නව ගිවිසුම කුමක්ද? | What is the New Testament

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 61

  • @chandrikaranasinghe3976
    @chandrikaranasinghe3976 4 года назад +3

    ස්තුතියි දේව ගැති තුමනි.

  • @sandiyakumari8557
    @sandiyakumari8557 2 года назад

    ආමේන් දෙවිදුනේ.ඔබට මහිමය වේවා..

  • @thir7098
    @thir7098 2 года назад

    ආමේන් 🙏🙏🙏✝️✝️

  • @geethikakumari1020
    @geethikakumari1020 4 года назад +1

    Amen amen amen pastor

  • @akialadivakara3525
    @akialadivakara3525 2 года назад

    Jesu PIHITAI PASTOR DEVIYAN WAHANSETA ISTHUTI PRSANSA WEVA AMEN

  • @padmalathapadmalatha272
    @padmalathapadmalatha272 4 года назад +2

    Amen jasu pihitai paster 🙏

  • @වින්ධ්යා
    @වින්ධ්යා 3 года назад

    ස්තූතියි ස්තූතියි දෙවිපීයාණනි ස්තූතියි පාස්ට නිවැරදි ස්තූතියි

  • @vindyarangani4992
    @vindyarangani4992 4 года назад +1

    ජේසු පිහිටයි pastor

  • @e.kindraniindrani4343
    @e.kindraniindrani4343 4 года назад +1

    ආමෙන් දෙවියන් වහන්සෙට ස්තුතිවෙවා 🙏🙏🙏

  • @ranthikumari2417
    @ranthikumari2417 4 года назад +2

    යහපත් ඉගැන්වීමක් දෙවියන් වහන්සේට ස්තුති වේවා .කන් ඇත්තේ අසාවා . ..🙏

    • @වින්ධ්යා
      @වින්ධ්යා 3 года назад

      ස්තූතියි පාස්ට.පැහැදිලීකිරිම.හොදයි.

  • @shamaleedisanayaka3021
    @shamaleedisanayaka3021 4 года назад +2

    Amen halelujha

  • @anulajayaweera5588
    @anulajayaweera5588 2 года назад

    ජේසු පිහිටයි පාස්ටර්.

  • @rra260
    @rra260 4 года назад +1

    Amen amen🙏🙏🙏🙏🙏

  • @shamaleedisanayaka3021
    @shamaleedisanayaka3021 4 года назад +2

    Amen

  • @malaniematilda9548
    @malaniematilda9548 4 года назад +1

    Hallelujah hallelujah Amen 🙏

  • @achelagayeni9679
    @achelagayeni9679 2 года назад

    අමෙත් 🙏🙏

  • @MeenaMeena-gb7dc
    @MeenaMeena-gb7dc 4 года назад +1

    Amen tuthe we samede

  • @jans4773
    @jans4773 4 года назад +1

    ඉස්තුති වේවා පියානනි

  • @sarathkumarasiri7947
    @sarathkumarasiri7947 4 года назад +1

    Amen amen amen

  • @වින්ධ්යා
    @වින්ධ්යා 3 года назад

    ආමෙන් ආමෙන් ආමෙන් ස්තූතියි පාස්ට

  • @jahrajahra9818
    @jahrajahra9818 2 года назад

    🙏🏾🙏🏾Amen hallelujah 🙏🏾🙏🏾

  • @wimalathennakon2386
    @wimalathennakon2386 4 года назад +1

    Amen Amen Halleluiya dewiyan wahanseta sthuthi prasansa wewa jesu phitai pastor

  • @වින්ධ්යා
    @වින්ධ්යා 3 года назад

    පෑහැදිලි.කිරිමට.ස්තූතියි

  • @dayafernando2778
    @dayafernando2778 4 года назад +1

    Amen amen glory to be god

  • @akiladivakara4165
    @akiladivakara4165 4 года назад

    Amen Jesu pihitai pastor,

  • @malaniematilda9548
    @malaniematilda9548 4 года назад +1

    Hallelujah hallelujah Amen 🙏 Amen 🙏

  • @swarnadias5846
    @swarnadias5846 4 года назад +3

    Prasansa WEWA 🙏jesus

  • @judevictoria1625
    @judevictoria1625 5 месяцев назад

    Very useful teaching thanks pastor .God bless you

  • @mishmassb2718
    @mishmassb2718 4 года назад +1

    Thank you pastor .god bless you ....

