පෙනෙන්නේ මොනාලිසා වගේ.ඔබ හරියට මේ පින්බිමේ දුවා දරුවන්ගේ අම්ම වගේ ඔබේ පැතුම, අපේ සාර්ථකත්වයයි

    • @chamilpradeep2743
      @chamilpradeep2743 Месяц назад

      එතුමිය වරක් කීවා මම විවාහ වෙලා නෑ මට දරුවෝ නෑ හැබැයි මේ හැම දරුවෙක්ම මගේ දරුවො කියල🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Madusanka-tm5nm
    @Madusanka-tm5nm Месяц назад +183

    ඔබ තුමියගේ ගුණ් කොහොම වර්ණනා කරන්නද මංදා ඒ තරමටම ඔබ තුමිය ගුණවත් ❤❤❤❤❤❤❤❤

  • @sepalikakumuduni9947
    @sepalikakumuduni9947 Месяц назад +285

    මාගේ වුර්තීය ජීවිතය තුල අධ්‍යාපන ඇමති කෙනෙකු ගෙන් ඇසූ හොඳ ම කථාව.
    ඉදිරියට රටේ දරුවන්ට ලැබී ඇති වටීනා අනාගත සැකැස්ම තහවුරු කරගැනීම සියලු පුරවැසියන් ගේ පරම වගකීම වන්නේ ය.
    රට ඈති කිරීමත් නෑති කිරීමත් ජනතාවගේ ප්රඥාව හා තීරණ ගැනීමේ
    නිරවද්‍ය තාවය මත රඳාපවතී.

    • @SampathDhanushka-tq2pm
      @SampathDhanushka-tq2pm Месяц назад

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 Месяц назад +1

      ජෙප්පෝ කියන්නෙ ප්‍රවෘත්තියක් වත් අහපු එවුන් යැ. Social media මඩ ඇහුවා මිසක් 😂😂

    • @dineshtharanga5339
      @dineshtharanga5339 Месяц назад

      @@praveenlankeshwara6546
      අනේ පල හුත්තෝ යන්න..

  • @shineisle2263
    @shineisle2263 Месяц назад

    ඔබ තුමියගේ ඉදිරි ගමනට සියළු ශක්තිය ලැබේවා 🙏

  • @chandrawijesinghe9920
    @chandrawijesinghe9920 Месяц назад +51

    හරිම සතුටුයි.ඔ
    මැතිනියනි,පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කර දරුවන්ට ළමා කාලය ලබා දෙන්න ගුරුවරුන් මහත් පීඩාවට පත් කරන. පාදක ඇගයීම් ක්‍රමය පිළිබදව අවධානය යොමුකර ඔවුන්ට අදාළ ඉගෙනුම්.ඉගැන්ව්ම් ක්‍රියා වලිය සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය පසුබිම සකසා දෙන්න.කලාප අධ්‍යාපන කාර්යාල,පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ආදි ආයතන වලින්ද දුර්වලකම් මගහරවා උසස් සේවයක් ලබා දීමට කටයුතු කරන්න.අධ්‍යාපන ක්ෂේත්‍රයේ මහත් පෙරලියක් කර දරුවන්ට යහපත් අනාගතයක් උදා කර දෙන්නට වාසනාව ලැබේවා !

  • @geethanigeethanidammika2160
    @geethanigeethanidammika2160 Месяц назад +167

    මෑත කාලයේ බිහිවුණු ශ්‍රේෂ්ඨ අග්‍රාමාත්‍ය වරිය ❤❤❤❤❤මුළු ගැන්විලා සිටි කාන්තාවන් විශාල වශයෙන් පෙළ ගැසෙන්නට අඩිතාලම දැමු ඔබ‍ට මගේ රට ඉදිරියට ගෙන යාමට දිරිය ශක්තිය ලැබේවා ❤❤❤❤❤❤

    • @danangaliyanage
      @danangaliyanage Месяц назад +1

      මම ඔබලව එදත් අදත් විස්වාසය කලා හෙට ජය වෙනවමය් සහොදර සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවි පිහිටයි රටටම ජය වෙයි

  • @dimax404
    @dimax404 Месяц назад +145

    ගරු. බහුමාන්විතව ඔබතුමිය ගේ කතාවට එකඟ වෙමි.කොළයක් වත් නොබලා යථාර්ථවාදීව කතා කරන , ඔබ සැම ට සියලු දෙවියන්ගේ රැකවරණය ලැබෙන්න ඕනෑ. අපි...සැමදා ඔබ සමඟයි..

