Sajitha Anthony - Nura Wasanthe (cover) Nadeemal Perera | Ma Nowana Oba

Поделиться
HTML-код
  • Опубликовано: 4 янв 2025

Комментарии • 283

  • @thusharamunasinghearachchi5280
    @thusharamunasinghearachchi5280 3 года назад +78

    නදීමාල් අයියත් ස්වර්නපාලියේ එකයි මිහිරාව ආවා එකයි දැම්මා නම් අනිවාර්යයෙන් trending එනව කියන අය කෝ බලන්න 🤔❤️

  • @pasindumanduzhanbandara8582
    @pasindumanduzhanbandara8582 3 года назад +60

    නදීමාල් ගේ voice එක මී පැණි වගේ...🥰😍😍🤗🤗..

  • @mayuripeiris2345
    @mayuripeiris2345 3 года назад +36

    ආසම දෙන්නෙක් එකට දැක්කම දැනෙන සතුට... 😇😇අම්මෝ දෙන්නටම ගොඩක් ආදරෙයි පුතේ...

  • @dhanushkaliyanapatabendi8563
    @dhanushkaliyanapatabendi8563 3 года назад +58

    මුළු දිවියම සොරකමටම දන් දුන්
    සත්තුක නම් සොර දෙටුවා වෙමී මං //

    • @slpomda1231
      @slpomda1231 3 года назад

      Mage RUclips channel eka subscribe karannako please pinsidda wei . . . . . . . .

  • @sadarulakmina2672
    @sadarulakmina2672 3 года назад +18

    හරිම ලස්සනයි සජිත අයියා ඔයාට හදවතින්ම සුභ පතනවා .🥰🥰👍 හැමදාමත් ආදරෙයි . හරිම නිහතමානී කලාකරුවෙක්. All the best !

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 3 года назад +24

    හරිම ලස්සන ගායනයක්. සුභ පැතුම් අනාගතයට!

  • @gamingns2005
    @gamingns2005 3 года назад +56

    අනේ හාර්ට් එකක් 😍😋 ඕනි සජිත අයියේ
    👇

    • @slpomda1231
      @slpomda1231 3 года назад +2

      Mage RUclips channel eka subscribe karannako please pinsidda wei . . . . . . . . . .

  • @RAVIWEDIKKARA57805
    @RAVIWEDIKKARA57805 Год назад +7

    තාත්තා වගේම complete package එකක්...
    අපේ පරම්පරාවට ආපු අති දක්ශයෙක්..
    ජයවේවා සරා🙏🙏🙏

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 3 года назад +72

    මුලු දිවියම සොර කමටම දන් දුන් සත්තුක නම් සොර දෙටුවා වෙමි මම සජිත ❤😍

    • @slpomda1231
      @slpomda1231 3 года назад +3

      Mage RUclips channel eka subscribe karannako please pinsidda wei . . . . ..

  • @didulaliyanage7051
    @didulaliyanage7051 3 года назад +13

    මුලු දිවියම සොර කමටම දන් දුන් සත්තුක නම් සොර දෙටුවා LEGEND

  • @I_love_BTS_2025
    @I_love_BTS_2025 3 года назад +24

    Ohh the flute music! I love it❤

  • @tharushamalshan2393
    @tharushamalshan2393 3 года назад +21

    කියන්න වචන නැ අයියෙ ❤❤❤😘😘😘🇱🇰🌹

  • @rasikalagodabedda5392
    @rasikalagodabedda5392 3 года назад +4

    ඔබ හැම දෙකටම අතිදක්ෂයෙක්. Full package එකක්. Salute u.💐👏🏻👏🏻👏🏻 තව තවත් දියුණු වේවා...හරිම ලස්සනයි මොනදේ කලත් ඉතා විශිෂ්ට විදිහට ප්‍රේක්ෂකයන්ට දෙනවා. ස්තුතියි ඔබ‍ට සජිත මල්ලී 🙏🏻

  • @sriyanipriyanthi817
    @sriyanipriyanthi817 3 года назад +9

    ගොඩාක් ලස්සනයි 👍👍
    සුභ අනාගතයක් සජිත ❤❤❤

  • @didulaliyanage7051
    @didulaliyanage7051 3 года назад +6

    sajitha ayya your voice amazing....That's Crazy...I wish your voice To be more beautiful....I like to come your show and meet🌏

