මම මේ clip එක 5 පාරක් බැලුවා.5 ක්ම අැඩුනා. මට විතරක් නොවේ එහෙම උනේ කියලා හිතෙනවා..Dear shashika the moment u pressed the button..that action was superb and challenging .i respect u madam ..you are a great women. .
අනේ මට හරියට ඇඩුණ පුතේ ඔයා ගැන ආඩම්බරයක් ඇතිවන්නේ😥😍💎🌷👌👏👏👏 ලොකු ආදර්ශයක් වාසනාවක් ඔබ good luck !!! And all the best දුව with couch sashikaa !!! May god bless you !!!🙏
God has given her everything the voice, good look, good family and friend . She is so pretty by the way. I couldnt believe when i realize that she is blind 😢😢😢😢
ඇඩුනෙ මට විතරද..ඇස් පෙනෙද්දිවත් බලාගෙනවත් තාලයට ගායනයක් කරගන්න බැරි මේ මම වගෙ අය එක්ක බලනකොට මේ වගෙ අය රටට සම්පතක්.... හැකියාව අතින් පෙරමුනින්......ජය වේවා ඔයාට
Apita monawad me jeewithe adu kiyala danenawa hemadema thibilath apita kisima deyak karaganna ba
කියලා වැඩක් නෑ 😔
Ekanam aththa
ඇඩුන බොසා..❤️
නෑ . කෝව් බදාගන්න කොට මටත් ඇඩුනා 😭
සශිකා මිස් හැරුණ ගමන් පපුවට අතකුත් තියාගෙත්තේ හරියට නිකම් හැරුන එක කොච්චර දෙයක්ද කියලා හිතුවා වගේ. ඒක ඒ මූණෙන් ඇස් වලින් පෙනුනා. සතුට.. අවංකවම සතුටු උනා අන්තිම මොහොතේ ගත්ත තීරණයට 🥺❤
ඒ වගේමයි කෝච් කසුන්ගේ වචන ටික 🔥
සශිකා මිස් මේ නංගිව අම්මලා ගාවට ගිහින් එක්කන් ආවාම කෝච් උමාරියා සශිකා මිස්ගෙ අත අල්ලන් කියනවා thank you හැරුනට කියලා 🔥
ආදරණීය දක්ශ කෝච්ලා ටිකක්..😍
❤👍
ඔව් ❤️👍
හදවතේ ගායකයා-චාමර වීරසින්හ
හදවතේ ගායිකාව-ශශිකා ❤️
Aniwrenma 👍❤️
මමත් කැමතිම සසිකා චම් ගතිගුණ
I felt Kasun’s words “ශශිකා ඔයා එතෙන්ට යන්න" ❤️
Me to bro 🤗❤️
ඔව් coaches ලා එකිනෙකාව හොදින් තේරුම් අරන් support කරන විදිය ලස්සනයි ❤️
Maturity !!!
3.13 කෝච් ශශිකා එයාව බදාගන්න කලින් එයා අතපාන විදිය, හරිම ආදරණීයයි..හරිම සංවේදියි...
Mage husma mohothakata. Nawathuna.
මම කවදාවත් ලෙහෙසියෙන් අඩන්න නැත නමුත් මෙම ගීතය සහ සෂිකා බදාගෙන ඉන්න කොට මට දැනුන සතුට සහ ඇගීම වචනයෙන් කියන්න බැ
@@lionl.s.rozario3429 මාත් එහෙමයි ඒත් මටත් ඇඩුනා
අනේ... මටත් ඒකමයි හිතුනේ..
ශෂිකා හැරුනට කෙල්ලව දැක්කම ශොක් උනා. කසුන්ට ස්තූති කරන්න ඕනෙ ශෂිකව සිහියට අරගෙන ඉස්සරහට යවපු එකට. ශෂිකත් ඉතින් කතරට වහින වැස්ස වගේ වැස්සා.