  • @KarunasenaJayalath-mh2vu
    @KarunasenaJayalath-mh2vu Месяц назад +257

    ජාතියේ පිනට පහළ වූ අගමැති තුමියණි, ඉදිරියටත් මේ රටේ අගමැති වරිය ඔබම විය යුතුයි, ඒ සඳහා අපි අපේ යුතුකම ඉටුකරනවාමයි.

  • @mangalagamage5191
    @mangalagamage5191 Месяц назад

    When I heard the PM's speech, I felt very proud of the people who voted for the NPP.
    It was one of the best speeches about the education system, emphasizing the value of education and the purpose of free education without political interference.
    I believe this marks a new beginning, which is great for the kids in SL.
    අගමැතිතුමාගේ කතාව ඇහුණාම මට ලොකු ආඩම්බරයක් දැනුණා NPP එකට ඡන්දය දුන් ජනතාව ගැන.
    එය අධ්‍යාපනයේ වටිනාකම සහ දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර නිදහස් අධ්‍යාපනයේ අරමුණ අවධාරණය කරමින් අධ්‍යාපන ක්‍රමය ගැන කළ හොඳම කතාවකි.
    මෙය නව ආරම්භයක් සනිටුහන් කරන බව මම විශ්වාස කරමි, එය ශ්‍රී ලංකාවේ දරුවන්ට විශිෂ්ටයි.

  • @wwgn.wijesinghe.wwgn.1117
    @wwgn.wijesinghe.wwgn.1117 Месяц назад +1

    ඔබේ කතාව සියළුම පුරවැසියන්ගේ හදවතටම වදිනවා. 👍👍👍.

  • @geekinkini2008
    @geekinkini2008 Месяц назад +142

    වෙන රජයක එකෙක් කතාකලානම් "කොම්පියුටර් දෙනවා පිට්ටනියක් දෙනවා.වැසිකිලි දෙනවා😂😂😂😂
    හපෝ.. උන් දැං හොල්මන් වෙලා ඉන්නෙ.උන්ට කත් අදින ඇම්බැට්ටයො තවත් ඉන්නවා ඊළඟ චන්දෙන් තමා හරක් ටික දුවන්නෙ.
    ජයෙන් ජයමවේවා ඔබතුමියට ❤❤❤❤

    • @dushaniiresha5584
      @dushaniiresha5584 Месяц назад +1

      ඔව් හැමෝම කල්පනා කරලා මාලි මාවට චන්දෙ දෙන්න
      අගමැතිතුමිය රැකගන්න ඕන
      පුතාලෝ අගමැති උනොත් එහෙම අපි වහ තමා කන්න වෙන්නේ

    • @ruwanganialagiyawanna3710
      @ruwanganialagiyawanna3710 Месяц назад

      Anne tha kiyanne ape rata කොතැනද thiyenne kiyala metthek kal හරක් tikak rata l පාලනය kkara kiyala දැන්වත් thrrum ganne tha manda

  • @hemamalani1381
    @hemamalani1381 Месяц назад +160

    කොයි ආණ්ඩුවක ආවත් හැමදාම අධ්‍යාපන ඇමති සුසිල්.. මේවෙනකොට අධ්‍යාපනය කාල තියන්නෙ. දරුවට කොන්ද කුදුවෙන කල් බරට බරේ පොත් ගොන්නකට සීමා කරල. ගරු අගමැති තුමියනි ඔබට පුලුවන්.මෙවන් පැහැදිලි කිරීමක් සුසිල් කවද්ද කලේ...ඔබතුමියට ප්‍රණාමය .

  • @sriyanicranasinghaa8430
    @sriyanicranasinghaa8430 Месяц назад +92

    මේවා.. කනට.. අසන්න.. ලැබීමද.. සතුටකි.. ජයවේවා. ජයවේවා අගමැතුමිය.. අපී.. ආදරේ 🌹🌹🌹🌹❤️❤️❤️

  • @yenulisenulya1919
    @yenulisenulya1919 Месяц назад

    මේ රටේ දරුවන් ඉදිරියටම ගෙන යන්න ඔබ සැමටම ශක්තිය ලැබේවා. බුදු සරණයි

  • @ariyarathnalansakara592
    @ariyarathnalansakara592 Месяц назад

    ඉතාම විශිෂ්ටයි අදහස් දැක්වීම.අපේ අගමැතිනිය ගැන ආඩම්බරයි.

  • @Samantha-nq3tk
    @Samantha-nq3tk Месяц назад +310

    පාසල් අතර ඇති පන්ති පරතරය නැති කළ යුතුයි ..👍👍👍👍

    • @PriyadarshaniSenevirathna
      @PriyadarshaniSenevirathna Месяц назад +1

      Saththakinma mageth ekama pathuma ❤❤❤

    • @jayawardenahandunpathiraja2185
      @jayawardenahandunpathiraja2185 Месяц назад

      අනිවාර්යයෙන්ම.

