Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නව පරපුරේ බිහි උන මැණිකක් මිළකල නොහැකි හරිම ලස්සන කටහඩක් ලස්සන සිංදුවක්
බොහොම ස්තූතියි ❤
ස්තුතියි ඔබටත් ලස්සන නිර්මාණයක් සමාජයට දායාද කලාට ඒක ලස්සනට ගායනා කරපු සුනීර සුමංග නවක ගායකයටත් බෙහෙවින් ස්තුතියි
නව පරපුරේ ගායකයන්ගෙන් මගේ හදවතේ ඉහලින්ම ඉන්න සුපිරිම තරුව ඔබයි සුනීර සහෝදරයා...ඔබේ හඩ භාවනාවක්..තවත් මෙ වගේ මියුරු ගීත බිහිකරන්න සක්තිය,ධෛර්ය ලැබේවා..ඒ වගේම පදරචනයත් දර්ශන අයියගෙ සංගීතයත් මාරම ලස්සනයි....
බොහොම ස්තූතියි ආදරණීය සොයුර❤
eththenma ow. from Hong Kong 💕 ❤️
ඔබෙි සරල කම අගයමි..පෙර පිනක් මෙිය නමි..හදවක් වලට කතා කරන්න හැමොටම බැ ..ඉදිරියටම යන්න .බුදු සරණයි 🙏❤️
බොහොම ස්තූතියි ඔබට ❤ඔබට හැකි මේ ගීත ජනගත කරන්නට දායක වන්න.ඔබේ මුහුණ පොත, ඔබේ වට්ස්ඇප් එක හරහා මෙම ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ බෙදාහදා ගන්නට කාරුණික වන්න.නැවතත් බොහොම ස්තූතියි.❤🙏බුදු සරණයි ඔබට
සුනීර ❤දර්ශන ඔබත් සුසංයෝගය මාව මනෝ ලෝකෙක අතරමං කරනව.අතිත මතක මැද❤❤❤❤.තව අරුත්බර නිර්මාණ බිහිකරන්නට ධෛර්යය ලැබේවා!!!!මේ මියුරු හඬටම...
බොහොම ස්තූතියි ඔබට ❤ මේ අදහස් අපට මහත් ආශිර්වාදයක් ..මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
ඔබ වන් දක්ශයෙකු පිලිබද කියන්නට වචන නොමැති..පුදුම හැකියාවක්..ඇස්වහක් නම් වදින්න එපා..උපමාවන් නොමැති..දිනෙන් දින ඔපමට්ටම් වෙමින් දිලේවා..ඔබව බිහිකල දෙමාපියනට නිරෝගී සුව සහනය නිරතුරු ලැබේවා..තවත් හොද නිර්මාණ දායක කිරීමට ශක්තිය දෛර්ය නිරෝගී සුවය ඔබට ලැබේවා...ජේසු පිහිටයි ..🙏🙏
විරාගී නෙතගින් ගලා එන ප්‍රේමියේ කදුලැල්.....දරාගත්තේ නුඹ නිසා මයිවසා මා දෙනුවන්..... 🥺💔
ශ්රාවකයාට මුලින්ම ග්රහනය වන්නේ සින්දුවක තනුව...දර්ශන ඔබ සුනීරට තැනූ තනූ ඉතාම මිහිරියි.ඒ පද වලට ගැලපෙන හා ඒ කටහඩට හරියටම ගැලපෙනවා...මේකේ පද, තනුව, හඩ ඉතාම ලස්සනයි.මේ සින්දුව මන් අහන්බයකින් අහන්නේ...ඉතාම අනර්යි...
ඒ හඩනම් භාවනාවක් .💖හරිම සතුටුයි සුනීර ගැන.මේ හඩ්න් තවත් ගීත බිහිවේවායි මගේ ප්‍රර්තනය..
මටත් හිතුනා එලෙසම.විරහා ගීතයක හැඟුම් බර ගී හඩ.සංගීතය පද රචනය සුන්දර ගීතයක්.
බොහොම ස්තූතියි ඔබට ❤🙏
මනස සුවපත් කරන , හදවත් සිසිල් කරන ඔබේ හඬ අමරණීයයි. ඒක පුද්ගල ප්‍රසංගයක් කරන්න පුතේ . සුභ අනාගතයක් .👍👍👍👍
බොහොම ස්තූතියි ඔබට ❤මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
විචාරය කරන්න වැටහීමක් නැතත් හදවතට අමතන හඬකට ගැලපෙන තනුවක් කියල හිතෙනව. වචන ටිකත් අපූරුයි. සුනීර පුතා කියන්නෙම ඇබ්බැහියක් .
සුනීරගෙ ගායනය හරිම ලස්සනයි .ඔහුගෙ හඬ දීප්තිමත් වන අයුරින් කළ තනුවටත් මම කැමතියි. පදමාලාව ගැන නම් සතුටක් නෑ.
