Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සිරවටම අයියා කියන්නේ තෙරෙන භෂාවේන්ම කියලා දෙනවා සුපිරි. මං හැම video එක්කම බලලා තියෙන්නේ. චන්ද්‍රය නිච සින් එක පැහැදිලි කරන විදිහට පිලිගන්න සිද්ද වෙනවා . මත් මගේ උපන් වෙලව youtube එකේ ඉන්න වැඩ කරයොන්ගෙන් බලලා තියෙන්නේ කිුෂ්නා මුර්ති් කරන අයගෙනුත් බැලුවා සල්ලි බැංකුවට දලා whatsapp එකෙන් පිට රට ඉඳන් බලන අයගෙනුත් බැලුවා සිරවටම එත් මොකෙක්වත් චන්ද්‍ර ගැන කිවුවේ නැහැ අයියා කියන විදිහට. මං බලපු හැමොගෙන්ම ඇහුවේ මට විවාහයක් තියනවද මොන කලෙද සිද්ද වෙන්නේ කියලා විතරයි එත් හරියකර පිළිතුරක් දිගන්න බැරි උනා එකෙට්ටවත් කිෂ්නා මුර්ති්‍යේන් බලලා කියලන්නත් බැරි උනා එත් කිෂ්නා මුර්ති් කරන ඩයල් එක කරන video වල කියන්නේ නම් කාසදෙ වෙන දින වක වානුත් තක්කෙටම කියනවා කියලා එත් උ කොර වෙලා වෙන වෙන සින් කියන්නේ 😂. මගෙත් උපන් වෙලවේ චන්ද්‍ර නිචයි අනුර නැකතේ 2වෙනි පාදේ . ශ.සි,කු මකර රශියේ ඉන්නවා චන්ද්‍රයගෙ සුවන නැකතේ ලක්නය ධනු කෙතු 7 රාහුගේ නැතතේ රාහ 1 කෙතුගේ නැකතේ බු,ර, කුම්බේ එකට ඉන්නවා ධර්මකර්මදිපති යොගයක් එක්ක සිරම කතාව එ යොගේ තියනවා කියන කිසිම දෙයක් තම වෙලානම් නැහැ අයියා කියපු චන්ද්‍රයගේ නිච සින් එකත් ලවට වගේ තියනවා එත් කියන තරම් නැහැ. පුලුවන්නම් video එකක් කරන වෙලවක බලන්න . ශ.සි.කු එකට පිහිටලා තියෙන්නේ එකට පලාපලේ මොකද්ද 1992-02-25 පන්දර 3-15 බොරැල්ලේ කාසල් රොහලේ
Aniwa. Mama kiyannam badina welawa
ඇත්තටම විශ්ලේශක ඹයා මේ දේවල් කර්මයත්එක්ක ගලපලා කියලා දෙනඑක මාරම වටිනවා. ❤
මෙතුමාගේ තර්ක සුපිරි ගුරු මුශ්ටි නැතුව කියලා දෙනවා තව නොබෝ දිනකින් ලෝකයක් දන්න කෙනෙක් වෙනවා❤❤
Maru session ekka .. keep it up
ඊළඟ qna එකේදි කෙනෙග්ගෙ හඳහනක ඒ කෙනාට විවාහයක් තියෙන කෙනෙක්ද නැති කෙනෙක්ද කියල බලන්නේ කොහොමද කියලා කියල දෙන්න.
කුජ, බුධ /ගුරු දෙකම දකින එකත් බුද්ධි යෝගයක්ද?
Kp astrology wala 7 wenne upa athipathigen vivaha sahakau hoyanne kohomata?
Broo මීන ලග්නයේ 2කොටුවේ බුද ඉන්නවා 4කොටුවේ කුජ ඉන්නවා කොටු මාරු වෙලා ඉන්නේ තව 11 කොටුවෙ ශනි ඉන්නවා රාහු එක්ක 5 කොටුවෙ ගුරු ඉන්නවා කටකේ මේ පිහිටීම හොදයිද master degree එකක් ගත්තා ඉස්සරාට phd එකක් ගන්න ඉන්නේ ❤
රවි, කුජ, බුධ, සිකුරු එක ලඟ හිටියම ඒකෙ ප්‍රතිඵලය විවාහයට කොහොමද?