    • @leelaabeyratne9294
      @leelaabeyratne9294 Месяц назад

      Of course .

    • @najayasinghe
      @najayasinghe Месяц назад

      Agree

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 Месяц назад +1

      ඕකට තදින්ම විරුද්ධ වන්නේ ජාතික පාසල් වල විදුහල් පතිවරුම වෙයි. ළමයි ඇතුළත් කර ගන්න කොට උපයා ගන්න නැති වෙනවනේ !

  • @DahanekaDahaneka
    @DahanekaDahaneka Месяц назад +169

    දෙමව්පියන් වෙනුවෙන් ප්‍රණාමය පුදනවා.අපටද දායක වීමට අවස්ථාවන් තනන්නේ නම්. ඉදිරිපත් වෙමි.🙏🙏🙏

  • @rachelperaud1945
    @rachelperaud1945 Месяц назад +117

    දැක්ම අති ශ්‍රේශ්ටයි. රැකියා සදහා පමනක් නොව අද්‍යාත්මය සරු පුද්ගලයන් බිහිකල යුතුමය.

  • @iranfernando1176
    @iranfernando1176 Месяц назад

    ඉතාමත් වටිනා කතාවක් ,ජයෙන් ජයම වේවා 🎗️🎗️🌞🌞

  • @meegrp1314
    @meegrp1314 Месяц назад

    ඔබතුමිය ඇතුලු ඒ පක්ෂයට හැම දය්ර්යක්ම ලැබේවා!!!

  • @ashokadamayanthi663
    @ashokadamayanthi663 Месяц назад +92

    අධ්‍යාපන ඇමැතිලා මෙපමණ කාලයක් හිටියා .
    මේවගේ වැදගත් බුද්ධිමත් කතාවක් කළේ ඔබයි අගමැති තුමියනි
    ඔබට මේ සියලුම වෙනස්වීම් කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා තෙරුවන් සරණයි !❤❤

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks Месяц назад +117

    ජනාධිපති සහෝදරයයි...අගමැති සහෝදරියයි...❤😊 කොහොමද අපේ රෝහණ සහෝදරයා හදපු සහෝදර පක්ෂය ? 😊❤ රට වැසියන්ට දැන් දැනෙනවා ඒ සහෝදරත්වය..❤✌

    • @ajithb.s.5815
      @ajithb.s.5815 Месяц назад +4

      ❤ රෝහණ විජේවීරයන්ට

    • @ishinihalgaswatta252
      @ishinihalgaswatta252 Месяц назад

      Legend ❤Rohana wijeveera❤️❤️

    • @canthi147
      @canthi147 Месяц назад +1

      රෝහන විජෙිවිර සහෙ⁣ේදරයාට පින් සිදුවෙිවා🙏🙏🙏

  • @gaminiabeyrathna5052
    @gaminiabeyrathna5052 Месяц назад +54

    තෙරුවන් සරණයි ඔබ තුමියට .මගේ ජීවිත කාලය තුළදී අධ්‍යාපන ඇමති කෙනෙකුගෙන් අහන්නට ලැබුණු හොඳ ම කතාව

  • @DHANUKAable
    @DHANUKAable Месяц назад +1

    මම අගමැති කෙනෙක්ගෙන් ඇසූ අවංක කතාවක් සහෝදරිය ඔබට ජය වේවා

  • @sriyalathacooray603
    @sriyalathacooray603 Месяц назад

    හොඳ අනාගතයක් ස්තුතියි

  • @KumuduniWithanage
    @KumuduniWithanage Месяц назад +68

    ඔයවගේ කතාවක් අගමැති කෙනෙක්,ඇමති කෙනෙක් අධ්‍යාපනය පිළිබඳව කතුකරනව දැක්කෙ,ඇහුවෙ අදයි.ජයවේවා.!!!!

  • @Travel1968
    @Travel1968 Месяц назад +112

    අධ්‍යාපන අමාත්‍යාංශය පාලනය කිරීමට නියම සුදුස්සා ඔබ තුමියයි.අධ්‍යාපන අමාත්‍යාංශය ඔබ යටතේම තබා ගන්න .

