Nelumwewa newei akki e janakapura wewa.. Api inne nelumwewa pass krn gihin kiribbanwewe...janakapura wewa pahu karan enna one thawa nelum wewata .e nelumwewa laga army camp ekak thiye.😊.. Apith mulathiw beach ehema gihin gedr enne e paren.😁❤ aparade iye giye api. Pereda yanna thibune.😢
අද තමයි ආතල්ම ව්ලොග් එක😍😍
අර ගහ ළඟ හැවොක් ගහගෙන කියපු සිංදු ටික මරු❤❤
owwwww
Vlogs ටික එක දිගට බලනවා ❤ ලන්කාවේ විතරක් නෙවේ ලොකේ පුරාම යන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤ super team ❤🎉
ආදරෙයි 😍😍
මමත් ඔයාලා එක්ක ඉන්නවා කියන හැගීමෙන් බලන vlogs ටිකක්..දකිද්දි මාරම ආසයි..මටත් යන්න තිබ්බනම් කියලා හිතෙනවා.. ඔයාලට තව තවත් මේ වගේම වීඩියෝ ගේන්න ලැබෙන්න ඕනෙ කියලා පතනවා. මම හරි ආසයි ඔයාලා ශ්‍රී පාදය යන vlog එකක් ගේනවනම්...ආසාවෙන් බල්න් ඉන්නවා ඒකටත්🙏🙏
බලන් හිටියේ 🥺❤අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි🥰🥰පරිස්සමෙන්
01 👍 කමෙට් එක vlogs එක දානකම් බලාගෙන හිටියා❤ .ආදරෙයි ❤අක්කේ අයියේ ඔයා දෙන්නාට ම
හරිම ලස්සනයි හැමෝටම බුදුසරණයි...ඉක්මනටම අනිත් volg ටිකත් දාන්න අක්කියෝ❤❤❤❤
එකක්වත් මග නොහැර බැලුවා..❤
Anee shoii anee 😍😍 vlog tik serm bluw 😘😘 budusarnai kttym prissmt 🥰♥️
අනේ ශෝක් අක්කේ තව තව ඉදිරි දින විනෝද ජනක වෙවා ❤ පරිසමෙන් යන්න ඔකොම බලනවා අප්ලොඩ් කරපු දවස ගානේ ❤❤
මම ත් හරිම ආසාවෙන් බලනවා ඔයාලා යන ගමන් මම ත් ඔයාලා එක්ක යනවා වගේ තමා මට දැනෙන්නෙ. මමත් හරිම ආසයි ඇවිදින්න ..බුදු සරණයි ..පරිස්සමෙන් ඇවිදලා එන්න..
Vlgs ඔක්කොම ටික බලනවා සුපිටියක් wolfy අක්කි😚💓♥
අක්කෙ මත් ඔයලගෙ විඩියෝ බලන කෙනෙක් ,ගමන පටන් ගත්තු දවසෙ ඉදම් හම විඩියෝ එකක්ම මම මෙ වනකුට බෙලුවා,,,පට්ටම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍
Dan thamai beluwe...iye gedara eddi re una...Vlog eka maru❤❤
😊😊ada video ekanam supirima supirii sudu akkiyoooo.... marama lassanaiii dannawada mage sudu akkiyooo oyala dakaina me hama lassana deyakmaa kisima loba kamak natuwa apith ekka share karagannawata oyata godakkkk pin akkiyoooo vlog eke ituruu dawas tika enakan adaren maga balagena innawa satutin parissamata inna budu saranaiii adareiii ......❤❤❤🌸🌸🌸🌸
Adarei ane. Thanks very much❤❤
අදත් හරිම ලස්සනයි.❤පරිස්සමෙන් හැමෝම ❤❤
Hotel වල ඉන්නවට වඩා camping 🏕 සුපිරි 👍 🔥 සිරාවට ඔහොම camping experience එකක් super 👌. මේ vlog 5 ඇතුලේ ඔයාල team එකක් විදියට වැඩ කරපු විදිහ,trip එක plan කරල තිබුණ විදිහ,roxx අයියගේ team leading එක ඔක්කොම superb personally මට නම් ගොඩක් දේවල් ගන්න තියෙනවා. මොකද අපි කරන්නෙ පිස්සෝ වගේ යන එකනේ travel කියල 😊team එක නම් super 👌 vlog එක මරු 😊❤
♥️♥️♥️
උපරිම පොඩියට වීඩියෝ එක හදලා සුපිරියක් අක්කේ
Volg eka danakan balagena hitiya parissemen inna harima shook ane mona tharan amarukan thibunath good luck oyala hemotama ❤️❤️❤️❤️
ආදරෙයි ♥️♥️
why didn't find "Aman" eating place in Mullituve its famous place.????????
