An essential shopping tip, make a list of what you need to buy before hand.. Shopping for groceries is something much more than a chore - it is an act of love…. So good to see both of you enjoying yourselves while shopping.. ❤️
Ayubowan api Finland walin Hiruni's Northern Life you tube channel eke family eka. Onna New Zealand wala Kia Ora Ayubowan eken tamai apit oyalata ekatu une. Lassanai videos. Budusaranai 🙏😍
ape punchila inneth italy...eyalath me badu evanava apita.rio salmon eka rasai neda..girasole sunflower oil ekath hodai... Mama asama chocolate thamai kinder chocolates
ඔයාල දෙන්නා හරිම fun එකේ ඉන්නෙ අනේ.බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න. ❤❤
ගොඩාක් ස්තූතියි ඔයාට.. 😊😍 බුදු සරණයි 🙏❤
ලස්සනයි වීඩියෝ එක.කියා ඕරා නංගීගේ වීඩියෝ එකේ ලින්ක් එකෙන් ආවේ.අපිත් එකතු උනා ඔයාත් එක්ක.👍
බොහොම ස්තූතියි! ගොඩාක් ආදරෙන් පිලිගන්නවා ඔයාව❤❤❤ 😊😊 kia ora ayubowan 😍😍
Budu saranai ,ada thamai mulin beluwe .lassanai
අද තමා මුලින්ම බැලුවෙ ..
නියමයි අක්කෙ 👍🙂 ....
ආදරෙයි දෙන්නටම 🙂❤️ ...
බුදු සරණයි 🙏🙏🙏 ..
Godak stuthiii malli… aadarei apith oyata ❤️❤️ budu saranai ….
maru ada video eka.akki aiya oyala katha karanakota ahan inna asa hithenawa 👍👍👍❤️
Godak Stuthii Malliya... ❤❤❤❤😊😊
අක්කි හරි ජොලි අය්යත් එහෙමය් cute couple එකක් 😍😍😘😘😘
Man asama grocery shopping...love much..man aluth videos walata...
Thank you so much ..love you..❤❤😘
Italy shopping vlog balala tibbe ne asawen beluwa niyamai video aka 😍😍😍
Godaak stuthiii ❤❤❤😊😊😊
Ada thmai video eka dekke .... oyala denna harim shoooi😍😍😍
ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට ..❤❤😘
Harima funny akkai aiyai dennam..🤗 lassana vlog arn enna hamdam..sathutin parissamin inna.❤️
Godaak Stuthiii Nanga….❤️❤️😘😘 Aniwaryenma aran ennm issarahatath 😊 oyath parissamin satutin inna… Budu Saranai 🙏🏻
Wow Supermarket Video එක පට්ට 👌💯 . දෙන්නගෙ කටහඩ මාරම ලස්සනයි 🤗 .
ආයෙ කියන්න දෙයක් නෑ Super 👌💯. තවත් ඉස්සරහට මේ වගේ ලස්සන Videos ගොඩාක් කරමු 😊 Love You සදූ අක්ක & දනූ අයියා ! 🥰❤ හැමදාම සතුටින් හිනාවෙලා ආදරයෙන් ඉන්න 🥰❤💯
Thank youu malliya...🙏❤ අනිවාර්යයෙන්ම ඔයාලට ආස videos ගේන්නම් තවත් ... love youu malli.. ❤😊
@@Giorno23 🥰🥰🥰🥰🥰🥰🥰
Akkige channel eka subscribe kala...good luck akka & aiya
අනේ... ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට ... ආදරෙන් පිලිගන්නවා .... ❤❤😘😘🥰🥰😊🌹
❤️❤️🤗🤗
පොඩ්ඩක් පරක්කු උනා බලන්න,බලන්න,හැමදාම වගේ ආසාවෙන් බැලුවා🥰🥰
Godak stuthiii ❤️❤️❤️❤️
Ithaliye koheda inne
බුදුසරණයි ඔයාලට .හරිම සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න ලැබේ වා .ඔයා ලා දෙන්නම ගොඩක් ආදරනියයි.