    • @InokaMaduwanthi-o2m
      @InokaMaduwanthi-o2m Месяц назад +1

      මැතිනියනි දරුවන්ට පාසැලතුල දරුවන් මානසික පීඩනයට ලක්‌ වෙනවා.. සෑහෙන්න පාසල් වල පන්ති බේදයක් අනුව දරුවන්ට සලකනවා... සැම දරුවෙක්ටම එකවිදියට සලකන ගුරුවරුන්.. ඉහල පන්ති වල දරුවන්ගෙන්ද අනවශ්‍ය මානසික පීඩන ගෙන දෙන හැසිරීම් ගැන අවදානය යොමු කරන්න

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 Месяц назад +71

    ❤❤❤අවට පරිසරය සුන්දර වි ❤❤❤ii*
    ❤❤❤හමන සුළඟ සිසිල දැනි❤❤❤fff
    ❤❤❤පාසල් නව පනක් ලැබී ❤❤❤
    ❤❤❤සොදුරු රටක් දකිනු හැකි❤❤❤

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn Месяц назад

    සුභ ..පතනවා .අපේ.අගමැති නියට.ජයවේවා ජ❤❤❤❤❤❤❤

  • @sanjayadevinda9517
    @sanjayadevinda9517 Месяц назад +1

    බොහොමත්ම ස්තුති ❤❤❤

  • @attapattugeperera6627
    @attapattugeperera6627 Месяц назад +26

    මාලීමාව දිනවන්න අපි වෙහෙසුනේ මේ නිසයි.මාලීමාවට ඡන්දය නොදුන් සියලුම ශ්‍රී ලාංකිකයන්ට මහ මැතිවරණයේදී මාලීමාවට ඡන්දය දී , වැටී තිබෙන රට ගොඩ නැගීමට දායක වන්න🎉 ලස්සන රටක් හදමු මතු පරපුර වෙනුවෙන්.❤

  • @HondaraYamaha-t6h
    @HondaraYamaha-t6h Месяц назад +21

    සුද්දන්ගෙන් නිදහස ලැබුනේ
    1948 🙏🇱🇰🧭🙏🇱🇰🧭
    හොරුන්ගෙන් නිදහස ලැබුනේ 2024. 🙏🇱🇰🧭🙏🇱🇰🧭🙏🇱🇰🧭🇱🇰
    රටම. අනුරට. ඡයවෙිවා ❤️🧭🇱🇰🙏.
    රටම. අනුරට. ඡයවෙිවා ❤️🧭🇱🇰🙏.
    රටම. අනුරට. ඡයවෙිවා ❤️🧭🇱🇰🙏
    මාලිමාවට ජයවේවා ජාතික ජනබලවේගයට ජයවේවා 🧭🌺❤️🧭🌺❤️🧭🌺❤️🧭🌺❤️🧭🌺❤️🙏. Please 🙏. Please 🙏. Join. With.. Please 🙏🧭🧭🧭🧭🧭🧭🌺❤️🧭🌺👍🧭🌺🌸🧭🌺❤️. omg🤣🤣🤣 ආ ඒකට කමක් නෑ.මේ සැරේ ඇප නෑ ඔයාලට🧭🌺 එන්න අප හා සමග එක් වන්න. හදමු අපේ රට🧭🌹🧭❤️🧭🌸🧭🌻🧭🌺🧭🧭🇱🇰🧭🧭
    හොරුන්ට චන්දය දෙන්නථපා.මාලිමාවටජන්දයදි රට දිනවමු.මාලිමාවටජයවෙවා
    මාලිමාව ට ජයවේවා. 🌸🇱🇰🧭🇱🇰🧭❤️🇱🇰🧭❤️🇱🇰🧭🧭 One. Law. One. Country 🇱🇰🧭❤️. No. One . Over the. Law. 🇱🇰🧭❤️

    • @kusumnandasena962
      @kusumnandasena962 24 дня назад

      සුද්දන්ගෙන් නීදහසලැබූනේ 1948
      හොරුන්ගේ නිදහස් ලැබුනේ 2024
      ඔබට හොඳ මොලයක් තීයෙනවා
      මට හිනා ගීයේ නැහැ කාලෙකින්
      දැන්ඒක හොදටම හරි ගියා
      ඔබට ගොඩාක් පින්

  • @DaluwaSt.AnthonyMV
    @DaluwaSt.AnthonyMV Месяц назад +35

    අපේ පවුලම ගිය පාර දුන්නේ සජිත්ට. මාලිමව අවොත් අවුලක් වෙයි කියල හිතුනා.. දැන් හැබැයි මටම ලැජ්ජයි.. දැන් අපි ඔකොම බැහැලම මාලිමවට වැඩ කරනවා. ප්ලීස් අපි වෙනස් වෙමු. මාලිමාව හරි.

