Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ස්තූතී 👍හැමදාමත් වින්දේ දුකමයි සැපක් ලැබුනෙමනෑ ඉදිරියට වත් සතුට සැපක් ලැබේවා කන්‍යා ලග්න සෑම දෙනාටම විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූති ස්තූතී
තෙරුවණ් සරණයි.
@RenukaSanjiwa-nd1pzහිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
ඔව් හරියට හරි
හරිම සතුටුයි.හිතේ තියෙන සියලු බලාපොරොත්තු ඉටුකරගැනීමට හැකි වේවා .විශ්ව මාතාවන්ට ස්තුති වේවා ❤❤
@@PavithraNadishani-f2f තෙරුවණ් සරණයි.
අවුරුදු ගානක් දුක් වින්දා..සතුටුයි මේ වසර ගැන..මම මගේම බිස්නස් එකක් පටන් ගත්තා...මේ අවුරුද්දේ මන් යන්න පුළුවන් ඉහලම තැනට මගෙ බිස්නස් එක අරන් යනව..අනිවාර්යයෙන් මම ඒක කරනව...ස්තුති වේවා වේවා විශ්ව මාතාවනි..ඔයාට ත් ස්තුතියි..ආදරෙයි ❤🙏
සතුටුයි සුභපතනවා ඔබට.තෙරුවණ් සරණයි
ගොඩාක් පින් ඔබ තුමියට....පුදුම දුකක් උහුලපු කාලයක්.....
තෙරුවන් සරනයි ඔබ තුමියට.❤ ආදරනීය විශ්ව මාතාවට ස්තූති.වේවා..❤❤❤
හැමදාම දුක් වින්දා තවමත් එහෙමයි.බලමු ඉදිරියට...ඔබට බොහොම පිං ... ඒත් මේ පලාපල පොදුවේ නේ..., ❤
Eakana.m.attamaiii.
හැමදේම යහපත් කියලා ඇහෙනකොට මනසට ලොකු සහනයක් ලැබුනා. ස්තූතියි. කරන්න කියපු ඒ වතාවත් ටික කරන්න ඕනෙ. රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ. තෙරුවන් සරණයි🙏🏻
ලබා දුන් විස්තර සඳහා ගොඩක් පිං
Aththamai... Puduma lagnayak. Mathaka Athi kale indan vinde dukamai. Ahannath Asai
හැමදාම දුක තමා ඉදිරියටවත් විශ්ව මාතාවගේ ආශිුර්වාදය ලැබෙිවා
බොහෝම ස්තූතියි❤❤❤❤❤
Bohomathma stutie oba thumiyage vistarayata.neerogi suwaya deerghausha labewa 🎉🎉🎉
ඔබ තුමියට පිං සිදුවේවා!🙏🙏🙏
ස්තුතියි ඔබතුමියට
Godak sthuthi oba thumiyata me pahadilikirikata hugak duke widinawa mis
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
ස්තූතියි.❤❤
Budu sarani oba tumiyata
Oba numiyata budu saranai viswayta isthuthi isthuthi isthuthi ❤❤❤❤❤❤❤❤
hemadamath duk vinda idiriya subama wewa theruwan aranai oba thumiyata ❤❤
Mamath hamadama heta hodawei kiya balann inne. Obata pin.
අනෙ.දෙවියනෙ.උදාවෙන.සුභ.වසරවත්.සැපක්.ලැබෙනවානම්.දෙවියන්ටම.භාරයි.ස්තුති.වෙවා.ඕබ.තුමියට
Oba thumiyata sthuthiyi. Oba thumiyata pin.
❤බුදු සරනයි ඔබ තුම්යට
Godak pin sathutue
ස්තූති ස්තූති ස්තූති ඔබතුමියට...
Viswa mathawatha anekawarayak sthuti oba thumiyatat sthuti❤❤❤❤🎉🎉🎉🎉
Om Sri Ghaneshaya Namaha!!!
ස්තූතියි
ඔබ තුමියට හුඟක් ස්තූති!