Great explanation
1-7 පරිවර්තනයක් ගත්තොත් ඒක භාව අනුවත් තියෙන්න ඕනෙ ද රාශි පරිවර්තනය උනාම මදි ද්
අයියා මීන ලග්නය ධනු නවාංශකය සඳු වෘෂභයේ වර්ගෝත්තමයි. මේක කොහොමද
Sir dewann wana thulawe sikuruth 11 wann wana katakaye guruth innawa methan mokak hari yogayak thiynwada? Eka hodaida
11 අධිපති කුජ 2 තියෙන එක ධනයට කොහොමද?
Normally it is but you need to check how strong kuja is .
තවිදු අයියා ❤❤❤❤
තවීෂ mchan
@@wishleshaka හරි අයියේඅයියේ අර සන්සාර බැදීම් ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝඋදාහරණයක් විදිහට girl ගෙයි boy ගෙයි කුජ සිකුරු එකම රාශියේ ඉන්න එකත් ඒ වගේ දෙයක් ද?කෙල්ලගේ සිකුරු සින්හ රාශියේ කොල්ලගේ කුජ සින්හ රාශියේ???
අයියෙ වෘශ්චික ලග්නය බුද, රවි 4 භාවයේ යෝග විම කොහොමද ? නවාංශකයේ රවි උච්චයි
අයියේ සතුරු ග්‍රහයෙක් හැම විටම දෙන්නේ අසුභ පල විතරද?? එතකොට 9 ,11 වගේ කොටුවක සුභ ග්‍රහයෙක් සතුරු වෙලා හිටියොත් අසුභ පල විතර ද ලැබෙන්නේ??එතකොට අයියේ 6 වගේ කොටුවක ග්‍රහයෙක් මිත්‍ර හෝ උච්ච බලයෙන් ඉන්නවානම් ඒ ග්‍රහයා අසුභ පල දෙන්නේ නැද්ද ?? මේක ලොකු ප්‍රශ්නයක්
Makara lagnaya 3 Rahul 4 sadu shani 8 kethu 9 buda guru sikuru 10 rave 12 kuja mam asanipyen enne ederi Kalyan gena mahathya kiyanna oba tumata pin
රවි නීච අය රජවෙලා තියෙනවා. ඩී එස් සේනානායක ලංකාවේ ප්‍රථම අගමැති දැක්කම මේයා රටේ රජ වෙනවා කියලා කේන්දරයේ හාමුදුරුවෝ කෙනෙක් කිව්වලු. හැබැයි කුජ බලවත් එතකොටත් අර තේජස දෙනවා. ශාරුක් ඛාන්ටත් තියෙනවා පෞරුෂය තියෙනවා.
Bhawa kendaraya online hadanne kohoma da ??
12 අධිපති ගුරු 8 ටේ ඉන්නව. ඒත් 9 අධිපති බුධ 9 ඉන්නව 12 ත් දකින්නව. මේක ලබන ආත්මයට නරක පිහිටීමක් ද?
Uchcha sikuruta rahuge dushti watunama monawaged
සර් මේකට උත්තරයක් දෙන්න පුලුවනිද.. මකර ලග්නයෙ හය අධිපති බුද අට අධිපති රවි දොලොස්වැන්නට ගිහින් ඉන්නව..දොලහ අධිපති ගුරු හතරෙ ඉඳන් දොලහ දිහා බලන් ඉන්නව..ගුරු වර්ගෝත්තමයි..නවාංශකෙත් මකර...ලග්න කේන්දරෙත් මකර...තව දෙවැන්න හතර වැන්න මහා පරිවර්තනයක් තියනව..එතුට විපරිත යෝග තුනම තියේද සර්
Kumbha lagne shani 5 wakrai eth bhava kendare 6 inne guru 7 bhava kendare 8 hodaida me pihitima jothishya igenimata
Rahu sikuru yogaya nawanshkaye thibunoth eth narkda?
