Chamara Weerasinghe Live With Sunflower Old

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 189

  • @harshidulanji1598
    @harshidulanji1598 Год назад +83

    2023 ත් බලන මං වගේ අය ඉන්නවාද❤️❤️❤️?අම්මෝ ඒ හඬ ❤️❤️❤️❤️❤️(වෙනසක් නෑ ආදරේ මම තව ඔබට)❤️❤️❤️❤️

  • @shant.v5466
    @shant.v5466 8 месяцев назад +1

    Cool Tempo❤❤❤😌😌😌

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 11 месяцев назад +18

    ජෝතිපාලයන්ට පස්සෙ අපේ රටේ හදවතේ ගායකයො ටික දෙනාගෙන් එක්කෙනෙක් තමයි මේ.

  • @jayasankamax133
    @jayasankamax133 11 месяцев назад +28

    හදවතේ එකම ගායකයා....
    බැකින් එකත් ඇඩෙන්නම දෙනවා පට්ට.....
    දැගලිලි නැ වැඩේ සුපිරියටම ......

    • @nimaljith7450
      @nimaljith7450 11 месяцев назад

      Flash back වගේ නෑ..❤

  • @pulasthithameera-jc4zi
    @pulasthithameera-jc4zi 3 месяца назад +7

    2024 anyone 🎉🫶

  • @malithnimnada
    @malithnimnada 11 месяцев назад +7

    චාමර තරම් නිහතමානී ගායකයෙක් ලංකාවේ තවත් නැ

  • @nishshankanishshnka7154
    @nishshankanishshnka7154 Год назад +35

    මන් නම් ආසම මෙ ඩ්‍රම ගහන අයියා, ලීඩ් ගිටාර් ගහන අයිය එහෙම එක එක කොන්ඩ මෝස්තර එහෙම නැතුව ගින්දර වගේ වැඩ පෙන්නන එකටයි . රියල් වැඩ්ඩො සන්ෆ්ලවර් ❤ මෝස්තර අඩුයි හැමෝගෙම. දක්ශතාවය ඉහලම හැමෝගෙම ❤️

    • @Shan9965
      @Shan9965 11 месяцев назад +2

      Lead part nam ahul ban. Lead part gahanneth na palaweni somg eke 🙄

    • @lasaltailorsandlakmifashio7191
      @lasaltailorsandlakmifashio7191 11 месяцев назад +1

      ඇයි කීබෝඩ් ඇන්ටන් පෙරේර පාඩුවෙ නියම රහට වැඩේ

  • @හුදකලාවේසහෝදරයා

    අම්මෝ..ඒ බැකින් එක.මට තාමත් තේරුම් ගන්න බැරි ඇයි දැන් එහෙම බැකින් කොලිටියට නැත්තෙ කියලා.තාක්ශනය දියුනු වෙද්දි ඉස්සරට වඩා හොදට තියෙන්න එපැයි🙄

    • @MadusangaPradeep
      @MadusangaPradeep 11 месяцев назад

      E baking eka e vidiyata tiyenne eyalage dkshatawa nisa... Niyma wadana shilpiyo ❤.... Dan inna eun tadi banawa vitarai 😂😂😂😂😂

    • @nimaljith7450
      @nimaljith7450 11 месяцев назад

      දැන් Flashback සවුන්ඩ් වලට ගැහුවනම්.

    • @MadusangaPradeep
      @MadusangaPradeep 11 месяцев назад

      @@nimaljith7450 baking අවුලක් නැ ඒ වගේ back කරන්න flash back ලට බැ කවදාවත් . ඒ දවස් වල video දැන් වගේ ගන්න බැ මල්ලිලා ....

