Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අගමැතිනිය හරිනි සහෝදරියන්ට උණුසුම් සුභ පැතුම් .
🎉🎉 congratulations
අගමැතිනියට කියන්ඩ පිළිවෙලට යන්න කියලා ඔසරියක් ඇඳලා කොන්ඩේ බැඳලා පිස්සියෙක්අ oගොඩින් පැනලා යනවා වගේ යන්නේ ඕකී කිව්වනේ රටේ කාන්තාවෝ රටය වල රට ගොඩ ගන්නවා කියලා ඒකෙ ගේ අම්මව යවන්න කියන්න ඒකිට ඒක නෙවෙයි කියන්න තිබ්බේ අපි අම්මලාව ලංකාවේ තියාගෙන සුවන් රැකියා කරන්න හදලා දෙනවා කියලා
@@kahengamasenavirathna5336ගොබ්බ කතා කියන්ඩ කලින් type කරන්න ඉගෙනගෙන වරෙන් වහලා
❤❤❤🎉🎉🎉
හොරැ හිරෙ ඇතුලට යනකමි බලන් ඉන්න අය like එකක් දාන්න ❤
ඒක කරයි කියල තමයි ජන්දෙ දුන්නෙ ඒක නොකරොත් අපේ ජන්දෙත් අපරාදෙ
තමන් කරන කර්මය ස්වභාවධර්මයෙන් හරි දඬුවම් දෙනවා කාටවත් වෛර කරන්ඩ කාටත් කවුරු දුක් විඳිනකම් බලා ඉන්න එපා. ඒවා ගුණ යහපත් කන්නො වෙයි.
@@kahengamasenavirathna5336 ❤️
@@kahengamasenavirathna5336නෑ නෑ මිනිස්සු ඒව චන්ද පොරොන්දු ඒ පොරොන්දු ඉශ්ට වෙනකම් චන්දෙ දුන් නොදුන් හැමෝම බලාගෙන ඉන්නෙ.
හොරැ අනිවාර්යයෙන් ඇතුලට යන්න ඕන.රට වැට්ටුවේඒ හොරැ.
ශ්‍රී ලංකාවේ නව රජයේ අගමැතිනිය ලෙස හරිනි අමරසූරිය පත් කරයිCongratulations dr. Harini Amarasuriya ❤️❤️
සුදා අයියෙ සුදුසුකම් තියෙන අගමැතිතුමිය හරිනි මැතිනියට සුබ පැතුම් ❤❤❤❤
ජොනියා ,රත්තරං ,කුට්ටිපට්ටි ,කුඩුලන්සා ,චාමර සම්පත් වගේ අපතයො නම් පාර්ලිමේන්තුවේ නොයවා ඉමු..👍👍👍👍
තව ඉන්නවා. ඒත් උන්ට දෙන මොන්ගල් එවුන් තවත් ඉන්නවා 😢
ඒකනං කොහොම නතර කරන්නද පුතානොට දුන්න උනුත් ඉන්නවනෙ මේ රටේ😢😢😢
ආයෙ උන්ව පාර්ලිමේන්තු එව්වොත් ඉතින් උන්ට නෙවෙයි යවන උන්ට තණකොල කවන්න ඕනෙ
Congratulations 🎉🎉
තව ඉන්නවා බන් ගෙදර යවන්න ඕනේ එවුන්👍
ජනතාවනි 2/3 Npp එකට ලබා දෙන්න මන්ත්‍රී වරුන් 150ක් පාර්ලිමේන්තුවට යවමු .❤150ට වැඩිය මන්ත්‍රීවරුන් npp එකෙන් පාර්ලිමේන්තු යන්න ඔනෙ කියන කස්ටිය පොඩි හුවක් දාන්න බලන්න ..💪👏🤛...ජයවේවා npp එකට ❤
අම්මට නිදි වැදෙයි 50 දැං 150 ද😅😅😅😅
@@somawgk4778උඹ පුතානොට නේද ජන්දෙ දුන්නෙ මීහරක😂😂😂කැබිනට් මන්ඩලෙයි පාර්ලිමේන්තුවයි කියන්නෙ දෙකක් මයෙ චූටි පුතේ 😂😂😂
@@nero88823 😈😈😈😷
@@somawgk4778 බත්ද කන්නේ 😂😂
සුපිරිසුදු නියෝජිතයන් ගෙන් මාලිමාව පුරවමු සුබපැතුම් ජය වේවා අපේ ජනපති සහෝදරයා ඇතුළු සියලු දෙනාට
සුදා අයියෙ උඹ මාර ගේමක් දුන්නෙ.හැංගිල නෙවෙයි එලිපිටම ගේමට බැස්ස උඹ ස්තූතියි අයියෙ දිගටම ගේම ගහමු.
අපි දැන් ඔක්කොම හරි කියල බලාගෙන ඉන්නෙ නැතුව මහමැතිවරණය වෙනුවෙන් තව චන්ද එකතු කරමු. මොකද රටට අවශ්‍ය පාලකය ගෙනාවට මදි එයාට හොද team එකත් දෙන්න ඕනෙ. අනික දැන් ඔක්කොම හොරු රැලම එකතුවෙලා ලංකාවෙ ප්‍රබලම විපක්ශෙ හදන්න යනවා.එතකොට ආයෙ පරන හොරු රැලම පාර්ලිමේන්තු යනවා.ඒක නතර කරන්න අපි එකතු වෙලා තව චන්ද එකතු කරමු.රට වෙනුවෙන්.
Aniwaryema.
අනිවාර්යෙන් උගත් බුද්දිමත් කට්ටිය විය යුතුයි.
Mewa dakiddi kola rathu nil wedak na malimawen gam pradeshan illana ekawa yawanda ona anura bosha ithuruwa karaie
මල පෙරේත බහිරවයො ටික එකට තියලා පරද්දන්න ඕන යන එන මන් නැති වෙන්න.