Aiye,1) kendare rajayoga tiyenawa kiyala tiyenawanm apla kaalyaka wena balapama aduida, nattnm rajayoga yedila tiyena dasawak yannama oneda result ekak enna.2).Aiye gahayek balawatda dubalada kiyanne kendare inna kotuwen witarada, as a example :- Guru balawatt wenne kalayakata witarane, Uchcha hari, swaksheshtai wenne, passe ehema nati hamogema guru dubalada.
9,10 අදිපති සෙනසුරු 10 කුම්බයේ.
Pushkara navamsha gana kiyannako aiyye
Sansara badeema gana ahuwe mn. Twin flame gana obatumage adahasa mokdda
9 අධිපති 9 යෙත් 10 අධිපති 10 යෙත් ඉද්දි ධර්ම කර්මාධිපති යෝගය හැදෙනව ද?
Maru wenna ona
ශංක යෝගය කියන්නෙ මොකක්ද
Hi sirUshaba 1 guru /shani2 rahu7 luka8 chandra kethu10 buddha11 ravi sikuru
7 kuja
රෙරූකානෙ චන්ද්‍රවිමල හාමුදුරුවො තමයි ගොඩක් අභිධර්මය පොත් පත් ලියල තියෙන්නෙ. ඔබ අභිධර්මය හදාරල බලන්න කර්මය විග්‍රහා කරපු විදිහ. තිත්තගල්ලෙ ආනන්ද හමුදුරුවන්ගෙ වීඩියො 50 විතර තියෙනව ඒවත් බලන්න. ජීවියා කර්මය නිසා හට ගන්නා ආකරය හොඳට පැහැදිලි වෙනව. පංචඉන්ද්‍රය ගානෙ බුදුහාමුදුරැවො අවුරුදු 2500 කලින් දැකපු විදිහ පුදුමයි
ත්‍රිපිටකෙහි නෑ ඔයා හාමුදුරුවෝ කියාපු එක. ඒකයි මම සුද්ද සිංහලෙන් කිව්වේ. ඒක තියෙනවා නම් ඔබතුමා ඒක කියවලා මට කොහෙද කොතනද තියෙන්න කියන්න. මම කියවලා කතා කරන්නේ. ඇයි ඔබතුමා මම හදාරලා බලලා නෑ කියන පූර්ව නිගමනය ඉඳන් කතා කරන්නේ? මම සුද්ද සිංහලෙන් දැන් කිව්වා මම මේක හොයලා හාමුදුරුවරු ගෙන් අහලා මේක කියන්නේ කියලා. තියෙන තැන මූලාශ්‍රය හිටන් කිව්වා.
@wishleshaka සූත්‍ර පිඨකයෙ මොන සූත්‍රයෙද කියල මට මතක නැ හොයල බලන්න. සූත්‍ර පිඨකයයි අභිධර්ම පිඨකයයි. එකම තමයි. අභිධර්මයෙ කියන්නෙ වැඩියෙන් ගැඹුරට බෙදල විග්‍රහා කරල දක්වල තියෙන එකයි. රේරුකානෙ හමුදුරුවො සූත්‍ර පිඨකයයි අභිධර්ම පිඨකයයි දෙකම එකට අරගෙන තමයි පොත් ලියල තියෙන්නෙ හොයල බලන්න