බොහොම ස්තූතියි ඔබට ❤මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
කාටහඩම බාවනාවක් 👍👍👍👍👍❤❤❤❤
ඉතාම ලසන්ත කට හඬක් 🎀🎀නව පරපුරේ ඉන්න ඉතාම විශිෂ්ට ගායකයෙක්, පද අපූරුයි තනුව විශිෂ්ඨයි🎀🎀🎀
බොහොම ස්තුතියි ඔබට 🙏❤ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..❤🙏මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමුමෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න🙏❤
විරාගී නෙතගින් ගලා එන.විරගී සෙනෙහස හිමිවුනත් අහිමි වුනත් සසර පුරා පවතී.
බොහොම ස්තූතියි ඔබට ❤ඔබට හැකි මේ ගීත ජනගත කරන්නට දායක වන්න.ඔබේ මුහුණ පොත, ඔබේ වට්ස්ඇප් එක හරහා මෙම ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ බෙදාහදා ගන්නට කාරුණික වන්න.නැවතත් බොහොම ස්තූතියි.❤🙏
හරිම ලස්සන හඩක් 💓😘අමරදේව සර් වගේ,,රටට ආඩම්බරයක් ,,හදවතින්ම සුභ පැතුම් ,,සරස්වතී මෑණියන්ගේ පිහිටයි 😘😘😘😘🙏
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
හරිම ලස්සනයි සුන්දර යි ගීතය.ගායනය සංගීතය. හොදින් ගැලපෙනවා. විශිෂ්ට යි. 💐🍀🍀
බොහොම ස්තූතියි ❤️
මේ තරම් රිදෙන හදවත් කොච්චර තියෙනවද අය්යා.❤️❤️❤️❤️
බොහොම ස්තුතියි ඔබට 🙏❤ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..❤🙏මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු🙏❤මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න🙏❤
හරිම ලස්සන මිහිරි කටහඬක් .ඉදිරියට යන්න මගෙන් සුබපැතුම් .god bless you 🙏 all the best 👍👑️
බොහොම ස්තූතියි ඔබට ❤🙏මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
හරිම ලස්සනයි අර්ථවත් ගීතයක් ,ඉදිරියටම යන්න සුභ ප්‍රාර්ථනා කරනවා ඔබට තෙරුවන් සරණයි!
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
දෙනුවන් වසා රස විඳිය හැකි අපූරු නිර්මාණයක්..ජයවේවා හැමෝටම 😍😍🙏🙏
ලංකාවට ම එකයි ඉන්නෙ මෙහෙම ගායකයෙක් ...❤❤❤
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
මිහිරි හඩ..සිත.සුවපත් වෙන තනුවක්....සුබ පැතුම්
හරිම මිහිරියි ...ඒ හඬ..වගේම සංගීතය හා පද වැල..සුබ පැතුම් 💚💙🌹
❤❤❤❤❤❤❤❤❤❤❤❤......වසා මා දෙනුවන්...ලඟ රැඳී ඉන්නම්...
ලස්සන සිංදු වක් මම බෞද්ධ
හරි අපුරුයි ඒ තනුව වගේම...ගී හඩ..පද අපුරුයි
බොහොම ස්තූතියි 🙏
හරිම ලස්සනයි ..ගී පද තනුව සහ සුනීර ඔයාගෙ සන්සුන් කටහඬ. මෙවැනි නිර්මාණ කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා! ❤️
බොහොම ස්තූතියි ❤🙏
ලස්සන මිහිරිම ගායනයක්
Superb.Congratulations Malli
Thank you So much for commenting..Its really encouraging... Stay tuned with us for more new songs & Thank you once again🙏❤
හරි ම ලස්සනයි ....❤❤
Godak lassanai Malli ❤️😍😍
බොහොම ස්තුතියි ඔබට ❤🙏හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
ගේය පද,තනු නිර්මාණය සහ භාවනාවක් වගේ හඩ මුසු වූ සුන්දර නිර්මාණයක්.සුබ පැතුම් සියලුම දෙනාට.❤❤🎧🎧
බොහොම ස්තූතියී! ❤🙏
කුනු රොඩු වතුරෙ උඩ පාවෙනවා වගේ හරසුන් දේවල් තමා වැඩිපුර බිහිවෙන්නෙ. ඔබේ නිර්මාණ ඒ ගොඩට නොවැටීම සතුටක්. දෙරනත් මේ වගේ අයව promote නොකරන්නෙ ඇයි කියන එක ගැටලුවක්.
බොහොම ස්තූතියි! ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්. මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
ඒ හඩ 🎙️සංගීතය 🎶පබැදුම ✒️ 🎶🤝 🎶🤝🎶🥺
හඩ,පද,සංගීතය සංකලනය විශිෂ්ටයි
බොහොම ස්තූතියි ඔබට ❤මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
එක පෙලට අහන්න පුලුවන් හිතට වදින ලස්සන ගීත ගොඩක්.❤ලස්සන හඩක්💓💫
බොහොම ස්තූතියි ඔබට ❤🙏මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏ඒ වාගෙම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube channel එක Subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤ 🙏
ඉතාම මිහිරිපදරචනයක්. ගායනය හා සංගීතයත් ඉතාම මිහිරියි.
Suba anagathayak puthe.Theruwan saranai .