ශ්‍රී ලංකාවෙ 16වන අගමැති ලෙසත්, ශ්‍රී ලංකාවේ තෙවන අගමැතිවරිය ලෙසත් , අධ්‍යාපන , අධිකරණ ,විද්‍යා හා තාක්ෂණ කම්කරු , කර්මාන්ත ,සෞඛ්‍ය හා ආයෝජන අමාත්‍ය වරිය ලෙසත් අද දින ,ගරු ජනාධිපති තුමන් ඉදිරියේ දිවුරුම් දුන් හරිනි අමරසූරිය ගරු අගමැතිනිය ...ශ්‍රී ලාංකික මහජනතාව වෙනුවෙන් ඔබට ඔබේ උපරිම කැපවීම හා සේවය ලබාදීමට ශක්තිය දෛර්‍ය් ලැබේවා .." අද මුලු රට එක මිටකට සුභ නැකතට රට හරිනිට ...."
හරිනි සහෝදරියට සුභ පැතුම් අපගේ මව්බිම ජයග්‍රහණය කරා රැගෙන යාමට අවශ්‍ය ශක්තිය ලැබේවා ❤
පිරිසිදු බුද්දිමත් අය පාලිමෙන්තු යවමු හරිනි අගමැතිතුමියට අපෙ සුබ පැතුම් 🙏👍❤️
අපේ සුභ පැතුම් නව අගමැතිනිය හරිනි සහෝදරිය
කාන්තාවන් හැටියට අපිට හරිම සතුටුයි හරිනි අගමැති වීම. අපිට තැනක් ලැබුනා වගේ. තවත් සතුටුයි ඇයට PHD එකක් ඇති උගත් කෙනෙක් වීම❤❤❤
සුදා මාලිමා ජයග්‍රහණය තුළ ශෝෂල් මීඩියා පුරෝගාමියා .... ❤❤💪💪
මං නම් කියන්නේ දැන් තමයි අපි ඡන්දය හරියටම පාවිච්චි කරන්න ඕන
අනිවාර්යෙන්
ඔයාලා වටා ඉන්න කට්ටිය දැනුවත් කරන්න දැන්ම සිට
wediya hithanne nethi set ekak innwa unta kiyala wedak nee ekai awl
Malimawen illanawanam uwa yawanda ona echaraie yana eka aniwa deyak karanda puluwan ekak anura gobilonta chance daida
සුදා අයියා අනුරව අපි තනි කරන්න හොද නැහැ මේ වෙලාවේ,,,පුළුවන් නම් විදේශ ගත අයගේ සහයෝගය අරන් දෙන්න වැඩ පිළිවෙළක් කරන්න ❤
මේ කන්තා නියොජන ක්‍රමය ඉතාමත් වැදගත් සුදා අයියා... සමහරු ඉන්නවා අයියේ අප්පෝ ඔය ගැනු හරියන්නැ කියන ගොතයෝ උන්ට කියන්න ඔනි ගැනු නිසා තමා ලොකයක් පවතින්නේ .. ඉස්සර අගමැති වරු වැඩ කරපු විදිය අපි දැකලා තියෙනවා.. ඒ නිසා මේ පරිවර්තනය අවශ්‍ය යි... අපේ රටට ජය..❤❤❤🌹☘️🌹🌿🌹🌿
සුදත්ත අයියෙ පුළුවන් නම් ගම් ඇතුලට ගිහින් සමීක්ෂණයක් කරන්න මේ පාර 🙏
හරි මිනිස්සු ඉන්නේ NPP එකේ විතරයි ❤️🧭💯✊
දැන්ම කියන්න ඉක්මන් වෙන්න එපා තව අවුරුද්දක් ඉවසන්න
සියලු දෙනාටම සුබ පැතුම්
සුදාගෙ සමීක්ෂණ සුපිරි අයෙ කරමු
වම්බටු කුට්ටිචාමර සම්පත්ඩී වීරසිංහ කොට වජිරකප්පං ප්‍රසන්න අරක්කු ජොනීරත්තරංකුඩු ලන්සාදයාසිරිනිමල් සිරිපාලමහින්දානන්ද මධුර විතානගේමිරිස්කුඩු ප්රසන්නඑස් බීරංගේ බණ්ඩාරරාජපක්ෂ පවුල වික්කමසිංහපස් ඉන්දික තලතා පවිත්‍රා දේවීගීතාඇතුළු දෙපැත්තට පනින ගෙම්බො ටිකමුන් ව ආයේ එවන්න හිතෙනවනම් උබලා ගැන දුකයි 🙂
@@hiruksharanaweera3336 ආයේ මුන් එවන උන් තණකොල කාපියව් මුන් එපා............
Rajitha loweth epa
🟥🟥මචං සුදා මේ කොමෙන්ට් එක අනිවාර්යෙන් කියවන්න. 🟥🟥 මම අද දැක්ක පැරදිච්ච සෙට් එකේ ඉන්න ( සජ්බ, යුඑන්පි, පොහොට්ටු) තැන් තැන් වල එකතු වෙලා රටේ මතයක් හදන්න හදනව "අනුර දින්නත් තියෙන්නේ 42% යි නමුත් විපක්ෂයට ඊට වඩා බලයක් තියනවා ඒ නිසා අනුර ජනාධිපති උනත් වැඩක් නැහැ " වගේ කියල. මම දැක්ක කුණු දතා , දයාසිරි, තිස්ටසකුට්ටි , චම්පක එහෙම බුමිතෙල් කාපු ගැරඩි වගේ දැන් දඟලනවා ඊලඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් NPP එක පරද්දල බලය අරන් ඊට පස්සේ පාර්ලිමේන්තුව හරහා NPP අඩපන කරන්න. මේ රට තුල ක්‍රියාත්මක වන දේශපාලන බලය හිමි දුෂිත ව්‍යාපාර සහ ඉන්දියානු අතපෙවීම් නිසා තමයි කොයි පාලකයා ආවත් අන්න ඒ දේවල් වලට යට නොවී ඉන්න බැරි. පොහොට්ටු යුඑන්පි පරාජය තදින්ම දැනිලා තියෙන්නේ අන්න ඒ බළල් අත් වලට. ඒ බළල් අත් වලින් විසිකරපු බිලියන ගණන් මුදල් තමයි ඔය හොර නඩේ තමන් ගේ දේශපාලන ව්‍යාපාර වලට පසුගිය දවස් වල වියදම් කරේ. ඒ නිසා සුදා ඔයා කෝල් කරලා අනුරට ඒ දේ නිවරදිව තේරුම් කරලා කල්පනා කාරීව කටයුතු කල යුතුම වෙනවා කියල කියන්න .