මට මතකයි. මෙන්න අහගන්න. රේනුකානේ චන්දවිමල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලියපුඅභිධර්ම මාර්ගය පඤ්චම පරිච්ඡේදයමරණෝත්පත්ති චතුෂ්කය - මරණ සතරආයුක්ඛය මරණය, කම්මක්ඛය මරණය, උභයක්ඛය මරණය, උපච්ඡේදක මරණය කියා මරණ සතරෙකි. හැම සත්ත්වයකුට ම තම තමන් ගේ ජීවිතය කෙළවර වන්නේ ඒ මරණ සතරින් එකකට පැමිණීමෙනි.නමුත් ත්‍රිපිටකය තුළ ඔය කියන ආයුෂ කර්මය දෙකම නැතුව මැරෙනවා කියලා කොහේවත් නෑ. සච්ච විභංග සූත්‍රයේ සදහන් වෙනවා මරණය ගැන. මෙන්න.කතමඤ්චාවුසෝ මරණං? යං තේසං තේසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භේදෝ අන්තරධානං මච්චුමරණං කාලකිරියා ඛන්ධානං භේදෝ කලේබරස්ස නික්ඛේපෝ. ජීවිතින්ද්‍රියස්සුපච්ඡේදෝ. ඉදං වුච්චතාවුසෝ මරණං. ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මරණය යනු කුමක්ද?ඒ ඒ සත්වයන් ගේ, ඒ ඒ සත්ව ලෝකවලින් යම් චුත වීමක් ඇද්ද, චුත වන ස්වභාවයක් ඇද්ද, බිඳී යෑමක් ඇද්ද, අතුරුදහන් වීමක් ඇද්ද, මරණයට පත්වීමක් ඇද්ද, කළුරිය කිරීමක් ඇද්ද, උපාදානස්කන්ධයන්ගේ බිඳී යාමක් ඇද්ද, ශරීරයේ බැහැර දැමීමක් ඇද්ද, ජීවිත ඉන්ද්‍රියයෙහි සිඳීයාමක් වේ ද, ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙයට තමයි මරණයට පත්වෙනවා කියල කියන්නේ. මේ කියන්නේ මැරෙන විදිහ. ඕකේ කියන්නේ නෑ ආයුෂ ඉවර වෙලා හෝ කර්මය නිසා මැරෙන කතාවක්. මැරෙන විදිහ, ක්‍රමය විස්තර වෙන්නේ. නැතුව ඔය කියන හතර ආකාරයක් ගැන නොවේ
kendaren ilaga bawaya balanna puluwan nam karmaya boru wenawa neda mokada ape milaga bawaya kalinda hadila iwarai ne e gana mokada hithanne
සිරවටම අයියා කියන්නේ තෙරෙන භෂාවේන්ම කියලා දෙනවා සුපිරි. මං හැම video එක්කම බලලා තියෙන්නේ. චන්ද්‍රය නිච සින් එක පැහැදිලි කරන විදිහට පිලිගන්න සිද්ද වෙනවා . මත් මගේ උපන් වෙලව youtube එකේ ඉන්න වැඩ කරයොන්ගෙන් බලලා තියෙන්නේ කිුෂ්නා මුර්ති් කරන අයගෙනුත් බැලුවා සල්ලි බැංකුවට දලා whatsapp එකෙන් පිට රට ඉඳන් බලන අයගෙනුත් බැලුවා සිරවටම එත් මොකෙක්වත් චන්ද්‍ර ගැන කිවුවේ නැහැ අයියා කියන විදිහට. මං බලපු හැමොගෙන්ම ඇහුවේ මට විවාහයක් තියනවද මොන කලෙද සිද්ද වෙන්නේ කියලා විතරයි එත් හරියකර පිළිතුරක් දිගන්න බැරි උනා එකෙට්ටවත් කිෂ්නා මුර්ති්‍යේන් බලලා කියලන්නත් බැරි උනා එත් කිෂ්නා මුර්ති් කරන ඩයල් එක කරන video වල කියන්නේ නම් කාසදෙ වෙන දින වක වානුත් තක්කෙටම කියනවා කියලා එත් උ කොර වෙලා වෙන වෙන සින් කියන්නේ 😂. මගෙත් උපන් වෙලවේ චන්ද්‍ර නිචයි අනුර නැකතේ 2වෙනි පාදේ . ශ.