හිත නිවාගන්න හොදම ගීත .ඔබ ට ජය
බොහොම ස්තූතියි ඔබට ❤🙏 අපව තවත් දිරි ගන්වන මෙවන් අදහස් පිරිනමනවාට බෙහෙවින්ම ස්තූතියි!මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
ඇත්තටම ඔබෙන් ගිලිහී ගිය ප්‍රේමයක සැබෑම වේදනාවද මේ දිග ගමනක් සුභ පැතුම්
නව පරපුරේ අතී දක්ශ ගායකයෙක් ,ඔබේ හඩ සිත නිවනවා පුතේ ,දීර්ග ගමනක් යනවා නියතයි,
බොහොම ස්තුතියි ඔබට 🙏
නෙලා ගැනුමට. My favorite ❤️
🙏♥️
මනස සුවපත් කරන විශිෂ්ට ගායනයක්.❤
Lassanai malli ❤️❤️❤️😇 oyalata 💐💐💐😇
Thank you ❤
❤❤හිත නිවන භාවනාවක් පුතේ 🥰 නූතන යොවුන් පරපුරේ දක්ෂතම ,හදවත් වලට කතා කරන්න පුලුවන් හොදම හඩක් වේ නම්,,, ඒ ඔබයි පුතුනි🥰🥰🥰
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏 තෙරුවන් සරණයි ඔබට 🙏
Sneeera , obata suba pathum. Thawath me wage geetha oben bihi wewa. Oba ratata watina dayadayak.
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීත ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න ❤🙏
ආසම හඩක්....😍❤🤗....play list එකට තවත් සින්දුවක්...😌🎧
බොහොම ස්තූතියි ආදරණීය සොයුර❤🙏
Trending නොවුණට trending එන්න ඕන ගීත.....❤️
අනිවර්යෙන් ..
Brilliant voice. ♥️♥️♥️
බොහොම ස්තූතියි ඔබට 🙏❤මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤🙏
භාවනාවක් සරි ඒ හඩින් ගැයෙන ප්‍රේමයක වගතුග... මිහිරිම ගීතයක්. හදපිරි සුබපැතුම් ❤
බොහොම ස්තූතියි ආදරණීය නැගණියනි ❤️
පුතේ ඔයාගේ කටහඩ ගොඩාක් ලස්සනයි මට නම් හිතෙන්නේ මට කියනවා වගේ ජීවිතේට ගොඩාක් සම්බන්ධයි පුතේ බුදුසරණයි පුතේ ඔයාට යහපතක්ම වේවා දීර්ගායුශ ලැබේවා පරිස්සමෙන් ඉන්න පුතේ 😯😢😢🙏🙏♥️♥️
බොහොම ස්තුතියි ඔබට ❤🙏ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
Geethayath lassanai katahadath lassanai Devipihitai ❤
බොහොම ස්තූතියි ආදරණීය ඔබට❤🌹මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
I saved All your songs and replaying when I worked in my office.
සංගීතයත්,ගායනයත්..මා ප්‍රියතම දෙදෙනෙකුගේ වීමම සතුටක්.හරිම අපූරුයි.වත්මනේ මාගේ ප්‍රියතම හඩ.
භාවනාවක් ඒකනම් 🥰❤️
බාවනාවක් ❤️❤️
ලස්සන ගීතයක්
බොහොම ස්තූතියි ඔබට ❤මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
All the best for your future endeavours
Godak lassana pada welak.suniira eka thawath lassanata gayana karanawa.godak lassanai
Another master combination of voice, composition and lyrics. well done.
Thank you ❤🙏
Nice music Lyrics voice ,congratulations Chamarie Madurapperuma
හදපිරි සුබපැතුම් ❤️❤️❤️
මියුරු පදවැල,මිහිරි සංගිතය,ඇස් වලට කදුලු පුරවන ඒ ලයාන්විත හඩ අපූරුයි.ඇත්තටම කියන්න වචන නැති තරම්.ප්‍රාර්තනා කරනව සියලු දෙනාටම සංගිත ලෝකයේ ඉදිරියෙන් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා කියල
බොහොම ස්තූතියි 🙏ඔබේ අදහස් අපට මහත් ආශිර්වාදයක්...♥️
@@darshanawickramatunga ❤
ඉතා අගෙයි පුතා.පුදුම තරම් ආදරෙයි ඔයාගෙ නිර්මාන වලට. ඔයා යන පාර හරි.
වසා මා දෙනුවන්... ❤
A lovely song, thank you very much for everyone contributed.
Thank you So much! 🙏❤
❤❤❤❤ Adarei malliHamadamaBawanawak wagei
බොහොම ස්තූතියි ඔබට ❤ ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
ඔයාට තියෙන්නෙ හරිම නිවුනු කටහඬක් පුතා. අපිත් නිවෙනවා අහන් ඉන්නකොට.
බොහොම ස්තූතියි ඔබට ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤🙏
Marama handak, sangeethayath eetama, wachanath sundarai harima rasawath geethayaksuba pathanawa hadawathinma,
බොහොම ස්තූතියි ❤️🙏
ඔබේ හඬ ඉතාම මිහිරියි. සුභ පැතුම්!
බොහොම ස්තූතියි !