කවුරු..මොනවා.කියුවත් .දැන්.දිනලා ඉවරයි.අවුරුදු .5.රට.පලනය.කරන්න.පුවන්.නව.ජනාධිපති.තුමාට.උන්.උඩ.පැනලා නවතියි.කලබල.වෙන්න.එපා සහෝ
ඇත්තමයි..හති අරින්න වෙලාවක් නැ..සීතල වතුර එකක් බීලා ආයෙ ඉක්මනට වැඩ පටන් ගන්න ඕන..උන්ගෙ වෛරෙ දැක්කද ඒ කතාවල..මුන්ද අපේ රටේ නායකයො වෙලා හිටියෙ හිතෙනව නේද..ඒ වචනයක් ගානේ තිබ්බෙ ජනාධිපති විනාශ කරන්න තරම් තරහක්..මිනිස්සු නම් නෙවෙයි..ඒව අදාල නැ..වැඩ පටන් ගන්න් ඕන
@@anomasamarasena2328එහෙම හිතලා ඉන්න බැ මැතිවරණයට මහන්සි වෙන්න ඔනේ බලය වැඩි කරගන්න
@@anomasamarasena2328 Hello Anoma, ඔබ දකින වට වඩා ලොකු අවධානමක් තියනවා මෙතන. අදටත් අපි ඉන්නේ ලෝකෙටම ණය වෙලා. මේ ණය ගත්තේ ඇයි කියල හරියටම බැලුවොත්, මේ ගත්ත ණය වලින් බාගෙකට බාගයක් ම එක්කෝ නාස්ති වෙලා, කොමිස් ගහල, හොරකම් කරලා එහෙම නැත්නම් දුෂිත පාලකයෝ නඩත්තු වෙලා. නමුත් ඒ ණය ගෙවන්නේ රටේ සියලු දෙනා. ඉතින් මේ දුෂිත දේශපාලුවන්ග ට බලය නැතිඋනාම හරියට බල්ල මැරිච්ච මැක්කෝ වගේ. පැවැත්මක් නැහැ. අනිවාර්යෙන් බලය ඕන. ඒ බලය ගන්න එක තනියම කරන්න බැහැ . ඒ නිසයි ඔවුන් ගේ දේශපාලන ව්‍යාපාර වලට දුෂිත ව්‍යාපාර, මත්කුඩු, පාතාලය, කළු සල්ලි හරහා කෙලින්ම උදව් ලැබෙන්නේ. ඒ සල්ලි වලින් තමයි සමහර අය ජනතා සේවය කරලා තියෙන්නත්. මුදල් කොහෙද තියෙන්නේ අන්න එතනට තමයි ඕනෑම දුප්පත් නුගත් සමාජයක මිනිස්සු එකතු වෙන්නේ. මම මේ කියන දුෂිත ව්‍යාපාර වලට සම්බන්ධ පිරිස් ඉන්නේ ඉතා සුළු පිරිසක්. නමුත් ඔවුන් ඉතා බලවත්. එකයි ඒ අය කවුරු බලයට ආවත් එන කෙනාව සාකුවේ දාගන්නේ. ජනපති අනුරටත් ඒ ටිකම තමයි වෙන්නේ කරන්න ඕන දේ මුලින් ම නොකරොත්. කරන්න ඕන දේ මොකක්ද කියලා සින්ගපුරුවේ හිටපු ජනාධිපති ලියපු පොත කියෙව්වා නම් හරි. නැත්නම් අපේ රට හදනවා බොරු අනුර ජනපති තුමනි. ඔන්න මම කියපු එක ලියල තියාගන්න.
වෙදගත්ම බරපතල ලෙස සිතිය යුතු සහ ඒ මත ක්‍රියාකාල යුතු පණිවිඩයක්
මොන දේ සිද්ද උනත් නායකයව රැක ගන්න ඕනේ 🥺❤️
අනිවාර්යෙන් පිස්සු බල්ලො ටිකක් සැරිසරන්න පේනවා
පාර්ලිමේන්තු යනු ජනතාවගෙ සුවිශේෂී වැදගත්ම ආයතනයයි කරුණාකරලා එතෙන්ට යන අය ගැන හුගක්ම සැලකිලිමත් වී ජන්දය පාවිච්චි කරමු.සුදා අයියා respect ආදරෙයි .ඔයාටත් ආයචනයක් කරන්න තියනවා.අපේ පාර්ලිමේන්තුවේ ජරා සෙට් එක ගැන ජනතාවට කියලා දෙන්න .අපිටත් ඕන ශක්තිමත් විපක්ෂයක් ඒක නිසා සක්කිලි ජාරා මජරයො පාර්ලිමේන්තු ඒම වැලක්වීමට ජනතාව දැනුවත් කිරීම ඔබලා වැනි මාධ්‍ය වේදීන්ට ජනතාවට කරන්න පුලුවන් ලොකුම උපකාරයක් ❤❤❤❤❤
මං හිතන්නේ ලෝකෙම රටවල් අතරින් කුඩාම කැබිනට්ටුව ලංකාවේ...
