ගුනේ අයියගේ බජව්දාන කාමරේ ඉදන් සෙට් වෙමු..| How to drink whisky - The Liquids Show

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 177

  • @Dimi3
    @Dimi3 4 года назад +163

    දවසින් දවස Content Quality එක වැඩි වෙනවා, නියමයි අනුරාධ ඔහොම යං ..

  • @spn5579
    @spn5579 4 года назад +33

    මහන්සියෙන් උඩට යන අපෙ එකා .බුදු සරණයි ජෙසු පිහිටයි අයියේ

  • @TripPisso
    @TripPisso 4 года назад +44

    Very Important ❤

  • @ng8554
    @ng8554 4 года назад +18

    මාත් දන්න කාලෙ ඉඳන් පැණි බීමත් එක්ක වේසර් කරන්නෙ නෑ. බොහෝ විට කූල්වතුර හරි අයිස් කැට හරි තමයි. විස්කි හරි වොඩ්කා හරි නියම රස එන්නනම් ඉතින් වතුර තමයි ඉතින්.

  • @amarabanduroopasingha3214
    @amarabanduroopasingha3214 4 года назад +15

    නුවර කොල්ලෙක් ලොකු කට්ටක් කාපු ..ආදරෙයි බ්‍රෝ...මං නුවර හැබැයි මගෙ මහගෙවල් මාදන්වල ❤❤❤ අම්මගෙ ගම හගුරන්කෙත

    • @dulanka6919
      @dulanka6919 4 года назад +2

      😂💔යකෝ මයි3 ගේ බොඩරේ අමරබන්දු කොල්ලා නේ මේ ...

    • @thilinakithalawa2402
      @thilinakithalawa2402 4 года назад +6

      මේක සැළලිහිණි සන්දේශය කියලා හිතුවා ද

  • @ravindraranasinghe736
    @ravindraranasinghe736 Год назад

    අනුරාධ අයියගේ video දනලන් මගබලන් ඉදලා බලන්නේත්.. එ ගොඩක් දෙවල් ඔයගේන් බලලා ටෙස් කරල බලනවා.. අසායි ගොඩක් අනුරාධ අයියවා බලන්න ..❤❤❤❤

  • @binukaabeyweera9588
    @binukaabeyweera9588 4 года назад +17

    මොකටද කොත්තමල්ලි බොමු අපි විස්කි මල්ලි

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 4 года назад +5

    මටත් වෙලාවක බොන්න හිතනවා .වැටිලා නැගිටින්න බැරිවෙන්නම.,පොඩි පරස්නයක් ඒත් බොන්න බැනේ.

  • @psycho3475
    @psycho3475 4 года назад +5

    අයියේ viewers ලත් ප්‍රෝ ග්‍රෑම් එකට ගේමු ආසාවෙන් ඉන්නෙ අයිය එක්ක බොන්න ❤❤❤

  • @dinushananuruddika9461
    @dinushananuruddika9461 3 года назад +2

    Red label විස්කි බොන්න සැන්ටින් කරන්න පුලුවන් හොදම දේ මොනවාද?

  • @harshanaekanayaka5873
    @harshanaekanayaka5873 3 года назад +7

    බ්‍රෑන්ඩ් එක සුපිරි එක ශොට් එකයි වචනත් පැටලෙනවා 😁💪

  • @rashiyagrapic9699
    @rashiyagrapic9699 4 года назад +1

    Thumbnail එකට White walker එකයි Green label එකයි තිබ්බනම් prefect 👌

  • @DeshanDevendra
    @DeshanDevendra 4 года назад +3

    Thank you very much Anuradha Ayya!! This episodes bought us to Next level in drinking! Appreciate and Well Recommend your taughts!! どもありがとうございます!

  • @lahirugunawardhana7913
    @lahirugunawardhana7913 4 года назад +3

    අතේ heat එකට Glass heat කරන්නෙපා,ඒකෙන් රස වෙනස් වෙනව,පට්ට වීඩියෝ එක❤👍

  • @amilaubf904
    @amilaubf904 4 года назад +2

    Wine barrels ලංකාවෙ ගන්න තියෙනවද ??

  • @dj82036
    @dj82036 4 года назад +3

    There are five Scotch Whisky regions - Campbeltown, Highland, Islay, Lowland and Speyside

  • @susilperera123
    @susilperera123 4 года назад +1

    නියමිය්.....ගොඩාක් වැදගත් ..tks ❤️

  • @priyangikasenavirathna2448
    @priyangikasenavirathna2448 4 года назад +4

    You have creative idea. Well done

  • @samjoseph723
    @samjoseph723 4 года назад +3

    Excellent Anuradha . Keep it up. Also barman Asela. Keep it up. Will see you at Level 4 oneday. Impressive set up for a pub.