සි,කු මකර රශියේ ඉන්නවා චන්ද්‍රයගෙ සුවන නැකතේ ලක්නය ධනු කෙතු 7 රාහුගේ නැතතේ රාහ 1 කෙතුගේ නැකතේ බු,ර, කුම්බේ එකට ඉන්නවා ධර්මකර්මදිපති යොගයක් එක්ක සිරම කතාව එ යොගේ තියනවා කියන කිසිම දෙයක් තම වෙලානම් නැහැ අයියා කියපු චන්ද්‍රයගේ නිච සින් එකත් ලවට වගේ තියනවා එත් කියන තරම් නැහැ. පුලුවන්නම් video එකක් කරන වෙලවක බලන්න . ශ.සි.කු එකට පිහිටලා තියෙන්නේ එකට පලාපලේ මොකද්ද 1992-02-25 පන්දර 3-15 බොරැල්ලේ කාසල් රොහලේ
Aniwa. Mama kiyannam badina welawa
ඇත්තටම විශ්ලේශක ඹයා මේ දේවල් කර්මයත්එක්ක ගලපලා කියලා දෙනඑක මාරම වටිනවා. ❤
මෙතුමාගේ තර්ක සුපිරි ගුරු මුශ්ටි නැතුව කියලා දෙනවා තව නොබෝ දිනකින් ලෝකයක් දන්න කෙනෙක් වෙනවා❤❤
Maru session ekka .. keep it up
ඊළඟ qna එකේදි කෙනෙග්ගෙ හඳහනක ඒ කෙනාට විවාහයක් තියෙන කෙනෙක්ද නැති කෙනෙක්ද කියල බලන්නේ කොහොමද කියලා කියල දෙන්න.
කුජ, බුධ /ගුරු දෙකම දකින එකත් බුද්ධි යෝගයක්ද?
Kp astrology wala 7 wenne upa athipathigen vivaha sahakau hoyanne kohomata?
Broo මීන ලග්නයේ 2කොටුවේ බුද ඉන්නවා 4කොටුවේ කුජ ඉන්නවා කොටු මාරු වෙලා ඉන්නේ තව 11 කොටුවෙ ශනි ඉන්නවා රාහු එක්ක 5 කොටුවෙ ගුරු ඉන්නවා කටකේ මේ පිහිටීම හොදයිද master degree එකක් ගත්තා ඉස්සරාට phd එකක් ගන්න ඉන්නේ ❤
රවි, කුජ, බුධ, සිකුරු එක ලඟ හිටියම ඒකෙ ප්‍රතිඵලය විවාහයට කොහොමද?
Great explanation
1-7 පරිවර්තනයක් ගත්තොත් ඒක භාව අනුවත් තියෙන්න ඕනෙ ද රාශි පරිවර්තනය උනාම මදි ද්
අයියා මීන ලග්නය ධනු නවාංශකය සඳු වෘෂභයේ වර්ගෝත්තමයි. මේක කොහොමද
Sir dewann wana thulawe sikuruth 11 wann wana katakaye guruth innawa methan mokak hari yogayak thiynwada? Eka hodaida
11 අධිපති කුජ 2 තියෙන එක ධනයට කොහොමද?
Normally it is but you need to check how strong kuja is .
තවිදු අයියා ❤❤❤❤
තවීෂ mchan
@@wishleshaka හරි අයියේ
අයියේ අර සන්සාර බැදීම් ගැන තව පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ
උදාහරණයක් විදිහට girl ගෙයි boy ගෙයි කුජ සිකුරු එකම රාශියේ ඉන්න එකත් ඒ වගේ දෙයක් ද?
කෙල්ලගේ සිකුරු සින්හ රාශියේ කොල්ලගේ කුජ සින්හ රාශියේ???
අයියෙ වෘශ්චික ලග්නය බුද, රවි 4 භාවයේ යෝග විම කොහොමද ? නවාංශකයේ රවි උච්චයි
අයියේ සතුරු ග්‍රහයෙක් හැම විටම දෙන්නේ අසුභ පල විතරද?? එතකොට 9 ,11 වගේ කොටුවක සුභ ග්‍රහයෙක් සතුරු වෙලා හිටියොත් අසුභ පල විතර ද ලැබෙන්නේ??