  • @sarathkumarasiri7947
    @sarathkumarasiri7947 4 года назад +1

    Jaisuphitae paster thanks

  • @dilushawedanayake6906
    @dilushawedanayake6906 4 года назад +1

    Thank you pastor

  • @sudarmanilaweera953
    @sudarmanilaweera953 4 года назад +1

    God bless you pastor.

  • @samarasenasamarasena8939
    @samarasenasamarasena8939 4 года назад +1

    Amen thank you pastor God bless you

  • @nilanthichandrika750
    @nilanthichandrika750 4 года назад +1

    Praise the Lord.

  • @malifernando284
    @malifernando284 4 года назад

    Amen thanks god

  • @niroshadilanthi3063
    @niroshadilanthi3063 4 года назад +1

    Amen
    Thank you pastor

  • @antonperera1436
    @antonperera1436 4 года назад +1

    Praise the LORD

  • @joannefernando977
    @joannefernando977 4 года назад +1

    Ammen

  • @anulajayaweera5588
    @anulajayaweera5588 Год назад

    aluth giwisuma apata igenwu obata sthuthiy paster obata thaw pragjha wedi wewa.

  • @anulafernando9532
    @anulafernando9532 4 года назад +2

    Thank you pastor. I was searching this explanation. Praise you Jesus I finally heard it the way I needed. God Bless you.

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u Год назад

    හදවතින්ම ස්තුතියි. මේ දේශනාවට. අපිට තමයි මේවා දිරවන්නේ. නමුත් අන්‍ය අගමිකයන්ට මෙවැනි දේශනා ඇසුවට හරියට අන්ඩර දෙමළ කියන්නේ ඒ වගේ. මේ ඉල්ලීම බ්‍රදර් ඔයාට ලියන්නේ කීප දෙනෙකු ගේ ඉල්ලීමක් උඩ. මේ දේශනාව ට ඇතුලත් නැහැ. සමාජය තුල උඩුදූවා යන ප්‍රශ්නයක් ලංකාව තුල. මට සාධක ඔප්පු වුනා. අද අප රටේ කාන්තාව වාග් හිංසනයට ලක් වෙලා තියෙනවා බරපතල. විදියට සැනසීම ක් නැති විදියට. මට එවලා තියෙනවා මැසේජ් පෞද්ගලික යි ඒ අසරණ අයට අපි සරණ වෙනවා මිස තවත් ගිණිකබලක් තිබ්බා වගේ වෙනව . ඔබලා ප්‍රසිද්ධියේ කතා කරන අය. අපේ රටේ මෙවැනි ප්‍රශ්න තියෙන කාන්තා වන්ට අස්වැසිල්ලක්. දෙන්න අපේ රටේ පිරිමි වැඩිහරියක් ස්තුති වන්ත නැහැ. සංවේදී ශිලී. අනුකම්පා ව නැහැ . බිරිඳ ට. පෙම්වතිය ට. මේක දැඩි ලෙස බලපා තියෙනව. ක්‍රිස්තියානි පෙම්වතියන් ට... බිරින්දෑවරුන්ට. ඔබලා තේ රුම් ගන්න මෙතනින් ම. එයාලගේ අධ්‍යාත්මික දියුණු ව..? ඔබ ගුරුවරයෙක් නිසා ඒ අයට දික්කසාද වෙන්න බැහැ දරුවෝ නිසා. අර පෙම්වතියන් ආදරය නිසා. අමතක. කරන්න. බැරිකම් මිස කායික සම්බන්ධතා නැහැ. රටවල් දෙකක් නිසා දූර නිසා. ඔබලාගේ දේශනාවලට සවන්දෙනව එයාලට. යවන්න. පව් පව් මට පුදුම. වේදනාවක්. එයාලට ජේසුස් ව ඕනෑ. වෙලා ගිහින් තියෙනවා. දුකේදී රක්ෂාවක් නැතුව ඉන්න කොට දැන් රක්ෂාවක්. තියෙනවා නේ. ජෙසුස් ගේ බැටළුවන් බයිට් එකට ගන්න හදනවා. පව් මේ මිනිසුන් මනස් අන්ධ වෙලා තමන්ගේ. පවුලට. ..දරුවන්ට පෙම්වතියට නැති...සිතේ තෙත්ගතිය. .. මොකක්ද. ඒ. ආගම..? මේ ඉගෙන ගත්ත මිනිසුන් . බුද්ධියෙන් මෙනෙහි කිරීම බුද්දියට මුල් තැන මෙන්න මූල ධර්ම ය.