Nice comment ♥
ඇත්තටම මේක බලපු කෙනෙකුගෙ ඇස් අගට කදුලක් නොවාවනම් ඒ මනුස්සයෙක් වෙන්නනම් බෑ....... සශිකා මිස් ඔබ තුමිය එදා සිට අද වෙනතුරු ක්ෂෙත්‍රයේ දැකපු ඉතාම නිහතමානී ගෞරවාන්විත චරිතයක්. අදත් ඒ බව තවදුරටත් පසක් කරමින් සිත් තුල ආදරණීයව ලැගුම් ගත්තා. ඒ වගෙම අද ගායනා කරපු සහෝදරියට හදවතින්ම සුභ පතනවා.දෑස නොපෙනුනත් ඇයට ආදරණීය හඩක් හිමි වෙලා තියනව.සුභ අනාගතයක් නැගණිය.
ඇය නිහතමානි චම් ගති පැවතුම් පෙන්වන ගායිකාවක් සමහරැ ටිකක් ජනප්‍රිය වෙනකොට උඩ යනව වෙනස්වෙනවා?
Athatama mta kadulu awa.
කසුන් ; ශශිකා ඔයා යන්න, 👏👏👏
Yaaa I too felt those words 🥺✨️❤️
Aththatama a wachana tikata coach kasunta gdk pin.....
හරිම සංවේදී අවස්ථාවක්..😥😥 ශෂිකා මිස් නම් හරිම හදවත ලස්සන කෙනෙක්
කෝච් ශශිකා නම් මාරයි.. හරිම නිහතමානී සංවේදී ලස්සන චරිතයක් 🥺❤👌
අනිවා
අන්තිම වෙනකන් බැලුවනම් එයාගේ යාළුවා ගැන මීට වඩා ඇගයීමක් කරන්න පුළුවන් අපිට! ❤ හැමෝටම නොලැබෙන කළ්‍යාණ මිතුරියක් හිමාෂා ගේ යාළුවා! 😍
Aniwareyen godak wasanwanthi eyage e yalukama 😍😍😍😍 godak sathutui
සුමිරාන් ගැනත් නොකියා බෑ. නිවේදකයෙක්ට එහා ගිය මනුස්සකමක්, ඒ situations genuine විදිහට balance කරන විදිහ හරිම ලස්සනයි සුමිරාන් ❤️
මාත් සෑහෙන්න නෝට් කරා. ඒක..මාරම බැලන්සින් සහ සුපිරියටම අවාස්තානුකූලව හැන්ඩ්ල් කරනවා...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤
අනිවාර්‍යයෙන්
🙏👏👏💐👏👏🙏🌝❤🇱🇰
සංවේදියි. හුස්මත් මොහොතකට නැවතුනා
අහිංසක මිනිසුන්ගේ හීන හැබෑ වෙනකොට ඒ අයට ඒක කොච්චර හිතට සතුටක්ද හරිම ලස්සන අවස්තාවක් 🥰🥰🥰 සංවේදී අවස්තාවක් thank you coach shasika
Coach lage ekamuthukama harima adaraneeyai
ශශික මහත්මිය අපේ හදවතේ ගායිකාව.... ඔබතුමියට බොහෝ පිං 🙏🙏❤️❤️❤️
කෝව් ශෂිකා බදාගන්න කොට මටත් ඇඩුනා 😭 කෝව් ශෂිකා නිහයතමානී කෙනෙක් . අපි හැමෝම ගරු කරන අහිංසක ගායිකාවක් . පුංව් කාලේ ඉදන් මම ගොඩක් ආස කෝව් ශෂිකට ආදරෙයි . 💕සුබ පැතුම් ....💕
ඇස් පේන උන් අවස්තාවට ගැලපෙන විදියට බොරුවට හැඟීම් බර වෙන්න ට්‍රයි කරලා බොරුවට අඬන ලෝකෙක ඒ ලමය ශශික ඉස්සරහ හැඟීම් බර වෙච්ච විදියට ඇත්තටම ඇඬුනා😢 කවුරු හරි වොට් කරනකන්මයි බලන් හියියේ ඇත්තටම ශශිකට දැනිලා හැරුනද දන්නෙ නෑ වගේ සීන් එකක් ඒකනම්. හදවතේ ගායිකාව❤
Superb talent ❤️❤️💖💖
හිතට ගොඩාක් දැනුණා ❤️❤️
Coach ශශිකාගේ නිහතමානීත්වය ට ගොඩක් ගරු කරනවා ❤️
ඒ පුංචි කෙල්ල වැඩියෙන්ම සතුටු උන දවස වෙන්නැති ඒ දවස....කෝච් ශෂිකා ඔබට ගොඩාක් පින්...මිනිහෙක්ගෙ හදවතට සතුටක් ගේන එක උතුම් පින් කමක් ...පුංචි කෙල්ල බදාගන්න විදිය දැකල මට ඇඬුනා...