අනේ සුදත් පුතේ ජනපති තුමාට මතක් කරන්න රංජන්ගේ සියලු පුජාඅයිතින් ඔහුට ලබා දෙන්න ඔබට පිං❤ මම ලෙබනන් වල ඉඳන් malai k
වැඩ කරමු අපි යමු ගෙයක් ගෙයක් ගානේ
ඔයා මරු suda
කලාවැවේ වේල්ල කැඩුව වගෙ එන්නෙ බලන්නකො සුදා අයියෙ
Congratulations ❤
Wish u all the best Hari I May God Bless You give all strength to to fulfill yr duties successfully
රෝෂාන් රනසිංහ,විජයදාස රාජපක්ෂ,එකතු කරගත්තොත් ඉවරයි
හපොයි එපා තනි ගේමක් ගහමු.. 👍
අමිමෝ එපා ගෙම්බෝ ටික
උණුසුම් සුභ පැතුම් සහොදරිය 💐💐🙏🙏❤❤🫵🫵
බොහොම පින් සර් ඔයාට මෙ හැමසෙවයකටම මම ගොඩක් share කරනවා ඔයාගෙ විඩියො මම ඉන්නෙ ඩුබායි තෙරුවන් සරනයි ❤️🙏
විශේශයෙන් කියන්නෙ මාලිමාවට බහුතරේ අරං දීල මේක හරි විදියට වෙනස් කරමු,
Suda oyalata thamaei ethiri tikath karanna wenne horu neathiwa hoda ayata!🇱🇰🌹❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏
Very well Explanations I watch all of your videoThank you very muchFrom singapore
ඇත්ත , ගෝටා ට රෝස මලක් දෙමු , 🌹🌹🌹🌹🌹🌹
මේ පාර මහ මැතිවරණයෙන් මේ රට කාපු එක පරයෙක්වත් ගේන්න ඡන්ද දෙන්න එපා...උගත් මිනිස්සුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු..❤❤❤
අපේ උණුසුම් සුබ පැතුම් ඔබතුමියට...❤❤❤❤
Congratulations ❤❤❤
හරිනි මැ තිනියානී සුබ පතමි ආදරෙයි හදවතින්ම
Thank you
රටට ජයවේවා, සුදා ඊලග මැතිවරණයටත් වැඩපටං ගන්න ඕනේ
Thanks for your information next election must want to win 2/3 👍❤
අසාවෙන් බලන් හිටිය මේදවස එනකම් බලන් හිටිය සුබ පැතුම් ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤Dirgau wawa ඔබ තුමාට tharuwan සරණයි ❤❤
Thanks suda 👍🌹
Harine sister congratulations ❤❤❤
පටන් ගැන්මමසතුටුදායකයි ජයවේවා ජනපති තුමණි❤❤❤
Absolutely true Bro❤
Your much better now super cool. Bless up 🤜
මම කොහොමත් ඔයාට හරිම ආදරෙයි සහෝ. ඔයාට හොද එඩිතර හිතක් තියනවා කියන්න තියෙන්නේ මොනවද බය නැතිව කියනවා මම ඒකට කැමති ❤❤❤❤❤❤❤🎉
අගමැතිනියට හදවතින්ම සුබපතනවා 🎉🎉🎉 Congratulations ❤❤❤❤❤
Congratulations 🎉🎉🎉🎉🎉👏🎉🎉🎉🎉🎉 warm wishes from Italy
Sudaa Ayye Wada patangamu..
Waiting anxiously for the new appointments
සුදා 👍👍
Our heartiest congratulations Hon. Harini❤
මේ පාර වෙනස් කරන්න ඕනේ ....❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
Sudaa respect❤❤❤❤❤❤
Api dinuoooo Anura sahodaraya newe finire siyaluma janathawa budusaranai mage ratata 🙏🙏🙏❤️❤️❤️❤️❤️
Harini Sahodari Obata Suba Pethum....Jaya Wewa
Good luck Madam harini
Thank you duda please helpe janthawata hariyata chadaya danne
Niyamai suda ❤
The only channel talks truth....keep rocking...theruwan saranai
Have a good rest Sudaa and the team. Thanks a lot for everything ❤❤
යතාර්ථවාදීව හිතනවනම් මාලිමා රජයෙන් මම බලාපොරොත්තු වෙන්නේ නව දේශපාලන වෙනසක් අපේ නව අගමැතිනියට අපෙගේ උණුසුම් සුබපැතුම්❤️
Congratulations 😌❤️
Harini obata jayawewa 💖👍👍👍❤❤❤❤❤
ඔව් සුදා ඔබ වගෙම මහ චන්දෙට මමත් එකෙක්ව හරි මාලිමාව ට හරවනවා ජය වේවා ❤❤❤❤❤
අහන්න සතුටුයි මචන් ♥
Suba gaman parissamin gihin enna suda aiya api oya athulu oyage istap godak adare oya loku karya baryak kala rata wenuwen
Congratulations sisters ❤❤❤
Congratulations Dr HARINI AMARASURIYA!
Suda, mahamethiwaranayatath me minissunnge mole sudda karanna obata hekiyawa shakthiya lebewa..❤❤
Suda adereiii❤next match ekath gahamu Jayawewa ✌🏾
Suda ada harima siriyawanthai.jaya wewa.Malimawata jaya wewa.
வெற்றி வெற்றி வெற்றி 🌹🌹🌹🌹🌹🌹🌹 ජය ජය ජයවේවා ❤️❤️❤️❤️
Congratulations to our new vice president 👏🙌❤💜💖♥ Harini .. to give a place for women ... Salute u president...
Ugath buddimath wedagath nirbetha kanthawak obata jaya wewa harini madam budusaranai dewepehetai ❤❤❤❤
මේ වෙලාවේ තමන්ගේ වෛරය පතුරවන්නෙ නැතිව , එකතු වෙලා , අනුරට සහයෝගය දෙමු,අද බංකොලොත් රටක් කලේ , දැනට බලයේ හිටිය උන් බව දැනගන්න ,උන්ට නැවත බලය දීමෙන් ලැබෙන්නේ , අපිට ඉතියෝපියානුවකු , සෝමාලියාව,වගේ ජීවිතය ක් කියලා තේරුම් ගන්න , තමා ගේ වංචාව න් වලින් බේරෙන්න රට පාවා නොදෙන්න 👍
🎉🎉🎉🎉🎉🎉🎉🎉 yahapathakma wewa🎉🎉🎉🎉🎉🎉🎉
Good luck 👍👍👍👍
නිදහස් මාද්‍යාවේදීයෙක් විදිහට අපේ රටට බිහිඋනු ශේෂ්ට පුද්ගලයෙක් සුදන්ත මහතා, මෙතුමාට අපේ රටේ ගෞරවය හිමිවිය යුතුයි 🙏🏻🙏🏻
Sudu ayya jaya wewa
🙏🙏🙏🙏🙏
Suda aiye oba hari ❤
Sudu ayye oba karana mahawarata thanks ❤🙏🇮🇱🇱🇰
Suda අයියා අපිත් ❤❤❤❤
❤❤❤anurata rata ❤ wish you all the best of luck with your best time ❤❤❤
මාධ්‍යකාරුවෙක් ලෙස ඔබෙන් සිදුවන මෙහෙම අතිමහත් ඔබට💐💐💐
Sudda....ok❤❤❤
Suda appreciate your work towards our beloved country. Sajith good man luckily another good man won the election. Now we must help Anura to form strong government.