  • @SujeewaNilanthi-w1c
    @SujeewaNilanthi-w1c Месяц назад

    ත්‍රිවිධ රත්නයෙ පිහිටත් සියලු දෙවියන්ගේ පිහිටත් ලැබි මෙතුමියට මේ සියල්ල කිරීමට ශක්තිය ලැබේවා ❤❤

  • @gavi8763
    @gavi8763 Месяц назад

    නියම කතාව. අද්යාපනය හරියට කරමු

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 Месяц назад +47

    මාලිමාවේ පාර්ලිමේන්තුව සදහා උගත් නව යොවුන් පිරිසක් සහ අත්දැකීම් පලපුරුකම් ඇති 200 ක්ම පත් කර ගනිමු. ශක්තිමත් විපක්ෂයක් උවමනා වුනත් කවුද විපක්ෂය් ඉන්නේ? සජිත් ඉන්නේ අමුතුම ලොවක. අනෙක් අයටත් මගක් නෑ දැක්මක් නෑ. ඒ නිසා මා කියන්නේ 200 ක් ම මාලිමවෙන් පත් කර ගනිමි. 🎉❤🧭🇱🇰

  • @georgemacdonald3397
    @georgemacdonald3397 Месяц назад +83

    ගොඩක් වටිනාම තිරණයක්... ස්තුතියි ඔබතුමියට...❤❤❤

  • @inmmify
    @inmmify Месяц назад +133

    ලබන චන්දයේදී මිනිස්සුන්ට තෝරන්න තියෙන්නේ. පාට පක්ශ ආදී මේ කිසිවක් නොවෙයි. හරිනි වගේ උගත් බුද්ධිමත් අගමැති කෙනෙක් තෝරගන්නවද. මන්ද බුද්ධික සජිත් වගේ මැටි මෝලක් තෝරගන්නවද කියනඑකයි.

    • @soisvejai8771
      @soisvejai8771 Месяц назад +1

      හරියටම හරි👍

    • @kuruppuarachchiw4160
      @kuruppuarachchiw4160 Месяц назад +3

      මැටි මෝල තෝර ගන්නෙ ඇමතිවරුන් ට හොඳට අන්දගෙන කන්න පුළුවන් නිසා කියලයි මට හිතෙන්නේ.

    • @anushakariyawasam9942
      @anushakariyawasam9942 Месяц назад +3

      අනිත් පක්ෂ වල අයට ටියුෂන් දෙන්න බැරි වෙයි ද දන්නෙ නැ ,මේ විදියට පිළිවෙළට,පැහැදිලි ව අදාල දේට අදාලව කතාවක් කරන්න . අනිත් අය කතාව පටන් ගන්නෙ කොහෙන් ද ඉවර කරන්න කොහෙන්ද කියලවත් තේරැමක් නැ.

    • @ariyagunawardena9169
      @ariyagunawardena9169 Месяц назад

      @@inmmify ඇයි බන් සජිත්ට මන්ද බුද්ධික කිව්වේ? මැටි මෝලෙක් කිව්වේ?
      හේතු පෙන්නලා දීපන්.

    • @ariyagunawardena9169
      @ariyagunawardena9169 Месяц назад

      @@anushakariyawasam9942 හරි හරි, උඹල කතාකාරයන්ව තෝරා ගත්තා. දැන් ඉතින් කතා අහ අහ දීපල්ලා. බඩගින්න දැනෙන විට කරපු මෝඩකම් වැටහෙයි.

  • @malabandaranayaka9910
    @malabandaranayaka9910 Месяц назад

    හරිම ආඩම්බරයි ඔබ තුමිය ගැන. වටිනාම අදහස් ගොඩක්ම ලැබුණා.
    ❤❤❤🎉 🎉🎉

  • @imeshpeiris5577
    @imeshpeiris5577 Месяц назад

    අපේ දරැවන්ට පැහැදිලි අනාගතය ක්. මගේ උපාධිධාරී දරැ දෙදෙනා ට දීප්තිමත් අනාගතයකට මග පාදන ඔබ ඇතුලු රජයට ස්තුතියි .

  • @sunethradissanayake641
    @sunethradissanayake641 Месяц назад +5

    හරිණි අගමැතිණියට මේ කරන්නා වු කාර්‍යයන් කරගෙන යාමට තුනුරැවනේ ආශිර්වාදය ලැබේවා !

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 Месяц назад +40

    මෙතෙක් පැමිණි සියලුම අගමැතිනයන්ට වඩා බුදධිමත් භාවයෙන් ඉහලම මට්ටමක සිටින ඔබතුමිය ලංකාමාතාව හිස පලන් ස්වර්ණමය ඔටුන්නක්සේ දිස්ණය දේවා!පාුර්ථනා කරමි.

  • @nishanthakamal3586
    @nishanthakamal3586 Месяц назад +45

    මගේ රටට දළදා හිමි සරණයි ....
    අනිවාර්යයෙන් මාලිමාව ඉදිරියට ගන්න රටේ මීළඟට මැතිවරණයට සැවොම එක්වෙමු..