  • @jayanimihisara6361
    @jayanimihisara6361 2 года назад +3

    අම්මෝ නදිමාල් අයියා😘😘 වගේම සජිත අයියත් මම ආසම සිංදුව කිවුවා🤟🤟💝💖

  • @ashiyaff8407
    @ashiyaff8407 3 года назад +28

    ලස්සනයි අයියෙ ... හැමදාමත් ආදරෙයි ❤😁🌸🙏🎶

    • @slpomda1231
      @slpomda1231 3 года назад +1

      Mage RUclips channel eka subscribe karannako please pinsidda wei . . . . . . . .

  • @sureshkodippili799
    @sureshkodippili799 2 месяца назад

    සජිත පුතේ ඔයාගේ කටහඩ මාරම ලස්සනක්,භාවනාවක් කියන්න වචන නැහැ.ආදරෙයි පුතේ ඔයාලා දෙන්නටම...අති දක්ශයි...❤❤❤

  • @dhanukaindika9983
    @dhanukaindika9983 3 года назад +8

    ඔයා කියන ඔන සොං එකක් ලස්සනයි අයියෙ අදරෙයි හැම දමත්😍

  • @prabhashjayarathna9836
    @prabhashjayarathna9836 3 года назад +4

    ගොඩක් ලස්සනයි අයියෙ
    ඒවගේම ඔයා ගොඩක් හොදට නාඩගම්කාරයො එකේ act කරනව . සුභ පතනව අයියෙ . ගොඩක් ලස්සනයි කියන්න වචන නෑ

  • @Isharamadushani-dw1nl
    @Isharamadushani-dw1nl Месяц назад

    Ayyage sindu godak lassanai nadimal ayyage me sinduwath lassanata kiyanawa oyage sindu walin asama eka mihirawa sinduwati eka marama lassanai❤❤❤

  • @naveenkawshalya8560
    @naveenkawshalya8560 Год назад +2

    නදීමාල් පෙරේරා and සජිත ඇන්තනි ❤❤🔥බ්‍රෑන්ඩ් එකක් ❤❤🔥🔥🔥

  • @devindamadusanka1218
    @devindamadusanka1218 3 года назад +9

    මරම ලස්සනයි 😍

  • @sujithkumarasujith193
    @sujithkumarasujith193 3 года назад +3

    ලස්සනයි aiye අපෙන් සුබපැතුම් 👍👍👍

  • @darshanisamarakoon7935
    @darshanisamarakoon7935 3 года назад +3

    Sajitha පුතේ ජීවිතයේ සාර්ථක දිගු ගමනකට vishwaye asirwadaya නිරන්තරයෙන් ලැබේවා..

  • @ishanilakshika236
    @ishanilakshika236 2 года назад +4

    ඔයාගෙ acting වලටයි voice එකටයි අපි හරි ආසයි.😉😉

  • @Sandyakumari-i3q
    @Sandyakumari-i3q 3 месяца назад +1

    දෙන්නම ලස්සනට ගයන්නට දක්ශයි ❤

  • @shevanrathnayaka1379
    @shevanrathnayaka1379 7 месяцев назад +1

    Sajitha aiye you voice is amaizing ❤

  • @amilasanjaya3572
    @amilasanjaya3572 3 года назад +1

    Pattama lassanai..koitharam ahuwat epa wenne na..nadeemaal ta wada lassanata kiyanawa..❤️❤️❤️❤️🙏🙏👍👍

  • @Nilee-v3n
    @Nilee-v3n 3 года назад +5

    ආ සරා ❤️‍🔥

  • @bgcharuka1400
    @bgcharuka1400 3 года назад +4

    සින්දුව ලස්සනයි සජිත අයියෙ

  • @bimsararanawaka4826
    @bimsararanawaka4826 3 года назад +39

    ජෝතිගේ සිංදු ටිකක් cover කරලා දාන්නකෝ.නාඩගම්කාරයෝ එකේ සුපිරියටම කියනවා ජෝතිගේ සිංදු ටික.All the best 😘✌️

