ලංකාවේ පුංචි එංගලන්තය
HTML-код
- Опубликовано: 4 ноя 2024
- little england cottages
අපි හිටියේ knet cottage එකේ. please contract her 0719008800
camera : gopro hero9
mavic air2
Music: Don't Stop Now
Musician: ASHUTOSH
Young Me Dreaming
Musician: Carl Storm
Mornings
Musician: Jeff Kaale
හරිම ආසාවෙන් මුල ඉදලා ඉවර වෙනකම්ම බැලුව.. ලස්සනට වීඩියෝ එක කරලා තියනවා.. අක්කි හරි ම cute 🥰❤️ love you 😍
බොහොම ස්තුතියි නගා. අක්කා වගේම නංගිත් cute ah ❤.....අපිත් ටකේශිලාගේ පෑන්ස්ලා දැන් 🙏 .
😊.. Beautiful. Jayawewa 🎉🎉🎉🎉
Price kohomada cottagas eke
අපිට බලන්න විතරක් little england වලට යන්න බැරිද
Niyama brother & sister ❤️🥰😘
❤❤❤❤ ආදරෙයි දෙන්නා එක්කම ❤
Wow Beautiful places ❤
❤️❤️❤️❤️
Shooiiii aneee Oya dennaaa
බොහොම ස්තුතියි නගා ❤❤❤
Visit Cerulean Bungalow at Haldumulla. Whole sri lankan beauty in this place.
Very beautiful! We met both of you at Green Mountain Resort.
thank u so much. yes yes we remember your all lovely family members 🙏🙏🙏❤️❤️❤️❤️
Lassanaiiiiii akki aiyaaaa
බොහොම ස්තුතියි ❤️
Wow..ඒක වෙනම අත්දැකීමක්.. 🇱🇰🌿
බොහොම ස්තුතියි ට්රැවලර් ❤️❤️❤️
ඔව් ඒක වෙනම අත්දැකීමක් ❤️❤️❤️🙏
@@dennaekka කෙල්ලෙක් හොයන් මාත් යනෝ.. 🤭❤️
@@DineshAPathum ඔව් ඔව් ඒකත් වෙනම ආතල් එකක් 😁 ජය ජය ඉක්මනින්ම අමාරුවේ වෑටේවා 🙏❤
Aiye loku ganak yanawada oya place eke nawathinna
මල්ලී මේ cotage එකේ fb නෑ. Bb vitarai.apita une 22500 වගෙ මගෙ මතකය නිවැරැදි නම් 😍😍 අපි රෑ කෑම මෙනු එකෙන් ගත්තා 🙏
නිහතමානී දෙන්නම ❤️❤️😊 කල්පිටියේ විඩියෝ ඕනේ
එන්නම් මල්ලී වේලාවක 😍😍😍😍
Lassanai
Wowwwww fatta
Atta Tama harima lassanai cappal akat video akak asawan baluwa nuwara eliya idala yanapara kiyanna spit asai yanna ikmanata tawat akak ona bs
බොහොම ස්තුතියි මලේ ආදරෙයි දෙන්නා එක්කම ❤️❤️❤️❤️
Very beautiful!