Congragilathons our prime minister ❤️Harini❤️
Harini.madam bs.obathumiyata.jayen.jaya.mage.ratatata
එළ සුදා
ජයවේවා මව්බිමට
අගමැතිනිය හරිනි සහෝදරියන්ට උණුසුම් සුභ පැතුම් .
🎉🎉 congratulations
අගමැතිනියට කියන්ඩ පිළිවෙලට යන්න කියලා ඔසරියක් ඇඳලා කොන්ඩේ බැඳලා පිස්සියෙක්අ oගොඩින් පැනලා යනවා වගේ යන්නේ ඕකී කිව්වනේ රටේ කාන්තාවෝ රටය වල රට ගොඩ ගන්නවා කියලා ඒකෙ ගේ අම්මව යවන්න කියන්න ඒකිට ඒක නෙවෙයි කියන්න තිබ්බේ අපි අම්මලාව ලංකාවේ තියාගෙන සුවන් රැකියා කරන්න හදලා දෙනවා කියලා
@@kahengamasenavirathna5336ගොබ්බ කතා කියන්ඩ කලින් type කරන්න ඉගෙනගෙන වරෙන් වහලා
❤❤❤🎉🎉🎉
හොරැ හිරෙ ඇතුලට යනකමි බලන් ඉන්න අය like එකක් දාන්න ❤
ඒක කරයි කියල තමයි ජන්දෙ දුන්නෙ ඒක නොකරොත් අපේ ජන්දෙත් අපරාදෙ
තමන් කරන කර්මය ස්වභාවධර්මයෙන් හරි දඬුවම් දෙනවා කාටවත් වෛර කරන්ඩ කාටත් කවුරු දුක් විඳිනකම් බලා ඉන්න එපා. ඒවා ගුණ යහපත් කන්නො වෙයි.
@@kahengamasenavirathna5336 ❤️
@@kahengamasenavirathna5336නෑ නෑ මිනිස්සු ඒව චන්ද පොරොන්දු ඒ පොරොන්දු ඉශ්ට වෙනකම් චන්දෙ දුන් නොදුන් හැමෝම බලාගෙන ඉන්නෙ.
හොරැ අනිවාර්යයෙන් ඇතුලට යන්න ඕන.රට වැට්ටුවේඒ හොරැ.
ශ්‍රී ලංකාවේ නව රජයේ අගමැතිනිය ලෙස හරිනි අමරසූරිය පත් කරයි
Congratulations dr. Harini Amarasuriya ❤️❤️
සුදා අයියෙ සුදුසුකම් තියෙන අගමැතිතුමිය හරිනි මැතිනියට සුබ පැතුම් ❤❤❤❤
ජොනියා ,රත්තරං ,කුට්ටිපට්ටි ,කුඩුලන්සා ,චාමර සම්පත් වගේ අපතයො නම් පාර්ලිමේන්තුවේ නොයවා ඉමු..👍👍👍👍
තව ඉන්නවා. ඒත් උන්ට දෙන මොන්ගල් එවුන් තවත් ඉන්නවා 😢
ඒකනං කොහොම නතර කරන්නද පුතානොට දුන්න උනුත් ඉන්නවනෙ මේ රටේ😢😢😢
ආයෙ උන්ව පාර්ලිමේන්තු එව්වොත් ඉතින් උන්ට නෙවෙයි යවන උන්ට තණකොල කවන්න ඕනෙ
Congratulations 🎉🎉
තව ඉන්නවා බන් ගෙදර යවන්න ඕනේ එවුන්👍
ජනතාවනි 2/3 Npp එකට ලබා දෙන්න මන්ත්‍රී වරුන් 150ක් පාර්ලිමේන්තුවට යවමු .❤
150ට වැඩිය මන්ත්‍රීවරුන් npp එකෙන් පාර්ලිමේන්තු යන්න ඔනෙ කියන කස්ටිය පොඩි හුවක් දාන්න බලන්න ..💪👏🤛...ජයවේවා npp එකට ❤
අම්මට නිදි වැදෙයි 50 දැං 150 ද😅😅😅😅
@@somawgk4778
උඹ පුතානොට නේද ජන්දෙ දුන්නෙ මීහරක😂😂😂
කැබිනට් මන්ඩලෙයි පාර්ලිමේන්තුවයි කියන්නෙ දෙකක් මයෙ චූටි පුතේ 😂😂😂
❤❤❤🎉🎉🎉
@@nero88823 😈😈😈😷
@@somawgk4778 බත්ද කන්නේ 😂😂
සුපිරිසුදු නියෝජිතයන් ගෙන් මාලිමාව පුරවමු සුබපැතුම් ජය වේවා අපේ ජනපති සහෝදරයා ඇතුළු සියලු දෙනාට
සුදා අයියෙ උඹ මාර ගේමක් දුන්නෙ.
හැංගිල නෙවෙයි එලිපිටම ගේමට බැස්ස උඹ
ස්තූතියි අයියෙ
දිගටම ගේම ගහමු.
අපි දැන් ඔක්කොම හරි කියල බලාගෙන ඉන්නෙ නැතුව මහමැතිවරණය වෙනුවෙන් තව චන්ද එකතු කරමු. මොකද රටට අවශ්‍ය පාලකය ගෙනාවට මදි එයාට හොද team එකත් දෙන්න ඕනෙ. අනික දැන් ඔක්කොම හොරු රැලම එකතුවෙලා ලංකාවෙ ප්‍රබලම විපක්ශෙ හදන්න යනවා.එතකොට ආයෙ පරන හොරු රැලම පාර්ලිමේන්තු යනවා.ඒක නතර කරන්න අපි එකතු වෙලා තව චන්ද එකතු කරමු.රට වෙනුවෙන්.
Aniwaryema.
අනිවාර්යෙන් උගත් බුද්දිමත් කට්ටිය විය යුතුයි.
Mewa dakiddi kola rathu nil wedak na malimawen gam pradeshan illana ekawa yawanda ona anura bosha ithuruwa karaie
මල පෙරේත බහිරවයො ටික එකට තියලා පරද්දන්න ඕන යන එන මන් නැති වෙන්න.