එතකොට අයියේ 6 වගේ කොටුවක ග්‍රහයෙක් මිත්‍ර හෝ උච්ච බලයෙන් ඉන්නවානම් ඒ ග්‍රහයා අසුභ පල දෙන්නේ නැද්ද ??
මේක ලොකු ප්‍රශ්නයක්
Makara lagnaya 3 Rahul 4 sadu shani 8 kethu 9 buda guru sikuru 10 rave 12 kuja mam asanipyen enne ederi Kalyan gena mahathya kiyanna oba tumata pin
රවි නීච අය රජවෙලා තියෙනවා. ඩී එස් සේනානායක ලංකාවේ ප්‍රථම අගමැති දැක්කම මේයා රටේ රජ වෙනවා කියලා කේන්දරයේ හාමුදුරුවෝ කෙනෙක් කිව්වලු. හැබැයි කුජ බලවත් එතකොටත් අර තේජස දෙනවා. ශාරුක් ඛාන්ටත් තියෙනවා පෞරුෂය තියෙනවා.
Bhawa kendaraya online hadanne kohoma da ??
12 අධිපති ගුරු 8 ටේ ඉන්නව. ඒත් 9 අධිපති බුධ 9 ඉන්නව 12 ත් දකින්නව. මේක ලබන ආත්මයට නරක පිහිටීමක් ද?
Uchcha sikuruta rahuge dushti watunama monawaged
සර් මේකට උත්තරයක් දෙන්න පුලුවනිද.. මකර ලග්නයෙ හය අධිපති බුද අට අධිපති රවි දොලොස්වැන්නට ගිහින් ඉන්නව..දොලහ අධිපති ගුරු හතරෙ ඉඳන් දොලහ දිහා බලන් ඉන්නව..ගුරු වර්ගෝත්තමයි..නවාංශකෙත් මකර...ලග්න කේන්දරෙත් මකර...තව දෙවැන්න හතර වැන්න මහා පරිවර්තනයක් තියනව..එතුට විපරිත යෝග තුනම තියේද සර්
Kumbha lagne shani 5 wakrai eth bhava kendare 6 inne guru 7 bhava kendare 8 hodaida me pihitima jothishya igenimata
Rahu sikuru yogaya nawanshkaye thibunoth eth narkda?
Aiye,1) kendare rajayoga tiyenawa kiyala tiyenawanm apla kaalyaka wena balapama aduida, nattnm rajayoga yedila tiyena dasawak yannama oneda result ekak enna.
2).Aiye gahayek balawatda dubalada kiyanne kendare inna kotuwen witarada, as a example :- Guru balawatt wenne kalayakata witarane, Uchcha hari, swaksheshtai wenne, passe ehema nati hamogema guru dubalada.
9,10 අදිපති සෙනසුරු 10 කුම්බයේ.
Pushkara navamsha gana kiyannako aiyye
Sansara badeema gana ahuwe mn. Twin flame gana obatumage adahasa mokdda
9 අධිපති 9 යෙත් 10 අධිපති 10 යෙත් ඉද්දි ධර්ම කර්මාධිපති යෝගය හැදෙනව ද?
Maru wenna ona
ශංක යෝගය කියන්නෙ මොකක්ද
Hi sir
Ushaba
1 guru /shani
2 rahu
7 luka
8 chandra kethu
10 buddha
11 ravi sikuru
7 kuja
රෙරූකානෙ චන්ද්‍රවිමල හාමුදුරුවො තමයි ගොඩක් අභිධර්මය පොත් පත් ලියල තියෙන්නෙ. ඔබ අභිධර්මය හදාරල බලන්න කර්මය විග්‍රහා කරපු විදිහ. තිත්තගල්ලෙ ආනන්ද හමුදුරුවන්ගෙ වීඩියො 50 විතර තියෙනව ඒවත් බලන්න. ජීවියා කර්මය නිසා හට ගන්නා ආකරය හොඳට පැහැදිලි වෙනව. පංචඉන්ද්‍රය ගානෙ බුදුහාමුදුරැවො අවුරුදු 2500 කලින් දැකපු විදිහ පුදුමයි
ත්‍රිපිටකෙහි නෑ ඔයා හාමුදුරුවෝ කියාපු එක. ඒකයි මම සුද්ද සිංහලෙන් කිව්වේ. ඒක තියෙනවා නම් ඔබතුමා ඒක කියවලා මට කොහෙද කොතනද තියෙන්න කියන්න. මම කියවලා කතා කරන්නේ. ඇයි ඔබතුමා මම හදාරලා බලලා නෑ කියන පූර්ව නිගමනය ඉඳන් කතා කරන්නේ? මම සුද්ද සිංහලෙන් දැන් කිව්වා මම මේක හොයලා හාමුදුරුවරු ගෙන් අහලා මේක කියන්නේ කියලා. තියෙන තැන මූලාශ්‍රය හිටන් කිව්වා.