පරිස්සමින් ..තෙරුවන් සරණයි ❤❤❤ ලස්සනයි
Akka, me dkkm mthk wenw, 2015 දඹදිව giya, ethakota dws deka thuna bus eka long distance adinw, ekm adumin inna una , shed eke washroom eka thamai eda pihita une, itapasse agra , newdilhi wlin gmn iwara une 😊😊😊.
Kohobagas handiyen thiyenne.2.sf mullathiw nayaru camp eka.
Etthatama godak asawen balan inne vediyo ekak danakan budusaranai ❤❤❤
අපිටත් පට්ට එක්ස්පීරියන්ස් එක. ගියා වගේ තමයි 😊😁❤
අදත් හරි ලස්සනයි අක්කී❤ කට්ටියම පරිස්සමෙන් ❤ අපිත් රට වටේම යනවා වගේ❤
අපි කාපුවත් එක්ක ඕවා මොනවද? තලවාකැලේ ගිහින් එකපාරක් රෑ සීතලේ සොහොනක නිදාගත්තේ…😂😂 ඒ එකක් විතරයි. New York road trip එකක දවසක් මගේ වාහනේ නතරවෙලා, රෑ නිදාගත්තා මහාපාර අයිනේ, middle of nowhere…
🤭🤭🤭
Oyage video harima lassanai.mage duwa harima asai oyata oyage video eya hama ekama wage balanawa koi weleth 4n eka gatta gaman oyage videoma tamai balanne.eyata tama aurudu 6i❤❤
ආදරෙයි 🥰🥰
දැන් ෆට්ට සීන් එකක් වෙලා තියෙන්නේ...ඔයාලගේ around trip vlog එකක් එනකල් බලන් ඉන්නවා...සිරාවටම මේක නම් පිස්සුවක්..... 😂😅
Thanks ane 😊😊♥️
Adath vlog eka superb wolfy girl 🥰🥰🥰 ❤❤❤
Harima lassanai video serama balanawa
සුපිරි සුපිරි ❤
Vlog ekh Dankm blm hitiye anee wolfy akka 😍❤
Maarana asaawen balanne oyage vlogs ❤❤❤❤
Hari ma ලස්සනයි ❤
Akke video danakota eka eka tan wala tyna storyth kiynna lankawakata giyapu kaleka aniwaren yanna hitagena inne oya wage 🤩mara asaii ❤
Hari
මමත් ඩුබායි ඉඳන් ඔයාලාගෙ ව්ලොක්ස් බලනවා හරිම ආසයි බ්ලොග්ස් බලන්න මටත් යන්න තිබුණනම් හිතුනා
Lankawata awama yanna aniwaryen
❤❤පරිස් සමිනි ඉන්න😊😊😊
Maru akke oyage video okkoma
සුපිරි ❤️
Ude beach shoot eka lassanai.. chuti fathima kenek wage....❤
ඔයාගෙ වීඩියෝ තාම නැද්ද නැද්ද කිය කියා බලන් ඉන්නෙ... අලුත් එකක් ආපුගමන් ඉක්මනින් බලනවා... ❤️🥰
❤
අදත් නියමයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
Adanm maru...❤❤😁
Wolfy sapata nidi netha a airlines Akka 😊😊❤❤
Okkoma balanwa😌hby parissamen a❤️🩹
ෆට් ෆට් පාදිරි වොල්පිරි අක්කි .අයියා 😍🏊✍️
😍😍😍🥰
සුපිරි අදත් සෙට් එකම පරිස්සමින් ❤❤❤❤
Team එක මරු ❤️
අක්කෙ කලුතර එන දවස කවද්ද අක්කෙ
Aww We Gihin Poaddak kalu wela wolfy akka😁😁
Ow ane 😔😔
Oyal dewundarath ennko ane
Trinco kohada inne woolfi akkj man ennm balanna
Nelumwewa newei akki e janakapura wewa.. Api inne nelumwewa pass krn gihin kiribbanwewe...janakapura wewa pahu karan enna one thawa nelum wewata .e nelumwewa laga army camp ekak thiye.😊.. Apith mulathiw beach ehema gihin gedr enne e paren.😁❤ aparade iye giye api. Pereda yanna thibune.😢
සුපිරි set aka...🌟❤🔥🔥👍👍👍👍
Wow akki mn harim asawen oyg vlogs balanne.hari shok ane.oyala harim.wasanawanthi.lankawq wate vithrak newe oya hamotm loke watem yann ලැබේවායි kiya ප්‍රාර්ථනා කරනවා ❤oya v wala inw neda chandi rejina වගේ akk kenek.ane eya හරි shoy ane.tawa eya ekk vlogs krn ts