ශ්‍රී ලංකාවෙ 16වන අගමැති ලෙසත්, ශ්‍රී ලංකාවේ තෙවන අගමැතිවරිය ලෙසත් ,
අධ්‍යාපන , අධිකරණ ,විද්‍යා හා තාක්ෂණ කම්කරු , කර්මාන්ත ,සෞඛ්‍ය හා ආයෝජන අමාත්‍ය වරිය ලෙසත් අද දින ,
ගරු ජනාධිපති තුමන් ඉදිරියේ දිවුරුම් දුන් හරිනි අමරසූරිය ගරු අගමැතිනිය ...
ශ්‍රී ලාංකික මහජනතාව වෙනුවෙන් ඔබට ඔබේ උපරිම කැපවීම හා සේවය ලබාදීමට ශක්තිය දෛර්‍ය් ලැබේවා ..
" අද මුලු රට
එක මිටකට
සුභ නැකතට
රට හරිනිට ...."
හරිනි සහෝදරියට සුභ පැතුම් අපගේ මව්බිම ජයග්‍රහණය කරා රැගෙන යාමට අවශ්‍ය ශක්තිය ලැබේවා ❤
පිරිසිදු බුද්දිමත් අය පාලිමෙන්තු යවමු හරිනි අගමැතිතුමියට අපෙ සුබ පැතුම් 🙏👍❤️
අපේ සුභ පැතුම් නව අගමැතිනිය හරිනි සහෝදරිය
කාන්තාවන් හැටියට අපිට හරිම සතුටුයි හරිනි අගමැති වීම. අපිට තැනක් ලැබුනා වගේ. තවත් සතුටුයි ඇයට PHD එකක් ඇති උගත් කෙනෙක් වීම❤❤❤
සුදා මාලිමා ජයග්‍රහණය තුළ ශෝෂල් මීඩියා පුරෝගාමියා .... ❤❤💪💪
මං නම් කියන්නේ දැන් තමයි අපි ඡන්දය හරියටම පාවිච්චි කරන්න ඕන
අනිවාර්යෙන්
ඔයාලා වටා ඉන්න කට්ටිය දැනුවත් කරන්න දැන්ම සිට
wediya hithanne nethi set ekak innwa unta kiyala wedak nee ekai awl
Malimawen illanawanam uwa yawanda ona echaraie yana eka aniwa deyak karanda puluwan ekak anura gobilonta chance daida
සුදා අයියා අනුරව අපි තනි කරන්න හොද නැහැ මේ වෙලාවේ,,,පුළුවන් නම් විදේශ ගත අයගේ සහයෝගය අරන් දෙන්න වැඩ පිළිවෙළක් කරන්න ❤
මේ කන්තා නියොජන ක්‍රමය ඉතාමත් වැදගත් සුදා අයියා... සමහරු ඉන්නවා අයියේ අප්පෝ ඔය ගැනු හරියන්නැ කියන ගොතයෝ උන්ට කියන්න ඔනි ගැනු නිසා තමා ලොකයක් පවතින්නේ .. ඉස්සර අගමැති වරු වැඩ කරපු විදිය අපි දැකලා තියෙනවා.. ඒ නිසා මේ පරිවර්තනය අවශ්‍ය යි... අපේ රටට ජය..❤❤❤🌹☘️🌹🌿🌹🌿
සුදත්ත අයියෙ පුළුවන් නම් ගම් ඇතුලට ගිහින් සමීක්ෂණයක් කරන්න මේ පාර 🙏
හරි මිනිස්සු ඉන්නේ NPP එකේ විතරයි ❤️🧭💯✊
දැන්ම කියන්න ඉක්මන් වෙන්න එපා තව අවුරුද්දක් ඉවසන්න
සියලු දෙනාටම සුබ පැතුම්
සුදාගෙ සමීක්ෂණ සුපිරි අයෙ කරමු
වම්බටු කුට්ටි
චාමර සම්පත්
ඩී වීරසිංහ
කොට වජිර
කප්පං ප්‍රසන්න
අරක්කු ජොනී
රත්තරං
කුඩු ලන්සා
දයාසිරි
නිමල් සිරිපාල
මහින්දානන්ද
මධුර විතානගේ
මිරිස්කුඩු ප්‍රසන්න
එස් බී
රංගේ බණ්ඩාර
රාජපක්ෂ පවුල
වික්කමසිංහ
පස් ඉන්දික
තලතා
පවිත්‍රා දේවී
ගීතා
ඇතුළු දෙපැත්තට පනින ගෙම්බො ටික
මුන් ව ආයේ එවන්න හිතෙනවනම් උබලා ගැන දුකයි 🙂
@@hiruksharanaweera3336 ආයේ මුන් එවන උන් තණකොල කාපියව් මුන් එපා............
Rajitha loweth epa
🟥🟥මචං සුදා මේ කොමෙන්ට් එක අනිවාර්යෙන් කියවන්න. 🟥🟥 මම අද දැක්ක පැරදිච්ච සෙට් එකේ ඉන්න ( සජ්බ, යුඑන්පි, පොහොට්ටු) තැන් තැන් වල එකතු වෙලා රටේ මතයක් හදන්න හදනව "අනුර දින්නත් තියෙන්නේ 42% යි නමුත් විපක්ෂයට ඊට වඩා බලයක් තියනවා ඒ නිසා අනුර ජනාධිපති උනත් වැඩක් නැහැ " වගේ කියල. මම දැක්ක කුණු දතා , දයාසිරි, තිස්ටසකුට්ටි , චම්පක එහෙම බුමිතෙල් කාපු ගැරඩි වගේ දැන් දඟලනවා ඊලඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් NPP එක පරද්දල බලය අරන් ඊට පස්සේ පාර්ලිමේන්තුව හරහා NPP අඩපන කරන්න. මේ රට තුල ක්‍රියාත්මක වන දේශපාලන බලය හිමි දුෂිත ව්‍යාපාර සහ ඉන්දියානු අතපෙවීම් නිසා තමයි කොයි පාලකයා ආවත් අන්න ඒ දේවල් වලට යට නොවී ඉන්න බැරි. පොහොට්ටු යුඑන්පි පරාජය තදින්ම දැනිලා තියෙන්නේ අන්න ඒ බළල් අත් වලට. ඒ බළල් අත් වලින් විසිකරපු බිලියන ගණන් මුදල් තමයි ඔය හොර නඩේ තමන් ගේ දේශපාලන ව්‍යාපාර වලට පසුගිය දවස් වල වියදම් කරේ. ඒ නිසා සුදා ඔයා කෝල් කරලා අනුරට ඒ දේ නිවරදිව තේරුම් කරලා කල්පනා කාරීව කටයුතු කල යුතුම වෙනවා කියල කියන්න .