    • @sgjbellanaga8708
      @sgjbellanaga8708 Месяц назад +1

      ❤❤❤❤💯💯💯💯💯💯💯💯💯💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @sankarragini6060
    @sankarragini6060 Месяц назад

    ඔබ තුමියට දීර්ගායු ලැබේවා බුදු සරනයි .

  • @ayeshadilhanifernando4148
    @ayeshadilhanifernando4148 Месяц назад

    අපේ දරුවන්ට හොද ම අධ්‍යාපනයක් ලැබන බව විශ්වාසයි.

  • @nuwanthichathurika9494
    @nuwanthichathurika9494 Месяц назад +29

    අගමැති තුමියනි,
    තුණුරුවන් ආශිර්වාදය සමග මහජනතාවගේ සහයෝගයෙන් ලස්සන පොහොසත් රටක් හදන්න ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා!

  • @GeethikaWasanthi-sc5er
    @GeethikaWasanthi-sc5er Месяц назад +29

    දක්වන හැම අදහසක් ගානෙම අලුත් බලාපොරොත්තු ඇතිවෙනවා.මේ සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගැනීමට නව ජනපති තුමා ඇතුලු නව රජයට අපි හැමෝම සහය දක්වමු.

  • @7417928020
    @7417928020 Месяц назад +15

    කොටන්න වදන් නෑ..... මේක හීනයක්ද....අපි මේ තරම් වාසනාවන්තද? රටේ අගමැතිණය මේ තරම් සංවේදීද..?????.❤❤❤❤❤❤❤

  • @shalanimuthugala1239
    @shalanimuthugala1239 Месяц назад

    ඔබතුමිය ගැන හරිම ආඩම්බරයි...අනාගතය සුබ වේවා..!!

  • @huu8108
    @huu8108 Месяц назад

    ඔබතුමීට දහිරිය සක්තිය ලැබේවා බුදුසරණයි සියළුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤🙏❤🙏❤🙏❤❤✝️❤✝️❤✝️❤🤲❤🤲❤😭

  • @charithapeliarachchi2005
    @charithapeliarachchi2005 Месяц назад +119

    ශිෂ්‍යත්වය තිබුනොත් පාසල් තරගය වැඩි😂ටියුෂන් මාපියාවනතර කර 1-5 දරැවන් රැක ාදන්න ගරැ අගමැතිනියනි😂😂😂

    • @Sandu-Cricket
      @Sandu-Cricket Месяц назад +6

      ඔව් දරුවන්ගේ ළමා කාලය නැති කරනවා මේ ශිෂ්‍යත්ව විභාගය.අනිවාර්යයෙන්ම මේ විභාගය අහෝසි කල යුතුයි

    • @PradeepGayan-yy6hx
      @PradeepGayan-yy6hx Месяц назад +2

      @@Sandu-Cricket mage putha I Laga aurudde 4wasare 5yanna kalin nathiwenwanm hodai sissathwaya lamai pau

  • @priyanthawickramasingha5829
    @priyanthawickramasingha5829 Месяц назад +9

    ඉගෙන ගත්ත ම්නිස්සු හා...නුගත් දේශපාලකයින් අතර ....වෙනස... ගරු අගමැති තුමියනි...❤❤❤ හදන්න මේ රට, නැවත මේ කාලකණ්නි දේශපාලකයින්ට බලය නොලැබෙන රටක්..ඔබ තුමියට ජයවේවා ❤❤..NPP එකට ජයවේවා 💪💪💪💪

  • @tananda4174
    @tananda4174 Месяц назад +69

    සහකම්පන අදහස මින් පෙර දේශපාලකයන්ගේ ශබ්දනෝෂයේ නොතිබුණු වචනයෙකි. සංකල්පයෙකි. ජාතික ජනබලවේගයේ පෙර මඟ හොඳයි. යන මඟ හොඳයි. ඉදිරි මඟත් එසේ මැ වේවි.

  • @shashikumari3019
    @shashikumari3019 Месяц назад

    ඔබ රටට අනර්ඝ සම්පතක්. සෘජුව කතා කරනවා. ඔබ ගැන ආඩම්බරයි අගමැතියනියනි. අපිට අපේ ජනතාව එක හඬකින් කෑ මොරගහලා කතා කරලා කියන්න ඕනි කියලා හිතන දේවල් තමා ඔබ කියන්නේ.... මේ... ස්තූතියි ඔබට. අපි විශ්වාස කරනවා ඔබලා සියලු දෙනා වැඩ කරන සේවකයන්ය. නායකයා නම් සේවකයාය. ඔබ සියලුම දෙනාට ස්වාමි දෙව්සමිඳානන් ආශිර්වාද කරන සේක.