බොහොම ස්තුතියි 😍😍😍
Wow හරිම ලස්සනයි මරැ
බොහොම ස්තුතියි 😍😍😍
Request ekak tyii puluwnm ilaga vedio ekn food challenge ekak krnnko balnn asaii 😍😍😍
කීප කතාවක්ම කිව්වා නේ ඔයා අනිවාර්යයෙන්ම බලන්නම් ❤️❤️❤️❤️
@@dennaekka thnk youu 🥺
Good
😍😍😍😍😍😍😍
Wow supiri 😍❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි නංගී ❤️❤️
Niyamai nango
බොහොම ස්තුතියි ❤️❤️මලේ
Cottage wala number ekak denna
@@poornimaudari3921 0718885799 මේ අපි ගිය එකේ manager එයාට කතා කරලා no එකක් ඉල්ලාගන්න 😍🙏
Booking eka kiyada
Meke තියෙන්නේ bb විතරයි . 22500 😍
Kiyak unad meka
නියමයි අයියෙ අක්කෙ❤️
බොහොම ස්තුතියි මලේ ❤️❤️❤️❤️❤️
❤❤❤
❤️❤️❤️❤️❤️
අපිත් කෙන්ට් එකේ ඉදියා...අයෙත් ආවම යනවා..අර බ්ලූ ටී ශර්ට් එක ඇදල ඉන්න Mr Nalaka හරිම හොදයී
නාලක ඉන්නවා තාම ඔව් පට්ට හොදයි 😍...මරු පොට් එක
Kohomada room charges dear
ඒක මරු 🤍🤍
බොහොම ස්තුතියි ❤️
Mamath kavada Hari Yanawa
Love this ❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි මචන් ❤️❤️❤️
Oyala dennatama okkoma wiyadama kiyak giyada pls kiynnko
අපි ගත්තේ bb 22500/= රෑ කෑම එක්කෙනෙක්ට 1400/= දෙන්නටම 2800. හොටෙල් වියදම් 26000/= ගියෙ, අනිත් එවා නැතුව 🙏❤
Ganath ekka kiyana nisa watina...lankawata awahama yanna inne
Wow ❤️🥰
❤❤❤❤❤❤❤️
❤️🖇️
Apita balanna yanna puluwanda
බලන්න යන්න දෙන්නේ නෑ 🥲
👌👌👌
බොහොම ස්තුතියි 😍😍😍😍
එක house එකක rooms කීයක් තියනවද?
Cottage එකෙන් එකට rooms වෙනස් ගාන වෙනස් වෙනවා අපේ එකේ 4 ක් තිබ්බා 😍
@@dennaekka අක්කලා හිටපු එකේ rooms 4 ම එක වගේද 🙂❤️.
@@vidulaudev3693 නෑ වෙනස් ගානත් වෙනස් වෙනවා 🙏😍
@@dennaekka මත් යනවා cottage එකට . 4 ම book කරන්න ඔන නිසයි ඇහුවේ . Thank you 🙂🙂
@@vidulaudev3693 rooms එකිනෙකට වෙනස් මම එතන manager no එක දෙන්නම් call කරලා බලන්න 0718885799. මේයාට කතා කරාම kiyayi booking දාන විදිහ 🙏😍
❤
Malayaa ❤️❤️❤️❤️
ගාන කීයක් ගියාද අයියා♥️♥️♥️
22500 bb anith meals menu eken order karanda puluwan ❤️
Dilmi lunugala patteth anna
Ammo akki & ayya maru 🥺🥺 yannama oni maru place ek thnk youu details dunnta vedio eknma ❤❤❤
බොහොම ස්තුතියි ආදරෙයි දෙන්නා එක්කම. ඔව් ඔව් ගිහින් බලන්ඩ මාර ලස්සනයි ❤️❤️❤️❤️
👍👍
❤❤❤❤
Oyata awrudu 10 k adu une kohomada? 😜
ඇයි අනේ අපි එක වයසනේ 🤣❤️
❤️❤️❤️👍👍👍👍
❤❤❤
😍❤
😍😍
❤️❤️❤️❤️👍
❤❤❤❤
Dennatama kaamath ekka 20000 da
නෑ මල්ලී . Bed and breakfast තමා 20 උනෙ.
@@dennaekka thank you ..may pahuwela yanna inne
Oyata giyapu gana kiyapu ekama loku deyak apita idea eka ganna. Hugak Aya kiyanne me. Call karanna kiynawa
මල්ලී මේ දවස් වලනම් ගාන වැඩි කෝල් කරල බලන්ඩෝ 🙏🙏🙏🙏🙏🙏😍😍😍😍
❤👍
❤️👍
❤❤❤❤
❤️❤️❤️
❤❤❤❤