Another nice song
Kiynna wachna nee❤️❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තූතියි නැගණියනි ❤ මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
ප්‍රෙමයෙ කදුලැල් දරාගත්තෙ නුඹ නිසාමයි
හරිම ලස්සන ගිිතයක්.😘😘
බොහොම ස්තූතියි නැගණියනි ❤️
❤❤❤❤තනිකම පාලුව මිහිරී ❤❤❤ඔබතරම් වටින තවත් කෙනෙකු ලොව නැත මටනම්. හැමදාම සැනසීමෙන් ඉන්න ආදරණීය ඔබමය මගෙ ජීවිතය 🎉🎉🎉🎉
"විරාගී නෙතගින් ගලා එන ප්‍රෙමයේ කදුළැල්".…❤ ඉතාම මිහිරි ලස්සන ගීතයක් ❤️ගායනය ❤️ සංගීතය ❤️ස්තුතියි දායක වූ හැමෝටම💐💐💐
ඉස්තරම් ගීතයක් , තනුවත් නැවුම් මිහිරක් තියෙනවා . පදරචනය වෙනස් හැඩයක්. සුභ පැතුම් හදවතින්ම හැමෝටම .❤👏👏💐
බොහොම ස්තූතියි අයියේ ❤
පිනි වැටෙන ගිනියම් දහවලක උණුහුමට එබෙමින්....වසා මා දෙනුවන්...තුරුළු කගන්නම්❤🔥👍
බොහොම ස්තූතියි ඔබට ❤මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤
Apooru rasawath geeyak Suneera putha...❤ hadawathata denena mihiri gemburu handin thawath nawa nirmana balaporoththu wemi.... Theruwan saranai 🌼
හරිම ලස්සනයි......
Nela ganumata sinduva ahuve lagadi.mekah lassanai.suba anagathayak nomiyana gayakayek vevs
රත්තරන් මල්ලි ඔයා එදා අරම්භ කරපු ගමන වෙනස් කරන්න එපා ඔයාව ඔයා රැකගන්න තුනුරුවන් සරණයි !❤
Godak Lassanai ♥️
Most excellent voice and singing I have ever heard
Thank you very much ❤️🙏 If possible please share this song among your friends too ❤🙏
සිත නිවන නිර්මාන❤
විනාඩි කීපයක් හිත සුවපත් උන මේ හඬ භාවනාවක්..
I felt it❤❤
ලස්සනයි සුනීර❤️
Asama gayakayek harima ahinsakai
බොහොම ස්තූතියි!🙏❤
Congratulations both
සුන්දර ගීතයක් ❤❤❤
බොහොම ස්තූතියි ඔබට ❤
නුඹේ නම වෙනස් කරමි මම"සුමිහිරි සුමංග "පුතු ලෙසින්අමා
Hema atinma hodama nirmanayak ❤❤❤
Aniwaryenma ❤️❤️👍me wage nirmana tawa twat karanna shaktiya dhahrya lebewa...❤️👍
දර්ශන අයියයි සුනීර අයියයි දෙන්නම වැඩ්ඩො තමයි ඉතින්. 🦸
සොදුරු ලයාන්විතයා.හදවතට කතා කරන....
මචන් අපි ආදරෙයි.අපේ රටේ තවත් අමරසිරි පීරිස් කෙනෙක් වෙයන්.දුකක් දැනුන විට සින්දුවක් අහල සැනසෙන්න.
බොහොම ස්තුතියි ඔබට ❤🙏 ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏 හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.
භාවනාවක්❤🥺
Very nice 🎼🎵
Thanks for listening
පපුව හීනියට රිදවන පද වැලක්, ඉමිහිරි තනුවක් හා පුදුම හැඟුම්බර හඬක එකතුවක්....
My favorite ❤
Suneera supiri ...!!!❤🩹❤🩹❤🩹
නව පරපුරේ බිහි උන මැණිකක් මිළකල නොහැකි හරිම ලස්සන කටහඩක් ලස්සන සිංදුවක්
බොහොම ස්තූතියි ❤
ස්තුතියි ඔබටත් ලස්සන නිර්මාණයක් සමාජයට දායාද කලාට ඒක ලස්සනට ගායනා කරපු සුනීර සුමංග නවක ගායකයටත් බෙහෙවින් ස්තුතියි
නව පරපුරේ ගායකයන්ගෙන් මගේ හදවතේ ඉහලින්ම ඉන්න සුපිරිම තරුව ඔබයි සුනීර සහෝදරයා...ඔබේ හඩ භාවනාවක්..තවත් මෙ වගේ මියුරු ගීත බිහිකරන්න සක්තිය,ධෛර්ය ලැබේවා..ඒ වගේම පදරචනයත් දර්ශන අයියගෙ සංගීතයත් මාරම ලස්සනයි....
බොහොම ස්තූතියි ආදරණීය සොයුර❤
eththenma ow. from Hong Kong 💕 ❤️
ඔබෙි සරල කම අගයමි..පෙර පිනක් මෙිය නමි..හදවක් වලට කතා කරන්න හැමොටම බැ ..ඉදිරියටම යන්න .බුදු සරණයි 🙏❤️
බොහොම ස්තූතියි ඔබට ❤
ඔබට හැකි මේ ගීත ජනගත කරන්නට දායක වන්න.