ගොඩාක් ස්තූතියි .... ඔයත් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න බුදු සරණයි 🙏 🥰🥰😊😊❤❤😍😘
Awaiting your villa tour nangi & malli
Sure.... Thank youu Akka😊❤👍👍
Dennama lassanai😊
Godak sthuthi ....❤😘🙏
Adarei akke
Oyala 2 na harima saralai harima natural budu saranai
Godaak stuthii oyata ❤❤ harima satutui apith ekka ekatu unata .. budu saranai 🙏😊
Superb video…😍🥰💖
Thank you so much 😊❤️❤️💕
Oyalage home towar ekak karannako ng.oyala ohe apu vidiya කියලා
just WOWWWW for your natural beauty akka😍🥰
Thank you so much nanga love 💕❤️❤️💕
,අද තමයි ,ඔයලාගෙ විඩියෝ ඉස්සල්ලාම දැක්කේ . Vlog 1nam maru❤️👍💪🙂
ගොඩාක් ස්තූතියි මල්ලී...❤❤
Intro Video එක නම් මරැ 👌💯 . Home tour එකකුයි Villa එකේ tour එකකුයි ඕනේ 🤗
Thank youu malli... Aniwaryenma issarahata karannm....❤❤❤😊😊👍
@@Giorno23 ඔන්න අපි බලන් ඉන්නවා 🤗
හරිම interesting ..softly පෙන්වන නිසා බලන්න ආස හිතෙනව❤
අනේ ගොඩාක් ස්තූතියි ..... 🥰🥰❤ අපිත් එක්ක එකතු වෙලා අපේ videos බලනවට ....🥰🥰❤😘🌹
😯😯 ඒ shop එකේ නැති දෙයක් නෑනේ.. අදත් වෙනදා වගේම vlog එක ගොඩක් ලස්සනයී අක්කේ.♥ නියමයී. අක්කයි අයියයි ගොඩාක් ලස්සන videos අපිට ගේනවා. Thank youu.😍😍 ආහ් අයියා කොන්ඩේ කපලා නේද. ලස්සනයී අක්කායි අයියයි දෙන්නම. ගොඩක් ආදරෙයී..
Video එක බලන්න ටිකක් පරක්කු උනා අක්කේ 🙁 class ගිහින් ආවේ දැනුයි. Sorry.. තරහා වෙන්න එපෝ..♥️
Thank you so much Nanga……. ❤️❤️Owne aiya konde kapuwa 😅😅 oyatat Godak adareii 🥰🥰❤️
@@sandunirandima6421 apoo na videos bala bala idala ba igana ganna dewalut karanna oonane ❤️❤️❤️🥰
Ane hrima lassanai budusaranai dennatama ❤💕
ගොඩාක් ස්තූතියි .. බුදු සරණයි ❤❤😘
Iye join une channel ekath ekka… wish krnwa issrahata krna hema wedakatamaaaa🥰🥰💐
ගොඩාක් ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට සහ මේ ආදරණීය comment එකට ...❤❤😘 බුදු සරණයි 🙏
Wow akka and aiya niyamai.😍🤩
Thank you so much Nanga..❤😘
Kemathinama vlog ekak ❤️🤟😊
Godaak stuthii ❤❤😍😊❤❤
ලස්සනම ලස්සන විඩියෝ එකක්.සුපිරි.ලංකාවේනම් බඩු මිල අහස උසට.පරිස්සමින් දෙන්නම.ආදරේයි හැමදාම.❤️❤️👍👍👍👍👍👍👍💯💯
Godak stuthiii aiye… ow dan lankawenm ganna deyak naha tamai.. oyalat parissamin inna❤️❤️👍👍 apit adarei
Superb..🥰🥰
An essential shopping tip, make a list of what you need to buy before hand..
Shopping for groceries is something much more than a chore - it is an act of love…. So good to see both of you enjoying yourselves while shopping.. ❤️
Thank you.. ❤❤ youre exactly right . Thank youu so much for your valuable comments 😊🙏
Lassanai ...
Godak stuthi …❤️❤️
Nangi guvanti pavichchi karanna. Italiye eka harima vedagath..
ඔව් අක්කේ ඒක ඇත්ත අපි හැමදාම දානවා.. ඒත් එදා නම් ඇත්තටම අමතක වුනා.. ❤
Ane akkiyo aye shoping yanakota aiyata podi podi sellam badu tikak arandenna
🤣 ඒ මොකද ඒ.....❤
Thama podi lamayek wage .