අවුරුද්දෙන බාගයක් ඉවර වෙලා එතකොට 2025 ඉවර වෙලා නෙ මැයි කියන්නෙ ආයෙ මොකක්ද ඉතිරි මාස කිපයක් එ විදිහටම තිබුනා වේ එතකොට හැඩ ගැහිලා ඉවරයිනෙ අවුරුද්දෙන් බාගයක් ගිහිල්ලා ඉවරයිනෙ කමක් නෑ බොහොම ස්තුතියි දැනුවත් කිරිමට ❤🙏👊👊
❤❤❤❤❤ budusarani obadumiyata🎉🎉🎉
Bohoma sthuthi
Obata godak pin ape hitha haduwata athatama hamadama duka mai thibune
Sthuthiiiii sthuthiiiii sthuthiiiii
Uthum U Anantha Maha Vishvayata Mulu Hadawathinma Sthuthiyi Sthuthiyi Sthuthiyi!!!
😢😢😢😢 තවත් අවුරුදු බාගයක් විදවන්න ඕන ද...😢😢😢
@@SriDharaAstrology 🙏🙏🙏😪😪😪
❤❤Bohoma pin...
Wiswa.mathawata..isthuthi.isthuthi.isthuthi.❤❤❤❤❤❤❤
Sthuthi pinoba thumiyata🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Ane oyata godak pin mama hamadama dukin inna kenek mata kawadawat mangala yojanawakwat hariyanna.labana wasaredi hoda weineda madam
හොදවෙයිද නෙවේ හොද වෙනවා කියන ධනාත්මක චින්තනය ඇතිව උත්සාහවන්තව කටයුතු කරන්න. තෙරුවණ් සරණයි.
අවුරුදු 32ක් දුක් විදිනවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Awurudu 36k duk winda
Oba thumiyata jaya ,sathuta pathami😊
godak pin. Balamu neda?
❤❤❤❤❤❤❤❤
Jaya anka monawada
වීඩියෝව ඇතුලත් කර ඇත. තෙරුවණ් සරණයි.
@SriDharaAstrology 2,5,3,7...budusaranai..sthuthi
දැනටටත් කලකිරීමෙන් ඉන්නෙ. 2025 බලමුකො.
Atthtama 🥹
Aththamai sepak nam na dukama withrai me jeewithe
නමුත් ඉදිරිය හොදවෙනවා ජයගන්නවාමයි කියන දැක්ම ඇතිව හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
ඔයා කොහේද
❤❤❤
පලමුව ඔබ තුමියට ස්තුතියි. මම දැනට පච්ච ගලක් වම් අතේ සුලැගිල්ලේ දාගෙන ඉන්නේ. මට මුද්ද හදපු තැනින් කිව්වේ වම් අතේ දාන්න කියලා. මම ඔබතුමිය කිව්ව විදියට දකුනු අතට දාගත්තා.මට මේ දේට උත්තරයක් දෙන්න🙏🙏
වමි අතට වඩා දකුණු අත වඩාත්ම සුහයි.ඉදහිට රැයක් දියර කිරි සමග තබා පසුදා උදෑසන පිරිසිදු ජලයෙන් සෝදා සුවද දුමි අල්ලා මුද්ද පිරිසිදු කර ගැනීම කරන්න. තෙරුවණ් සරණයි.
@SriDharaAstrology ගොඩක් ස්තුතියි🙏🙏
Mata welawa balagsnna ona maniyani
හැමදාම දුකක්ම තමයි උරුම වුනෙ
මට එපා වෙලා දැන් මම කන්‍යා හැමදාම දුක 2025මැයි වෙනකම් ඉන්න ඕනෙද මිස් මගේ උප්පත්ති කේන්දරේ කුජ 1රවි සිකුරු බුද 4ශනි 7මට monawa
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. කන්‍යාවට කුජ ලග්න ගතවීම හොද මදි.ජන්මපත පරීක්ෂාවට ලක්කර ඔබගේ කර්ම ශක්තිය හදුනාගෙන අසුභ කර්මය දුරුවීමට අවශ්‍ය ක්‍රියාත්මක වීම සිදුකර ගැනීම තුල ඔබට ජීවිතය තුල සාර්ථක භාවය ඇති කර ගැනීමට හැකි වේ.තෙරුවණ් සරණයි.