ඔබේ මුහුණ පොත, ඔබේ වට්ස්ඇප් එක හරහා මෙම ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ බෙදාහදා ගන්නට කාරුණික වන්න.නැවතත් බොහොම ස්තූතියි.❤🙏
බුදු සරණයි ඔබට
සුනීර ❤දර්ශන ඔබත් සුසංයෝගය මාව මනෝ ලෝකෙක අතරමං කරනව.අතිත මතක මැද❤❤❤❤.තව අරුත්බර නිර්මාණ බිහිකරන්නට ධෛර්යය ලැබේවා!!!!මේ මියුරු හඬටම...
බොහොම ස්තූතියි ඔබට ❤ මේ අදහස් අපට මහත් ආශිර්වාදයක් ..
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
ඔබ වන් දක්ශයෙකු පිලිබද කියන්නට වචන නොමැති..පුදුම හැකියාවක්..ඇස්වහක් නම් වදින්න එපා..උපමාවන් නොමැති..දිනෙන් දින ඔපමට්ටම් වෙමින් දිලේවා..ඔබව බිහිකල දෙමාපියනට නිරෝගී සුව සහනය නිරතුරු ලැබේවා..තවත් හොද නිර්මාණ දායක කිරීමට ශක්තිය දෛර්ය නිරෝගී සුවය ඔබට ලැබේවා...ජේසු පිහිටයි ..🙏🙏
විරාගී නෙතගින් ගලා එන
ප්‍රේමියේ කදුලැල්.....
දරාගත්තේ නුඹ නිසා මයි
වසා මා දෙනුවන්..... 🥺💔
ශ්රාවකයාට මුලින්ම ග්රහනය වන්නේ සින්දුවක තනුව...දර්ශන ඔබ සුනීරට තැනූ තනූ ඉතාම මිහිරියි.ඒ පද වලට ගැලපෙන හා ඒ කටහඩට හරියටම ගැලපෙනවා...මේකේ පද, තනුව, හඩ ඉතාම ලස්සනයි.මේ සින්දුව මන් අහන්බයකින් අහන්නේ...ඉතාම අනර්යි...
ඒ හඩනම් භාවනාවක් .💖
හරිම සතුටුයි සුනීර ගැන.
මේ හඩ්න් තවත් ගීත බිහිවේවායි මගේ ප්‍රර්තනය..
මටත් හිතුනා එලෙසම.විරහා ගීතයක හැඟුම් බර ගී හඩ.සංගීතය පද රචනය සුන්දර ගීතයක්.
බොහොම ස්තූතියි ඔබට ❤🙏
මනස සුවපත් කරන , හදවත් සිසිල් කරන ඔබේ හඬ අමරණීයයි. ඒක පුද්ගල ප්‍රසංගයක් කරන්න පුතේ . සුභ අනාගතයක් .👍👍👍👍
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
විචාරය කරන්න වැටහීමක් නැතත් හදවතට අමතන හඬකට ගැලපෙන තනුවක් කියල හිතෙනව. වචන ටිකත් අපූරුයි. සුනීර පුතා කියන්නෙම ඇබ්බැහියක් .
සුනීරගෙ ගායනය හරිම ලස්සනයි .ඔහුගෙ හඬ දීප්තිමත් වන අයුරින් කළ තනුවටත් මම කැමතියි. පදමාලාව ගැන නම් සතුටක් නෑ.
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
කාටහඩම බාවනාවක් 👍👍👍👍👍❤❤❤❤
ඉතාම ලසන්ත කට හඬක් 🎀🎀නව පරපුරේ ඉන්න ඉතාම විශිෂ්ට ගායකයෙක්, පද අපූරුයි තනුව විශිෂ්ඨයි🎀🎀🎀
බොහොම ස්තුතියි ඔබට 🙏❤
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..❤🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න🙏❤
විරාගී නෙතගින් ගලා එන.විරගී සෙනෙහස හිමිවුනත් අහිමි වුනත් සසර පුරා පවතී.
බොහොම ස්තූතියි ඔබට ❤
ඔබට හැකි මේ ගීත ජනගත කරන්නට දායක වන්න.
ඔබේ මුහුණ පොත, ඔබේ වට්ස්ඇප් එක හරහා මෙම ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ බෙදාහදා ගන්නට කාරුණික වන්න.නැවතත් බොහොම ස්තූතියි.❤🙏
හරිම ලස්සන හඩක් 💓😘අමරදේව සර් වගේ,,රටට ආඩම්බරයක් ,,හදවතින්ම සුභ පැතුම් ,,සරස්වතී මෑණියන්ගේ පිහිටයි 😘😘😘😘🙏
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
හරිම ලස්සනයි සුන්දර යි ගීතය.ගායනය සංගීතය. හොදින් ගැලපෙනවා. විශිෂ්ට යි. 💐🍀🍀
බොහොම ස්තූතියි ❤️
මේ තරම් රිදෙන හදවත් කොච්චර තියෙනවද අය්යා.❤️❤️❤️❤️
බොහොම ස්තුතියි ඔබට 🙏❤
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..❤🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු🙏❤
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න🙏❤
හරිම ලස්සන මිහිරි කටහඬක් .ඉදිරියට යන්න මගෙන් සුබපැතුම් .god bless you 🙏 all the best 👍👑️
බොහොම ස්තූතියි ඔබට ❤🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
හරිම ලස්සනයි අර්ථවත් ගීතයක් ,ඉදිරියටම යන්න සුභ ප්‍රාර්ථනා කරනවා ඔබට තෙරුවන් සරණයි!