  • @tharushigimhani4234
    @tharushigimhani4234 3 года назад +7

    Waaa. නියමයි මේ කටහඩට හැමදාමත් ආසයි ❤❤👌

    • @slpomda1231
      @slpomda1231 3 года назад

      Mage RUclips channel eka subscribe karannako please pinsidda wei . . . . . . N

    • @tharushigimhani4234
      @tharushigimhani4234 3 года назад

      @@slpomda1231 👍

  • @NavodaRathnayaka86
    @NavodaRathnayaka86 3 года назад +5

    එල සරා,නදියා❤️

  • @jeewanthadilranga8542
    @jeewanthadilranga8542 3 года назад +3

    nadimalge hamni eka nm supur,anthima tike

  • @chathuweerasingha4795
    @chathuweerasingha4795 3 года назад

    Lassanai aiye oya thamai mn kemathima naluwath buvi akki ekka hemadama sathutin inna.♥️♥️♥️♥️♥️

  • @chathurathnayake1640
    @chathurathnayake1640 4 месяца назад +1

    Kochchara ahuwath athi wenna.. sajitha aiya eka rahatama kiyanawa... mekanm pissuwak...❤❤

  • @newcreations4642
    @newcreations4642 Год назад +1

    භාවනාවක් 🥺❤️

  • @chinthanikarunarathna8059
    @chinthanikarunarathna8059 3 месяца назад +1

    එහෙම රසක්... ගීතය භාවමය ලෙසින් විදිමින් ගයන නිසාත්, කටහඩේ ඇති ආකර්ෂණීය බවත්, භාවාත්මක හැගීම් ප්‍රකාශනයත් නිසා මේ ගීතය එක දිගට දහ වතාවකට වඩා ඇහුවා. සජිත මල්ලි ඔයා නම් හෙල කළා කෙතට ලැබුණු අනර්ඝතම චින්තා මාණික්‍ය රත්නයක් ❤❤❤

  • @sujisuji7551
    @sujisuji7551 2 года назад +3

    Wow sajitha uncle and nadeemal uncle wow voice tone😍😘

  • @khbuddikavirajini7983
    @khbuddikavirajini7983 2 года назад +1

    Nadimal ayiyage katahada thami lassnama ane

  • @yakeethehas3898
    @yakeethehas3898 3 года назад +1

    Very nice sajitha aiye your voice is one of the voice that i like most 👍

  • @pansidulakdul1569
    @pansidulakdul1569 3 года назад +2

    Sajitha ayye diyakiduriya saa sinduwa kiyannako❤❤❤❤

  • @sachinedirisinghe9694
    @sachinedirisinghe9694 7 месяцев назад

    Marama lassanai sajitj aiya👆👌👌👌👌👌

  • @megalink4934
    @megalink4934 3 года назад +11

    නදිමාල්ගේ වොයිස් එකට තමයි ඒ සිංදුව සෙට් වෙන්නෙ
    කාටවත් බෑ ඊට අනුගත වෙන්න

  • @CR-lc1ks
    @CR-lc1ks 3 года назад +6

    Nadee❤️ n Saji🖤 exceptionally talented guys✨🔥

  • @kumariperera1313
    @kumariperera1313 3 года назад +3

    ආදරේ හිතුනා 😍 ලස්සනට ගායනා කරනවා මොහොතකට වෙනම ලෝකෙක පාවුණා 💝

  • @cafi_wlkz
    @cafi_wlkz 2 года назад

    Mn maarama asa naluwek, singer kenek, dancer kenek and charithayak🤘🏾🤘🏾🤘🏾

  • @havison
    @havison 3 года назад

    patta tv set tikak tiyanwa wateta.. lassanai sajitha anthony.. patta

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 3 года назад +1

    සුපිරි සුන්දර සුවිශේෂී මිනිසුන් ....🌹🌹🌹🌹👍💓😎

  • @senuacademytrending5579
    @senuacademytrending5579 3 года назад +1

    සරා සරා ජය වේවා...නදීමාල් අයියේ ජය වේවා.....