මිනිස්සු ආදරය හොයනවා. මිනිස්සු ජිවිතයේ වටිනාකමක් හොයනවා. ස්තුතියි එ ජිවිතයට වටිනාකමක් දුන්නට. ඇත්තටම සංවේදිවුනා. ඇඩුනා😢
ශෂිකා,චාමර,දමිත් හැමදාමත් හදවතේම ඉන්න අපි ගොඩක් ආසකරන ආදරේ කරන රත්තරන් මිනිස්සු
සංගීතයෙන් උඩටම යන්න ඕන කෙනෙක් නංගී ගොඩක් සංවේදී වුනා Coach ශශිකාව බදාගත්ත විදිහ හරිම ආදරණීයයි හරිම හැගුම්බරයි.😢😢😢😢
හරිම ලස්සන හඬක්. ඇස් දෙකට කඳුළු ආවා කෝච්ව බදාගත්ත විදිහට. ඒ වැළඳගැනීම අව්‍යාජයි ආදරණීයයි ආදරේ හිතෙනවා ❤️❤️❤️
A big salute for your attitude Shashika Madam ❤
හිමාෂා. මේ සංසාරෙ පුරාවටම ඔයාට මතු කිසිම ආත්මෙක කිසිම දෙයකින් අඩුවක් නොවේවා! ❤
Thank you ❤
❤️❤️
බදා ගත්ත එකට නම් ඇඬුනා...
හරිම ලස්සන නිහතමානී චරිතයක්.. හදවතේ ගායිකාව❤ සශිකාට ම තමා ගැලපෙන්නේ....❤❤❤ Coach Sashika💖 ඒ වගේ ම කියන්න ඕනි සුමිරාන් ගැන. නිවේදකයකුට එහා ගිය මනුෂ්‍යත්වයක්❤...
සශිකාට ආදරේ අය මේ කොනට........... All The Very Best , Good Luck and God Bless You Duway .. !!!
වීඩියෝ එක ඉවර වෙන්න කලින් ශෂිකා මිස් හැරේවි කියන බලාපොරොත්තුව මටත් තිබුනා. පහුගිය සීසන් එකෙත් මගහැරෙන්න ගිය හුගාක් දෙනාට ඇය අත දුන්නා. හොඳම ටැලන්ට් වලට අනිත් ටීම් වල ඉඩ වෙන් වෙද්දී ඈ ටීම් එකේ ඉඩ මේ වගේ හුගාක් අය ඔප දාල ලස්සන හඬවල් එකතු කරා. ඒ නිසයි ඇය මෙච්චර වාසනාවන්ත , ඒ නිසයි මිනිස්සු ඇයට මෙතරම් ආදරේ. Respect coach sashika❤❤❤
ඇය අද ඉවත් උනා නම් ලොකු දුකක් දැනෙන්න තිබුනා. ඒ අව්‍යාජ ආදරය හොඳින් දැනුනා. ආදරනීය නංගි, ඔයා කවදාවත් මේ කමෙන්ට් නොදැක්කත්, ඔයාට අපි හැමෝගෙම ආදරේ දැනේවි .