@@madukahemamali2481 😁😁 ඔව් ඔව් ....❤
අදත් ගොඩාක් ලස්සනයි අක්කියෝ විඩියෝ එක.අනේ චොකලට් ගොඩායී.ආදරෙයි අක්කි හැමදාම ඔහොම සතුටින් ඉන්න ප්රාර්ථනා කරනවා මුළු ❤ න්ම.බුදු සරණයි අක්කි..🌹❤💖💞
ගොඩාක් ආදරෙයි නංගා ..❤❤😘 ඔව් chocolate නම් ගොඩාක් තියෙනෙවා ... ❤ ඔයත් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ❤😘..බුදු සරණයි 🙏
@@Giorno23 ඔයාලාගෙ සතුට බලලා මමත් සතුටු වෙනවා අක්කි ඇත්තමයි.බුදු සරණයි අක්කි.පරිස්සමින් ඉන්න.ආදරෙයි.😘😘💞❤🌹🇱🇰
ඔයාලගේ ලස්සන vlogs බලාගෙන යන ගමන්.🤗
ගොඩක් ලස්සනයි .💕
Supermarket vlogs වලට තමයී ගොඩක්ම කැමති.🤗❤️🤗
අක්කා අයියා ඔය දෙන්නම පරිස්සමෙන් ආදරෙන් හොදින් ඉන්න. බුදුසරණයී දෙන්නටම .🌸🙋
ඉක්මනින්ම Supermarket vlog එකක් ගේන්නම් නංගා ❤️😘😘
ආදරෙයි
බුදු සරණයි 🙏
Ayubowan api Finland walin Hiruni's Northern Life you tube channel eke family eka. Onna New Zealand wala Kia Ora Ayubowan eken tamai apit oyalata ekatu une. Lassanai videos. Budusaranai 🙏😍
Hii,,, Godak Adaren piligannawa oyalawa🙏 sathutui api akka ekathu unata, onna apit oyalata ekatu una ada idan 😊❤ budusaranai ...
Stuti nangi malli budusaranai 😍🙏
Surmercto quando tocca verdure per favore metti guvanti
Cute cupple....bs....🌻🌻🌻
Thank youu ....❤❤🥰🥰🥰 budu saranai 🙏
Guy's super shopping keep it up 🥰🥰 Happy to see you
Thank you .....❤❤😘
හරීම ශෝයි .❤❤
ගොඩාක් ස්තූතියි අක්කේ ..❤❤😘
අද හොද බිලක් මල්ලීට දාලා වගේ .හැබැයී දෙන්නා "ඩයට්"" කරන පාටක් නෑ .මමත් ඔහොම තමා.සුපර් මර්කට් ගියොත් ,කන්න ආසා දේවල් ගන්නවා.(මම සයිප්රස් වල ඉන්නේ )හරිම ලස්සන දෙදෙනෙක් නංගී & මල්ලී .වාසනාවන් .බුදු සරනයී .පරිස්සමෙන් සතුටින් සැමදාම ඉන්න .
So cute cuple love you akki aiya ❤️❤️
සුපිරි මචන් ❤❤❤
Thanks මචන් 👍👍❤❤
Lovely couple and nice video 😊❤
Thank youu so much❤️❤️
Akki job ekkt enwa nam godak salli oned akki enda .2 enda nam ane amkiyo kiynnko plz mm oyalge video okkom balnwa aswen.
Kiynd beri nsm kamk na
Salary gana video ekk one thwa viyadama khmda මාසයකට kiylath one aiye පුළුවන් nm vithrak ❤️❤️
Api balannam malli issarahedi karanna....❤ godak stuthii ..❤🙏
ape punchila inneth italy...eyalath me badu evanava apita.rio salmon eka rasai neda..girasole sunflower oil ekath hodai...
Mama asama chocolate thamai kinder chocolates
Ah ehemada .. ow e hamadema gunai rasai... kinder ekath rasaii godak ❤
@@Giorno23 aneee ow akki...mehe thiyena kinder
Original nemeine rasa naa
@@hasinifernando5167 ow Nanga 😊❤
@@Giorno23 oyalage vayasa kiyada.
@@hasinifernando5167 😃😃 keeyak witharada hithanne?
