3:49 කියවෙන පළවෙනි ස්කෑන් කිරීම ඉවත් කළා කියලා ඊයෙ (අගෝස්තු 14) නිව්ස් එකක් තිබුණා. The FIRST SCAN mentioned at 3:49 has been removed, according to news on 14th August 2023. So, you can go up to the Departure Lobby without any security check now.
Are you asking a question? If so, it's about 10 hrs to Cairo, Egypt. Can be a little longer depending on the exact flight you select. Hope this helps. Thank you 💛👍
pl mata reply karanna.colombo to dullas yana gamanakadi transit 3 k hamba wenawa.mama thaniyama yana nisa mata weel chair dammoth hama transit ekakadema e pahasukama labenawada.mata karadarayak nathiwa yanna suport karayida.mata lokuwata english th amarui
Sri-Lankan airport three is no lobby for visitors, good luck visitors lata Next one srilankn airport bus service one of the most worst in the world, I'm in Melbourne
I guess you mean one for those who come for observation (like school children etc.). It used to have a good one before terrorism gripped the country. Anyway, there's one even now, which is not up to the mark for an international airport! Thank you for the comments ❤️👍
මේ වීඩියෝවට අදාළ ඊලඟ වීඩියෝව 2024 මාර්තු 22 (සිකුරාදා) හවස 5 ට එනවා.
ගුවන් ගමනකට යද්දී ගුවන් තොටුපලේ දී සහ ඊට කලිනුත් (ටිකට් ගනිද්දී එහෙම) එන්න පුලුවන් ප්‍රශ්න සහ කරදර සමහරක් මඟහරවා ගන්න ඒ අලුත් වීඩියෝව උදව්වක් වෙයි.
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
හොඳට කියල දුන්නට ස්තූතියි
බොහොම ස්තුතියි 👍❤️
යන්න හිතන් ඉන්න අයට ගොඩක් වැදගත් වීඩියෝ එකක් thank s.......❤
බොහොම ස්තුතියි අගය කිරීමට ❤️👍
3:49 කියවෙන පළවෙනි ස්කෑන් කිරීම ඉවත් කළා කියලා ඊයෙ (අගෝස්තු 14) නිව්ස් එකක් තිබුණා. The FIRST SCAN mentioned at 3:49 has been removed, according to news on 14th August 2023. So, you can go up to the Departure Lobby without any security check now.
යන්න හිතන් ඉන්න අපිට ගොඩක් වටින විඩ්යෝවක් 😊😊😊😊 thanks for your guide 🤗🤗🤗🤗
Thank you so much ❤️ for appreciation. ජයවේවා!👍
Superd..තේරෙන්න හොදට කියලා දෙනවා💪❤️
සතුටුයි. බොහොම ස්තුතියි 🧡👍
Well done. Explanation has been done very clearly and explicitly.
Great service to especially for first timers.
👍👏
Thank you very much for this appreciation. It means a lot. We appreciate it so much ❤️👍
Good good
Thank you so much 👍❤
ගොඩක් ස්තුතියි ! වැදගත් තොරතුරු රැසක් ලැබුණා ❤️
ඔබටත් බොහොම ස්තුතියි ❤️👍
Harima watinawa
බොහොම ස්තුතියි ❤️👍
හරිම වටිනවා...බොහොම ස්තුතියි
ගොඩක් ස්තුතියි අදහසට. ❤️👍
එයාර්පෝට් වලදී, ටිකට් ගනිද්දී ඇතිවෙන සමහර ප්‍රශ්න මඟහරවා ගන්න උපදෙස් සහිත ඊළඟ වීඩියෝව සිකුරාදා, ලංකාවේ වෙලාවෙන් හවස 5 ට එනවා.
Thank you for your guide ❤❤❤
You are welcome 🧡👍
හොද දැනුවත් කිරීමක්... Thenks
බොහොම ස්තුතියි ❤️👍
Very important advices for all travellers.Thanks.