ගොඩක් දුර යන්න . බුදු සරණයි ❤❤
A wonderful comment respect your humanity
@@jeffreyrulach2478 Thank you so much ❤
Respect from Morocco 🇲🇦✌️
කෝච් ශෂිකා ඔයා හරිම සංවේදී සහ නිහතමානී කලාකාරිනියක්...සහ ඒ තරගකාරිය ගොඩාක් වාසනාවන්ත යි
😘❤️
ඒ වගේ අය දිනන්න ඕන ලෝකෙම 🌍❤️🙏 . කෝච් ශශිකා කියන්නෙ අගය කරන්න වටින චරිත , එයාගෙ සතුට කෝච් ශශිකා බදාගද්දි . ඒකටනම් ඇස් වලින් කදුලු ආව ..❤️ voice එකෙන් ඉස්සරහටම යන්න හදවතින්ම සුබපතනව 🙏🙏❤️
හැරෙන්ඩ ඕනිම coach තමා හරුනේ. 🥰 ජය වේවා!😇💙🙏
ශෂිකා මම ආසම ගායිකාවක් හරිම නිහතමානී..සිංහලෙන්ම කිව්වොත් කිසිම ලොකු කමක් නැති අති දක්ෂ පුරාවස්තුවක් කිව්වොත් හරි.අපි හැම දෙනාම ඔබතුමියට ආදරේ කරන්නෙ මේ නිසයි
අවන්කවම ලගට ගියපු එකයි කසුන් ලගට යන්න කියල කිව්ව එකයි බොහොම වට්නවා
අපේ කලා කරෑවන්ගෙන් ලැබෙන වට්නම දෙ එය තමයි
එ තරග කාරීයට එ වෙලේ තරගයේ කිරෑල ගත්තා වගෙ සතුටක් ලැබුනා නෙද
අපිට අපේ කලාකරුවන් ගෙන් එ දෙ උනම හොදටම ඇති..
සැමදේනාටම 🙏🙏🙏
ජය වේවා 👍❤️
ඕබ සීයලුම දේනාට නීහත මානීව ආදරේයි 💞💞❤️💜️
වට්නාකම ලැබේන්න ඕන තැනකදි එය ලාබාදීම හැමොටම කරන්න බැ
එය කරන්න පුළුවන් අය එදේ කරනකොට අපිටත් කීයාගන්න බැරී සතුටක් ලැබෙනවා එයට ඕයාල හැමොටම ස්තුතියි 🙏🙏🙏
🙏💜️❤️💞
මං මේක බලන දහතුන්වන වතාව කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ ජයවේවා ජයවේවා ජයවේවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ සංගීත ක්ෂේත්‍රයේ ඉහළටම ඉනි පෙත්තටම යන්නට හැකියාව ධෛර්යය ශක්තිය මුළු විශ්වයෙන්ම ලැබේවා
Mamath
ඇඩුනා ඒකටනම්..🥺❤️..
කෝච් සශිකා හරිම නිහතමානීයි...❤️🥺
Mrs . shashika please train this star . she has a lot of talent and improve sound likes . we thanks your choices ...
"ශශිකා ඔයා යන්න එතනට" Couch කසුන් ඒක මරු. Couch ශශිකා ඔයාට ගොඩාආආආක් ස්තුති 🙏❤️ Respect 🔥❤️
Coach කසුන් ...ශශිකා ඔයා එතනට යන්න කියන වචනය හොදට හිතට දැනෙනවා❤️
ඒ අම්මගෙ තිබ්බ සතුට. ඒ වගේම මෙහෙම රත්තරන් යාලුවෙක් ලබන්න මේ අක්ක ගොඩක් පින් කරල තියනව ❤️❤️
Hmm e yalukama 🥺❣️
ලාංකීය සංගීත විරුදාවලියේ අද්විතීය ප්‍රතිමූර්තිය . ශසිකා නිසංසලාවන්ට විශ්වීය ප්‍රණාමය....❤❤❤❤
ඇස් වලට කඳුළු ආවා ..හදවතින්ම සුබ පතනවා.......නිහතමානී ම ගායිකාව ❤
මම මේ clip එක 5 පාරක් බැලුවා.5 ක්ම අැඩුනා. මට විතරක් නොවේ එහෙම උනේ කියලා හිතෙනවා..Dear shashika the moment u pressed the button..that action was superb and challenging .i respect u madam ..you are a great women. .
අනේ 🥺🥺 ශෂිකා මිස් කොච්චර ආදරණීයද ,නිහතමානී ද ,හැඟීම්බරද ❤❤😘
ජීවිතය කියන්නෙම රේස් එකක්....
අපි නොදන්න තැන්වල පල්ලම් තියෙන .... තවත් තැන්වල මහ කඳු තියන ....