  • @MagicCompass
    @MagicCompass 4 года назад +1

    සුපිරිම දැනුමක් ගත්තා මේ වීඩියෝ එකෙන්නම්. 😍

  • @pradeepmadhusanka9252
    @pradeepmadhusanka9252 4 года назад +3

    අනුරාධ අයියේ දැන් බාර් වල vet 69/ jack denial මේඩ් ඉන් ඉන්දීය එකක් එනවා හැබැයි ස්කොච් විස්කි කියලමයි ලේබල් එක තියෙන්නේ එකේ කොලිටි එක වෙනස්ද රස වෙනස්ද එකමද කියල වීඩියෝ එකක් දෙනවනම් වටිනවා

  • @kumargagan9806
    @kumargagan9806 3 года назад

    මමත්.බාමන්කෙනෙක්.වැඩසටහන.හොදට.කරනවා.නොදන්න.දෙවල්.ගොඩක්.අපිදැනගන්නවා.දිගටමකරගෙනයන්න

  • @kelumV
    @kelumV Год назад

    Whisky tastes better when you add a little bit of warm water.

  • @koreanlanka4861
    @koreanlanka4861 4 года назад +2

    Tnq ayye. Maara wadagath video ekak meeka. Mewa trending yanna one ☝🏻

  • @ravindraranasinghe736
    @ravindraranasinghe736 Год назад

    අනුරාධ අයියත් colombo කොහේ හරි ඇත්තේ.. පුලුවන්ම් meet වෙන්න.. මගේ ලොකුම හිනයක්

  • @SDJA-hd6df
    @SDJA-hd6df 4 года назад +1

    බොනවට වඩා හොඳ දැනුමක්...ජය ...!!!

  • @udarajayawardana2116
    @udarajayawardana2116 2 года назад

    Niyamai... learnt lot of things from this pragram. Thanks so much!!

  • @kasundameera2689
    @kasundameera2689 4 года назад +2

    SODY hoda nedda aiye

  • @rangikashakthiliyanage450
    @rangikashakthiliyanage450 4 года назад +5

    අන්න එහෙම හැම show එකේදිම වෙනසක් කරන්න අයියා...ජය වේවා!❤️

  • @ashendahanayake8948
    @ashendahanayake8948 4 года назад +3

    Elah❤️💪 Ayye anthimata mokada une 😋 api ee gana kata nokara imu 😋😉

  • @lahirugunarathne
    @lahirugunarathne 4 года назад +2

    Learnt a lot Anuradha ayya. Mata mathakai thaththa kiyala denava issra wathura ekkama vitharak bonna whiskey kiyala. Good episode bro. Keep it up. I loved that intro. The one with your name. It's classy. Can't wait for another one! Cheers bro

  • @sameeramaheepala659
    @sameeramaheepala659 4 года назад +1

    Video eka baluweth na.eth anuradha aiyya.👍👍👍👍👍🇱🇰🇱🇰❣️❣️

  • @sachithrangana3106
    @sachithrangana3106 4 года назад +1

    අනුරාද අයියේ wisky වලින් cocktail හදන්නේ නැද්ද ඇයි හදන්නැත්තේ..

  • @bomuvlog7382
    @bomuvlog7382 4 года назад +1

    ස්කොටිශ් භාශාව ගේලික් විදිහටත් විස්කි රීජන් එක අයිල විදිහටත් වෙනස් වෙන්න ඕනෙ මචන්.

  • @lasantha49
    @lasantha49 4 года назад +3

    විස්කි නිටි බෙන්න බැරිද වතුර අනිවාර්ය ද ?

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 4 года назад +1

    Niyamai Anuradha onna ohoma thamai one, karan yamu digatama.

  • @slreviewhub6222
    @slreviewhub6222 4 года назад +3

    නියමයි .... ජය වේවා....

  • @priyankaraos6146
    @priyankaraos6146 4 года назад +1

    Vodka thama mn asama nthi brand eka thapalen wadinwa karakila yanta anik dawse hangover eka mara sapai wathura bothal ganan biuwahaki

  • @lahiruyahampath8681
    @lahiruyahampath8681 4 года назад +1

    How to drink brandy?

  • @thedkgamer9638
    @thedkgamer9638 4 года назад +1

    Niyamai.lankawe hadana brand kohomada hadanne kiyana eka wage dewal danna puluwan nam godak aya balai

  • @ravinperera1155
    @ravinperera1155 4 года назад +1

    Wow brother Excellent video 👍👍👍

  • @umeshbandaranayaka
    @umeshbandaranayaka 4 года назад +1

    Nice Wisky Presentation. Keep it up bro. Good Luck ❤️🥂

  • @හිරුසරිලංකා
    @හිරුසරිලංකා 4 года назад

    Orginal ... local.... aduna ganne kohomada..? Bottel eke sil eka nathi wisky market eke ona tharam...