Aurudu 30k dukvenada balamu edereyara.obathumeyata gokak pen
මේ අවුරැද්දත් ගොඩක් දුක් වින්දාඅම්මට පින් සිද්ද වෙන්න මන් වැටුන හැම වෙලේම අම්මා ලග හිටියාලබ අවුරැද්දෙවත්(2025) කරන වැඩ හරිගියොත් හොදටම ඇතිබුදුසරනයි ❤️
Me.dewal.kiya.dunnata.obata.godak pin
මම කන්‍යා ලග්නයේ කෙනෙක්.තෑගි ලැබුණ පුෂ්පරාග මුද්දක් දකුණු අතේ මැදගිල්ලේ පලදිනවා.ඒකට සුභ දෙයක් ද මැතිණිය? කරුණාකර පහදන්න.ස්තූතියි !
ජන්මපත තුල ගුරු ග්‍රහතුමා බලවත් නමි පැලදීම සුභයි.තෙරුවණ් සරණයි.
Ane me kaniya lakneta taram prsna netiwa ATI wena eka lak nakatawt
Owu deiyan❤
@@JayanathaKumara-z8p තෙරුවණ් සරණයි.
Eththamai
2025 kiri sihinaya sebe wewa
එසේම වේවා.
ඔයා කොහෙද
නොසෑහෙන්න දුක් විදිනව මිස් විදේශ රටකට යන්න දැන් අවුරුදු ගානක් තිස්සේ බලන් ඉන්නව එත් තාම නෑ මේ අවුරුද්දෙවත් යන්න පුළුවන් වෙයිද මිස්
අනිවාර්යයෙන්ම හැකිය වේවී.පවසා ඇති කරුණුවලට අවධානය යොමුකරන්න. තෙරුවණ් සරණයි.
මේ සුභ දේවල් ඇත්තටම සිද්ද වෙයිද,හැබැයි දුක් විඳින දේවල්නම් අකුරට සිද්ද වෙනවා 😢
දුක ගැන ඉතාම තදබල විශ්වාසයක් ඇති බවයි පෙනී යන්නේ.එවැනි තද බල විශ්වාසයක් සුභ දේවල් පිළිබඳවත් ඇති කරගෙන බලන්න. එවිට ඔබටම වැටහේවී.තෙරුවණ් සරණයි.
Ane labana awruddawath hodak unoot athi
හොදක් වෙනවාමයි කියන ධනාත්මක චින්තනය ඇතිව ක්‍රියාත්මක වෙන්න. තෙරුවණ් සරණයි.
Hamadama duk winda
නමුත් ඉදිරියට හොදයි කියල විශ්වාස කරන්න. හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
Upanda idala dukama thamai denatah dukamai
කර්මයට යටත් වී දුකයි නොසිතා කර්මය පාගා නැගී සිටින්නට විදවන ජීවිතය විදින්නට උත්සාහ කරන්න. ඒ සදහා අවශ්‍ය ක්‍රියාත්මක වීම ට යොමුවන්න. ඔබ ඔබව විශ්වාස කරන්න ආදරේ කරන්න. තෙරුවණ් සරණයි.
මැයි මාසය වෙනකම් ඉවසනවා
Aiyooo 😢😢😢
අනේ මෙි ලග්නය නමි සැපැක් නි ජිවිතය ලැබිලා ඇති තරමි පින් කරනවා මෙි කරදර අඩුවෙන්න කියලා පිස්සු අනේ මම නමි දුක විතරයි තවමත්
දුක විතරයි කියල හිතනතාක් දුකම තමයි උරුම වෙන්නේ.ජීවිතය දෙස ධනාත්මකව බැලීමට පුරුදුවෙන්න..තෙරුවණ් සරණයි.