  • @UdayaSena-kw2ue
    @UdayaSena-kw2ue Месяц назад

    අග්‍රාමාත්‍ය හරිනි සහෝදරිය අපි අපේ කාර්‍යය කරමු ජයවේවා ඔබට

  • @Nell-g8c
    @Nell-g8c Месяц назад +17

    දොස්තර ඉංජිනේරු මානසිකත්වයෙන් මිදී දරුවන්ට ඔවුන්ගේ අනාගතය ගොඩනඟාගැනීමට හැකිවෙන ලෙස විවිධ විෂයයන් හ‍ඳුන්වාදීමත්.. අද කාලයට උචිත පරිදි අධ්‍යාපනය හැඩගැස්වවීමත් කල යුතුයි.
    ගුරුවරුන්ගේ ඒ ඒ විෂයයන් සම්බන්ධ දැනුම ද ඉහළ නැංවිය යුතුයි..
    ඔබතුමියගේ අදහස් දැක්වීම ඉතාමත් අගෙයි ❤
    අපේ දරුවන්ගේ අනාගතය සුබවන බව පැහැදිලියි 🥰😍

  • @SunilChandrasiri-yl2zb
    @SunilChandrasiri-yl2zb Месяц назад +87

    මහ මැතිවරණයට සියලූම දෙනා මාලීමාවට

    • @soisvejai8771
      @soisvejai8771 Месяц назад

      අනීවාර්යයෙන්ම 👍 ජයවේවා මාලිමාවට🙏❤️🧭✖️

  • @shriyanisanderathne2109
    @shriyanisanderathne2109 Месяц назад +7

    ඔබ තුමියට මේ සියල්ල අතිසාර්ථක ලෙස ඉදිරියට ගෙන යන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. තෙරුවන් සරණයි!!!

  • @lurdupanadu9702
    @lurdupanadu9702 Месяц назад

    🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉ඔබට දීර්ඝ ආයුස ත් ශක්තිය ත් ලැබේවා❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @TheWaruni
    @TheWaruni Месяц назад

    ඔබ තුමිය වත් දෙයක් කරයි කියලා සෑහෙන බලාපොරොත්තු වකින් සිටිනවා...ඔබ තුමියට ඒ සදහා අවශ්‍ය ශක්තිය ධයිර්‍යය ලැබේවා

  • @dilrukshiwellappili
    @dilrukshiwellappili Месяц назад +81

    ජපානය, එන්ගලන්තය වගේ රටවල ඇති හොද දේ ලන්කාවෙ අද්‍යාපනය ට එක් කල යුතුයි . ටියුෂන් නෙති , home wark අඩු 8-4 school time එකකට යාමත් ලගම පාසල සන්වර්දනය කිරීමත් වටිනවා.

  • @anuruddalankathilaka60
    @anuruddalankathilaka60 Месяц назад +25

    අපි ප්‍රාර්ථනා කරන රට නිර්මාණය කරන්නට සියලු ශක්තිය ,ආශිර්වාදය ලැබේවා ....

  • @PagDharmasiri
    @PagDharmasiri Месяц назад +77

    මම හිතනවා නැවත ගුරුවරුන් කැදවා නව ප්‍රවණතාවය දැනුවත් කිරීම් වැදගත්.. 🧭 ජය නියතයි.

  • @lasanthisiriwardana3427
    @lasanthisiriwardana3427 Месяц назад

    හරිම සතුටුයි ඔබතුමියගේ කතාව අහගෙන හිටියාහම. අපි අපේ දරුවන්ගේ අනාගතය ගැන අවිනිශ්චිත වූ නිසා බය වුනු නිසා අද වෙනකොට ලංකාවෙන් පිට වෙලා ඉන්නවා. ඔබතුමිය කියන කතාව ආහුවහම හෙටම ලංකාවට එන්න හිතෙනවා. ඔබතුමිය කියනවා වගේ දරුවන්ට ආසාවෙන් ඉගෙන ගන්න වාතාවරණයක් හදන්න ඕනේ. ගුරුවරු දරුවෝ ගැන සමහර විට තව දුරටත් සංවේදි වෙන්න ඕනේ. මේ රටවල දරුවෝ පාසල් යන්න හරි ආසයි. හරිම නිදහස් එයාලාට. ඒ නිදහස් මානසිකත්වය ඇති කරන්න ඕනේ. දෙමාපියන්ට කිසිම බරක් නෑ දරුවෝ පාසල් යනවා කියලා.