කවුරු..මොනවා.කියුවත් .දැන්.දිනලා ඉවරයි.අවුරුදු .5.රට.පලනය.කරන්න.පුවන්.නව.ජනාධිපති.තුමාට.උන්.උඩ.පැනලා නවතියි.කලබල.වෙන්න.එපා සහෝ
ඇත්තමයි..හති අරින්න වෙලාවක් නැ..සීතල වතුර එකක් බීලා ආයෙ ඉක්මනට වැඩ පටන් ගන්න ඕන..උන්ගෙ වෛරෙ දැක්කද ඒ කතාවල..මුන්ද අපේ රටේ නායකයො වෙලා හිටියෙ හිතෙනව නේද..ඒ වචනයක් ගානේ තිබ්බෙ ජනාධිපති විනාශ කරන්න තරම් තරහක්..මිනිස්සු නම් නෙවෙයි..ඒව අදාල නැ..වැඩ පටන් ගන්න් ඕන
@@anomasamarasena2328එහෙම හිතලා ඉන්න බැ මැතිවරණයට මහන්සි වෙන්න ඔනේ බලය වැඩි කරගන්න
@@anomasamarasena2328 Hello Anoma, ඔබ දකින වට වඩා ලොකු අවධානමක් තියනවා මෙතන. අදටත් අපි ඉන්නේ ලෝකෙටම ණය වෙලා. මේ ණය ගත්තේ ඇයි කියල හරියටම බැලුවොත්, මේ ගත්ත ණය වලින් බාගෙකට බාගයක් ම එක්කෝ නාස්ති වෙලා, කොමිස් ගහල, හොරකම් කරලා එහෙම නැත්නම් දුෂිත පාලකයෝ නඩත්තු වෙලා. නමුත් ඒ ණය ගෙවන්නේ රටේ සියලු දෙනා. ඉතින් මේ දුෂිත දේශපාලුවන්ග ට බලය නැතිඋනාම හරියට බල්ල මැරිච්ච මැක්කෝ වගේ. පැවැත්මක් නැහැ. අනිවාර්යෙන් බලය ඕන. ඒ බලය ගන්න එක තනියම කරන්න බැහැ . ඒ නිසයි ඔවුන් ගේ දේශපාලන ව්‍යාපාර වලට දුෂිත ව්‍යාපාර, මත්කුඩු, පාතාලය, කළු සල්ලි හරහා කෙලින්ම උදව් ලැබෙන්නේ. ඒ සල්ලි වලින් තමයි සමහර අය ජනතා සේවය කරලා තියෙන්නත්. මුදල් කොහෙද තියෙන්නේ අන්න එතනට තමයි ඕනෑම දුප්පත් නුගත් සමාජයක මිනිස්සු එකතු වෙන්නේ. මම මේ කියන දුෂිත ව්‍යාපාර වලට සම්බන්ධ පිරිස් ඉන්නේ ඉතා සුළු පිරිසක්. නමුත් ඔවුන් ඉතා බලවත්. එකයි ඒ අය කවුරු බලයට ආවත් එන කෙනාව සාකුවේ දාගන්නේ. ජනපති අනුරටත් ඒ ටිකම තමයි වෙන්නේ කරන්න ඕන දේ මුලින් ම නොකරොත්. කරන්න ඕන දේ මොකක්ද කියලා සින්ගපුරුවේ හිටපු ජනාධිපති ලියපු පොත කියෙව්වා නම් හරි. නැත්නම් අපේ රට හදනවා බොරු අනුර ජනපති තුමනි. ඔන්න මම කියපු එක ලියල තියාගන්න.
වෙදගත්ම බරපතල ලෙස සිතිය යුතු සහ ඒ මත ක්‍රියාකාල යුතු පණිවිඩයක්
මොන දේ සිද්ද උනත් නායකයව රැක ගන්න ඕනේ 🥺❤️
අනිවාර්යෙන් පිස්සු බල්ලො ටිකක් සැරිසරන්න පේනවා
පාර්ලිමේන්තු යනු ජනතාවගෙ සුවිශේෂී වැදගත්ම ආයතනයයි
කරුණාකරලා එතෙන්ට යන අය ගැන හුගක්ම සැලකිලිමත් වී ජන්දය පාවිච්චි කරමු.සුදා අයියා respect ආදරෙයි .ඔයාටත් ආයචනයක් කරන්න තියනවා.අපේ පාර්ලිමේන්තුවේ ජරා සෙට් එක ගැන ජනතාවට කියලා දෙන්න .අපිටත් ඕන ශක්තිමත් විපක්ෂයක් ඒක නිසා සක්කිලි ජාරා මජරයො පාර්ලිමේන්තු ඒම වැලක්වීමට ජනතාව දැනුවත් කිරීම ඔබලා වැනි මාධ්‍ය වේදීන්ට ජනතාවට කරන්න පුලුවන් ලොකුම උපකාරයක් ❤❤❤❤❤
මං හිතන්නේ ලෝකෙම රටවල් අතරින් කුඩාම කැබිනට්ටුව ලංකාවේ...