සැප දුක අතර බෙදෙන මනුස්සකම් ගොන්නක් ❤️ 🔥 🙏
කවදාහරි හරියන්නම ඕනේ ජීවිත ❤️
- 👊 Himasha ජය
Aniwaryen
ශශිකා ගේ උතුම් මවු ගුණය තවත් දරුවෙක් වෙනුවෙන් කැප උණ ආදරය,කරුණාව,💞💞 මේ දුවගේ හැකියාව ඉදිරියට ගන්න ලැබේවා💐💐 අනිවාර්යයෙන්ම මේ දුවට ශශිකා සමග දිගු ගමනක් යන්න ලැබේවා, 🙏🙏🙏 මම එක දහපාරකට වඩා බැලුවත් ඇති විමක් නෑ තවමත් බලනවා හරිම සතුටුයි නිරෝගී සුවය දීර්ඝායු වේවා 🙏🙏🙏
ශශිකා නිසංසලා මහත්මිය ආදරනීය හදවතේ කලාකාරිනිය ඔබතුමිය මේ කලාකෙත කරගත්තු ලොකුම පිංකම හැටියට මම සලකනවා 🙏❤️මේ දුවට හොද හොද ගමනක් යන්නට ඔය සියලු දෙනාම සහයෝගය දෙන්න ඇත්තටම ඇස් දෙකේ කඳුළු ආවා ඒ දරුවා ශසිකා නිසංසලා මහත්මියව වැළඳ ගත්තු විදිහ දැක්කම ගොඩාක් පින් එයාව කලා කෙතේ ඉදිරියටම ගෙනියන්න කියලා ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා තරගයෙන් කවද හරි බැහැරව ගියත් එයාට උදව් කරන්න හොඳ කටහඬක් තියෙන දරුවෙක් උමාරියා සිංහවංශ මහත්මිය ඔයත් බොහොම සංවේදී ගායිකාවක් ඔබටත් මා ගරු කරනවා 🙏❤️ඇයව ඉදිරියට ගෙනිහිල්ලා කලා කෙතේ හොඳ ගායිකාවක් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා උතුම් සරස්වති දේව මෑණියනි මේ දරුවාට උදව් කරන්න☝️🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😭😭
කෝච් සශිකා නම් ආදරය උතුරන හදවතක් තියෙන ලස්සන ලදක්, 🌹❤
ශෂිකා මෙනවිය ඔබට හද පත්ලෙන්ම සිතුති කරනවා ඇයගේ ගීතයට හරි පිළිතුරක් දුන්නාට 🙏❤🙏 ඇයට ඉදිරියටම යන්න හැකියාව ලැබෙන්නයි කියා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ❤🌺
එයා මෙනෙවිය නෙවෙයි
කෝච්චි ශශිකා කියන්නේ හදවත් සුව කරන්න පුළුවන් හඬක් එ නිහතමානීභාවය ට මා හිස නමා ආචාර කරනවා ශශිකා නිසංසලා 🙏🙏☝️❤️❤️❤️❤️❤️❤️❤️🤝
සසිකාට තියෙනවා හොඳ ඉවක් මිනිස්සු ගෙ හද ගැහෙන හැටි අදුනගන්න....ඇයට නොහැරුන එක ගැන පසුතැවිල්ලෙන් ඉන්නෙ ඒකයි..ඇයට සුභ පැතුම් .දවසක ටයිටැනික් ගීතය ගයාවි අනිවාර්යයෙන් ම
අහෝ සසිකා!! නුඹ වැන්නන් අප හදවතේ ඉන්නේ ඔය නිසාමයි.මහා පෙලෙවේ පය ගසා සිටින ගායිකාවකි. අටුවා ටිකා මොනවදට තව. ලස්සනයි ගායනයක්
Absolutely
ලංකාවේ ඉන්න ගායිකාවන්ගෙන් සිටින මම කැමතිම,ලස්සනම ඒ සියලු දේට වඩා එතුමියගේ ඇති නිරහංකාර මනුෂ්‍යයත්වය ගුණ ගරුක බව හැදියාව මැනවින් ඇති මිහීපිට දෙවඟනක්.
ඔබට බෙහෙවින්ම ස්තුතියි ශෂිකා. ලොකු පිනක්.......