Thank you for the appreciation 👍❤️
ඇත්තටම හුගක් වටින වැඩක්...
Background Music එක අනිත් පාර මීට වඩා අඩු උනානම් හුගක් වටිනවා..
බොහොම ස්තුතියි ❤️ ඔව්, ඔයාලගේ පෙන්වා දීම් අනුව, පසු කාලයේදී කරපු වීඩියෝවලදී අපි background music ගැටළුව මඟහරවා ගත්තා 👍
හොදට කියල දෙනව මිස්.ස්තූතියි.
බොහොම ස්තුතියි අගය කිරීම ගැන 😍👍
Nicely explained step by step, compared with the others.
Thank you very much for this appreciation ❤️👍
Best explain.Thank you so much for sharing.❤
You are so welcome! Thank you for appreciating ❤️👍
Thanks for the informative video 🎉❤
Glad it was helpful. Thank you ❤️👍
excellent view!laater. Backyard. 🤚
Thank you very much 🤩👍
Useful video 😊 Thank you much ❤
Thank you for the appreciation ❤️👍
ගොඩක්.වටිනා.විඩිටයාඑකක්.බොහො.ස්තුතියි
බොහොම ස්තුතියි ❤️👍
ENGLISH SUBTITLES are available now.
Weri. Good
Thank you 👍❤️
Thank you very much
Thank you too ❤️
Thanks for your presentation
My pleasure ❤️👍
Super vlog.thank you very much. 👉💗👈
Thank you very much for your appreciation 😍👍
ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක් තැන්කියු.✈ එකේදි english බසින් කතා කරන විට භාෂාව නොතේරෙන අයට යම් කිසි අපහසුතාවක් දැනෙනවා. එවිට යම් සහයෝගයක් ලැබෙනවාද.
වැදගත් ප්‍රශ්නයක්. 👏👏👏 නොතේරුණු දෙයක් ගැන (භාෂාව නොතේරුණු බව ලියූ කොලයක් පෙන්නලා වුණත්) ගුවන් සේවකයින්ගෙන් අහන්න පුලුවන්. ගමනාන්තය අනුවත්, තෝරාගන්නා ගුවන් සේවය අනුවත්, තමන්ගේ භාෂාවෙන් තොරතුරු ලැබෙන්න පුලුවන්. උදාහරණයකට, ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලංකාවේ භාෂාවලින් කතා කරනවා; වෙනත් ගුවන් සේවාවක වුණත්, ලංකාව වෙත එන යානයක ලංකාවේ භාෂාවලින් තොරතුරු බලාපොරොත්තු වෙන්න පුලුවන්. නමුත්, ඉංග්‍රීසි තමයි ලොව පුරා ගුවන් සේවා වල සම්මත භාෂාව. අදහස් දැක්වීම ගැන බොහොම ස්තුතියි. 👍
Hand baggage එකට දිග පළල සිමා මායිම් thiyenawada
Great thanks
Thank you 👍❤️
Good vedio
Thank you for your appreciation❤️👍
සුපර් තැන්කියු❤❤❤
බොහොම ස්තූතියි 👍❤️
Checked bag ගන්න ඕනෙ ගමනාන්තයෙන් නෙවෙයි.arrivel stamp එක ගහන airport එකෙන්.
බොහොම ස්තුතියි මේ අදහස් දැක්වීම ගැන. Arrival stamp එක ගහන airport එකෙන් checked bags ගන්නෙ නැති අවස්ථා තිබෙනවා නේද (ගමනාන්තය නොවන තැනකදී එළියට ගොස් එන්නට යන විට වගේ). ❤️👍
Thank You !😊❤
You are so welcome ❤️👍
I want to know about transist. Pls do a vedio
Will do. Thank you ❤️👍
Ethakota transit ekedi checking wenne nadda
අතේ ගෙනියන (cabin baggage) සහ මඟීන් පරීක්ෂා කෙරෙනවා. ගුවන් යානයේ බඩු ප්‍රවාහන කොටසට යවන ලොකු ගමන් බඩු (checked baggage) සාමාන්‍යයෙන් (අවධාරණය : සාමාන්‍යයෙන්) නැවත අතරමඟදී පරීක්ෂා කෙරෙන්නේ නැහැ.