  • @iman__4640
    @iman__4640 4 года назад +7

    Legend drinks GAL 😂❤️

  • @nalakamaduvantha9429
    @nalakamaduvantha9429 3 года назад +1

    වතුර දාල විස්කි දැම්මට කමක් නැද්ද

  • @mr.t1924
    @mr.t1924 3 года назад +1

    Double check the info about blended whisky plz. you got mixed up with whisky and whiskey. Barman! fill the glass first with ice before u make the cocktail and remove it then add new ice and dont even use the same ice that u were used in the cocktail. Small chances make big difference. Adding water is gonna change the taste of the whisky. Next time try just a little bit of whisky and then try it with adding just a drop of water. its gonna make a huge difference. Thank you! You are doing great. All the best 👍 🙌 ❤ cheers 🍻

  • @deshapriyamsp4374
    @deshapriyamsp4374 Год назад

    පුද්ගලික මිනි බාර් එකක මත්පැන් බෝතල් කීයකට ඉඩ දෙනවාද?

  • @shadowsl5908
    @shadowsl5908 4 года назад +1

    Superb Anu aiya..... adarei aaaa...

  • @maximusfernando6346
    @maximusfernando6346 3 года назад

    Danuwath kireemata godaaaaak sthuthi bro

  • @ruuusri7535
    @ruuusri7535 4 года назад +1

    Balentines???e monada

  • @oshenmaduka2036
    @oshenmaduka2036 4 года назад +1

    වීඩියෝ කොලිටි එකනන් සුපිරියි

  • @yousufrasak5713
    @yousufrasak5713 4 года назад +2

    Paataathal brother ANURADHA 💓💓💓liquid show continue ur program and VERY NICE 🙏 blessings.. from Saudi Arabia and srilanka 💓

    • @yousufrasak5713
      @yousufrasak5713 4 года назад +1

      Super good 👍 super 💓💓 FROM.. SAUDI ARABIA AND 🇱🇰 🇱🇰 🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @LiquidsShowbyAnuradha
      @LiquidsShowbyAnuradha  4 года назад

      thanks bro ❤️❤️❤️

  • @kelsprofx4438
    @kelsprofx4438 3 года назад

    set wela shot ekak daamuda,ape un ekka biwwoth boot kaapuwai,politics vitharai,,bonagaman oyagen godak dewal igenaganna puluwan kiyala terenawa

  • @siji1st
    @siji1st 4 года назад +1

    විස්කි එක්ක යන local brand ටිකක් කියන්න,

  • @hirushalakshan2643
    @hirushalakshan2643 4 года назад +2

    මරු හොදේ

  • @fernandogreshan3722
    @fernandogreshan3722 4 года назад +1

    Very good brother 👍👍👍 and god bless you

  • @shanweerasinghe8313
    @shanweerasinghe8313 4 года назад +1

    Very nice program brother..❤️❤️❤️

  • @hashencool8914
    @hashencool8914 4 года назад +1

    Well done Anuradha

  • @ianashlon1154
    @ianashlon1154 4 года назад +1

    wtc ekath penna thumbnail eka dammanan 1:13 di wage view kelinma 100k awilla danatama.. aparade aiya

  • @sajithniroshan7195
    @sajithniroshan7195 4 года назад +1

    Can you explain in english next episode.. please if you can

  • @dineshlakshitha04
    @dineshlakshitha04 4 года назад

    thamuse wage ekek hitiyama athi , ratak winasa wenna.....

  • @DPANIRAN84
    @DPANIRAN84 4 года назад +1

    👍👍 Thank you 😊

  • @kalanawewliyadda4451
    @kalanawewliyadda4451 2 года назад

    Superb brother !

  • @thedkgamer9638
    @thedkgamer9638 4 года назад +1

    15:33 මෙතන. 😀

  • @dinashlucky5820
    @dinashlucky5820 4 года назад +1

    නියමයි bro 👌

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 4 года назад +1

    Good show brother!!!!

  • @poojithajayasinghe4548
    @poojithajayasinghe4548 4 года назад +1

    Machan kralska vodka eka ganna pot ekak kiyapanko bro...❤️

  • @rtweer3146
    @rtweer3146 2 года назад

    Ginger ale සෙට්ද මේකට

  • @kaushanabesinghe
    @kaushanabesinghe 4 года назад

    anuradha ayiya thama ideahell ekak ekkada made karanne?

  • @dorecreations8141
    @dorecreations8141 4 года назад +3

    Liquid show eka balala hari widiyata set wena un ko balana.

  • @nadeeshkanishkafernando733
    @nadeeshkanishkafernando733 4 года назад +1

    Good stuff ❤️ but as far as I know Gune ayyage kamare thibbe moratuwe

  • @ruwinkalhara666
    @ruwinkalhara666 4 года назад +2

    Video ekak enakal balan hitapu aya ko 😁👍🍾

  • @viranga4867
    @viranga4867 4 года назад +1

    වතුර එක්ක විස්කී....පට්ට ....