බලන්න ආසාවෙන් හිටිය performance එක ❤️🙂 කටහඬක සියුම් රසය ඔප්නංවන්න පුලුවන් හොඳම Coach ලඟ නතර වෙන්න ලැබුනා..කඳුලක සීතල දැනුනා ඒත් ඒසතුටු කදුළු.....පුහුණුවක් විතරක් නෙවී..අසීමිත ආදරයකුත් ලබන බව දන්න නිසා .ඇහැට ආව.ජයම වෙන්න ඕනි ..💖🥰😍
ඔව් ...හිතට මාරම දුක්බර හැගීමක් ඒක.ඇස්දෙකට කදුලු උනන්නෙත් නොදැනීමයි
දිනුවත් පැරදුනත් ඒ හිතට දීපු සතුට වටිනවා.. ❤🙏
එයා කෝච් ට ගොඩක් ආදරෙයි වගේ . හරිම නිහතමානී චරිතයක් කෝච් ශෂිකා කියන්නෙ ❤️🔥🎉️🌼
එදා මෙ කොටස බලන්න බැරි උනා අදයි බැලුවෙ. මටත් ඇඩුනා ශසිකා මිස් හරිම හොද කෙනෙක් මගෙ කැමතිම ගායිකාව ශසිකා මිස්❤️❤️❤️❤️
ඇත්තටම ඒකටනම් ඇස් දෙකට කඳුළු ආවා.........😥❤️
that's why coach shashika is the best female singer in our heart. you are amazing shashika akke.I respect you.
ඇස් වලින් ගඩ ගඩ ගාලා කදුලු වැක්කුරුනා.ඉදිරියටම යන්න සුබ පතනවා පුතේ.😘❤
❤️
සත්තකින්ම
සුමිරාන් මාරයි ඔයානම් ❤️❤️❤️
ඇත්තෙන්ම
ඇත්තටම මටත් ඇඩුනා.
❤️❤️
Coach Shashika හැමදාමත් අපේ හදවතේ ගායිකාව...❤
ඔව් මම ආසම ගායිකාව ශෂිකා නිසංසලා 💕
Coach සශිකා බදාගන්න සීන් එකට නම් ඇඬුනා.
Matath 🥲🥲
ekenma
ඔව්
Ow bn.❤️
Same hear 😢
නිහතමානී ගායිකාව ශශිකා ආදරෙයි.... ❤️❤️❤️❤️
විකාර සින්දුවලට වඩා මේවගේ ගීත කොයිතරන් සුන්දරද ..අපේ දරුවෙක් අපේ ගීත ගොඩක් පින් අපිව සතුටු කරාට .ශශික මිස් ඔයානම් අපේ රටට සම්පතක්
ඒ ජීවිතයට ජීවත්වෙන්න ආශා හිතෙන පරිසරයක් ගොඩනැගුවාට හොඩාක් පිං කෝච් ශෂිකා ඇතුලු හැමෝටම .. මිනිස්සු යන වචනයේ පරිසමාප්තය...ඊට ගරු කරමු
මිනිසුන්ගේ ගුණවත්කම් මතු වෙන්නේ මිනිස්සුන්ගේ ඇතුලෙ තියෙන ගුණවත්කම් එක්ක. මේ කලාකරුවන් සමගින් වොයිස් වේදිකාව එවැනි අපූරු මානව දයාවෙන් පිරිපුන් අවස්ථා එක්ක ඉදිරියට ගලාගෙන ආවා. මේ අවස්ථාවත් එවැනිම අවස්ථාවක්වක්. ශශිකා නිසංසලා ඇය හෝ හැරුනේ නැත්නම් ඒක අපි හැමෝටම බොහොම දුක්මුසු අවස්ථාවකවක් වෙන්නත් තිබුණා. මං හිතන්නේ උමාරියා සෑහෙන දුක් වුණා හැරුණේ නැති එක ගැන.කොහොමත් ඇය ඉතා සංවේදී කලාකාරිනියක්.නිවේදන කටයුත්තෙන් එහා ගිය සුමිරාන් ගේ කරුණාවන්ත කම අගය කළ යුතු දෙයක්. බොහෝ අයගේ හැසිරීම් මේ වොයිස් වේදිකාව ලස්සන කරනවා