අනේ මිස් මන් ගොඩක් නය වෙලා ඉන්නේ මට නය බරින් නිදහස් වෙන්න මගක් නැද්ද
පවසා ඇති කරුණුවලට අවධානය යොමුකර වර්ෂය ධනාත්මකව ආරම්භ කරන්න. අනිවාර්යයෙන්ම මේ වසර සියල්ලම හොදින්ම වෙනවාමයි කියා විශ්වාස කරන්න. එවිට ඒ ආකාරයෙන්ම සිදුවීම ඔබට අදහාගත නොහැකි වේවී වර්ෂ අවසානයේදී.හිත හදන්න නෙවේ අත්දැකීමෙන්මයි කියන්නේ.තෙරුවණ් සරණයි.
වෘශ්චික පිළිබඳ කතා කරල නැහැනෙ 😢
එම වීඩියෝව හෙට නිකුත් කරනවා.
අනෙ මටනම් කවදාකවත් සතුටින් ඉන්න ලැබිලා නැ.හැමදාම දුක විතරයි.කවදා සතුටක් ලැබෙයිද කියලා හැමදාම බලාගෙන ඉන්නවා.2025 වසරවත් හොද වෙයිද.
ප්‍රශ්නාර්ථ එපා. සුභයි කියන ධනාත්මක චින්තනය ඇතිව වර්ෂයට ආරම්භයක් ගන්න.තෙරුවණ් සරණයි.
අනේ කවදාවත් හොදක් වෙලනෑ ම්ස්
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. ඉදිරියට හොද වෙනවාමයි කියන ධනාත්මක චින්තනය ඇතිව ඒ බව විශ්වාස කරමින් නව වර්ෂයට ආරම්භයක් අරගෙන බලන්න. තෙරුවණ් සරණයි.
අනෙ ඔයාගෙ ලස්සන❤
ස්තූති ඔබතුමියට
☺️🙏
❤
මම ඉන්නේ ඉතාලියේ.. එත් ලංකාවට එන්න විසා හදා ගන්න බෑ... 2025 නව වසරේ පුළුවන් වෙයි නේද... ස්තුතියි ගොඩක් පින් ඔයාට..
❤❤❤❤
@SriDharaAstrology theruwan සරනයි🙏

මේ අවුරැද්දත් ගොඩක් දුක් වින්දා
අම්මට පින් සිද්ද වෙන්න මන් වැටුන හැම වෙලේම අම්මා ලග හිටියා
ලබ අවුරැද්දෙවත්(2025) කරන වැඩ හරිගියොත් හොදටම ඇති
බුදුසරනයි ❤️
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
Me.dewal
.kiya.dunnata.obata.godak pin
තෙරුවණ් සරණයි.
මම කන්‍යා ලග්නයේ කෙනෙක්.තෑගි ලැබුණ පුෂ්පරාග මුද්දක් දකුණු අතේ මැදගිල්ලේ පලදිනවා.ඒකට සුභ දෙයක් ද මැතිණිය? කරුණාකර පහදන්න.ස්තූතියි !
ජන්මපත තුල ගුරු ග්‍රහතුමා බලවත් නමි පැලදීම සුභයි.තෙරුවණ් සරණයි.
Ane me kaniya lakneta taram prsna netiwa ATI wena eka lak nakatawt
Owu deiyan❤
@@JayanathaKumara-z8p තෙරුවණ් සරණයි.
Eththamai
2025 kiri sihinaya sebe wewa
එසේම වේවා.
ඔයා කොහෙද
නොසෑහෙන්න දුක් විදිනව මිස් විදේශ රටකට යන්න දැන් අවුරුදු ගානක් තිස්සේ බලන් ඉන්නව එත් තාම නෑ මේ අවුරුද්දෙවත් යන්න පුළුවන් වෙයිද මිස්
අනිවාර්යයෙන්ම හැකිය වේවී.පවසා ඇති කරුණුවලට අවධානය යොමුකරන්න. තෙරුවණ් සරණයි.
