Sir tro wenuwata dane puluwanda vip. Thawa reda shine eka ganna dana monada Mama asbo eka black k sir kiyaladunnu eidiyata damma. Pata awe naha. Sir fammr asdg ekata red b neda. Mata kiyanna pulueanda hama napthol ekakma sir kiyala dunnu widiyata dye ksranna pulueanda. Sir dan aluthen video damme nahaneda. Assw napthol ekan wrna colours ekak hadans eidiypeak danna. Api balagena innawa.
Sir thawa ekak danaganna ona vat eke rsn blue eke colour eka ganna puluwan napthol eka mons salt eka dalada. Thank you very much sir reply kalata. May commeny ealstah reply karanna.
දැනුවත් කිරීම ඉතාමත් වටිනවා ගොඩක් ස්තුතියි
Weldone bro...mn follow karanne obawa..etha awankawa kiyala denawa..godak pin obata
Sir ssbsun diyara wslata saban kudu diyakarala dammama harida. Nathnum sodiam nitrate danna ekada hoda.
ඔබට ගොඩාක් ස්තූතී
සර් මම ඩයි කරාට හරියට පාට ආවෙ නෑ .මම හයිඩ්‍රො දැම්මෙ නෑ.එ නිසාද සුදු උනේ.හයිඩ්‍රො කොහෙන්ද ගන්න තියෙන්නේ
ස්තූතියි ඔබට .
Sir shilpa kala pasal potha ganna thiyenawada. Ples reply.
ස්තූතිඔබට
Ane bila gahanna.haritata kiya denni na
Godak pin sir🥇🏅
සර්, වයින් ස්පීඩ් වෙනත් දෙයක් නනැතිද? බුදු සරණයි!!
Sir tro wenuwata dane puluwanda vip. Thawa reda shine eka ganna dana monada
Mama asbo eka black k sir kiyaladunnu eidiyata damma. Pata awe naha. Sir fammr asdg ekata red b neda. Mata kiyanna pulueanda hama napthol ekakma sir kiyala dunnu widiyata dye ksranna pulueanda. Sir dan aluthen video damme nahaneda. Assw napthol ekan wrna colours ekak hadans eidiypeak danna. Api balagena innawa.
Blue b ekan එන පාට මොකක්ද
Sir scraf bathik karana widiya kiyala denna ko
remol - yanu kumaktha?
වයී.න් ස්ප්‍රිතූ කොහෙන්ද ගන්නේ.? හැම තැනම හෙව්වා. පිටකොටුවේ තිබුනේ නෑ
batik panthiwena dinaya mata danwanna...
Thank u, නැප්තෝල්
ඩයි හදාගත්තම කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද?
පැය 6 විතර
@@youtv6362 බොහොම ස්තුතියි.
Sir turkey red oil mama danawa napthol dye karaddi, nsmuth dan eka dye kadawala naha kiyanaw. A wenuwata danna ganna puluwan deyak kiyanna puluwanda.
T R O ,වෙනුවට තමයි මේ වීඩියෝ එකේ හයිඩ්‍රො දැම්මේ,හයිඩ්‍රො පාවිචි කරන්න .
සර් සමාන්‍ය විස්කෝස් රෙද්දේ ඩයි කරන්න මොන ඩයි එකද හොද.
Wine spirit onamada. Eya welanda pale den nehe.
තියනවා බුෆේ සෙට්වල ලාම්පුව පත්තුකරන්න .හාඩ්වෙයාර් වල,නැත්නම් උනුවතුරින් හොදින් කලවම් කරන්න
සර් බොහොම ස්තුතියි,මේ රසායනික ද්‍රව්‍ය ගන්න පුලුවන් කොහෙන්ද?
බතික් සදහා අමුද්‍රව්‍ය ගන්න පුළුවන් තැන් ගැන video එකක් දාලා තියෙනවා බලන්න .ටයි ඇන්ඩ් ඩයි 5 පාඩමට පස්සේ පාඩම
හරි සර් බොහොම ස්තුතියි.මම බලන්නම්.🌿
Mulinma patan ganna kenekuta ona karana badu pramana danna puluwanda
පැරෆින් ඉටි .500g
මීඉටි 100g
රට දුම්මල .100g
කැමති නැප්තෝල් එකකින් 50g
පාස්ට් සෝල්ට් .50g
වයින්ස්ප්‍රිට් 500ml
හයිඩ්‍රො 250g
කෝස්ටික් සෝඩා 250g
පින්සල්
Sir thawa ekak danaganna ona vat eke rsn blue eke colour eka ganna puluwan napthol eka mons salt eka dalada. Thank you very much sir reply kalata. May commeny ealstah reply karanna.
blue B B
කොහෙන්ද ඒවා ගන්න තියෙන්නේ
Costik sodai haiddros dekama samanawamada gannaona sir
හෙට සම්පුර්ණ විස්තර සහිත වීඩියෝ එකක් දානවා බලන්න ,
Godak isthuthi obata
සර් ගෙ නම මොකද්ද?
සර් කරුනා කරල කියනවද ග්ලොබසොල්ට් ලුනු වෙනුවට් පවිච්ච් කරන්න පුලුවන්ද
පුළුවන්
Calls karenaweda sir
Mama dapu naeptol dai pata adu una mata udauona raediyara 6kat dai 100g dame.
ඩිසයින් එක අනුව වෙනස් වෙනවා ,වැක්ස් වලින් වැසෙන ප්‍රමාණය අනුව. මගේ මීලන වීඩියෝ එක බලන්න
Blie bb eka as, nsthum assw, asbo danne.
Dye wala mila ganan kiyanna
නැප්තෝල් ඩයි,වැට් ඩයි,පෝෂන් ඩයි කියන්නෙ එකම ඩයි වර්ගයකින් කරන ක්‍රම තුනක්ද? නැත්නම් ඩයි වර්ග තුනක්ද?
වර්න තුනක්.
Dye වර්ග 3 ක්
කොලිටි බතික් කරන්න උගන්නන්න ජිල්මාට් දාන්න උගන්නන්න එපා බතික් කියන්නේ කලාවක් වගේම බතික් රෙදි ගොඩක් වටිනවා
Sir video aka.kawadda Deanna.😥
Ada
Black hadaganne kohomada
ASSW+red B
Sir mama thawa vedio ekak baluwa eke hidro use kare na.ane sir napthol eka karana hati kiyala denna
මීලන වීඩියෝ එකෙන් ඒගැන බලමු ,
නැප්තෝල් ඩයි චාට් එකක් දාන්න පුලුවන්ද සර් ඩයි ගන්න ගිහාම අපිට ඉල්ලන්න දන්නෑ
Video wala dala tiyanawa
මම කැමතී
Thankyou ❤️💪❤️💪
සාරියකට නැප්තොල් ඩියි කොච්චරක් දාන්න ඕනිද සර්
මුලින් එක මීටරයක් කරලා බලන්න
🖤🌿
Amanda...
TV
ටර්කි රෙඩ් ඔයිල් දාන්නෙ ඇයි
සෝල්ට් එක හොඳට දිය වෙලා රෙද්දට තදින් අල්ලන්න
හයිඩ්‍රොක් එක්කම ටර්කි රෙඩ් ඔයිල් දැම්මාට කමක් නැද්ද