  • @leemarkpictureframes7695
    @leemarkpictureframes7695 5 месяцев назад +3

    ⁣රැගිලි නැති.පට්ට බැකින් නම් ඉතින් සන්ෆ්ලවර් තමයි❤❤️

  • @sanjeewafernando4476
    @sanjeewafernando4476 2 года назад +27

    එදා වගේ තවමත් මතකයි super star එකෙන් පස්සේ නාපොලි ආව දවස. චාමර, දමිත්, චාමික ආව දවස් පට්ට. ♥️♥️♥️

  • @dineshwijesinghe3382
    @dineshwijesinghe3382 11 месяцев назад +4

    ඉක්මනින් සුවපත් වෙිවා චාමර වීරසිංහ කලාකරුවාණනි ❤❤බුදු සරණයි ...අපි ආදරෙයි උබට..2003 ඉදලා හමුදා ජීවිතය කටුක බව නැති කරේ උබගේ කටහඩ රත්තරන් ❤❤..ආදරෙයි පැලෙන්න

  • @danushkasampath1806
    @danushkasampath1806 11 месяцев назад +1

    ❤❤❤❤අපේ ඉස්කෝලේ කාලේ ලියපු ලියුම් ලස්සන උනාද කොච්චරවත් මෙ සිංදු නිසා❤❤❤❤❤❤❤ බුදු සරනයි ,දෙවොල් දෙවියන්ගේ පිහිටයි ❤❤❤❤❤❤

  • @karunarathnagewaruna8632
    @karunarathnagewaruna8632 11 месяцев назад +2

    Me sadde sunflower 2012 passe aye kawadawath sajivi wedikawen ahenne natuwa giya 🥲🥲🥲

  • @chanaplace2891
    @chanaplace2891 2 года назад +32

    බොක්ක ආදරේ උබට වකුගඩුවක් උනත් දෙනවා උබට කොල්ලෝ 😘

  • @amiladhananjaya7951
    @amiladhananjaya7951 2 года назад +18

    බේස් ගහන පුතා දෑතට බුදුසරණයි පට්ට❤️❤️❤️❤️

  • @kanishpranee
    @kanishpranee Год назад +32

    Drums king , kebord king , bass king , rythm king 🤟🤟🤟❤️❤️❤️ewa raha . ❤️❤️❤️❤️

  • @janakanalawatthage973
    @janakanalawatthage973 11 месяцев назад +5

    උබ තරම් වාසනාවන්ත පිංකාරයෙක් කලාවෙ නෑ බං..ඕක විජේ කුමාරතුංගටත් නැ..සුවපත් වෙයං ඉක්මනට මගෙ එකා🙏 බුදුසරණයි

  • @ඩිංගාමල්ලි
    @ඩිංගාමල්ලි Год назад +21

    චාමර වීරසිංහ Sunflower එක්ක කැසට් එකක් කරෙ නැත්තෙ ඇයි කියලා කල්පනා කරන මම.❤️🙏

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro 11 месяцев назад

      😊 ඒ sunflower ආයෙ දකින්නනෑනේද...☹️☹️☹️

    • @nimaljith7450
      @nimaljith7450 11 месяцев назад

      ​@@UseA2V0A0C7VBro😢 ❤ එක තමයි

    • @Suriyarachchi
      @Suriyarachchi 2 месяца назад

      පර්පර්ල් rang band එකෙනෙ චාමර හිටියේ ඒ නිසා

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 2 года назад +20

    හදවතේ ගායකයා💗💗

  • @deepthiyenjeewithayasoya9986
    @deepthiyenjeewithayasoya9986 10 месяцев назад +3