  • @sudusudu2771
    @sudusudu2771 2 года назад +1

    M. Dewanesam

  • @sudusudu2771
    @sudusudu2771 2 года назад +1

    M,. DE VANESHAM

  • @sudarmanilaweera953
    @sudarmanilaweera953 4 года назад +1

    Dewedunta Mahimaya wewaaa .

  • @lalinabayakoon5800
    @lalinabayakoon5800 4 года назад +2

    👰👰👏👏🌍🌎🌏🌐🇱🇰mihiravi silva

  • @n.d.c.n.p8270
    @n.d.c.n.p8270 2 года назад

    (❤️ ✝️ ❤️)

  • @stellaanthony6532
    @stellaanthony6532 2 года назад

    🙏🙏🙏🙏✝️✝️😔

  • @priyantipanandu9765
    @priyantipanandu9765 4 года назад +1

    යේසු පීහීටයී පස්ටර්

  • @dammia5993
    @dammia5993 4 года назад +1

    පසුගිය මාස 2 තුල ඔබතුමා සහ අැදහිලිවන්තයන් එකව කල නිරාහාර යච්ඤව සියල්ලන් දැනසිටමින් පැවැත්වුවා.එය සුදුසුද.නැතනම් රහසිගතව කතයුතුද.

    • @BridgeToGodSriLanka
      @BridgeToGodSriLanka  4 года назад +1

      එය රහසිගත නිරාහාර යක් නොවේ. එය අපේ සියළු ඇදහිලි වන්තම් සමග .. කිරීමට තිබෙන මාධ්‍ය තුළින් අපි එය කලා.... සියලු සභාවන් සියලු ක්‍රිස්තියානි වරු එකතු වී කළ යුතු නිරාහාරයකි ... රහසිගතව කරන්නේ පෞද්ගලිකව කරන නිරාහාරය මේ සියලු කිතුනු කළ යුතු නිරාහරයක් ... ඔබ පළවෙනි වීඩියෝ බලන්න.... එමෙන්ම යේසුස් වහන්සේ දීපු පණිවිඩය බලන්න.... පෞද්ගලිකව හා සියලු දෙනා එකතු වී කරන දේ පිළිබඳ වෙනස අඳුර ගන්න....
      ජේසු පිහිටයි

  • @ranjithsuriyaaratchi5382
    @ranjithsuriyaaratchi5382 4 года назад

    Oba thumanla wywasthawe darmiste wenda yana pirisak...............................................paulus ho peduru yanu gouge wachana namai awa sudathmayanan wachanai........kande uda desanawa wistharak ahenam high light karanne kohomade..................................................Chris thus wahansege eganwime nopawathi ediriyate yannawu kisiwekute dewian wahanse naththaya....................................................christhs wahsnse pujawe sulu karana pirisak obala. A nirmala la walate apahasayak. Apassate nowa ediriyate yanne.samaharawita oba sithagena athi obma hari kiyala........christhus wahanse ge pujawe sulu karana moses ge wuwasthawe high light karamin yana boru guruwaru sitinawa..