කවද හරි දවසක ඔයාලා දෙන්නා ලෝකේ වටේ යනවා බලන්න ආසවෙන් ඉන්නේ ❤🎉
ආදරෙයි අනේ. Try ekak demu api ♥️♥️😊
මේ පට්ට අවුවේ කොහොමද අනේ ඔහොම යන්නේ 😢. බුදුසරණයි
Akke ara kipa parak kiuwa car eka mokakd. Oyala ekkama trip eka yana kattiyakda
හිතපු නැති විදිහට vlog එක ඉවර උනා නෙ
Ane akki mulathiw giye??😒 apith giya iye ..😫❤
Maru akke .api trip eka giya wge eka balankota denenne ❤️❤️❤️
ආදරෙයි ♥️♥️
Tik tok metike natinisa palui harida😅😊😊parissamen gihin enna ❤😜
Ane veena akkage lassanata karala thiyenawa😂
සුපිරි ❤️❤️❤️❤️❤️ 🧈🧈🧈🧈🧈🧈🧈🧈🧈 🧈🧈🧈🧈🧈🧈🧈🧈
Shok ane😍
Me ahannako akkiyo oyaala aluthen bayik eke hayikarapu ගැජට් එකෙ මවත් දාගෙන යන්න බැරිවෙයිද🙃🙃💖🕊️
10kg wagenm puluwan 🤭🤭
Apith dan trinco awith inne😁10 th scout national jmboree ekata....ekath balanna enn akkala❤❤❤
Koneshwarm kovila ta giyada oyala
මුලතිව් නේද අක්කෙ බීච් එක. අපි mullaitivu district. 🥺 😁. හැමදාම අක්කගෙ vlogs බලනවා ❤ අර දන්නෙ නෑ කිව්ව තැන නයාරු කලපුව. නෙළුම් වැව කෑම්ප් එක ලගින් හැරිලා ගියේ අපිව පහු කරන් ❤
Aiyo aparade
අක්කේ live එකක් එන්නකෝ❤❤❤
හැමොටම ගොඩාක් ආදරෙයි ❤
පරිස්සමෙන් ඉන්න
බුදු සරනයි ❤
❤asam couple eka ❤ dawsk asai meet wenna ❤️🥺
Antimata aiya banun ahanawa sathya akkag ethulu pirisagen hodata😅
🤪🤪
@@WolfyVlogs 😆
DAY5 පෙට්‍රල් කොච්චර වැඩද? Km per liter
55
Padukka peththe enwanm kiynna akke 🥺❤️ chamara lahiru name eka
දාන වීඩියෝ එක ටිකක් දිගට දැම්මට කමක් නෑ අපි ආසාවෙන් බලන්නෙ.. දාන්න පුළුවන් හරිය කපලා දාන්න ඕනෙ නෑනෙ..😊😊❤❤
🤭🤭🤭
😍😍😍😍😍😍😍
z❤🎉❤🎉
22:02 aneh😁
Mama oyage video okkoma baluva nandi❤
Airlines Akka 👍👍👍👍🥰
අපෙ ගෙවල් හරියේ🎉
Super❤
Ane akki api othanata giya.oyala nidagaththa thenata.😢ane aparade.. Apitath oyl giya dwse ynn thibune.😔
Maru neda ?
Enjoying your day... 🇲🇫🇱🇰🥰👍
akke ara gedara pirenna sammana thiyenawa kiwwa akka lankawe hama deyakma dannawada😊😊😊😊😊😊
Eka vihiluwak kale. Eya airline eke wada 🤭🤭
Maru ❤❤
Trip ek gihillama plan krna ekath maru 👀
Ane lassanai akkiyo maru ane ❤❤
ලස්සනයි අක්කි පරිස්සමෙන් කට්ටියම❤😊
Car eke Kauda awe doll
E thakota akki ka eka yanne th oya la ekka da❤
Car eka magin set une. Dawas dekak awa. Dannam na
👍
Adanam udenma video eka dala ❤😊❤️
Super
අක්කෙ ඔයාගෙ මල්ලිට නන්ගියි ආවෙ නැද්ද
Eyalata wada ane
අනේ අක්කේ ආයෙමත් යන ට්‍රිප් එකකට මටත් ජොයින් වෙන්න බැරිද. කොහොමද ඒක කරන්නෙ
Balamu api ehema ekak plan karanna try karamu
@@WolfyVlogs අනේ අනිවාර්යයෙන් මටත් කියන්න එහෙම යන්න පුලුවන් නම්..අක්කගේ නම්බර් එකක් ගන්නේ කොහොමද
guru parawal ne me akke boralu parawal
මේකත් නියමයි♥
අපිත් ඔයාලත් එක්කම රට වටේම යනවා🥰🥰
😊😊😊♥️
පරිස්සමින් යන්න ආදරෙයි ❤❤😊
veena akki❤