    ආයේ ඒ වගේ එකතුවක් බිහි වෙන්නේ නෑ

  • @chathurangakumara6117
    @chathurangakumara6117 10 месяцев назад +3

    Old sunflower 😢😢❤ chamar🎉❤

  • @MiniduRochana-dq5lc
    @MiniduRochana-dq5lc 2 месяца назад +1

    rhythm part

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 11 месяцев назад +1

    පොඩි කාලේ ඉඳලම ආසම ගායකයා. තාමත් ආදරෙයි හදවතින්ම...💙🥰

  • @kaviduanjana4935
    @kaviduanjana4935 Год назад +6

    හදවතේ ගායකයා chamara වීරසිංහ ❤️

  • @dewmikachamod2279
    @dewmikachamod2279 3 года назад +13

    ආදරෙයි චාමර අයියේ ❤️‍🔥

  • @anuhasmayantha17
    @anuhasmayantha17 2 года назад +10

    දමිත් අසංක
    චාමර වීරසිංහ ❤️😜 හදවතේ ගායකයෝ දෙන්නා ❤️🥺

  • @harshiindrachapa7399
    @harshiindrachapa7399 3 года назад +26

    ✌️👍 එදත් අදත් හදවතේ ගායකයා.. 😍

  • @chathurikadharmapala1715
    @chathurikadharmapala1715 2 года назад +5

    Mama hamadama chamarage songs ahanava hari asyi oyage lassana කටහඩට

  • @janakasampath9706
    @janakasampath9706 Год назад +5

    නියමයි චාමර අයියා බුදුසරණයි ඔයාට

  • @ayaleman6044
    @ayaleman6044 11 месяцев назад +1

    Sunflower patta clean backing 😍😍😍😍😍

  • @laxmanudayakumara7042
    @laxmanudayakumara7042 11 месяцев назад +1

    ඇඬෙනව සුපිරි ගැහිල්ලක්

  • @asnaakeshana5753
    @asnaakeshana5753 29 дней назад

    Mama asama gayakaya uba ban chali😊😊😊😊❤❤❤❤❤

  • @kasunsanjaya2059
    @kasunsanjaya2059 2 года назад +3

    Thamath asa adata wada e dawas wala show walata 😥😥❤️❤️❤️

  • @KaushaanThilakshana
    @KaushaanThilakshana 13 дней назад

    Super baking sunflower ❤❤❤

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 4 месяца назад

    Aniwaryenma chamara aiye ❤❤

  • @chathurikadharmapala1715
    @chathurikadharmapala1715 2 года назад +5

    Beautiful song mama hari asyi chamara weerasinghehage songsvalata good luck chamara

  • @roshanvta
    @roshanvta 2 года назад +10

    ඒ කාලේ තමා ලස්සන

  • @prasanthasampath5651
    @prasanthasampath5651 11 месяцев назад +2

    ඉක්මන් සුවය ලැබේවා
    බුදුසරණයි !

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 6 месяцев назад

    අදටත් අහනවා බලනවා ❤❤❤❤

  • @Beautifulwise07
    @Beautifulwise07 9 месяцев назад

    2024 ආදරෙයි චාමර❤️‍🔥⭕️

  • @JanakaDmja
    @JanakaDmja 5 месяцев назад +2

    බැකින්නම් ඉතින් සන්ෆලවර් තමයි මේ ගැහිල්ල ගහන්න ආයි කිසිම බෑන්ඩ් එකක් බිහිවෙන්නෙ නැහැ❤

  • @deepthiyenjeewithayasoya9986
    @deepthiyenjeewithayasoya9986 10 месяцев назад +5