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
දෙනුවන් වසා රස විඳිය හැකි අපූරු නිර්මාණයක්..
ජයවේවා හැමෝටම 😍😍🙏🙏
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
ලංකාවට ම එකයි ඉන්නෙ මෙහෙම ගායකයෙක් ...❤❤❤
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
මිහිරි හඩ..සිත.සුවපත් වෙන තනුවක්....සුබ පැතුම්
හරිම මිහිරියි ...ඒ හඬ..වගේම සංගීතය හා පද වැල..සුබ පැතුම් 💚💙🌹
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤......වසා මා දෙනුවන්...
ලඟ රැඳී ඉන්නම්...
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
ලස්සන සිංදු වක් මම බෞද්ධ
හරි අපුරුයි ඒ තනුව වගේම...ගී හඩ..පද අපුරුයි
බොහොම ස්තූතියි 🙏
හරිම ලස්සනයි ..ගී පද තනුව සහ සුනීර ඔයාගෙ සන්සුන් කටහඬ. මෙවැනි නිර්මාණ කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා! ❤️
බොහොම ස්තූතියි ❤🙏
ලස්සන මිහිරිම ගායනයක්
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
Superb.Congratulations Malli
Thank you So much for commenting..Its really encouraging... Stay tuned with us for more new songs & Thank you once again🙏❤
හරි ම ලස්සනයි ....❤❤
Godak lassanai Malli ❤️😍😍
බොහොම ස්තුතියි ඔබට ❤🙏
හැකියාවක් ඇතොත් මේ ගීතය ඔබ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහයෝගය ලබා දෙන්න. 🙏
ගේය පද,තනු නිර්මාණය සහ භාවනාවක් වගේ හඩ මුසු වූ සුන්දර නිර්මාණයක්.සුබ පැතුම් සියලුම දෙනාට.❤❤🎧🎧
බොහොම ස්තූතියී! ❤🙏
කුනු රොඩු වතුරෙ උඩ පාවෙනවා වගේ හරසුන් දේවල් තමා වැඩිපුර බිහිවෙන්නෙ. ඔබේ නිර්මාණ ඒ ගොඩට නොවැටීම සතුටක්. දෙරනත් මේ වගේ අයව promote නොකරන්නෙ ඇයි කියන එක ගැටලුවක්.
බොහොම ස්තූතියි! ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්. මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
ඒ හඩ 🎙️
සංගීතය 🎶
පබැදුම ✒️ 🎶🤝
🎶🤝🎶🥺
හඩ,පද,සංගීතය සංකලනය විශිෂ්ටයි
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
එක පෙලට අහන්න පුලුවන් හිතට වදින ලස්සන ගීත ගොඩක්.❤ලස්සන හඩක්💓💫
බොහොම ස්තූතියි ඔබට ❤🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
ඒ වාගෙම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube channel එක Subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤ 🙏
ඉතාම මිහිරිපදරචනයක්. ගායනය හා සංගීතයත් ඉතාම මිහිරියි.
බොහොම ස්තූතියි ඔබට ❤
ඔබට හැකි මේ ගීත ජනගත කරන්නට දායක වන්න.
ඔබේ මුහුණ පොත, ඔබේ වට්ස්ඇප් එක හරහා මෙම ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ බෙදාහදා ගන්නට කාරුණික වන්න.නැවතත් බොහොම ස්තූතියි.❤🙏
Suba anagathayak puthe.Theruwan saranai .
බොහොම ස්තුතියි ඔබට 🙏❤
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..❤🙏
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් චැනල් එක SUBSCRIBE කරන්නටත් අමතක නොකරන්න🙏❤
හිත නිවාගන්න හොදම ගීත .ඔබ ට ජය
බොහොම ස්තූතියි ඔබට ❤🙏 අපව තවත් දිරි ගන්වන මෙවන් අදහස් පිරිනමනවාට බෙහෙවින්ම ස්තූතියි!
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
ඇත්තටම ඔබෙන් ගිලිහී ගිය ප්‍රේමයක සැබෑම වේදනාවද මේ දිග ගමනක් සුභ පැතුම්
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
නව පරපුරේ අතී දක්ශ ගායකයෙක් ,ඔබේ හඩ සිත නිවනවා පුතේ ,දීර්ග ගමනක් යනවා නියතයි,
බොහොම ස්තුතියි ඔබට 🙏
නෙලා ගැනුමට. My favorite ❤️
🙏♥️
මනස සුවපත් කරන විශිෂ්ට ගායනයක්.❤
බොහොම ස්තූතියි ඔබට ❤🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
Lassanai malli ❤️❤️❤️😇 oyalata 💐💐💐😇
Thank you ❤
❤❤හිත නිවන භාවනාවක් පුතේ 🥰 නූතන යොවුන් පරපුරේ දක්ෂතම ,හදවත් වලට කතා කරන්න පුලුවන් හොදම හඩක් වේ නම්,,, ඒ ඔබයි පුතුනි🥰🥰🥰
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
තෙරුවන් සරණයි ඔබට 🙏
Sneeera , obata suba pathum. Thawath me wage geetha oben bihi wewa. Oba ratata watina dayadayak.