හරිම ලස්සනයි මේ voice එක.සශිකා කෝච් තවත් ඔපදාලා ගනීවී...❤❤❤❤
සශිකා. කියන්නේ අපේ රටේ ඉන්න දෙවතාවියක්. වගෙ ලස්සන රූපයක් සුන්දර හදවතක් තියෙන කාන්තාවක්
හරිම සංවේදී අවස්තාවක්. මාර ලස්සන යී. හිමාශා අක්කගේ යාලුවා නම් මරු.❤️ කෝච් ශශිකා නිහතමානී, හරිම ආදරනීය ගායීකාවක්.❤️❤️👍 සුභ අනාගතයක් අක්කේ.❤️
ඇස් වලට කඳුළු ආවා ..හදවතින්ම සුබ පතනවා
හැමදාම ලස්සන හදවතක් ඔබ තුමියට තිබ්බා,කිසිම් කෙනෙක්ට නොතිබුණු ලස්සන හදවතක් බුදු සරණයි ,නිදුක් නිරෝගී සුව ලැබේවා
මම තාම අඬනවා ශශික...ඔයා දැක්කම එයා අන්දයි කියල ඔයාගෙ හදවතට මොනවා හිතෙන්න ඇද්ද .සංසාරේ මහා පිංකමක් ඔයා කර ගත්තේ .මැවුම්කරු ඇස් නොදුන්නාට මිහිරි හඬක් දීල තියෙනවා ...ඔයාට තමා එයාව තව තව හරි පාරට අරන් යන්න පුලුවන් .
හදවතේ ගායිකාව හරිම නිහතමානී ❤️❤️❤️❤️❤️❤️
ඇඩුනෙ මට විතරද. Coach ශශිකාගේ නිහතමානීත්වය ට ගොඩක් ගරු කරනවා
මටත් 😪😪😪👍❤❤
මටත්
ශශීකා අක්කි හරිම නිහතමානී හරිම ලස්සන කෙනෙක් ආදරෙයි
කදුළු අවා ඇස් දෙකට 😭😭හරි සතුටුයි ❤❤❤
අනේ මට හරියට ඇඩුණ පුතේ ඔයා ගැන ආඩම්බරයක් ඇතිවන්නේ😥😍💎🌷👌👏👏👏 ලොකු ආදර්ශයක් වාසනාවක් ඔබ good luck !!! And all the best දුව with couch sashikaa !!! May god bless you !!!🙏
ශශිකා නිසංසලා කියන්නෙ නිකන්ම නිකන් ගායිකාවක් නෙමෙයි ගොඩක් හොඳ චරිතයක්🎉
ඇත්තටම මම පට්ටම විධිහට සංවේදී උනා මේ මේ ෆ්රෝපොන් එකට කොච් සසිකා මැඩම් ඇතුළු සියළුම කොchlata මම හිස නමා ගරුකරනවා හැමෝම හරිම නිහතමානී කළා කරුවෝ ඒ නිසාම තමයි රටේ මිනිස්සු මේ කොච්ල පස් දෙනාටම පට්ටම ආදරේ 👍👍👍
යන්න ඕනේ හොදම කෝච්ට තේරුනේ ... ❤️🥺 ප්‍රොෆයිල් එක පටන් ගත්තු වෙලේ ඉදන් ඇස් දෙකට කදුලු ආවා ... 🥺 සශිකා මැඩම් බදාගද්දි ඒ මූනේ තිබුනු සතුට ... ❤️🥺 ඉදිරියටම යන්න ඕනි ... ❤️
ආඩම්බරයි.. සශිකා ගෙ සමාජ මෙහෙවර...!!🌷🍀🌷
හරිම ලස්සන ගායනයක්❤හදවතට ගොඩාක් දැණුනා🤔කදුළුත් ආවා😢thank you coach shashika❤❤හදවතේ නිහතමානී ගායිකාව❤❤❤
සංගීතයෙන් වගේම අධ්‍යාපනයෙන්ද ලොකු දුරක් යන්න ශක්තිය වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
එයාගේ යාලුවා ගැනත් කියමු අපි ඒ වගේ යාලුකමට එහාගිය සහෝදරකම් දැන් හරි අඩුයි. බලන්න එයාගේ සතුට යාලුවාගේ ජයග්‍රහණය ට🌹❤️