    ලයිව් ද රෙකෝඩින්ද... පට්ට ප්ලෙයින්.. සන්ෆ්ලවර්ස්.. දුකයි... 😢

  • @shaniperera391
    @shaniperera391 2 года назад +8

    Nice music.a good band

  • @senakapradeep2392
    @senakapradeep2392 11 месяцев назад

    හදවතේ ගායකයා චාමර විරසිංහ ❤❤❤

  • @chathurikadharmapala1715
    @chathurikadharmapala1715 2 года назад +4

    ♥️❤❤♥️♥️♥️♥️♥️ අපි ගොඩාක් ආදරෙයි චාමරට

  • @slboy7662
    @slboy7662 Месяц назад

    චාමර අයියාට වගේම දමිත් අයියටත් ආදරෙයි

  • @preethieapasingha452
    @preethieapasingha452 2 года назад +6

    Lovely music...Roshan aiyya 😍🥁❤️👍🇬🇧

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 11 месяцев назад +1

    ඉක්මනින් සුව වෙලා එන්න චාමර අයියේ❤

  • @ChandimaChandima-m6h
    @ChandimaChandima-m6h 4 месяца назад

    adare chamara aiyye ❤

  • @bahmanohara4166
    @bahmanohara4166 2 года назад +7

    හදවතේ ගයකය

  • @AchalaprabodhMusicRoom
    @AchalaprabodhMusicRoom 4 месяца назад

    රහම කාලෙ රහම ඒවා 🔥

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro 11 месяцев назад

    😊 legend sunflower with chamara... super music & singing ...❤❤❤❤❤😊😊😊😊👌👌👌👌💖💖💖💖

  • @amindagunawardana9620
    @amindagunawardana9620 10 месяцев назад +1

    Legend sunflowers ❤

  • @tharindudilshan928
    @tharindudilshan928 Год назад +3

    Ft sunflower💖💖💖

  • @amiladhananjaya7951
    @amiladhananjaya7951 2 года назад +4

    ආදරෙයි රත්තරනේ❤️

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 11 месяцев назад +4

    තමන්ගෙ හැගීම කෙල්ලෙකුට කියංන ඕනනම් චාමරගෙ හඩින්ම චාමරගෙ ගීතයක් දැම්මත් වරදක් නෑ

  • @VikkramaYoyo
    @VikkramaYoyo 11 месяцев назад

    Chamara ayyee oua emanate suwa weewaa.ragguru bandaradeve phitay.wealimada wickkiya.

  • @deshanmaduwantha4742
    @deshanmaduwantha4742 2 года назад +7

    2022 ahana kattiya ko balanna

    • @Ahinsasewwandi4110
      @Ahinsasewwandi4110 Год назад +1

      Dan 2023 bro😜 2023th ahanawa

    • @sameerafrancis4674
      @sameerafrancis4674 11 месяцев назад

      Ahanawa, balanawa hadawatha palenna dukai, deviyane ai mehema une, me ran kadawa rakala denna. Jewath karawanna.. Budune, jesune, deviyane. Rakadewa. Adarei wasthuwe apunchi kale harima mihiri. Podi wayasakin sindu kiuwa lassana penumak athi ahinsaka daruwa. Adarei wasthuwe mage ayusath aran jeevath wenna mage pana, manika.

  • @riderjey2690
    @riderjey2690 11 месяцев назад

    Hamma sunflower ❤️ hodama kale.. ai baking walata gahanna band na

  • @dineshlasantha4586
    @dineshlasantha4586 2 года назад +10

    කොහොමද සන්ෆ්ලවර් බැකින්

  • @Zisas-v8n
    @Zisas-v8n 2 года назад +4

    Clear music

  • @akckasun4277
    @akckasun4277 2 года назад +4

    Pattama voice

  • @bapriyanthadesilva9776
    @bapriyanthadesilva9776 19 дней назад

    සුන්දරම මතක..❤

  • @Chamodjeewanga
    @Chamodjeewanga Год назад +2

    දෙවියො දුන්න 🎁 මේවා

  • @sudeshchandimal7293
    @sudeshchandimal7293 Год назад +3

    E music den netee ai...adarei..hdawthe singer mage..💚💚💚💚💚💚💚💚💚💚💚

  • @amalkumara5782
    @amalkumara5782 3 года назад +6

    chamara weweerasinghe ❤️

  • @dinithiwanniarachchi-9493
    @dinithiwanniarachchi-9493 10 месяцев назад

    Sunflower 😍

  • @jayaniganga5894
    @jayaniganga5894 11 месяцев назад

    Sunflower and Mr,Chamara❤❤❤

  • @WasanthaDilip-g5w
    @WasanthaDilip-g5w 7 месяцев назад

    Supper band waddo❤❤❤❤❤❤❤

  • @surangasampath4306
    @surangasampath4306 Год назад +1

    SUNFLOWER super....