මේ සුභ දේවල් ඇත්තටම සිද්ද වෙයිද,හැබැයි දුක් විඳින දේවල්නම් අකුරට සිද්ද වෙනවා 😢
දුක ගැන ඉතාම තදබල විශ්වාසයක් ඇති බවයි පෙනී යන්නේ.එවැනි තද බල විශ්වාසයක් සුභ දේවල් පිළිබඳවත් ඇති කරගෙන බලන්න. එවිට ඔබටම වැටහේවී.තෙරුවණ් සරණයි.
Ane labana awruddawath hodak unoot athi
හොදක් වෙනවාමයි කියන ධනාත්මක චින්තනය ඇතිව ක්‍රියාත්මක වෙන්න. තෙරුවණ් සරණයි.
Hamadama duk winda
නමුත් ඉදිරියට හොදයි කියල විශ්වාස කරන්න. හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. තෙරුවණ් සරණයි.
Upanda idala dukama thamai denatah dukamai
කර්මයට යටත් වී දුකයි නොසිතා කර්මය පාගා නැගී සිටින්නට විදවන ජීවිතය විදින්නට උත්සාහ කරන්න. ඒ සදහා අවශ්‍ය ක්‍රියාත්මක වීම ට යොමුවන්න. ඔබ ඔබව විශ්වාස කරන්න ආදරේ කරන්න. තෙරුවණ් සරණයි.
මැයි මාසය වෙනකම් ඉවසනවා
තෙරුවණ් සරණයි.
Aiyooo 😢😢😢
තෙරුවණ් සරණයි.
අනේ මෙි ලග්නය නමි සැපැක් නි ජිවිතය ලැබිලා ඇති තරමි පින් කරනවා මෙි කරදර අඩුවෙන්න කියලා පිස්සු අනේ මම නමි දුක විතරයි තවමත්
දුක විතරයි කියල හිතනතාක් දුකම තමයි උරුම වෙන්නේ.ජීවිතය දෙස ධනාත්මකව බැලීමට පුරුදුවෙන්න..තෙරුවණ් සරණයි.
අනේ මිස් මන් ගොඩක් නය වෙලා ඉන්නේ මට නය බරින් නිදහස් වෙන්න මගක් නැද්ද
පවසා ඇති කරුණුවලට අවධානය යොමුකර වර්ෂය ධනාත්මකව ආරම්භ කරන්න. අනිවාර්යයෙන්ම මේ වසර සියල්ලම හොදින්ම වෙනවාමයි කියා විශ්වාස කරන්න. එවිට ඒ ආකාරයෙන්ම සිදුවීම ඔබට අදහාගත නොහැකි වේවී වර්ෂ අවසානයේදී.හිත හදන්න නෙවේ අත්දැකීමෙන්මයි කියන්නේ.තෙරුවණ් සරණයි.
වෘශ්චික පිළිබඳ කතා කරල නැහැනෙ 😢
එම වීඩියෝව හෙට නිකුත් කරනවා.
අනෙ මටනම් කවදාකවත් සතුටින් ඉන්න ලැබිලා නැ.හැමදාම දුක විතරයි.කවදා සතුටක් ලැබෙයිද කියලා හැමදාම බලාගෙන ඉන්නවා.2025 වසරවත් හොද වෙයිද.
ප්‍රශ්නාර්ථ එපා. සුභයි කියන ධනාත්මක චින්තනය ඇතිව වර්ෂයට ආරම්භයක් ගන්න.තෙරුවණ් සරණයි.
අනේ කවදාවත් හොදක් වෙලනෑ ම්ස්
හිත ශක්තිමත්ව ඉදිරියට යන්න. ඉදිරියට හොද වෙනවාමයි කියන ධනාත්මක චින්තනය ඇතිව ඒ බව විශ්වාස කරමින් නව වර්ෂයට ආරම්භයක් අරගෙන බලන්න. තෙරුවණ් සරණයි.
අනෙ ඔයාගෙ ලස්සන