@wishleshaka සූත්‍ර පිඨකයෙ මොන සූත්‍රයෙද කියල මට මතක නැ හොයල බලන්න. සූත්‍ර පිඨකයයි අභිධර්ම පිඨකයයි. එකම තමයි. අභිධර්මයෙ කියන්නෙ වැඩියෙන් ගැඹුරට බෙදල විග්‍රහා කරල දක්වල තියෙන එකයි. රේරුකානෙ හමුදුරුවො සූත්‍ර පිඨකයයි අභිධර්ම පිඨකයයි දෙකම එකට අරගෙන තමයි පොත් ලියල තියෙන්නෙ හොයල බලන්න
මට මතකයි. මෙන්න අහගන්න.
රේනුකානේ චන්දවිමල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ලියපු
අභිධර්ම මාර්ගය පඤ්චම පරිච්ඡේදය
මරණෝත්පත්ති චතුෂ්කය - මරණ සතර
ආයුක්ඛය මරණය, කම්මක්ඛය මරණය, උභයක්ඛය මරණය, උපච්ඡේදක මරණය කියා මරණ සතරෙකි. හැම සත්ත්වයකුට ම තම තමන් ගේ ජීවිතය කෙළවර වන්නේ ඒ මරණ සතරින් එකකට පැමිණීමෙනි.
නමුත් ත්‍රිපිටකය තුළ ඔය කියන ආයුෂ කර්මය දෙකම නැතුව මැරෙනවා කියලා කොහේවත් නෑ. සච්ච විභංග සූත්‍රයේ සදහන් වෙනවා මරණය ගැන. මෙන්න.
කතමඤ්චාවුසෝ මරණං? යං තේසං තේසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භේදෝ අන්තරධානං මච්චුමරණං කාලකිරියා ඛන්ධානං භේදෝ කලේබරස්ස නික්ඛේපෝ. ජීවිතින්ද්‍රියස්සුපච්ඡේදෝ. ඉදං වුච්චතාවුසෝ මරණං.
ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මරණය යනු කුමක්ද?ඒ ඒ සත්වයන් ගේ, ඒ ඒ සත්ව ලෝකවලින් යම් චුත වීමක් ඇද්ද, චුත වන ස්වභාවයක් ඇද්ද, බිඳී යෑමක් ඇද්ද, අතුරුදහන් වීමක් ඇද්ද, මරණයට පත්වීමක් ඇද්ද, කළුරිය කිරීමක් ඇද්ද, උපාදානස්කන්ධයන්ගේ බිඳී යාමක් ඇද්ද, ශරීරයේ බැහැර දැමීමක් ඇද්ද, ජීවිත ඉන්ද්‍රියයෙහි සිඳීයාමක් වේ ද, ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙයට තමයි මරණයට පත්වෙනවා කියල කියන්නේ.
මේ කියන්නේ මැරෙන විදිහ. ඕකේ කියන්නේ නෑ ආයුෂ ඉවර වෙලා හෝ කර්මය නිසා මැරෙන කතාවක්. මැරෙන විදිහ, ක්‍රමය විස්තර වෙන්නේ. නැතුව ඔය කියන හතර ආකාරයක් ගැන නොවේ