Ane akki mage husband inne italy napoli wala mata eyata cake ekak yawanaa one srilankan awe idan salli dala ehema mata yawanna beida plz reply
Wow පිස්සු හැදෙන චොකලට් ටිකක් 😋 අවි ආයුධ ටික 😱 පාතාල ක්රියාකාරකම් ඕවා...... 🤭 කෝප්ප ටිකේ ලස්සන 😍 පාට පාට ඒවා. ලංකාවෙ ගතියට නෝනා හදමුද කට කපල යන්න සැර කෑමක් 🔥🌶 Pringles ලෝකයක් 😍 සෙට්වෙන්න කවුරැවත් නැති උනාට ලංකාවට ආවම සෙට්වෙමු 🤭. කුකුලගෙ සද්දෙ මරැ 🐓සැගව ඇති කුසලතාවයන් ඉස්මතුවෙනවා.
😃😃 Chocolate දැක්කම අපිත් පෙරේතයි 😉
@@Giorno23 Chocolate හදන තැනකට ගිහින් Video එකක් කරමුද ? 😁🍫
Apitath monawa harw oneeeee❤❤❤❤
Monawada ooneee ❤❤❤❤😊😊😊😊😍😍
Ane shoi
🙈❤❤😘😘
Super.🥰🥰🥰👍
Thank youuu ❤❤❤❤
Apita asa kisi deyak dn aragena kanna na akke.hamadema harima milai.harima dukai.🥲
ඔව් අපි දන්නවා නංගා ලංකාවේ දැන් යන විදිහ නම් ඇත්තටම දුකයි ... අපි මෙහෙ ඉන්න නිසා ප්රශ්න නැහැ ඒත් හිතට මාරම දුකයි... මොන දේ වුනත් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ..බුදු සරණයි
@@Giorno23 ❤
E wage wattakka gediyak dakketh adayi
ඔව් ඒකනම් ඇත්ත හරි වෙනස් ...❤😘
@@Giorno23 m.k akkiyo
Pringles පෙරෙතයෝ මේ කොනට 😉
(ලන්කාවට දැන් pringles ගෙන්නන්නේ නෑ.... bf ගේ fav.... ඔහොම තමා හැමකොල්ලම bill එක pay කරන්න යද්දී chocolate තව අරන් ) hey අක්කා අයියා කොහොමද ඔයාලට 🤗 සතුටින් පරිස්සමෙන් හැමදාමත් ඉන්න ❤️ බුදුසරණයි 🙏
Hiiii...නංගා.... අපි හොදින් ඉන්නවා ... 😊❤ ඔව් ඔව් pringlesui chocolateui නම් ඉතින් හා... 🙈🙈🙊🙊
Super ❤❤❤❤
Thank you so much ..❤😘💐
Danu bro Ada oyage konde kethai. Wedding eka dawase thamai lassana.a widiyata Inna.😭❤️💐
😀😀 ehemada bro. Ehenam ehema kapamu neh 😭😭👍
😍❤👍
❤️❤️❤️❤️
Lassanai
ගොඩාක් ස්තූතියි ...❤❤😘
Very nice
Thank youu so much❤️❤️
Akki oyaga konda shoii akki monada kondata pawichchi karana prodect kiyannna ko
Lankawedi nam oil treatment kara.. eth dan wishesha deyak karanne naha..❤😘
Tanx akiii
ayeth grocery shopping karaddi ohe price ekath kiynnako akkaa💐
අනිවාර්යෙන්ම කියන්නම් නංගි .. ගොඩක් ස්තූතියි ...❤❤😘
Super video 👍 good luck 👊
Thank you so much❤️❤️
👌🤩🤩
👍❤❤❤❤❤😊
Akki oya hair ekata karana treatments monawada.
Lankawe iddi nam oil treatment kara ..eth dannam mukuth karanne naha❤
@@Giorno23 akkige konde godak lassanai.mage konde digai eth konde heenie.konde mahah karaganna treatment ekak kiyannako akki.puluwannam video ekak karanna 😘
@@dinushikafernando9628 ලගදීම මම vlog එකකින් ගේන්නම් නංගා ..❤😘
Wonderful 😊
Thank you so much Punchi ..❤❤😘
Whats the name or place of this super market please
Akki
නංගා ...❤
අපරාදෙ කියන්නෙ අපි දෙන්න වගේ,.ගමනක් පටන් ගන්න කලින්ම කඩචෝරුවක් එහෙම කාල තමයි වැඩේ පටන් ගන්නෙ 😂😍😍
Carrefour කියලද කිව්වෙ මේ super market එක? අපි ඩුබායි හිටිය කාලෙ grocery shopping වලට ගියේම Carrefour එකට. මෙහෙ කැනඩාවෙ ඒ චේන් එක නෑ
Nice vlog guys ♥️♥️
😍😍 Thank youu… Eekane mona hadissi wadakata giyat kana eka thamai mulinma karanne. Ow akka Carrefour ❤️
@@Giorno23 ♥️♥️😍😍
@@CanadaSLVlogs ❤️❤️🥰
Liquor ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද? මිල ගණන් එහෙම ❤❤✌️
Hey 🌸❤️
Heyy heyyy... ❤❤❤
@@Giorno23 akka fb messenger blnna
@@Oshadi5163 ko mukuth awith nahane. Mokatada ewwe?