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීත ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න ❤🙏
ආසම හඩක්....😍❤🤗....play list එකට තවත් සින්දුවක්...😌🎧
බොහොම ස්තූතියි ආදරණීය සොයුර❤🙏
Trending නොවුණට trending එන්න ඕන ගීත.....❤️
බොහොම ස්තූතියි ❤🙏
අනිවර්යෙන් ..
Brilliant voice. ♥️♥️♥️
බොහොම ස්තූතියි ඔබට 🙏❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤🙏
භාවනාවක් සරි ඒ හඩින් ගැයෙන ප්‍රේමයක වගතුග... මිහිරිම ගීතයක්. හදපිරි සුබපැතුම් ❤
බොහොම ස්තූතියි ආදරණීය නැගණියනි ❤️
පුතේ ඔයාගේ කටහඩ ගොඩාක් ලස්සනයි මට නම් හිතෙන්නේ මට කියනවා වගේ ජීවිතේට ගොඩාක් සම්බන්ධයි පුතේ බුදුසරණයි පුතේ ඔයාට යහපතක්ම වේවා දීර්ගායුශ ලැබේවා පරිස්සමෙන් ඉන්න පුතේ 😯😢😢🙏🙏♥️♥️
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
Geethayath lassanai katahadath lassanai Devipihitai ❤
බොහොම ස්තූතියි ආදරණීය ඔබට❤🌹
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
I saved All your songs and replaying when I worked in my office.
සංගීතයත්,ගායනයත්..මා ප්‍රියතම දෙදෙනෙකුගේ වීමම සතුටක්.හරිම අපූරුයි.වත්මනේ මාගේ ප්‍රියතම හඩ.
බොහොම ස්තූතියී! ❤🙏
භාවනාවක් ඒකනම් 🥰❤️
බොහොම ස්තූතියි ඔබට ❤ 🙏
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
තෙරුවන් සරණයි ඔබට 🙏
බාවනාවක් ❤️❤️
බොහොම ස්තූතියි ❤
ලස්සන ගීතයක්
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
All the best for your future endeavours
Godak lassana pada welak.suniira eka thawath lassanata gayana karanawa.godak lassanai
බොහොම ස්තූතියි ❤🙏
Another master combination of voice, composition and lyrics. well done.
Thank you ❤🙏
Nice music Lyrics voice ,congratulations Chamarie Madurapperuma
Thank you ❤🙏
හදපිරි සුබපැතුම් ❤️❤️❤️
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්නටත් මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනල් එක් subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි❤
මියුරු පදවැල,මිහිරි සංගිතය,ඇස් වලට කදුලු පුරවන ඒ ලයාන්විත හඩ අපූරුයි.ඇත්තටම කියන්න වචන නැති තරම්.ප්‍රාර්තනා කරනව සියලු දෙනාටම සංගිත ලෝකයේ ඉදිරියෙන් ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා කියල
බොහොම ස්තූතියි 🙏ඔබේ අදහස් අපට මහත් ආශිර්වාදයක්...♥️
@@darshanawickramatunga ❤
ඉතා අගෙයි පුතා.පුදුම තරම් ආදරෙයි ඔයාගෙ නිර්මාන වලට. ඔයා යන පාර හරි.
වසා මා දෙනුවන්... ❤
බොහොම ස්තූතියි ❤
A lovely song, thank you very much for everyone contributed.
Thank you So much! 🙏❤
❤❤❤❤ Adarei malli
Hamadama
Bawanawak wagei
බොහොම ස්තූතියි ඔබට ❤
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි❤ 🙏
ඔයාට තියෙන්නෙ හරිම නිවුනු කටහඬක් පුතා. අපිත් නිවෙනවා අහන් ඉන්නකොට.
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤🙏
Marama handak, sangeethayath eetama, wachanath sundarai harima rasawath geethayaksuba pathanawa hadawathinma,
බොහොම ස්තූතියි ❤️🙏
ඔබේ හඬ ඉතාම මිහිරියි. සුභ පැතුම්!
බොහොම ස්තූතියි !