බොහොම ස්තුතියි 👍❤️
❤ thanks
Thank you too ❤️👍
Thanks ❤
Thank you too ❤️
Thanku so much ❤😊👍
You are very welcome 😍👍
Music thama karadare.Hariyata disturb wenawa
Samawenna. Bohoma sthuthiyi adahas kiwwata. Headphones nathiwa ahala balanna 👍
Thanks
You are welcome 😍👍
Danne nati godak ewa dagaththa..☺️☺️
Bohoma sthuthiyi agaya kireema gana 👍
Subashini,🎉🎉
Thank you very much 🤩👋👍
අය්යො.background sound නම් හරිම වදයක්
සමාවෙන්න! ඔයා headphones / earphones පාවිච්චි කළා නම්, ඒවා නැතිව අහලා බලන්න. බොහොම ස්තූතියි ❤👍
@@BACKYARDHIKERS ඔව් මම හෙට ෆෝන් දාගෙන ඇහුවේ. හරි ඒවා නැතුව අහලා බලන්නම්
@@tharinduwimalaweera3604 බොහොම ස්තූතියි ❤👍
කවුරුත් කියන්න නැති විස්තර 😊
බොහොම ස්තුතියි ❤️👍
Online checking unm boarding pass ek mail ekk widiyt enwd nttm ek pennuwt psse airport eken physical pass ekk denwd
Boarding pass එක ඊ මේල්වලින් එනවා. Phone එකෙන් හෝ print කරගෙන යන්නත් පුළුවන්. සමහර airport වල තත්වය විශ්වාස නැති නිසා, print copy එකකුත් ගෙනියන එක කෝකටත් හොඳයි. බොහොම ස්තුතියි ❤️👍
Thank u
You are welcome 🧡 👍
Ape ewn Hora passport walinne yanne.Visath horen. Kohe yannada
Bohoma sthuthiyi ❤️👍
Thank you transist ekedi karana tikath kiyala denna mokada samahara air port godak wishali gate eka hoya ganna amari anika gets open wenne 1h neda flight eken bahala transist eka gana .mula idala kiwwoth hodai 😊
Thank you 'unanduwa gana. Idiriyedi e gana video ekak dannam' 🧡👍
Flyong hours to colombo to egypt
Are you asking a question? If so, it's about 10 hrs to Cairo, Egypt. Can be a little longer depending on the exact flight you select. Hope this helps. Thank you 💛👍
Miss mata dana ganna puluwanda flight eka udata yaddi husma ganime apahasutha enawada kiyala hathiya husma ganime apahasutha thiyana ayata prashnayak wenawada
Wadagath prashnayak. Bohoma sthuthiyi egana ahuwata.
Mama Sinhalenma liyannam; oyage phone eke kiyawanna puluwan athi kiyala hithanawa.
1. මම හිතන්නේ ඒ අසනීප තත්වය කොයි තරම් තදබලව තියනවාද කියන එක අනුව යම් අපහසුතා ඇති වෙන්න පුළුවන් කියලා.
2. ආසාත්මිකතා/ඇදුම වගේ තත්වයන් ඇතිවිය හැකි අයට ඊට සූදානමින් යන විදිහට අවවාද කෙරෙනවා.
3. ගුවන් ගමනට මාසයකටවත් කලින් මීට අදාළ හොඳ වෛද්‍ය උපදෙස් ලබාගන්න.
4. මෙවැනි තත්වයක් ගැන දුන් වෛද්‍ය උපදෙස් ගැන කෙටි ලිපියක් ඉක්මනින්ම අපේ Facebook පිටුවේ පළකරන්නම්.
බොහොම ස්තුතියි ❤️👍
@@BACKYARDHIKERS ane godak pin mis oyata. Ikmaninma e ganath danuwath karanna. Man thawa maasekin rata yanna inne.