  • @mmkwijesiriwardena312
    @mmkwijesiriwardena312 Месяц назад

    Perfectly said. Congratulations. Hats off.All of us stand by you.🎉🎉🎉🎉🎉👍👍👍👍👍🙏🙏🙏🙏🙏

  • @sampathbandara8935
    @sampathbandara8935 Месяц назад +14

    අනුර ජනාධිපතිට හරියනම අගමැති තුමිය ඔබ තුමිය හිනාවෙවී ලස්සනට කියලා දෙන්නෙ අපේ දෙමව්පියන්ට ගුරුවරුන්ට ඇස් ඇරෙන කතාවක්. මේ හැමදෙයක්ම කරන්න පුළුවන් වෙන්නෛ ශක්තිමත් මාලිමා රජයක් පිහිටු වීම. අපගේ සම්පූර්න වගකීම ඉටුකරමු.

  • @Sandu-Cricket
    @Sandu-Cricket Месяц назад +62

    මම නම් කියන්නේ ලංකාව හදන්න මේ තුන් දෙනත් (අනුර,හරිනි,විජිත) ඇති.කලින් හරක් රැලම දාගෙන රට කෑවා.ජීවතුන් අතර නැති ජනාධිපතිවරු වගේම චන්ද්‍රිකා,මහින්ද,සිරිසේන,
    රනිල් ඇතුලු පක්ෂ විපක්ෂ තොපි හැමෝම රට කෑවා...මැරුනට පස්සේ වලවල් වලටත් හෙණ ගහන්න ඕන රට මේ අගාධයට ඇදලා දැම්ම දේශපාලුවෝ හැමෝටම.මින් ඉදිරියටවත් නියෝජිතයන් තෝරනකොට අපිත් බුද්ධිමත් විය යුතුයි

    • @sbfaleel5164
      @sbfaleel5164 Месяц назад +2

      නියමයි ඔබේ කොමෙන්ට් එක

    • @NesharaThejan-hu4mp
      @NesharaThejan-hu4mp Месяц назад

      ❤❤❤❤❤

    • @thusa_official
      @thusa_official Месяц назад

      3 dennam athi e unata eyalata eka bara wadi pahasuwen ikmanin rata goda yanna malimawe anith meweni buddimath pirisak innawa eyalata yawanna ona moka eka eka pthiwalata sudusu aya innawa...api goda damu malima lassana ratak wenuwen 👏👏👏

  • @nirmalaperera9471
    @nirmalaperera9471 Месяц назад +4

    මගේ ජිවිතයේ කම්මෙලි නෙතුව ආසාවෙන් අහපු කතාවක් . මගේ පුන්චි රට ටික ටික දීයුනු වෙනව.

  • @nilminifrenando4744
    @nilminifrenando4744 Месяц назад

    ලංකාවේ පලවෙනි බුද්ධිමත් අගමැතිනිය ඔබයි ❤❤❤අපේ දරුවන්ට හෙට ලස්සන අධ්‍යාපනය k තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @nilminiseneviratne9665
    @nilminiseneviratne9665 Месяц назад

    ඔබට ස්තූතියි .පින් සිදු වේවා අපේ දරුවන් ට අනාගතයක් හදන්න පියවර ගැනීමට

  • @thilakchandrasirijayanthiw2082
    @thilakchandrasirijayanthiw2082 Месяц назад +13

    රටේ අගමැතිලා හිටියා ඒ අය කියපු කතා දියහා බැලුවම ඒ අය පිස්සු කෙලලා තියෙන්නේ. මෙන්න රටට ඕන බුද්දිමත් සහෝදරියක්. ජයවේවා 🌹🌹🌹🌹🌹💞💞💞💞👍.

  • @madurawijayakoon3976
    @madurawijayakoon3976 Месяц назад +46

    මධ්‍යස්ථ මතදාරී බොහෝ දෙනෙක් මාලිමාවට සහයෝගය දුන්නේ ඉදිරියටත් දෙන්නේ හරිනි අගමැතිතුමිය නිසයි

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 Месяц назад +6

    ගඟක් ගලනව වගේ වාග් විලාශය එක වචනයක් අතර නැවතීමක් නැති රන් දිවක් හිමි ලාංකික ගුන ඇති ගැහැනිය .....කොහොමත් මේරට හදන බව පේනවා අපේ දරුවෝ වාසනාවන්තයි ජයවේ නැගණිය ජයවේ ඔබ තමයි ගැහැනිය එක මිටට එකතුකල

  • @lionelwijerathne8120
    @lionelwijerathne8120 Месяц назад

    උගත් බුද්දිමත් නායකයින්ගේ අදහස් රටට වටිනවා මාලිමාවට ජයවේවා

  • @NishanRohitha-v8v
    @NishanRohitha-v8v Месяц назад

    සියලු දේ වෙනස් වෙමින් පවතී, හරිම සතුටුයි ❤❤❤❤❤