    • @BridgeToGodSriLanka
      @BridgeToGodSriLanka  4 года назад

      මේ සියල්ලම කියල තියන යේසුස් වහන්සේ විසින් කියන ලද දේවල්... ඔබ මෙන් කිසි දෙයක් පිටතින් අරගෙන කියලා නෑ..... සියලු දේ ප්‍රකාශ කරලා දෙන බයිබලය තියෙන දේවල්... අලුත් ගිවිසුම පටන් ගන්න පොත... මේ පරණ ගිවිසුමේ නෙමේ අරගෙන තියෙන්නේ... ජේසුස් වහන්සේගේ මුඛයෙන් කියපු දේවල්... ඔබ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා කඩනවා නං අපිට කරන්න දෙයක් නෑ..... නමුත් අපි දෙවියන් වහන්සේට ආදරේ නිසා ඒ වගේම යේසුස්වහන්සේට ආදරේ නිසා අපි දෙවියන් වහන්සේ දුන් ව්‍යවස්ථාවක් ආරක්ෂා කරනවා.. කසාදයක සැමියා සහ බිරිද එකිනෙකාට තබා තිබෙන පොරොන්දු ආරක්ෂා කරනවා මෙන් අපි ජේසුස්වහන්සේ සමඟ අලුත් ගිවිසුමකට යටත් වී තිබෙනවා... ඒ ගිවිසුම යේසුස් වහන්සේගේ රුධිරයේන් තබා කියන ගිවිසුමක්... ඒ නිසා ඒ ලේවලට කිසි කැලලක් නොවන පිණිස... අපි දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම සහ ඔහුගේ රාජ්‍යයට සූදානම් වෙනවා... ඔබ ඔබගේ පාපය සිටින්න... ඒ ජය ගන්න එපා.... ඕක තමයි සතන් කරන දේ... බොරු මුලාවක ගෙනියන එක....තමන් තමන්ගේ අපවිත්‍ර කම් පිරිසිදු කරගන්න කැමති නැත්තං.... වැඩක් නෑ.... බිරිඳ තවමත් සැමියා කියන දේ අහන්නේ නැත්තං වෙන පිරිමිත් එක්ක නිදා ගන්නවා නම්.... කසාදෙන් කිසි වැඩක් තියෙනවද? එයින් ගිවිසුම අහෝසි වෙනවා... ඊශ්‍රායලයට ඒක තමයි උනේ... ඒ නිසා තමයි ඒ ජේසුස් වහන්සේ තුළින් අලුත් ගිවිසුමක් දෙවියන්වහන්සේ ගැසුවේ... අපි ගිවිසුම යටතේ සිටින කට්ටිය... අපි ඒ සියලු ගිවිසුම ආරක්ෂා කරගෙන යේසුස් වහන්සේ පැමිණෙන්නේ තෙක් බලාගෙන සිටිනවා.
      ජේසු පිහිටයි

    • @ranjithsuriyaaratchi5382
      @ranjithsuriyaaratchi5382 4 года назад

      @@BridgeToGodSriLanka api dannawa oya kattiya jesuga pujawa te wada moseste adarai kiyala...............................dada panathe mini nomarawa kiwwate gesus kiwwe sahodarayate waira kaloth minimarimate samanai.........kiyala....kama mithyawa ganath asemai aluth giwisume sthriake desa ragayen baluwoth ama papayate watenawa.athkota 10 panthe balana kena aluth giwisuma thulin nogioth kohomade udaharana amatai. Oyala kiyanema case panathe rasa panathe ganamai.aluth giwisuma thulin nogoioth ma papaya gana Dana ganne kohomade.mama thanks karande danne naha.thank you

    • @BridgeToGodSriLanka
      @BridgeToGodSriLanka  4 года назад

      Karunakara me dheshanava sampuurnava asaa comment karanna. Oba apa meeta pera kara athi kisudhu dheshanayak sampuurnava asa nathi bava obe comment valin penava. Me dheshanaya thula kiya thibenne dhasa panathak gana nemeyi. Jesus vahanse kala kandha uda dheshanaya gana. Oba dheshanaya sampuurnava noasa maathrukava bala evana comment valata api visin thavadhurathath pilithuru nodhena bava salakanna.

  • @ahnadal7583
    @ahnadal7583 4 года назад +1

    Amen

  • @වින්ධ්යා
    @වින්ධ්යා 3 года назад

    පෑහැදිලි.කිරිමට.ස්තූතියි

  • @asangaasanga8031
    @asangaasanga8031 4 года назад +1

    Amen