@@BACKYARDHIKERS mis mata fb name eka dana ganna puluwanda
@@Nethu712 Facebook පිටුවේ නමත් Backyard Hikers ම තමයි.
@@Nethu712 ඔන්න අර කියූ ලිපිය අපේ ෆේස්බුක් පිටුවේ පළ කළා: 'ගුවන් ගමනට හතිය ප්‍රශ්නයක්ද?' කියන මාතෘකාව යටතේ.
කියවලා බලන්න. සුබ ගමන්!🙏👍💪
pl mata reply karanna.colombo to dullas yana gamanakadi transit 3 k hamba wenawa.mama thaniyama yana nisa mata weel chair dammoth hama transit ekakadema e pahasukama labenawada.mata karadarayak nathiwa yanna suport karayida.mata lokuwata english th amarui
Ow, samanyayen ehema hamba wenawa. Namuth welasanin AIRLINE eken chek karala balanna egollo e pahasukama hama transit eka sandahama lesthi kalada kiyala. Suba gamanak wewa! 🙏👍
@@BACKYARDHIKERS Thank you reply kalata.🙏
@@shiranigunarathna3712 jaya wewa!✌🙏
හරි වැදඟත්
බොහොම ස්තුතියි ❤️ මේ අදහස් දැක්වීම ගැන 👍
Passport eka hadala gdk kal unama ape penuma wenas wenna puluwanne.. photo eke penumai dn thiyn penumai wenas unama e wge welawata airport ekedi mkdd wenne dengnn puluwnd?
Thank u.
තිබෙන photo එකෙන් ඒ ඔබ බව හඳුනාගන්න බැරි නම්, ඔබට ඒ passport එකෙන් ගමන යන්නට බැරි වෙන්න පුළුවන්. ඊට වඩා නරක දේ වෙන්න පුළුවන්ද කියලා මට හරියටම කියන්න බැහැ. නමුත්, අළුත් passport එකක් සඳහා කාලය ඇවිල්ලා නැත්නම්, තිබෙන එකට සංශෝධන ඇතුළත් කරන්න පුළුවන්.
මේ ගැන passport office එකකින් විමසා බැලීම වැදගත්. බොහොම ස්තුතියි ❤️👍
@@BACKYARDHIKERS Thank u❤️
❤❤👍👍
Thank you 👍❤️😍
❤❤
Thank you ❤️👍
❤
Thank you 👍❤️
🙏👍
Thank you ❤️👍
Sri-Lankan airport three is no lobby for visitors, good luck visitors lata
Next one srilankn airport bus service one of the most worst in the world, I'm in Melbourne
I guess you mean one for those who come for observation (like school children etc.). It used to have a good one before terrorism gripped the country. Anyway, there's one even now, which is not up to the mark for an international airport!
Thank you for the comments ❤️👍
ගොල්ඩ් ජුවලරි දාගෙන යන්න පුළුවන්ද ( මාල,බේස්ලට්, මුදු ).
සාමාන්‍ය මුද්දක් නම් ගැටළුවක් වෙන්න විදිහක් නෑ. ඒත්, මාල, bracelet වගේ ඒවා නිසා alarm එක නාද වෙනවා. බොහොම ස්තුතියි ❤️👍
අපිවගෙ.වයසකඅයට.තමයිපුශ්නය..ඉංගිුසි.බැරිකමනිසා
මම හොඳින්ම දන්නා එහෙම අය විවිධ රටවලට ගොස් ඇවිත් තිබෙනවා. යම් අපහසුතා තිබුණත්, ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නෑ 👍 ජයවේවා ❤️ බොහොම ස්තූතියි අදහස් දැක්වීම ගැන ❤️❤️👍
Thank you so much ❤
You're welcome 😊❤️👍
Thanks
You are welcome !
❤
Thank you 😍
❤❤
Thank you ❤️
Thanks
You are welcome 😍👍
❤❤❤
Thank you 👍❤️❤️