@@Giorno23 oylge fb page ekata
@@Giorno23 e page ek use krnne නැද්ද
♥️🌼✨️
❤❤❤❤❤
Home tour ekk genko akki ❤️❤️
Issarahata aniwaryenma genawa nanga ❤❤❤❤
හොදයි තව ටික සුපර් මාකටි දාන්න
Ow issarahadi karannam...❤😘
ammo kada hithnawa okoma apitath oua chips ekaka wath ewandkoooooo ...Gift by gift is the greatest gift
Issarahedi ewnnmko lankawata 😊😊😊😊❤❤❤❤
😍😍😍😍
❤❤😘
Akke dan euro 1k kiyak venavada
😘😘😘😘
❤❤❤❤😍😍❤❤❤❤
😘😊😍🧡
❤❤😘
බලලාම කමේන්ට් කරන්නම්.ලස්සනයි හොදද.❤️❤️👍👍👍👍👍👍👍👍👍💯💯
Thank you aiya ❤️✌️✌️ balalama kiynnko
❤️❤️❤️❤️❤️
❤❤😘
Akki oyala italy Wala koheda
අපි ඉන්නෙ forte dei marmi city එකේ ....❤
💖💖💖
❤❤❤❤❤
❤🌹
❤️❤️❤️❤️❤️
👍
❤❤😘
aiyo gan kiyanne na
👍👍👍
❤❤❤❤
කෑම ටිකනම් අනේ කටට රස කොහොමද
❤️❤️❤️❤️❤️
බිත්තර ganna giya thana thamaa maru ane🤣
අයියා කුකුලෙක් වෙලා..😃🤣🤣
@@Giorno23 😂😁
@@Giorno23akki oyaala dennage wedding eke videos thibba youtube channel ekaka.harima lassanai anee😍❤️❤️❤️❤️
@@piyumiruwanthika6261 ow Ape eka dala thibbe...😃❤ Godak sathutui Nanga....😘💐
@@Giorno23 😘😘😘❤️
Binario 12 Copy කරනවා නේද...Anyway much love...🤘❤️
2:30 Kinder Bueno ලංකාවෙ මෙවා හොයන්න වත් නෑ මාර දුකයි 😢😢😢
Ow malli lankawe nam dan yana widiha gana Godaak dukai..
@@Giorno23 😔😔😔
👊👊👊🍿🍿
❤❤❤❤❤
කජු කජු කජු 😍😋🥜 පොල්ද තිබ්බෙ නැත්තං ඇඹරැල්ල ගෙඩිද 🤔 ඇස්වහ කටවහ හෝවහ දුරැ වේවා කියල ඔලුව වටේ වට තුනක් කරකවල බිම ගහන්න තිබ්බෙ 😁🥥. (මඳ වේලාවකින් පොලිසිය පැමිණ ජයතාවගෙන් ප්රශ්න කරන විට ජනතාව :- අපට ඩෝං ගාල 💥 විසාල සද්දයක් ඇසුනා පොල් ගෙඩියකුත් කෑලි වලට කැඩිල තිබ්බ 🤭) What + Akka = වට්ටක්කා 🤗 ඒක හරියට දෙලුම් ගෙඩියක් වගේ 😳
පොල් නම් අඹරැල්ල වගේ තමයි හරිම පුංචි.... 😂😂😂❤❤❤
@@Giorno23 දේවාල වලට හොදා ඒවා 🥥. 🥴😅😂
😍❤️❤️
❤️❤️❤️💕💕💕😍
❤️💫
❤❤
😍😍
❤️❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️❤️
🥰😊❤️
❤❤😘