  • @blacklegend5994
    @blacklegend5994 3 года назад +1

    වාව්ව්.... සරා බෝයි ආදරෙයි 🥰🥰🥰🥰🥰🥰

  • @shirominirmala2052
    @shirominirmala2052 3 года назад +1

    හරිම ලස්සනයි

  • @asirigeethika3876
    @asirigeethika3876 3 года назад +2

    This one has very unique vibe.. Love it.

  • @r.m.o.hansitha316
    @r.m.o.hansitha316 3 года назад +1

    ඕක සම්පූර්ණයෙන්ම 3න් පාරක් බැලුවා අයියෝ

  • @isumnimnakafernando6884
    @isumnimnakafernando6884 3 года назад +12

    Lassanai Sajitha Ayye 😍❤️✨💖. හැමදාමත් ආදරය කරන ලොකුකම් නැති නිහතමානී කලාකරුවෙක් 🥺❤️💖

    • @slpomda1231
      @slpomda1231 3 года назад +1

      Mage RUclips channel eka subscribe karannako please pinsidda wei . .

    • @medhyaentertainment8007
      @medhyaentertainment8007 3 года назад +1

      @@slpomda1231 subscribed

  • @bongo3126
    @bongo3126 3 года назад +1

    අමිමො එක කියන්න දෙවල් නැ සුපිරියක් නියමයි

  • @sfcricket556
    @sfcricket556 3 года назад +1

    lassanai aiye. mara lassanata kiyanawa.

  • @rushanthaindrajith998
    @rushanthaindrajith998 3 года назад +1

    සරා ,,,..,,,ලස්සනයි අවංකවම ,,

  • @samansaman718
    @samansaman718 2 года назад +2

    Very beautiful 👍👍👍

  • @sasinkaamali2871
    @sasinkaamali2871 3 года назад

    Niyamai sajitha ayiye budu saranai thawa windy ona hode

  • @tharushadilranga7812
    @tharushadilranga7812 Год назад +1

    Much Love Song 💝🎤💫

  • @theekshanirukshika5808
    @theekshanirukshika5808 3 года назад +1

    lassanai ayye... ayyawa live dakke ekama eka parai (baddewithana sirge clz eke prizegiving eka dawase) .. ayyage appachchige hakiyawa ayyata niyameta pihitala thynw.. all the best ayya...

  • @aland4779
    @aland4779 7 месяцев назад +1

    Wow…❤

  • @chathurathnayake1640
    @chathurathnayake1640 3 года назад

    Ammo aiye.. eka nm patta ❤️👍

  • @SavingaSamarasekara
    @SavingaSamarasekara Год назад +1

    Wow beautiful 😍

  • @ymay6724
    @ymay6724 3 года назад +1

    ane manada me dennage sindu walata mara asayi..jaya wewa...

  • @pemeshudakara4892
    @pemeshudakara4892 3 года назад

    Nadimal aiya vagema kiyanawa sajita aiya .nice song 🤗🙂🥰

  • @sureshgunathilake4130
    @sureshgunathilake4130 3 года назад +2

    මරු අයියේ❤️😘සුභ පතනවා හදවතින්ම ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා💯✅🙏

  • @Roshan-uv7yq
    @Roshan-uv7yq 3 года назад +1

    අම්මො අයියේ එක මරැ ආ....

  • @Lucky_10872
    @Lucky_10872 3 года назад +1

    නියමයි බ්‍රෝ. 🤘🏿🤘🏿🤘🏿🤘🏿🤘🏿

  • @samanpremathilaka4189
    @samanpremathilaka4189 3 года назад

    පොඩි ජැක්සන් ,නියමයි පට්ට මල්ලිය මරු ආආආආආආ

  • @aashigirl
    @aashigirl 5 месяцев назад

    Hrima lassnai. Ay mn meka ahanna mechchara parakku une😢❤

  • @jayani....2463
    @jayani....2463 3 года назад +2

    සජිත අයියා ඔයා නම් Superb👍

  • @dineshchathuranga7278
    @dineshchathuranga7278 3 года назад +1

    දක්ශකමත් නිහතාමානිකමත් ඕනාටත් වඩා දෙවියන්ගෙන් ලැබුන දක්ශම කලාකාරයෙක් ❤️
    කියන්න වචන නෑ ❤️

  • @dinushkamahawedage3186
    @dinushkamahawedage3186 3 года назад +1

    Sajitha ayye supiri bn 😍😍😍😍

  • @Choristerdiaries_123
    @Choristerdiaries_123 3 года назад +2

    was waiting to watch this frm your channel
    ~ superb sajitha aiye!!