  • @supunliyanage8429
    @supunliyanage8429 11 месяцев назад

    ආදරෙයි චාලි අයියා ❤😢 2024

  • @NisansalaHarshanu
    @NisansalaHarshanu 5 дней назад

    4:31

  • @dumindahettiarachchi2336
    @dumindahettiarachchi2336 11 месяцев назад

    Lead guitar and..key board…❤❤

  • @ChanakaSenarath
    @ChanakaSenarath 11 месяцев назад

    Mama mulinma chamarage sinduwak ahuwe swarnavahini eke tibuna Hart beet kiyala vadasatahanak 2002 witara...ita passe 2005 apu dewathavi kaset eka ki parak ahuwada kiyala mataka ne e taram. Podi poket redio ekata keset piss eka dala ahanne...

  • @hasindukavinda6399
    @hasindukavinda6399 Год назад +1

    palamu love aka tama oya song aka

  • @dasunmethsiri1062
    @dasunmethsiri1062 2 года назад +3

    හදවත♥️😻

  • @imasharuchiranga4493
    @imasharuchiranga4493 Год назад +3

    පිරිසිදු වොයිස් 🥺

  • @akckasun4277
    @akckasun4277 2 года назад +6

    Play kaawa maru kanata meepeni danawa wage

  • @akckasun4277
    @akckasun4277 2 года назад +4

    Danna kenek me show eke visthara danako full eka ganna

    • @uvinkalpesh1525
      @uvinkalpesh1525 11 месяцев назад

      Sunflower live in Bentota. Lions club night. Artists la 15k withara awa.

  • @nishanfernando4682
    @nishanfernando4682 2 года назад +3

    Superb

  • @bandaragampola8147
    @bandaragampola8147 6 месяцев назад +1

    සන්ෆලවර් bakin.....නො....01

  • @slgrungesick
    @slgrungesick Год назад +1

    Adeeh bass!!

  • @hasithabulathgama7087
    @hasithabulathgama7087 11 месяцев назад +1

    Tempo kohomada eke thamai sangithe

  • @DushanMONKEY
    @DushanMONKEY Год назад +1

    Parana kaleta aran yanawa❤❤❤

  • @charithmalaka6940
    @charithmalaka6940 2 года назад +1

    Hemadama ahanawa bn

  • @akckasun4277
    @akckasun4277 2 года назад +3

    Meke full eka ona

  • @indikaentertaintment6120
    @indikaentertaintment6120 Год назад +1

    හදවතෙ ගායකයා

  • @gayankalhara1740
    @gayankalhara1740 2 года назад +1

    Mage rathtarn adarei ❤️❤️

  • @chamilsanjeewa4475
    @chamilsanjeewa4475 Год назад

    Sunflower ❤️

  • @Lily-670
    @Lily-670 11 месяцев назад

    අම්මෝ චාලි අයියා❤❤❤❤

  • @naveentheekshana5341
    @naveentheekshana5341 2 года назад +6

    Anton perera ගෙ keyboard tone ටික නං සුපිරි ♥️♥️♥️✨️

  • @udaradewarshi7655
    @udaradewarshi7655 11 месяцев назад

    Bhathiya all the best man Arpico,Amf Udara

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 2 года назад +2

    Super 👍

  • @nimeshtharuka-nn9so
    @nimeshtharuka-nn9so Месяц назад

    චාමර ගැටයා කාලයේ

  • @dinukabandara1981
    @dinukabandara1981 11 месяцев назад

    Supiriyak❤

  • @babyadiv1846
    @babyadiv1846 Год назад

    Ane eda chamara ❤❤❤❤❤❤

  • @sinethhansana1231
    @sinethhansana1231 2 года назад +3

    ❤❤❤❤

  • @NuwanWeerasinghe256
    @NuwanWeerasinghe256 Год назад

    Best ❤❤❤❤❤😮

  • @kp-1949
    @kp-1949 11 месяцев назад

    Best times

  • @kavinduweerasinghe5592
    @kavinduweerasinghe5592 Год назад +1

    Mewa tama real band real wdyta play kara. Dan karanne background tone danawa