කොච් ශශිකා . ඔයාට අපි ගොඩක් ආදරෙයි. ඔයා නිහතමානී දැන් සංගීත සෙශ්ත්‍රයේ ඉන්න වටිනම චරිතයක්. මෙ ළමයට අත දෙන්න ඉදිරියට යන්න. සුමිරානුත් නිවෙදක වැඩෙ හොදටම කරනවා💕💕💕💕💕
සංවේදී අවස්ථාවක් ගොඩක් ස්තූතියි ශෂිකා මිස් ,ඔබතුමිය වැනි සංවේදී මිනිස්සුන් තව තවත් බිහිවේවා තෙරුවන් සරණයි පුතේ ඔයත් ගොඩක් ලස්සනට සින්දුව කිව්වා සුභ පැතුම් 🌷🌷🌷🌸
මේ වොයිස් වලින් කෝව් ශෂිකා එක්ක දිගු ගමනක් යන්න ලැබේවායි මම හදවතින්ම පාර්තනා කරනවා අක්කේ . 💕අපේ උණුසුම් සුබ පැතුම් ......💕
Shashika akka ur the best coach ♥️♥️🙏,ජනතාවගේ ගායිකාව,හතවතේ ගායිකාව,වචනයේ පරිසාමාර්ථ අර්ථයෙන්ම.
mr.සුමිරාන් Good job ♥️
Sashika oya godak karuna wanthae,a nisae deviyan me vidihata ahinsakayan oba wetha awanne.god bless you sashika 🙏
නංගියෝ ඔයා නිසා මම කොච්චර අඩනවද කියලා ඔයා දන්නවද? දවසක ලොකෙම හොල්ලන ගායියාවක් වෙන්න. මගේ ඇස් දෙක ඔයාට දෙන්න කැමති මං ඒත් මගේ අම්මව බලා ගන්න ඔනේ මට ඒ නිසා සමාවෙන්න ❤️❤️
God has given her everything the voice, good look, good family and friend . She is so pretty by the way. I couldnt believe when i realize that she is blind 😢😢😢😢
💖💖ඇත්තටම සින්දුව ලස්සනයි මට නම් සෑහෙන්න ඇඩුනා සශිකා මිස් හුගක් ස්තුතියි ජයවේවා බුදුසරණයි 💖💖💖💖💖💖💖💖ඉදිරියටම යන්න බුදුසරණයි 🙏🙏
උත්සාහය කැපවීම එක්ක හැකියාව මිශ්‍ර වුණාම හරි ලස්සනයි 😍😍 සුභ අනාගතයක්
එයා කෝච් ශශිකව වැලදගත්විදිය හරිම සහෝධරණීයයි එයාලට ඕන ආදරය මිසක් අනුකම්පාව නෙවෙයි.
දුව ඔයා කවදා හෝ මේ සංගීත කලාකෙත ජය ගන්නවා සත්‍යයි උතුම් සරස්වතී දේව මෑණියන් ගේ ඇල්ම බැල්ම ආකර්ෂණය ලැබේවා 🙏❤️❤️❤️❤️❤️❤️👏👏👏👏👏👏👍👍👍👍👍👍👍👍
අපේ හදවතේ ගායිකාව, 😍😍❤️🔥❤️🔥❤️🔥👌👌👌
Voice වේදිකාවේ දැක්ක ලස්සන සුන්දර මොහොතක් . You are a great coach Shashika .
Ammo attama aduna coach sashikage nihatamanikamtanm ekayi api meccara sashika akkta adare. Jaya wewa nangi oytat.
ජයවේවා 🌹🌹🌹බුදුසරණයි 🌹🌹🌹ගොඩක් ලස්සන කටහඩක් 🌹🌹🌹🌹ශෂිකා මිස් 👍👍👍🌹🌹🌹
Coach Shashika ඒ නිහතමානීකම ❤️🙏 වන්දනීය මිනිස් ගතිගුණ
ශශීකා වෙදීකාවට යද්දී ඇයව වැලද ගැනිම හරිම අව්‍යාජයි.😢ජය වෙවා
කොච් සසිකා හරිම නිහතමානී චරිතයක් 😘😘😘❤