  • @ngayanee924
    @ngayanee924 3 года назад

    My fav singer and actor.♥️

  • @shanuhansi8880
    @shanuhansi8880 3 года назад

    Patta nadeemal ayye my fav u😍❤️

  • @lahirudhewawitharana2528
    @lahirudhewawitharana2528 3 года назад +2

    Wooow 😍😍
    ඒක වෙනම රහක් 🧡🧡

  • @gayathreekarunarathna5578
    @gayathreekarunarathna5578 3 года назад +4

    Beautifull 😊😊😊😊😊❤❤❤

    • @slpomda1231
      @slpomda1231 3 года назад +1

      Mage RUclips channel eka subscribe karannako please pinsidda wei . . . . .

  • @nishaniudara7902
    @nishaniudara7902 3 года назад +1

    Superb..sajitha. Can listen forever.. Keep it up.

  • @dulaniwickramasinghe9475
    @dulaniwickramasinghe9475 2 месяца назад

    සජිතගෙ කටහඬ නම් පිස්සවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේම නැ

  • @dinusewmini5191
    @dinusewmini5191 3 года назад

    Wht an amazing combination.😍♥️best matching voices..lv so much both of u♥️♥️

  • @jayani....2463
    @jayani....2463 3 года назад +1

    ආදරෙයි අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️

  • @amilaharshana1454
    @amilaharshana1454 3 года назад

    ලස්සනයි සජී අයියේ පහර 😍❤🎵

  • @chandirathnayaka2881
    @chandirathnayaka2881 3 года назад +1

    Happy birthday to you sajitha aiye

  • @SameeraJayasinghe
    @SameeraJayasinghe 3 года назад +1

    Addicted....❤️❤️❤️

  • @priumalisandepani1752
    @priumalisandepani1752 3 года назад

    Harima lassanai 😍😍😍🌷🌷🌷

  • @deepikand5722
    @deepikand5722 3 года назад +1

    හරිම ලස්සන ගීතයක් ඒ වගේම සජිතගෙ ගායනය හදවතට දැනෙන ඇස් පියාගෙන ඒ චිත්‍ර මැවෙන ආකාරයට ඔහු ඒ ගීතය ගායනා කරනවා සජිත නම් ලංකාවේ දවසක superstar එක දිගටම වෙනවා ඔහුට මොනවද බැරි

  • @nethminikushani8274
    @nethminikushani8274 3 года назад

    Shock voice akak aiyata thiyenne.kiyanda wachana ne.😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @sandaruraveesha1586
    @sandaruraveesha1586 2 года назад

    Supiri supiri supiri aai kiyanna deyak na

  • @pradeepwickramage9193
    @pradeepwickramage9193 3 года назад +4

    නියමයි සජිත් යාළුවා ඉන්න කැනම ලස්සනට කියනවා👍👍👍

  • @nadunmatharage5847
    @nadunmatharage5847 3 года назад

    Wow niyamai brother

  • @thilinadasintha2233
    @thilinadasintha2233 3 года назад +1

    එ යාලු පටිට හොදෙයි හික්කඩු ගිහින් අමිබලන්ගොඩත් යන්න වෙයිවගේ ❤️❤️❤️

  • @maxa07
    @maxa07 3 года назад

    Bohoma nihathamani artist kenek. Obata Jaya Sajitha!

  • @sandunchathuranga2281
    @sandunchathuranga2281 3 года назад +1

    Sara Adrey palenna 👉💪👈

  • @MunasingheRm
    @MunasingheRm 4 месяца назад +1

    පුදුම කලාකරුවන් 💗🥺💐

  • @bloodreeckes7754
    @bloodreeckes7754 3 года назад +1

    Ayya pattatama qwa namuth oyt nadeemal ayya nm wenna bh

  • @methuofficial8849
    @methuofficial8849 3 года назад +2

    super well done sajitha uncle 💯💯💯💯