අනේ සුදත් පුතේ ජනපති තුමාට මතක් කරන්න රංජන්ගේ සියලු පුජාඅයිතින් ඔහුට ලබා දෙන්න ඔබට පිං❤ මම ලෙබනන් වල ඉඳන් malai k
වැඩ කරමු අපි යමු ගෙයක් ගෙයක් ගානේ
ඔයා මරු suda
කලාවැවේ වේල්ල කැඩුව වගෙ එන්නෙ බලන්නකො සුදා අයියෙ
Congratulations ❤
Wish u all the best Hari I May God Bless You give all strength to to fulfill yr duties successfully
රෝෂාන් රනසිංහ,විජයදාස රාජපක්ෂ,එකතු කරගත්තොත් ඉවරයි
හපොයි එපා තනි ගේමක් ගහමු.. 👍
අමිමෝ එපා ගෙම්බෝ ටික
උණුසුම් සුභ පැතුම් සහොදරිය 💐💐🙏🙏❤❤🫵🫵
බොහොම පින් සර් ඔයාට මෙ හැමසෙවයකටම මම ගොඩක් share කරනවා ඔයාගෙ විඩියො මම ඉන්නෙ ඩුබායි තෙරුවන් සරනයි ❤️🙏
විශේශයෙන් කියන්නෙ මාලිමාවට බහුතරේ අරං දීල මේක හරි විදියට වෙනස් කරමු,
Suda oyalata thamaei ethiri tikath karanna wenne horu neathiwa hoda ayata!🇱🇰🌹❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏
Very well Explanations
I watch all of your video
Thank you very much
From singapore
ඇත්ත , ගෝටා ට රෝස මලක් දෙමු , 🌹🌹🌹🌹🌹🌹
මේ පාර මහ මැතිවරණයෙන් මේ රට කාපු එක පරයෙක්වත් ගේන්න ඡන්ද දෙන්න එපා...උගත් මිනිස්සුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු..❤❤❤
අපේ උණුසුම් සුබ පැතුම් ඔබතුමියට...❤❤❤❤
Congratulations ❤❤❤
හරිනි මැ තිනියානී සුබ පතමි ආදරෙයි
හදවතින්ම
Thank you
රටට ජයවේවා, සුදා ඊලග මැතිවරණයටත් වැඩපටං ගන්න ඕනේ
Thanks for your information next election must want to win 2/3 👍❤
අසාවෙන් බලන් හිටිය මේදවස එනකම් බලන් හිටිය
සුබ පැතුම් ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤Dirgau wawa ඔබ තුමාට tharuwan සරණයි ❤❤
Thanks suda 👍🌹
Harine sister congratulations ❤❤❤
පටන් ගැන්මමසතුටුදායකයි ජයවේවා ජනපති තුමණි❤❤❤
Absolutely true Bro❤
Your much better now super cool. Bless up 🤜
මම කොහොමත් ඔයාට හරිම ආදරෙයි සහෝ. ඔයාට හොද එඩිතර හිතක් තියනවා කියන්න තියෙන්නේ මොනවද බය නැතිව කියනවා මම ඒකට කැමති ❤❤❤❤❤❤❤🎉
අගමැතිනියට හදවතින්ම සුබපතනවා 🎉🎉🎉 Congratulations ❤❤❤❤❤
Congratulations 🎉🎉🎉🎉🎉👏🎉🎉🎉🎉🎉 warm wishes from Italy
Sudaa Ayye Wada patangamu..
Waiting anxiously for the new appointments
සුදා 👍👍
Our heartiest congratulations Hon. Harini❤
මේ පාර වෙනස් කරන්න ඕනේ ....❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
Sudaa respect❤❤❤❤❤❤
Api dinuoooo Anura sahodaraya newe finire siyaluma janathawa budusaranai mage ratata 🙏🙏🙏❤️❤️❤️❤️❤️
Harini Sahodari Obata Suba Pethum....Jaya Wewa
Good luck Madam harini
Thank you duda please helpe janthawata hariyata chadaya danne
Niyamai suda ❤
The only channel talks truth....keep rocking...theruwan saranai
Have a good rest Sudaa and the team. Thanks a lot for everything ❤❤
යතාර්ථවාදීව හිතනවනම් මාලිමා රජයෙන් මම බලාපොරොත්තු වෙන්නේ නව දේශපාලන වෙනසක් අපේ නව අගමැතිනියට අපෙගේ උණුසුම් සුබපැතුම්❤️
Congratulations 😌❤️
Harini obata jayawewa 💖👍👍👍❤❤❤❤❤
ඔව් සුදා ඔබ වගෙම මහ චන්දෙට මමත් එකෙක්ව හරි මාලිමාව ට හරවනවා ජය වේවා ❤❤❤❤❤
අහන්න සතුටුයි මචන් ♥
Suba gaman parissamin gihin enna suda aiya api oya athulu oyage istap godak adare oya loku karya baryak kala rata wenuwen
Congratulations sisters ❤❤❤
Congratulations Dr HARINI AMARASURIYA!
Suda, mahamethiwaranayatath me minissunnge mole sudda karanna obata hekiyawa shakthiya lebewa..❤❤
Suda adereiii❤next match ekath gahamu
Jayawewa ✌🏾
Suda ada harima siriyawanthai.jaya wewa.Malimawata jaya wewa.
வெற்றி வெற்றி வெற்றி 🌹🌹🌹🌹🌹🌹🌹 ජය ජය ජයවේවා ❤️❤️❤️❤️
Congratulations to our new vice president 👏🙌❤💜💖♥ Harini .. to give a place for women ... Salute u president...
Ugath buddimath wedagath nirbetha kanthawak obata jaya wewa harini madam budusaranai dewepehetai ❤❤❤❤
මේ වෙලාවේ තමන්ගේ වෛරය පතුරවන්නෙ නැතිව , එකතු වෙලා , අනුරට සහයෝගය දෙමු,අද බංකොලොත් රටක් කලේ , දැනට බලයේ හිටිය උන් බව දැනගන්න ,උන්ට නැවත බලය දීමෙන් ලැබෙන්නේ , අපිට ඉතියෝපියානුවකු , සෝමාලියාව,වගේ ජීවිතය ක් කියලා තේරුම් ගන්න , තමා ගේ වංචාව න් වලින් බේරෙන්න රට පාවා නොදෙන්න 👍
🎉🎉🎉🎉🎉🎉🎉🎉 yahapathakma wewa🎉🎉🎉🎉🎉🎉🎉
Good luck 👍👍👍👍
නිදහස් මාද්‍යාවේදීයෙක් විදිහට අපේ රටට බිහිඋනු ශේෂ්ට පුද්ගලයෙක් සුදන්ත මහතා, මෙතුමාට අපේ රටේ ගෞරවය හිමිවිය යුතුයි 🙏🏻🙏🏻
Sudu ayya jaya wewa
🙏🙏🙏🙏🙏
Suda aiye oba hari ❤
Sudu ayye oba karana mahawarata thanks ❤🙏🇮🇱🇱🇰
Suda අයියා අපිත් ❤❤❤❤
❤❤❤anurata rata ❤ wish you all the best of luck with your best time ❤❤❤
මාධ්‍යකාරුවෙක් ලෙස ඔබෙන් සිදුවන මෙහෙම අතිමහත් ඔබට💐💐💐
Sudda....ok
❤❤❤