Another nice song
Thank you ❤🙏
Kiynna wachna nee❤️❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තූතියි නැගණියනි ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
ප්‍රෙමයෙ කදුලැල් දරාගත්තෙ නුඹ නිසාමයි
හරිම ලස්සන ගිිතයක්.😘😘
බොහොම ස්තූතියි නැගණියනි ❤️
❤❤❤❤තනිකම පාලුව මිහිරී ❤❤❤ඔබතරම් වටින තවත් කෙනෙකු ලොව නැත මටනම්. හැමදාම සැනසීමෙන් ඉන්න ආදරණීය ඔබමය මගෙ ජීවිතය 🎉🎉🎉🎉
"විරාගී නෙතගින් ගලා එන ප්‍රෙමයේ කදුළැල්".…❤ ඉතාම මිහිරි ලස්සන ගීතයක් ❤️
ගායනය ❤️ සංගීතය ❤️
ස්තුතියි දායක වූ හැමෝටම
💐💐💐
බොහොම ස්තූතියි ❤🙏
ඉස්තරම් ගීතයක් , තනුවත් නැවුම් මිහිරක් තියෙනවා . පදරචනය වෙනස් හැඩයක්. සුභ පැතුම් හදවතින්ම හැමෝටම .❤👏👏💐
බොහොම ස්තූතියි අයියේ ❤
පිනි වැටෙන ගිනියම් දහවලක උණුහුමට එබෙමින්....වසා මා දෙනුවන්...තුරුළු කගන්නම්❤🔥👍
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් එය ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ❤
Apooru rasawath geeyak Suneera putha...❤ hadawathata denena mihiri gemburu handin thawath nawa nirmana balaporoththu wemi.... Theruwan saranai 🌼
බොහොම ස්තුතියි ඔබට 🙏
හරිම ලස්සනයි......
බොහොම ස්තූතියි ❤🙏
Nela ganumata sinduva ahuve lagadi.mekah lassanai.suba anagathayak nomiyana gayakayek vevs
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
රත්තරන් මල්ලි ඔයා එදා අරම්භ කරපු ගමන වෙනස් කරන්න එපා ඔයාව ඔයා රැකගන්න තුනුරුවන් සරණයි !❤
බොහොම ස්තූතියි ඔබට ❤🙏 අපව තවත් දිරි ගන්වන මෙවන් අදහස් පිරිනමනවාට බෙහෙවින්ම ස්තූතියි!
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නට වගේම මෙවැනි අලුත් ගී රසවිඳින්නට අපේ youtube චැනලය subscribe කරන්නටත් සාදරයෙන් ඇරයුම් කරමි ❤🙏
Godak Lassanai ♥️
බොහොම ස්තූතියි ❤🙏
Most excellent voice and singing I have ever heard
Thank you very much ❤️🙏 If possible please share this song among your friends too ❤🙏
සිත නිවන නිර්මාන❤
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක්..
මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු
විනාඩි කීපයක් හිත සුවපත් උන මේ හඬ භාවනාවක්..
බොහොම ස්තූතියි ඔබට ❤
ඔබට හැකි මේ ගීත ජනගත කරන්නට දායක වන්න.
ඔබේ මුහුණ පොත, ඔබේ වට්ස්ඇප් එක හරහා මෙම ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ බෙදාහදා ගන්නට කාරුණික වන්න.නැවතත් බොහොම ස්තූතියි.❤🙏
I felt it❤❤
Thank you very much ❤️🙏 If possible please share this song among your friends too ❤🙏
ලස්සනයි සුනීර❤️
බොහොම ස්තුතියි ඔබට 🙏
Asama gayakayek harima ahinsakai
බොහොම ස්තූතියි!🙏❤
Congratulations both
Thank you ❤
සුන්දර ගීතයක් ❤❤❤
බොහොම ස්තූතියි ඔබට ❤
නුඹේ නම වෙනස් කරමි මම
"සුමිහිරි සුමංග "පුතු ලෙසින්
අමා
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කිරීමට සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤
Hema atinma hodama nirmanayak ❤❤❤
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඉදිරියට රැගෙන යාමට ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරන්න අමතක නොකරන්න.❤
Aniwaryenma ❤️❤️👍me wage nirmana tawa twat karanna shaktiya dhahrya lebewa...❤️👍
දර්ශන අයියයි සුනීර අයියයි දෙන්නම වැඩ්ඩො තමයි ඉතින්. 🦸
බොහොම ස්තූතියි ඔබට ❤
මේ ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ share කරමින් ජනගත කරන්නටත් සහය වනමෙන් කාරුණිකව ඇරයුම් කරමි ❤🙏
සොදුරු ලයාන්විතයා.හදවතට කතා කරන....
බොහොම ස්තූතියි ඔබට ❤
ඔබට හැකි මේ ගීත ජනගත කරන්නට දායක වන්න.
ඔබේ මුහුණ පොත, ඔබේ වට්ස්ඇප් එක හරහා මෙම ගීතය ඔබේ මිතුරු මිතුරියන් අතරේ බෙදාහදා ගන්නට කාරුණික වන්න.නැවතත් බොහොම ස්තූතියි.❤🙏
මචන් අපි ආදරෙයි.අපේ රටේ තවත් අමරසිරි පීරිස් කෙනෙක් වෙයන්.දුකක් දැනුන විට සින්දුවක් අහල සැනසෙන්න.
බොහොම ස්තුතියි ඔබට ❤🙏
ඔබේ අදහස් දැක්වීම අපට මහත් ආශිර්වාදයක් 🙏
හැකියාවක් වෙතොත් මේ ගීතය ඔබේ මිතුරන් අතරේ share කරමින් එය ජනගත කරන්නට සහය වනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මෙවැනි අලුත් ගීත රසවිඳින්න අපේ යූටියුබ් නාලිකාව තවමත් Subscribe කර නොමැති නම් Subscribe කරන්නටත් අමතක නොකරන්න.