  • @praveenmadumal469
    @praveenmadumal469 3 года назад +1

    Eka paharak anurada aiye ❤️💪❤️

  • @ashandenuka7004
    @ashandenuka7004 4 года назад +1

    නියමයි 👌

  • @slgee6544
    @slgee6544 4 года назад +1

    නියමයි

  • @niroshengunawardena1219
    @niroshengunawardena1219 4 года назад +2

    Thanks

  • @babimax
    @babimax Год назад

    Red leble walta hodma sandi eka mokakkda

  • @Insultblamescold
    @Insultblamescold 4 года назад +1

    නියමෙට යනවා බං එල.

  • @Chutte
    @Chutte 4 года назад +2

    අඩේ අනුවා ආදරෙයි

  • @snmex6649
    @snmex6649 3 года назад

    Jonhi wolker brend wala prize dala video ekk krannko aiya

  • @ramindu6588
    @ramindu6588 4 года назад +11

    Palaveni dewini kiyala comment karanne pissu uttala 😂😂😂😂

  • @ajithdesilva6462
    @ajithdesilva6462 4 года назад +1

    Brandy ganath karanna

  • @PhoenixF22Raptor
    @PhoenixF22Raptor 4 года назад +1

    usa wala wishky ekka side car gannawa side car kiyanne wishky and beer. beer illanawanam side car wishky

  • @danushsl7803
    @danushsl7803 4 года назад

    High commissioner brand eka hodaida

  • @dhyanayodhya3653
    @dhyanayodhya3653 4 года назад

    සුභ මචං 👍❤️

  • @sathsaraamarathunga6561
    @sathsaraamarathunga6561 2 года назад

    Whiskey with ice, everything is nice✌️😍

  • @randikeabeysinghe1396
    @randikeabeysinghe1396 4 года назад +1

    අරක්කුවල සහ බ්‍රැන්ඩි,විස්කි වල වෙනස මොකක්ද?

    • @damithpathirana7458
      @damithpathirana7458 4 года назад +2

      gayan abeysingha අරක්කු ගැන කතා කරලා වැඩක් නෑ. තනිකර වහ. විස්කි හදන්නෙ ධාන්‍ය වලින්. බ්‍රැන්ඩ් හදන්නෙ මිදි වලින්. ඕක තමා සරලම වෙනස.

    • @randikeabeysinghe1396
      @randikeabeysinghe1396 4 года назад

      @@damithpathirana7458 thank you brother

  • @hasinisandunika9991
    @hasinisandunika9991 4 года назад +2

    එල 👍

  • @dilumlive
    @dilumlive 4 года назад +1

    Keep it up aiyaa

  • @maheshherath5343
    @maheshherath5343 Год назад

    අය්යෙ ඔයාගේ TP අංකය දෙන්න

  • @lasantha49
    @lasantha49 4 года назад +12

    මෙ⁣ාකො බන් අයියේ එක ෂොටි එකට වචන පැටලෙන්නේ බඩු එචිචරටම සුපර්ද😀

    • @hjssrilanka
      @hjssrilanka 4 года назад +1

      මටත් හිතුනා බ්‍රෝ

  • @dorecreations8141
    @dorecreations8141 4 года назад +2

    ela thank u Anuradha.!

  • @dushmanthalakmal5095
    @dushmanthalakmal5095 4 года назад

    Red and white Ram genath review ekak oni 😍👍

  • @madushankasamarasinghe9130
    @madushankasamarasinghe9130 4 года назад +3

    වැදිල ඉන්නේනේනේනේනේ........ 😂

  • @charithsenanayake5862
    @charithsenanayake5862 4 года назад +1

    Wonderful

  • @hjssrilanka
    @hjssrilanka 4 года назад +1

    සුපිරි

  • @hasindudulaj6974
    @hasindudulaj6974 4 года назад +2

    According to chemistry alcohol is a solution 😒

  • @jayalathmadhurasinghe9933
    @jayalathmadhurasinghe9933 Год назад

    සුපිරී සුපිරී සුපිරී💪

  • @mayuraprasad1699
    @mayuraprasad1699 2 месяца назад

    වැඩසටහන පටන් ගද්දිම ශොට් එකක් ගන්න එප. එන්ඩ් එකේදි පලවෙනි ශූට් එක අරගෙන එතනදි ශොට් 1ක් ගන්න. කොටින්ම කීවොත් බොන ඒව අන්තිමේට කරල මුලින් ප්ලේ කරාට කමක් නෑ. ඔයාට බඩු කියල පේනව. වචන පැටලෙනව. ඒක හොද නෑ වඩසටහන ලස්සන අඩු වෙනව